autoengineer ඔටෝ ඉංජිනිය
autoengineer ඔටෝ ඉංජිනිය
  • 83
  • 138 583
break pad change
බ්‍රේක් පෑඩ් අලුතින් යොදා ගන්නා ආකාරය පිළිබද මෙහිදී සාකච්චා කරනු ලබයි.
มุมมอง: 143

วีดีโอ

Clutch washer replacement 02
มุมมอง 11421 วันที่ผ่านมา
ක්ලච් ඔෂර් දැමීම පිළිබද 2 වන වීඩියෝ එක මෙන්ම අවසාන වීඩියෝ එක මෙය වේ දිගටම චැනල් එක එක්ක රැදිලා ඉන්න පළමු කොටස th-cam.com/video/O9_Pnb7iOp4/w-d-xo.html
Clutch washer replacement 01
มุมมอง 178หลายเดือนก่อน
මෝටර් රථයක ක්ලච් ඕෂර් දැමීම පිළිබද මෙම වීඩියෝවේදී කථා කරනු ලැබේ. වීඩියෝ කොටස් දෙකකින් යුක්ත අතර මේ එහි පළමුවන කොටසයි.
Lead acid battery
มุมมอง 182หลายเดือนก่อน
ලෙඩ් ඇසිට් බැටරි ගැන මුල ඉදන් අවසානය දක්වා පැහැදිලිව තියරිය සහ ප්‍රයෝගිකව මෙහිදී කථා කරනු ලබයි.
Wiper blades
มุมมอง 1232 หลายเดือนก่อน
Wiper blades
bola joint repair
มุมมอง 2202 หลายเดือนก่อน
මෙම වීඩියෝවේදී නිසාන් කැබ් රථයක අපර් ආම් සහ ලොවර් ආම් ගලවා බොල ජොයින්ට් අලුතින් යොදන ආකාරය පිළිබදව අධ්‍යනය කරනු ලැබේ.
MF 240 / TAFE gear box and clutch repair 02
มุมมอง 2504 หลายเดือนก่อน
MF 240 ටැක්ටර් එකක ඇති ඩුවෙල් ක්ලච් එක සහ ගියර් බොක්ස් එක අලුත් වැඩියා කරන ආකාරය මෙම වීඩියෝවේදී කතා කරනු ලබයි. මෙම වීඩියෝව දෙවන කොටස වන අතර පහල ලින්ක් එකෙන් පළමු වීඩියෝව නරබන්න th-cam.com/video/JxIHxYiu8Ms/w-d-xo.html
MF 240 / TAFE gear box and clutch repair 01
มุมมอง 7094 หลายเดือนก่อน
MF 240 ටැක්ටර් එකක ඇති ඩුවෙල් ක්ලච් එක සහ ගියර් බොක්ස් එක අලුත් වැඩියා කරන ආකාරය මෙම වීඩියෝවේදී කතා කරනු ලබයි. මෙය පළමු කොටස වන අතර දෙවන කොටසට පහත ලින්ක් එකෙන් පිවිසිය හැක. th-cam.com/video/aZPy3OC4nps/w-d-xo.html
starter motor bypass
มุมมอง 3446 หลายเดือนก่อน
මෝටර් රථයක හෝ යන්ත්‍රයක පන ගැන්නුම් මෝටරය අක්‍රිය අවස්ථාවක මෙනුවල් මෝටරය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මෙහිදී කතා කරනු ලබයි.
motorcycle gear pedal
มุมมอง 2027 หลายเดือนก่อน
motorcycle gear pedal
Diesel fuel line blocked
มุมมอง 5997 หลายเดือนก่อน
ඉන්ලයින් ඉන්දන පොම්පක් සහිත එන්ජිමක් ඉන්දන පද්ධතියේ අවහිරතාවයක් නිසා එය ක්‍රියා විරහිත වුවොත්, නිවැරදි කර ගන්නා ආකාරය පිළිබද මෙහිදී සාකච්චා කරනු ලබයි.
Timing belt replacement
มุมมอง 2248 หลายเดือนก่อน
Timing belt replacement
grass cutting Engine Repair 03
มุมมอง 1948 หลายเดือนก่อน
grass cutting Engine Repair 03
grass cutting Engine Repair 02
มุมมอง 1378 หลายเดือนก่อน
grass cutting Engine Repair 02
grass cutting Engine Repair 01
มุมมอง 2089 หลายเดือนก่อน
grass cutting Engine Repair 01
pilot bearing remove පයිලට් බෙයාරීම ගැලවීම
มุมมอง 1789 หลายเดือนก่อน
pilot bearing remove පයිලට් බෙයාරීම ගැලවීම
Tool's box
มุมมอง 8310 หลายเดือนก่อน
Tool's box
piston and connecting rod (RK 80 engine)
มุมมอง 34611 หลายเดือนก่อน
piston and connecting rod (RK 80 engine)
vehicle tow post hoist launch installation
มุมมอง 15111 หลายเดือนก่อน
vehicle tow post hoist launch installation
Dashboard indicators and warnings light
มุมมอง 135ปีที่แล้ว
Dashboard indicators and warnings light
Kick spring repair
มุมมอง 216ปีที่แล้ว
Kick spring repair
Damper pulley
มุมมอง 170ปีที่แล้ว
Damper pulley
Motorcycle engine oil change
มุมมอง 144ปีที่แล้ว
Motorcycle engine oil change
Fuel gauge repair
มุมมอง 731ปีที่แล้ว
Fuel gauge repair
Fuel tank repair
มุมมอง 99ปีที่แล้ว
Fuel tank repair
power shuttle and side mirror button
มุมมอง 145ปีที่แล้ว
power shuttle and side mirror button
Child safety lock
มุมมอง 101ปีที่แล้ว
Child safety lock
grass cutting electric system repair
มุมมอง 128ปีที่แล้ว
grass cutting electric system repair
grass cutting carburetor repair
มุมมอง 86ปีที่แล้ว
grass cutting carburetor repair
Smart key not found
มุมมอง 162ปีที่แล้ว
Smart key not found

ความคิดเห็น

  • @ThilinaMadushantha-r9m
    @ThilinaMadushantha-r9m 2 วันที่ผ่านมา

    අලුතෙන් ගත්ත හිටර්පලග් මැද ඉදන් තමයි රත් වෙන්නෙ.. එක ප්‍රශ්නයක් ද?

    • @autoengineer4176
      @autoengineer4176 2 วันที่ผ่านมา

      තියරියට එහෙම වුනාට තත්පර 10 ක්‌ වගේ ඇතුලත හොදට රතුපාට වෙන්න හිට් වෙනවනම් අවුලක් නෑ

  • @madushansanjaya2860
    @madushansanjaya2860 3 วันที่ผ่านมา

    එතකොට අයියේ මොකක්ද ඔය වාහන හීට් කරන වේලාවට(හීට් ප්ලග් වලට කරන්ට් එක සපයලා ඉවර වෙනකන්ම)එලාම් එකක් වදිවනේ. කොහොමද ඒ ශබ්දයක් ඇහෙන්නේ නලාවක් වගේ උපකරණයක් තියෙනවද ඩෑස් බෝඩ් එක ළඟ .

    • @autoengineer4176
      @autoengineer4176 3 วันที่ผ่านมา

      Timer eken thamai. Eke athule thiyenawa piezo speaker ekak

    • @madushansanjaya2860
      @madushansanjaya2860 3 วันที่ผ่านมา

      Hri aiye thank you 👍👍👍👍💗💗💗 ​@@autoengineer4176

  • @madushansanjaya2860
    @madushansanjaya2860 4 วันที่ผ่านมา

    1.අයියේ ඩීමෝ බට්ටා වාහනය හීට් කරලනේ ස්ටාට් කරන්නේ. එතකොට අයියේ හීට් ප්ලග් මගින් දහන කුටීරය රත් කරලා ඉවර වෙනකන් එලාම් එකක් වගේ එකක් වදිනවනේ. එතකොට අයියේ කොහොමද දැන ගන්නේ දහන කුටීරය රත් වෙලා ඉවරයි දැන් එලාම් එක off කරන්න කියලා මොකෙන්ද සිග්නල් එක ගන්නේ අයියේ. 2. එතකොට අයියේ මොකක්ද ඔය එලාම් එක කියලා වදින්නේ. කොහොමද ඔය ශබ්දයක් ඇහෙන්නේ නලාවක් වගේ උපකරණයක් තියෙනවද ඩෑස් බෝඩ් එක ළඟ .

    • @autoengineer4176
      @autoengineer4176 3 วันที่ผ่านมา

      Timer ටයිමර් එකක් තියෙන්නේ ඒ ටයිමර් එක තියපු වෙලාව වෙනකන් හිට් ප්ලග් වලට සප්ලයි දෙනවා

  • @madushansanjaya2860
    @madushansanjaya2860 6 วันที่ผ่านมา

    කනෙක්ටින් රොඩ් එක කොට වුනන් ටෝක් එක වැඩි වෙන්න හේතුව මොකක්ද අයියේ.

    • @autoengineer4176
      @autoengineer4176 4 วันที่ผ่านมา

      එක පැහැදිලි කරලා මම පුළුවන් වුනොත් වීඩියෝ එකක් දාන්නම්

  • @madushansanjaya2860
    @madushansanjaya2860 7 วันที่ผ่านมา

    අයියේ TATA මාකෝපෝලෝ ,Tata star bus හොඳට කදු අදිනවානේ Leyland bus එකට වඩා. නමුත් අයියේ Tata බස් වලට වඩා Leyland viking bus එකේ එංජින් ධාරිතාවය වැඩී. ඇයි අයියේ එංජින් ධාරිතාවය වැඩි වෙලත් tata bus එකට වඩා leyland bus එකට කදු අදින්න අමාරු.

    • @autoengineer4176
      @autoengineer4176 7 วันที่ผ่านมา

      ටටා බස් එකේ කනෙකටින් රෝඩ් එක කොටයි නේ ටෝක් එක වැඩි

    • @madushansanjaya2860
      @madushansanjaya2860 7 วันที่ผ่านมา

      ​Hri aiye thank you​@@autoengineer4176

  • @gayandissanayake5556
    @gayandissanayake5556 7 วันที่ผ่านมา

    ❤❤❤ පොඩ්ඩක් ඇහෙනවා මදි..🎉🎉🎉

    • @autoengineer4176
      @autoengineer4176 7 วันที่ผ่านมา

      Thanks ❤️❤️❤️ ඊලග එකේදී හදන්නම් ❤️❤️❤️

  • @darshanameegallage3494
    @darshanameegallage3494 10 วันที่ผ่านมา

    Thank you

  • @Pushpalatha-dd3nb
    @Pushpalatha-dd3nb 10 วันที่ผ่านมา

    super

  • @Pushpalatha-dd3nb
    @Pushpalatha-dd3nb 10 วันที่ผ่านมา

    very valuable video

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka6696 10 วันที่ผ่านมา

    Rat art 😂

  • @Pushpalatha-dd3nb
    @Pushpalatha-dd3nb 10 วันที่ผ่านมา

    😃😃🥰🥰🥰🥰 thanks

  • @Pushpalatha-dd3nb
    @Pushpalatha-dd3nb 10 วันที่ผ่านมา

    art .................

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 10 วันที่ผ่านมา

    😮😮😮

  • @Ruwan_Rasanjana
    @Ruwan_Rasanjana 10 วันที่ผ่านมา

    😮😮😮😮😮😮

  • @jananajayashanka4349
    @jananajayashanka4349 11 วันที่ผ่านมา

    හොඳට පැහැදිලි කරනව

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 11 วันที่ผ่านมา

    Very valuable video ⚒️🛠️⚙️🚗🛻🚜🚩

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 11 วันที่ผ่านมา

    🥰🥰🥰

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @udaya-e1y
    @udaya-e1y 11 วันที่ผ่านมา

    😮😮😮

  • @thusarahg
    @thusarahg 11 วันที่ผ่านมา

    me wage pryogika video danna

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka6696 11 วันที่ผ่านมา

    දිගටම වීඩියෝ දාන්න

  • @thusarahg
    @thusarahg 11 วันที่ผ่านมา

    godak watina videio ekak.

  • @madushansanjaya2860
    @madushansanjaya2860 11 วันที่ผ่านมา

    එතකොට අයියේ Y බාර් එක චැසියටම සම්බන්ධ කොටසක් නේද?

    • @autoengineer4176
      @autoengineer4176 11 วันที่ผ่านมา

      ඔව් සමහර වාහන තියෙනවා චැසි නැති. Isuzu fargo van එක වගේ ඒවා. ඒවායේ බෝඩියෙන්ම තමයි චැසියත් ඕකත් ඒ වගේ නේද

    • @madushansanjaya2860
      @madushansanjaya2860 11 วันที่ผ่านมา

      Hri aiye thank you .👍👍👍👍❤❤ ​@@autoengineer4176

  • @madushansanjaya2860
    @madushansanjaya2860 12 วันที่ผ่านมา

    අයියේ වීල් එකේ චැසිය කියන්නේ වයි බාරෙකටනේ.

    • @autoengineer4176
      @autoengineer4176 11 วันที่ผ่านมา

      Y බාර් එක කොටසක් විතරයි නේද

  • @NimashaLakshani-zq9nc
    @NimashaLakshani-zq9nc 12 วันที่ผ่านมา

    Mata noml vidio eka oni aiye

    • @autoengineer4176
      @autoengineer4176 11 วันที่ผ่านมา

      දාන්නම්, ගැටළුව තියෙන්නේ කාලය ගොඩක් වැඩි වේවි

  • @udaya-e1y
    @udaya-e1y 13 วันที่ผ่านมา

    😮😮

  • @anushkasandakalum6246
    @anushkasandakalum6246 14 วันที่ผ่านมา

    🎉❤🎉

  • @Pushpalatha-dd3nb
    @Pushpalatha-dd3nb 14 วันที่ผ่านมา

    next video please

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 14 วันที่ผ่านมา

    Wow.......❤️🥰

  • @Pushpalatha-dd3nb
    @Pushpalatha-dd3nb 14 วันที่ผ่านมา

    😍😍😍😍

  • @Pushpalatha-dd3nb
    @Pushpalatha-dd3nb 14 วันที่ผ่านมา

    nice

  • @dilhanmadusanka6696
    @dilhanmadusanka6696 14 วันที่ผ่านมา

    super

  • @DineshChamara-j1c
    @DineshChamara-j1c 16 วันที่ผ่านมา

    Gear Box එකට වතුර ගියාම පරන ඹයිල් ඉවත් වීමට කර දවසක් තියලා අලුතෙන් ඔයිල් දාන එක හරිද . නැත්නම් අලුත් ඔයිල් දාන්න කලින් Disel වලින් Gear Box එක හේදුවාට කමක් නැත්ද ?

    • @autoengineer4176
      @autoengineer4176 16 วันที่ผ่านมา

      ඩිසල් වලින් සේදුවාම ඔයිල් සිල් වලට බලපෑමක් වෙන්න පුළුවන්. හදිස්සියෙන් හරි සෝදන්නම ඕනිනම් ඉක්මනින් නැවත ඔයිල් දාන්න. සාමාන්‍යයෙන් එහෙම සේදීමක් අවශ්‍ය නෑ හොදට ඔයිල් බේරෙන්න ඇරලා අලුත් ඒවා දාන්න.

  • @l.sanjeewa7873
    @l.sanjeewa7873 17 วันที่ผ่านมา

    ❤️❤️

  • @l.sanjeewa7873
    @l.sanjeewa7873 17 วันที่ผ่านมา

    ❤️❤️

  • @SurprisedChihuahua-cg5yo
    @SurprisedChihuahua-cg5yo 17 วันที่ผ่านมา

    අයියේ ඔයාගේ නම්බර් එක දෙන්නකෝ

  • @l.sanjeewa7873
    @l.sanjeewa7873 17 วันที่ผ่านมา

    vedeoo oni

  • @l.sanjeewa7873
    @l.sanjeewa7873 17 วันที่ผ่านมา

    දිගටම Elecric dann ,bs

  • @l.sanjeewa7873
    @l.sanjeewa7873 17 วันที่ผ่านมา

    මුදලට වටින video එකක්..අනෙ දිගටම කරන්න. bss❤️❤️❤️

  • @Shakila-s8k
    @Shakila-s8k 18 วันที่ผ่านมา

    digatama video danna.

  • @Shakila-s8k
    @Shakila-s8k 18 วันที่ผ่านมา

    ikmanin deweni video eka danna

  • @Shakila-s8k
    @Shakila-s8k 18 วันที่ผ่านมา

    Digatama video danna

    • @autoengineer4176
      @autoengineer4176 18 วันที่ผ่านมา

      අනිවාරෙන්ම

  • @thusarahg
    @thusarahg 18 วันที่ผ่านมา

    mekath godak watina video ekak

  • @thusarahg
    @thusarahg 19 วันที่ผ่านมา

    digatama videos danna. cutch plate ganath oni

  • @madushansanjaya2860
    @madushansanjaya2860 22 วันที่ผ่านมา

    අයියේ brake liner ගෙවෙන කොට කුඩා ප්‍රමාණයක් කොහෙන්ද අඩුවෙන්නේ . එතකොට කොතනින්ද ලීක් එක තියෙන්නේ .

    • @autoengineer4176
      @autoengineer4176 21 วันที่ผ่านมา

      ලීක් එකක් නෙවෙයි. සිලින්ඩරෙන් පිස්ටන් එක එලියට එන ප්‍රමාණයට ඔයිල් සිලින්ඩරේ පිරෙනවා

    • @madushansanjaya2860
      @madushansanjaya2860 21 วันที่ผ่านมา

      Hri aiye thank you .💗💗💗💗💗​@@autoengineer4176

  • @madushansanjaya2860
    @madushansanjaya2860 22 วันที่ผ่านมา

    අයියේ threewheel එකේ brake oil අඩුවෙනවා. brake master pump එකෙත් අවුලක් නෑ . ඩ්‍රම් එකට ඇතුළත තියෙන brake පොම්‍පත් අවුලක් නෑ.බේක් වොශර් එහෙමත් අවුලක් නෑ අයියේ .මොකක්ද අයියේ brake oil අඩුවෙන්න හේතුව

    • @autoengineer4176
      @autoengineer4176 22 วันที่ผ่านมา

      ඉතා කුඩා ප්‍රමාණයක් නම් අඩු වෙනවා ලයානර් ගෙවෙන කොට. ගොඩක් අඩු වෙනවනම් අනිවාර්යෙන්ම ලීක් එකක්. රෝධ තුනේම brake cylinder බලන්න. නැත්නම් master pump කලාතුරකින් රබර් හෝස් වලින් ලීක් වෙන්න පුළුවන්.

  • @udaya-e1y
    @udaya-e1y 22 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම ඉතාම හොඳයි

  • @udaya-e1y
    @udaya-e1y 22 วันที่ผ่านมา

  • @anushkasandakalum6246
    @anushkasandakalum6246 22 วันที่ผ่านมา

    🚕️❤🚕️

  • @rohithasisirakumara2871
    @rohithasisirakumara2871 23 วันที่ผ่านมา

    Godak hodatà pahadili kalaa