K 75 gear box (sliding mesh gearbox) 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • Rk 80 සහ K 75 යන ටැක්ටර් වල ඇති සයිඩ මෙශ් ගියර් බොක්ස් එකක් අලුත් වැඩියා කිරිම පිලිබදව මෙහිදි අප කතා කරනූ ලබයි. එහි දෙවන කොටස මෙහිදි ඇත.
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 99

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 10 หลายเดือนก่อน +3

    K75 බොක්ස් එක ගලවලා හයිකරන්න අමාරුයි කියන ඔස්තාර්ලට ඔබතුමා හොද පාඩමක් කියලා දෙන්නේ ස්තූතියි

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 11 หลายเดือนก่อน +1

    A very Valuable vedio ❤️👍

  • @AshanFlashRider
    @AshanFlashRider 11 หลายเดือนก่อน +1

    Good luck ❤

  • @jakeyjhons5985
    @jakeyjhons5985 9 หลายเดือนก่อน +1

    Ela.good job

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 11 หลายเดือนก่อน +1

    Good luck my dear ❤️🥰

  • @thusharamangala5699
    @thusharamangala5699 11 หลายเดือนก่อน +1

    Good vedeyo👍👍

  • @lahiruy4850
    @lahiruy4850 11 หลายเดือนก่อน +1

    👈 Good Video

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka6696 11 หลายเดือนก่อน +1

    super

  • @lakmalibandaranayake1449
    @lakmalibandaranayake1449 2 หลายเดือนก่อน +1

    එන්ජින් රෙපෙයා එකක් වීඩියෝ එකක් ඕනි

    • @autoengineer4176
      @autoengineer4176  2 หลายเดือนก่อน

      පොඩි කාලයක් දෙන්න ඉක්මනින් දාන්නම්

  • @isurujayamal6074
    @isurujayamal6074 หลายเดือนก่อน

    Rode karaken thanen oil lik wanne AI kiyala kauru Hari kiyanwada

    • @autoengineer4176
      @autoengineer4176  22 วันที่ผ่านมา

      ඔයිල් සිල් ගිහින්. ඒ ගමන් බෙයාරින් එකත් බලන්න.

  • @madushansanjaya2860
    @madushansanjaya2860 10 หลายเดือนก่อน +2

    Aiye k 75 gear box eke play eka thiyenne gear බෝල වලින්මද ? එතකොට aiye gear eka neutral කළාට පස්සෙ gear liver eka උඩට යටට කරන්න පුළුවන් මොකක් නිසාද?

    • @autoengineer4176
      @autoengineer4176  10 หลายเดือนก่อน

      එකේ තියෙනවා නේද ඇලුමිනියම් ප්ලේට් එකක්. අන්න එකෙන් තමයි එකපාරට ගියර් දෙකක් වැටෙන එක නවත්තන්න වගේම ඔයා කිව්ව දේ සිදු වන්නේත්

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv9372 8 หลายเดือนก่อน +1

    RK80-1s eke body parts(light,tank,etc)RK80 parana model 1t savi kranna puluwanda

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน

      එකනම් මමත් උත්සාහ කරලා බලලා නෑ. ඒ නිසා හරියටම කියන්න අමාරුයි

  • @theekshananuwan7308
    @theekshananuwan7308 9 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් rk 80 engine aka ganath vidio එකක් කරන්න♥️

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      ඉක්මනින්ම දාන්නම් 💖💖💖

  • @madushansanjaya2860
    @madushansanjaya2860 9 หลายเดือนก่อน +1

    Aiye ට්‍රැක්ටරයේ clutch පුලිය ගාව තියෙන clutch release bearing එකෙන් මොකක්ද කෙරෙන කාර්යය .

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      එකේන් තමයි ක්ලච් එක අල්ලලා තියේන වෙලාවට ක්ලච් පොක් එක ගෙවිම නවත්ව්වන්නේ. ක්ලච් කොටස කරකැවෙන නමුත් අනෙක් කොටස කරකැවෙන්නේ නැති නිසා ඒ කොටස් අතර ඒ අවස්ථාවේ සම්බන්ධතාව තියා ගන්නේ ඒ බෙයාරිම

  • @KalumDisanayaka-nt6bv
    @KalumDisanayaka-nt6bv 9 หลายเดือนก่อน +1

    Rk 80 assale kadunama jiyar bok eka galawanna nathiwa aluth aksale danna barida

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      බෑ ගලවන්නම වේනෝ

  • @madushansanjaya2860
    @madushansanjaya2860 3 หลายเดือนก่อน +1

    Aiye k75 k550 k 600 k 700 ath tractor වල තියෙන්නේ inline injector pump එකක්ද නැත්තං රොටරි injector pump එකක්ද ?

  • @lahiruchathuranga2491
    @lahiruchathuranga2491 6 หลายเดือนก่อน +1

    Ham aka adukaraganna widiha kiyannako

  • @psiripala9154
    @psiripala9154 4 หลายเดือนก่อน +1

    යන්මාර් අත් ට්‍රැක්ටර් එකෙ ගියර්‍ර් පෙට්ටියෙ ගියර් නිකන්ම පනිනව , මොකක්ද් කරන්නේ

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน

      ගියර් බොල ස්ප්‍රින් හරි රේසර් වල හරි ගැටළුවක්.

  • @tharushadilshan7336
    @tharushadilshan7336 8 หลายเดือนก่อน +1

    4 gear eke..loku ham ekak env..ඒ වීල් එක මොකක්ද කියලා පෙන්නන්න පුලුවන්.හොයාගන්න

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน

      දැනට ගලවපු ගියර් බොක්ස් ඒකක් නෑ ගැලේව්ව ගමන් දාන්නම්

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv9372 8 หลายเดือนก่อน +1

    k75 gear box eke manual 1i,rk80 engine eke manual 1 denna puluwanda

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน +1

      ඉක්මනින් දාන්නම් ගියර් බොක්ස් එකේ

    • @autoengineer4176
      @autoengineer4176  5 หลายเดือนก่อน

      e-mail eka ewanna pdf eka dannam

  • @MiliPrabath-re7bf
    @MiliPrabath-re7bf หลายเดือนก่อน +1

    Aiye manual aka denna puluwanda

    • @autoengineer4176
      @autoengineer4176  หลายเดือนก่อน

      පුළුවන් ඉ මේල් එක එවන්න

  • @senulinawodya1465
    @senulinawodya1465 5 หลายเดือนก่อน +1

    5/6 giyar deka vetenne nene...

    • @autoengineer4176
      @autoengineer4176  5 หลายเดือนก่อน

      ගියර් සිලෙක්ටර් එකේ වදිනවා ඇති. යටින් ගියර් ලිවර් එක සිරුමාරු කර ගන්න 13 හෝ 12 ඇන දෙකක් ඇති චෙක් නට් කල එතනින් හදා ගන්න.

  • @sadunperera9750
    @sadunperera9750 4 หลายเดือนก่อน +1

    K600 video ekak karanna ko

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน +1

      K600 අඩුයි අපට සෙට් වෙනවා. සෙට් වුනොත් දාන්නම්.

    • @sadunperera9750
      @sadunperera9750 4 หลายเดือนก่อน +2

      Menshan karala danna video ekak haduwoth

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම ❤️

  • @madushansanjaya2860
    @madushansanjaya2860 10 หลายเดือนก่อน +1

    Gear fork වල තිබෙන gear බෝල වලින් මොකක්ද කෙරෙන කාර්යය aiye.

    • @autoengineer4176
      @autoengineer4176  10 หลายเดือนก่อน

      ගියර් එක සිලෙක්ට් වෙලා තියේන්නේ ගියර් බොල වලින්. ඒවා ගෙවුනම ගියර් එක ආපස්සට එනවා. ඒ කියන්නේ ගියර් දාද්දි පොඩි තද යක් ඇව්ත් ගියරය නැවතිලා තියේන්නේ ඔය බොල වලින්

    • @madushansanjaya2860
      @madushansanjaya2860 10 หลายเดือนก่อน +1

      ​@@autoengineer4176thanks aiye..

  • @kalharadd3402
    @kalharadd3402 4 หลายเดือนก่อน +1

    මේ මැනුවල් එක දෙන්න පුලුවන් ද

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 9 หลายเดือนก่อน +1

    ක්ලච් එකයි හැන්ඩ් බ්‍රෙක් එකයි එකම පැත්තෙ...තියෙන්නෙ

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      ඔව් ඒ පැත්ත උඩට ගන්න ගැලවීමේදී සහ සවි කිරිමේදී

  • @samithasandaruwan1544
    @samithasandaruwan1544 10 หลายเดือนก่อน +1

    අයියේ පල්ලමක් බහිද්දී හම් එක එන්නේ නැ නිකන් පාරේ යාද්දි තමයි හම් එක එන්නේ එහෙම වෙන්නේ රේසර් ගෙවුනාමද

    • @autoengineer4176
      @autoengineer4176  10 หลายเดือนก่อน +2

      රේසර් ගෙවුනමත් එනවා. ඉට අමතරව විල් එකක ගැටලුවක් නිසත් ඒනවා. විඩියෝ එකක් ඉක්මනින් දාන්නම් එක නිවැරදි කර ගන්න විදිය.

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 9 หลายเดือนก่อน +1

    රොටරියෙ එකක් දාන්න...

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      අනිවාර්යේන් දාන්නම්

  • @user-lx3ns9ht4c
    @user-lx3ns9ht4c 9 หลายเดือนก่อน +1

    මැනුවල් එක ගන්නෙ කොහොමද

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 11 หลายเดือนก่อน +2

    ඔයා කිව්වෙ හැන් බ්‍රෙක් පැත්ත යට පැත්තට තියලා ක්ලච් එක පැත්ත උඩට තියෙන්න සෙට් කරන්න කියලනේ ඔයා කිව්ව විදියට ක්ලච් එකයි හැන්බ්‍රෙක් එකයි එන්නේ පලු දෙකට කියලනේ එත් ඇත්තටම හැන්බ්‍රෙක් එකයි කිලච් එකයි දෙකම එක හවුසින් එකක් එන්නේ ඔයට පොඩ්ඩ්ක් වැරදිලා

    • @autoengineer4176
      @autoengineer4176  11 หลายเดือนก่อน +3

      ඔව් රොටරිය පැත්ත යට පැත්තට. එතන වැරදිමක් වුනේ. බොහොම ස්තුතියි. 💗💗💗

    • @ajavsvsnejfshsvsfwjej3298
      @ajavsvsnejfshsvsfwjej3298 11 หลายเดือนก่อน +1

      @@autoengineer4176 RK80 හෙඩ් එකේ වැල් ගයිඩ් හදන්න කියක් යයිද වැල් වලට යන ගාන ඇරලා ගයොඩ් වලට විතරක්

    • @autoengineer4176
      @autoengineer4176  11 หลายเดือนก่อน

      1500 ක් වගේ වෙයි දැන් නම්

  • @madushansanjaya2860
    @madushansanjaya2860 9 หลายเดือนก่อน +2

    Aiye ath tractor engine eka off karana කොට api asslaterya අඩු කරනවනේ. Asslaterya අඩු කරන කොට injector pump eke ඇතුළත තියන plunger eka ආපස්සට කැරකෙනවාද අයියේ .තෙල් වැහෙනවද අයියේ .මොකක්ද හරියටම වෙන දේ කියන්නකෝ අයියේ .

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน +1

      ඔව් ඔව් තෙල් වැහෙනවා. පම්ප් එක සම්බන්ධ ව්ඩියෝ එකක් දාන්නම්.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 9 หลายเดือนก่อน

      ​​@@autoengineer4176thanks aiye .අයියාට ගොඩක් pin me karana video වලට .

    • @madushansanjaya2860
      @madushansanjaya2860 9 หลายเดือนก่อน

      ​​@@autoengineer4176 ath tractor injector pump eka සම්බන්ධයෙන් video එකක් අනිවාර්යයෙන් දමන්න aiye. Video eka karana කොට aiye governor eka සම්බන්ධයෙනුත් කියලා දෙන්න.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 7 หลายเดือนก่อน +1

      aiye Injector pump eka සම්බන්ධ video ekak dmme නෑනේ aiye thama.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 7 หลายเดือนก่อน +1

      Eka අනිවාර්යයෙන් දමන්න aiye

  • @DilangaPriyanjana
    @DilangaPriyanjana 9 หลายเดือนก่อน +1

    K700 ගියර් box manuwal eka nedida

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      K700 nam naa

    • @DilangaPriyanjana
      @DilangaPriyanjana 9 หลายเดือนก่อน +1

      K75,k700 loku wenasaki teyenwada

    • @DilangaPriyanjana
      @DilangaPriyanjana 9 หลายเดือนก่อน +1

      K700 manuwal hoyaganna bare වෙයිද

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      ඔව් වෙනස්.

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      මගේ ලගනම් නෑ. මම හොයන්නම් ලැබුනොත් දෙන්නම්