Roo Eats facebook eketh youtube eke community ewage post dala tiyenne dear mage saha ammage balanna❤️❤️ Meka balannako ඇමරිකාවේ මගේ පලමු සෆාරි අත්දැකීම | My Drive Thru Safari experience in America | Day in the life th-cam.com/video/8p_itP7jz4s/w-d-xo.html
ස්වයං රැකියාවකට ලාභෙට,ලේසියෙන් හදන්න පුළුවන් අපේ පැරණිම මුරුක්කු වර්ගය,සිල්ලර|Sillara Murukku Recipe
th-cam.com/video/UIRTrETRXkA/w-d-xo.html
තේ වෙලාවට කන්න ලොකු කුඩා කවුරුත් ආස සීනි මුරුක්කු හදමු | Seeni Murukku Recipe Sinhala | Sweet Recipe
th-cam.com/video/aCXrT2OQmxs/w-d-xo.html
පනා කැවුම්,තේ වෙලාවට ලේසියෙන් හදාගන්න පුළුවන් ගැමි කෑමක් |Traditional Pana Kawum Recipe| Seeni Batto
th-cam.com/video/Rs2iya2zLac/w-d-xo.html
Panakawum
🎉
මං හැදුවා හරිම රහයි ...ගොඩක් ස්තුති ඔබ තුමියට..❤
පාන්පිටි වලින් විතරක් හදනවනම් පිටි බදින්න ඕනද
මට මේ හඩ හොදට හුරුයි හරියට ගුවන් විදුලි වැඩසටහනක් වගේමයි 🎉🎉🎉❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
මම ඉස්කෝලේ යද්දී ගෘහ විදයාවට හැදුවා ඊට පස්සේ මේ අද තමයි දැක්කේ
කෑම කෙසේවෙතත් මන් ආසම ඔයා කතා කරන විදිහට...❤
Monwada Gnna missrny
@sunilpadmani ???
මම මේව කාල තියෙනව බොහොම ඉස්සර. ඒත් නම දැනගෙන හිටියෙ නෑ. මේ ඩෝ එකට ඇස්ට්‍රා දාල අනල, පටි විදිහට කපල හැඳි මිටේ ඔතල බැදලත් හදනව.❤
අනෝදා මල් පැත්තකින් තියමුකො ,,,,,මෙච්චර ලස්සනට කතා කරන්නෙ කොහොමද අනේ,,,,,,❤❤❤
අනෝදා මල් පැත්තකින් තියමුකෝ.අපේ පැරැන්නෝ "යන්නේ කොහෙද මල්ලේ පොල් කියලා" කියන කථාවත් ඵ්කේ තේරුමත් ඔයා අහලා තියෙනවද කියලා මුලින්ම කියන්න බලන්න?
Eththamai aneee ❤❤
Eka nam aththa ane
🥰🥰🥰
🥰🥰❤️
බදුල්ල පැත්තෙ රස කැවිල්ලක්,අපේ නන්ගි එහේ ඉන්නේ ,එයා දවසක් ගෙනාවා ,හරිම රසයි ,කන්න කන්න ආසයි ,ඒත් ,හදන විදිය හරි යටම කියලා දුන්නා ඔයා,ගොඩක් ස්තූතියි අම්මටයි ,දුව ටයි
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
හරිම පහසු රස කැවිල්ලක්.ස්තූතියි roo බොහෝම පැහැදිලිව හදන හැටි විස්තර කරලා දුන්නට.❤❤❤
බොහොම ස්තූතියි පියූ😍😍😍
මම ඊයේ තමයි මුලින්ම අක්කාගෙ රෙසපි යක් දැක්කෙ අහම්බෙන් ඊට පස්සෙ නම් පිස්සු වෙන් වගේ දිගටම බලාගෙන යනවා හරි ම ලස්සනට පැහැදිලි ව කියලාදෙනවා ❤
අනේ❤️❤️❤️බොහොම ස්තූතියි නංගෝ❤️❤️❤️
My car My petrol wage tamangema mahansiyen tamangema viyapaarayak karanna kamathi onama kenekuta Me Roo Ammaai Me Roo duwai present karana Amuthuma paahe Recipes❤️❤️❤️ eda "Pana kawum" "Seeni murukku" "sillara" Guna siri piri "Bulto" idiripath karapu ogollo ada,. "Anoda Mal" kiyala apooru Rasakavillak idiripath karanawa 😍😍😍😍., sarala athwedak wagema harima pahasuwen hadagatha haki harima nirmaanaathmaka apooru Rasakavilla ada "Anoda Mal". Thanks for sharing Roo Eats Utube Channel 💖🙏💐💐💐😋😋😋😋👌👌👌👌
Thank you soooo much ayya💐💐💐
අනෝදා මල් හරිම රසයි නේද නංගි. රසවත් රෙසපි එකක්. මේ ක්‍රමේට හදලා බලන්නම්කෝ. ගොඩක් ස්තුතියි නංගි. සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
අක්කියා බොහොම ස්තූතියි😍😍😍
අපේ අම්මා අපි පොඩි කාලෙ හදල දීපු අපි හරිම ආසා කරන කෑමක් ♥️♥️
ගොඩාක් රස පාටයි.ස්තුති යි
එක ම එක පාරක් කාලා තියෙනවා හරි ම රසයි.දැන් හදන්න පුළුවන් ස්තුතියි !මිස්
❤️❤️❤️
හරි රසවත් .ස්තුතියි
බොහොම ස්තූතියි❤️❤️❤️
බොහොම ස්තූතියි. හදල බලන්න ආස හිතුනා. හරිම රස පාටයි.තෙරුවන් සරණයි !!!
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
පොඩිකාලෙ ඉදන් ම මම හරියට ම හදාගන්න දන්න එකම එක කෑම ♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐♥️♥️♥️
එකම එක පාරක් කාලා තියනව මන් අනේ එත් හදන විදිහ දම් නැ කියලා දුන්නට ගොඩක් ස්තුතියි ඔයාට ❤
❤️❤️❤️
❤❤❤ නියමයි..
Niya mata ava❤ nice... Harima rasai...❤... Kanna Kanna asahithenawa❤❤❤❤❤❤....
💯🔥❤️👌👌👌👌😚💪😎🌹
M...
Thank you❤️❤️❤️
අපූරුවට කියලා දුන්නා . ඔයාට ගොඩාක් ස්තූතියි ❤
❤️❤️❤️
Lassanata katha kala kiya dunna👍
Thank you🥰🥰🥰
Maka svan rkywak htiyta kranna puluwanda.isthuthi
කාලා තිබුනට හදන විදිහ දැක්කෙඅදයි❤❤❤❤❤❤
❤️❤️❤️
Thank you
❤
මම අනෝදා මල් හදන්නේ පාන් පිටි වලින් මේවිදියටත් හදල බලන්නම්
🎉🎉🎉🎉🎉🎉
😘❤️❤️
Obathumage pahadili kirima harima hodai ..mamath ada anoda mal haduwa..obata godak sthuthi saralawa kiyadenawata..🙏🙏
Bohoma sthuthi obata❤️❤️❤️
Oyala pahadiliwa kiyala denawa. Man godakma kama hadanna oyalaga channel akan balala thamai
Harima sathutui godaak sthuthi dear❤️❤️❤️
හදලා බලන්නම්gooh morning ❤❤❤❤
❤️❤️❤️
ඔයාගෙ වොයිස් එකනම් පට්ටයි. Announce කරනවා වගේ
බොහොම ස්තූතියි❤️❤️❤️
harima rasai.1st time heduwe..thank you oyatai❤❤ ammatai❤❤❤..oyage voice ekath harima shoke❤❤❤
Godak sthuthi obata❤️❤️❤️mehema comment dakiddi apita harima asai🥰😍❤️
ආසයි අහන් ඉන්න❤❤ මූණ බලන්න ආසයි
Roo Eats facebook eketh youtube eke community ewage post dala tiyenne dear mage saha ammage balanna❤️❤️
Meka balannako
ඇමරිකාවේ මගේ පලමු සෆාරි අත්දැකීම | My Drive Thru Safari experience in America | Day in the life
th-cam.com/video/8p_itP7jz4s/w-d-xo.html
බොහොම ඉස්තුති ❤️❤️තෙරුවන් සරණයි
බුදු සරණයි🙏💐❤️
Akanm niyami harima rasa athi, godak watinwa oyage channel aka 🌹🌹🥰
Thank you sooo much dear❤️❤️❤️
Mama hari asa kamak mama iskole yaddi homesince valata haduva mara rasai bohoma sthuthi obata ❤
🎉Adams hadanawa akkiyo awruddata thanks hemadama me wage lassana video karanna akkiyooo❤️
Thank you nango❤️❤️❤️
Pol kiri unukatalaada daanney. Neththang amu polkirida?
Amu pol kiri
Math hadala thiyenawa pasal yana kale 🥰
🥰🥰🥰
කටහඩ ලස්සනයි ❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
ඔන්න අපිත් හැදුවා 😊😊
❤️❤️❤️
අනේ මන් කාල තියෙයි අක්කා..හරි රසයි නේ..හදලා නම් නෑ..බොහෝම ස්තූතියි ඔයාට..🙏😘
❤️❤️❤️
Hodata keyala dunna thanks
මම පුංචි කාලේ ගමේ නැන්දා කෙනෙක් අනෝදා මල් හදලා දෙනවා . හරිම රසයි🤪
❤️❤️❤️
ගොඩක් ස්තුතිය 🙏
Yummy....🤤
අක්කි අලුවා වැලිවගේ හැලෙන soft එකට හදන හැටි හරියටම කියා දෙන්නකෝ .. Please .. 🩵🥹
දවසක හදමු අපි❤️❤️❤️
Api hadala tiyanawa
අපි පොඩිකාලෙත් ගෙදර හදලා තියෙනවා.දැන් කඩේත් තියෙනවා
🥰😍❤️
ඔයා කෑම හදන්න වගේම නිවේදනයටත් මාර දක් ශයි ❤ මමත් හදනවා අනෝද මල්
Thanks nangi oyata .
Ada mama meka haduwa, hodata awa, godak rasai, oyata thank you so much ❤️❤️😘
Akki suwayan rakiyawak vidihata karannwa nm..koccra kalayk kal thiya ganna puluwanda plz kiynnkooo❤
Thank you very much. Wish you good luck
Thank you🥰🥰❤️
Lonkawe aua godak danek kammali gathiua .duppath.pohosath.ouage uthsahauta jaua wewa '
හරිම.ලස්සනඉ
Obathumiyata බුදු සරණයි
බුදු සරණයි🙏💐❤️
දෙවෙනි paaratath A welema badinawada ane kiyannako
Tikak wela tiyala deweni para badinna
ස්තුතියි බුදු සරණයි
බුදු සරණයි🙏💐❤️
හාල් පිටි ගන්න හාල් කොපමන කාලයක් පෙගෙන්න ඕනෙ ද?
නියමයි.හරි පැහැදිලී🙏
❤️❤️❤️
Mama ada haduwa hondatama awa ❤
මමත් දැන් හදන්න යන්නේ
Wow very nice. Your voice is very beautiful. ❤
Thank you🥰❤️❤️
දරුවෝ පොඩි කාලෙ මමත් හදලා
දිලා තියනවා
😍😍😍
Amu hal piti da.. bedapu ewada ganne 😊@@rooeats
ලස්සනයි. Voies. Aka
Thank you🥰🥰🥰
Thanks dear ..
excellent Roo Eats recipiis 😍😍👍👍👍👍👍👍👍👍😋😋👍👍👍
Thank you😍😍😍
අක්කා එලකිරිවලින් කිරිටොෆී හදන විදිය කියලා දෙන්නකෝ.🥺🥺 😘
හදමු🥰🥰🥰
Rasama rasai
රස පාටයි...❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
Thanks...
😍😍😍
Swayan rekiyawak hetiyata kohomada karanne akke, Kal thana genimata
Lot of thanks
Panpiti walinhadana wita pito badinna onids
බොහොම ස්තුතියි ❤
🥰🥰🥰
වියමයි..💗💗💗💝💝💝
❤️❤️❤️
Thank you
බෝ සරණයී ඇත්තම ඇත්තමයි ඔ යාගය අමීමා ගෙ කටහඩද
නෑ අම්මාගේ නෙවෙයි මගේ හඬ❤️බුදු සරණයි🙏💐❤️
Thanks 👍
Batto😊🔥
😍😍😍
හරිම.ලස්සනයි.අනෝද.මල්.
හරිම.අසාවෙන්.ව්ඩ්යෝ.එක.
බලනවා.ස්තුතියි.🙏❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
Harima.pahadili.thank.you.
Rasa pataii..😘😘😘
Thank you😍💐
Thank for sharing Good job .
Thank you😍😍😍
අපි කියන්නෙ පනා කැවුම් කියල එක එක ඩිසයින් හදා ගන්න පුලුවන්
Arima lassalnai❤
🥰😍😍
හාල් පිටි බදින්න ඕනෙද
අක්කි , After long time ,,
Whats going on ...?
Have a good one 👍
Doing good malliya❤️❤️❤️Hope you are doing well💐💐💐
දෙපාරක් බදින්න ඕන ද? එක පාරින් කරන්න බැරි ද
හාල් පිටි විතරක් දාන්න බැරිද
Kalarin danna barida
Obata awashya nam danna namuth ai kruthima dewal danne
TAHKS❤❤❤❤🙏👍
Mis hal piti badina prmanayak tiyeida aluwa padama atida
මිස් මේක ස්වයං රැකියාවක් විදියට කරන්වන්ම් කොච්චර කල් තියාගන්න පුලුවන්ද? බොහොම ස්තූතියි..
Meka desarayakma badinna oneda
Ow
Mamath haduwa niyamai
❤️❤️❤️
👌
එළකිරි වලින් කිරි ටොපි හදන විදිහ කියලා දෙන්නකෝ
හදමු දවසක❤️❤️❤️
oyata godak pin
❤️❤️❤️
👍👏
😍😍😍
ඔයාගෙ චැනක් එකට මාරම ආසයි මට අලුව වැලි වගෙ හදන හැටි කියල දෙනවද
දවසක හදමුකෝ❤️❤️❤️