මෙහෙම Repair එක කලොත් හරිද?? LHD457 Home Theater Powerboard Repair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @gihanweerasinghe.8365
    @gihanweerasinghe.8365 2 ปีที่แล้ว +1

    Aththatama oya kiyala Dena de. hondata, pehediliwa kiyala denawa. Repair karana ayata Hoda aadarshyak.

  • @bandularathnayaka2583
    @bandularathnayaka2583 2 ปีที่แล้ว +2

    Buck converter 1 wenuwata man demme 7812 aulak ne.

  • @nipunchamika2136
    @nipunchamika2136 5 หลายเดือนก่อน

    Buck converter aka danmm wana mokut auwlk wanna nadda power board akat?

  • @achintharathnayake7814
    @achintharathnayake7814 8 หลายเดือนก่อน

    PR1507 diode ekata danna puluvan diode ekak kiyanna puluvanda mage laga tiyana lg dhl457 bod eke SMK0465 mosfet eka piccenava eka marae karat 6116A ic ekatne piccila 5 be eka hoyaganna nam nae loku udavvak

  • @shiransandun9569
    @shiransandun9569 ปีที่แล้ว

    Podi chopper eke primary peththe thiyena diode ekai cap ekakui thiyenne ic ekata vcc hdnava e cap eka laga voltage kiyda 👍🙂

  • @malakaweraniyagoda7757
    @malakaweraniyagoda7757 2 ปีที่แล้ว

    panasonic SA-XH385 meke power saplay eka nathi wela(hadanna dunna thanin nathiwela) ekata hariyana power saplay ekak mach karaganna vidihak kiyanawada ; (moder baord eka thiyenawa )

  • @chamindumaduwantha5446
    @chamindumaduwantha5446 2 ปีที่แล้ว

    Me pcb eke scametic eka denna puluwanda 5v 12v peththe chip resistor wagayak pichchila e tika hoya ganna

  • @adhnanaskar8151
    @adhnanaskar8151 11 หลายเดือนก่อน

    LG LHB655 eke power eka enne hadanna puluwangda?

  • @smartpoint1926
    @smartpoint1926 2 ปีที่แล้ว +1

    Mata repair ekata ekak awa. Power 5v 13v 32v enawa . Dvd tray eka open wenne na. Display ekey open wenawa pennane na . Pen wedath na. Man aran ennada mata location eka denna puluwanda ?

    • @HiruE727
      @HiruE727 ปีที่แล้ว

      ඒක හදාගත්තද මටත් ඒ ලෙඩේම ඇවිල්ලා තාම ලෙඩේ අහුවුනෙ නෑ පුලුවන්නම් කියන්න

  • @subodhasanjeewa6385
    @subodhasanjeewa6385 10 หลายเดือนก่อน

    Ayye mevata schematic gann tool ekk tiyeda

  • @anuruddhabandara7377
    @anuruddhabandara7377 วันที่ผ่านมา

    Shopeka koheda thiyenne

  • @chathurangamaldeniya8763
    @chathurangamaldeniya8763 2 ปีที่แล้ว

    B protection kiyanne t amp supply nati unamada

  • @dufiyajay9360
    @dufiyajay9360 2 ปีที่แล้ว +2

    මේ ජාතියේ බෝඩ් එකක් ගන්න තියනවද?

  • @earandamadushanka8371
    @earandamadushanka8371 2 ปีที่แล้ว

    Thank you thawa videos danna

  • @sujeewachandrakumara1190
    @sujeewachandrakumara1190 2 ปีที่แล้ว

    Mata tiyennet oya set ekamaioya prasnema tama.set eka rat unama nam on wenawa.. auwe tibbot vinadi 5 k yan naa weda..komada hada ganne

  • @nuwankumara3115
    @nuwankumara3115 2 ปีที่แล้ว

    Aiye oya wargema home theater eka tikak wela dala thiyeddi winadi 5 withara nikanma sounds ahenne nathuwa yanwa.voltage tika hari e welwata check karama.mokakda awla eke.

  • @ashokaabeyrathne1840
    @ashokaabeyrathne1840 2 ปีที่แล้ว

    Panasonic TH 24A403B TV eke තිරස් අතට කලු පාටින් තනි කඩ ඉරක් එන්නෙ ඇයි

  • @kasunjayarathne2019
    @kasunjayarathne2019 2 ปีที่แล้ว

    Mcn e podi ic eke no eka mokadda

  • @sampaths82
    @sampaths82 ปีที่แล้ว

    Buck converter aka dala haduwa dan hari

  • @thisarulakshitha.Beatwin
    @thisarulakshitha.Beatwin ปีที่แล้ว

    Me board එකේ diagram එකක් දෙන්නකො. මටත් මේකක් තියෙනව හදාගන්න. කෑලි වල නම්බර් හොයාගන්න බෑ

  • @sihinadewdu2568
    @sihinadewdu2568 2 ปีที่แล้ว

    pc 4 port vga splitter vga creation හදමු ද අයියේ 😟😟

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว

    විඩියොව ගොඩක් වටිනවා...buck convert kiynne ඩිසි ඩිසි වොල්ටේජ් වැඩිකිරිම විතරක් නෙමේද..

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว +1

      Vedio එකක් කරන්නම් ඒගැන..

    • @electroboy3607
      @electroboy3607 2 ปีที่แล้ว

      @@technikelectronics708 ඔකේ තැන්ක්ස් අයියේ...🤟👍🤝

  • @AkiBeats251
    @AkiBeats251 2 ปีที่แล้ว

    Lg home theater eke Bass eka tikk adu wenawa winadi 20 k witara dala tiyeddi Aurudu 10 witara wenawa Repair karala ne Mokadda aula oyata hadanna ewanne kohomada please replay

  • @tharindusupun9578
    @tharindusupun9578 2 ปีที่แล้ว

    Mage LG OJ98 board 1rapair karanna one

  • @duliprushan8403
    @duliprushan8403 2 ปีที่แล้ว

    Voltage check karana video ekak danna b.s!

  • @maheshdammika9765
    @maheshdammika9765 ปีที่แล้ว

    Power board අලුතින් ගන්න තැනක් නැද්ද

  • @janakapiyantha5505
    @janakapiyantha5505 2 ปีที่แล้ว

    Aiye power moduel walin hoda වයර් 3 akada වයර් 5 akada ස්තුතියි...

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว +1

      පාවිච්චි කරන දේ අනුව ඒක වෙනස් වෙනවා.. දෙකම හොඳයි

    • @SamanthaSadaruwan
      @SamanthaSadaruwan ปีที่แล้ว

      Mage Akak thiyanawa hadaganna

  • @naradavidanage1905
    @naradavidanage1905 2 ปีที่แล้ว +1

    ඕකේ 5v line eke chip එක ගන්න නෑ.එතකොට මොකද කරන්නේ?

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ 🙏🔥👍
    අයියේ මගේ ලග තියනව හෝම් තියට එකක් ඒකෙ සවුන්ඩ් ic පිච්චිලා ඒව මාරු කරන්න හොට්ගන් එක නැතුව බැරිද බවුත් එකෙන් බැරිවෙයිද කරගන්න ?

  • @kumarafernando8377
    @kumarafernando8377 2 ปีที่แล้ว

    sir video aka godak vatinawa

  • @roshanbuddika6441
    @roshanbuddika6441 2 ปีที่แล้ว

    power model tv වලට වගේ අඋලක් නෑ.

  • @amilaamila8313
    @amilaamila8313 2 ปีที่แล้ว

    Oka ai puwer off wenne wlium wadi karaddi

  • @nuwanchanakanuwanchanaka141
    @nuwanchanakanuwanchanaka141 2 ปีที่แล้ว +1

    LHD 457 රෙපයාර් කරනවද

  • @kavindabethmage
    @kavindabethmage 2 ปีที่แล้ว

    LHD457 power board 1k tiyenawa. Kohomada repair ekata denne?

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว +1

      Shop එක තියෙන්නෙ කඩවත..

    • @kavindabethmage
      @kavindabethmage 2 ปีที่แล้ว

      @@technikelectronics708 Thanks.. mata location eka share karanwada.. 🙏

  • @dufiyajay9360
    @dufiyajay9360 2 ปีที่แล้ว +1

    ඔය ජාතියේම බෝඩ් එකක්,6116 ic එක පිච්චිලා තිබ්බෙ ඒක යි 13n65 යි 817 කපලර් ටිකයි ශෝට් වෙච්ච රෙසිස්ටර් ටිකකුයි replace කරා.12v out eken 21v එනවා ශෝට් මුකුත් නෑ, 5v stable නෑ උදව් කරන්නකො

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      TL 431 replace karanna

    • @dufiyajay9360
      @dufiyajay9360 2 ปีที่แล้ว

      @@technikelectronics708 කරා,වෙනස් නෑ

    • @dufiyajay9360
      @dufiyajay9360 2 ปีที่แล้ว

      Ssc620s ic එකේ දකුනු පැත්තෙ යට බෝඩ් එක ඉදිමිලා තියනවා හීට් එකට,මට හිතෙන්නෙ ic එකෙ ගැටලුවක් කියලා,එහෙ ප්‍රශ්නයක් ආවම එහෙම වෙන්න පුලුවන් ද

  • @nilangaranasingha3521
    @nilangaranasingha3521 2 ปีที่แล้ว

    JVC TH-DTN300 home theatre එකේ power supply board ඒක මලකඩ කලා වගේ සව්තු වෙලා අලුතෙන් දන එකද හොද නැත්නම් හැම කැල්ලම අලුතින් අරන් පාස්සන එකද හොද

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      ඒක තීරණය කරන්න ඕන ඔබතුමා.. Cost එක අඩු, සාර්ථක දෙයක් කරන්න...

    • @nilangaranasingha3521
      @nilangaranasingha3521 2 ปีที่แล้ว

      @@technikelectronics708 කියක් වෙයිද දන්නේ නෑ නේද power supply board එකක් මේකේ

  • @smartpoint1926
    @smartpoint1926 2 ปีที่แล้ว

    mata phone no ewanna puluwanda ?

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 2 ปีที่แล้ว

    Mage board eka genawoth hadhala denna puluwandha.mob number eka dhennako.

  • @paramasivamthilageswary
    @paramasivamthilageswary ปีที่แล้ว

    Content no please

  • @ganeshvindeka9514
    @ganeshvindeka9514 2 ปีที่แล้ว

    Namber aka awana puluwanda

  • @nuwanchanakanuwanchanaka141
    @nuwanchanakanuwanchanaka141 2 ปีที่แล้ว

    නම්බරේ යවනවාද

  • @kumarafernando8377
    @kumarafernando8377 2 ปีที่แล้ว +1

    Phone number aka dannako

  • @sujeevarathnasabapathy
    @sujeevarathnasabapathy 2 ปีที่แล้ว

    මගෙත් ඔය ජාතියෙම theater system LHD 427 Power on wenne nehe..smd resistor දෙකක් පිච්චිලා තමයි තිබුනේ..කොහොම හරි diagram එක හොයාගෙන ඒ resistor දෙකයි ඩයෝඩ් mosfet ,sot ic එක ඔක්කොම replace කරා.ඒත් හරි ගියේ නැහැ.උදව් කරන්න පුළුවන් වෙයිද?