Wishing you a very happy birthday chutimenika as always you are cute and adorable. The church is also very nice and we are happy for you and also thanks for sharing your precious moments with us ❤❤❤❤❤❤GOD bless
A very happy 2nd birthday chuti puthu. If the salt taste lose in salt no use of it. If childhood innocence is lost in a Sri Lankan celebrity whereever she stays no way to win the hearts of foreigners.
අනේ අක්කා අන්තිමට චූටි මැණික වෙනුවෙන් කියපු වචන ටික හරිම ආදරණීයයි ආදරෙයි චූටි පවුලට💗💗💗💗💗
අනේ ඇත්තටම චූටි මැනිකනම් මාරම හුරතල් ,එයා හරිම cute ,සුබම සුබ උපන්දිනයක් වේවා මැනික,ඔයා ඇත්තටම ගොඩාල් මේ වගේ අම්මියෙකුයි තාත්තියෙකුයි ලබන්නත්,ඉතින් හැමදාම ඔයාලගේ චූටි පවුලට වාසනාව සතුටම උදා වේවා,ආදරෙයි පැටියෝ❤❤❤,හැමදාම සතුටින් ඉන්න❤
සුභම සුභ උපන්දිනයක් වේවා චූටි මැණික.ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන
නිදුක් නිරෝගි සුවය සතුට පිරි වාසනවන්ත සුබම සුබ උපන්දිනයක් අපේ චූටි මැණිකට 🎂🎂🎈🎈🎁 හැමදාම අම්මියි තාත්ති එක්ක සතුටින් ඉන්න ලැබේවා...❤❤❤❤❤ ආදරෙයි සෝස මල 😘
Happy birthday chuti manika 😍❤️
සුරංගනා ලෝකේ ඉපදෙන්න ඕනි අය වැරදිලා මේ ලෝකේ ඉපදුනාම 🧚❤️
ඔය තුන්දෙනා දැක්කත් ඇති හිත පිරෙන්න 💗
හැමදාම ඔය සතුට තියෙන්න ඕනි 😍
Adarei…. 🥹❤️
අනේ වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් චුටි කුමාරිට සියලු දෙවියන්ගේපිහිටයි ඔයා ලට ❤️❤️
Happy birthday chuti manika man sachi nendi adare sathutin enna budusaranae nangiyo ❤❤❤❤❤❤❤❤❤
ශා ලස්සනයි නේ චූටි මැනිකයි එයාගෙ බර්ත්ඩේ ගිෆ්ට් එකයි❤️😘
චූටි මැනික නිදන් ඉන්න විදිහ ශෝයි අනේ❤
Wadth ekk tikth prkku una blnn .සුභම සුභ උපන්දිනයක් චුටි මැනිකේ ....🎂🎂🎂❤️😘 හැමදාම පරිස්මින් සතුටින් ආදරෙන් අම්මා තාත්තා එක්ක ඉන්න ලැබේවා..!!!!❤️😘
පුංචි කුමාරිකාවට සුබම සුබ උපන්දිනයක් වේවා රත්තරන් මැනික ❤❤❤ ගොඩක් සතුටින් පරිස්සමෙන් ආදරෙන් අම්මි තාත්ති එක්ක ඉන්න මැනික ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
චූටි මැණිකට ගොඩාක් ආදරෙයි 🥰😘 රෝස මල ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා!!!
අනේ සෝස මල ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා මැණික් කැටේ ❤🎉 .ඔයාට සුභ අනාගතයක් වේවා පැටියෝ ❤ඔය හුරතලේ හැමදාමත් තියාගන්න චුන්ගියෝ ❤ආදලේයි❤ බුදු සරණයි මැණික ❤
happy birthday chuti manika.....🎂🎂 අද තමයි මට මේ vlog එක බලන්න හම්බුනේ.එයාගේ සතුට දැක්කහම අපිටත් මාරම සතුටුයි💕
අනේ චූටි මැණික ජනවාරි 6 ද.මමත් ජනවාරි 6 ❤.ආදරෙයි චූටි මැණික ❤සුබ උපන්දිනයක් මැණිකට.අනාගතය වාසනාවන්ත වේවා❤
චූටි මැණිකට නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා!!🎂🥰❤️ආදරෙයි පැටියෝ ඔයාට. ❤
ඔයාට සුබම සුබ උපන් දිනයක් මගෙ චූටි පැටියෝ . බුදු සරනයි මැනික කැටේ ඔයට❤❤❤❤❤❤
චුට් මැණිකට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා මැණික.ඔයාට හැමදාමත්ම සතුටින් ඉන්න ඕන 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎂🎂🎂🎂🎂
නිදුක් නිරෝගී සම්පත දිර්ඝයුෂ ලැබෙන වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා චුටි මැණික ආදරෙයි බුදු සරණයි ❤❤❤
Happy Birthday චූටි මැණික.. 🎉🎉🎉🎉🎉🎉
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන පැටියො ඔයාට ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගෙ හිනාව දැක්කත් ඇති හිත ම පිරෙනව ආදරෙන්...😘😘😘😘😘
දන්නවද ඔයා ගොඩාක් ම වාසනාවන්තයි..😍😍😍😍😍
ඔයාගෙ අම්මයි තාත්තයි කතාකරන වචනයක් පාසා දැනෙනව එයාලගෙ හිතේ ඔයා වෙනුවෙන් දෝරෙ ගලන ආදරය❤❤❤❤ .. චූටි පැටියෙක්ට ඕන ම දේවල් ඕන ම වෙලාවට හොද ම විදියට දෙන්න එයාලට තියෙන අවබෝධය ..ඔයාව පරිස්සම් කරන විදිය.. මට විශ්වාසයි ඔයත් දවසක අම්මයි තාත්තයි වගේ ම ආදරය , කරුණාව උතුරන රටට ම ලෝකෙට ම වටින ම වටින මැණිකක් වෙයි කියල.. 💎💎💎💎💎💎💎💎💎💎💎❤❤❤❤❤❤❤❤❤
මම හැමදාමත් ඔයාලගෙ videos බලනව.. මං පොඩි කාලෙ මෙහෙම videos නැති වුණත් මේ videos බලද්දි මාත් අතීතෙට යනව.. මට හිතෙනව මගේ අම්මයි තාත්තයිත් මාව ලොකු කරන්න ඇත්තෙ මේ විදියට කියල...
ඉතින් ..
ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤
Godaak adarei….. ❤️❤️❤️❤️
චූටී මැනිකට සුභම සුභ උපන්දිනක් වේවා තෙරුවන් සරණින් 🙏දෙවිපිහිටෙන්🙏🤲දෝනීට නීරෝගීමත් දීර්ඝායුෂ ලැබී දෙමාපියන් සමග හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏🎂🎂🎊️🎊️🎉️🎉️🎉️🎁🎁💐💐🥰🥰🥰❤️❤️❤️❤️🌹🌹🌹😘😘😘
සුභ උපන්දිනයක් වේවා!! චූටි දුවට🎉❤
සුභ උපන් දිනක් වේවා......... චුටි මැනික........ආදරෙයි
තෙරුවන් සරණයි පැටියෝ.......🎉🎉🎉🎉🎉🎉🎉🤩🤩🤩🤩🤩🤩
❤❤❤❤❤
aneeeee e hinawa godak adarei niduk nirogi wasana wantha upan dinayak wewa patiyoooo ❤🌹😘😘 bs.parissamen inna
Happy birthday little princess 🎈🎈🥳 තෙරුවන් සරණයි ඔයාට ❤ හරිම ලස්සන birthday celebration එකක්.car එකත් චූටි දුව වගේම හරිම cute 🥰
අනේ ඒ දෙබස....🥺❤️"මට වාසනාව ගෙනාවේ ඔයානෙ පැටියෝ”..🤭♥️
🥹❤️
සුභ ම සුභ උපන් දිනයක් වේවා චූටි පුතේ මැණික ,,ඔය වගේ ආදරයක් ලබා දෙන ආදරණීය දෙමව්පියෝ වන ඔයාලට ක් ගොඩක් ආදරෙයි පැටියෝ❤❤❤
චූටි මැණිකට නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා !!❤❤❤❤🎉🎊️🎁🎂🎈🌹
Wish Happy Brithday too You cuti menika hamadth hina wela sathuten hodin parissmen inna cuti menika oyala dennata gok adarei cuti menika oyala dennata දාළද සම්දුගෙ පිහිටයි🙏 ❤🎉🎂😘
Happy Birthday chuuti patiyoi❤😍
❤❤❤ thindenatama...chooty manikata...katharagama devipihitai...hamadama sathutin inna
ලස්සනයි ...ලස්සනයි ..ලස්සනයි චුටි දෝනි මැණික සුභ උපන් දිනයක් වෙවා 🍰🍰💐🎁
Happy birthday චුටි මැනික...බුදු සරණයි ..❤🎉🎉🎂🎂🥳🥰
චුටි මැණිකට සුබම සුබ උපන් දිනක් වේවා ආදරේයි පැටියො උම්මා. ඔයාට ආදරේ තරම් කියලා නිම කරන්න බෑ වස්තු. ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
චූටි මැණිකට සුභම සුභ උපන්දිනයක් වේවා 🥳😘🎂 ඔයාල තුන්දෙනාම හැමදාම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤
Happy birthday chuti manika budusaranai patiyoo❤❤
අපේ මැණිකගේ හිනාව ඇස් වක්නම් වදින්න එපා චූටි කෙල්ල, Wish Your Happy Happy Happy Brithday Manika🎂😘
වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා චූටි මැණික❤️🎂🧚 ආදරෙයි පැටියෝ😘😘😘
Subama suba upandinayk wewa !🎉🎉🎂🍩🎈🎈🎈🎈🎁🎁🎁🎗️🎗hamadamath sathutin inna onh patiyo adarei patiyo ❤❤❤❤thundenama parissamin sathutin inna adarei budusarani thundentama ❤❤❤❤
සුබ උපන් දිනක් වේවා චූටි මැණික ❤ ආදරෙයි තෙරුවන් සරණයි !!
Ape chuti manika happy birthday manika godak oyalawa aththa tama dakinna asai akki hamadama parissamen inna budu saranai
සුභ උපන්දිනයක් චූටි මැණික ❤️බුදුසරණයි මැණික ❤️හැමදාම තුන්දෙනාම සතුටින් ඉන්න ❤️
🎂❤🥰🌹🎉️🎊️සුභම සුභ උපන් දිනක් වේවා චූටී මැණික .❤🥰🌹🎉️🎊️🎂.අද වීඩියෝ එක හරිම ලස්සනයි .මගේ ඇස් දෙකට කදුලු ආවා,දෙමාපියන් දරුවන්ගේ සතුට වෙනුවෙන්,මොනතරම් ඉවසනවාද,කැප වෙනවාද කියලා.ඇත්තටම ඔබ දෙදෙනා ගැන හරිම ආඩම්බරයී මල්ලී නංගී.ඔබ තිදෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤
Adarei..❤️
සුබ උපන්දිනයක් වේවා චූටි මැනික🙏 ❤නිදුක් නිරෝගි වේවා🙏 තෙරුවන් සරණයි..! මැනිකට
Chuti manika hari wasnawnthai oyala denna wage ammekui thathekui labanna chuti princessta godaaaaak adrei❤❤❤
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා චූටි දූ......!❤❤
Ane eya loku wechcha dawasaka me video eka beluwmaa eya godaaaaak sathutu wei❤❤
Happy birthday manika hamadama sathutin paressamin Inna adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤
වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ❤🎉️🎊️🎂🥰 පුතාට
බුදුසරනයි
චුටි මැණිකට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා බුදු සරනයි තුන්දෙනාටම ❤❤❤
Happy birthday ape raththaran chuti menika apeth ekama prarthanawa oya adaraneeya diyaniyak wena eka budu saranai petiyo ❤❤❤❤❤❤
Happy Birthday Princess ❤😍
මේක yummy ne 🥹 rasath balanawa katin 😘 පස්සත් උඩ දාගෙන නිදිනේ 🤭😂
Chuti manika harima pin paatai akka.🥹 eyawa dakkama hrima lobai..❤ oy thundena hamadama sathutin parissamin innona ❤ asama family eka 🫶
😊❤️❤️adareiiiii
සුබම සුබ උපන්දිනයක් වේවා මැණික ❤❤🎉තෙරුවන් සරණයි!!!
Kella petiya katha krna lassna 😘happy birthday chuti kelleee 🥰🥰🥰🥰🥰🥰 theruwan sarani 🥰♥️♥️♥️💌 🎂🎂🎂🎂🎂
සුභ උපන්දිනයක් ❤ චූටි මැණික 🎉 ❤ ආදරෙයි ❤❤ බුදු සරණයි ❤
නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුබ උපනදිනයක් වේවා චුටී මැනික.....ආදරෙයි ❤❤❤ගොඩක්
Adarei godaaaak oyalata ❤❤ chooti menika so cute 🥺🧚😚🥰 hemadama sathutin parissamin inna budusarani ❤❤❤❤❤
සුබම සුබ උපන්දිනයක් වේවා චූටි මැණික.නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා ඔයාට මැණික
සුභම සුබ උපන්දිනක් වේවා චුට් දුවට තෙරුවන් සරනයි ❤❤
Happy birthday chuti manika.🎂🩷 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මැණික ආදරෙයි බුදු සරණයි 🥰🥰🥰❤️❤️❤️
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා චුටි මැණික.. ආදරෙයි❤️❤️😘❤️❤️
සුබම සුබ උපන්දිනයක් වේවා 🎂 ...! චුටී මැනිකට❤ තෙරුවන් සරණයි ..!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
Mage chuti manika ...❤🎉Happy birthday raththarane..adarei pana..parissamen inna jesu phitai..❤🎉
Happy Birthday cutie..😘🐣🧚♀️
සුභ උපන්දීනයක් වේවා චුටි දෝණි දෙවී පීහීටයී බුදු සරණයි ආදරේයී ගෙඞක් ❤❤❤❤❤🎈🎈🎈🎈🎈🎈
සුබ උපන්දිනයක් වේවා චූටි මැනික....ආදරෙයි...❤❤❤❤
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා. මැනික ඔයාට.. ගොඩක් ආදරෙයී ...❤❤❤
.
Happy birthday chuti manika❤❤❤🎉🎉🎉🎂🎉🎁akkai aiyai chuti manikai hemadamath wage parissamen sathutin inna jp akkiyo ❤❤❤❤🎉❤🎉❤🎉
සුභම සුභ උපන් දිනයක් චුටි පැටියාට❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි ආදරෙයි හැමදාම ❤️🎂🎊🎉🎁🎈🎈🎈🎈 Happy birthday angel...!! 🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
චූටි මැනිකට වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා..❤❤
0:30 Ape thaththath january 6🎉
Happy birthday chuti manika ❤❤❤🎉🎉🎉🎉
නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් පුතේ..🎉❤
Ane mg manikata budusaranaii ❤❤❤
සුභ උපන් දිනයක් ස්වාරා මැණිකට ❤
Wish you Happy Birthday Sudu Manika Oyata Budusaranai❤❤❤❤❤
Happy birthday Chuuty Menika 😍♥️💐Have a blessed year and more blessings to you darling 😍🇦🇪
Little princess ,Happy Birthday ❤❤❤❤
Mage cuuutttteeee maannniiikkktttaaa subama upan denayak aaaddddrrrriiii gooodddaaarrryyykkk oyanam harima hurathl cuuttteee maannniiikaakk budu saranai
Happy birthday chuti manika,thawa thawath ammagei thaththigei hith sathutin purawanna raththaran donita haki wewa❤❤❤❤❤
Happy birthday du🎉❤🎉❤
සුබ අනාගතයක් වේවා පැටියෝ🎉❤
අනේ අපිටත් සතුටු හිතුනා!❤
Happy birthday chooty manika oya harima වාසනාවන්ත දරුවෙක් 🎉🎉❤❤
Happy birthday chooty girl❤ God bless u darling !!!!!!
සුබම සුබ උපන්දිනයක් වේවා චුට් මැණික බුදුසරණයි ❤️❤️ආදරෙයි ❤️❤️🎂🎉🎈
Wishing you a very happy birthday chutimenika as always you are cute and adorable. The church is also very nice and we are happy for you and also thanks for sharing your precious moments with us ❤❤❤❤❤❤GOD bless
සුබම සුබ උපන්දිනයක් චූටි මැනිකහ් ❤🎉
සුබම සුබ උපන්දිනයක් වේවා චූටි මැණික❤❤🎉🎉තෙරුවන් සරණයි🙏🙏
Happy birthday chuti manika.niduk nirogiwa inna.hamadama.adarei patikkita🌺❤️🎂
Ane oya 2nna hri shoii couple ekk..dkkm hri asai❤ oya 2nna wage ammi kenekui thaththi kenekui labanna swara manika hrima lucky 😘🥰🎂🌸🥳
Bs jp hemadama sathutin පරිස්සමෙන් inna chuti menika ❤😊
Happy birthday chooti manika. 🎉 adrei godak. Ape chooti manikage birthday eka heta. Eyageth 2 nd birthday eka.
Manika doiyagena inna vdya anee.. adarei ane.oyla 3 dentma. 💗💗💙
චූටි කැටේ..
සුභම සුභ උපන්දිනයක් වේවා....!!!
🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️
සබ්භීතියෝ විවජ්ජන්තු...
සබ්බ රෝගෝ විනස්සතූ...
මාතේ භවත් කන්තරායෝ...
සුඛී දීඝායුකෝ භව...!!!
තෙරුවන් සරණින්
සියලු දෙව් රැකවරණින්
සත්පත්තිනි දෙව් රැකවරණින්,
ඇස් වහා කට වහා දුරුවී
දවසින් දවස යහපතක්ම වේවා ..!! චූටි මැණිකට....🌷🌷🌷🌷
❤️❤️
මගේ මැණිකට සුභ උපන් දිනයක් වේවා ගොඩාක් ආදරෙයි රත්තරං ❤❤❤❤
Happy birthday sudu patiyaaaa❤❤❤💞💕🎂💗❤️💝💖
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා menike❤❤❤❤
Happy birthday මැනික ආදරෙයි ඔයාලට❤️❤️❤️
Niduk nierogi suba upandinayak wewa chuti patiyo. 🎂💐
Sudu manika 😘 budu saranai patiyooo
❤❤❤
Happy birthday little princess..🎊🎊🎊🎉🎉🎉🎂🎁
A very happy 2nd birthday chuti puthu. If the salt taste lose in salt no use of it. If childhood innocence is lost in a Sri Lankan celebrity whereever she stays no way to win the hearts of foreigners.
❤️❤️