Mama podi kale ibathumiyawa dakka.awrudu 15 wage ape game sanasa wadasatahanakata awith.ee kale obathumiya tharunai.mama oyawa dannaha.ahala tiyenawa witharai radio eke..lasdana kaha kalu bathik osariyak andala ape game gedaraka midhule hitiya.mawa dakka gaman Hari lassanata Hina una.eeth mama hitiye mahansiyen.kawda kiyala andunanneth ne.school giya gaman Nisa badaginne mama.passe danagatte ee Thilanka mahathmiya kiyala.mata Hari dhuka hithuna.mee msg eka mama wenath post ekakatath damma.eda ee una deta samawenna.awrudu ganak giyath mata eka amathaka neha.obathumiyata deergayusha labewa.
අදයි දන්නෙ මෙයා මෙච්චර ප්‍රසිද්ධ කෙනෙක් කියල ....අනික අපේ කුරුණෑගල කෙනෙක් ❤❤
දක්ෂ නිවේදිකාවක් වගේම ආඩම්බරකාර මවක්❤❤❤ ඇයට ජීවිත කාලය පුරාවටම ලැබුනු තෑගී වන්නේ සාරංග අයියා,දිනක්ෂි අක්කී,සාරන්‍යා දෝණී ❤❤❤ඈ වාසනාවන්ත ආත්තම්මා කෙනෙක්❤නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤
මේ අය අපි කලින්ම ගුවන්විදුලියේ අහපු හඬවල්. නැවත මතක් කර දුන්නාට ස්තූතියි ! නිදුක් නීරෝගීව සිටිමින් දීර්ඝායුෂ ලැබේවා එතුමියට..!
ආදරනිය චරිතයක් . හරිම ආදරෙයි .ඒ වගේම ආදරනීය පුතෙක් ඇයට ඉන්නවා.❤️🙏
අනේ අපේ පුන්චි කාලයට ගියා ඔබතුමිය එක්ක,ආදරෙයි ඔබතුමියට,දීර්ඝායුෂ ලැබේවා ,❤❤❤
මගේ අම්මා මතව තැපැල් කන්තෝරුවේ හිටපු ස්ථානාධිපතිතුමාගේ ලොකු දුව චන්ද්‍රා ගුනතුංග...ඇයත් පසුව තැපැල් ස්ථානාධිපති ලෙස වැඩ කලා..ඔබ තුමිය එක්ක බොහොම හිතවත් කියලා අපිට කියලා තියනවා..අනූ ගනන්වල ඔබ රේඩියෝ වැඩසටහනක් කරන විට මගේ අම්මා ඔබතුමියව සම්බන්ද කර ගත්තා...මට මතකයි එදා ඔබ අපේ අම්මව අදුන ගත්තා..එදා ලක්ශ්මි කියලා යාලුවෙක් ගැනත් ඔබ දෙදෙනා කතා කලා. අදටත් අපි මතව යන විට ඔබ තුමියගේ ගෙදර බලමින් යන්නෙ..❤ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...
මෙි අපේ Sandalanka Central එකේ hostel metral madam ප්‍රේමා රනසිංහගෙ නංගි
Ma niwedakeya kiyena hyma dema hari Athi...hybyi,.prbu pawulak kiyaddi deparak hithana thibuna ....wasegam dekema Adu jathiye needa...
අපි පොඩි කාලේ හදවතටම කතා කල හඩක්...ගුවන්විදුලියේ...
මම පොඩි කාලේ ඉදලම කැමතිම නිවේදිකාව ඔබතුමියයි.ඔබතුමියට නිදුක් නිරෝගීමත් සුබ අනාගතයක් පතමි.🙏🩷
ඔන්න නිවේදිකාවො❤
ඔබතුමියගේ සහෝදර ඩග්ලස් රණසිංහ මහත්මයා මගේ තාත්තගේ මිතුරෙක් කියලා මට කියලා තියෙනවා.මගේ තාත්තාගේ wedding එකේදිත් උදව් වුනාලු.මගේ තාත්තා ගාමිණි ගුණතිලක.පුළුවන්නමි තාත්තා එතුමාව නිතරම මතක් කළ බව කියන්න.එතුමා නැවතිලා ඉදලා තියෙන්නේ තාත්තා එක්ක දෙමටගොඩ ගෙදර. කොළඹ ඉන්නකොට.
Thilaka Ranasinghe & Son 👍 God bles you both 🙏
සාරන්‍යා අත්තම්මා වගේමයි ❤❤❤❤❤❤
දන්නවා දන්නවෑ
තිලකා රණසිංහ ගැන ගොඩක්
නාරද දිසාසේකර ගැනත් දන්නවා හොදට
Mokdda a katawa?
තෙරුවන් සරණයි ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා
Ani ae Kale.Api ipadelawath na....Atthatama Harima Lassanai..Oba thumiya mewa..Apita Mehema Daka Ganna..Salaswana eka Godaak watinawa❤❤❤❤❤
ශාහ් රේස් පැදපු එකනම් මරු❤️
ඩෙන්ටි රස පැන ❤😊
හරිම ලස්සන කටහඩක් ❤
හරිම ලස්සනයි ආදරේ යි
Ane aththatama mama saranga sarangage amma dan සාරාන්‍යා💗💗💗💎 ගොඩක් ආදරෙයි
❤❤ ආදරණීය ආදරේ චරිතයක් ❤
Math maliyadewe apita adambarai oba thumiya Gana saranai wage puthek Inna eka one wasanawak budusaranai
හරිම ආදරනිය චරිතයක්.මං ඔයාට ආදෙරෙයි අමිමෙි.
Mama podi kale ibathumiyawa dakka.awrudu 15 wage ape game sanasa wadasatahanakata awith.ee kale obathumiya tharunai.mama oyawa dannaha.ahala tiyenawa witharai radio eke..lasdana kaha kalu bathik osariyak andala ape game gedaraka midhule hitiya.mawa dakka gaman Hari lassanata Hina una.eeth mama hitiye mahansiyen.kawda kiyala andunanneth ne.school giya gaman Nisa badaginne mama.passe danagatte ee Thilanka mahathmiya kiyala.mata Hari dhuka hithuna.mee msg eka mama wenath post ekakatath damma.eda ee una deta samawenna.awrudu ganak giyath mata eka amathaka neha.obathumiyata deergayusha labewa.
ආදරණීය කටහඬක්.. ❤
Good job ❤️❤️
🙏🙏🙏Theruwansaranai
Who's this announcer?
May you have happiness, joy, and good health always!🌺♥
❤❤❤
ආදරනීය නිවෙිදිකාවක්
Ugath Charithayak.Adarei karana Charithayak..Digau Oba Thumiyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Mama godakma kemethi charithayak podi kale idanma oya kata handata godak adarey
❤
❤❤❤සුබ පැතුම්
🦋🦋🦋
Teruvan saranai oba tumiyata ,
❤️🌷🌷
Daintee nenda ❤
Minipiri ඔයා වගේමයි
Ayawama warnana karagannawa saranai dinakshi okkoma ekai. Aparade Narada disasekara ge sangeetha diwiya.
Vatinvaa❤
Adaraniya charitayak❤❤❤
❤👍🌹
❤❤❤🎉💕💕💕🙏
Mrs..Ranasinghe neda
තිලකාගේ පැටිකිරිය දන්නෙ තිලකම තමයි... අපිත් ටිකක් දන්නව...තිලකා ගැන... ශෂී පෙරේරා ගැන... දෙන්න යාලුවොනේ.. දන්නෝ දනිති
ඉතින් අපිටත් කියන්නකො දැන ගන්න ටිකක්😂
තිලකට දෙවියන් වහන්සේ ආශීර්වාද කර ඇත. ජේසු පිහිටයි. ආදරෙයි.
@@Oshada-coloඕපාදුප වලින් ගැලවෙන්න.
Ape ddenty nanda
Ramya wanigasekara wenna beha
Sarana gai meyai dan poss wela kalin normal
Adaraniya cjarithayak
Ayyo Mata nam melo rahak na.epa wenawa maya Katha karaddi ahan innath. Harima aprasanna kenek. Ramya wanigasekarage niwedanaya Mona tharam lassana da?
E kale kaantha vada.satahanvala
Mage namath
Kiyanava 9:51
අම්මයි තාත්තයි හරිම හොද යි පුතා නමි කැතම එකෙක්
Pawull.kadannek.
I heard Narada desasekara also lot of alcoholic man may l correct some one that time samakalen friend told me yes or no thanks
❤❤❤
❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤