ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවගේ මිනිස්සු තමයි රටක පාලකයො වෙන්න ඔන නැතුව කයිවාරු කාරයො නෙවෙයිසුපිරි වීඩියෝ එක 😍👍
මේ වීඩියෝ එක නම් ගොඩක් ම වටිනව.කොරෝනා කාලේ කොච්චර නව නිපැයුම් ආව ද එ උනාට එ අයට මොකො උනෙ වැඩක් නෑ කතා කරල
th-cam.com/video/NWHbzau0c_I/w-d-xo.html
ඒ කොරෝනා කලේ නෙමෙයිනේ
Ithawatina videoek, bohomathma sthoothyi,idripathkireematacyodagath katahada ganath kiwayuthumaiObe hada hadawathata kathakarana,kawadina sithadagannasulu hadak,videowe athimahath wadagath karunu wagema a hadath videove watinakama wadikaranawa, oba kawudayi danaganna kamathiyiJayenvjayamaweva
🇱🇰😋
දැන්වත් මේ මූසල් සිස්ටම් එක වෙනස් කරමු.එකෙක්වත් දුප්පත් මිනිස්සු ගැන හැගීමක් පල් හොරුනට නැති පක්කුන්ට ජන්දෙ දෙන්න එපා.
කොමිස් නැති නිසා නිෂ්පාදනය කලේ නෑ.අවුරුදු 73 ම වුනේ ඕක.ඒ වගේ දේශපාලනය තුල වූ මේ වගේ දේවල් දිගටම දාන්න විශ්ම ලෝකය
J R - ලගේ පරපුරෙන් පැවත ආ මේ රත්තරන් මහත්තයා J R වෙනුවට 1977 ඉඳලා 1989 වෙනකල් මේ රටේ නායකයා උනාන්ම් අර J R කිව්වා වගේ ලංකාවත් තවත් සිංගප්පූරුවක් කරන්න තිබුනා. අනේ අපේ අවාසනාවක මහත.
ලෝකේ මුල්ම අත් ටැට්ටරය අදටත් තියනව. ඔන කෙනෙකුට බලන්න පුලුවන්. අපේ ගමෙ කුරුනැගල පන්නල.
Photos තියෙනව නම් එවන්න
Photos inbox dannako
වටින සම්පත් ගොඩක් අපිට මගඇරුන ❤️
12 වසරෙ ඉංග්‍රීසි පොතෙන් විතරයි මං රේ විජේවර්ධනයන් ගැන අහල තිබ්බෙ.. 😊🔥❤️
අදටත් අපේ රටේ ඉන්න දක්ෂයොන්ට තැනක් නෑ .ආණ්ඩු පත්වෙනවා කිසිම දැක්මක් නෑ
ekanan aththa
අදටත් එසේම තමා මුන්ට ඕන කොමිස් ගන්න ඒ නිසා දේශීය නිශ්පාදනවලට තැන දෙන්නෙ නෑ
එතුමට ඔච්චර සම්බන්ධතා තිබිලත් ලංකාවෙන් උදව්වක් ගන්න බැරි තරමට ලංකාවෙ නිශ්පදන වලට ඔහොම තත්වයක් උනානම් , මේ රට මෙහෙම උන එක අහන්න දෙයක්ද?
නියමයි සහොදරයා ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🌟💚🤩❤🥰🥰🥰⭐⭐⭐🌟💚🤩❤❤
ලන්කාවෙන් පට්ට මොල කාරයො බිහිවෙනවා ඒත් මේ රටේ පාලනය කරන එවුන් නිසා ඒ මොල කාරයොන්ට තැනක් නැ ... ඉතින් ඒ මිනිස්සු තමන්ගෙ දැනුම වෙන රටවල් වලට විකුනනවා.. ඒ රටවල් ඉදිරියට යනවා අපෙ රට හැමදාම එකම තැන😴
ලාංකිකයන්ගෙ දැනුම පිටරටවලට විකුනනව නම් කමක් නෑ. ඒ දැනුමට අයිතිය සතපහක් නැතිව ඔවුන්ට අහිමි වෙනව ලාංකිකයො පේටන්ට් බලපත්‍ර ගන්න දන්නෙ නැතිනිසා! ආන්ඩුවල උදවු නෑ. විදේශිකයො ඒ ක්‍රමවේද දැකල අනුගමනය තරල ඒ නිෂ්පෙදන තමන්ට අයිති හැටියට පේටන්ට් අරගෙන මහාපරිමානයෙන් හදල ලෝක වෙලදපලට දාල ඒ අය ඒ රටවල් පෝසත් වෙනව. නව නිර්මාන කරන ලංකාවේ කාටවත් රජයේ උදවුවක් තැනක් නෑ! පාලකයො කොමිස් ලබාගන්න හැමදේම පිටරටවලින් රට නය කරලා ගෙන්වනව.
අණ්ඩුවල එක බල්ලෙක් වත් වැඩක් නැ වැඩක් ගන්න දන්නැ අපේ මිනිසුන් අපේ එවුන් වන්සය විතරයි කබල් ගාන්නේ ඇත්තටම
එකල ජිනසෙන වතුර මොටස් අයතනයෙ ඉතිහාසය ගැන ගෙන්න පුලුවන්ද
ඔවු ඒ වගෙම ඕදිරිස් පොල්ගාන මැසිම, කිඹුලා උදැල්ල සහ තවත් පැරනි නිපැයුම් වලට මොකද වුනේ?
@@sammurphy4122 quick
සෝමසිරි වී පාහින යන්ත්‍ර… Chinese ඒවට හැරෙන්නවත් බෑ….
මේ විදියට තෝමස් අල්වා එඩිසන් ලංකාවේ ඉපදුනා නම්,අපි තාම කලුවරේ..🤦♂️
👍👍👍
Sampoorna aththa . Dan nam kohethma baa . Than multhana labena ALLASA pilibandawai .Ratama andure saho !,,,,,,,
ඒකනේන්නම්
මේ වගේ පුද්ගලයෙක් හිටියද කියලාවත් මේ රටේ දැන් කතා වෙන්නේ නෑ.එක තමයි මේ රටට මෙහෙම උනේ
ඉතාමත් වැදගත් video එකක්.ස්තූතියි විශ්ම ලෝකය ❤
Hamadama ape rate omane😒ආදරෙයි විශ්ම ලෝකය ♥️♥️♥️♥️
බලන්න ඉතින් අපේ රටෙි දේ පිටරටින් සල්ලි දිලා ගෙන තත්වෙටම අද අපි දියුණු වෙලා.අපි නමි මිනිස්සු වෙන්න බැ..............
වෛද්‍ය රේවත විජේවර්ධන හෙවත් රේ විජේවර්ධන ❣️❤️.
Good night sahooo......stay safe....
@@darkvenom6618 ගුඩ් නයිට් බ්‍රෝ පරිස්සමෙන් ඉන්න
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
ගුඩ් නයිටි අයියේ
පරිස්සමෙන් ඉන්න
අත් ට්‍රැක්ටර් පදින උන් මේකට ලයික් එකක් දාන්න
අයියා ගේ voice එක තමයි මගේ choice එක. 👌💯🔥✌💫🔥
රටක් වටිනා මේවැනි බුද්ධිමත් මිනිස්සුන්ට හැමදාම වල කැපුවේ මේ රටේ දේශපාලුවන්.
එදා රටෙන් පිටට ගියපු දේවල් රටේ ප්‍රයෝජනයට ගත්ත නං අද ලංකාව ලෝක බලවත් රටවල් වලින් එකක්
👍👍♥️
⭐⭐⭐
ඔවු එදා අපට වඩා පහතින් හිටිය අද සුරපුරයක් වෙලා ඉන්න සිංගප්පූරුවටත් වඩා අපිට අද ඉහලින් ඉන්න තිබුනා. සිරිමාවොගෙ ස්වයං නිර්මාන නිපදවිම් දිගටම ගෙනිච්චනම්. කරදාසි,, සිමෙන්ති, සීනි, දැව, පිගන්, රෙදි, ධීවර, පෝර, වානේ සහ තව කී නොකී සංස්ථා ඉහල මට්ටමකින් බඩු නිපදවන තත්වය වැලැක්වුනේ අධූර දර්ශී පජලකයො නිසා. ඔක්නොම නිෂ්පාදන වහල ලංකාව අල්පෙනිත්තක්වත් හදන්නෙ නැතිව නයට හැමදේම පිටරටින් ගෙන්වන රටක් කෙරුවෙ ඊට පස්සෙ ආව පාලකයො පිටරට සමාගම් වලින් රට නය කරල උන් පුද්ගලිකව පෝසත් වුනා.
පාලකයෝන්ගේ දුර්වලකම් නෙවෙයි. උන්ගේ ඕන කමින් ලංකාවේ දේවල් නැති කරලා වහල්ලු බවට පත් කරේ.
අවජාතකයෝ රට පාලනය කරන තාක් මෙය සිදුවේවි . ඊටත් වඩා උන්,පාලකයෝ තෝරන තාක් ද මෙයම සිදුවේවි.
විශ්ම ලෝකය ට ආදරය කට්ටිය කෝ👍
😊Mama❤️
😊
රේ විජේවර්ධන අපේ හිටපු Chancellor කෙනෙක්❤️
අයියෝ ලංකාව ගැන කලකිරෙනවා(දේශපාලුවෝ තමයි මේ රට කැවෙ දේශපාලුවෝගෙන් තොර ලංකාවක් වේවා)
ගොඩක් වැදගත් නොදන්න හුගක් දේ විශ්ව ලෝකයෙන් අපි දැනගන්නව.හරිම ආකර්ශනීය කට හඩක්.ඉදිරියටත් මේ වගේ වැදගත් දේ ගෙන එන්න ඔබට ජය ( රටේ පාලකයො ගැනනම් කතා කරල වැඩක් නෑ සහෝ ඒකාලෙත් එකයි මේ කාලෙත් එකයි )
ලංකාවේ පාලකයො කවදාවත් මිනිස්සුට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ 😠
😊❤️Hadwathinma agaya Kala haki hakiya walin piruna daksha uthum minisek.👊👍🙏 jayawewa wishma lookaya budusaranai.☸️🙏
රේ විජේවර්ධන තරුන කාලෙ පට්ට ලස්සනයිනේ
එදත් දක්ශයෝ බිහි උනා අදත් බිහි වෙනවා හෙටත් බිහිවෙයි 😭නමුත් හැමදාම ලංකාවේ ඔය දේම වෙයි...මොනා කරන්න අපි අසරනයි ..
මේවා දකිද්දි පුදුමාකර දුකක් කාලකිරිමක් දැනෙන්නෙ 😔
නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️
කුහක පාලකයො ඉන්න අපේ වගේ රටවල මේ වගේ වටිනා මොළකාරයෝ කී දාහකගෙ සේවය රටට අහිමි වෙන්න ඇද්ද! වෙන මුකුත් ඕනෙ නෑ මේ වගේ මිනිස්සු ටික එකතු කරලා අවශ්‍ය පහසුකම් ටික දුන්නනම් ලංකාව ඊශ්‍රායලයට එහා ගිය සුපිරි රටක් වෙන එක නවත්තන්න බැහැ. ඒත් ඒ වෙනුවට ඒ මිනිස්සුන්ට රට එපා කරවල එලෝගන්නවා!
රේ හදපු පළවෙනි ලෑන්ඩ්මාස්ටරය පන්නල, බෝපිටියේ පොල්වත්තක ප්‍රදර්ශණයට තියලා තියෙනවා.
අනේ අපේ රටේ වටිනා මිනිස්සු! !!
බලපන් ලංකාවෙි ඔක්කොම කරන්න උන් ඉදලත් අපිට පිට රටින් දැන් එවා ගන්න වෙිලා මෙික නමි අපේ කරැමෙිතමා
Nathnam comis eka nane mchn munta
මේ තරම් දක්ෂයෝ ලංකාවේ ඉදලා තියෙනවා තැන නෑ
ඔක විතරක් නෙමේ සහෝදරයා තව සෑහෙන්න දෙවල් තියනවා මේ සුද්දන්ට පුකදෙන උන්නිසා මෙරටට අහිමිවුනු දෑබොහොමයි
Niyamai vedio ekk Thankx wish 🌍 💪💛
අපිත් පැද්දට කතාව දැනන් හිටියේ නෑ බන් ❤️😘
සුපිරි බ්‍රෝ
වැදගත් කතාවක් 👌
ඔන්න වැඩ්ඩෝ 💪💪
වර්තමානයෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනව නේද??😢අදත් ගොඩක් නව නිපැයුම්කරුවො බිහිවුනාට ඒ අය ඉදිරියට එනව අපි දකින්නෙ නෑ..දැනුමට කැමති ඔයාල අපිටත් සහයෝගයක් දෙන්න..💙✌️
මේ චැනල් එකනම් සුපිරි 👍
Your 👍 bro .🇱🇰 youtube chanel කරන්න ඕනි .මේ දේවල් වල video . 🇱🇰 හදන්න 😢😢😢😢😢 මතු පරපුර
ආචාර්ය කුලසිංහත් මෙතුමා වගේ නව නිර්මාන කළ දක්ශයෙක්. එතුමා කල නිර්මාණ වලටත් මේ දේමයි සිද්ධ උනේ.
ලංකාවේ එඋන් රට පාලනේ කරනතාක් රට දිඋණු වෙන්නේ නැ. කවදාවත් උනෙත් නැ. වෙන්නෙත් නැ රටේ උන්ගේ පවට සුද්ද ගියා
Ow
අදටත් කියල වෙනසක් නෑ රටේ .පුටින් කෙනෙක් හෙව්වට ජහුටන් කෙනෙක් ලැබුන.රටෙ ඉදිරි ගමන් මොනව් වෙවිද දන්නෙ නෑ ..ලංකවෙ ඉන්නේ පට්ටම වැඩ්ඩො කොච්චර අලුත් දේවල් හොයා ගත්තද කෝ කාටද තැනක් ලැබුනේ..එ නිසා තමයි වෙනසක් නැතුව අදටත් ඉදිරියටත් මේ රටේ බුද්දි ගලනය වෙන්නෙ..😥😥
පාලකයන්ට එරෙහිව ලංකාවෙත් රුසියන් ප්‍රංශ විප්ලවය වගේ විප්ලවයක් ඇති කරන්න කාලේ හරි 😌
uba hari ban a vage akak awoth mamath yanawa
Ow ivasauwa hodatama athi.😌😌
අනිවාර්යයෙන් ම එකගයි👌
man nam iwasanna na ban.kawada hari math welawak aye.
Adath niyamai vishma lokaya
Wow nice video
අයියෝ මීගමුවට හපු දියකිදුරිය ගෙන විඩියෝ දන්නාකො
ආතර් සී ක්ලාක් මහතා ගැනත් වීඩියෝ එකක් දාන්න
godak watina thorathuru sahitha videowak yalu.
සුපිරිම වැඩ්ඩෙක්
ඔන්න මාත් සබ් කරලා සහයෝගය දුන්නා. ජය වේවා තෙරුවන් සරණයි
Uncle padartha gena video ekak daannako plz
පාලකයොන්ට ඕනී ඕනී විදියට නටන්න හම්බෙන්නෑ චමුදිත වගේ කොන්ද පණ තියෙන මාද්‍යවේදියෝ ඉන්නවනම් 👌
ඒක නම් ඇත්ත
Ape Lankawa Jathyanthareta Geniyapu mewani thawath pudgalayan sitida???Api Ewani pudgalayan gana thawath dawasak new video ekakin Asa dana ganimata itha kamaththen balasitinnemu..✌✌✌👍👍👍👍👍✌✌✌
Superbbb video 👍👍👍
මෙහි මුල් නිමවුම අදටත් පන්නල පොල් ඉඩමක රජය මගින් පවත්වාගෙන යන හෝටලයක් ප්‍රදර්ශනය සදහා තබා ඇති අතර මා එය සියසින් දුටිමි
Wishma lokaya අයියාගේ වීඩියෝවලට කැමති උන් මේ කොනට 👍👈
කොයි කොනටද
@@iamzamith ඇයි ඇස් පේන්නේ නැද්ද?
@@iamzamith ලයික් හිගන්නෙක් බම් මූ ඒකයි 😹
@@Hi-nz9kt ඔව් බං👍
ලංකාව මෙහෙම් හරි තියන එක සතුටු වෙන්න ඕන
Great presentation.. thanks
Thanks ayye. I learned a lot with this video.
Maru.meka Hoya hoyaa hitiye
Vatinaa danuwath kireemak ,..Thanks...👍🙏❤🚴♀️🚴♂️
super .. thanks bro.
ඇත්තටම පාලකයො නෙමෙයි වැරදිකාරයො හොරු, බොරු, කොමිස් කාරයො කියලා දැනදැන උන්ව පාලකයො ලෙස තොරා ගන්නා චන්දය දෙන අපිමයි. කොච්චර පොරක් උනත් වැඩක් නැහැ මිනිස්සු ප්‍රථික්ශෙප කරොත් (eg.2015). එම නිසා ඉස්සෙල්ලා අපි හැදෙමු.
WISHMA LOKAYA.....Adanam supiri video 1....niyamai
Maru video එකක්
දැනට ලංකාවේ ජිවත් වෙලා ඉන්න අය ගැන series එකක් ඕනේ අයියා
පිස්සු වගේ ඒ ටික අහල, 🤪 අනිත් එක එතුමට ඔච්චර සම්බන්ධතා තිබිලත් ලංකාවෙන් උදව්වක් ගන්න බැරි තරමට ලංකාවෙ නිශ්පදන වලට ඔහොම තත්වයක් උනානම් , මේ රට මෙහෙම උන එක අහන්න දෙයක්ද?
අමිත් මුනින්ද්‍රදාස මහතා ගැන video එකක් ඕනේ .
කරා බන්
අයියේ මේ වගේ අපේ රටේ නව නිපැයුම්කරුවන් ගැන විස්තරාත්මක විඩයෝවකක් කරනවාද
වටිනා වීඩියෝ එකක්
1st නෙමෙයි mm
ටෙස්ලා සමාගම ගෙන වීඩියෝ වක් ඔනේ.
niyamai
ව්‍යවසාකයෙක් අපිට හිටිය ඒත් මෝඩ පාලකයෝ එදා ඉදලා හිටපු නිසා අද අපි බංකොලොත් වෙලා..😒😢
Machn puluwn nm සේපාල ඒකනායක gana video ekak karanna.
වටිනා විඩියෝ එකක්
Good job aiye
nice
Superb
Oyage chanal ekath mn subscribed kara br
චමුදිතට ආදරේ කරන අය කෝ බලන්න 👍
👍
ලයික් හිගන්නෙත් ඇවිත් 😹🖕
@@Sandeepa-n9s සිරාවටම 😹 මුන්ගේ මානසිකත්වය බලපම් ලයික් ආවම මූට චූන් වෙනවා ඇති 😹
@@Sandeepa-n9s 😂
(ලයික් හිගන්නා)😂 අම්බෝ සැර වැඩී 😂 🔥
සේන යක්දෙහිගේ ගෑන විස්තරයක් ඔනේ
කර්තාර් ට්‍රැක්ටර් ගැන වීඩියෝ එකක් ඕනේ ප්ලීස්
Port city එක ගැන එකක් ඕනෙ
ලංකාවේ එවා තව ගෙන්න 🔥 👌
Good night sweet dreams 😊😴 brother
Open univercity eke agricultre engeenering degree ekne niyamuwa dr ray
බිල්ලාඩන් ගැන එකක් ඕන විශ්ම ලෝකයා ප්ලිස් 😒
ඇත්තටම අන්න එතනයි අපිට වරදින්නෙ
ela👍patta👌👌👌👌👌👌❤❤❤
Pls do a video about fast and furious
මේවගේ මිනිස්සු තමයි රටක පාලකයො වෙන්න ඔන නැතුව කයිවාරු කාරයො නෙවෙයි
සුපිරි වීඩියෝ එක 😍👍
මේ වීඩියෝ එක නම් ගොඩක් ම වටිනව.කොරෝනා කාලේ කොච්චර නව නිපැයුම් ආව ද එ උනාට එ අයට මොකො උනෙ වැඩක් නෑ කතා කරල
th-cam.com/video/NWHbzau0c_I/w-d-xo.html
ඒ කොරෝනා කලේ නෙමෙයිනේ
Ithawatina videoek, bohomathma sthoothyi,idripathkireematacyodagath katahada ganath kiwayuthumai
Obe hada hadawathata kathakarana,kawadina sithadagannasulu hadak,videowe athimahath wadagath karunu wagema a hadath videove watinakama wadikaranawa, oba kawudayi danaganna kamathiyi
Jayenvjayamaweva
🇱🇰😋
දැන්වත් මේ මූසල් සිස්ටම් එක වෙනස් කරමු.එකෙක්වත් දුප්පත් මිනිස්සු ගැන හැගීමක් පල් හොරුනට නැති පක්කුන්ට ජන්දෙ දෙන්න එපා.
කොමිස් නැති නිසා නිෂ්පාදනය කලේ නෑ.
අවුරුදු 73 ම වුනේ ඕක.
ඒ වගේ දේශපාලනය තුල වූ මේ වගේ දේවල් දිගටම දාන්න විශ්ම ලෝකය
J R - ලගේ පරපුරෙන් පැවත ආ මේ රත්තරන් මහත්තයා J R වෙනුවට 1977 ඉඳලා 1989 වෙනකල් මේ රටේ නායකයා උනාන්ම් අර J R කිව්වා වගේ ලංකාවත් තවත් සිංගප්පූරුවක් කරන්න තිබුනා. අනේ අපේ අවාසනාවක මහත.
ලෝකේ මුල්ම අත් ටැට්ටරය අදටත් තියනව. ඔන කෙනෙකුට බලන්න පුලුවන්. අපේ ගමෙ කුරුනැගල පන්නල.
Photos තියෙනව නම් එවන්න
Photos inbox dannako
වටින සම්පත් ගොඩක් අපිට මගඇරුන ❤️
12 වසරෙ ඉංග්‍රීසි පොතෙන් විතරයි මං රේ විජේවර්ධනයන් ගැන අහල තිබ්බෙ.. 😊🔥❤️
අදටත් අපේ රටේ ඉන්න දක්ෂයොන්ට තැනක් නෑ .ආණ්ඩු පත්වෙනවා කිසිම දැක්මක් නෑ
ekanan aththa
අදටත් එසේම තමා මුන්ට ඕන කොමිස් ගන්න ඒ නිසා දේශීය නිශ්පාදනවලට තැන දෙන්නෙ නෑ
එතුමට ඔච්චර සම්බන්ධතා තිබිලත් ලංකාවෙන් උදව්වක් ගන්න බැරි තරමට ලංකාවෙ නිශ්පදන වලට ඔහොම තත්වයක් උනානම් , මේ රට මෙහෙම උන එක අහන්න දෙයක්ද?
🇱🇰😋
නියමයි සහොදරයා ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🌟💚🤩❤🥰🥰🥰⭐⭐⭐🌟💚🤩❤❤
ලන්කාවෙන් පට්ට මොල කාරයො බිහිවෙනවා ඒත් මේ රටේ පාලනය කරන එවුන් නිසා ඒ මොල කාරයොන්ට තැනක් නැ ... ඉතින් ඒ මිනිස්සු තමන්ගෙ දැනුම වෙන රටවල් වලට විකුනනවා.. ඒ රටවල් ඉදිරියට යනවා අපෙ රට හැමදාම එකම තැන😴
ලාංකිකයන්ගෙ දැනුම පිටරටවලට විකුනනව නම් කමක් නෑ. ඒ දැනුමට අයිතිය සතපහක් නැතිව ඔවුන්ට අහිමි වෙනව ලාංකිකයො පේටන්ට් බලපත්‍ර ගන්න දන්නෙ නැතිනිසා! ආන්ඩුවල උදවු නෑ. විදේශිකයො ඒ ක්‍රමවේද දැකල අනුගමනය තරල ඒ නිෂ්පෙදන තමන්ට අයිති හැටියට පේටන්ට් අරගෙන මහාපරිමානයෙන් හදල ලෝක වෙලදපලට දාල ඒ අය ඒ රටවල් පෝසත් වෙනව. නව නිර්මාන කරන ලංකාවේ කාටවත් රජයේ උදවුවක් තැනක් නෑ! පාලකයො කොමිස් ලබාගන්න හැමදේම පිටරටවලින් රට නය කරලා ගෙන්වනව.
අණ්ඩුවල එක බල්ලෙක් වත් වැඩක් නැ වැඩක් ගන්න දන්නැ අපේ මිනිසුන් අපේ එවුන් වන්සය විතරයි කබල් ගාන්නේ ඇත්තටම
එකල ජිනසෙන වතුර මොටස් අයතනයෙ ඉතිහාසය ගැන ගෙන්න පුලුවන්ද
ඔවු ඒ වගෙම ඕදිරිස් පොල්ගාන මැසිම, කිඹුලා උදැල්ල සහ තවත් පැරනි නිපැයුම් වලට මොකද වුනේ?
@@sammurphy4122 quick
සෝමසිරි වී පාහින යන්ත්‍ර… Chinese ඒවට හැරෙන්නවත් බෑ….
මේ විදියට තෝමස් අල්වා එඩිසන් ලංකාවේ ඉපදුනා නම්,
අපි තාම කලුවරේ..🤦♂️
👍👍👍
Sampoorna aththa . Dan nam kohethma baa . Than multhana labena ALLASA pilibandawai .Ratama andure saho !,,,,,,,
ඒකනේන්නම්
මේ වගේ පුද්ගලයෙක් හිටියද කියලාවත් මේ රටේ දැන් කතා වෙන්නේ නෑ.එක තමයි මේ රටට මෙහෙම උනේ
ඉතාමත් වැදගත් video එකක්.
ස්තූතියි විශ්ම ලෝකය ❤
Hamadama ape rate omane😒
ආදරෙයි විශ්ම ලෝකය ♥️♥️♥️♥️
බලන්න ඉතින් අපේ රටෙි දේ පිටරටින් සල්ලි දිලා ගෙන තත්වෙටම අද අපි දියුණු වෙලා.අපි නමි මිනිස්සු වෙන්න බැ..............
වෛද්‍ය රේවත විජේවර්ධන හෙවත් රේ විජේවර්ධන ❣️❤️.
Good night sahooo......stay safe....
@@darkvenom6618 ගුඩ් නයිට් බ්‍රෝ පරිස්සමෙන් ඉන්න
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
ගුඩ් නයිටි අයියේ
පරිස්සමෙන් ඉන්න
අත් ට්‍රැක්ටර් පදින උන් මේකට ලයික් එකක් දාන්න
අයියා ගේ voice එක තමයි මගේ choice එක. 👌💯🔥✌💫🔥
රටක් වටිනා මේවැනි බුද්ධිමත් මිනිස්සුන්ට හැමදාම වල කැපුවේ මේ රටේ දේශපාලුවන්.
එදා රටෙන් පිටට ගියපු දේවල් රටේ ප්‍රයෝජනයට ගත්ත නං අද ලංකාව ලෝක බලවත් රටවල් වලින් එකක්
👍👍♥️
⭐⭐⭐
ඔවු එදා අපට වඩා පහතින් හිටිය අද සුරපුරයක් වෙලා ඉන්න සිංගප්පූරුවටත් වඩා අපිට අද ඉහලින් ඉන්න තිබුනා. සිරිමාවොගෙ ස්වයං නිර්මාන නිපදවිම් දිගටම ගෙනිච්චනම්. කරදාසි,, සිමෙන්ති, සීනි, දැව, පිගන්, රෙදි, ධීවර, පෝර, වානේ සහ තව කී නොකී සංස්ථා ඉහල මට්ටමකින් බඩු නිපදවන තත්වය වැලැක්වුනේ අධූර දර්ශී පජලකයො නිසා. ඔක්නොම නිෂ්පාදන වහල ලංකාව අල්පෙනිත්තක්වත් හදන්නෙ නැතිව නයට හැමදේම පිටරටින් ගෙන්වන රටක් කෙරුවෙ ඊට පස්සෙ ආව පාලකයො පිටරට සමාගම් වලින් රට නය කරල උන් පුද්ගලිකව පෝසත් වුනා.
පාලකයෝන්ගේ දුර්වලකම් නෙවෙයි. උන්ගේ ඕන කමින් ලංකාවේ දේවල් නැති කරලා වහල්ලු බවට පත් කරේ.
අවජාතකයෝ රට පාලනය කරන තාක් මෙය සිදුවේවි . ඊටත් වඩා උන්,පාලකයෝ තෝරන තාක් ද මෙයම සිදුවේවි.
විශ්ම ලෝකය ට ආදරය කට්ටිය කෝ👍
😊Mama❤️
😊
රේ විජේවර්ධන අපේ හිටපු Chancellor කෙනෙක්❤️
අයියෝ ලංකාව ගැන කලකිරෙනවා(දේශපාලුවෝ තමයි මේ රට කැවෙ දේශපාලුවෝගෙන් තොර ලංකාවක් වේවා)
ගොඩක් වැදගත් නොදන්න හුගක් දේ විශ්ව ලෝකයෙන් අපි දැනගන්නව.හරිම ආකර්ශනීය කට හඩක්.ඉදිරියටත් මේ වගේ වැදගත් දේ ගෙන එන්න ඔබට ජය ( රටේ පාලකයො ගැනනම් කතා කරල වැඩක් නෑ සහෝ ඒකාලෙත් එකයි මේ කාලෙත් එකයි )
ලංකාවේ පාලකයො කවදාවත් මිනිස්සුට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ 😠
😊❤️Hadwathinma agaya Kala haki hakiya walin piruna daksha uthum minisek.👊👍🙏 jayawewa wishma lookaya budusaranai.☸️🙏
රේ විජේවර්ධන තරුන කාලෙ පට්ට ලස්සනයිනේ
එදත් දක්ශයෝ බිහි උනා අදත් බිහි වෙනවා හෙටත් බිහිවෙයි 😭නමුත් හැමදාම ලංකාවේ ඔය දේම වෙයි...මොනා කරන්න අපි අසරනයි ..
මේවා දකිද්දි පුදුමාකර දුකක් කාලකිරිමක් දැනෙන්නෙ 😔
නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️
කුහක පාලකයො ඉන්න අපේ වගේ රටවල මේ වගේ වටිනා මොළකාරයෝ කී දාහකගෙ සේවය රටට අහිමි වෙන්න ඇද්ද! වෙන මුකුත් ඕනෙ නෑ මේ වගේ මිනිස්සු ටික එකතු කරලා අවශ්‍ය පහසුකම් ටික දුන්නනම් ලංකාව ඊශ්‍රායලයට එහා ගිය සුපිරි රටක් වෙන එක නවත්තන්න බැහැ. ඒත් ඒ වෙනුවට ඒ මිනිස්සුන්ට රට එපා කරවල එලෝගන්නවා!
රේ හදපු පළවෙනි ලෑන්ඩ්මාස්ටරය පන්නල, බෝපිටියේ පොල්වත්තක ප්‍රදර්ශණයට තියලා තියෙනවා.
අනේ අපේ රටේ වටිනා මිනිස්සු! !!
බලපන් ලංකාවෙි ඔක්කොම කරන්න උන් ඉදලත් අපිට පිට රටින් දැන් එවා ගන්න වෙිලා මෙික නමි අපේ කරැමෙිතමා
Nathnam comis eka nane mchn munta
මේ තරම් දක්ෂයෝ ලංකාවේ ඉදලා තියෙනවා තැන නෑ
ඔක විතරක් නෙමේ සහෝදරයා තව සෑහෙන්න දෙවල් තියනවා මේ සුද්දන්ට පුකදෙන උන්නිසා මෙරටට අහිමිවුනු දෑබොහොමයි
Niyamai vedio ekk
Thankx wish 🌍
💪💛
අපිත් පැද්දට කතාව දැනන් හිටියේ නෑ බන් ❤️😘
සුපිරි බ්‍රෝ
වැදගත් කතාවක් 👌
ඔන්න වැඩ්ඩෝ 💪💪
වර්තමානයෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනව නේද??😢අදත් ගොඩක් නව නිපැයුම්කරුවො බිහිවුනාට ඒ අය ඉදිරියට එනව අපි දකින්නෙ නෑ..
දැනුමට කැමති ඔයාල අපිටත් සහයෝගයක් දෙන්න..💙✌️
මේ චැනල් එකනම් සුපිරි 👍
Your 👍 bro .🇱🇰 youtube chanel කරන්න ඕනි .මේ දේවල් වල video . 🇱🇰 හදන්න 😢😢😢😢😢 මතු පරපුර
ආචාර්ය කුලසිංහත් මෙතුමා වගේ නව නිර්මාන කළ දක්ශයෙක්. එතුමා කල නිර්මාණ වලටත් මේ දේමයි සිද්ධ උනේ.
ලංකාවේ එඋන් රට පාලනේ කරනතාක් රට දිඋණු වෙන්නේ නැ. කවදාවත් උනෙත් නැ. වෙන්නෙත් නැ රටේ උන්ගේ පවට සුද්ද ගියා
Ow
අදටත් කියල වෙනසක් නෑ රටේ .පුටින් කෙනෙක් හෙව්වට ජහුටන් කෙනෙක් ලැබුන.රටෙ ඉදිරි ගමන් මොනව් වෙවිද දන්නෙ නෑ ..ලංකවෙ ඉන්නේ පට්ටම වැඩ්ඩො කොච්චර අලුත් දේවල් හොයා ගත්තද කෝ කාටද තැනක් ලැබුනේ..එ නිසා තමයි වෙනසක් නැතුව අදටත් ඉදිරියටත් මේ රටේ බුද්දි ගලනය වෙන්නෙ..😥😥
පාලකයන්ට එරෙහිව ලංකාවෙත් රුසියන් ප්‍රංශ විප්ලවය වගේ විප්ලවයක් ඇති කරන්න කාලේ හරි 😌
uba hari ban a vage akak awoth mamath yanawa
Ow ivasauwa hodatama athi.😌😌
අනිවාර්යයෙන් ම එකගයි👌
man nam iwasanna na ban.kawada hari math welawak aye.
අනේ යාලුවනේ මට තව මාසයක් වගේ පොඩි කාලයක් තියෙන්නේ 1k ගන්න මට පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ❤️❤️👍
Adath niyamai vishma lokaya
Wow nice video
අයියෝ මීගමුවට හපු දියකිදුරිය ගෙන
විඩියෝ දන්නාකො
ආතර් සී ක්ලාක් මහතා ගැනත් වීඩියෝ එකක් දාන්න
godak watina thorathuru sahitha videowak yalu.
සුපිරිම වැඩ්ඩෙක්
ඔන්න මාත් සබ් කරලා සහයෝගය දුන්නා. ජය වේවා තෙරුවන් සරණයි
Uncle padartha gena video ekak daannako plz
පාලකයොන්ට ඕනී ඕනී විදියට නටන්න හම්බෙන්නෑ චමුදිත වගේ කොන්ද පණ තියෙන මාද්‍යවේදියෝ ඉන්නවනම් 👌
ඒක නම් ඇත්ත
Ape Lankawa Jathyanthareta Geniyapu mewani thawath pudgalayan sitida???
Api Ewani pudgalayan gana thawath dawasak new video ekakin Asa dana ganimata itha kamaththen balasitinnemu..
✌✌✌👍👍👍👍👍✌✌✌
Superbbb video 👍👍👍
මෙහි මුල් නිමවුම අදටත් පන්නල පොල් ඉඩමක රජය මගින් පවත්වාගෙන යන හෝටලයක් ප්‍රදර්ශනය සදහා තබා ඇති අතර මා එය සියසින් දුටිමි
Wishma lokaya අයියාගේ වීඩියෝවලට කැමති උන් මේ කොනට 👍👈
කොයි කොනටද
@@iamzamith ඇයි ඇස් පේන්නේ නැද්ද?
@@iamzamith ලයික් හිගන්නෙක් බම් මූ ඒකයි 😹
@@Hi-nz9kt ඔව් බං👍
ලංකාව මෙහෙම් හරි තියන එක සතුටු වෙන්න ඕන
Great presentation.. thanks
Thanks ayye. I learned a lot with this video.
Maru.meka Hoya hoyaa hitiye
Vatinaa danuwath kireemak ,..Thanks...👍🙏❤🚴♀️🚴♂️
super .. thanks bro.
ඇත්තටම පාලකයො නෙමෙයි වැරදිකාරයො හොරු, බොරු, කොමිස් කාරයො කියලා දැනදැන උන්ව පාලකයො ලෙස තොරා ගන්නා චන්දය දෙන අපිමයි. කොච්චර පොරක් උනත් වැඩක් නැහැ මිනිස්සු ප්‍රථික්ශෙප කරොත් (eg.2015). එම නිසා ඉස්සෙල්ලා අපි හැදෙමු.
WISHMA LOKAYA.....
Adanam supiri video 1....niyamai