අද ඉදන් උදේට නැගිටපු ගමන් හැමදාම ඇඳේ ඉදගෙනම හරි ටික වෙලාවක් මෙය කරන්න|Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 80

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 ชั่วโมงที่ผ่านมา

    ඔබවහන්සේගේ ධර්ම දේශනා තුලින් මනසට විශාල ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට ලොකූ ශක්තියක් ලැබෙනවා..බොහෝ පින් ඔබවහන්සේට..තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට.🙏🌼🙏🌼🙏🌼

  • @wasanthathilakalatha7210
    @wasanthathilakalatha7210 4 วันที่ผ่านมา +13

    ඔබවහන්සේ තරම් අපේ අසරණ සිතට සරණක් උන තවත් ස්වාමීන් වහන්සේ නමක් මට කවදාවත් මුනගැසී නැහැ .ඔබවහන්සේලට මේ ජීවිතය තුලදීම උතුම් නිවන්සුව අත්වේවා !!!සාදු!! සාදු!! සාදු !!

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 2 วันที่ผ่านมา +2

    Sadu........sadu...... .sadu........

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 วันที่ผ่านมา

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණ යි 🙏🙏🙏

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela 2 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉Theruwan saranai poojaneeya pinwath swaminwahansa Deegau lebewa!!!🎉🎉🎉🎉🎉

  • @VineethaMillawithanachchi
    @VineethaMillawithanachchi 2 วันที่ผ่านมา

    May my Worship to our Hon. Thero🙏🙏🙏💐🌷🌻🙏🙏🙏🌺🌹🌸🙏🙏🙏........................Great explanation......We all should try to follow and practise this "Norble Dhamma in our day to day life and reach the Norble Way...................
    Triple Gem Bless all of us to do so..🎉🎉🎉🎉🎉🎉......................I wish good health and long life to our Ho.Thero and the people who published this "Norble Dhamma".......

  • @RangaManjari
    @RangaManjari 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි , ස්වාමීන් වහ්ස්සෙට
    🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 4 วันที่ผ่านมา +3

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි

  • @WijelathaGanegoda
    @WijelathaGanegoda 4 วันที่ผ่านมา +4

    🙏🏼🙏🏼🙏🏼 ඉතාමත් වටින දේශනාවක් කියන්න බැරි තරම් මානසික සුවයක් ලැබෙනවා මේ ධර්මය තුල. ඔබ වහන්ස නිදුක් නිරෝගි සුවපත් වේවා!! නින්ද කොයන අයට නින්දට පෙර මේ අනුව සිත සකස් කලොත් නින්දත් යනවා. මෙලොවම අත්දකින සැනසිමක් වුනා.

  • @demunisenanayake8359
    @demunisenanayake8359 4 วันที่ผ่านมา +3

    Sàdu 👏 Sadu 👏 Sadu 👏!!!
    Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @leelapinnawala1055
    @leelapinnawala1055 วันที่ผ่านมา

    ඔබවහන්සේ ට තෙරුවන් සරණයි

  • @dhammivishaka3981
    @dhammivishaka3981 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ දේශනා අහලමයි මම මාව හදුනගෙන නිවන් මග නිවැරදි කර ගත්තේ..අනේ පින් සිද්ද වෙනවා ස්වාමීන්වහන්ස..ඔබ වහන්සේ ප්‍රාර්තනීය බෝදියකින් නිවන් දකිත්වා..🙏🙏🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 4 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @renukajayasinghe6365
    @renukajayasinghe6365 2 วันที่ผ่านมา

    Thawa tthawath ධර්මය deshana කිරීමට obawahanseta niduk neerogee suwapath භාවය ලැබේවා theruwansaranai .

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 4 วันที่ผ่านมา +3

    සාදු ,සාදු ,සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහන්න හිටිය ප්‍රශ්නයකි .පැයක් ගන්නටත් පෙර මෙම ධර්ම දේශනාවෙන් මා හට පිළිතුර ලැබුණි. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් . .
    පින්වත් ස්වාමීන් වහන්සේ.
    තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණේවා කියා ප්‍රාර්ථනා කරමි..🙏🙏🙏

  • @BAPriyanthi
    @BAPriyanthi 4 วันที่ผ่านมา +4

    අවිද්‍යාවෙන් අපි වෙලී ඇති නිසා නිවන බොහෝ දුර ගොස් ඇත ඒත් ඔබ වහන්සේ ගේ දේශනා මගින් අවිද්‍යාව දුරුවී යන්නේය

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 4 วันที่ผ่านมา +2

    Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu saranay 🙏

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 4 วันที่ผ่านมา +3

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා !

  • @MalliekaMalli
    @MalliekaMalli 4 วันที่ผ่านมา +1

    පීන්වත්.ස්වාමීන්.වහන්ට..තේරූවන්.සරනයී.දීර්ගායුෂම.ලැබේවා.මාගේ.නමස්කාරය.වේවා....🙏🙏🙏🙏

  • @harshalucky532
    @harshalucky532 4 วันที่ผ่านมา +2

    sadu sadu sadu 🙏 theruwan sarani Suwameen whansata

  • @sriyalatha3946
    @sriyalatha3946 4 วันที่ผ่านมา +2

    සාදුු සාදුු සාදුු හොඳින් වැටහෙනවා පිංවත් හාමුදුරුවනේ සාදුු සාදුු සාදුු තෙරුවන් සරණයි🙏 තිසරණයට මාගේ නමස්කාරය පුදමි 🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 4 วันที่ผ่านมา +3

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 วันที่ผ่านมา +2

    සාදු ස⁣ාදු සාදු වන්දණීයවු පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවයණීය නමස්කාරය වෙිවා

  • @Manelkarunaratne
    @Manelkarunaratne 3 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය

  • @padminidissanayaka2857
    @padminidissanayaka2857 2 วันที่ผ่านมา

    අපට සත්‍යාවබෝධය සදහා ධර්මය දේශනා කරන ඔබවහන්සේ අපට ඉතා උතුම් ස්වාමීන්වහන්සේ කෙනෙක්. අප කල කුසල් අනුමෝදන් වේවා !!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්‍ය සත්‍ය අවබෝධකර ගනිත්වායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 4 วันที่ผ่านมา +4

    සාදු ..සාදු ..සාදු ...
    ඔබ වහන්සේ පතන බෝධියකින් අමාමහ නිවන සාක්ෂාත් කරගැනුමට පාරමී පූර්ණය වේවා ...🙏🙏🙏

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l 4 วันที่ผ่านมา +1

    Obavahanseta namaskara karami 🎉🎉🎉🎉🎉🎉.

  • @sriyalatha3946
    @sriyalatha3946 4 วันที่ผ่านมา +2

    එහෙමයි අපේ පිංවත් හාමුදුරුවනේ එහෙම හිතනවිට හිතන්න පටන්ගන්නවිටම එය හිස් බවක් තමයි දැනෙන්නේ එයයි ධර්මය 🌼🙏🙏🙏🌼

  • @nimalidilruwan8988
    @nimalidilruwan8988 4 วันที่ผ่านมา +27

    තථාගත ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලිව දේශනාකරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා. දීර්ඝායුශ ලබත්වා.තෙරුවන් සරණයි.!!!!

  • @Babydoll-b5q
    @Babydoll-b5q 4 วันที่ผ่านมา +1

    සාදු 🌷සාදු 🌷සාදු නමස්කාර වේවා අපේ සුවාමින් වහන්ස 🌹පලවෙනි වරට දැන් තමා හිතට දැනෙන බුදු බණ සරලව අහන්නේ

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 4 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස වටිනවා අපහට බෙහෙවින් ම.ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිඝාසිරි වේවා

  • @AnulaPonnamperuma
    @AnulaPonnamperuma 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu මගේ නමස්කාර ය

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 4 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🏻

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏. සාධු ! , සාධු !, සාධු ! , ස්වාමින් වහන්ස.

  • @Chandra-rx2jk
    @Chandra-rx2jk 4 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු ! අතීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් මහා සගරැවනට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏!

    • @RassagalaEmalin
      @RassagalaEmalin 4 วันที่ผ่านมา

      සාඩු සාඩු පින්වත් මහා සගරුවනට 🎉🎉🎉🎉🎉🎉 ස 49:00

  • @SunethraRankoth
    @SunethraRankoth 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 4 วันที่ผ่านมา +1

    ඔබවහන්ෙස්ට උතුමිවූ නිවනම අවෙබා්ද ෙවිවා!!!

  • @MRSHUBA
    @MRSHUBA 3 วันที่ผ่านมา

    Oba wahanseta Nirwanaya sakshath wewa.Budisarani

  • @pushparanjani6671
    @pushparanjani6671 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේ කියන දේ ඉතාම සත්‍යයි මම ඒ තත්ත්වෙට පත්වෙලා තියෙනවා. ඒ නිසා මට ඒකට අත්දැකීමකුත් තියෙනවාඑම තත්ත්වයට පත් උනාම මිදෙන්න සිතෙන්නෙත් නැහැ

  • @ramiatapattu4258
    @ramiatapattu4258 4 วันที่ผ่านมา +1

    Sadhu Sadhu Sadhu 🙏

  • @seethairangani2921
    @seethairangani2921 4 วันที่ผ่านมา +1

    Obawhanseta thruwan saranie

  • @sumanamarambe1033
    @sumanamarambe1033 3 วันที่ผ่านมา

    නිවන සඳහා දෙසන දෙසුමේ
    රසය ලැබුනා පුදුම තරමේ..
    සමිඳුනේ මේ වටින දහමේ
    පිනට නමදිමි සිවු පදය මේ🎉🎉🎉

  • @ajantha-ud9yx
    @ajantha-ud9yx 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @Beginner6305
    @Beginner6305 4 วันที่ผ่านมา +3

    ගෞරවනීය ස්වාමීන් වහන්ස , මට හරියට දුවන හිත නවත්ත ගන්න බැරිව සිටියේ මෙය බන ඇසීමෙන් පසුව එය මට කරගන්න පුළුවන් වුනා. එය මට පුදුම සහනයක් සතුටක්. ඔබවහන්සේ මෙම භවයේදීම නිවන් දකිත්වා යි පතමි.

  • @nirmalaamarathunge6725
    @nirmalaamarathunge6725 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @damayanthikumarihami7143
    @damayanthikumarihami7143 3 วันที่ผ่านมา

    Oba wahanseta bohoma pin

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 4 วันที่ผ่านมา

    Sadu Sadu Sadu !!! Theruwan saranai obawahanseta !

  • @yamunakumari7004
    @yamunakumari7004 4 วันที่ผ่านมา +1

    Sadu🙏sadu🙏sadu🙏

  • @pushpakumudinikumudini9396
    @pushpakumudinikumudini9396 3 วันที่ผ่านมา

    🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස උදෑසන නිදි ඇදේ බවනා කරන ව්ට හිත සන්සුන් වෙනාවා නැගිටලා මුහුණ් කට සොදන්න නැගිට්ටම හිත විසිරිලා කැලබෙනවා එ නිසා මට දැනගන්න ඔනේ පිරිසිදු නොවි බවනා කරන්න හොඳ නැද්ද මා කෙරෙහි අනුකම්පාවෙන් පාහදා දෙන්න සාදු සාදු සාදු

  • @Sanjaya-uk3ii
    @Sanjaya-uk3ii 5 วันที่ผ่านมา +1

    SADU SADU SADU 🙏 🙏 🙏

  • @MuksMukarr-wv7mq
    @MuksMukarr-wv7mq 5 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🌹🌹 Sadu Sadu

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 4 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu Ithamath watina dharma desanawak

  • @rohiniliyanaarachchi3654
    @rohiniliyanaarachchi3654 4 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanimalkanthi1320
    @sriyanimalkanthi1320 2 วันที่ผ่านมา

    Ape siwamin whansha obawahanset niwan dakinna me pinama aethi obawahase mathu bawayakadi buwennam a ona pink api kudakale mewa pehediliwa aehunanam mechchar duk wdina ekak nehe oba wahaset theruwa sarni mewan darma desana karanna niduk nirooooogi bawayam lebewaa

  • @Newwarakapola
    @Newwarakapola 4 วันที่ผ่านมา +1

    ඔබ්

  • @damayanthikumarihami7143
    @damayanthikumarihami7143 3 วันที่ผ่านมา

    Obà wahanseta bohoma pin 48:31

  • @ChandrawathiPerea
    @ChandrawathiPerea 5 วันที่ผ่านมา +1

    Siyalu.loka.siyalu.saththwayo.nibbana.parama.sukayenn.sukith.thra.weaththwa

  • @ManelUkwatta
    @ManelUkwatta 3 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽 Manel Ukwatta

  • @RaniBuddadasa
    @RaniBuddadasa 4 วันที่ผ่านมา +1

    ගොඩ ක් පින් අපට මෙවැනි බණ ඇසෙන්නට සලස්වන නිසා

  • @mihirimohotti5354
    @mihirimohotti5354 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @udayanicool3095
    @udayanicool3095 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bishekad6074
    @bishekad6074 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @damayanthikumarihami7143
    @damayanthikumarihami7143 3 วันที่ผ่านมา

    Oba wahanseta bohoma pin

  • @ManelUkwatta
    @ManelUkwatta 3 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @pdssuranga9494
    @pdssuranga9494 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @ManelUkwatta
    @ManelUkwatta 3 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @piyantharanjan2218
    @piyantharanjan2218 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gliyan9260
    @gliyan9260 4 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @priyanthidisanayaka5818
    @priyanthidisanayaka5818 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KapIla-y1z
    @KapIla-y1z 2 วันที่ผ่านมา

    🙏🙏🙏