Sanda Eliya Pawa සඳ එළිය පවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ගායනය - ඉන්දික ලියනගේ
    සංගීතය - වජිර ඩී රත්නායක
    ගී පද - නාරද විජයසූරිය
    සඳ එලිය පවා හද ගිනි අවුලයි
    රෑ හීන පවා තනි හිත රිදවයි
    අද වගේ නො වෙයි හෙට ඉර පායයි
    ඔබ තාම මගෙද මා නම් ඔබගෙයි
    නෙක උයන් පුරා මල් පිපෙන නමුත්
    අතු නැවී බලා අත වනන නමුත්
    මම ඇහක් අරින්නෑ එකම හිතින්
    ඔබෙ සුවඳ හොයමි පෙර පුරුදු ලෙසින්
    පොද වැස්ස වැටෙනවට මම ආසයි
    කඳුළු වැටෙන තරමට සඟවයි
    හමුවෙලා තෙමෙමු අපි එක සැරයක්
    හේදිලා යන්න මේ දුක් දොම්නස්

ความคิดเห็น • 18

  • @pushpathantrige3031
    @pushpathantrige3031 7 หลายเดือนก่อน

    සැමදා සැප සැමදා දුක් නොමැති ලොකයේ....

  • @csmenik
    @csmenik 4 ปีที่แล้ว

    Beautiful 💗

  • @kansboy-iceland
    @kansboy-iceland ปีที่แล้ว

    loke peralala hewwa meeka ,,,
    so nice song

  • @dilhanisanavirathna6039
    @dilhanisanavirathna6039 2 ปีที่แล้ว

    ඔබ තාම මගේද මම නම් ඔබේ...💜️💜️

  • @deepanijayathilaka7883
    @deepanijayathilaka7883 ปีที่แล้ว

    So lovely song. Thanks Narada ❤…

  • @teklajayathissa9699
    @teklajayathissa9699 4 ปีที่แล้ว +1

    හදවතට දැනෙන ආදරනීය ප්‍රේමයක් .ලස්සනම ලස්සනයි .❤️

  • @ruwanara9684
    @ruwanara9684 4 ปีที่แล้ว

    මම ඇහක් අරින්නෑ එකම හිතින්
    ඔබෙ සුවද සොයමි පෙර පුරුදු ලෙසින්

  • @kansboy-iceland
    @kansboy-iceland ปีที่แล้ว

    sanukage voice thiyenne

  • @lalithajayasinghe1
    @lalithajayasinghe1 4 ปีที่แล้ว

    ලස්සන ගීතයක් ❤🌺

  • @kanthisamarawickrama6663
    @kanthisamarawickrama6663 2 ปีที่แล้ว

    රිද්ද ගන්නේ ඇයි ද මේ තරම් දුක ඔබ ඔබට ආදරේ කරන දිනයක් ඉක්මනින් උදාවේවා .

  • @h.mliyanaarachchi9759
    @h.mliyanaarachchi9759 4 ปีที่แล้ว

    "ඔබ තාම මගෙද - මම නම් ඔබගෙය්.. "

  • @shayamanishanthi6388
    @shayamanishanthi6388 4 ปีที่แล้ว +1

    හේදිලා සෝදාපාළු වෙලා ගියතැන් සැමටම පොදුයි.හදවතට දැනෙන ආදරය ලැබීම නම් වාසනාවකි.නමුත් සමස්තයක් ලෙස, ඇත්තේ අහිමිවීම්ය.ලැබෙන දේ අනුව ජීවිතය අවංකව ගලපා ගන්න එක තමයි වියයුත්ත.මොකද අපි කොහොම කිව්වත් හෙටත් අද වගෙම ඉර පායනවා.හෙට දවස පිළිගන්නම වෙනවා

  • @swadeshdesilva4019
    @swadeshdesilva4019 4 ปีที่แล้ว

    හමු වෙලා තෙමෙමු අපි ඒක සැරයක්... ❤️❤️❤️❤️

  • @devi.manual280
    @devi.manual280 4 ปีที่แล้ว

    Oba thama mageda mamanam obagei 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️heneuth aheida manda 🥰

  • @madunashini5891
    @madunashini5891 4 ปีที่แล้ว

    සර් උමාලිව දාලා duet එකකුත් හදන්නකෝ.🌻

  • @madunashini5891
    @madunashini5891 4 ปีที่แล้ว

    බලාපොරොත්තු උන දෙයක් 🦃💗

  • @indrabasnayake7177
    @indrabasnayake7177 4 ปีที่แล้ว

    සඳ එලිය පවා හද ගිනි අවුලයි
    රෑ හීන පවා තනි හිත රිදවයි
    අද වගේ නො වෙයි හෙට ඉර පායයි
    ඔබ තාම මගෙද මම නම් ඔබගෙයි
    නෙක උයන් පුරා මල් පිපෙන නමුත්
    අතු නැවී බලා අත වනන නමුත්
    මම ඇහක් අරින්නෑ එකම හිතින්
    ඔබේ සුවඳ හොයමි පෙර පුරුදු ලෙසින්
    පොද වැස්ස වැටෙනවට මම ආසයි
    කඳුළු වැටෙන තරමට සඟවයි
    හමුවෙලා තෙමෙමු අපි එක සැරයක්
    හේදිලා යන්න මේ දුක් දොම්නස්

  • @meryp1570
    @meryp1570 4 ปีที่แล้ว

    ලස්සණම ලස්සණයි