සිංදු කුරුල්ලට රස කෑමක් 😍 | hot butter cuttlefish | දැල්ලෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 281

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 ปีที่แล้ว +53

    චරිතේ කරන වෙලාවට රගපනවා ඇරෙන්න. සාමාන්‍ය ජීවිතේදී කිසිම බොරු රගපෑම් නැති කෙනෙක් තමා රොෂාන් අය්යා නම්. ඔහුටම ගැලපෙන බිරිදක් තමයි රිද්මා. ♥️♥️

  • @sandayabalage7558
    @sandayabalage7558 ปีที่แล้ว +1

    Me lipstick eke merun color eka thiyenawada mis 😊

  • @rjayaweera5932
    @rjayaweera5932 ปีที่แล้ว +16

    හරි ආසාවෙන් අක්කගෙ වීඩියෝ බලන්නෙ ඔයාල තුන් දෙනාම සතුටින් ඉන්න හැමදාම 🌼🤗❤❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว

    සින්දු කුරුල්ලා මරු.නියමෙට රඟපනවා.ඒ වගේම සැබෑ ජීවිතේ හරිම ආදරණීය චරිතයක්.අක්කිගෙ කෑම නම් හැමදාමත් හරිම පිරිසිදුයි.රසපාටයි. හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.❤️😍

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +2

    Harima lassanai video eka, oyala denna ge ADARE hamadama parissmata thiyaganna ea ADARE harima watina deyak, sathutin inna labewa Adaren oyalata superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +6

    ඔයා විවිධ කෑම හදල දෙනවා රොශාන් අයියට
    හරිම සතුටුයි
    ඔය ආදරේට කවදාවත් ඇස් වහක් නම් වදින්න එපා👍👍

  • @nemasharathnayake1700
    @nemasharathnayake1700 ปีที่แล้ว +5

    මිනිස්සුන්ගේ හිත්වල රැදෙන්නේ ප්‍රේමාන්විත රංගනයද, නැත්නම් හාත්ස්‍යෝත්පාද රංගනයද කියන එකට හොදම උදාහරනේ තමයි, රොශාන් පිලපිටිය මහතා... මේ චරිතෙනම් ජීවිතේට අපිට අමතක වෙන එකක් නෑ.... Mr.නානා 😃❤️‍🔥

  • @dammikashamali5365
    @dammikashamali5365 ปีที่แล้ว +2

    ඒක නම් රස පාටයි මමත් හදලා බලනවා ස්තූතියි ඔයාට ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +11

    කියන්න වචන නැහැ රිද්මා ඔයා ඒතරම්ම දක්ෂයි , ලස්සනයි නිහතමානි කෙනෙක් ❤️🙏

  • @shanikaporuthotage5478
    @shanikaporuthotage5478 ปีที่แล้ว

    Harima shook akkee kema eka goodak rada patai wage a wagema thama mama goodak asaii me kema ekat ithen akkage vidio mama goodak aswen blnwaa ikmaninm aluth vidio ekak aran enna ehenm akkitai pauwle homatm budu saranai.jesu pihitai

  • @niludilurushi735
    @niludilurushi735 ปีที่แล้ว +1

    මම ආසම බොරු සෝබන නැති නිහතමානී පව්ලක්.. ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️😍🌻🙋

  • @rukshikasandamali8770
    @rukshikasandamali8770 ปีที่แล้ว +1

    Harima rasa patai akkiyo. Apitath hadala rasa balanna hithuna. බුදු සරණයි

  • @subashinisubashini2654
    @subashinisubashini2654 ปีที่แล้ว +8

    I'm Tamil
    But I watch your husband 's paara dige" drama
    Beyond words his performance excellent 👍👌
    What a acting 👍👍

  • @yamunakaldera3263
    @yamunakaldera3263 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි වීඩියෝ එක. ඔයා වගේ කෙනෙක් හරිම ආඩම්බරයක් අපට.

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 ปีที่แล้ว +1

    Anee a pantry cupboard monainda hadala tyene kiyanako dr..harima cute

  • @dildil6419
    @dildil6419 ปีที่แล้ว +1

    Akki oyage boleta malu walata bath chuttak dala uyala denna athakota kanawa

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +8

    ඔය තුන්දෙනයි බොලෙයි පරිස්සමෙන් ඉන්න අනෙ බොලගෙ හුරතලෙ 🌸🌼♥️

  • @sadeeshamadhushani7285
    @sadeeshamadhushani7285 ปีที่แล้ว +2

    Oyagen iganaganna godak dewal thinawa akki mn aniwaren vedio balanawa

  • @Inoka9333
    @Inoka9333 ปีที่แล้ว +1

    ඔයා හරිම චාම් සරල ලස්සනට ඇදුම් අදිනවා. ඒ වගේමයි ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් අපිට තියෙනවා. හැමදාම සතුටින් ඉන්න රොෂාන් අයියටයි ඔයාටයි බබාටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි . ආදරෙයි හැමදාමත් ලස්සන වීඩියෝස් අරන් එන්න .

  • @hdnish9537
    @hdnish9537 ปีที่แล้ว +2

    රස පාටයි දැල්ලො එක...මමත් හදනවා බලමු...gift tika nam awesome ...love u all...

  • @dinethishamila7579
    @dinethishamila7579 ปีที่แล้ว

    Mamath heduwa harima rasai thank u❤

  • @madarapurnima6146
    @madarapurnima6146 ปีที่แล้ว +2

    නානා අංකල්...😍😍 බුදුසරනයි ඔයාලා දෙන්නාටයි බබා ටයි...😍💗🥺

  • @rukshikapriyadarshani6379
    @rukshikapriyadarshani6379 ปีที่แล้ว

    Godak adarei riddma akke..Jesu pihitai oyalata♥️♥️♥️

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 ปีที่แล้ว +1

    අක්කි අපිට හැමදාම අලුත් දේවල් කියලා දෙනවා නේ ඔයාලා තුන්දෙනා හැමදාම සතුටින් පරිස්සමෙන් නිරෝගි ව ඉන්න ගොඩක් ආදරෙයි 💗💗🌹🌹🌹😍😍😍

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว

    රසපාටට පෙනුනත් මන් ඇත්තටම රස වින්දා අක්කි. Thanks අක්කට ❤️

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි. රොෂාන් පැටියට ආදරෙයි 😘😘😘

  • @sayuriloggamavidana9146
    @sayuriloggamavidana9146 ปีที่แล้ว

    Akki puluwnnm maalu thambala denna poosata.

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว

    ගොඩාක් පින් නංගී..මේ විදිහට හදලා බලන්නම්..❤️❤️❤️❤️හරිම ලස්සනයි හරිම ආදරණීයි විඩියෝ එක..❤️❤️👍ඔයා නම් හරිම lucky කෙල්ලක්...❤️

  • @mohamedirfan797
    @mohamedirfan797 ปีที่แล้ว +2

    Woooow Woooow lvly vlogs vondafull sis so sweet nicely 🥰❤💞👍

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว

    Harima lassani akke....akkage video harima asawen balanne.kochchra beluwath apa Wen neha.hamdamath sathutin Inna..adaraii ❤️❤️❤️❤️

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +1

    රොශාන් නම් හරිම අහින්සක මිනිහෙක්, නානගේ චරිතේ තමා මන් ආසම

  • @buddhikasureni9198
    @buddhikasureni9198 ปีที่แล้ว +2

    oyage videos mn hemadama balanawa.hitha niwenawa oyage gewaththa dekkama.oya hemotama adarshayak 😍😍😍

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +1

    ඔයාලනම් ගොඩාක් හොදයි, හැමදාම සතුටින් ඉන්න ,බුදුසරණයි !!!දෙවිපිහිටයි

  • @rdsrds682
    @rdsrds682 ปีที่แล้ว

    Ane hamadama mn akkige video balanawa adath lassanai sathutin parissamin inna bs

  • @avi449
    @avi449 ปีที่แล้ว +5

    අපේ සුද්දිටත් ඕනි මාලූම තමා 🤭❤ ම්ම්ම්ම් රසට ඇති.. ❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි නැන්දි.. ❤

  • @shenushenu2848
    @shenushenu2848 ปีที่แล้ว

    Oyage vedio mn aasawen balanne akkiyoo..oya laga ain karana adum thiyeinam nethi beri ayata denna mn nam mage ewa denawa mt dn denna ne akkiyoo.mehe denna aya godak innawa nethi beri aya..meheta ewanna thiyenam oyta pin godak.

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Niyamai akkae oya godak hodai akke hema deyakma kiyala denva akke Roshan ayiya godak. Vasanavanthai sudu puthai akke thun denthma bs akke

  • @hhgh8170
    @hhgh8170 ปีที่แล้ว

    රිද්මා අක්කියො adath vidiyo eka baluwa lassani godak.oua godak hoda kenek,❤️❤️❤️❤️❤️

  • @sachinimaduramali8438
    @sachinimaduramali8438 ปีที่แล้ว

    Shok ane oyala harima sathutin inne. Me dawas Wala godak ayata sathutin Inna widihak ne rate thiyena arthiketh ekka oyala ohoma sathutin innawa dekkama hithata godak sathutui

  • @chandramaltee2406
    @chandramaltee2406 ปีที่แล้ว +1

    Adarei godaaaaaak oya thundenatama,hamadamath sathutin inna,theruvan saranai,ko ada puthu patiya,

  • @mashifernando6650
    @mashifernando6650 ปีที่แล้ว +1

    අනේ බෝලේ හරිම හුරතල්😽❤️❤️අද video එකත් ලස්සනයි අක්කේ☺️☺️❤️

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว

    Kanna asa hithenawa akki uyanawa dakiddi.. manamala kumaraya harima shok.. man asama charithayak thamai aiyage nanayakkara charithe lassanatama aiya ragapanawa. Welawakata hinawa nawaththaganna ba aiyage dewal walata

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +2

    🙏🙏🙏💐🥰❤️budu saranai tundenatama

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare ปีที่แล้ว

    ඇත්තටම සිංදු කුරුල්ලාට මම හරිම කැමතියි හොඳේ නංගියෝ

  • @livingbeautifulldiaries7643
    @livingbeautifulldiaries7643 ปีที่แล้ว +1

    Akki dello hadaddi natana wathurata vinakiri lunu tikak dala dello thambala
    Hadanna. Rabur wage haiyagathiya nethiwenawa ethakota.

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว

    Great. 👍👍👍Tks Angel. .could be tasty. .2 day I'm going 2 make this ...go ahead. .. Lot's God's Blessings Always

  • @vlog_mix113
    @vlog_mix113 ปีที่แล้ว +9

    රෑට හරි ඇවිල්ලා චුට්ටක් හරි කනවා කියලා රොශාන් අයියා kiss එකක් දුන්නා. හරිම ආදරණීයයි ❤️❤️

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම බුදු සරණයි ❤️❤️❤️

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 ปีที่แล้ว +1

    Hm… rasai wage lassanai nangi

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +1

    ඇත්ත ටම රොෂාන් අය්යා වගේ කෙනෙක් ලේබෙන්න අක්කි හරිම vasanavantai

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 ปีที่แล้ว +1

    අයියෝ ඉතින්..ඒ කාලේ අපේ crush එකට ඔයා කෑමත් කවනෝ...දෙන්නාටම ගොඩක් කැමතියි...

  • @savindudisanayaka
    @savindudisanayaka ปีที่แล้ว +2

    හරිම චාම් චරිතයක් අක්කෙ ඔයා.. අනිත් අය ලග වගේ බොරු ෂෝ නෑ..ආදරෙයි ඔයාල හැමෝටම

  • @amalichathurangani9407
    @amalichathurangani9407 ปีที่แล้ว

    Mata danaganna puluwanda ,obathumiyage baba podi kale mona kiri pitida biwe , maukiriwalata amatarawa.madam

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +1

    අද ව්ඩ්යෝ එකත් ලස්සනයි .අද කතුරෙන් වැඩ කලේ නේද .බුදුසරණයි ඔයාලා තුන් දෙනාට

  • @kasuntharanga9007
    @kasuntharanga9007 ปีที่แล้ว

    සතුටින් පරිස්සමින් ඉන්න. රොෂාන් අයිය ආදරෙයි.අද පුතා කොයිද.💜️💜️👍👍

  • @sameenasewwandi2506
    @sameenasewwandi2506 ปีที่แล้ว

    ආසම කෑමක්‌ 👍👍

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 ปีที่แล้ว

    Akki oyage home tuwar ekak dannako ful ekath ekka plz………….

  • @kalummaduranga
    @kalummaduranga ปีที่แล้ว +1

    අක්කාගේ වීඩියෝ බැලුවාම හිත පිරේනවා කටහඩ භාවනාවක් වගේ ආදරේ අක්කේ ❤️ බුදු සරණයි

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +2

    අනෙ අක්කි මන් ඔයාලට හරි කැමති . ඔයාල වගෙ ජිවිතයක් මට ලැබෙන්නෙ නැ කියල දන්නව.. එ උනාට ඔයාගෙ මෙ දේවල් බලල හදවතින් සතුටු වෙනව. 💞💞💞💞💞

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      උත්සහය අතාරින්න එපා මටත් වඩා හොදට ඉන්න පුළුවන් වෙයි❤️😍

  • @jananilakma8042
    @jananilakma8042 ปีที่แล้ว +1

    Dawasata 1 vedio ekak dannko ane akke🥰🌻🌻🌻

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว

    Hamadama balanwa nagoo oyage oya cutting brod eka maru karannakko

  • @harshiniprasa904
    @harshiniprasa904 ปีที่แล้ว

    Dan diat na wage akka

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว

    ලස්සනයි darling 🥰🥰🥰🥰 ඔයා ගොඩක් lucky ඔයාව හම්බුන අපේ රාජ් කුමාරයත් ගොඩක් lucky ❤❤❤❤

  • @armys-bts_angles
    @armys-bts_angles 4 หลายเดือนก่อน

    why should you using lefthand

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Very nice talented good luck 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @fruitlovers819
    @fruitlovers819 ปีที่แล้ว +1

    Yummy 😋 beautiful family 👪 ❤ all the best your family 👪 ❤

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +1

    හදමු බලන්න එහෙනම් අක්කේ ,මාත් අදම හදනවා 😘😘

  • @malshibhagya
    @malshibhagya ปีที่แล้ว +3

    හැමෝටම රිප්ලයි කරන නිහතමානී කෙනෙක් දැකකමයි ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Godak rasa kamak.oya haduwa rasapatai.❤️😋

  • @sudeshtharanga2763
    @sudeshtharanga2763 ปีที่แล้ว

    Adaren sathutin Inna lebewa oyalata hemadama.oya Hari siriyawanthai akke bsdp

  • @dinuandish8301
    @dinuandish8301 ปีที่แล้ว +1

    Konde Gothla diga gawumk Adala hinawa adare pirunu akkiiiii

  • @nishithichamathka4537
    @nishithichamathka4537 ปีที่แล้ว +2

    සුපිරි 🥺

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว

    Oyalath sathutin parissamen inna. 💗💗💗💗👋

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Niyamai akki👍👍👍❤️❤️❤️

  • @dulkifernando7988
    @dulkifernando7988 ปีที่แล้ว

    Harima lassanai akki. 💖

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว

    Hamadamth sathutin parisamin inn akkiyo akki harim adrei saththunt budusaranai 💙

  • @pirispiris7940
    @pirispiris7940 ปีที่แล้ว

    හරිම ලස්සනයි පාර දිගේ කතාවේ මනමාල කූරුල්ලා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @pirispiris7940
      @pirispiris7940 ปีที่แล้ว

      මම අසම පවුලක් තමයි ඔයල තූන් දෙනා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි💕💕💕💕💕

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Ane dear Mata kiyanna cat boleta Dena malu amuwenda tambalada denne kiyala 💕💕💕

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අමුවෙන්❤

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว

      @@ridmapilapitiya tank you darling 💕💕💕💕💕

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว

    ඔයාලාට තෙරුවන් සරනයි මම.ඉතාලියේ සිට😍😍😍😍😍

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว

    පාර දිගේ කතාව බලනකොට.මට හිනා යනවා.අය්යා ගේ.රගපෑමට.කිරිල්ලිය

  • @chathumi7567
    @chathumi7567 ปีที่แล้ว

    ❤️🌸 parissmt inna hemoma😘

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 ปีที่แล้ว

    DJ nana ayia cuttlefish walata asai wage 🤣🤣🤣❤️❤️❤️ adarei oyala 3 denata hamadamath

  • @dilanivimarshana7661
    @dilanivimarshana7661 ปีที่แล้ว +1

    Asawen balanawa akke oyage video♥️♥️♥️

  • @iroshilakmali9755
    @iroshilakmali9755 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි 💜️

  • @mohamedhilmy2644
    @mohamedhilmy2644 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝස් ලස්සනයි ❤️❤️

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว

    ඇයි පුස්ට ඩස් පෑන් එකෙ දෙන්නෙ පොඩි පිගානක දෙන්න👍❤️❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Harima lassanai manika. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @chathurangaruwankumara2334
    @chathurangaruwankumara2334 ปีที่แล้ว +1

    Video eka👍

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว +1

    Budusaranai ♥️

  • @lakmalprasad2726
    @lakmalprasad2726 ปีที่แล้ว

    Oyage video api hama ekakma balanawa akki kama menu ekak ganno akki mama oya gen hamadama illanawa sathiyaka kama menu video ekak ganawada

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว

    Oya nam harima dakshai.ko Ada Rahul manika nadda

  • @maygrden
    @maygrden ปีที่แล้ว

    Akki oya harima hodai mamath oyagen balagena mal hadanava gedara

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 ปีที่แล้ว +1

    apita hadala kanna salli na akka.oyala apitath ekkama kannako

  • @nishanitharusi1022
    @nishanitharusi1022 ปีที่แล้ว

    ආදරෙයි අක්කියෝ බුදු සරණයි

  • @manishalakshan3775
    @manishalakshan3775 ปีที่แล้ว

    Aneee oyalata adarei akke

  • @shamaliwasanthi650
    @shamaliwasanthi650 ปีที่แล้ว +1

    රසම රසයි අපිත් එන්නද

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාල තුන්දෙනාට තෙරුවන් සරණයි

  • @andriyafernando
    @andriyafernando ปีที่แล้ว +1

    Harima lassanai akki

  • @rasikanilmini9195
    @rasikanilmini9195 ปีที่แล้ว

    Akke oyage hema wedakma hodai .hebai pusata kanna denna පිඟන්ක් gathith hodai .pow කුණු ganna akkata kema danna apa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඒකට අපි කුණු දාන්නේ නෑ. බෝලෙට කන්න ලේසියි ඒකේ. ඉතිරි වෙන ඒවා අයින් කරන්නත් අපිට පහසුයි.

    • @rasikanilmini9195
      @rasikanilmini9195 ปีที่แล้ว

      @@ridmapilapitiya ane hodai akke.. tharha ganna apa.duka hethuna akai kiuwe.parisiaamen inna .bs.

  • @dilaniabesuriya2797
    @dilaniabesuriya2797 ปีที่แล้ว

    Nana nathuwa katha vadak na.........adarei godak.......