ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම හරිම සතුටුයි... මං මේ කියන සියලුම දේවල් කරනවා. Time table එක විතරයි නැත්තෙ. ගොඩක් වින අදහසක්...
හරිම වටිනවා ඔයාගේ වීඩියෝ ජීවිතයට අවශ්‍ය කරන ඒ වගේ තවත් වීඩියෝ අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඔයාට බුදු සරණයි.
හොද දැනුවත් කිරීමක්. ලස්සනයි. ස්තුතියි.
ගොඩක් ස්තූතියි ඔයාට
හරියට හරි නංගී මම රට ඉන්නෙ මේ ක්‍රමයෙන් තමයි අපි වැඩ කරන්නෙ good luck
😊❤️❤️❤️
හරිම සතුටුයි සුන්දර ගෙදරක් පිලිවෙල ඉතා වැදගත් යමක් ඉගෙන ගත්තා
බොහොම ස්තුතියි ඔබට
ඔයාගෙ ගෙදර හොද පිලිවෙලකට තියෙනවා .හරිම ලස්සනයි ❤
බොහොම ස්තුතියි .🎉🎉🎉
මමත් මෙ කර ඇත නඩුවලින් 8ක්ම නිවැරදිව කරනවා හොද ගෘවනියකට මෙ කරනු පුරුද්දක් ඔබට ස්තුතියි
මේ තියෙන්නෙ කළුතර විශාඛා ළමා නිවාසය. තියෙන්නෙ කළුතර බාලිකාව ලග. ගෑණු ලමයි විතරයි මේ නිවාසෙ ඉන්නෙ. ගෑණු ලමයි 40ක් වගේ ඉන්නවා. දැන් කාලෙක ඉදලා මේ නිවාසෙ කරගෙන යන්නෙ ටිකක් අමාරුවෙන්. දැන් ලයිට් බිල්, වතුර බිල් ගෙවාගෙන යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ. කොහොම හරි අමාරුවෙන් පාඩම් කරලා ගෑණු ළමයි දෙන්නෙක් මේ වෙද්දි විශ්ව විද්‍යාල දෙකක් ඉගෙන ගන්නවත් එක්ක.තව දරුවෙක් උසස් පෙලට විද්‍යා අංශයෙන් පෙනී සිටින්න සූදානම් වෙනවා. ඉතින් ගොඩක් වියදම්.ගෑනු දරුවොන්ගෙ ආසාවල් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒ විතරක් නෙමෙයි මේ දරුවන්ගේ මාසෙට යෙදෙන උපන්දින් ඔක්කොම එකට එකතු කරලා මාසෙට එක උපන්දිනයක් සමරනවා. ඉතින් කළුතර මෙච්චර පන්සල්, පල්ලි. කෝවිල් තියන නගරයක් වෙලා ඔයාට, අපිට, මට මුකුත් කරන්න බැරි වෙන්න බෑ. අපි අපේ දරුවෝ රැකගමු.ඔයාට සල්ලි නැති වෙන්න පුලුවන්. මේ දරුවොන්ට කෑම වේලක්වත් දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් මේක Share කරලා හැමෝටම පෙන්වන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න භාරතී මිස්ට 034 2228358 , 077 7214418Kalutara Online Admin
ඔයාගේ වීඩියෝස් වලින් කැමතිම මේ වගේ වීඩියෝ වලට තව ඉස්සරහටත් මේ වගේ ඒව ගොඩක් ඕනි .😁😁🤗🤗
ගොඩක් ස්තූතියි ඔයාට..තව ඉදිරියට වීඩියෝස් කරන්නම්😙❤️
ū.jjjn
@@malaranawaka7445 h
@@malaranawaka7445 dharmasiri
@@malaranawaka7445 nihal dharmasiŕi
ස්තූතියි සහෝ. 👌❤️💐ලංකාවේ ඔය වගේ පිරිසිදු තියනවානම්. ලෙඩරොග. වලින්. වැලකෙනවා. අපිත් ඔයවාගේම. තමයි. දවසට. 2වතාවක්.පිහියනවා.පොලව..මදිනවා.බෙහෙත්..වර්ග.දමා..ගොඩක් ස්තුතියි. ❤️👌🇸🇦
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට...❤️❤️❤️
@@UduviCreations xxcccccccccccccccccccccccccccccccccccccccccccccccccvv
ඇත්තටම හොඳ අදහසක්..ස්තූතියි ඔයාට..ඉදිරියේදී ....එසැනින්..එවේලේම..පිරිසිදු කිරීම ගැන තව අලුත් අදහස් කියන්න..කාටත් ප්‍රයෝජන වේවි...
ගොඩක් ස්තූතියි ඔයාට...😊🌹
හරිම වටිනවා....
ස්තුතියි ඔබට
අනේ ගොඩක් තැන්ක්ස් .මාත් පිළිවෙලට ඉන්න ගොඩක් කැමතියි.මේ අදහස් මට වටිනව 🙏🙏🙏❤️❤️❤️
ඔයාටත් බොහොම ස්තූතියි අදහස් වලට...
හරිම වටිනා වා තෙරුවන් සරණයි ❤❤
බොහොම ස්තුතියි
❤️❤️❤️
Godak wadagath ,,,Thanks
Ur welcome 😊❤️
හරිම සතුටුයි. 6බා6හාම ස්තුතියි නංගි ❤❤❤❤
Ane godak watinawa nangi me wage vedio tawa karannako
Godak isthuthi oyage adahasata.😊❤️
@@UduviCreations 👍
Mat godak asai piliwelata lassanata inna gedora tiyaganna uyanna...
Godakk watinawa. Oyata godakk sthutheii
Thanks
Ur welcome ❤️
ලස්සනයි ......❤❤❤adath comment kara...like karaa akkeee.❤❤❤
ගොඩක් ස්තූතියි 😙
Akki oyage home tour ekak dannkoo. Oyage budu pilime dora laga thyenne eka hodaida. Eke vidio ekak dennakoo
Budu pilime dora laga tiyena eka mt nm gataluwak naha nangi..❤️
අනිවාර්යයෙන්ම මේ ඔක්කොම මම කරනවා 10 වෙනි එක මම කරන්නේ නැහැ හැම දෙයක්ම ඒ වෙලාවට කරලා ඉවර කරනවා ,සෙරෙප්පු මගේ ගේ දොරකොඩ තියන්න තහනම් , එක සෙරෙප්පු දෙකක් විතරයි මම එලියේ තියෙන්නේ , අනිත් ඔක්කොම කුස්සිය පැත්තේ, මට කන්න නැතත් පිරිසිදු කම උපරිම ඕනෑ ,
Thanks dear
Ane job karana ayata nam baha ohoma thiyaganna gedara Inna kenekuta nam puluwan piliwelata pirisiduwata Inna kena kohomath dannawa owa karanna one kiyala amuthuwen kiyala denna deyak na Boru wada pennanne nathuwa watina deyak pennuwanam hodai neda
Oyage adahasata godak sthuthi❤️.mth job ekak krnwa.mn danata krnna saha mn hoya gattha dewal tikak thm mn damme..😊
ලස්සනයි❤❤❤
ස්තූතියි ඔයාට ❤️
Daily routine ekak kr dr.morning or night ewagema kitchen tour ekak kr. Best of luck
Oya kohomada nangi pranti kabad ganna ganata cratan damme
Podi bar ekak athulen gauwa mn..hardwear wala ewa tiyenw ..😊
Godak pin sidda wenawa oyata yaluwe..❤❤😊😊
🥰🥰🥰🥰🥰
Super 👍
Thank u😊❤️
kitchen ekai .cartion dapuwai pannko ... nangii ...
Hi man oya giya ranale shop eken badu gatta. Godak gana adui ethana.Thanks🙂😊
Godak sathutui 😊❤️❤️..
Fridge ekata dala thiyana table mats gathtge kohenda kiyannako
Thank You..
Ur welcome 😊
Superb
Thank you
Hari lassanai
Godak sthuthi 😊❤️❤️
Godak watina upades tikak... Akke kussiye pantrya yata curtan 1 dapu widiya gena vidio 1 karannako
Godak sthutui oyata..hodai mn e ganna kiyanmko..😊
Ane godakk hoda video ekak.akka ilaga para home tuver ekakuth gennakooo
Thank you oyata..e gana ediryata balanmko❤️
Wow
Vedio eka hodai kitchen eke curtain eka radawapu (hang) karapu vidiya th saha kitchen organizing ekak karanakoo ikmanatama
Good sthutui oyata..e gana vedio ekak kranmko...😊❤️
අපි මේවා කරන්න අරන් කොච්චර කල්ද?? සමහර ගෙවල් අපායවල් වගේ. 🤮වොෂ් රූම් එක දැක්කාම වමනෙට එනවා. මේවා දැකලාවත් එහෙම අය හැදුනොත් හොඳයි. තෙරුවන් සරණයි ඔබට.
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට..😊❤️❤️තෙරුවන් සරණයි !!
Aunty mama hamadama oyage viedos balanava ava harima lassanai
Godak sthuthi patiyo😊❤️
🙏❤️👍, තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !!!
Hama ganiyekma owa karanne na..hamoma gawa pirisidukama na
🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏oyata.🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️tanks
කුස්සියේ කර්ටන් දාලා තියන තැනයි කුස්සියයි organise කරලා තියන හැටි පෙන්වන්න.
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට ඉදිරියට ඒ ගැන කරන්නම්කො...😊❤️
Aththama gdk wathinaw
😊❤️
Excellent wify
Thank you..😊
Mamath awooo
Thank you 😊❤️
Mee wagee vidio thwath dann dr
Hodai ediriyata dananko...😊❤️
👍❤️
❤️
Tabal meta ganna thiyanne kohed akka
Mn gatthen nm Kiribthgoda Laksalen.Kitchen item tiyena than wala nm tiyenw..❤️
@@UduviCreations ok akka
Tile ගැනත් විඩියෝ එකක් කරන්න කො.(ටයිල් වල විස්තර ,මිල ගනන් )
හොඳ අදහසක් ගොඩක් ස්තූතියි 😊
Momath mehama thamai gedara wadakaranne.Ethakota hamadama clean eken thiyenawa.Kawru hari awoth a aya piliwela kadana kota mata num hondatama tharaha yanawa.
Godak sthutui oyage adahasata..😊❤️
Oi hamadama mama karana nisa Mata prashnayak na
හරිම.වට්නව
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
👍👍👍👍👍👍
😊❤️❤️
👍
මේවා විඩියෝ වලින් පෙන්වන්න ඕන නැ. ගැහැනියෙක් නම් දැනගන්න ඕනා පිලිවෙලට පිරිසිදුව හැම දෙයක්ම කරගන්න 😃
ගොඩක් ස්තූතියි ඔබගේ අදහසට
👍♥️
Washing machine natuwa curtain clean karanna lesi widihak kiyannko
ඔයා කුස්සියේ කබඩ් වලට කර්ටන් දැම්මේ කොහොමද අනේ කියලා දෙන්න
හරි..මං ඒ ගැන කියන්නම්😊❤️
Matath dana ganna ona
No@@UduviCreations
🙏❤️පිංවත් ඔබ සියලු දෙනාම "මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනා ශ්‍රවණය කරන්න 🙏
........................................................
ඔයාගෙ විඩියෝ එක හොදයි
ගොඩක් ස්තූතියි ඔයාට..😊
😡😡😡😡
Lassanai 👍👍👍
Godak sthutui oyat...❤️
ඇත්තටම හරිම සතුටුයි... මං මේ කියන සියලුම දේවල් කරනවා. Time table එක විතරයි නැත්තෙ.
ගොඩක් වින අදහසක්...
හරිම වටිනවා ඔයාගේ වීඩියෝ ජීවිතයට අවශ්‍ය කරන ඒ වගේ තවත් වීඩියෝ අපි වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඔයාට බුදු සරණයි.
හොද දැනුවත් කිරීමක්. ලස්සනයි. ස්තුතියි.
ගොඩක් ස්තූතියි ඔයාට
හරියට හරි නංගී මම රට ඉන්නෙ මේ ක්‍රමයෙන් තමයි අපි වැඩ කරන්නෙ good luck
😊❤️❤️❤️
හරිම සතුටුයි සුන්දර ගෙදරක් පිලිවෙල ඉතා වැදගත් යමක් ඉගෙන ගත්තා
බොහොම ස්තුතියි ඔබට
ඔයාගෙ ගෙදර හොද පිලිවෙලකට තියෙනවා .හරිම ලස්සනයි ❤
බොහොම ස්තුතියි .🎉🎉🎉
මමත් මෙ කර ඇත නඩුවලින් 8ක්ම නිවැරදිව කරනවා හොද ගෘවනියකට මෙ කරනු පුරුද්දක් ඔබට ස්තුතියි
මේ තියෙන්නෙ කළුතර විශාඛා ළමා නිවාසය. තියෙන්නෙ කළුතර බාලිකාව ලග. ගෑණු ලමයි විතරයි මේ නිවාසෙ ඉන්නෙ. ගෑණු ලමයි 40ක් වගේ ඉන්නවා.
දැන් කාලෙක ඉදලා මේ නිවාසෙ කරගෙන යන්නෙ ටිකක් අමාරුවෙන්. දැන් ලයිට් බිල්, වතුර බිල් ගෙවාගෙන යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ. කොහොම හරි අමාරුවෙන් පාඩම් කරලා ගෑණු ළමයි දෙන්නෙක් මේ වෙද්දි විශ්ව විද්‍යාල දෙකක් ඉගෙන ගන්නවත් එක්ක.
තව දරුවෙක් උසස් පෙලට විද්‍යා අංශයෙන් පෙනී සිටින්න සූදානම් වෙනවා. ඉතින් ගොඩක් වියදම්.
ගෑනු දරුවොන්ගෙ ආසාවල් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒ විතරක් නෙමෙයි මේ දරුවන්ගේ මාසෙට යෙදෙන උපන්දින් ඔක්කොම එකට එකතු කරලා මාසෙට එක උපන්දිනයක් සමරනවා.
ඉතින් කළුතර මෙච්චර පන්සල්, පල්ලි. කෝවිල් තියන නගරයක් වෙලා ඔයාට, අපිට, මට මුකුත් කරන්න බැරි වෙන්න බෑ. අපි අපේ දරුවෝ රැකගමු.
ඔයාට සල්ලි නැති වෙන්න පුලුවන්. මේ දරුවොන්ට කෑම වේලක්වත් දෙන්න බැරි වෙන්න පුළුවන්.
හැබැයි ඔයාට පුළුවන් මේක Share කරලා හැමෝටම පෙන්වන්න.
වැඩි විස්තර දැනගන්න කතා කරන්න භාරතී මිස්ට
034 2228358 , 077 7214418
Kalutara Online
Admin
ඔයාගේ වීඩියෝස් වලින් කැමතිම මේ වගේ වීඩියෝ වලට තව ඉස්සරහටත් මේ වගේ ඒව ගොඩක් ඕනි .😁😁🤗🤗
ගොඩක් ස්තූතියි ඔයාට..තව ඉදිරියට වීඩියෝස් කරන්නම්😙❤️
ū.jjjn
@@malaranawaka7445 h
@@malaranawaka7445 dharmasiri
@@malaranawaka7445 nihal dharmasiŕi
ස්තූතියි සහෝ. 👌❤️💐ලංකාවේ ඔය වගේ පිරිසිදු තියනවානම්. ලෙඩරොග. වලින්. වැලකෙනවා. අපිත් ඔයවාගේම. තමයි. දවසට. 2වතාවක්.පිහියනවා.පොලව..මදිනවා.බෙහෙත්..වර්ග.දමා..ගොඩක් ස්තුතියි. ❤️👌🇸🇦
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට...❤️❤️❤️
@@UduviCreations xxcccccccccccccccccccccccccccccccccccccccccccccccccvv
ඇත්තටම හොඳ අදහසක්..ස්තූතියි ඔයාට..ඉදිරියේදී ....එසැනින්..එවේලේම..පිරිසිදු කිරීම ගැන තව අලුත් අදහස් කියන්න..කාටත් ප්‍රයෝජන වේවි...
ගොඩක් ස්තූතියි ඔයාට...😊🌹
හරිම වටිනවා....
ස්තුතියි ඔබට
අනේ ගොඩක් තැන්ක්ස් .මාත් පිළිවෙලට ඉන්න ගොඩක් කැමතියි.මේ අදහස් මට වටිනව 🙏🙏🙏❤️❤️❤️
ඔයාටත් බොහොම ස්තූතියි අදහස් වලට...
හරිම වටිනා වා තෙරුවන් සරණයි ❤❤
බොහොම ස්තුතියි
❤️❤️❤️
Godak wadagath ,,,Thanks
Ur welcome 😊❤️
හරිම සතුටුයි. 6බා6හාම ස්තුතියි නංගි ❤❤❤❤
Ane godak watinawa nangi me wage vedio tawa karannako
Godak isthuthi oyage adahasata.😊❤️
@@UduviCreations 👍
Mat godak asai piliwelata lassanata inna gedora tiyaganna uyanna...
Godakk watinawa. Oyata godakk sthutheii
Thanks
Ur welcome ❤️
ලස්සනයි ......❤❤❤adath comment kara...like karaa akkeee.❤❤❤
ගොඩක් ස්තූතියි 😙
Akki oyage home tour ekak dannkoo. Oyage budu pilime dora laga thyenne eka hodaida. Eke vidio ekak dennakoo
Budu pilime dora laga tiyena eka mt nm gataluwak naha nangi..❤️
අනිවාර්යයෙන්ම මේ ඔක්කොම මම කරනවා 10 වෙනි එක මම කරන්නේ නැහැ හැම දෙයක්ම ඒ වෙලාවට කරලා ඉවර කරනවා ,සෙරෙප්පු මගේ ගේ දොරකොඩ තියන්න තහනම් , එක සෙරෙප්පු දෙකක් විතරයි මම එලියේ තියෙන්නේ , අනිත් ඔක්කොම කුස්සිය පැත්තේ, මට කන්න නැතත් පිරිසිදු කම උපරිම ඕනෑ ,
Thanks dear
Ur welcome ❤️
Ane job karana ayata nam baha ohoma thiyaganna gedara Inna kenekuta nam puluwan piliwelata pirisiduwata Inna kena kohomath dannawa owa karanna one kiyala amuthuwen kiyala denna deyak na Boru wada pennanne nathuwa watina deyak pennuwanam hodai neda
Oyage adahasata godak sthuthi❤️.mth job ekak krnwa.mn danata krnna saha mn hoya gattha dewal tikak thm mn damme..😊
ලස්සනයි❤❤❤
ස්තූතියි ඔයාට ❤️
Daily routine ekak kr dr.morning or night ewagema kitchen tour ekak kr. Best of luck
Oya kohomada nangi pranti kabad ganna ganata cratan damme
Podi bar ekak athulen gauwa mn..hardwear wala ewa tiyenw ..😊
Godak pin sidda wenawa oyata yaluwe..❤❤😊😊
🥰🥰🥰🥰🥰
Super 👍
Thank u😊❤️
kitchen ekai .cartion dapuwai pannko ... nangii ...
Hi man oya giya ranale shop eken badu gatta. Godak gana adui ethana.Thanks🙂😊
Godak sathutui 😊❤️❤️..
Fridge ekata dala thiyana table mats gathtge kohenda kiyannako
Thank You..
Ur welcome 😊
Superb
Thank you
Hari lassanai
Godak sthuthi 😊❤️❤️
Godak watina upades tikak... Akke kussiye pantrya yata curtan 1 dapu widiya gena vidio 1 karannako
Godak sthutui oyata..hodai mn e ganna kiyanmko..😊
Ane godakk hoda video ekak.akka ilaga para home tuver ekakuth gennakooo
Thank you oyata..e gana ediryata balanmko❤️
Wow
Vedio eka hodai kitchen eke curtain eka radawapu (hang) karapu vidiya th saha kitchen organizing ekak karanakoo ikmanatama
Good sthutui oyata..e gana vedio ekak kranmko...😊❤️
අපි මේවා කරන්න අරන් කොච්චර කල්ද?? සමහර ගෙවල් අපායවල් වගේ. 🤮වොෂ් රූම් එක දැක්කාම වමනෙට එනවා.
මේවා දැකලාවත් එහෙම අය හැදුනොත් හොඳයි.
තෙරුවන් සරණයි ඔබට.
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට..😊❤️❤️
තෙරුවන් සරණයි !!
Aunty mama hamadama oyage viedos balanava ava harima lassanai
Godak sthuthi patiyo😊❤️
🙏❤️👍, තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !!!
Hama ganiyekma owa karanne na..hamoma gawa pirisidukama na
🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏oyata.🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️tanks
කුස්සියේ කර්ටන් දාලා තියන තැනයි කුස්සියයි organise කරලා තියන හැටි පෙන්වන්න.
ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට ඉදිරියට ඒ ගැන කරන්නම්කො...😊❤️
Aththama gdk wathinaw
😊❤️
Excellent wify
Thank you..😊
Mamath awooo
Thank you 😊❤️
Mee wagee vidio thwath dann dr
Hodai ediriyata dananko...😊❤️
👍❤️
❤️
Tabal meta ganna thiyanne kohed akka
Mn gatthen nm Kiribthgoda Laksalen.Kitchen item tiyena than wala nm tiyenw..❤️
@@UduviCreations ok akka
Tile ගැනත් විඩියෝ එකක් කරන්න කො.(ටයිල් වල විස්තර ,මිල ගනන් )
හොඳ අදහසක් ගොඩක් ස්තූතියි 😊
Momath mehama thamai gedara wadakaranne.
Ethakota hamadama clean eken thiyenawa.
Kawru hari awoth a aya piliwela kadana kota mata num hondatama tharaha yanawa.