දයියා සේවරි නට්ස් බිස්කට් ගෙදරදීම - කඩේ රසමයි - ඒ හැඩයමයි ❤ Homemade Savoury Nuts | Chammi Imalka ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 146

  • @prabodhaginige9277
    @prabodhaginige9277 4 ปีที่แล้ว +8

    මමත් මේක ඊයෙයි අදයි දෙකේම හැදුවා.කඩේ ඒවා වගේම හරියටම ආවා.හරිම රසයි.ට්‍රිප් එකක් යද්දි එහෙම ගෙදරදිම පහසුවෙන් ඉක්මනින් හදන් යන්නත් පුළුවන්.ගොඩක් ස්තූතියි මේ වගේ කෑම හදන්න කියල දෙනවට.ඉදිරියටත් මේ වගෙ පහසු රසවත් සරල කෑම හදන්න කියල දෙන්න..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි dear 👍

  • @Rani4933-b8u
    @Rani4933-b8u 4 ปีที่แล้ว +10

    මම මේක හැදුවා එවේලෙම කලා ඉවර උනා ඉතුරු කරන්න හිතුනෙ නෑ. ආ මම මිරිස් කුඩු පිටි අනන කොටම එකතු කලා හරිම රසයි.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍👍

  • @tastyone2021
    @tastyone2021 4 ปีที่แล้ว +3

    අනේ ඔයාට ගොඩක්ම ස්තූතියි මේ recipe එක දුන්නට.අපේ බබාලා market ගියාම ඉල්ලන්නෙම savoy nut biscuits තමයි .මේ දවස් වල එලියට යන්න බැරි නිසා එයාලට ඒවා දෙන්න බැරි උනා.දැන් ගෙදරදිම රස බලන්න පුලුවන්.thank you very much oyata.බුදුසරණයි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ඔව්, හදලා බලන්න ..බුදුසරණයි 😊👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +17

    ලස්සන අත් දෙකෙන්
    ලස්සන කටහඬින්
    රසට කෑම ♥️ ♥️

  • @senuriperis1900
    @senuriperis1900 3 ปีที่แล้ว +1

    අපි දැන් හැදුවා අක්කි අම්මෝ හදල මහන්සී දැන්නම් හැබැයි අක්කි රසසසසට ආවා thax කියලදුන්නට❤

  • @kidshome7058
    @kidshome7058 3 ปีที่แล้ว +3

    මම හදලා බැලුවා කඩේ ඒවටත් වැඩිය රසයි tank you අක්කි

  • @gaminigamage9724
    @gaminigamage9724 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා ...හරිම රසයි...ස්තූතියි ඔබට ..

  • @harshakumari8777
    @harshakumari8777 3 ปีที่แล้ว +1

    අද මම හැදුවා ..කඩේ ඒවා වගේමයි ..ඒ රසමයි..😋😋Tnx ,receipt එකට ..

  • @thashminathasha4071
    @thashminathasha4071 4 ปีที่แล้ว +2

    මමත් හැදුවා. හරිම රසට තිබ්බා. ස්තූති ඔයාට

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +3

    Thanks 💕💕💕. අනිවාර්යයෙන් mekath hadanawa akke,😗 bs ඔයාට ...💖

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +18

    හැඩය ගන්න යොදාගත්ත ක්‍රමයනම් නම් නියමයි අක්කේ 😍

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 4 ปีที่แล้ว +3

    very nice akki kade vagemay harima vadagat thanks....

  • @wjajith1343
    @wjajith1343 ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසයි

  • @kaveeshanethsarani190
    @kaveeshanethsarani190 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරිම රසයි 👌👌👍👍😍😍

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @godaya5272
    @godaya5272 4 ปีที่แล้ว +5

    අම්මෝ rahayi සුපිරි කෑමක් suba ගමනක් ඔයාට ජයවේවා බුදු සරනයි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි ..බුදුසරණයි 😊

  • @ruwanchinthaka1135
    @ruwanchinthaka1135 2 ปีที่แล้ว +2

    හරිම රසයි තැන්කිව්

    • @ruwanchinthaka1135
      @ruwanchinthaka1135 2 ปีที่แล้ว +1

      ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @sandamuthurajapaksha5615
    @sandamuthurajapaksha5615 4 ปีที่แล้ว +3

    👍😋 Niyamai akke

  • @nilulakmali4604
    @nilulakmali4604 4 ปีที่แล้ว +5

    Woow akkiyo thank you oyata .තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 👍

  • @anuladissanayaka5271
    @anuladissanayaka5271 3 ปีที่แล้ว +3

    🥨 හැදුවා ඒවා හරිම රසයි.thank you නැන්දේ.

  • @wathsalaperera1887
    @wathsalaperera1887 2 ปีที่แล้ว

    මටත් ආසයි ගෙදරදී හදන්න හැමදාම කන්නෙ කඩෙන්නේ

  • @binulidewmini9115
    @binulidewmini9115 4 ปีที่แล้ว +3

    Thanks akki aniwaren hadanawa. Parissamin inna ❤❤.1st comment eka magen

  • @srimathirupasinghe
    @srimathirupasinghe 4 ปีที่แล้ว +2

    Math heduwa...😋😋😋niyamai...thankyou👏👏👏

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +4

    අනිවාරෙන් හදනව

  • @ravindijayashanimadushikas1870
    @ravindijayashanimadushikas1870 4 ปีที่แล้ว +1

    Akki aththatama oyta suba pathanawa.oya hdana dewal harima lesi.pahasue..thank akki.gd luck

  • @manelt3695
    @manelt3695 ปีที่แล้ว

    Math haduwa harima rasai..

  • @safeiikaalafeer3286
    @safeiikaalafeer3286 4 ปีที่แล้ว +3

    Wow bites are my favorite so lhave to try this as soon thank u so much 👌

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +1

    මම හැදුවා අක්කේ, හරිම රසයි thank you so much මේවගේ resipes අපිට කියලා දෙනවට ❤

  • @dammikaamarathunga6406
    @dammikaamarathunga6406 3 ปีที่แล้ว

    api pereda haduva.aththatama rahayi.Thank you ...❣️

  • @anuweli8283
    @anuweli8283 4 ปีที่แล้ว +2

    Akki api hadala iwarai rasama rasai hari lesi thank u oyata.....bs

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @chathuranuwan9070
    @chathuranuwan9070 ปีที่แล้ว

    Wow apith heduw akki meka බිස්නස් ekak widiyata karann kal thiya ganna danne monada akke

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว

    නියමයි..Thank You Very Much .

  • @kimyonsan8884
    @kimyonsan8884 2 ปีที่แล้ว

    මාත් හැදුවා අක්කෙ මාර රසයි👌😋

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    ලස්සන බොහොම ස්තූතියි

  • @nilanthirajapaksha6764
    @nilanthirajapaksha6764 2 ปีที่แล้ว +1

    Very good

  • @wasanthikumari5109
    @wasanthikumari5109 4 ปีที่แล้ว +2

    Waaaaau niyamay akke. thanks akkiyo oyata

  • @Aluth_Rasata_Music
    @Aluth_Rasata_Music 2 ปีที่แล้ว +1

    අක්කෙ මේකට බිත්තරයක් එකතු කරන්න පුලුවන්ද

  • @dineshkumara4266
    @dineshkumara4266 3 ปีที่แล้ว

    Ane bohoma sthuthiyi💟💟💟💟

  • @sampathsampath8099
    @sampathsampath8099 2 ปีที่แล้ว

    Great how many days can keep

  • @mohamedirash6959
    @mohamedirash6959 4 ปีที่แล้ว +1

    Wow akki lassanata shapes eka cut kara 🤗🤗🤗🤗 Akki mama haduwa rasata awa akki tnx mage akki

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි මල්ලි😊👍

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 4 ปีที่แล้ว +4

    👌 නියමයි

  • @nisansalagunasinghe8454
    @nisansalagunasinghe8454 4 ปีที่แล้ว +2

    Onna ape amma chanel ekath oyage video eka balala chammi akke. Ape Amma next recipe eka wei meka😂😂

  • @nesanditenara7953
    @nesanditenara7953 4 ปีที่แล้ว

    Mamath heduwa.harima rasata awa.thanks oyata kiyala dunnata.

  • @sanathkumara8415
    @sanathkumara8415 4 ปีที่แล้ว +2

    niyamayi

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 4 ปีที่แล้ว +3

    Thank you akki.. oven danawanam time eka, heat ekai kohomada..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      මම හදලා බැලුවෙ නෑ...ඔයාට හදලා බලන්න පුලුවන් ..180c වගේ දැම්ම නම් හරි😊

  • @ramyakaru3629
    @ramyakaru3629 4 ปีที่แล้ว +1

    Niyamai..duwa..👍👍👍

  • @ramyamalkanthi8025
    @ramyamalkanthi8025 3 ปีที่แล้ว

    niyamai akke

  • @nethmipoornima6897
    @nethmipoornima6897 4 ปีที่แล้ว +2

    superrrrr ❤❤❤❤❤😍😍😍😍

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว

    👍❤ බොහොම ස්තුතියි
    තෙරැවන් සරනයි

  • @caminikumari6447
    @caminikumari6447 3 ปีที่แล้ว

    නියමයිනේ .

  • @X_pahan9
    @X_pahan9 3 ปีที่แล้ว

    Api haduva hodata ava thanks

  • @anuraanura8254
    @anuraanura8254 4 ปีที่แล้ว +4

    Kal ikuth weema gena dena ganna ona

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      සති 2 ක් උනත් තියාගන්න පුලුවන් 😊

  • @thakshilamarasinghe417
    @thakshilamarasinghe417 4 ปีที่แล้ว +2

    Thank you akki😘😘😘

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 4 ปีที่แล้ว +1

    Wow nice

  • @itz_ashyyy
    @itz_ashyyy 4 ปีที่แล้ว +3

    Easy thx

  • @DewminiNisansala1234
    @DewminiNisansala1234 2 ปีที่แล้ว

    මමත් අද හැඩුවා කඩේ එවා වගේමයි තවත් රසට කෑම හදන්න පූඑළුවන් වෙන්න ඕනා

  • @vihangadilshan8921
    @vihangadilshan8921 4 ปีที่แล้ว +3

    හරිම රස කෑමක්.අපිත් හදලා බැලුවා.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @darkqween663
    @darkqween663 2 ปีที่แล้ว +1

    බිස්කට් ගනන් මේ කාලයේ හරි ව්ට්න ව thanks

  • @itz_ashyyy
    @itz_ashyyy 4 ปีที่แล้ว +4

    1st comment

  • @achindrachindr2062
    @achindrachindr2062 4 ปีที่แล้ว +3

    Baeit vidiyata pakat karannat puluwanda.pagenna nadda

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      පුලුවන් ..😊

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 11 หลายเดือนก่อน

    Akke unu waturada oni

  • @milindaprabath6366
    @milindaprabath6366 4 ปีที่แล้ว +2

    Meka me widiyatama hadala bake karanna bada ? Ethakota bake karanna temperature eka kiyada ? Kochchara welawakda? Ane plz kiyannakoo akke

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      බේක් කලාම texture එක වෙනස් වේවි...180c වගේ ලස්සන පාටට එනතුරු බේක් කරන්න 😊

  • @nayomipriyadarshani1648
    @nayomipriyadarshani1648 3 ปีที่แล้ว

    Pan walin hadana kema ekak tiyna.ekata rulan danna kiyl tibba.rulan dannma onida akke

  • @manimendrahnimasha9706
    @manimendrahnimasha9706 4 ปีที่แล้ว

    Harima rasai Thanks Akki oyata 🥰

  • @sriyanidisanayaka4890
    @sriyanidisanayaka4890 3 ปีที่แล้ว +1

    Backing soda,butter ehemath danna puluwanda.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      මේ විදියට හදන්න 😊

  • @ddfggv886
    @ddfggv886 4 ปีที่แล้ว +1

    Thanksa akkiyo

  • @ireshajeewanthi9172
    @ireshajeewanthi9172 4 ปีที่แล้ว +1

    Thanks akkii❤️

  • @maneeshaweerasinghe6676
    @maneeshaweerasinghe6676 3 ปีที่แล้ว +1

    maru ne

  • @mgamlath7232
    @mgamlath7232 2 ปีที่แล้ว

    Oven eke hadanna berida mehema

  • @rasikadilshan5006
    @rasikadilshan5006 4 ปีที่แล้ว +1

    ane maru mama adama hadanawa.akke.ane api mewa kaddi mewa kohoma hadanawada.danne kiyala hithenawa.maru maru 👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      හදලා බලන්න dear 😊👍

  • @thakshilamarasinghe417
    @thakshilamarasinghe417 4 ปีที่แล้ว +1

    Anee akki rulan walin hadana puluwan recipise tikak dannako

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊👍

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @dhammikakumari6538
    @dhammikakumari6538 4 ปีที่แล้ว +3

    kochchara kal thiyaganna puluwanda akke pekat karama.oyata b.s

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් සති 2 ක් විතර පුලුවන් ..පැකට් කරනව නම් මාසයක් වගේ පුලුවන් 😊

  • @wathsalaperera1887
    @wathsalaperera1887 2 ปีที่แล้ว

    මෙිවා bake karanna barida badinna witharada puluwan

  • @sehiruvirash7023
    @sehiruvirash7023 4 ปีที่แล้ว +1

    Super

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 4 ปีที่แล้ว

    නියමයි

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 4 ปีที่แล้ว

    මමත් හැදුවා .

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @seshamusick
    @seshamusick 4 ปีที่แล้ว

    Wow niyamai

  • @sanduninisansala2720
    @sanduninisansala2720 2 ปีที่แล้ว

    කල් තියාගන්න පුළුවන් ද

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 4 ปีที่แล้ว

    Perfect

  • @s5panda30
    @s5panda30 4 ปีที่แล้ว +1

    💘💘💘👍👍👍👍1 comment ,tnx akke

  • @sanju1288
    @sanju1288 4 ปีที่แล้ว +3

    😍😍😘😘

  • @udeshikapramila4549
    @udeshikapramila4549 4 ปีที่แล้ว +1

    Thank u

  • @malinirajapakse3532
    @malinirajapakse3532 2 ปีที่แล้ว

    Godak hodai miris piti walata kalawam karala hoda nadda

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      මේ විදියට හදන්න

  • @sadeeliyanage5305
    @sadeeliyanage5305 3 ปีที่แล้ว

    Oven eke bake karanna barida?

  • @limayalokani9108
    @limayalokani9108 3 ปีที่แล้ว

    Mn dn haduwa harima rasai

  • @sonitasonita9903
    @sonitasonita9903 4 ปีที่แล้ว +1

    Ela😍😍

  • @lasanthasudesh6241
    @lasanthasudesh6241 3 ปีที่แล้ว +1

    Niyamai man haduwa

  • @thakshilamarasinghe417
    @thakshilamarasinghe417 4 ปีที่แล้ว +2

    Kadala piti mix krata kamak nedda akki

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      මේ විදියටම හදන්න නංගී 😊

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว

    Thanks

  • @rayankh9041
    @rayankh9041 4 ปีที่แล้ว +1

    hoda wada sata hanak mat hadanawa onna tankiyu

  • @tharangabandara2419
    @tharangabandara2419 4 ปีที่แล้ว +1

    Piti walata ලුණු පොල්තෙල් ehema dala anaddi miris kudu demmoth hoda nedda akke

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      කමක් නෑ 😊

  • @yohanianushika3285
    @yohanianushika3285 4 ปีที่แล้ว +1

    Ane akke shawrma hadana hati kiyala denawada plssssss

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊

  • @thilinadilshan8998
    @thilinadilshan8998 2 ปีที่แล้ว +1

    ඔයා හදන කෑම බිස්නස් එකක් ව්දියට කරන හැටි කියන්න කල් තියා ගන්න විදිය

  • @ayeshikasewwandi5145
    @ayeshikasewwandi5145 4 ปีที่แล้ว +4

    Mmm yummy.. asama kamak..

  • @chandraediriweera3730
    @chandraediriweera3730 4 ปีที่แล้ว

    Panettone kiyana Italian cake eka hadanna kiyala dennako

  • @lakshika1791
    @lakshika1791 4 ปีที่แล้ว +3

    😍😍

  • @sujeewapriyadarshani6370
    @sujeewapriyadarshani6370 4 ปีที่แล้ว

    mama haduwa.hodata awa. thank you

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @athulaathula6087
    @athulaathula6087 3 ปีที่แล้ว

    අක්කේ මුණ බලලා විඩියෝ එකක් කරන්නකෝ

  • @cookwithvidu-x
    @cookwithvidu-x 3 ปีที่แล้ว +1

    Man maga birthday akata haduva.

  • @lnaekanayaka4244
    @lnaekanayaka4244 2 ปีที่แล้ว

    😃