#EarTraining

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 361

  • @helidupabasara1282
    @helidupabasara1282 3 ปีที่แล้ว +27

    ගොඩක්ම වටිනා පාඩම් මාලාවක ආරම්භයක් සර් ගොඩක් ස්තූතියි !!! ගොඩක් පිං සර් !!! 😍😍😍🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @nilukasampath5717
    @nilukasampath5717 ปีที่แล้ว +2

    thanks ❤

  • @lassanalokaya-mn1tm
    @lassanalokaya-mn1tm ปีที่แล้ว +5

    තමන් ඉගෙන ගත් දැනුම තවත් කෙනෙකුට නිහතමානී කෙනෙක් විදියට ආදරෙන් දෙන්න තරම් ❤❤❤❤ආදරෙයි සර් ඔයා තමයි නියම හොදම ලෝබයක් නැතිව ගුරැකම බෙදන බෙදපු එකම ගුරුවරයා ❤❤❤❤

  • @menekadamayanthi2327
    @menekadamayanthi2327 ปีที่แล้ว +1

    Harima watinawa isuru malli thanks

  • @prasadgunarathne1746
    @prasadgunarathne1746 ปีที่แล้ว +2

    Thanks aiya.good luck

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 3 ปีที่แล้ว +1

    Godaak watina paadamak. Obata pin guru thumani................
    Theruwan saranayi.....

  • @danushkaawanthi8216
    @danushkaawanthi8216 ปีที่แล้ว +2

    Super sire

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +5

    Keyboard practice එක එපාවෙන හැමවෙලාවෙම සර්ගෙ මේ lesson එක අහලා ආයිත් moral වෙනවා...ගොඩක් පිං සර්, බුදුසරණයි ඔබතුමාට ...

  • @roadofstars3339
    @roadofstars3339 2 ปีที่แล้ว +3

    🙏 Thanks so much....🌟

  • @induwaranethsara5252
    @induwaranethsara5252 3 ปีที่แล้ว +3

    Niyamai sar

  • @Chamara04
    @Chamara04 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර් . ගොඩක් වටින lessons සර් කරලා තියෙන්නේ. දිගටම කරගෙන යන්න සර්. Good job

  • @malindadarshana8379
    @malindadarshana8379 3 ปีที่แล้ว +1

    Hodata tharuna padama sar Tanks sar

  • @ashanitharushika9475
    @ashanitharushika9475 3 ปีที่แล้ว +2

    Sir, Godak Hadayi Aththatama . Kiyala Denava Hadayi. Thank Sir. Pin.

  • @mmnelson8891
    @mmnelson8891 ปีที่แล้ว +1

    Athi visistay.
    hoda guruwarayek.
    natharakarnna epaa.
    mama oba ploo karanawa.❤❤❤❤

  • @sahaniyapa6574
    @sahaniyapa6574 6 หลายเดือนก่อน +1

    ගොඩක් රසවත් පාඩම් මාලාවක් පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි sirta මුදලක් ගෙවන්න මම තීරණය කළා ටිකක් පුහුණු වුණාට passe 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanRajapaksha-cx3lj
    @SamanRajapaksha-cx3lj ปีที่แล้ว +1

    harima apurui..suba reyak guruthumata

  • @ashanitharushika9475
    @ashanitharushika9475 3 ปีที่แล้ว +2

    Hadayi. Sir Thank .

  • @cherish9288
    @cherish9288 3 ปีที่แล้ว +2

    Thank you very much sir.This is very helpfull❤️❤️❤️

  • @D.M.S.ADissanayaka
    @D.M.S.ADissanayaka 6 หลายเดือนก่อน +1

    👍Godak වටිනවා sir

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 ปีที่แล้ว +1

    Jaya veva..❤👍

  • @chandidinushka4558
    @chandidinushka4558 2 ปีที่แล้ว +1

    Budusaranai sir

  • @jeewanaprasad6947
    @jeewanaprasad6947 2 ปีที่แล้ว +1

    Well done sir...godak wadagath padamak...jayen jaya...

  • @gaminijayasinghe4706
    @gaminijayasinghe4706 ปีที่แล้ว +1

    EXCELLENT. THANK YOU

  • @dandeniyagenishantha3439
    @dandeniyagenishantha3439 3 ปีที่แล้ว +4

    Good job sir ... සිහින දැකපු lesson ... ගොඩාක් පින් ..

  • @kandiahravindran273
    @kandiahravindran273 2 ปีที่แล้ว +1

    very nice God bless you

  • @manojthushara227
    @manojthushara227 3 ปีที่แล้ว +2

    සර් ගේ. ඔවදන් අපිට හුගාක් වටිනවා. සර් ට. ගොඩක් ස්තුතියි 👍👍👍👍👍👍👍

  • @slrngaming
    @slrngaming 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් vidio එක

  • @chamindachinthaka
    @chamindachinthaka 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියාදීම සම්බන්ධයෙන් අපගේ පුු

  • @rakarunarathna5809
    @rakarunarathna5809 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏

  • @LJ-xn3vm
    @LJ-xn3vm 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර් !

  • @lalithchulapadma3267
    @lalithchulapadma3267 3 ปีที่แล้ว +1

    Godak Pinak Sir.................

  • @gpddw6240
    @gpddw6240 3 ปีที่แล้ว +6

    Thank you very much. I am looking forward to listen to you every week. Best regards, Gamini

  • @imanshashashmina6178
    @imanshashashmina6178 3 ปีที่แล้ว +4

    කිසිදු ගුරූ මුශ්ටියකින් තොරව කියලා දෙනවා sir ට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 3 ปีที่แล้ว +4

    Godak watinawa sir ❤️❤️❤️❤️👍👍

  • @InfiniteMixMedia
    @InfiniteMixMedia 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්

  • @sl.musicomaa3655
    @sl.musicomaa3655 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මේ දැනුම ලබා දෙනවට...... ගුරුතුමාට.......

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว +4

    ඔබේ සේවය ඉතා අගයකොට සලකමි. බොහෝම ස්තුති බොහෝම පිං 🙏🙏❤️

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤😢😊

  • @chathuryabandara6768
    @chathuryabandara6768 2 ปีที่แล้ว +1

    Very nice lesson sir..Best of luck ..!!!🙏❤️🎵

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර්...ඇත්තටම භාවනාවක් වගේ තමා කරන්න ඔනේ...මටත් ටිකක් පුලුවන් අහලා ගහන්න...එත් වෙලාවකට අමාරුයි....උස්සහ කරනවා...❤️🙏🙏🙏🙏

  • @sanjayadilshan479
    @sanjayadilshan479 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ගොඩක් පින් සර් . ජය වේවා 🙏🙏🙏

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 2 ปีที่แล้ว +1

    Isuru .its an excellent lesson. Talented teacher.good luck malli.

  • @gaminipathiraja6440
    @gaminipathiraja6440 3 ปีที่แล้ว +2

    excellent explanation on scientific base

  • @uwasavindumusic4722
    @uwasavindumusic4722 3 ปีที่แล้ว +4

    Thank you sir

  • @chathurasamarajeewa3032
    @chathurasamarajeewa3032 3 ปีที่แล้ว +2

    ada thamai mulinma dakke. digatama innawa.

  • @roshanperera6246
    @roshanperera6246 3 ปีที่แล้ว +7

    කාල වේලාව නැතිවත් , ඔබගේ මේ දැනුම අන් අයට ලබා දී .. මේ කරන සේවය ඉතා අගය කරන අතර .. මෙවැනි දේ කිරීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා ...

  • @lakmalkumara3997
    @lakmalkumara3997 3 ปีที่แล้ว +5

    සුපිරි

  • @nuwananuradha7894
    @nuwananuradha7894 3 ปีที่แล้ว +3

    Wadagath padamak.digatama karan yanna aiye.jaya wewa.👍👍👍👍🙏🙏🙏💖💖💖💖❤️❤️

  • @Ravinduharshitha
    @Ravinduharshitha 3 ปีที่แล้ว +2

    ගොඩක් වටටිනවා සර්
    ජය වේවා

  • @CN-fj5cn
    @CN-fj5cn 3 ปีที่แล้ว +1

    harima watinawa sir me lesson eka

  • @kelumsudarshana2525
    @kelumsudarshana2525 ปีที่แล้ว +2

    G❤❤d

  • @sinhasri
    @sinhasri 3 ปีที่แล้ว +2

    සුපිරි. ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතියි.

  • @GeniusViral
    @GeniusViral 3 ปีที่แล้ว +7

    කලාකරුවන් යනු නිහතමානි මිනිසුන් එය ඔබෙ වදන් වලින් මනාව පිලිබිබු වෙනවා .ඔබට ජය සර්

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว

      ❤️❤️❤️බොහොම ස්තූතියි ..ඔබට ජය

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน

      ❤❤❤❤😊

  • @samidunpamula8608
    @samidunpamula8608 ปีที่แล้ว +1

    ඔබට සදා ජය..ස්තුතියි 🙏

  • @rusirunadeeshan4581
    @rusirunadeeshan4581 3 ปีที่แล้ว +6

    නියම වැඩක් සර්...👌 ජය වේවා...දිගටම කරගෙන යන්න..❤

  • @rsmusic278
    @rsmusic278 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා සර්. ජයවේවා❤

  • @vipuvlogs2408
    @vipuvlogs2408 ปีที่แล้ว +1

    හැම lesson එකක්ම ගොඩක් වටිනවා සර්. ගොඩක් පින් සර්ට 💖

  • @hashiniludes6744
    @hashiniludes6744 3 ปีที่แล้ว +3

    godak vatinava sir sirge lessons

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️👍මිතුරන්ටත් මේ දැනුම බෙදාදෙන්න ගුරු music පවුල හා එක්වන්න fb share කරමු 🙏

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน +1

      Ok

  • @Kumarsenaratne6452
    @Kumarsenaratne6452 2 หลายเดือนก่อน +1

    වටිනාකමින් අගනා පාඩමක්

  • @sarathratna7200
    @sarathratna7200 3 ปีที่แล้ว +2

    Dear Isuru Bandara, Thank you so much for starting these valuable Ear Training lessons.

  • @nimeshikamaduwanthi1906
    @nimeshikamaduwanthi1906 3 ปีที่แล้ว +2

    Thank you very much sir for this lesson ❤♥️🎶

  • @danushkaawanthi8216
    @danushkaawanthi8216 ปีที่แล้ว +1

    Beautiful

  • @Sithuminasenarathna
    @Sithuminasenarathna 11 หลายเดือนก่อน +2

    Thank you sir ❤

  • @riyancymunasinghe2533
    @riyancymunasinghe2533 3 ปีที่แล้ว +5

    very valuable lesson! thnk u so much Mr!

  • @nalinmediwake
    @nalinmediwake 3 ปีที่แล้ว +2

    An excellent work

  • @kaweesha653
    @kaweesha653 ปีที่แล้ว +2

    ආදරෙයි ❤️

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +1

    ඊයේ තමයි සර් මේ චැනල් එක දැක්කේ.මම හිතන් හිටියේ කීබෝඩ් Play කරනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක් කියලා.ඒ වුණාට, සර් උගන්වන ශෛලිය දැක්කම ආස හිතෙනවා ඉගෙන ගන්න.ඒ තරමටම , සර් උගන්වන විදිය හරිම ලස්සනයි වගේම ඕනම කෙනෙක්ට ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන්.නොමිලේම කරන මේ කර්තව්‍යට බොහොම ස්තූතියි සර්.

  • @roshandinesh5530
    @roshandinesh5530 3 ปีที่แล้ว +6

    Oba thuma vithrai kiwwe.kana hadanna puluwan kiyala.mata godak sathutui.hama guruwarayama kiwwe.ear eka katawat kiyala denna bha kiyala.oba thuma thamai e waga kima gatte.mata ear eka nati nisa music epa wela hitye.ada mata ayet asawak ati una.ada idan mn try karanawa mage balaporothhuwa itu kara ganimata.obA thumata godak pin.music epa wela sity mata ayet music walata asawak athi kalata.budusaranai oyata.

  • @praveenshalika7187
    @praveenshalika7187 3 ปีที่แล้ว +4

    වටින පාඩමක් ජය වේවා! සර්👍👍❤️❤️

  • @kavinduperera3460
    @kavinduperera3460 3 ปีที่แล้ว +1

    Watina lesson ekak thank you sir

  • @thimalchandika8879
    @thimalchandika8879 2 ปีที่แล้ว +1

    Great job sir well done ,thanks

  • @dimuthuhettiarachchi4108
    @dimuthuhettiarachchi4108 3 ปีที่แล้ว +2

    Thank you so much , We are fortunate to receive your excellant coaching

  • @sithumlakmal6944
    @sithumlakmal6944 3 ปีที่แล้ว +2

    නියමයි සර්🖤 නියමයි කියන්න වචන වටිනව කියන්නෙ සැහෙන්න

  • @naturalelegant2033
    @naturalelegant2033 3 ปีที่แล้ว +1

    jayen jayama wewa.... eelaga episode eka enakan balan innawa sir

  • @rasikasamanpriya1979
    @rasikasamanpriya1979 3 ปีที่แล้ว +2

    Thank you verymuch...

  • @technicaltipsnd4104
    @technicaltipsnd4104 3 ปีที่แล้ว +2

    Thanx sir

  • @mahindamahinda8439
    @mahindamahinda8439 3 ปีที่แล้ว +1

    Godak watina padamak godak pahadiliwa saralawa sir kiyaladenawa. Thanks sir. Sir ta api hamoma wish karanawa sir ge hakiyawl thawath Sadie diyunu wewa kiyala .good luck sir

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna1403 10 หลายเดือนก่อน +1

    Its great

  • @lakshannilusha4749
    @lakshannilusha4749 3 ปีที่แล้ว +2

    ස්තූතියි සර්...

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 2 ปีที่แล้ว +1

    Thank you sir 💐🎹🇱🇰🇮🇹

  • @SS-lv2rk
    @SS-lv2rk 3 ปีที่แล้ว +4

    Tnq❤️

  • @aravindasrimal5497
    @aravindasrimal5497 2 ปีที่แล้ว +1

    What a humble person. Thank you very much sir! Good Luck!

  • @gunarathnagunarathna5255
    @gunarathnagunarathna5255 3 ปีที่แล้ว +2

    Sirta godak pin sir digatma karan yanda 👍👍

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 3 ปีที่แล้ว +1

    හරි වටිනවා. Key board වාදනය ඉගෙන ගන්නවා.ඹබතුමාගේ මෙම පාඩමි මුල සිට හදාරමින් සිටිමි.පුඑවන් නමි sohanii raat හිංදි සින්දුව chord සමග play කරන හැටි දක්වන්න. Pls.

  • @shehansandesh1485
    @shehansandesh1485 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් පින් අයියා. දිගටම කරගෙන යන්න. 👍👍👍

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලියේ ❤️ස්තූතිය

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน

      💯💯

  • @lalithkumara4004
    @lalithkumara4004 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි sir බොහොම වටිනවා 🙏🙏

  • @gamingthusha6880
    @gamingthusha6880 3 ปีที่แล้ว +2

    හොද වැඩක් සාර්...දිගටම කරගන යන්න

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️ස්තූතියි

  • @sandaruwandassanayaka3481
    @sandaruwandassanayaka3481 3 ปีที่แล้ว +4

    Godak kal Idan sirgen illapu deyak ❤️❤️❤️❤️

  • @nayanasujeewanie8776
    @nayanasujeewanie8776 3 ปีที่แล้ว +5

    මේකනම් වැදගත් වීඩියෝ එකක් ❤️

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +3

      ❤️❤️ හැම පාඩමක්ම ඉතා වැදගත් ❤️❤️ මේක ගොඩාක්ම වැදගත් 👍

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน

      ❤❤❤❤😊

  • @Akiyaguitarist
    @Akiyaguitarist 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර්...❤

  • @jeewanthaprasad8760
    @jeewanthaprasad8760 3 ปีที่แล้ว +1

    Niymi sir...

  • @chrishankurukulasuriya2704
    @chrishankurukulasuriya2704 3 ปีที่แล้ว +5

    මේ පාඩම් මාලාව තමයි වැදගත්ම 😍

    • @supunneththikumara8081
      @supunneththikumara8081 3 ปีที่แล้ว +1

      Hugaak watina paadMak sir
      Sir ta bohoma sthuthiy
      Annea sir piano wakkean
      Issara aadikaale (keerthi peasawel)mahathage song eakka deanna pls
      Thanks sir

  • @thaalamathra
    @thaalamathra 3 ปีที่แล้ว +1

    සර් ගොඩක්ම වටිනා පාඩම් මාලාවක්... ඉතාමත් පැහැදිලිව කියල දෙනවා... සර් ට බුදුසරණයි! ජයම වේවා!
    ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️share karamu

    • @thaalamathra
      @thaalamathra 3 ปีที่แล้ว

      Ok Sir... Share kara dan..
      Budu saranai sir..
      ❤❤❤🌹🌹

  • @agrosampath8082
    @agrosampath8082 3 ปีที่แล้ว +3

    Important lesson.. please continue this lesson...

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว

      ස්තූතියි 👍අනිවාර්යෙන්ම👍

  • @danushkabandara5697
    @danushkabandara5697 3 ปีที่แล้ว +1

    Super♥️♥️♥️♥️♥️👍👍👍👍

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 2 ปีที่แล้ว +1

    Good ser

  • @dhanafilmes6195
    @dhanafilmes6195 3 ปีที่แล้ว +2

    Patta sir🤘🤘🤘🤘🤘

  • @nadeeramadhusanka2114
    @nadeeramadhusanka2114 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් අනිවාර්යයෙන් කරන්න

  • @lalithranaweera8814
    @lalithranaweera8814 3 ปีที่แล้ว +1

    Sarta budu saranai mama asawean egana gannawa sar oyata godaaaaaaaak pin mea karana meaheawarat

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️සතුටුයි👍 share karamu yaluwanntath fb

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน

      Ok

  • @ceylonguide9862
    @ceylonguide9862 3 ปีที่แล้ว +2

    You are very good teacher,anyone can understand your lessons. All the best

  • @nalakanalaka677
    @nalakanalaka677 3 ปีที่แล้ว +1

    ithamath watinawa sir..godak isthuthi