Doramadalawa - කවිය සහ දිවිය (2018-11-26) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Doramadalawa
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2018 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 49

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +4

    මාණික්කාවත පොතේ සඳහන් වන මස්ඉඹුල සහ ඔබ තුමාගේ නමේ සදහන් මස්ඉඹුල අතර සම්බන්ධතාවයක් තිබේද දැනගැනීමට කැමතියි ඔබ තුමාගේ නවකතා පොත් එක හුස්මට කියවන්න පුළුවන් හරිම ලස්සනයි. තෙරුවන් සරණයි හැමෝටම

  • @WalagedaraBuddarakkhitha
    @WalagedaraBuddarakkhitha 11 หลายเดือนก่อน +4

    1:24 😢 ආදරණීය රාවණා .... නෑ වැරදුණා මට
    හිතවත් රාවණා ....
    මට තාම හරි දුකයි රාවණා
    උඹටත් මං හින්දා හරියට
    දෙස් දෙවොල් නේද
    රාවණා .... ♥
    අන්තපුරයක් එක්ක
    නිදිවැදුණු රාමාත්
    සුපර්ණිකාව වනසපු
    ලක්ෂ්මනුත් දැන් හරි
    වීරයෝ වෙලා
    රාවණා ... ♥
    උඹව රාමාට පාවා දුන්නු
    විභීෂණ අද දෙවි
    කෙනෙක් වෙලා
    උඹේ රට ගිනිතියපු හනුමාට
    උඹේ රටේ උන් ම වැදුම් පිදුම්
    කරනවා රාවණා ... ♥
    ගැහැණියකගේ ගැහැණුකම
    ආරක්ෂා කරපු උඹට
    සල්ලාලයෙක් කියනවාලු
    නේද රාවණා.... ♥
    තාමත් භාරතයේ
    දුස්රා උත්සව තියලා
    උඹව පුච්චනවා රාවණා ...
    ඔව්...
    උන් තාම උඹට මහා හුගක්
    බය ඇතියි රාවණා ... ♥
    උඹ මට පෙම් කලාලු
    මට උඹව මගහැරැණේ
    මගේ පෙර පවකටලු
    දැන් උන් එහෙමත් කියනවා
    රාවණා ... ♥
    ඇත්ත...
    මට උඹව මගහැරැණේ
    මගේ පෙර පවකට
    ඒක ඇත්ත රාවණා ... ♥
    උඹ වගේ දඩබ්බර හිතක් ලග
    ගෑනු අපි දපනේ වැටෙනවා
    රාවණා ... ♥
    ඒත් උඹ ආදරේ කලේ
    මන්දෝදරියට විතරයි
    උඹේ හිතයි මමයි දන්න ඇත්ත
    ලෝකෙට ම කියපන්
    රාවණා ... ♥
    මන්දෝදරිය එක්ක උඹ
    පෙම් කරපු ආලකමන්දාව
    ගිනිගද්දී උඹට වඩා මං
    දුක්වුණා රාවණා ... ♥
    ඇත්තමයි
    උඹ තරම් ගෑණියකට ගරු කරපු
    උඹ තරම් ලංකාවට පෙම් බැදපු
    උඹ තරම් ආදරේ දන්න
    කවුරුවත් ම
    මම තාම දැක්කේ නෑ
    රාවණා ... ♥
    ඉතින් මං ආයෙමත් ගින්නට පනින්නම්
    උඹේ නමින් විතරක්
    රාවණා ... ♥
    උඹේ නිදොස් බව
    එහෙමවත් ලෝකෙට කියන්න ද
    රාවණා ... ♥
    පුළුවන් නම් එකම එක වරක්
    ආයෙමත් ඇවිදින්
    මේ ලෝකේට ඇත්ත ආදරේ හැටි
    කියලා දීපන්
    රාවණා .... ♥
    උඹට හොරෙන්
    උඹට පෙම් කරපු
    මං සීතා.....
    Copied අයිතිය පද රචකයා සතුය.

    • @chanaka461
      @chanaka461 9 หลายเดือนก่อน

      ❤❤❤

  • @chandrikapeiris5602
    @chandrikapeiris5602 2 ปีที่แล้ว +7

    මස්ඉඹුලයානෙනි,
    අවුරුදු තුනකට පසු මම මෙය බලන්නේ.ඔබගෙ මනා මතකය වී ඇත්තේ ඔබගෙම හසල දැනුම යි.

  • @mmcpathmasili2501
    @mmcpathmasili2501 4 ปีที่แล้ว +11

    හරිම ලස්සන , ගොඩක් ආස හිතෙන , ඒ වගෙම හුගක් අර්ථවත් දෙයක් දොරමඩලාව.........අපි හරිම ආසාවෙන් රසවිදිනවා.......බොහොම ස්තූතියි ITN.....

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +3

    සීගිරිය ගැන ඇසූ හරිම ලස්සන විස්තරයක්....

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      අත්තනායක 🌸 හේරත් මහතාගෙන්.

  • @saroojanisarojani5724
    @saroojanisarojani5724 6 ปีที่แล้ว +16

    දෙපාරක්ම බැලුවා ගොඩාක් අර්තවත්

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +3

    බිළිඳු වියේ සිට කවියෙන් ඇරඹෙන අපේ දිවිය.
    🌻💮🌸🌷🌹🤱🤎💟

  • @henryperera1998
    @henryperera1998 5 หลายเดือนก่อน +1

    ඉතා හොද මගපෙන්වීමක් සමාජය වෙනස් කිරීමට.

  • @nishan-129
    @nishan-129 3 ปีที่แล้ว +6

    හෙට්ටිආරච්චි මහත්මයට
    ගලප්පත්ති මහත්මා ට
    මසිඹුල මහත්මයට
    අබේවික්‍රම මහත්මාට
    හේරත් මහත්මා ට..
    ප්‍රසංසාව පුදකරමි බැති සිතින්.
    තෙරුවන් සරණයි

  • @rohandasanayaka9246
    @rohandasanayaka9246 6 ปีที่แล้ว +7

    පිටරට හිටියත් පුලුවන් වෙලාවට බලනවා..හොද වැඩසටනක් දොරමඩලාව.

  • @bhagyadananjaya8157
    @bhagyadananjaya8157 ปีที่แล้ว +2

    මස්ඉඹුල කවියා❤

  • @TV-jd1rb
    @TV-jd1rb ปีที่แล้ว +3

    මස්ඉඹුලයන්❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +1

    ඔබේ ආදරණීය දරුවාට මේ වැඩසටහන පෙන්වීමට කාරුණික වන්න.

  • @chamenroshairo5204
    @chamenroshairo5204 6 ปีที่แล้ว +1

    Vidwathsabhawata godak pin. Wright! Watina daru dennek ekka viwahaya dedara giya muth siya diwi hani kara ganimata pawa sithu awastha maga harawa Ganimin duka thuni kara gaththe kawi liyala. Mn maha vishala ugathek novei. Namuth diviya ha kaviyata arthyak genena mage kaviya kiyawa balanna. Sthuthiy. SINDI GIYA ADARAYAKA MATHAKA ITHIRIYA... tikin tika us unath un podi kawadatath. Nodanima ath haruni mha diga kalaya.. api apen wen karapu aumayak.. man amathakai nam eka hari puduma heenayak. Surathalen langa unnu keti kalaya. Na thawama therune sanga une maha arthayak. Thibunane rasa pirunu geethayak. Nodanunida ma langagin maha unhumak.. noka muth rasa bojun dum nagin kussiyak .. kawadada numba dakke saba mage premayak. Mathakaida thibunane niwahanak novei pansalak.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +4

    සීගිරියේ කතාවට ඇඩුනා මෙහෙම ද අපේ උන් ලෝකය දකින්නේ ලෝකය දිනන්නේ

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 6 ปีที่แล้ว +3

    godak honda sakachchawak...

  • @chathunbandara8596
    @chathunbandara8596 6 ปีที่แล้ว +3

    Polowa palagena yanne moreiyya,,,,,,,,🙌🙌🙌🙌🙌🙌

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 4 ปีที่แล้ว +1

    Pera Ath Bawekadi Maha Loku Pinaki Keru...
    Minisath Bawak Labuwa Me Mahath waru....
    Dewiyan Awith Baluwa Mehi Ethi Ni Saru.....
    "Adaraya" widagannata hakiweda Apa Miyena Thuru.....

  • @මිචෙල්ජොන්සන්
    @මිචෙල්ජොන්සන් 4 ปีที่แล้ว +2

    ඉතාම කාලීනයි

  • @kavilokaya2405
    @kavilokaya2405 2 ปีที่แล้ว +1

    කවිය අවියක් කරනොගෙන
    අවිය කවියක් කරගන්න

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว +1

    Masibula oba gena hara panne ...maha polawe..aththa minsunge.yathartha yai..sakthiya dahiriya...obata

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 4 ปีที่แล้ว +1

    Koy Koy Satidho Mata Nodenenie...

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 8 หลายเดือนก่อน

    😊❤❤

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 4 ปีที่แล้ว +1

    Kaviyay Aviya Uye Mul Kalawe....

  • @epalawattarohan5940
    @epalawattarohan5940 4 ปีที่แล้ว +2

    මනුෂ්‍ය කමට මොකද වෙලා තියෙන්නේ කියල නොදන්න ආචාර්ය වරුන් ඉන්න රටක් ගැන කවර කතාද?

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +2

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

  • @chinthanimadhushani2382
    @chinthanimadhushani2382 ปีที่แล้ว

    අවියෙන් නසන්නෙ අපේ ජීවිත වුවත්
    කවියේන් කතා වෙන් රිදුනේ හදවත්
    රිදුනු හද සැසිය හැක කවියන් ම වූනත්
    නැතිවු දිවිය දිය හැකිද සොතැවුල් නිවනත්

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว +2

    Mas ibula nuba shurdaya yanani.adambari...idoraye....maha wassata

  • @harisanweerahannadige2222
    @harisanweerahannadige2222 4 ปีที่แล้ว +3

    මැතිසබේ මැතිඳුන්ටත් හදවත කලබවන කවිටියුෂන් පංතියක් කරන්න නීතියක්ති. බ්බනම්

  • @dumindakrishantha961
    @dumindakrishantha961 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว

    අත්තනායක මහත්මයා සීගිරි යුගයට පෙරත් කවීය තිබෙන්නට ඇති.

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว +1

    Ape prapura ta ..aliyak aek kala uthum sahurdaya masibula...sekara yanan seema wewa kannimahara.....radawana

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 4 ปีที่แล้ว +2

    why don't you all mention about CHARANA TV ,giving opportunity ........all ways negative appreciate it

    • @ajithnilanthasl
      @ajithnilanthasl ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😅

  • @lalithakumari889
    @lalithakumari889 6 ปีที่แล้ว +1

    Heath mahthnani oba me ratata mini pahanaki Obata neerogi Suva !!! London sita.

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +1

    නඩු නැති රටට මොට පයාන් සුර්යා..

  • @priyangiperera7453
    @priyangiperera7453 6 ปีที่แล้ว +1

    buddadhasa galappaththi mahathage telephone number eka illaganna puluwanda.ethuma mona paththareyda kavi pituwa sakas karanne. mageth kavi godak thiyenawa.eyewa danna puluwan mona paththaretada

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว

    අලවතුරේ විජිත අභය වික්‍රම

    • @sooriyabandara9786
      @sooriyabandara9786 ปีที่แล้ว +1

      අභයවික්‍රම

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@sooriyabandara9786 හා හොඳයි. මං එය නිවැරදි කරන්නම්.

    • @sooriyabandara9786
      @sooriyabandara9786 ปีที่แล้ว +1

      @@Sandakathmini01 🔥🔥👍 සහෝ.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@sooriyabandara9786 බුදු සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @jdjusjs3043
    @jdjusjs3043 5 ปีที่แล้ว +1

    නඩු නැති tatata mota payada සූර්යයා ...rata winasa කරන්නන්ට මෙවැනි වැඩසටහන් ඇස getawaa..හරවත් වැඩසටහනක්