Thank you for the yummy recipe. I add 60 g of brown sugar and 2 tsp of Soya Milk because vegan. It came out really good and sweet enough. It smells wonderful.
Excellent recipe with small quantities and accurate instructions helped to make this wonderful cookies easily. Very tasty. I made this as soon as I watched your video. Thank you Anoma. Stay blessed. Lv Diromi Ps - emailed a photograph to you
අවශ්‍ය ද්‍රව්‍ය
රටකජු කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 1/2
ලුණු පිංචක්
දුඹුරු සිනි කෝප්ප 1/2
බටර් හෝ මාගරින් ග්‍රෑම් 56
බිත්තර 1/2 සුදු මද කහ මද හොඳින් ගසා 1/2 වෙන් කරගන්න)
බේකිං පවුඩර් තේ හැදි 1/2
වැනිලා තේ හැදි 1/2
Can we reduce sugar?
ඉස්සර අපි කාපු බොරවා,විසකිරිංඤා හදන්නත් කියලා දෙන්න
Man iyema haduwa aunty…❤
මල්ටි චෙෆ් එකේ හදන්න බැරිද මිස්
නැන්දි නැන්දිට විශේෂ ස්තූතියක් කරන්න ඕනී. මට A/L practical home economics වලට නැන්දී කියා දුන්න විදියට පිලි වෙලට වැඩ ටික කර ගන්න පුළුවන් උනා. මම නැන්දා කියා දුන්න විදියට කෑම දෙකම හැදුවේ බොහොම ස්තුතියි නැන්දී....❤😍
නැන්දි?? 🤣
මම මැඩම්ගේ රටකජු butter එක හැදුවා ඊයේ. තව රටකජු තියෙන නිසා cookies හදන්න recipe එක හොය හොය ඉන්නකොට අද මැඩම් ඒක දාලා. අනේ ගොඩක් ස්තූතියි මැඩම්❤
ස්තූතියි අනෝමා. නිදුක් නිරෝගි බව ලැබේවා !!!
මේ කාලෙ හැටියට හැමෝටම ගන්න පුළුවන් ingredients වලින් හදපු sweet එකක්. Tks miss.
Thank you 👍👍👍👍👍
Thank you for the yummy recipe. I add 60 g of brown sugar and 2 tsp of Soya Milk because vegan. It came out really good and sweet enough. It smells wonderful.
Awesome recipe God bless you 🙏
Excellent recipe with small quantities and accurate instructions helped to make this wonderful cookies easily. Very tasty. I made this as soon as I watched your video. Thank you Anoma. Stay blessed. Lv Diromi
Ps - emailed a photograph to you
අදම හදනවා👍 තව ඒවගෙ එවා කියා දෙන්න❤️❤️❤️
Api dn hadala kewa aunty. Harima rasai thnk you
තෙරුවන් සරනයි .පුලුවන් නම් සීනි නැතිව හදන්න පුලුවන් කැමක් දාන්න.
Thank you anoma aunty. Mekanm adama hadala blnwa. Babala asa wei. Api adarei oyata godak❤️
Thank you so much . Very important recipe ❤
Thanks anuty mama ada me cookies eka heduwa.harima rasai.❤
Thank you so much aunty. Recently I got some peanut biscuits from Jaffana. And, was thinking of making it at home. And, your video is right on time ❤
පොඩි බබාලා ඉන්න තැනකට ගෙනියන්නත් හොදයි❤
Ada mama haduwa harema rasi
Thank you so much ❤
Aunty recipe hare
Mama aunty recipe kema hadana
Thank you aunty ❤❤
These cookies turned out Delicious❤ added some white chocolate chips as well. Thanks for the recipe
Tkx Anoma❤
THANKS DEAR AUNTY ❤❤
Thank you aunty ❤❤❤
Thank you auntyyy❤❤❤❤
Looks so delicious. thanks for sharing, can I make it in the Airfryer.
Thank you. Aunty . ❤
ගොඩක් දේවල් උයන්න ඉගෙනගත්තේ අනෝමා අම්මගෙන් තමා.
Thanks🎉
Thank you anty ❤
අනිවාර්යයෙන් හදන්න ඕනි ❤
Cocholate geto cake recipe eka dena puluwanda ❤
Dawasaka microwave eke hadana easy recipes Tikak Deanna.
Good morning dear aunty... another yummy vlog ❤❤❤❤.. thank you. ...❤❤ Can you please do a video about making scones one day.....❤❤❤
Air fryer eke puluwanda dakkama asa hithuna, thanks dear,
Air fryer eke hadanna brida aunty
Pls measurement g කියන්න
Aunty table mates ganne kohenda
Aunty ane oka pan eke hadanna barida
බිත්තර දාන්නෙ නැතුව හදන්න පුළුවන්ද
Mama hadapu ewa ekata una butter wedi unada manda
Aunty Anoma at the toaster oven how much centigrade to put it. How many minutes to put it for the peanuts ❤
On medium heat toast until crunchy. some Toaster ovens do not have centigrades shown. (175C for 10-12 minutes)
woow meka nam hadane oni
Flour g please
😊😊😊😊😊😊😊
❤❤❤❤
❤
ග්‍රෑම් කියන්න please
Kama hadanna hari asai miss ath avan 1 naha
❤️❤️🌹🌹😋😋
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
👍👍👍👍
අනේ නැන්දේ ග්‍රෑම් වලින් කියන්න කෝ , පාන් පිටි ප්‍රමාණය
කෝප්ප බාගයක් කියන්නෙ 150g වෙන්න ඔනි
@@DanilkaMewan වැරදියි.
රටකජු බිස්කට්
අවශ්‍ය ද්‍රව්‍ය
රටකජු කෝප්ප 1/2
පාන් පිටි කෝප්ප 1/2 ග්‍රෑම් 60
ලුණු පිංචක්
දුඹුරු සිනි කෝප්ප 1/2 ග්‍රෑම් 85
බටර් හෝ මාගරින් ග්‍රෑම් 56
බිත්තර 1/2 සුදු මද කහ මද හොඳින් ගසා 1/2 වෙන් කරගන්න)
බේකිං පවුඩර් තේ හැදි 1/2
වැනිලා තේ හැදි 1/2
@@AnomasKitchen අනේ ඒක කියලා දුන්නට බොහොම ස්තූතියි නැන්දේ,
නැන්දා මට riplay කලේ පලවෙනි වතාවට.... 🥰🥰🥰 අමතක වෙන්නෙ නෑ ඒක...🥰🥰
@@AnomasKitchen Thank you Nande ❤️ reply karat ❤️🥰
Budu saranai ❤️❤️
💙💙💙❤❤❤👍👍👍👍
අනේ ආන්ටි බිත්තර වෙනුවට දෙයක් කියන්නකො. මම හරිම ආසයි රටකජු වලට. වෙජිටේරියන් හින්දා බිත්තර කන්නේ නෑ
Arrow root powder ganna
අය්යෝ අනෝමා දැන් රතු සීනි ස්වාභාවික ඒවා නෑ. ඒකටත් වසවිස.
Thank you aunty ❤🙏
Thanks❤
❤❤❤❤❤❤❤
Thanks ❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤