autoengineer ඔටෝ ඉංජිනිය
autoengineer ඔටෝ ඉංජිනිය
  • 75
  • 125 468
bola joint repair
මෙම වීඩියෝවේදී නිසාන් කැබ් රථයක අපර් ආම් සහ ලොවර් ආම් ගලවා බොල ජොයින්ට් අලුතින් යොදන ආකාරය පිළිබදව අධ්‍යනය කරනු ලැබේ.
มุมมอง: 144

วีดีโอ

MF 240 / TAFE gear box and clutch repair 02
มุมมอง 150หลายเดือนก่อน
MF 240 ටැක්ටර් එකක ඇති ඩුවෙල් ක්ලච් එක සහ ගියර් බොක්ස් එක අලුත් වැඩියා කරන ආකාරය මෙම වීඩියෝවේදී කතා කරනු ලබයි. මෙම වීඩියෝව දෙවන කොටස වන අතර පහල ලින්ක් එකෙන් පළමු වීඩියෝව නරබන්න th-cam.com/video/JxIHxYiu8Ms/w-d-xo.html
MF 240 / TAFE gear box and clutch repair 01
มุมมอง 5842 หลายเดือนก่อน
MF 240 ටැක්ටර් එකක ඇති ඩුවෙල් ක්ලච් එක සහ ගියර් බොක්ස් එක අලුත් වැඩියා කරන ආකාරය මෙම වීඩියෝවේදී කතා කරනු ලබයි. මෙය පළමු කොටස වන අතර දෙවන කොටසට පහත ලින්ක් එකෙන් පිවිසිය හැක. th-cam.com/video/aZPy3OC4nps/w-d-xo.html
starter motor bypass
มุมมอง 2613 หลายเดือนก่อน
මෝටර් රථයක හෝ යන්ත්‍රයක පන ගැන්නුම් මෝටරය අක්‍රිය අවස්ථාවක මෙනුවල් මෝටරය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මෙහිදී කතා කරනු ලබයි.
motorcycle gear pedal
มุมมอง 1784 หลายเดือนก่อน
motorcycle gear pedal
Diesel fuel line blocked
มุมมอง 4525 หลายเดือนก่อน
ඉන්ලයින් ඉන්දන පොම්පක් සහිත එන්ජිමක් ඉන්දන පද්ධතියේ අවහිරතාවයක් නිසා එය ක්‍රියා විරහිත වුවොත්, නිවැරදි කර ගන්නා ආකාරය පිළිබද මෙහිදී සාකච්චා කරනු ලබයි.
Timing belt replacement
มุมมอง 1965 หลายเดือนก่อน
Timing belt replacement
grass cutting Engine Repair 03
มุมมอง 1736 หลายเดือนก่อน
තණකොළ කපන යන්ත්‍රයේ එන්ජිම නිවසේදීම අලුත් වැඩියා කර ගන්නා ආකාරය මෙම විදියෝවෙන් කතා කරන අතර මෙය කොටස් තුනකින් යුක්ත වන ඇත මෙය එහි තෙවන කොටස හෙවත් අවසන් කොටස වේ. දෙපහර එන්ජිමක් වන මෙය ඉතා පහසුවෙන් අලුත්වැඩියා කල හැක. (Two stroke engine)
grass cutting Engine Repair 02
มุมมอง 1186 หลายเดือนก่อน
තණකොළ කපන යන්ත්‍රයේ එන්ජිම නිවසේදීම අලුත් වැඩියා කර ගන්නා ආකාරය මෙම විදියෝවෙන් කතා කරන අතර මෙය කොටස් තුනකින් යුක්ත වන ඇත මෙය එහි දෙවන කොටස වේ.
grass cutting Engine Repair 01
มุมมอง 1896 หลายเดือนก่อน
තණකොළ කපන යන්ත්‍රයේ එන්ජිම නිවසේදීම අලුත් වැඩියා කර ගන්නා ආකාරය මෙම විදියෝවෙන් කතා කරන අතර මෙය කොටස් තුනකින් යුක්ත වන ඇත මෙය එහි පළමු කොටස වේ.
pilot bearing remove පයිලට් බෙයාරීම ගැලවීම
มุมมอง 1627 หลายเดือนก่อน
සබන් යොදා පයිලට් බෙයාරීම ගලවන ආකාරය පිළිබද අපි මෙහිදී කතා කරනු ලබයි.
Tool's box
มุมมอง 757 หลายเดือนก่อน
blue point tools box
piston and connecting rod (RK 80 engine)
มุมมอง 2828 หลายเดือนก่อน
RK 80 එන්ජිමක පිස්ටන් එකලස සවි කරන ආකාරය පිළිබද මෙහිදී කතා කරනු ලැබේ.
vehicle tow post hoist launch installation
มุมมอง 1379 หลายเดือนก่อน
vehicle tow post hoist launch installation
Dashboard indicators and warnings light
มุมมอง 1209 หลายเดือนก่อน
Dashboard indicators and warnings light
Kick spring repair
มุมมอง 19810 หลายเดือนก่อน
Kick spring repair
Damper pulley
มุมมอง 15910 หลายเดือนก่อน
Damper pulley
Motorcycle engine oil change
มุมมอง 13210 หลายเดือนก่อน
Motorcycle engine oil change
Fuel gauge repair
มุมมอง 61411 หลายเดือนก่อน
Fuel gauge repair
Fuel tank repair
มุมมอง 8811 หลายเดือนก่อน
Fuel tank repair
power shuttle and side mirror button
มุมมอง 13611 หลายเดือนก่อน
power shuttle and side mirror button
Child safety lock
มุมมอง 8811 หลายเดือนก่อน
Child safety lock
grass cutting electric system repair
มุมมอง 124ปีที่แล้ว
grass cutting electric system repair
grass cutting carburetor repair
มุมมอง 81ปีที่แล้ว
grass cutting carburetor repair
Smart key not found
มุมมอง 159ปีที่แล้ว
Smart key not found
grass cutting Clutch Repair
มุมมอง 103ปีที่แล้ว
grass cutting Clutch Repair
Lathe machine
มุมมอง 1.5Kปีที่แล้ว
Lathe machine
K 75 gear box (sliding mesh gearbox) 03
มุมมอง 2.5Kปีที่แล้ว
K 75 gear box (sliding mesh gearbox) 03
K 75 gear box (sliding mesh gearbox) 02
มุมมอง 6Kปีที่แล้ว
K 75 gear box (sliding mesh gearbox) 02
Water was pumped from the weeding machine
มุมมอง 213ปีที่แล้ว
Water was pumped from the weeding machine

ความคิดเห็น

  • @supunchamaramadhuranga-in2dn
    @supunchamaramadhuranga-in2dn วันที่ผ่านมา

    Supiri

  • @supunchamaramadhuranga-in2dn
    @supunchamaramadhuranga-in2dn วันที่ผ่านมา

    Supiriii

  • @madushansanjaya2860
    @madushansanjaya2860 วันที่ผ่านมา

    අයියේ එංජින් නොක් එක කිව්වේ මොකක්ද ?

    • @autoengineer4176
      @autoengineer4176 วันที่ผ่านมา

      Engine එකේ පිස්ටන් එක TDC වලට කලින් පත්තු වීම

    • @madushansanjaya2860
      @madushansanjaya2860 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .👍👍💗💗💗

  • @JanithPrasad-y3z
    @JanithPrasad-y3z วันที่ผ่านมา

    මගේ alto කාර් එකත් උදේට ස්ටාට් කරන්න බැහැ.තල්ලු කරත් ස්ටාට් වෙන්නේ නැහැ.බැටරි,ස්පාර්ක් ප්ලග් මාරු කරා.මුල ටිකේ හරි ගියා.දැන් ආයිමත් ⁣ලෙඩේ ඇවිත්.

    • @autoengineer4176
      @autoengineer4176 วันที่ผ่านมา

      Ecm ekak thiyena ekak da parana ekak da, engima hoda thathwe thiyeda

  • @madushansanjaya2860
    @madushansanjaya2860 2 วันที่ผ่านมา

    අයියේ කන්දක යද්දී ඕනම වාහනයක් ඇදගන්න බැරි වුණාට පස්සේ එංජින් එකෙන් ටක ටක ගාන ශබ්දයක් ඇහෙනවානේ . මම අහන්නේ අයියේ ඒ ශබ්දය ඇහෙන්නේ එංජින් එකේ මොන කොටසෙන්ද? රොඩ් එකෙන්ද නැත්තං crank shaft එකෙන්ද? මම මේ ප්‍රශ්නය කලින් අයියගෙන් ඇහුවා .මට අයියා දීපු උත්තරය පැහැදිලි වුනේ නෑ . ඒකෙන් ඇහුවේ.

    • @autoengineer4176
      @autoengineer4176 2 วันที่ผ่านมา

      ඒ එන්ජිම නවතින්න ආයේ දිගටම වැඩ කරන්න යන අවස්ථාවේ ඇති වෙන එන්ජින් නොක්‌ එක. ඊට අමතරව රෝඩ් වල ප්ලේ එහෙම තියේනම් ඒ ශබ්දත් එනවා.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 2 วันที่ผ่านมา

      Hri aiye thank you .👍👍❤❤💗💗💗💗​@@autoengineer4176

    • @madushansanjaya2860
      @madushansanjaya2860 2 วันที่ผ่านมา

      Hri aiye thank you .💕💕💕👍👍👍​@@autoengineer4176

    • @madushansanjaya2860
      @madushansanjaya2860 วันที่ผ่านมา

      එංජින් නොක් එක කිව්වේ මොකක්ද අයියේ .​@@autoengineer4176

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv9372 3 วันที่ผ่านมา

    Rk80 head repair video 1k oni. Valve guide Valve seat හයි කරන විදිහ

    • @autoengineer4176
      @autoengineer4176 2 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම දාන්නම්

    • @srilankanviewsslv9372
      @srilankanviewsslv9372 2 วันที่ผ่านมา

      @@autoengineer4176 තව ගවනර් එජස් කරන විදිහ,පොම්පය සෙට් කරනකොට අර තහඩු පතුරු තියන එක ගැන එහෙම 🙏

    • @autoengineer4176
      @autoengineer4176 2 วันที่ผ่านมา

      හදිස්සියක් නැති වැඩක් සෙට් වුනොත් දාන්නම්

  • @madushansanjaya2860
    @madushansanjaya2860 3 วันที่ผ่านมา

    අයියේ manual gear box එකක් තියෙන වාහනයක first gear එකට දමන්න ඕන නේ වාහනය ගමන් කිරීම සදහා. එතකොට auto gear වාහනයක ගමන ඇරබීමට drive mode එකට දමන්න ඕන නේ අයියේ . රෝද කරකවන්න ලොකු බලයක් දෙන්න ඕන නේ මුලින්ම. මැනුවල් එකේ නම් අපි first gear එකට දමනවනේ. එතකොට අර auto gear box වල drive mode එකට දැම්මට පස්සේ කොහොමද first gear එකට සම්බන්ධ වෙන්නේ . එතකොට රෝද කරකවන්න ලොකු බලයක් දෙන්නත් ඕන.කොහොමද දැන ගන්නේ ගියර් බොක්ස් එක ඒ අවස්ථාවෙදි first gear එකට සම්බන්ධ කරන්න ඕන කියලා .

    • @autoengineer4176
      @autoengineer4176 3 วันที่ผ่านมา

      ඉස්සර එවයි ඔයිල් පම්ප් එකක් මගින් දෙන ඔයිල් ප්‍රශර් එකෙන්. දැන්නම් ගියර් බොක්ස් කන්ට්‍රෝල් යුනිට් එකෙන්

    • @madushansanjaya2860
      @madushansanjaya2860 3 วันที่ผ่านมา

      Hri aiye thank you .👍👍👍👍👍​@@autoengineer4176

    • @madushansanjaya2860
      @madushansanjaya2860 3 วันที่ผ่านมา

      ​@@autoengineer4176hri aiye thank you .👍👍👍👍👍👍❤

  • @madushansanjaya2860
    @madushansanjaya2860 3 วันที่ผ่านมา

    අයියේ බයික් වල ඩබල් ප්ලග් තියෙන ඒවායේ ignition coil 2ක් තියෙනවනේ. එතකොට ඒ ප්ලග් 2ක මාරුවෙන් මාරුවටනේ පත්තු වෙන්නේ. දෙකම එක සැරේ පත්තු වෙන්නේ නෑනේ අයියේ . එතකොට සින්ගල් ප්ලග් තියෙන බයික් වලට වඩා ඩබල් ප්ලග් තියෙන බයික් වල වාසිය මොකක්ද අයියේ .

    • @autoengineer4176
      @autoengineer4176 3 วันที่ผ่านมา

      දෙකම එකම වෙලාවට තමයි පොඩි වෙනසයි තියෙන්නේ. නිෂ්පාදකයා කියන්නේ පුර්ණ දහනයකට ලගා කරන්න පුළුවන් කියලා.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 3 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .එතකොට අයියේ plug දෙකම පත්තු වෙන්නේ එකම වේලාවේ නේ.මාරුවෙන් මාරුවට නෙවේ නේ.

    • @autoengineer4176
      @autoengineer4176 3 วันที่ผ่านมา

      එකක් පත්තු වෙලා මොහොතකින්. ඒ කියන්නේ TDC වලදී කාල පරතර දෙකකදී ප්ලග් දෙකම පත්තු වෙනවා

    • @madushansanjaya2860
      @madushansanjaya2860 3 วันที่ผ่านมา

      ​Hri aiye thank you .👍👍👍👍💗💗💗@@autoengineer4176

    • @madushansanjaya2860
      @madushansanjaya2860 3 วันที่ผ่านมา

      ​@@autoengineer4176hri aiye thank you 👍👍👍👍💗💗.

  • @rathnasiriherath3432
    @rathnasiriherath3432 4 วันที่ผ่านมา

    Manual එවන්න

  • @madushansanjaya2860
    @madushansanjaya2860 4 วันที่ผ่านมา

    එතකොට අයියේ ලොකු වාහන වල එහෙම තත්ත්වය භයානකයි නේ. ඔය බස් ලොරි වල එහෙම බැටරියේ voltage එක වැඩියිනේ. එතකොට බස් වල එහෙම බොඩියේ උඩ තහඩුවේ එහෙමත් කරන්ට් එක තියෙනවා නේ.

    • @autoengineer4176
      @autoengineer4176 4 วันที่ผ่านมา

      නෑ වෝල්ට් 24 යි නේ

  • @madushansanjaya2860
    @madushansanjaya2860 5 วันที่ผ่านมา

    එතකොට අයියේ වාහනේ ගමන් කරද්දී අපි ලෝහ කොටසක් ඇල්ලුවට අපිට කරන්ට් එක වදින්නේ නෑනේ .ඇයි ඒ. බැටරියෙන් එන කරන්ට් එක සරල ධාරාවක් නිසාද.

    • @autoengineer4176
      @autoengineer4176 5 วันที่ผ่านมา

      12V වගේ පොඩි වෝල්ට්ටේජ් එකක් නේ එන්නේ

  • @madushansanjaya2860
    @madushansanjaya2860 5 วันที่ผ่านมา

    අයියේ වාහන වල චැසියට බැටරියේ රින අග්‍රය ground කරලානේ තියෙන්නේ .එතකොට චැසිය හරහා බොඩි එකට බැටරි කරන්ට් එක එනවද ? එතකොට බොඩිය ඇතුළත ගහලා තියෙන යකඩ කොටස් වලටත් එනවද කරන්ට් එක.

    • @autoengineer4176
      @autoengineer4176 5 วันที่ผ่านมา

      ඔව් වාහනේ සියලු ලෝහ කොටස් වල බැටරි ඍන තියෙනවා

    • @madushansanjaya2860
      @madushansanjaya2860 5 วันที่ผ่านมา

      ​@@autoengineer4176 එතකොට අයියේ වාහනේ ගමන් කරද්දී අපි ලෝහ කොටසක් ඇල්ලුවට අපිට කරන්ට් එක වදින්නේ නෑනේ .ඇයි ඒ.

    • @autoengineer4176
      @autoengineer4176 5 วันที่ผ่านมา

      AC current වලට වඩා DC current බයානකයි. නමුත් 12 V නේ වාහනේ විදුලිය.

  • @udaya-e1y
    @udaya-e1y 7 วันที่ผ่านมา

    Good Video❤

  • @SadewChamath-f5p
    @SadewChamath-f5p 7 วันที่ผ่านมา

    Thanx aiye danne nathi tikak igena gattha

  • @shanthaamarasuriya2781
    @shanthaamarasuriya2781 8 วันที่ผ่านมา

    ඔය ABL වාහනයක් නෙද

  • @hasnkasandaruwan2873
    @hasnkasandaruwan2873 8 วันที่ผ่านมา

    අයිාය නම්බරෙ ගන්න පුළුවං ද

    • @autoengineer4176
      @autoengineer4176 7 วันที่ผ่านมา

      Oyage number eka ewanna mama call ekak dennam

  • @PrabathLasantha
    @PrabathLasantha 8 วันที่ผ่านมา

    k7 ගියර් බොක්ස් එකේ ගියර් ලිවර් එක ගියර් බොක්ස් හයිවෙන තැනින් ගියර් ඔයිල් ලීක් වෙනවාට මොකද කරනනේ

    • @autoengineer4176
      @autoengineer4176 8 วันที่ผ่านมา

      ගියර් පෝක් කැපිලා නැත්නම් ඔරින් දාන්න

  • @madushansanjaya2860
    @madushansanjaya2860 8 วันที่ผ่านมา

    Aiye common rail disel system තියෙන වාහන වල හරි ටයිමින් එකට efi computer එකෙන්නේ injector එක open කරන්නේ. එහෙම open කරන්න efi computer එක මොන sensor එකෙන්ද signal එක ගන්නේ

    • @autoengineer4176
      @autoengineer4176 8 วันที่ผ่านมา

      එකකින් නෙවෙයි. TPS sensor eka, MAF sensor eka, Air flow sensor, වගේ හැම සෙන්සර් එකකම දත්ත අරන් වාහන නිෂ්පාදකයා ප්‍රෝග්‍රෑම් කල විදියට

    • @madushansanjaya2860
      @madushansanjaya2860 8 วันที่ผ่านมา

      Hri aiye thank you.💗💗💗💗

  • @deejkavish-dh5cp
    @deejkavish-dh5cp 10 วันที่ผ่านมา

    1 piston eka udata ena awasthawa danaganne kohomada sir?

    • @autoengineer4176
      @autoengineer4176 9 วันที่ผ่านมา

      spark plug eka hari, injector eka hari hit plug ekak hari galawala ethanin kurak dala thamai bala ganna wenne

  • @deejkavish-dh5cp
    @deejkavish-dh5cp 10 วันที่ผ่านมา

    supiri

  • @AmithChathuranga-sh4up
    @AmithChathuranga-sh4up 10 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් වටිනවා....❤❤❤❤

  • @deejkavish-dh5cp
    @deejkavish-dh5cp 10 วันที่ผ่านมา

    Sir, programming video series ekak gennako

    • @autoengineer4176
      @autoengineer4176 9 วันที่ผ่านมา

      ඉස්සරහට දාන්නම්

  • @madushansanjaya2860
    @madushansanjaya2860 10 วันที่ผ่านมา

    Aiye lory bus වල චැසියේ සිදුරු සිදුරු විදලා තියෙන්නේ මොකටද?

    • @autoengineer4176
      @autoengineer4176 10 วันที่ผ่านมา

      ඇබරුම් වලට ඔරොත්තු දෙන්න.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 10 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you.👍👍👍👍💗💗💗💗.

  • @madushansanjaya2860
    @madushansanjaya2860 11 วันที่ผ่านมา

    අයියේ බෙන්ලි bike එකේ තියෙන්නේ රොටරි ගියර් බොක්ස් එකක්නේ. 5 වෙනි ගියර් එකේ ගිහිල්ලා එකක් ඉස්සරහට දැම්මම නිවුට්ල් වෙනවානේ. අනිත් බයික් වල තියෙන ගියර් බොක්ස් එකට වඩා මේ ගියර් බොක්ස් එකේ මොකක්ද ඇතුලෙන් කරලා තියෙන වෙනස. Dog clutch වල වෙනස් කමක් කරලා තියෙනවාද?

    • @autoengineer4176
      @autoengineer4176 10 วันที่ผ่านมา

      නෑ ගියර් සිලෙක්ටර් එක සීමාවක් නැතිව කරකැවෙනවා නේ

    • @madushansanjaya2860
      @madushansanjaya2860 10 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .💗💗💗💗

  • @madushansanjaya2860
    @madushansanjaya2860 11 วันที่ผ่านมา

    Aiye car වල lower arm එකෙන් මොකක්ද කෙරෙන කාර්යය.

    • @autoengineer4176
      @autoengineer4176 11 วันที่ผ่านมา

      th-cam.com/video/KLQ-SY5DgKU/w-d-xo.html&si=F03AR9fl3TPAdOcu

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka6696 12 วันที่ผ่านมา

    🥰🥰🥰😍😍😍super

  • @jananajayashanka4349
    @jananajayashanka4349 13 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා විඩියෝ එකක්

  • @c.ekanayake8876
    @c.ekanayake8876 13 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @anushkasandakalum6246
    @anushkasandakalum6246 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @sharithchathuranga5341
    @sharithchathuranga5341 13 วันที่ผ่านมา

    ❤❤❤😊

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 13 วันที่ผ่านมา

    🚕🚗🚜🚛🚚🚗🚩🚩🚩

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 13 วันที่ผ่านมา

    ❤❤❤🥰

  • @madushansanjaya2860
    @madushansanjaya2860 13 วันที่ผ่านมา

    Aiye ගොඩක් වීල් ඉස්සරහට පැදන් යන විට රිවස් ලයිට් එක පත්තු වෙනවානේ. රිවස් එකට දමලා නැති වේලාවට . සෝට් වීමක් නිසාද එහෙම වෙන්නේ .

    • @autoengineer4176
      @autoengineer4176 13 วันที่ผ่านมา

      රිවස් ස්විච් එක හරියට වැඩ නොකලාම හෝ හරියට රිවස් හැඩලය පහලට නොකලම

    • @madushansanjaya2860
      @madushansanjaya2860 13 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you ❤❤❤❤👍👍👍

  • @rashi4438
    @rashi4438 15 วันที่ผ่านมา

    කොහෙද ඔයා ඇවිත් ඉගෙන ගන්න බැරිද

  • @madushansanjaya2860
    @madushansanjaya2860 17 วันที่ผ่านมา

    Aiye අපේ ගෙදර වතුර මෝටරය දැම්මම වෙනදාට වඩා මෝටරයේ ශබ්දය වැඩි. ඉස්සර ඔච්චර ශබ්දයක් තිබුනේ නෑ. මොකක්ද අයියේ හේතුව

    • @autoengineer4176
      @autoengineer4176 17 วันที่ผ่านมา

      රේසර් ගිහින්

    • @madushansanjaya2860
      @madushansanjaya2860 17 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍❤❤❤

  • @madushansanjaya2860
    @madushansanjaya2860 18 วันที่ผ่านมา

    Aiye oya clutch plate වල spring නෑනේ . ඒ වුණාට ඒ spring වලින්නේ අපි clutch දෙන කොට එන ගැස්සීම අවශෝෂණය කර ගන්නේ. එතකොට කොහොමද ඒ ගැස්සීම අවශෝෂණය කර ගන්නේ ඔය clutch වල

    • @autoengineer4176
      @autoengineer4176 18 วันที่ผ่านมา

      ඔව් ඒ ගැටලුව තියෙනවා. මේවා පරණ ටැක්ටර් නේ

    • @madushansanjaya2860
      @madushansanjaya2860 18 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you

  • @madushansanjaya2860
    @madushansanjaya2860 18 วันที่ผ่านมา

    Aiye ඔය tractor යේ clutch plate 2ක් තියෙන නිසා pressure plate 2ක් තියෙනවානේ. 2 වෙනි pressure plate එක පේන්නේ නෑනේ .කොහොමද pressure plate 2 ක් තියෙන්නේ එකට.

    • @autoengineer4176
      @autoengineer4176 18 วันที่ผ่านมา

      මම ගලවන වෙලාවක වීඩියෝ එකක් දාන්නම්

    • @madushansanjaya2860
      @madushansanjaya2860 18 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye බුදුසරණයි

  • @madushansanjaya2860
    @madushansanjaya2860 20 วันที่ผ่านมา

    Aiye leyland, tata bus වල compressor එක වීල් එක සම්බන්ධ කරලා තියෙන්නේ injector pump එකේ වීල් එකටද නැත්තන් engine එකේ crank එකේ ඉඳලා එන වීල් එකකටද සම්බන්ධ කරලා තියෙන්නේ.

    • @autoengineer4176
      @autoengineer4176 20 วันที่ผ่านมา

      මට මතක විදියට අයිඩ්ල් විල් එකකට

    • @madushansanjaya2860
      @madushansanjaya2860 20 วันที่ผ่านมา

      @@autoengineer4176 අයිඩ්ල් වීල් කියන්නේ මොකක්ද ?

  • @madushansanjaya2860
    @madushansanjaya2860 21 วันที่ผ่านมา

    Aiye එතකොට disel පිච්චීමට air filter එකෙන් තියෙන බලපෑම මොකක්ද ?

    • @autoengineer4176
      @autoengineer4176 20 วันที่ผ่านมา

      Air එක නැතිව පුර්ණ දහනයක් සිදු වෙන්නේ නෑනේ

    • @madushansanjaya2860
      @madushansanjaya2860 20 วันที่ผ่านมา

      Hri aiye thank you .​@@autoengineer4176

    • @madushansanjaya2860
      @madushansanjaya2860 20 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .💗💗💗💗💗👍👍👍👍👍👍.

  • @madushansanjaya2860
    @madushansanjaya2860 21 วันที่ผ่านมา

    aiye ඒ වාහනේ අර ගෙන තියෙන්නේ 2015 අවුරුද්දේ. බොහෝ දුරට එන්ජිම ගෙවිලා ඇත්තේ අයියේ .වාහනේ අදිනවා අඩුයි කියලා කිවුවා . එතකොට අයියේ එන්ජිම ගෙව්නන් පස්සේ තෙල් පිච්චෙන්නේ වැඩියෙන් බෝරෙක ඇතුළට වාතය වැඩිපුර ඇදලා ගන්න නිසාද ? නැත්තං එන්ජිම ගෙව්නන් පස්සේ තෙල් පිච්චෙන්නේ වෙනත් හේතු තියෙනවාද අයියේ .

    • @autoengineer4176
      @autoengineer4176 20 วันที่ผ่านมา

      කම්පෙෂර් ලික් නිසා ශක්තිය අපතේ යනවා. ඒ වගේම සාපේක්ෂව පුර්ණ දහනයක් ඇති කර ගන්න අපහසු වෙනවා.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 20 วันที่ผ่านมา

      ​@@autoengineer4176hri aiye thank you.👍👍👍👍💗💗💗❤

  • @madushansanjaya2860
    @madushansanjaya2860 21 วันที่ผ่านมา

    Aiye ඩීමෝ බට්ටා EX2 ගියර් 5 හේ වාහනයක් තියෙනවා මගේ යාලුවෙක් ළඟ. ඒ වාහනය ගෙනාපු කාලේ තෙල් වැඩ කලා ඩීසල් ලීටරයකින් 25 km ක් විතර. දැන් වැඩ කරන්නේ ඩීසල් ලීටරයකින් 21km ක් 22km ක් වගේ. මොකක්ද අයියේ එහෙම වෙන්න හේතුව injector pump එකේ දෝෂයක්ද ?

    • @autoengineer4176
      @autoengineer4176 21 วันที่ผ่านมา

      එන්ජිම ගෙවිලා නැත්නම් ඉන්ජෙක්ටර් වගේම ඉන්ජෙක්ටර් පම්ප් එක වෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලම බලන්න බ්රේක් හිර වීම් එහෙම තියේද කියලා ඒ වගේම එයාර් පිල්ටර්, ටයර් එහෙමත් බලන්න.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 21 วันที่ผ่านมา

      @@autoengineer4176 aiye ඒ වාහනේ අර ගෙන තියෙන්නේ 2015 අවුරුද්දේ. බොහෝ දුරට එන්ජිම ගෙවිලා ඇත්තේ අයියේ .වාහනේ අදිනවා අඩුයි කියලා කිවුවා . එතකොට අයියේ එන්ජිම ගෙව්නන් පස්සේ තෙල් පිච්චෙන්නේ වැඩියෙන් බෝරෙක ඇතුළට වාතය වැඩිපුර ඇදලා ගන්න නිසාද ? නැත්තං එන්ජිම ගෙව්නන් පස්සේ තෙල් පිච්චෙන්නේ වෙනත් හේතු තියෙනවාද අයියේ .

  • @madushansanjaya2860
    @madushansanjaya2860 23 วันที่ผ่านมา

    අයියේ වාහන වල එංජිම හිරවෙනවා කියන්නේ පිස්ටන් සහ රොඩ් චලනය නොවීමද?

    • @autoengineer4176
      @autoengineer4176 21 วันที่ผ่านมา

      ඔව් පිස්ටනය බෝර් එකේ හිර වීම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ වැල් නිසා රෝඩ් නිසා ටයිමින් බෙල්ට් නිසා එහෙමත් හිර වෙනවා

    • @madushansanjaya2860
      @madushansanjaya2860 21 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍.

  • @anthonipramuditha
    @anthonipramuditha 23 วันที่ผ่านมา

    MOKAKDA W SMART KEY SAH W/O SMART KEY VENASA

    • @autoengineer4176
      @autoengineer4176 21 วันที่ผ่านมา

      Smart key eka wahane athule thibunama start button eka use karana eka saha parana immobilizer system eka

  • @madushansanjaya2860
    @madushansanjaya2860 24 วันที่ผ่านมา

    අයියේ mahaindra bolero වාහනයේ ගහලා තියෙනවා Di turbo කියලා .Di turbo කියන්නේ මොකක්ද ?

    • @autoengineer4176
      @autoengineer4176 24 วันที่ผ่านมา

      direct injection සහ turbo තියෙනවා කියන එක.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 24 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍👍❤❤❤❤❤

  • @madushansanjaya2860
    @madushansanjaya2860 25 วันที่ผ่านมา

    Aiye වාහනවල ignition switch එකේ acc කියලා ගහලා තියෙන්නේ මොකක්ද?

    • @autoengineer4176
      @autoengineer4176 25 วันที่ผ่านมา

      accessories වැඩ කරනවා කියන එක.

    • @madushansanjaya2860
      @madushansanjaya2860 24 วันที่ผ่านมา

      ​@@autoengineer4176accessories වැඩ කරනවා කියන්නේ මොකක්ද අයියේ .

    • @autoengineer4176
      @autoengineer4176 24 วันที่ผ่านมา

      වාහනේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් පරිපථ ඔන් වෙනවා යතුර ACC වලට දැම්මම

    • @madushansanjaya2860
      @madushansanjaya2860 24 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .👍👍👍👍👍❤❤❤❤

  • @RenukaMadumali-nz8po
    @RenukaMadumali-nz8po 25 วันที่ผ่านมา

    Super y

  • @RenukaMadumali-nz8po
    @RenukaMadumali-nz8po 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @geethanjanashasith6652
    @geethanjanashasith6652 27 วันที่ผ่านมา

    Spiri bro

  • @madushansanjaya2860
    @madushansanjaya2860 28 วันที่ผ่านมา

    Aiye ath ට්‍රැක්ටරය ගමන් කරන විට ඉස්සරහ රෝද දෙක කැරකෙන්නේ ඇදයටනේ. (අර සමහරක් පුට් බයිසිකල් රෝද බකල් ගහ ගහ කැරකෙන්නේ ) අන්න ඒ වගේ තමයි ට්‍රැක්ටරයේ රෝද කැරකෙන්නේ . මොකක්ද aiye හේතුව

    • @autoengineer4176
      @autoengineer4176 28 วันที่ผ่านมา

      ඇක්සල් කැපිලා, ඊට පස්සේ පුරවලා හරි පට්ටම් ගහලා හරි

    • @madushansanjaya2860
      @madushansanjaya2860 28 วันที่ผ่านมา

      @@autoengineer4176 hri aiye thank you .❤❤👍👍

  • @PrasadBandara-j8k
    @PrasadBandara-j8k หลายเดือนก่อน

    කුබෝටා k7 ගියර් බොක්ස් එකක් හදනවා පෙන්නන්නකෝ

    • @autoengineer4176
      @autoengineer4176 หลายเดือนก่อน

      සෙට් වුණාම වීඩියෝ එකක් දාන්නම් කලාතුරකින් තමයි සෙට් වෙන්නේ