​Tissa Jananayake - Episode 198 | පිරිමින්ට විතරක් හැදෙන ලේ කැටි නොගැසෙන රෝගය | Hemophilia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ​ @Tissa Jananayake - Episode 198 | පිරිමින්ට විතරක් හැදෙන ලේ කැටි නොගැසෙන රෝගය
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 261

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +174

    තිස්ස ජනනායක කියන්නේ උසස්පෙළ ගුරුවරයෙක් විතරක්ම නෙවෙයි,, එතුමා මුළු සමාජයටම දැණුම බෙදන ගුරුවරයෙක්. ..

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว +170

    මේ සර්ට හදවතින් ම ආදරය කරන අය කෝ බලන්න

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 2 ปีที่แล้ว +71

    ගුරු මුෂ්ඨිය නැතිව සර්ගෙ දැනුම සියලු දෙනා වෙනුවෙන් සමාජ ගත කරනවාට සර්ට බොහොමයක් ම ස්තුතියි සර්.

    • @stephenjones7380
      @stephenjones7380 2 ปีที่แล้ว +1

      ai bn ubla programme karla wage ekama de hamadama kiyanne, tissa sir hodai kiyala dannwa

  • @sandunitharanga6113
    @sandunitharanga6113 2 ปีที่แล้ว +32

    තිස්ස සර් කියන්නේ අපේ රටට සම්පතක් ,ඔබතුමාට තව තව දැනුම බෙදන්න තව තවත් ධෙර්‍යය ලැබේවා !!..🙏🙏

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +23

    හිමොෆිලියාව කියලා අහලා තිබුනත් අද තමා විස්තරාත්මකව දැනුවත් උනේ සර්ට ගොඩාක් පිං සිදුවේවා ආදරෙයි තෙරුවන් සරණයි අපේ සර්ට

  • @dinidu6335
    @dinidu6335 2 ปีที่แล้ว +32

    ආසවෙන් බලන content තියෙන්නෙ තිස්ස ජනනායක සර්ගෙ තමා 😍❤️

  • @upalidharmasri7287
    @upalidharmasri7287 2 ปีที่แล้ว +20

    විභාගයට වගේම විවාහයටත් උපකාරීවන දේශනයක්... හරිම අපූරැයි ගුරැතුමණි... දීර්ඝායුෂ වේවා ගුරැතුමණි...

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +22

    සර් බාවනා කලාද තවත් පැහැපත් වෙලා හිත පිරිසිදු නම් වයසට යන් නෑ මත්‍රිය හිතේ තියෙනවා . ස්තුතියි 🙏 🌹 ❤ සර් මේ විඩියො එකට සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @viyasariyatv6023
    @viyasariyatv6023 ปีที่แล้ว +6

    ඔබ ඔබේ ගුරු භූමිකාව අතික්‍රමණය කර ජාතිය අමතන පෙරගමන් කරුවෙක් . ඒ මග පෙන්වීම සමාජ ප්‍රභෝදයකට මහගු අත්වැලක්. ජයෙන් ජයම වේවා .

  • @dissanayakasachinisewwandi9693
    @dissanayakasachinisewwandi9693 2 ปีที่แล้ว +11

    ලංකාවේ ඇත්තටම ලිංගික අධ්‍යාපය, ලෙඩ රෝග පිළිබඳ අධ්‍යාපය, මානව ධර්මතා, පරිසරයට ආදරය කිරීම රැක ගැනීම වගේ හැම දෙයක්ම පෙර පාසල් වයසේ ඉදන් උගන්නන ඕනේ, විෂයන් කොච්ච්‍ර ඉගෙන ගත්තත් වැඩක් නෑ සාමාන්‍යයෙන් දැන ගන්නඕනේ දේවල් නොදැන මැරෙනවා නම්,
    ඒ හැම දෙයක්ම කිසිම පළුද්දක් නැතුව කියලා දෙනවට ගොඩක් පින් සර්,, හැමදාම සර්ගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.♥️

  • @thilindarandeera3999
    @thilindarandeera3999 2 ปีที่แล้ว +26

    හැමදාම කාට හෝ වැදගත් වෙන දේවල් කියා දෙන අපේ සර්ට ගොඩක් පිං ❤😍

  • @nishunish1338
    @nishunish1338 2 ปีที่แล้ว +7

    රත්තරං ගුරුවරයෙක්. මේ ලෙඩේ නමවත් අහලා නැති අහිංසක දුප්පත් මනුස්සයෙක් ට උනත් පෝන් එකෙන් බැලුවොත් තේරෙනවා සර් ගෙ වීඩියෝ . ලෙඩ ගැන . බොහෝ කලක් ජීවත් වේවා සර් ❤❤

  • @shilpapothaSL
    @shilpapothaSL 2 ปีที่แล้ว +33

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් එක තත්පරයක්වත් මඟනොහැර බලනවා.. 💕💚❤💙👌👌👌👌👌

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +12

    සර් හැමදාම වගේ A L වලට විතරක් නෙවේ. ජීවිතයට පාඩම් කියලා දෙන ගුරු තුමෙක්🙏🙏🙏

  • @bisakyaminuthi8177
    @bisakyaminuthi8177 2 ปีที่แล้ว +18

    හැමදාම වටිනා දෙයක් සමාජගත කරන අපේ ආදරනීය සර්😍😍🙏

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 2 ปีที่แล้ว +19

    මම කලින් ඉල්ලීමක් කලා සර් මේ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා ස්තුතියි සර්

    • @marvelteaser5256
      @marvelteaser5256 2 ปีที่แล้ว +2

      වටින ඉල්ලීමක්

  • @kevinemmanuel1527
    @kevinemmanuel1527 2 ปีที่แล้ว +32

    You are a humanitarian lecturer for not only students but also whole society, May God blz for your future teaching career 🙏🙏🙏❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +4

    සුභ දවසක් තිස්ස සර් අද බුද්ධ දර්ශනය සම්බන්ධ කර නොගත්තත් අවසානයේ දී පැහැදිලි කිරීමේදී ඉඟියක් දැනුන වගේ මිල කළ නොහැකි ඉගැන්වීම විශ්වය ඔබ ආරක්ෂා කරනවා සත්‍යයයි තෙරුවන් සරණයි

  • @sepalanadika7460
    @sepalanadika7460 ปีที่แล้ว +2

    ඒ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි සර්..🔥.හොදටම තේ⁣රුම් ගන්න පුළුවන් සරලව..සර්ගෙන් ඉගන ගන්න ළමයි හරිම වාසනාවන්තයි..💖💖🔥

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 ปีที่แล้ว +2

    තැලීසිමියාව ගැන අහල තිබුනට හිමෝෆිලියාව ගැන ඇහුවෙත් අදමයි..සර්ට ගොඩාක් පින් 🙏

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 ปีที่แล้ว +5

    හදවතින් ම ආදරයි සර්ට ස්තුතියි අපේ ආදරනීය සර්🙏

  • @kkumudhu1581
    @kkumudhu1581 ปีที่แล้ว +1

    තව තවත්මෙවැනි වටිනා දේ අපට ලබාදීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා ...!!!

  • @MrAviatorxx
    @MrAviatorxx 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් ස්තුතියි 🙏අපි ඉස්කෝලවල ඉගෙනගෙන තියෙන්නෙ මොනවද කියල අපිටත් ප්‍රශ්නයක්. මේ වගේ මිනිස් ශරීරයේ වැදගත් දේවල් ජීවතයට කොයි තරම් වැදගත්ද.

  • @janithanuranga1438
    @janithanuranga1438 ปีที่แล้ว +1

    අපි ඉගෙන ගෙනත් ඉවරයි ඒත් දන්නෙම නැතුව සර්ගේ ගෝලයෙක් වෙලා හරිම වටිනවා

  • @r.sumedha8198
    @r.sumedha8198 2 ปีที่แล้ว +3

    ස්තුති සර් ඔබතුමාට .
    තෙරුවන් සරණයි !!!

  • @ranjithbandara4950
    @ranjithbandara4950 ปีที่แล้ว +3

    තිස්ස ජනනායක කියන්නේ ලංකාවට අමිල සම්පතක් .♥️♥️🙏🙏

  • @tothejcbworld9143
    @tothejcbworld9143 2 ปีที่แล้ว +3

    බුදුසරණයි සර්♥️

  • @chanal6695
    @chanal6695 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර් දීර්ගායූෂ ලැබේවා බුදු සරණයි ❤️😊

  • @SH-mj5zl
    @SH-mj5zl ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි සර්... 👏👏👏 ඔබතුමාගෙන් ඉගෙන ගන්න ළමයි හරිම වාසනාවන්තයි.. 💕

  • @sriyanirajapaksh5563
    @sriyanirajapaksh5563 ปีที่แล้ว

    සර් ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත්ම පැහැදිලියි. ඔබතුමාට ගොඩක් පින් මෙවන් පැහැදිලි අවබෝධයක් ලබා දෙනවාට සර් මේ ආකාරයටම තැලසීමියා රෝගය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙන මෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරමි.
    ඔබතුමාට සහ පවුලේ සැම දෙනාට තෙරුවන් සරණයි.

  • @ajithkumaradts8831
    @ajithkumaradts8831 ปีที่แล้ว +3

    එකපාරක් හින්දි හරි දමිල හරි ෆිල්ම් එකක් බැලුවා.. මේ වගේ ලෙඩක් තියෙන පිරිමි ලමයෙක් වටා ගෙතෙන ෆිල්ම් එකක්. මේක දැක්ක ගමන් මතක් උනේ ඒ ෆිල්ම් එක. ඒ කියැවුන ලෙඩේ මොකක්ද කියලා දැනගත්තේ අදයි. ස්තූතියි තිස්ස සර්... 😍 😍

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 2 ปีที่แล้ว +2

    watching the way your teaching style just like a meditation.sir you are the teacher of people"s heart.

  • @sayaniranjila2855
    @sayaniranjila2855 2 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ මන් කැමතිම කෙනෙක්.මේ වීඩියෝ එකක් කවදද එන්නේ කියලා මන් බලනවා හැම දාම.ගොඩාක් වැදගත් සර් ගේ හැම වීඩියෝ එකක්ම❤❤❤❤

  • @gayathri1164
    @gayathri1164 ปีที่แล้ว +1

    සර් රටට සම්පතක්🙏 තෙරුවන් සරණයි෴ දීර්ඝායු වේවා 🙏

  • @dewanirenuka
    @dewanirenuka ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ වේවා යි අධිෂ්ඨාන කරමි . ඔබතුමා ගේ දැනුම හා ඉගැන්වීමේ දක්ෂතාවය ඔබතුමා ගේ දරුවන්ටත් ලැබේවායි අධිෂ්ඨාන කරමි .

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว +1

    දැණුවත් කිරීම ගැන ස්තූතිය....

  • @sachinaravinda7594
    @sachinaravinda7594 ปีที่แล้ว +2

    තැලිසීමියාව ගැනත් පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් ද සර්

  • @danushkagayashan4850
    @danushkagayashan4850 2 ปีที่แล้ว +2

    ගුරු පියාණෙනි සමාවෙන්න. මම නොදන්නා නිසයි මෙම ප්‍රශ්නය ඔබතුමාගෙන් අසන්නේ
    කෙනෙකුට අවශ්‍ය නම් මෙම පරීක්ෂණය කර ගත හැකිද?
    හැකිනම් එය කරගන්නේ කෙසේද කෙටියෙන් පහදන්න. ඔබතුමාට තෙරුවන් සරණයි.🙏❤️

  • @sithuminikaushalya5886
    @sithuminikaushalya5886 2 ปีที่แล้ว +5

    Aluth video ekak daala kiyala dakkama maara sathutak danune😋👌

  • @amilakasun5696
    @amilakasun5696 2 ปีที่แล้ว +9

    බලන් ගියාම පොඩි කාලෙ දීම දැනගත යුතු දේවල් ගොඩයි!🤔😘🤔

  • @dilru2461
    @dilru2461 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්...වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ ඒ තරමට ආසයි ⁣අළුත් දෙයක් ගැන දැනගන්න

  • @miboss_yt2369
    @miboss_yt2369 ปีที่แล้ว +1

    sir, i'm a mother of 4, so far i've been following g your awesome lessons nd meaningful advices nd sarcarstic humour ..
    i really enjoyed.. sir, i also did a/l in 1989- bio .. obtained c,s..(che/phy- couldn't get through)
    bt my a/l subjects i really liked v much... if a lecturer were there the results must be colourful...
    sir, nowadays the politics is a mess .. pls advice us the way to take a decision....thanl u .. i m himaya..

  • @shiromigunathilaka4877
    @shiromigunathilaka4877 2 ปีที่แล้ว +4

    Budusaranai sir

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว

    ඔබතුමා උගන්වන විදිය හරිම විශිෂ්ඨ යි.

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +3

    Theruwam saranai devi pihitai obathumata deerga ayusha wewea

  • @user-ei8bv1fp1y
    @user-ei8bv1fp1y 2 ปีที่แล้ว +7

    ස වීඩියෝ එකක් දානකල් බලන් ඉන්න අය කෝ බලන්න

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว

    ගොඩක්ම වටිනා දේශනයක් සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rexmangunawardena873
    @rexmangunawardena873 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි සර් ...

  • @alexmendis1284
    @alexmendis1284 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුති
    ජයවේවා ජයවේවා ජයවේවා
    බුදු සරණයි .

    • @alexmendis1284
      @alexmendis1284 ปีที่แล้ว

      Oba තුමාගේ vido බලන මටත්
      දැන් thwath කෙනෙකුට යමක් කියලා දෙන්න samanya දැනුමක් තිබෙනවා.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .

  • @dineshrangana2761
    @dineshrangana2761 2 ปีที่แล้ว +1

    තැලසීමියාව ගැනත් video එකක් දාන්න සර්

  • @nishanthidipashika1307
    @nishanthidipashika1307 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @jayodyamethmal2651
    @jayodyamethmal2651 2 ปีที่แล้ว +3

    informative content

  • @lakshandamith3181
    @lakshandamith3181 2 ปีที่แล้ว +1

    Thank you සර් ❤️

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 ปีที่แล้ว +3

    සර් කියන දේවල් අකුරක් නෑර පැහැදිලියි💖💖💖

  • @Sudda571
    @Sudda571 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @sampathsri84
    @sampathsri84 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක්❤

  • @warna8904
    @warna8904 2 ปีที่แล้ว +3

    නොදන්න ගොඩක් දේ දැන ගත්තා .

  • @charith013
    @charith013 2 ปีที่แล้ว +9

    Undoubtedly, people get more knowledge watching your educational videos than searching Google.

  • @chandimakalhan1039
    @chandimakalhan1039 2 ปีที่แล้ว

    sthuthi sir hemadama apita ugannanawata.aththatama sir nam godaak watina guruwarayek.hemadama mehema apita igenagnna video danawata godaak pin sir.thawath suwahasak dudaruwange jiwithe alokmath karanna sirta shakthiya, dheirya labewa.

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 2 ปีที่แล้ว +8

    Tissa sir💖💖💖💖💖🧠

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්

  • @comewithmehasithabotenne9513
    @comewithmehasithabotenne9513 2 ปีที่แล้ว +14

    Sir, As my opinion, Sri Lanka should have a policy to check / test DNA of each couple before they get married or have a relationship. So then the carriers of genetic disorders can stop at some point taking the disorders to the next generation. It could be very helpful to the society

  • @DearUniverseS
    @DearUniverseS 2 ปีที่แล้ว +2

    සර් HB ප්‍රස්න තියෙන අයගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 ปีที่แล้ว +2

    සර් ❤

  • @charithmadurangafd6952
    @charithmadurangafd6952 2 ปีที่แล้ว +3

    Thissa sir please mata Obama munagasimata uwamanai. Bronchitatist rogaya gana oba සමඟ තොරතුරු බෙදාහදා ගැනීමෙන් සමාජයට සේවයක් කිරීමට mata උපකාර කරන්න

  • @arunashantha5818
    @arunashantha5818 2 ปีที่แล้ว +1

    Big thanks sir.i do understand everything very clearly.really appreciate way of you are doing

  • @Mr.Pere_ra
    @Mr.Pere_ra 2 ปีที่แล้ว +6

    *කාට හරි මතකද තිස්ස සර් "ඥාන දත" ගැන කරපු video එකේ නම.............???
    අනේ මතක කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියගෙන යන්නකො.💝

    • @tothejcbworld9143
      @tothejcbworld9143 2 ปีที่แล้ว +2

      අයිස්ටයින්ට ප්‍රඥාව නෑ

    • @Mr.Pere_ra
      @Mr.Pere_ra 2 ปีที่แล้ว +1

      @@tothejcbworld9143 thank macahn

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +2

    ලංකාවේ ඉන්නවා හිමෝෆීලියා තියන කාන්තාවක්

  • @harshanrathnayake403
    @harshanrathnayake403 ปีที่แล้ว +1

    මං hemophilia B කෙනෙක්.
    Hemophilia vala warga 2k thiyenva. Ekak " A " anika " B " .
    Hemophilia A kenekta denne factor 8 .
    Hemophilia B kenekta denne Factor 9.
    Me sir kiyala thiyena hamadema ඇත්ත. Man practically e වේදනාව hamadekata muhuna deela thiyenava. Thawamath muhuna denava.
    Habai man government job ekak karagena adatath පරිස්සමෙන් jeewath wenava.
    Me video eka ahamben dakke. Mata comment ekak danna hithuna.
    😊❤️🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว

    තෙරැවන්්සරනයි

  • @sithmisansalasubhagyaperer683
    @sithmisansalasubhagyaperer683 2 ปีที่แล้ว +1

    Kisima loku kamak na harima nihathamani guruwarayek ... ❤️ E wena kwruth neme ape wishwaye soduru jiwa widya guruthuma ...... 💛 Thissa sir ...... Sirta budu saranai .....

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    Much obliged .theruwan saranai .

  • @amithakapugama2536
    @amithakapugama2536 ปีที่แล้ว

    I learn many things from your videos.Thanks a lot .

  • @ireshashyamali7584
    @ireshashyamali7584 2 ปีที่แล้ว +2

    ඇත්තමයි සර් ලමයිට විතරක් නෙවෙයි වැඩිහිටි වන අපටත් ඉගෙන ගන්න ලොකු උදවුවක්. ආසයි අහගෙන ඉන්න.මේ වෙනකල් දාපු හැම වීඩියෝ එකක්ම මං බැලුවා.සර් මාංශ පේශී දුර්වල වෙන්නෙ කොහොමද ? එහෙම වෙන්න හේතු මොනවද ? කියලා වීඩියෝ එකක් කරන්නකො සර්.සර්ට ගොඩාක් පිං.

    • @LokkaBaba
      @LokkaBaba 2 ปีที่แล้ว

      ඔබ කියන්නෙ Muscular Dystrophy පිලිබදවද ?

    • @ireshashyamali7584
      @ireshashyamali7584 2 ปีที่แล้ว

      @@LokkaBaba ou.fascio scapula humeral dystrophy ගැන

    • @LokkaBaba
      @LokkaBaba 2 ปีที่แล้ว

      @@ireshashyamali7584 X-Linked (මවගෙන් නිසා පමනක් හැදෙන එකක් නෙවේ) නෙවේ. X Linked නොවෙන එවාට කියන්නේ Autosomal කියලා. ඔක ඇවිත් autosomal dominant එ කියන්නේ විකෘති ප්‍රමුක ජානයක් නිසා ඇති වෙන එකක්. එතකොට රොගි කෙනෙක්ගෙන් (මව හෝ පියා) තමා ලමයට යන්නේ. එහ්ම යන්න පුලුවන් හැකියවා 50%..

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว

    ස්තුතියි සර් ...

  • @rohankandamby9857
    @rohankandamby9857 2 ปีที่แล้ว

    Thank you Mr.Tissa Jananayaka.❤😊❤

  • @derangala
    @derangala 2 ปีที่แล้ว

    හදවතින්ම ආදරෙයි තිස්ස සර්

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +2

    තිස්ස සර් ❤️❤️❤️❤️❤️

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 2 ปีที่แล้ว +1

    Budusaraiii Sir 💐🌷

  • @shihamayoonoos6199
    @shihamayoonoos6199 ปีที่แล้ว

    Good explanation.thank you very much

  • @LokkaBaba
    @LokkaBaba 2 ปีที่แล้ว +1

    ලංකාවේ ජානමය ලෙඩක් තිය්න කෙනෙක්ට අවශ්‍ය නම් ලෙඩෙ හැදිලා තිය්න්නේ මොන ජානය දොශයක් නිසාද කියලා ( ප්‍රමුක, නිලින ) පරිස්කාශා කරගන්න පුලුවන් ක්‍රම මොනාද ? දොස්තර කෙනෙක් මාර්ගෙයෙන්ද යන්න ඔනේ.

  • @asankarajakaruna95
    @asankarajakaruna95 ปีที่แล้ว

    අපේ නිරහන්කාර සර්.......

  • @janakanimsara3746
    @janakanimsara3746 2 ปีที่แล้ว +2

    සර් නැනා මස්සිනා විවාහය ගැනත් කියන්ටකෝ

  • @aneeshaperera6680
    @aneeshaperera6680 ปีที่แล้ว

    Thank you sir

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว

    Sir,Thank you very much for giving us very valuable information . May the Noble Triple Gem bless you, SIR!

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +1

    සර්.මම විශාල මිත්‍යාවකින් ගැලවුනා. මම ඉන්නෙ ඉතාලියේ නාපොලි වල.මෙහෙ පල්ලියක දැනට වසර 700කට පමණ පෙර පූජකවරයකු යම් හේතුවකට හේවායො ඇවිත් බෙල්ල කපලා මරලා තියෙනවා .ඉන්පසු එයාගෙ ලේ කැටිගැහිලා නැහැ .ම්නිස්සු එකතුවෙලා ඒ ලේ එකතුකළා.වර්තමානයේ ඒ ලේ ප්‍රදර්ශනය කරන මංගල්‍ය තියෙනවා .නමුත් එම පූජකවරයාව අදටත් සාන්තුවරයෙක් ලෙස පිළිගන්නවා.නමුත් මේවගේ දියුණු රටක මේ ගැන නොදැනුවත්කම පුදුමයක්.

    • @sandunbandara777
      @sandunbandara777 ปีที่แล้ว

      ඒ වගේම ලේ කැටිගැසීමේ රෝගත් තියනවා.ඒකට හේතුව දැනුම අඩුකම

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว

    Sir, ඇදුම,හතිය ගැනත් vedio එකක් කරන්න ප‌ුළුවන්ද?

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 ปีที่แล้ว

    The way you teach excellent 👌 .. respect you sir

  • @resh122
    @resh122 2 ปีที่แล้ว

    Amazing one, sir! Thank you for teaching us.

  • @anuruddhahapuarachchibanda8874
    @anuruddhahapuarachchibanda8874 2 ปีที่แล้ว

    Hemadaama wage adath godak dewal igena gaththa thank you sir

  • @vihanga_nimnaka
    @vihanga_nimnaka ปีที่แล้ว +1

    Sir, please explain about ''Kerataconus" which affects in eyes. There are many patients in sri lanka as I know and I am a one of them.
    Due to economic crisis , there are no medicines in government hospitals to treat them. (Treatment called Crosslinking)

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว

    සර් මාෆාන් සින්ඩ්‍රෝම් ගැනත් කියලා දෙන්නකෝ ගොඩක් වැදගත් වෙයි සර් පුලුවන් නම් කරන්න සර්

  • @ishanpasindu2299
    @ishanpasindu2299 2 ปีที่แล้ว +6

    🙏👍

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 2 ปีที่แล้ว +1

    Thanks a lot sir

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 ปีที่แล้ว +1

    Oba thuma apata mahaa sampathaki ❤️🙏🏾

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว +3

    වාහක කාන්තාවක්ද කියලා කලින් දැනගන්නේ කොහොමද?

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว

    Theruwan saranai sir

  • @miboss_yt2369
    @miboss_yt2369 ปีที่แล้ว

    Live long happily.. we love u admire u v much. Sir.. himsys

  • @naturalworld885
    @naturalworld885 2 ปีที่แล้ว

    Excellent & important episode
    Next episode quickly...