ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත්ම වැදගත් වන වැඩ සටහනක්. බොහොම ස්තුතියි වෙද මහත්තයා.බුදු සරණයි!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හද වෙතින් ආදරෙයි තෙරුවන් සරණයි ඔබ සැමට
හෙළ සහල් දෙණ ඔබට බොහෝ පින් බුදු සරණයි.
ප්‍රමාද වී හෝ දේ විය සහල් ගැන දැනගන්න ලැබීම ඉතා සතුටින් ය මමද සහල් ලංකා ගත්තා නමුත් ඛිහදු ගැන නොදැන සිටීම දුකයි තෙරුවන් සරණයි
ඉතාමත් වඇ දගත් වැඩ සටහනක් මමත් බෙහෙත් ගත්ත් කෙනෙක් මට එය සුව උනා වෙද මහත්තයට බුදුසරණ යි
oya beheth gaththe mona ledetada mage mahaththayath shnayou rogayakin pelenawa methumagen beheth gaththoth hodada ane mata vishthara tikak kiyanna pinsidda wenawa
ඔබතුමාට යොදබල යොදශක්ති ලැබෙිවා තෙරැවන්සරණයි දෙවිපිහිටයි.
ඔබ තුමාට තෙරුවන් සරණ දීර්ගායුෂ පතමි!
ඔබතුමාට බොහොම පිං. තව තවත් වෙර විහිර්‍ය ශක්තිය ධහිර්‍ය ලැබේවා ❤ තෙරුවන් සරනයි වෙද මහත්මයා...
ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි .
අපේ දෙවිකෙනෙක් අමිල වෙදමහතා ...බුදුසරණයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට 🙏🙏🙏
ඔබේ සත් ක්‍රියාවන් සියල්ලට මාගේ ප්‍රණාමය වෙදමහතාණෙනි.
අමිල මහත්තයට බොහොම pin🙏🙏🙏🙏🙏
mae karana mahangu karryata obathuma ge siyalu balaporoththu prarthanawal mulu ratema minisunngen ashirwadaya labewa
Hela Vedakama Hela Govithana, nawatha mathu kireemata oba thumata api agaya kerannemu.Hela Vaari Karmañthaya, Hela Thakshanaya, nawatha ismathuWevai api adhitan kerannemu.Siyalu Hela VasiyanSuwapath Weva!!!
තෙරුවන් සරණයි වෙදමහත්තය, හැමදාම ජය හා සතුට ලැබේවා .. 🙏 🙏 🙏
නියම පැහැදිලි කිරීමක්. තවත් වැඩසටහනක් කරන්න ❤️✌️
Jaya weva oba siyalu denatama
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
ජය වේවා!!!
Godakm hoda deyk sthuthi oba thumata
oba thumage corona behetha mama wara 28k heduwa..game minissu suwapth kara oba thumta pin sidu wenna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබගේ මගපෙන්වීම ,උපදේශකයත්වය යටතේ අපේ බාල පරපුරට හෙළවෙදකම හා හෙළ වගාව හදුන්වා දීමට ,පවත්වාගෙන යාමට රට කරන උන්ට මොලේ පෑදේවා...මට පුලුවන් උනොත් කවදා හෝ ඒ දේ කරනවා.
Himoglobin adu අයට පාවිච්චි කරන්න හොඳ සහල් වර්ග thiyanawada.
වෙදමහතය චිරාත් කාලයක් සුවසේ ජීවත් වෙන්න ඕන
Niyamai...
😍
Kohomada miladi ganna
ඔබතුමන්ගේ මේ වැයම අපගෙන් ප්‍රණාමය
Ape Pranamaya🙏Theruwansaranai
ආහාරය ma aesada we කියලා Eyalat කියලා tiyanawa et me rate උගතුන් ewa kiyane na Comis natuwada?Para gati niwata wahal gatiyada?
ithamath watinaweda mahathma
Great
මම බලන් ඉන්නේ කොයි වෙලාවක වීඩියෝ එකක් දායිද කියල මට අමිල වෙදමහතය දැක්කම පුදුමාකාර පනක් එන්නෙ ඇගට
වෙද මහතගේ බඩ අැවිත් මහත් වෙලා.තෙරැවන් සරණයි.
අගය කරනවා👍👍දුප්පත් අපිට කවදා ඔය වටින සහල් මිලදී ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.
Godak pin
🙏🙏🙏👍
Obathumata godaak sthuthi me product walata mewa abroad ewanna puluwanda apata milata ganna puluwan sthuthi God bless you ❤❤💐💐
Puluwan 0776762076 whatsapp message kranna
🙏🙏🙏🙏
Kohomda ganne gampaha thiyenawada
theruwan saranai
❤️
කොහෙද mewa ganna තියෙන්නෙ
Video eka blanna
Amila mahaththayage phone no..eka ganne kohomada...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤♥️🌹🌹😘
🙏🙏🙏😍😍😍
ඉතාම වටිනා වැඩ සටහනක්...ඔබට පින්
බිත්තර වී ගන්න පුලුවන් ද?
Math Hal Ganna ona
ඉතාමත් වටිනවා.ඔබ වැනි හෙළයන් මගේ රටට ජාතියට වාසනාවක්.වෙද මත්තයා ඔබට බුදු සරණයි
රුපියල් 440 වියදම යනවද මහත්තයෝ හාල් 1kgක් නිෂ්පාදනය කරන්න, බිස්නස් තමයි ඉතිං ඔක්කොම , කලින් Vedio එකේදී කිව්වා තරංග මම අපේ මිනිස්සුන්ට දේශීය හාල් 1kgක් රුපියල් 100ට දෙනවා කියලා, ක්වුද මේ අපේ මිනිස්සු කියන්නේ ( රු 100ට දෙන්න අමාරුයි කියලා තේරෙනවා ඒත් 440ක් කියන්නේ වෙලද පොලේ මිලම තමයි
Okkoma horu
හරියට හරි
Ai e ehema kiyanne
දේශීය දේ ගනන් වැඩි හින්දා තම්‍යි මිනිස්සු අඩුවෙන් ගාන තියන පිටරට හාල් ගන්නේ කොහොමත් 300 ගාන තම්‍යි කවුද 600 දෙන්නේ අපේ රටේ තියන දේශීය ආහාර ගනන් ඉතින් කොහොමද දුප්පතුන් ගන්නේ සල්ලි තියන එකා ගයි දැන් තිය්න රට හාල් ගානට ගන්න පුලුවන් න්ම් 60% ගන්නවා එහෙනම් ලෙඩ අඩුවෙන්ව මේවා වගාකිරීම මේ රටේ ඉන්න ඉහල පෙලේ වී ගන්න ව්‍යාපාරිකයන් දේශපාලුවන් එක්ක එකතු වෙලා මිල වෙනස් කරනව අදිරාජ්‍ය වාදින් එක්ක එකතු වෙලා මේ දේශිය නිශ්පාදන වලට ඉඩ දෙන්නේ නෑ කොමිස් හම්බෙන හින්දා මේ දේශීය හාල් පිට රටින් ගෙන හාල් වලට වඩා ගාන අඩුවෙන් හො ඒ ගානට දෙන්න පුලුවන් නම් මේ අමිල වෙද මහතා කරන්න හදන වෑයම සාර්තක ගන්න පුලුවන් සාමාන්‍ය යෙන් ගෙදරට හාල් කීලෝ 20 යනවන්ම් දුප්පතුන් ගන්නේ අඩුවට තියන හාල් ඉතුරු එකෙන් තව මොනවා හරී ගෙදරට ගන්නවා ගුන බල බල ඉන්නේ නෑ ආන්ඩුවෙන් පඩි වැඩිකරනවද ඕවා මිනිස්සුන්ට සිහින ප්‍රායෝගික වෙන්න ඔනේ දැන් මද්‍යම පන්තියේ මිනිස්සු දැන් ආමාරුවේ වැටිලා ඉන්නේ දැන් ලෙඩ වැඩියෙන් තියෙන්නේ හොද සල්ලි කාරයන්ටද නෑ ඇයි වැඩි හරි යක් කන්නේ රටහාල් කන්නේ දුප්පත් මිනිස්සු ඉතින් මොන ලෙඩ තිබ්බත් ගන්නේ අඩුවට තියන දේ හම්බෙන සොච්චම් කොච්චර දේවල් තියනවද ගෙදරකට කරන්නේ මෝඩ කතා කියන්න එපා මෝඩ මීඩියා කාරයට පිස්සු
ඉතාමත්ම වැදගත් වන වැඩ සටහනක්. බොහොම ස්තුතියි වෙද මහත්තයා.බුදු සරණයි!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හද වෙතින් ආදරෙයි තෙරුවන් සරණයි ඔබ සැමට
හෙළ සහල් දෙණ ඔබට බොහෝ පින් බුදු සරණයි.
ප්‍රමාද වී හෝ දේ විය සහල් ගැන දැනගන්න ලැබීම ඉතා සතුටින් ය මමද සහල් ලංකා ගත්තා නමුත් ඛිහදු ගැන නොදැන සිටීම දුකයි තෙරුවන් සරණයි
ඉතාමත් වඇ දගත් වැඩ සටහනක් මමත් බෙහෙත් ගත්ත් කෙනෙක් මට එය සුව උනා වෙද මහත්තයට බුදුසරණ යි
oya beheth gaththe mona ledetada mage mahaththayath shnayou rogayakin pelenawa methumagen beheth gaththoth hodada ane mata vishthara tikak kiyanna pinsidda wenawa
ඔබතුමාට යොදබල යොදශක්ති ලැබෙිවා තෙරැවන්සරණයි දෙවිපිහිටයි.
ඔබ තුමාට තෙරුවන් සරණ දීර්ගායුෂ පතමි!
ඔබතුමාට බොහොම පිං. තව තවත් වෙර විහිර්‍ය ශක්තිය ධහිර්‍ය ලැබේවා ❤
තෙරුවන් සරනයි වෙද මහත්මයා...
ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි .
අපේ දෙවිකෙනෙක් අමිල වෙදමහතා ...බුදුසරණයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට 🙏🙏🙏
ඔබේ සත් ක්‍රියාවන් සියල්ලට මාගේ ප්‍රණාමය වෙදමහතාණෙනි.
අමිල මහත්තයට බොහොම pin🙏🙏🙏🙏🙏
mae karana mahangu karryata obathuma ge siyalu balaporoththu prarthanawal mulu ratema minisunngen ashirwadaya labewa
Hela Vedakama Hela Govithana,
nawatha mathu kireemata oba thumata api agaya kerannemu.
Hela Vaari Karmañthaya, Hela Thakshanaya, nawatha ismathu
Wevai api adhitan kerannemu.
Siyalu Hela Vasiyan
Suwapath Weva!!!
තෙරුවන් සරණයි වෙදමහත්තය, හැමදාම ජය හා සතුට ලැබේවා .. 🙏 🙏 🙏
නියම පැහැදිලි කිරීමක්. තවත් වැඩසටහනක් කරන්න ❤️✌️
Jaya weva oba siyalu denatama
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
ජය වේවා!!!
Godakm hoda deyk sthuthi oba thumata
oba thumage corona behetha mama wara 28k heduwa..game minissu suwapth kara oba thumta pin sidu wenna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබගේ මගපෙන්වීම ,උපදේශකයත්වය යටතේ අපේ බාල පරපුරට හෙළවෙදකම හා හෙළ වගාව හදුන්වා දීමට ,පවත්වාගෙන යාමට රට කරන උන්ට මොලේ පෑදේවා...
මට පුලුවන් උනොත් කවදා හෝ ඒ දේ කරනවා.
Himoglobin adu අයට පාවිච්චි කරන්න හොඳ සහල් වර්ග thiyanawada.
වෙදමහතය චිරාත් කාලයක් සුවසේ ජීවත් වෙන්න ඕන
Niyamai...
😍
Kohomada miladi ganna
ඔබතුමන්ගේ මේ වැයම අපගෙන් ප්‍රණාමය
Ape Pranamaya🙏Theruwansaranai
ආහාරය ma aesada we කියලා
Eyalat කියලා tiyanawa et me rate උගතුන් ewa kiyane na
Comis natuwada?
Para gati niwata wahal gatiyada?
ithamath watina
weda mahathma
Great
මම බලන් ඉන්නේ කොයි වෙලාවක වීඩියෝ එකක් දායිද කියල මට අමිල වෙදමහතය දැක්කම පුදුමාකාර පනක් එන්නෙ ඇගට
වෙද මහතගේ බඩ අැවිත් මහත් වෙලා.තෙරැවන් සරණයි.
අගය කරනවා👍👍
දුප්පත් අපිට කවදා ඔය වටින සහල් මිලදී ගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.
Godak pin
🙏🙏🙏👍
Obathumata godaak sthuthi me product walata mewa abroad ewanna puluwanda apata milata ganna puluwan sthuthi God bless you ❤❤💐💐
Puluwan 0776762076 whatsapp message kranna
🙏🙏🙏🙏
Kohomda ganne gampaha thiyenawada
theruwan saranai
❤️
😍
කොහෙද mewa ganna තියෙන්නෙ
Video eka blanna
Amila mahaththayage phone no..eka ganne kohomada...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤♥️🌹🌹😘
🙏🙏🙏😍😍😍
ඉතාම වටිනා වැඩ සටහනක්...
ඔබට පින්