Methek Dura aaමෙතෙක් දුර ආ.. - Indika Liyanage(Official lyrics video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #lyrics - Gayan Peiris
    #music - Anuradha Abesingha
    #love #song #video #gayan #anuradha

ความคิดเห็น • 254

  • @renukasugandani4510
    @renukasugandani4510 ปีที่แล้ว +5

    සිතින් සිරකර තියාගන්නම්
    ඉතින් යන්නට අවසරයි 👍👍👍👍

  • @mathsdilanthabhadraji3244
    @mathsdilanthabhadraji3244 ปีที่แล้ว +7

    මේව ඇයි මිනිස්සු අතරට යන්නෙ නැත්තෙ කියන එකයි ප්‍රශ්නෙ. මෙච්චර ලස්සන ගීත

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +9

    අහන්න .ආසා හඩ.පෞරුෂයක් .ඔබට.තියෙන්නෙ .ජයවෙිවා බුදුසරණයි ,👏👏👏👏👏👏👏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️‍🔥❤️‍🔥💌

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari ปีที่แล้ว +5

    විශිෂ්ඨයි...❤ ඔබතුමාගේ සින්දු අහනකොට සුනිල් එදිරිසිංහ මහත්තයා තමා මතක් වෙන්නේ❤❤

  • @malipriyangika6216
    @malipriyangika6216 ปีที่แล้ว +4

    වෙනස් නොවෙනා එකම දෙය ලොව
    වෙනස් වෙන එක විතරමයි

  • @chinthapatti1
    @chinthapatti1 ปีที่แล้ว +3

    Go go go forward
    Jaya jaya jaya jayamawewa,
    Travel to Australia
    Pati

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 ปีที่แล้ว +3

    ඉතාම මිහිරි ගායනයක් ,අහන්න අහන්න ආසයි .

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 ปีที่แล้ว +7

    අමරසිරි පීරිස් මහතා වගේ හිත පතුලට කතා කරන ගැඹුරු හඩක්....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 2 ปีที่แล้ว +4

    Pada ,thanu gealapima eathamath eastharam.....jayean,Jaya obata Indika....eala eala eala machooo

  • @kauminathathsara5697
    @kauminathathsara5697 ปีที่แล้ว +6

    හිතට දැනෙන ගීතයක් (වෙනස් නොවෙනා එකම දෙයලොව වෙනස් වෙන්දෙ විතරමයි)ඉන්දික ලියනගේ ඔබට ඉදිරියට යාමට මෙම ගීත වැදගත්. ☺️

  • @charlottepanawala7503
    @charlottepanawala7503 2 ปีที่แล้ว +3

    Mamath rasa winda, harima sathutui .Theruwan Saranai hamotama.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +3

    ස්තුතියි!

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 หลายเดือนก่อน +2

    මේ ගීතවලරස විදින කට්ටිය ඕනතරම් ඉන්නවා

  • @Greatminds627
    @Greatminds627 3 ปีที่แล้ว +4

    Gayan. උඹේ පද වලින් මම කැමතිම එක.
    ඉන්දික ගැලපෙන ම කටහඬ ක්

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +3

      ස්තුතියි ආදරෙයි මතක ඇතුව subscribe කරන්න සහෝදරයා

    • @gayaanpeiris6654
      @gayaanpeiris6654 3 ปีที่แล้ว +2

      ස්තූතියි සහෝදරයා...

  • @chandimalkumara5889
    @chandimalkumara5889 2 ปีที่แล้ว +5

    Niyamai ජයවෙිවා Indika Iyye

  • @gayanthaishan8676
    @gayanthaishan8676 ปีที่แล้ว +3

    ❤❤

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +3

    Ane malli harimalassanai.dan kauruth ahanna kamathi oyawage geetha.mokeda gosakaree sindu ahala athi wela.mewa hithata sanaseemak.oyata malli digu gamanak yanna labewa kiyala pathanawa.man mage yaliwantath kiyanawa oyawa ahanna kiyala. Budusaranai.malli.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඇගයීමට

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. මොන ගීතය ගැයුවත් ඒ හැම එකකටම ඔබේ හඩ ගැලපෙනවා. හැමෝටම එහෙම බැහැ. රැල්ලට ගසාගෙන යන අය ගසාගෙන ගිහින් ඔබ වගේ මැණික් ඉතිරි වේවි.💕

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว

      බොහොමයක් ස්තූතියි

  • @suranipramudikawithana1208
    @suranipramudikawithana1208 2 ปีที่แล้ว +3

    නියමයි, ඇස් පියන් අහන්න පුලුවන් දවසම උනත්

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 2 ปีที่แล้ว +4

    ඉතා හොඳ කටහඬක්, හොඳ තනුවක් සහ හොඳ සංගීත සංකලනයක්.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඇගයීමට සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @jayantharanaweera9566
    @jayantharanaweera9566 ปีที่แล้ว +4

    Wow really a rare voice

  • @jenetnanayakkara2629
    @jenetnanayakkara2629 2 ปีที่แล้ว +9

    වර්ථමානයට ඔබ වැනි ගායකයින් අත්‍යවශ්‍යයි ඔබට ජය ගඳ ගහන ගීත ලෝකයට ඔබ පිච්ච මලක් ඔබට බුදු සරණයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට හදවතින්ම සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ රසවින්දනය කරන්න දිගටම ඉන්න

  • @neleejayasuriya8847
    @neleejayasuriya8847 ปีที่แล้ว +5

    Premaye virahawa hrima sundara wedanawak me geethayen apuruwata kiyala denawa❤️❤️❤️❤️

  • @himaliwijeratne127
    @himaliwijeratne127 3 ปีที่แล้ว +30

    සුනිල් එදිරිසිංහ.දිවුල්ගනෙගෙන් පසු බිහි වූ ලස්සන හඩක් සහිත විශිෂ්ඨතම ගායන ශිල්පීයා ඔබයි..පද සහ තනුවත් අපුරුයි..සුබ පැතුම් 💐💐💐

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +4

      අගය කිරීමට ස්තුතියි

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 3 ปีที่แล้ว +1

      Ekanam aththai💞

    • @thilankalakshan1
      @thilankalakshan1 2 ปีที่แล้ว +2

      ඇත්ත....මේ සින්දුවල තියෙන්නේ කවුරුත් හිතන් නැති දේවල් ගැන කරපු ඒවා...මාරම ආසාවෙන් රස විදින්න පුළුවන්..❤❤❤😊

    • @pushpakumaraadikari
      @pushpakumaraadikari ปีที่แล้ว

      100% එකගයි... ❤❤

    • @chandrikakariyawasam7158
      @chandrikakariyawasam7158 ปีที่แล้ว

      අහන්න ආසම හඩක්❤

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +3

    වෙනස් නොවෙනා එකම දෙය lowa...වෙනස් වෙන එක vitharamai......Abudhabi රුවන්.

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe ปีที่แล้ว +7

    රැල්ලට නොගිහින් තමන්ගෙ අනන්‍යතාව තියාගන්න අපේ කාලයේ ජේෂ්ඨ යෙක්
    .. ඉන්දික ලියනගේ කියන්නෙ... තාත්තට අන්තිමයි ගීතයෙන් පස්සෙ මම ගොඩක් ආස කරන චරිතයක්.... හඬක්..... මේ ගීතයේ සංගීතය අනුරාධ අබේසිංහ නිර්මාණය වේදියානනි... ඔබ ගැනත් කියන්නම ඕන... ගීතයක සංගීතය හදවතට දැනෙන්න කොහොමද කරන්නෙ කියල නිර්මාණය කරන්නෙ කියල ඔබෙන් අහන්නම ඕන.... 🌹🌹🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  ปีที่แล้ว +2

      ආදරෙයි මල්ලි මහරගම යොවුන් රඟහලේ 27 ප්‍රසංගයට එන්න

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 ปีที่แล้ว +4

    Bawanawak wage denanawa aiyye ,kiyanna wachna nhe.budusaranai oyata !🙏❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න

  • @lidiyasibil6696
    @lidiyasibil6696 3 ปีที่แล้ว +4

    LassanaiObataDevipihitai

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 ปีที่แล้ว +4

    ලස්සන යි හරිම කුමාරි සෙනෙවිරත්න

  • @chamilapriyangani6304
    @chamilapriyangani6304 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ harima Raha geethayak.....no words...! proud of you all

    • @IndikaLiyanage
      @IndikaLiyanage  11 หลายเดือนก่อน +1

      බොහොමයක් ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +4

    ුඅපේ එකා....මගේ එකා.....

  • @rohanranawaka5755
    @rohanranawaka5755 2 ปีที่แล้ว +3

    මම හරිම ආස ගායකයෙක්. හරිම ගැඹූරු හඩක්. ලස්සනයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි මහත්මයගෙ ඇගයීමට මගෙ චැනලය සබ්ක්‍රයිබ් කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ අහන්න

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว +4

    nawatha wathawak apita lassana hadakin geetha ahanna labima sathutak ❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට

  • @drawinine
    @drawinine 3 ปีที่แล้ว +10

    ඔන්න අදත් රසවින්දා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ.එතරම්ම වදන් අරුත්බරයි , මියැසිය සවන්පිනවයි , ගැයුම සැවොම සනසයි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි

  • @hackjayathilake
    @hackjayathilake 3 ปีที่แล้ว +8

    මෙතෙක් දුර ආ එකම මට ඇති //
    අධිමාත්‍රා සුන්දර ගීතයක්. ජයවේවා!!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි තව යාලුවොන්ටත් රසවින්දනය කරන්න share කරන්න subscribe කරන්න

  • @prabhasulari338
    @prabhasulari338 3 ปีที่แล้ว +3

    ඒ වචන ටික ඇහුවට වඩා හොඳයි මං මාවම මරා ගත්තා නම්😞

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න අමතක නොකර ස්තුතියි

  • @chandrikakariyawasam7158
    @chandrikakariyawasam7158 ปีที่แล้ว +4

    වෙනස් නොවෙනා එකම දෙය ලොව වෙනස් වෙන එක විතරමයි. ලස්සනයි . හැගීම්බර ගායනයක් 💕

  • @sameeralakmal6629
    @sameeralakmal6629 2 ปีที่แล้ว +4

    What a uncommon voice…

  • @podinilamethennakoon5761
    @podinilamethennakoon5761 3 ปีที่แล้ว +3

    Obatahonda
    Anagathayakatha. Eyarakaganna

  • @anurarathnayake3461
    @anurarathnayake3461 ปีที่แล้ว +3

    Obata deepthimath anagathayk.

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 3 ปีที่แล้ว +4

    Sabama nirmanayak..adaraniya kalakaruwanani ..,obata jaya..hadawathinma pathami.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py หลายเดือนก่อน +1

    සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ වගේ හරිම හැඟුම්බර හඬක්.
    දැනෙන පද පෙළක්.❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  หลายเดือนก่อน +1

      ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරගෙනම

  • @dharshigallage9142
    @dharshigallage9142 3 ปีที่แล้ว +9

    ඒ සින්දුවට ඇබ්බැහි වෙලා වගේ මං කී පාරක් ඇහුවද මතක නෑ තාමත් අහනව ඇත්තටම හිතට දැනෙන සින්දුවක් අපූරුයි ❤️❤️❤️❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න ....මතක ඇතුව subscribe කරන්න

  • @manelvithanage4244
    @manelvithanage4244 2 ปีที่แล้ว +5

    ඔබේ ගීත වල මිහිරියාව ලියා ගන්නට වචන කොතෙක් තිබුනත් මදි.........ඒ නිසා හැමදාමත් "ලස්සනයි "
    කියල විතරක් ලියනවා...........
    ලස්සනයි ගායනය

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට නිදහස් වෙලාවක අමතන්න 0773931730

    • @manelvithanage4244
      @manelvithanage4244 2 ปีที่แล้ว +1

      @@IndikaLiyanage ස්තූතියි ඔබට..........

    • @renukasugandani4510
      @renukasugandani4510 ปีที่แล้ว +1

      @@IndikaLiyanage ඒක ඇත්ත

  • @vihangageeandaheraya4113
    @vihangageeandaheraya4113 3 ปีที่แล้ว +6

    හරිම අපූරු හඬක් ...
    මොරිස් විජේසිංහ හඬට සමානයි...හරිම ලස්සනයි ඉංදික මල්ලී....
    සුපිරියි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      ස්තුතියි ආදරෙයි කටහඬ නම් මගෙම එක....මොරිස් බානි විජේසිංහ උතුම් ගායකයෙක් ....ඒ හඬ මට නැහැ..අවශ්‍යත් නැහැ

    • @vihangageeandaheraya4113
      @vihangageeandaheraya4113 ปีที่แล้ว

      වරදව නොසිතනු මැනවි.....හඬ ඔයාගෙ තමයි නමුත් මොරිස් මහත්තයගෙ හඬ වගේ මට ඇහෙන්නෙම.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +3

    ලස්සනයි❤️♥️🌷🌹👍

  • @nilanthikarunarathna-bl6cc
    @nilanthikarunarathna-bl6cc หลายเดือนก่อน +1

    Harima aruth barai budusaranai

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞

  • @malithidissanayake9487
    @malithidissanayake9487 3 ปีที่แล้ว +3

    Maru gayan aiye .indika aiyage katahandath maretama gelapenawa

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      Thanks

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි share කරන්න

  • @shyamaananda587
    @shyamaananda587 2 ปีที่แล้ว +5

    සිතින් සිරකර තියාගන්නම් ඉතින් යන්නට අවසරයි ..... හදවත ස්පර්ශ කල ගායනයක් ..... සුභ අනාගතයක් සොයුර ! 🎺🎺🎺🎺🎺🎺🎺☺️☺️☺️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඇගයීමට

  • @PriyaniSWijesinghe
    @PriyaniSWijesinghe 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන ගීතයක්...හදවතට දැනෙන හඬක් පුතේ.පද පෙළ,තනුව හරිම අපූරුයි.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @PriyaniSWijesinghe
      @PriyaniSWijesinghe 3 ปีที่แล้ว +2

      හොඳයි පුතේ

  • @-nadi5552
    @-nadi5552 2 ปีที่แล้ว +4

    th-cam.com/video/ErBKg8EwYwA/w-d-xo.html
    මෙම ගීතයට විචාරයක් නොවන විචාරයක්

  • @jayasekaraaw972
    @jayasekaraaw972 หลายเดือนก่อน +1

    හැම ගීතයක්ම හරිම ලස්සනයි ❤

  • @dharshigallage9142
    @dharshigallage9142 3 ปีที่แล้ว +14

    මෙතෙක් දුර ආ එකම මට ඇති
    කමක් නෑ මේ නැවතුමයි
    වෙනස් නොවෙනා එකම දෙය ලොව
    වෙනස් වෙන එක විතරමයි
    හුඟක් දුර උව ඇවිද යන්නම්
    හෙටත් මතකය එහෙමමයි
    රැයක් වේ නම් සඳක් අතහැර
    කුමක් කරනුද අවසඟයි
    නෙතින් සීතල බිම බලද්දී
    සිතින් ඒ පිස දමන්නයි
    සිතින් සිරකර තියාගන්නම්
    ඉතිං යන්නට අවසරයි
    ගායනය ÷ Indika Liyanage
    සංගීතය ÷ අනුරාධ අබේසිංහ
    පද වැල් ÷ Gayaan Peiris
    ඊයේ පෙරේදා මට අහම්බෙන් අහන්න ලැබුණු ඉතාම අපූරූ ගීතයක් කොයිතරම් වාරයක් රස වින්දද කියල මටවත් මතක නෑ අධිමාත්‍රා ඇබ්බැහිවීමක් වගේ ගීතයට ඇබ්බැහි උන නිසාම පොඩ්ඩක් ගිහින් මේකේ විස්තර හොය බැලුව ගයාන් පීරීස් විසින් රචිත අනුරාධ අබේසිංහ සංගීතවත් කරපු මේ ගිතය ගායනා කරනනේ ඉන්දික ලියනගේ අයිය විසින්. ඇත්තටම ගායාන් පීරිස් ගේ ඒ පද වල ගැබ්වෙලා තියන අර්ථය පුදුම විදියට හිත නිවනව එ වගේම ඉන්දික අයියයේ හඬින් ඒ ගීතය ඇහෙද්දි හිත වෙනම ලෝකෙකට යනව වගේ දැනෙනව
    සැබෑවටම නූතන ලොකයේ ප්‍රේමය දරාගැනීම පිළිබදව අපූරුම ලෙස ගැබ්වෙලා තියන ගීතයක් අතහැරෙන බව දැන දැන කරන ප්‍රේමය කෙතරම් වේදනාකාරීද නමුත් එය සොඳුරු සිතින් දරාගන්නට හැකනම් එයයි ප්‍රේමය. අත්හැරුණු පසුත්
    " මෙතෙක් දුර ආ එකම මට ඇති
    කමක් නෑ මෙය නැවතුමයි"
    කියල හිත හදාගන්න පුලුවන් කීයෙන් කීදෙනාටද ප්‍රේමණීයව මෙතෙක් ආ දුර ගැන සතුටු වෙන්න පුලුවන් සැබෑවටම ප්‍රේම කල උන්ට පමණයි වෛරයක් සිත්හි නොරදවාගෙනම
    "වෙනස් නොවෙනා එකම දෙය ලොව
    වෙනස් වෙන එක විතරමයි"
    කියන නියත දහම පසක් කරගන්න පුලුවන්නම් ප්‍රේමයට අයිතියක් නොකියාම නැවතී සිතින් ප්‍රේමය දරාගෙන ප්‍රේමයෙන් ආ දුර පිළිබඳව සතුටු සිතින් විඳගන්නට හැකිනම් එහෙම හිත් පුදුමාකාර තරම් අනර්ඝයි ප්‍රේමණීයයි සැබෑවටම ප්‍රේමය කියන්නෙම දරාගැනීම ප්‍රේමය අයති උනා හො නොලැබුනා හො ප්‍රේමයම දරාගැනීමක් ඒ දරාගැනීම නිසාවෙන්ම
    " හුඟක් දුර වුව ඇවිද යන්නම්
    හෙටත් මතකය එහෙමමයි"
    යනුවෙන් කියන්න පුලුවන් වෙන්නෙ. සැබවින්ම ප්‍රේමය අහිමි උනත් මතකය කවමදාවත් අපට අහිමි වෙන්නේ නෑ ඒ මතක හරිම මිහිරී ප්‍රේමයට වඩා ප්‍රේමයේ මතක එක්ක ජීවත් වෙන එක කොයිතරම් සුන්දරද නොවැටී සිතින් දරාගෙන සිත්සි මතක පොදි සමඟ අනාගතයට ඇවිද යා හැකිනම් එයයි ප්‍රේමයට දිය හැකි වටිනාකම
    නූතන ප්‍රේමයේ දරාගැනීමනම් මා දැක ඇත්තේ අල්ප වශයෙනුයි පළිගැනීම වෛරය අනෙකාව විනාශ කිරීම තරම් දරුණු හැගීම් සමුදායක ඒ හිත් වෙළිල හිර වෙලා ඇත්තටම මාධ්‍ය වලින් අද කාලේ මේ වගේ ගීත වලට ලැබෙන ඉඩකඩ හරිම අඩුයි ⁣මේ වගේ ගීත ප්‍රේක්ෂකයා වෙත මුදාහරිනවානම් මිනිස්සුන්ගේ මොල ගෙඩි එකක් දෙකක් හරි හැදෙයි කියල මම හිතනව මටනම් මේ ගීතය රසවිදිනකොට ඇතිවෙන්නේ පුදුමාකාර නිවුනු හැඟීමක්
    " නෙතින් සීතල බිම බලද්දී
    විතින් එය පිස දමන්නයි
    සිතින් සිරකර තියාගන්නම්
    ඉතිං යන්නට අවසරයි"
    අනෙකාගේ සතුට ගැන හිතල අතඇරල යන්න දෙන්න පුලුවන් සැබෑවටම ප්‍රේම කල ප්‍රේමය වින්ද හිත් වලට පමණයි අතඇරල යන්න දීලා ඒක දරාගන්න කොයිතරම්නම් හිත හයිය වෙන්න ඕනිද ප්‍රේමය කියන්නේ බලෙන් රඳවගන ඉන්න එකට නෙවෙයි බලෙන් රඳවගත්ත කියල කිසිම තේරුමක් නෑ අත් වලින් බැඳිල වෙලිල හිටියට වැඩක් නෑ හිත් බැදිල නැත්නම් එහෙම අයට යන්න දීල හිත හදාගන්න එක තමයි හොදම සහ එකම විසදුම
    කොයිතරම් ආදරෙන් ප්‍රේමයෙන් හිටියත් මිනිස්සු දවසක වෙනස් වෙනව නොවෙනස්ව සැබෑවටම ප්‍රේම කරන උන් අප්‍රමාණව දැක තිබුනත් හුදෙක් දෙනා කාලයත් සමඟ වෙනස් වෙනව එ වෙස්වීම් හුමවේ සියල්ල විද දරාගෙන අතඇරල නිවෙන්න පුලුවන්නම් එයයි ප්‍රේමය නමුත් කවමදාවත් අපි ව්ඳවන්න අවශ්‍ය නැහැ ඒ මතක ඒ ප්‍රේමය සිත්හි දරාගෙන අනාගතය වෙත යා හැකි දුර නොවැටී යා යුතුයි සැබැවින්ම ප්‍රේමයක යම් යථාර්ථයක් මේ ගීතය පුරාවටම ගැබ්වෙලා තියනව මේ වගේ ගීත රසවිදිනවනම් නිතරම මාධ්‍ය වලින් මෙවැනි නිර්මාණ ප්‍රචාරය වෙනවනම් ප්‍රේමය නිසා මාරාගන්න මැරෙණ ජීවිත කීයක් මේ මිහිමත ඉතිරි වේවිද මම මුලින් කිව්ව වගේම ප්‍රේමය කියන්නෙම දරාගැනීමක් ඔබ සැබවින්ම ප්‍රේම කරනවානම් නොසෑහෙන්න ඔබේ දරාගැනීම ප්‍රගුණ විය යුතුයි ඒ ප්‍රේමණීය දරාගැනීමට පුලුවන් වෙන්න ඕනී අතහැරුනු දවසක ප්‍රේමාදරෙන්ම ඒ දිහා බලාගෙන අතැරල නිවෙන්න
    ඉතින් සැබවින්ම මේ වගේ නිර්මාණ ගැන අප්‍රමාණව තෘප්තිමත් වෙන්න අපිට පුලුවන් අවාසනාවකට මේ වගේ නිර්මාණයන් නෙවෙයි අද trending වෙන්නේ කිසිම හරයක් නැති නිර්මාණ ඉතින් ඔබත් රසවිද බලන්න මේ නිර්මාණය එයින් ඔබට සැබවින්ම දැනෙන හැඟීම කියාගෙන යන්න......
    දර්ශි ගාල්ලගේ

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      ඔබට බෙහෙවින්ම ස්තුතියි සහෝදරිය මනරම් විචාරයට ....වටිනා දිරිමත් කිරීමට ......

    • @sujithpremachandra9344
      @sujithpremachandra9344 2 ปีที่แล้ว +1

      Oya mararama peaheadili kirimak geethaya weanuweanma eatukarala thiyeanawa....eathamathma aprui....godak pin.thanks obata.

    • @dharshigallage9142
      @dharshigallage9142 2 ปีที่แล้ว +2

      @@sujithpremachandra9344
      බොහොම ස්තූතී

    • @nelukadilrukshi8515
      @nelukadilrukshi8515 2 ปีที่แล้ว +2

      🌹🌹🌹❤️❤️

  • @renukagallege5603
    @renukagallege5603 7 หลายเดือนก่อน +1

    සුනිල් එදිරිසිංහයන්,අමරසිරි පීරිස්..,කරුණාරත්න දිවුල්ගනේ....ඊ ළඟට එන නම මේ...ඉන්දික ලියනගේ..🎀🎀🎀

    • @IndikaLiyanage
      @IndikaLiyanage  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඇගයීමට හැකි අයුරින් යහපත් ගීතය වෙනුවෙන් ඔබලාගේ ආදරණීය බව නිසාම ගමන යමි

  • @bhnsanjeewakumara
    @bhnsanjeewakumara 8 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👊😍

  • @samanthadissanayake1495
    @samanthadissanayake1495 3 ปีที่แล้ว +4

    ඉන්දික මේ ගීතය නම් පට්ට.අනුරාධ මල්ලි music superb.lyrics ❤️ no words.කොහෙන්ද මෙව්වා එන්නේ

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න

    • @samanthadissanayake1495
      @samanthadissanayake1495 3 ปีที่แล้ว +1

      @@IndikaLiyanage already done

  • @sagininilupul3543
    @sagininilupul3543 3 ปีที่แล้ว +6

    සදාකාලික නිත්‍ය දහම ගීයෙන් පබැදු මිහිරි මොහොතක්💖

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි තව කෙනෙකුට රසවින්දනයට හැකි නම් share කරන්න subscribe කරන්න

  • @nalakawasantha4998
    @nalakawasantha4998 2 ปีที่แล้ว +4

    Perfect.....

  • @senekajayatissa5792
    @senekajayatissa5792 3 ปีที่แล้ว +5

    හලෝ ඉන්දික, මම මොනවා ලියන්නද කියලා තවම කල්පනා කරනවා. මේ පොඩි වාක්‍යය ලියන්න ගිය වේලාව මට සිංදුවක්ම ලියන්න තිබුනා. රසවත් ගායනයක්. ජයවේවා!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      ස්තුතියි අයියෙ

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 2 ปีที่แล้ว +4

    💗💗💗

  • @nimeshpathirana7922
    @nimeshpathirana7922 3 ปีที่แล้ว +3

    මේකනම් මහ රිදුමක් ලොකූ....
    මේ වචන දිගේ ආපහු ඇවිදන් යන්න පුළුවන් .......

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      ස්තුතියි හැකි නම් share කරන්න තව කෙනෙකුට රසවින්දනය කරන්න

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +3

    හරිම සුන්දරයි!💐💐💐💐🌷🌷🌷🌷

  • @sithukarusath3169
    @sithukarusath3169 3 ปีที่แล้ว +6

    හදවතට දැණෙන ලස්සන සංකලනයක් .. සුභ පැතුම් .. 💚💜️💙

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට

  • @mithilabamunusingha5931
    @mithilabamunusingha5931 3 ปีที่แล้ว +6

    ගායනය, සංගීතය, පදවැල හරිම මිහිරියි....

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න

  • @tharangisenarath4269
    @tharangisenarath4269 3 ปีที่แล้ว +7

    මෙතෙක් දුර ආ එකම මට ඇති .....💗💗
    ගොඩක් ලස්සනයි ....නිර්මාණයට දායකත්වය ලබා දුන් හැමදෙනාටම සුබ පැතුම් ..!!!💗💗💗

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +3

      බොහොමයක් ස්තුතියි හැකිනම් share කරන්න

  • @vineetharodrigo549
    @vineetharodrigo549 3 ปีที่แล้ว +3

    hrima mihiri geethayak.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @geethamunasinghe7897
    @geethamunasinghe7897 2 ปีที่แล้ว +3

    විශිෂ්ඨයි,හැමදාම ඇහුවත් මදි,ඒ ගීතය ඔබ ඔබේ කරගෙන ගයන හැටි අපූරුයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට අනුරාධ අබෙිසිංහ මා වෙනුවෙන්ම කල නිර්මාණයක් .....යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න

    • @geethamunasinghe7897
      @geethamunasinghe7897 2 ปีที่แล้ว +2

      @@IndikaLiyanage oyalage matara paththe ekkenek thamai matath ewwe,oya geethayata mama kathawak liyala mr.gayaan perista yawwa

  • @shamanirupa4380
    @shamanirupa4380 3 หลายเดือนก่อน +1

    Theruwan saranai dewi පිහිටයි

  • @samadhihamuduruwo4157
    @samadhihamuduruwo4157 3 ปีที่แล้ว +3

    Obe gayanaya agayanna Mata therenne ne aetharam visistai budusaranai jayama wewa

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි අපේ ගරු හාමුදුරුවනේ subscribe කරල තියන්න

  • @champikawijesinghe2199
    @champikawijesinghe2199 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම එහෙම බැදීම් හරිම සුන්දරයි ඒ හඩ අපව තව තවත් රසවත් කරනවා ඔබට දිගු ගමනක් යන්නට සුභ පතනවා

  • @chithraperera8427
    @chithraperera8427 2 ปีที่แล้ว +4

    EXCELLENT,
    My dear son indika.
    I wish u all the best!

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +3

    මෙතෙක් දුර ආ එකම මට ඇති
    කමක් නෑ මේ නැවතුමයි
    වෙනස් නොවනා එකම දෙය ලොව
    වෙනස් වෙන එක විතරමයි
    හුඟක් දුර වුව ඇවිද යන්නම්
    හෙටත් මතකය එහෙමමයි
    රැයක් වේ නම් සඳක් අතහැර
    කුමක් කරනද අවසඟයි
    නෙතින් හීතල බිම බලද්දී
    විතින් ඒ පිස දමන්නයි
    සිතින් සිරකර තියාගන්නම්
    ඉතින් යන්නට අවසරයි
    පද ගයාන් පීරිස්
    සංගීතය අනුරාධ අබේසිංහ
    ගායනය ඉන්දික ලියනගේ

  • @sameerajayawardhana2036
    @sameerajayawardhana2036 3 ปีที่แล้ว +4

    harima lassanai aiye lyrics wala loku mean ekak thiynw

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි share කරන්න subscribe කරන්න මල්ලි

  • @harshasuranga2812
    @harshasuranga2812 2 ปีที่แล้ว +3

    මිහිරි වදන් පෙළක් ...හිත නිවන ගීත ....❤❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 หลายเดือนก่อน +1

    Meya notherèna eka thama pudume.
    😮

  • @enaarcreations8720
    @enaarcreations8720 2 ปีที่แล้ว +4

    ගායනය, පද, තනුව හරිම ලස්සනයි..

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      බොහොමයක් ස්තුතියි දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @tharindushehan-ROBA
    @tharindushehan-ROBA 10 หลายเดือนก่อน +1

    🎧🖤

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 3 ปีที่แล้ว +2

    ආයෙත් සඳක් පායා ඇත

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      ආදරෙයි නිර්මාණ එක්ක ඉන්න මගෙ බිංදුවෙ ඉඳලම එන්නෙ කැපිලි මැද ......subscribe කරන්න ස්තුතියි

  • @vineetharodrigo549
    @vineetharodrigo549 3 ปีที่แล้ว +4

    kata handa sema rupa raamuwath lassanai.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි

  • @අඛිලමෙන්ඩිස්
    @අඛිලමෙන්ඩිස් 2 ปีที่แล้ว +4

    මම අහන්න ආසම හඩ පෞරුෂය.. 🤜🤛
    ඉන්දික ලියනගේ කලාකරුවානනි❗
    ශ්‍රී ලාංකීය කලාකෙත අස්වස්දමින් සුවහසක් හදවත් සුවපත් කරමින් චිරාත් කාලයක් නිදුක් නීරෝගීව දැයම එකලු කිරීමට වාසනාව ධෛර්යය ලැබේවා❗❤❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව

  • @hasanthadarshani2128
    @hasanthadarshani2128 3 ปีที่แล้ว +6

    හරීම ලස්සනයි ගයාන් අයියේ හදවතින්ම සුබ පතනවා තවත් මෙවැනිම නිර්මාණ කරලියට ගෙන එන්න

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි

  • @Sujatha-du4we
    @Sujatha-du4we หลายเดือนก่อน +1

    Harima lassana sonf ekak.

  • @wdonravindra4818
    @wdonravindra4818 3 ปีที่แล้ว +4

    සිතින් සිර කර තියා ගන්නම්
    ඉතින් යන්නට අවසරයි,,,
    හිතා ගන්නත් බැ මොනා ලියන්නද
    හදවතටම වදින ගායන යක්,

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි

  • @deenz15
    @deenz15 3 ปีที่แล้ว +7

    ඉතාම හැඟුම්බර ගායනයක් .pitchig perfect ..ඉතාමත් ලස්සන පදවැල් .. ගොඩාක් කාලෙකින් අහපු හිත් වශීකරන ගීතයක්.. තනුව හා සංගීතය බොහෝ අලංකාර ලෙස පපුවට දැනෙනව ..විශිෂ්ඨ නිර්මාණයක් ..හදපත්ලෙන්ම සුභ පැතුම් පුතේ ❤️ ❤️ ❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි මතක ඇතුව subscribe කරන්න

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +3

    Hadata galapenama padaval harima arthavath vagema mihiri sugayanaya malli theruvan saranai

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කෙ

  • @BandusenaRajapaksha
    @BandusenaRajapaksha หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉srbch

  • @caravancab2165
    @caravancab2165 3 ปีที่แล้ว +3

    Indika aiye pattta hode.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @geegayamu4508
    @geegayamu4508 3 ปีที่แล้ว +4

    පොළොවේ අඩිය ගහන ගීතයක් !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ස්තුතියි

  • @RasikaDDuminda
    @RasikaDDuminda 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ,
    දැනෙන්න ලියල , සංගීතය ,ගායනය අපූරුයි

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      ස්තුතියි ගේය පද රචකයානනි

  • @suhettscreations
    @suhettscreations 3 ปีที่แล้ว +5

    ..."ඔබට තව දුර යා හැකී...
    අපේ සිත්-කන් පිනවමින්..."
    නොනැවතී ඉදිරියටම යන්න මල්ලී..!!
    හරිම ලස්සනයි මේ ගැයුමත්, අනිත් හැම ගීතයක් වගේම...
    ඔයාගේ ගායනය හරිම හැඟුම්බරයි...
    ඉදිරි මගට සුබ පැතුම්...!!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +2

      🙄🙄🙄🙄❤❤❤❤❤🙏

  • @thusharadharmakeerthi9776
    @thusharadharmakeerthi9776 3 ปีที่แล้ว +4

    ada thamai me song eka ehuwe... harima lassanai.. suba pethum...

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +1

      ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න channel එකත් subscribe කරන්න

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 3 หลายเดือนก่อน +1

    Philosopical voice after Amaradewa.

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 หลายเดือนก่อน

      ස්තූතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ

  • @sarasimedia
    @sarasimedia 2 ปีที่แล้ว +3

    හදවතට දැණෙන ලස්සන ගීතයක්.............🌹🌹🌹🌹🌹

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 ปีที่แล้ว +2

      බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා සබ් කරන්න

  • @sheshadilan4327
    @sheshadilan4327 3 ปีที่แล้ว +4

    හරිම අපූරු යි...සතුටුයි තව අවුරුදු ගානකටම එක හඩක් හරි, ගීපද රචකයෙක් හරි ඉන්න එකට..මොකද දැන් ඉන්න අය ලියන්නෙ මොනාද දන්නෙත් නෑ...සිංදු කියල කිව්වට ඒව අඩවැඩියා වගේ අහන් ඉන්නත් බෑ

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 ปีที่แล้ว +2

      බොහොමයක් ස්තුතියි හැකි නම් share කරන්න subscribe කරන්න

  • @lajithnagasinghe7278
    @lajithnagasinghe7278 3 ปีที่แล้ว +4

    ලස්සනයි ....ජය

  • @shamanilmini4326
    @shamanilmini4326 3 ปีที่แล้ว +4

    Hammo raha..mara voice ekak

  • @KumuduniChandrakanthi-s1y
    @KumuduniChandrakanthi-s1y 3 หลายเดือนก่อน +1

    🎉 හරිම ලස්සනයි ❤

  • @udayas.kumara5715
    @udayas.kumara5715 3 ปีที่แล้ว +5

    ජයවේවා ගයාන් සහෝදරයා ❤️❤️❤️❤️❤️

  • @pushpaperera8203
    @pushpaperera8203 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි