Sir Bohoma ssthuuuthiy sir Annea sir piano eakkean Sunil Eadirisinha mahathaagea Duwea Nuba Magea Praanayaiy Song eakka kiyala deanna sir Thank you sir
Thank you so much sir for providing this. Hope this information would be useful Yamaha E-series keyboard. We have a Yamaha E-series keyboard and use 'Style Format 2 Converter' software to convert the Style format, which is compatible with our keyboard. This software can be downloaded from the Internet. Thanks
sir godak isthuthi. mage du thame 6 wasere. sirge music lessons follow kerela dan hodate flute eke play kerenewa. once again thanks a lot. sir puluwan nam bimbarak senege song eke notes tika denne puluwanda.🙏❤
සංගීතය දෙස බැලූ විට මා දුටු නිහතමානීම,හොඳම ගුරුවරයා ඔබයි...ගොඩක් ස්තූතියි..💚🎁🙏
❤️🙏❤️ බොහොම ස්තූතියි
Supiri
niyamai sir ..suba guru dinayak veva
Ane sir sindu supiriiiii
ගොඩක් ලස්සනයි සර්, හොදට තේරුණා
Obathumatath suba gurudinayak wewa
lassanai jayawewa
සර් ඔබ ලබා දුන් මේ ගීතය ගුරු දිනය වෙනුවෙන් උපහාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්. මේ ගීතය ඉතාමත්ම වැදගත් සහ මෙයින් ලබා දෙන උපදෙස් බොහෝය. නැවතත් වරක් මෙය සියලුම ගුරුවරුන් හට ගුරු දිනය වෙනුවෙන් උපහාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තෙරුවන් සරණයි.🙏🙏❤
තාරුක ❤️🙏❤️
❤️❤️❤️
ගොඩක් පින් සර්ට මේ කරන දේට... මම internet එකේ ඉස්සර හැම සිංදුවකම ස්වර හොයනවා, ඒත් ඒකේ හොයන්න නෑ. සර් නිසා මම ආස කරන හැම සිංදුවක්ම වගේ play කරලා බලන්න පුලුවන් වෙලා තියනවා. Thanks you sir ❤
ගොඩක් සතුටුයි පුතේ..practice කරන්න ...යාලුවන්ටත් share කරන්න❤️😊
බොහොම ස්තූතියි සර්
ඉතාම පැහැදිලියි සර් ජයවේවා,
Sir your the best musician
Thank you soo much🙏❤️
Suba gurudinayak sir.
ගොඩක් ස්තුතියි සර් සර්ට ගොඩක් පින් ලස්සන සිංදුවක් ගුරුවරයා ගැන කියවෙන
සියලු ම ගුරුවරුන් හට උපහාරයක්ම වේවා..................❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
සුපිරියි 💜️💜️💜️
හරිම ලස්සනයි සර්.....සුබ ගුරුදිනයක් වේවා...!
සුභ ගුරු දිනයක් වේවා sir ❤ හරිම ලස්සන සිංදුවක් ගොඩක් ස්තුතියි ඔබ තුමාට thank you sir ❤❤❤❤❤
❤️🙏❤️
Thank sir 🙏
Happy teacher's day 💖
❤️🙏❤️
සියලු ම ගුරුවරුන් හට උපහරයක් ම වේවා..................❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
❤️🙏❤️
Happy teachers day sir. Thank you sir me lesson ekata .
Thank you 🙏
හැමදාම වගේ අදත් නියමයි...👍
සන්ගීතය නැමැති ගන්ගාවෙන් තනිව එතෙර නොවි අපිවත් ඇදන් යනවට බොහොම ස්තූතියි සර් .......
❤️🙏❤️
Obage kiyamana ethamath Anargai,Athumata Dheergausha pathamu (kathikacharya, basil perera, sangeetha shiromanie,Las Vegas,”me mage daruwage pasalai 1987” nirmathru
Thanks sir.... නියමයි
Thank you sir ♥️😊
Thank you sir very much....
Nice song...
❤️👍
සංගීතය ඉගෙන ගන්න ළමයෙකුට හෝ ඕනම කෙනෙකුට මේ විදියට නොටේෂන් එක්ක ගීතය දෙන්නේ ඔබතුමා පමණයි
එබැවින් ගුරුවරුන් අතර ඔබ සුවිශේෂීයි.
ගුරු දිනයේ දී ඔබට කරන ගුරු උපහාරයකි මෙය 💐
ගොඩක් ස්තූතිය 😍🙏
Lassanai song akak sir thanks
👍👍👍👍
ayubowewa harima satutui, Ane Sir dunukeyya malak wage sinduwa play karanna please
👌 සර්
sir mta hodatama teruna sir...thx sir.. sir thun hele kala thula song eke notation eka dann pluwnd sir
Sir ane maru adai baluwe godak pin
❤️🙏❤️
Niyamai sir
නියම වැඩක් අයියේ
❤️🙏❤️
Thanks sir,
The beat come up beautifully.its easily uploaded for My keyboard. Nice song sir good selections
❤️🙏❤️
Thank sir 🙏
Happy teacher's day sir !
❤️❤️❤️
සර් ඒ සිංදුව හරිම ලස්සනයි 👍👍👍👍👍♥️♥️♥️♥️
@@VihiniRanasinhe ❤️👍
සුපිරියක් සර්..පුලුවන්නම් Eb scale නොටේෂන් එකත් දෙන්න...
tanks sir lassana sinduwak
❤️🙏❤️
Thank you sir
🥺🥺
❤️👍👍
❤❤❤😊
❤️💛🖤🙏
Happy teacher day 😍🎸
palaweni coment aka sir magen....
❤️🙏❤️
Sir
Bohoma ssthuuuthiy sir
Annea sir piano eakkean
Sunil Eadirisinha mahathaagea
Duwea Nuba Magea Praanayaiy
Song eakka kiyala deanna sir
Thank you sir
Thanks sri බුදුසරණයි
සර් සිරිකුසා සිසිලියා song එක ඕනේ
ඇසේ මතුවන කදුලු බිදු ගෙන සින්දුවෙ lesson ekat karanna sir..
oba aye enawanm sinduwe video ekak genna puluwanda sir
Sir pana maba kadithi sinduve original eka dannako.
❤️❤️❤️🙏🙏🙏🇱🇰
Sir පුලුවන් නම් විතරක් පුන් සද රෑට අවිදින් සින්දුව ලබාදෙන්නකෝ සර් 😳 සර් ට ගොඩක් පින්
Ou sir
Ok
Thank you so much sir for providing this. Hope this information would be useful Yamaha E-series keyboard. We have a Yamaha E-series keyboard and use 'Style Format 2 Converter' software to convert the Style format, which is compatible with our keyboard. This software can be downloaded from the Internet. Thanks
ගොඩක් හොදයි සර්.
Sir සින්දුවක් play වෙනකොට අපි chords දාන්න ඕනෙ කොහොමද කියල දෙන්නකෝ ❤️🙂
Best
සර් සමන් මල් පියල්ලේ notation එක දෙන්න පුළුවන් ද?
#සමන්මල්පියල්ලේ
😍😍😍🙏
❤️❤️❤️
❤❤❤❤
සර් මං ඉතාලියේ තනි වුණා song එක දාන්නකො ...
සර්, පුංචි දෝණි තරහා වෙලා සින්දුවෙ notation ටික දෙන්න පුලුවන්ද
සර් ඊලගට thujme rab dhikthahe හින්දි සින්දුව දෙනවද plz
❤❤❤👍👍👍🙋♂️
Kal ho na ho song eke notation eka denna puluwanda sir?
Sir mata meke Ed major eken nots tika dannawada?
❤❤
Katu akule mal ahare.ammba yaluwo geethayath karanna puluwanda sir.
Ok
සර් මේක මේ සර් ගහල තියන්නෙ...original key එකේද....song එක යන..
Ser අත්තම්මා නිවන් ගිහින් සින්දුව දෙන්නම්කෝ ser
❤
sir puluwannan bimbarak senaga song eke notes teka dennako
sir godak isthuthi. mage du thame 6 wasere. sirge music lessons follow kerela dan hodate flute eke play kerenewa. once again thanks a lot. sir puluwan nam bimbarak senege song eke notes tika denne puluwanda.🙏❤
Sri ලුණු දෙහි song aka දෙන්නකෝ
hi sir i am mahesh Doha lassana song eka mata oorginal cords tika denawada
සර් western music vidiyata uganwannako.සරිගම නැතුව CDEF වලින්
ඒක හරි ලේසි...ඔයාටම පුලුවන් කන්වර්ට් කරගන්න... CDEFGABC = සරිගමපධනි
Sir beat eka dagatha style volume 100 ta thiyenava eth ahenne ne keyboard eka psr-e 433
E series walata suport ne pute....Educational ewane E kiyanne
@@GuruMusicIsuruBandara thanks
@@GuruMusicIsuruBandara ane beat eke nama kiyanna psr-e 433 ekata
සර් අන්දර යායේ එකත් කියල දෙන්නකෝ..සර්ගෙන් විතරයි මට තේරෙන්නෙ..හොදට😢😢
ස්වර ගායනා කරන්නේ කොහොමද
Waltz beat ekaka tempo eka kiyak vithara wenna onada ser
130/ 140
Basa yana sada song eka dannako sir please..........
Sir sadakada pahanaka ketayam opala sing ekath dennako sir
සර් E flat major scale එකෙන් දෙන්නකෝ
කුසුම් සරා බැල්ම හෙලයි notation eka dennako
Ser අත්තම්මා නිවන් ගිහින් සින්දුව
ළගදීම ෝනේ ser
Sir ton benc karana vidihath danna
ගුරු උපහාර දිනය වෙනුවෙන් ඔබ ලබා දුන් මෙි තිලියේ වටිනාකම කියන්න වචන නැහැ සර්... ඔබ කියා දුන් පාඩම තේරුම් ගන්න ඉතා පහසුයි... ඡයවෙවා සර්... ❤❤❤
Sir mata notetion eka ganne kohomada...??
Sir original scale eke notation eka dennako
අනේ අනේ සර් මට හිත අස්සට හීන ගොඩක් හරි හඳ හඬලා හරි
එ් දෙකෙන් එකක notation දෙන්නකෝ අනේ
Ok hadala dennam
ok sir
On the floor ona
Notation eka ewanna puluwanda
Notation eka ithama pehedili....obe fone eke doshayak....kawrut apehedili kiyala ne...
අනේ සර් සුනිල් එදිරිසිංහ මහතාගෙ සූවිසිවරණින් ගීතය කරන්නකෝ.
Ser අත්තම්මා නිවන් ගිහින් සින්දුවට අවශ්‍ය බීට් එක psreවලටත් සපෝට්කරන එකක් වෙන්න ෝනේ මට ඇස් දෙක පේන්නේ නෑ නමුත් මම musicකරනවා
සර් ගෙ පන්ති නැදද මට උගන්නන්නකො සර් ..
❤️👍
niyamai sir
👍👍👍👍👍👍👍
Niyamay sir
Thank you sir. ❤❤
❤️😊
😊😊😊