විඩාබර ජීවිතයට විවේකයක් ගන්න | The Beauty Of An Ordinary Life | Gardening Project

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 897

  • @sunethrawijetunge7453
    @sunethrawijetunge7453 2 ปีที่แล้ว +253

    ඔයාව හදපු අම්මා අප්පච්චිට පින් වගේම ඔයාගේ සැමියාටත් ස්තුති වෙන්න ඕන එයාගේ ආදරේ නැති උනා නම් මේ හැමදේම නැතිවෙනවා. මේ සතුට සදාකල් රැඳේවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +16

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @ibrahimismail4671
      @ibrahimismail4671 2 ปีที่แล้ว

      @@DoveGreens kjkkkkkkkjkkjjkjkķkkkjkkkjkjkkkjkkkkkkjjk

    • @dmpodimanike3885
      @dmpodimanike3885 2 ปีที่แล้ว

      ඇත්තටම ඔව්.

    • @thaksilathaksila5291
      @thaksilathaksila5291 2 ปีที่แล้ว

      👍👍

  • @marinasanjeewani5923
    @marinasanjeewani5923 2 ปีที่แล้ว +111

    "අම්මා කියන්නේ ආශිර්වාදයක්.. කිසිවෙකුට සමකරන්නට බැරි තරම් ආදරණීයයි .. ඔයාට සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා .. ආදරෙයි අක්කා ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගී ..සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා !! 😊

    • @marinasanjeewani5923
      @marinasanjeewani5923 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @nadeekajayasinha1617
      @nadeekajayasinha1617 2 ปีที่แล้ว

      බුදුසරනයි ❤

  • @sasandarabalasooriya7763
    @sasandarabalasooriya7763 2 ปีที่แล้ว +72

    මේ කටහඬ අහද්දිත් හිත නිවෙනවා. ජීවිතේ අමාරු කාලෙක අපි හිටියා උනත් මේ වගේ දේවල් අපි කරගත්තොත් අපේ ජීවිත ටිකක් හරි පහසු වෙනවා. ඔබ දෙන මේ ආදර්ශයට හිස නමා ආචාර කරනවා. ඔබටත් පවුලේ හැමෝටමත් බුදුසරණයි 🙏 💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 2 ปีที่แล้ว +8

    මගේ අම්මට පස්සේ මන් දැක්ක මේ ලෝකේ ලස්සන හදවතක් ඇති අම්මා තමයි ඔබ .❤️රත්තරන් පවුලට හයියක් වෙලා මේ පොලො තලයට දිරන කයෙන් අපි අපිටම වටිනාකමක් දෙන්න ඕනී කොහොමද කියලා ඔයා කියලා දෙනවා .ඔබතුමියට ගොඩාක් පින්❤️💯☘️

  • @indrani1954
    @indrani1954 2 ปีที่แล้ว +12

    දුවෙ ඔයා වගේ දරුවෙක් ගැන අහන්නත් ලැබෙන එක ලොකු සතුටක්. පුතාල දෙන්නාට ලැබුනු වාසනාවන්ත මවක්. ස්වාමියාට ලැබුනු පින් කදක්. බුදු සරනයි දුවටත් පුතාලා ටත්❤️

  • @anushamadushani7311
    @anushamadushani7311 5 หลายเดือนก่อน

    ජිවිතේ අපිට මේ ලැබිලා තියෙන දේවල් වලින් මේ භූමියෙන් සහ හැමදෙයින්ම අපේ සතුට හොයගන්න.. අපි නොදකින අපේ වටිනාකම් කියලා දෙන,මේ තරම් සතුටකින් ජීවිතේ ලස්සන කරගන්න.. කියා දෙන ඔබතුමියට ගොඩාක් පින්.ගොඩාක් ස්තූතියි ❤❤❤❤හරිම ආසාවෙන්, ඔයාගෙ විඩියෝ බලන්න එන්නෙ හිත නිවෙනවා.. හිතන දැනෙන ඕනම ප්‍රශ්නයකදි මිස් ගෙ ඕනම විඩියෝ එකකින් හිතේ ප්‍රශ්න නැති කරන්න.. විසඳුම් ඉබේම එන.. හිතට දැනෙන සතුට වචන වලට පෙරලන්න බැරි තරමට සතුටක් එනවා.. දිනෙන් දින ඔබතුමියගේ පවුලම සතුටින් සාමයෙන් බැබලේවා!❤❤❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +40

    අද අම්මා වරුන්ගේ දිනයේ නුඹ ඉගැන්වූ ජීවිත පාඩම ඉතා අනර්ඝයි...ආසාවෙන් සතුටෙන් video එක රසවින්දා ස්තූතියි පුතේ ...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මහත්මිය ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න බුදුසරණයි 😊

  • @piumipiumi5370
    @piumipiumi5370 2 ปีที่แล้ว +88

    මට නම් ඔයා ගැන පුදුමයි අක්කෙ .මේ තරම් පිළිවෙළක් කැපවීමක් තියන කාන්තාවක් වීම ඔබේ පවුලේත් ,අපෙත් වාසනව. මොකද ඔබ නිසා ජීවිතයේ ගොඩක් අඩුපාඩු හදාගත්තා. බොහොම ස්තූතියි අක්කෙ.💖💖💖👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @SalonN350
    @SalonN350 2 ปีที่แล้ว +44

    අක්කගෙ කට හඩත් එක්ක මේක දිහා බලන් ඉද්දි නිකන්ම හිත භාවනාවකට සමවැදුනා වගේ. ආදරණීය අම්මවරුන්ගේ දිනයේදි අක්කා පැටවු දෙන්නා එක්ක එකතු වෙලා අපේ ජීවිතේට එකතු කරන මේ අත්දැකීම් වලට ස්තූතිවන්ත වෙනවා. හැමදාමත් සැබෑ ජීවිතේ පිටුවක් අපිට අරං එන ඔයාට හදවතින්ම ආදරෙයි 💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

    • @randeniyavindi1408
      @randeniyavindi1408 2 ปีที่แล้ว +1

      Yes you ara right😍

    • @manjupremarathna8359
      @manjupremarathna8359 2 ปีที่แล้ว

      ඔයාගේ කටහඬ,වෙහෙසකර ජීවිතේට අස්වැසිල්ලක්, හිත නිවන භාවනාවක්. ඔයාට බුදු සරණයි.

  • @udaradilshan4156
    @udaradilshan4156 2 ปีที่แล้ว +28

    කොච්චර පුංචි දේවල්වලින් අපිට සතුටු වෙන්න පුලුවන්ද. ❤️ වැඩකරන තැනම මේම ලිපක් හදන් වට වෙලා ඉන්නවා දකිද්දි හරි අමුතු සතුටක් දැනෙනවා❤️💪 නිකන් මාත් එතන හිටියා වගේ

    • @nayomiekanayake4461
      @nayomiekanayake4461 2 ปีที่แล้ว

      එ වචන ටික ❤️ හිතට දැනෙන සැනසීම❤️

  • @niroshinisandamalee9094
    @niroshinisandamalee9094 2 ปีที่แล้ว +5

    මමත් ඔයා වගේම වෙනව අක්කියෝ කවද හරි ,ඔයා වගේම ගේ දොර ලස්සනට තියා ගන්න මාත් මාරම ආසයි ,, ඔයාට ගොඩාක් පිං මේ වගේ දෙයක් කරනවට ,,,ජේසු පිහිටයි...ඔයලගෙ පුංචි පවුල හැමදාමත් සතුටින් ඉන්න ඕන ...

  • @shiromilakshika9045
    @shiromilakshika9045 2 ปีที่แล้ว +14

    ඇත්තටම ඔයාගෙ කටහඬ අසන්න ලැබිමත් මෙම ප්‍රශ්ණ වලින් පිරුණු ජිවිතයට මහත් අස්වැසිල්ලක්..... අක්කෙ ඔයාට ගොඩක් පින්.... හැමදාම සතුටින් ජීවත් වෙන්න..❤️❤️...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @madhavisathsarani9143
    @madhavisathsarani9143 2 ปีที่แล้ว +2

    පාසල් යන වයසේ හිටියත් ඔයාගෙ vedio 1ක් බැලුවත් අනාගත ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.බොහොම ස්තූතී.Good Luck

  • @suranisandalika9733
    @suranisandalika9733 2 ปีที่แล้ว +7

    නැන්දේ ඔයා උගන්නන පාඩම් අපිට ගොඩාක් වටිනවා..මාත් අපේ ගෙදර පොඩියට කොරටුවක් හැදුවා...පාඩම් වැඩ නිසා කාර්යබහුල වුනු මට දැන් එය හිතට සහනයක්..ගොඩාක්ම ස්තූතියි💖🌹නැන්දෙ

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 ปีที่แล้ว

    ඔබෙි අවසන් වචන ටික සත්‍යයි. මෙි ලෝකයේ සතුට හො යා යුත්තේ අප කියලා අක්ක ඔප්පු කලා .ඇත්තටම මගේ ජීවිතය මම වෙනස් කර ගත්තෙ මෙි වීඩියෝ වලින්.ඔබට පින් ඵයට...🙏🙏🙏🙏

  • @kaviiii68
    @kaviiii68 2 ปีที่แล้ว +13

    කියන්න දෙයක් නෑ පුදුම සැනසිල්ලක් හිතට දැනෙන්නේ.. මේ වගේ හිතන පතන හදවත් තව තවත් මේ පින් බිමේ පහල වේවා ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @shashvindya1645
    @shashvindya1645 2 ปีที่แล้ว +4

    ඔයා මල් වවන විදිහ බලන් ඉදලා මාත් මල් වවන්න ආස උනා.ඇත්තටම ඔයාගේ volgs බලද්දි හිත relax වෙනව වගේ❤️

  • @bandarabandara4459
    @bandarabandara4459 2 ปีที่แล้ว +1

    ඔයාට මේවැඩ වලට උදවු හැමෝගෙන්ම ලැබේවා. වචනයකින් හරි උදවු ලැබෙන කොට ඒක මාර හයියක් නේද අක්කේ.බුදු සරණයි. හැමදාමත් අාදරෙයි අක්කේ.

  • @wonderworldc
    @wonderworldc 2 ปีที่แล้ว +10

    Happy mother 's day අක්කේ ... මට අද මගේ අම්මා වගේම ඔයාවත් මතක් උනා. මොකද මගේ අම්මා වගේම ඔයත් මගේ ජීවිතයට වැදගත් උපදෙස් ගොඩක් දීලා තියෙනවා .. ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි අම්මා අක්කේ .. 💚💚💚

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +1

    හරිම ආදරණිය යි,හරිම ආදර්ශමත් ,දිරිය කාන්තාවක්, ඔයා ගොඩාක් දේවල් මෙි සමාජයට කියල,දෙනවා අතීතය නැවත මතක්කරලා දෙනවා

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +1

    ඔයා ගේ කටහඩ හිත නිවනවා .ගොඩක් වටිනා දේවල් කියලාදෙනවා .හරිමලස්සනයි .මෙි හැම දෙයක්ම .අපේ ජවිතයට හරිම වටිනවා .බුදුසරණයි .

  • @thushariranasingha4341
    @thushariranasingha4341 2 ปีที่แล้ว +3

    වයසින් මුහුකුරා ගියත් අපිටත් පොඩිදරුවන්ට වගේම මග පෙන්වීම හරිම වටිනවා, ඔබ ඒ කාර්ය, මී පැණි බිඳුවක ඇති සුවඳින් රසයෙන් ගුණයෙන් මිහිරෙන් යුතුව ඉටුකරනවා, සබැඳිය ඔබ කියන කරන දේ දැනෙනවා වටිනවා ක්‍රියාත්මක වන තැනටම හිත අරගෙන එනවා, ඔබට පිං..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @anushikasandamali3239
    @anushikasandamali3239 2 ปีที่แล้ว +2

    අම්මා....යන වචනයේ සැබෑ අරුත නුඹයි....බුදුසරණයි

  • @subadramanel04
    @subadramanel04 2 ปีที่แล้ว +2

    හරිම ආසයි ඔයාගේ ගෙදර පරිසරයට .ඔයා හුගාක් පින්වන්තයි. ඔයාගෙ අදහස් හරිම ලස්සනයි . ඒවා ජිවිතයට හුගාක් වටිනවා .බොහොම ස්තුතියි සොයුරිය

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @wrestlinghub1936
    @wrestlinghub1936 2 ปีที่แล้ว +1

    මේ තරම් පිලිවෙල තියෙන කාන්තාවක් වීම හා මෙවැනි දේවල් දැකීමෙන්අපිත් ඉබේම පිලිවෙල වෙනවා එයට ඔබ තුමියට ගොඩක් තුති..වේවා...

  • @supuntharaka8257
    @supuntharaka8257 2 ปีที่แล้ว +5

    කොච්චර ප්‍රශ්න තිබුනත් මිස්ගෙ වීඩියෝ එකක් බලද්දී ඒ හැමදේම අමතක වෙනව😍😍❤️❤️

  • @samanthisandamali1667
    @samanthisandamali1667 2 ปีที่แล้ว +3

    ඔබතුමියගේ වටිනා අදහස් ක්‍රියාකාරකම් ඇත්තටම වටිනවා .බෙහෙවින් ම ස්තූතියි මේ දේවල් පැහැදිලි ව කියලා දීම පිලිබද ව.තෙරුවන් සරනයි !!!.

  • @saradhaama1422
    @saradhaama1422 2 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ බලලා මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ..ඔබ තුමියට ගොඩාක් පිං....මේ සමාජ සත්කාරයට🙏🙏

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන හිත නිවන්න පුලුවන් videos ගේනවට ගොඩාක් ස්තූතියි.❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @ruwangayantha3438
    @ruwangayantha3438 2 ปีที่แล้ว +1

    අපි රැකියාවක් විදිහට කරන්නේ ගොවිතැන් නේ තමන්ගේ අතින් හිටවපු පැලයක පලදාව කියන්නේ හිතට මාර සතුටක් .ඔයා ඒ සතුට විදින ගමන් අනිත් අයව ඒකට යොමු කරලා ඔයා කරන්නේ මාර පිනක් කන්න බොන්න නෑ කිය කිය දුක් නොවි මෙහෙම දෙයක් කරන එක රටට හයියක් .ලස්සනයි අදත් විඩියෝ එක .සතුට පිරුණු ලස්සන ඔයාගේ ජිවිතේ සතුටින් පරිස්සමින් හැමෝදාම ඉන්න ලැබේවා .බුදු සරණයි ..🌻🌻🌻

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kithminiranasinghe2603
    @kithminiranasinghe2603 2 ปีที่แล้ว +2

    වැඩි දේවල් ඕනි නෑ ඔබගේ මේ කටහඬම ඇති සිතක් නිවන්නට🤗 ඔබ දෙන මේ ආදර්ශයට වගේම ආදරයට ගොඩක් ආදරෙයි ඇන්ටි 🥰❤️ තවත් එක ඉල්ලීමක්, ආසයි බලන්න ඔයාගේ රසම රස කෑම වේලක්.😍💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @samayeasha6635
    @samayeasha6635 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එකක් එනකන් මග බලාගෙන ඉන්නවා අක්කේ ඔයා හරිම සුන්දර කාන්තාවක් හොඳ අම්මා කෙනෙක් හොඳ බිරිඳක් ඔයා ඇත්තටම මේ ලෝකෙට වැඩදායී පුද්ගලයෙක් .හරිම වටින දේවල් වල කියලා දෙනවා මං ප්‍රාර්ථනා කරන ඔයාගෙ ජීවිතේ ඔයාගේ පවුල සාර්ථකත්වය ආදරය කරුණාව පිරී ඉතිරෙන ලස්සන පවුලක් වෙන්නේ කියලා කියල හැමෝම නිරෝගී ඉන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @oops0610
    @oops0610 2 ปีที่แล้ว +7

    ඔයාගෙ පිළිවෙල, නිර්මාණාත්මක බව දරුවන්ටත් හොදටම උගන්නලා කියලා පුතාගෙ මේ video මගින් පේනවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @majidesilva2087
    @majidesilva2087 2 ปีที่แล้ว +4

    අම්මා ජීවන උයන් තෙරේ ..නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ.....💖💖💖❤️❤️❤️💖💖💖

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

    • @majidesilva2087
      @majidesilva2087 2 ปีที่แล้ว

      @@DoveGreens ❤️❤️❤️❤️

  • @upekshalakmini593
    @upekshalakmini593 2 ปีที่แล้ว +1

    ඔබෙන් ⁣⁣ඉගෙන ගත් දේ බෝහෝමයි.ස්තූතියි ඔබට....

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 2 ปีที่แล้ว +15

    අක්කාගේ ජීවිතය දවසින් දවස සාර්ථක වෙන්න ඕනෙ , දුකක් කරදරයක් නැතිව හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ.... මොකද ඔයාව අපිට සම්පතක් . කියන්න වචන නැහැ අක්කේ . වෙනදා වගේම හරිම ආසාවෙන් බැලුවා. හැමෝටම ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤😍💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී ජේසු පිහිටයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @maleeshaedirisinghe5459
    @maleeshaedirisinghe5459 7 หลายเดือนก่อน

    පුදුම තරම් හිත නිවෙනවා..ගොඩක් ස්තූති ආදරණීය නැන්දා ❤

  • @nayanaranjani6777
    @nayanaranjani6777 2 ปีที่แล้ว +1

    ජීවිතයට වටිනා මෙවන් වීඩියෝ ගෙනෙන ඔබතුමියට ගොඩක්ම ස්තූතියි .හැමදාමත් බලන් ඉන්නෙ ඔබගේ වීඩියෝ එකක් එනතුරු .හිතට පුදුම සැනසීමක් දැනෙනව හැම වීඩියෝ එකකින්ම.බුදු සරනයි පව්ලේ සියලු දෙනාටම.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @priyankaperera227
    @priyankaperera227 2 ปีที่แล้ว +1

    නිවී සැපනසෙන භාවනාවක් වගේ නංගි් ඔයාගේ හැම video එකක්ම.
    ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් .
    යශෝදරාවියක්වන් සොයුරියේ ඔයාට සුභ අනාගතයක් !❤️🎉️

  • @Alagiyawanna
    @Alagiyawanna 2 ปีที่แล้ว +6

    හරිම අපූරුයි අක්කේ.. දීර්ඝායුශ ලැබෙන ඔසුවක් වගේම හිත නිවෙනවා..ඉගෙනගන්න දේවලුත් බොහොම තියෙනවා..ආයෙ ආයෙමත් ස්තූතියි ඔයාලා හැමෝටම..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 2 ปีที่แล้ว +5

    අම්මා කියන වචනේට හොදම උදාහරණයක් අක්කේ ඔයා.හැමදාම ඔයා වගේ වෙන්නයි උතසහා කරන්නේ.බුදු සරනයි ඔයාට අක්කේ

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @anushkawijerathna1404
    @anushkawijerathna1404 2 ปีที่แล้ว +2

    අක්කා ඔයාගෙ හැම වචනයක්ම අර්තවත් ජීවිතවලට අත් වැලක් පැලයක්, සිටවීමෙන් ලැබෙන තෘප්තිය මාත් හැම වසන්ත කාලයකම අත්විදිනවා , ජීවිතේ සතුටින් ඉන්න අපි කාටත් ඔබ මග පෙන්වන්නියක් . බුදුසරණයි අක්කා සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @athulanimesh4647
    @athulanimesh4647 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ බලලා මම ගොඩක් දේවල් හදාගත්ත ..ගොඩාක් ස්තුති නංගි ...කාන්තාවන් හැටියට කාලය නාස්ති නොකර ..ජීවිතය ලස්සන කරගන්න හැටි හැමොටමත් ආදර්ෂයක් ....බුදු සරනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @ashafernando3501
    @ashafernando3501 2 ปีที่แล้ว +1

    පොළොවේ පයගහලා සරළව ඉන්න ඔයා ගැන හරිම අාඩම්බරයි.❤

  • @sunethrarathnayaka7828
    @sunethrarathnayaka7828 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩීයෝ නියමයි අක්කෙ.මාත් ආසයි පිලිවෙලට පිරිසිදුවට ඉන්න.මට අවුරුදු 4 කයි,මාස 4 කයි බබාල ඉන්නව. එත් පුලුවන් වෙලාවට වවනව. එක ලොකු සතුටක්. අපි හදන දෙයකින් ගෙඩියක්,කරලක් කඩාගන්නව කියන්නෙ අමුතුම සතුටක් අක්කෙ.

  • @madhugamage7303
    @madhugamage7303 2 ปีที่แล้ว +2

    අක්කගෙ හැම වචනෙකටම ක්‍රියාවකටම ගොඩක් ආදරෙයි ❤️. බුදු සරණයි පවුලෙ හැමෝටම .හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +4

    දුව...හරිම සතුටුයි..ඔයා අපි හැමෝටම ජිව්තය විදින්න කියලා දෙනවා.....ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි....

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ahokakumari2330
    @ahokakumari2330 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ව්ඩියො එකක් එනකන් මම ගොඩක් ආසවෙන් ඉන්නෙ නංගී .ඉගෙන ගන්න ගොඩක් දෙවල් ඔයා අපිට දෙනවා ..ගොඩක් පින්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @sadamaliliyanage4840
    @sadamaliliyanage4840 2 ปีที่แล้ว +1

    ඔයා අපේ රටේ හමෝටම අදර්ශයක්. ස්තුතියි ඔයාට. බුදු සරනයි .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 2 ปีที่แล้ว +1

    හිත නිවන කටහඩක් අක්කේ. ඔයාලගෙ වීඩියෝ බලද්දි හිතට ලොකු සහනයක් දැනෙනවා...❤❤

  • @blissfultimewithishu6314
    @blissfultimewithishu6314 2 ปีที่แล้ว +5

    නැවත නැවතත් බලන්න ආස හිතෙනව... ඔබේ හඬ ගීතයක් වගේ....❤️ dove green miracle විඩා වූ සිත් සනසන සුරපුරයක්...❤️

  • @pramilarathnayaka932
    @pramilarathnayaka932 2 ปีที่แล้ว

    මමත් එළවළු පාත්ති ටිකක් හැදුවා .දැන් පැල හැදීගෙන එනවා.දකින කොට හරි ආසයි අක්කේ .මමත් හරි busy කෙනෙක් .බබාලව school යවලා මමත් office යනවා .හවස ඇවිල්ලා කරන්න වැඩ ගොඩයි.ඒත් මම දැන් ගොඩක් වෙලාවට සතුටින්.ඒකට එක හේතුවක් ඔයා.ඔයාගෙන් ඉගෙන ගත්තු දේ ගොඩයි .ඔයාට ගොඩක් ස්තූති අක්කේ .බුදු සරණ යි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @studywithme2461
    @studywithme2461 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි aunty, හරිම ලස්සනයි...... බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @sujanikusum570
    @sujanikusum570 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගෙවත්තක්.හිත නිවෙනවා.සරු පලදාවක් ලැඹේවා.හැමදේම සර්තක වේව.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @aravindawijayasiri5837
    @aravindawijayasiri5837 2 ปีที่แล้ว

    Akkage video ekak enakan.... හරියට amma ගෙදර anakan බලාගෙන ennawa වගේ ආසාවෙන් enne... ගොඩක් ආදරෙයි ❤️❤️❤️

  • @stylefix7003
    @stylefix7003 2 ปีที่แล้ว +5

    ඔයා වගේ ලස්සනට ජීවත් වෙන්න මාත් ගොඩක් උත්සාහ කරනවා ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.සතුටින් ඉන්න අක්කා.❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @sujeewadharmapriya1861
    @sujeewadharmapriya1861 2 ปีที่แล้ว +4

    ඇන්ටි ඇත්තටම ඔබ අම්මා යන නමට අලුත්ම ජීවයක්. ඔබ මට තවත් මවක් ආදරණීය සුභම සුභ මව්වරුන්ගේ දිනයක් වේවා අම්මා....

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ 😊

    • @sujeewadharmapriya1861
      @sujeewadharmapriya1861 2 ปีที่แล้ว

      මම ඇන්ටිට ගොඩාක් ආදරෙයි

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว

    අනේ ඇත්තමයි මතක හරිම සුන්දරයි.මම අදටත් හොයනව අක්කෙ මන් පුංචි කාලෙ හිටපු පොල් අතු ගෙදර.හරිම ආදරණීයයි.හරිම සතුටුයි...අදත් හිතට සතුට ගෙනෙන විඩියො එකක් ගෙනාවට ගොඩාක් ස්තූති අක්කෙ.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ImalshaNilmini
    @ImalshaNilmini ปีที่แล้ว

    විශ්වයට ආදරය කරන ඔබට හැමදාම විශ්ව ආශිර්වාදය ලැබේවා ❤

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 ปีที่แล้ว +1

    සුවපත් වෙන හද නිවෙන වීඩියො ඔයාගෙ සොයුරිය 💖💖
    තෙරුවන් සරණයි

  • @aselakumara2431
    @aselakumara2431 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයාට සුභම සුභ අමිමාවරුන්ගේ දිනයක් වේවා!!!..... ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන ගත යුතු දේ බොහොමයි අක්කේ....හිත නිවන භාවනාවක් වගෙයි දැනෙන්නේ....ඔයා ආදර්ශමත්, නිහතමානී, ආදරණීය අමිමා කෙනෙක් අක්කේ....ගෙදර දොර වැඩ කටයුතු වගේම දැන් වවන්නත් ආසා හිතෙනවා...අපිට මේ දේවල් පිළිවෙලට කියා දෙනවට අක්කේ ඔයාට බොහොම ස්තුතියි.... ඔයාලට තෙරුවන් සරණයි !!! අක්කේ....❤❤❤🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 2 ปีที่แล้ว

    හරිම වටින ආදර්ශමත් වගේම මගේ ජිවිතේට හොඳ උත්තේජනයක් .බොහොම ස්තුතියි .පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +1

    අක්කිගෙ කට හඩ අහද්දී හිතට පුදුම සහනයක් ඉයේ මට වීඩියෝ එක බලන්න බැරි උනා සුදු අක්කි අම්මාවරුන්ගේ දිනේ දවසේ ඔයා අපිට ලොකු පඩමක් කියලා දුන්නේ ආසයි හැමදාම හරි මේහේම වීඩියෝ දානවනම් අක්කිගෙ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ ඉතින් ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 💞💞😍😍😍😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sewingmom571
    @sewingmom571 2 ปีที่แล้ว +2

    ජීවිතේට අලුත් පාඩම් කියා දෙන ඔබ අපටත් අම්මා කෙනෙකි. 😍😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @poornimakaushalya8275
    @poornimakaushalya8275 2 ปีที่แล้ว +1

    ඔයාගේ හැම වීඩියෝ එකකින්ම අපිට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඇත්තම කියනවනම් අක්කෙ මමත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ගොඩක් පින් ඔයාට මේ වගේ වීඩියෝ කරනවට. 🙏🙏🙏🙏

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 ปีที่แล้ว

    ඔයාගේ විඩියෝ බලලා ජිවිතේට එකතු කර ගන්න දේවල් ගොඩයි අක්කේ .ඇත්තටම ඔයාට ගොඩක් පින් .පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️

  • @deepikawikramarathana5165
    @deepikawikramarathana5165 2 ปีที่แล้ว +2

    එ සැනසිම අපි කාටත් උරුම වේවා ....හරි ලස්සනයි අක්කා....පරිස්සමින් ..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න නංගී 😊

  • @anurapathirana7255
    @anurapathirana7255 2 ปีที่แล้ว

    හැමදාම වගේ හරිම ලස්සන වැදගත් video එකක්, ඔබට ස්තූතියි

  • @sandyakumari7696
    @sandyakumari7696 2 ปีที่แล้ว +1

    උදේම ඔයාගේ වීඩියෝ එකක් දාගෙන දවසේ wada පටන් ගත්තම දවසම ප්‍රබෝධමත්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @gamingtutu5278
    @gamingtutu5278 2 ปีที่แล้ว +5

    හරිම වටින දේවල් ඔබ ගෙන් ඉගෙන ගන්න පුළුවන්. කිසිම වෙලාවක කම්මැලි වෙන්නෙ නැතිව පිරිසිදුව පිලිවෙලට වැඩ කරන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්
    ස්තූතියි ඔයාට.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

    • @manikmanik6193
      @manikmanik6193 2 ปีที่แล้ว

      Ane akke mama asawen oyage video banana was.thank u.a ne akke oyala nelli bipu a polkatu koppa lasagna agitate ganna thank kiyannako.

  • @thusharigamage1833
    @thusharigamage1833 2 ปีที่แล้ว +1

    ඔයා ගොඩාක් වටිනා දේවල් එකතු කරනවා ජීවිතේට...ස්තූතියි අක්කා..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ranindukandawalaarachchi9902
    @ranindukandawalaarachchi9902 2 ปีที่แล้ว

    පැය ගානක් උනත් අහගෙන බලාගෙන ඉන්න පුළුවන්.ඒ තරම් ලස්සනයි.ස්තූතියි අදත් ඔයාට

  • @lakshithabandara2717
    @lakshithabandara2717 2 ปีที่แล้ว +3

    අක්කෙ ඔයා විඩාව නිවන ඔසුවක්.... නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනව .... තෙරුවන් සරණයි ... 💞🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @whitebeauty5014
    @whitebeauty5014 2 ปีที่แล้ว +1

    ඔයාගෙ vedio දානකල් නොයිවසිල්ලෙන් ඉන්නෙ මගෙ life එක ගොඩක් වෙනස් උනා.අර සෙනසුරාදා ගෙවන එක සියපාරක් විතර බලුවා.හැමදාම එක දාගෙන තමා දවස පටන්ගන්නෙ.මන් online shop akak karanawa.ඔයාගෙ විඩියො වලට ගවුන් මහල දෙන්න අස යි( free,)ඔයාගෙ හැමදේම සාර්තක වෙවා හරිම ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ ස් හිතට මාර සහනයක් අක්කී ...ගොඩක් වටිනවා අක්කී .....ඔයා නිසා දැන් මාත් ටිකක් වෙනස් වෙමින් ඉන්නෙ අක්කී ...ස්තුතියි අක්කී පරිස්සමෙන් ඉන්න ..බුදුසරණයි ඔයාලා හැමෝට ම..ආදරෙයි ගොඩක් ...💐💖💐💖💐💖💐

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @wasanthikumari3189
    @wasanthikumari3189 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය නම් ගොඩක් ආදර්ශ මත් දේ සමාජයට මුදා හරින කෙනෙක්.බෝසත් ගති ඇති අම්මා කෙනෙක්.ගරු කරනව ඔබට හදවතින් ම තෙරුවන් සරණයි ඔබටත් දරු පැටවුන්ටත් මහත්තයා ටත් ඔබ මේ ලෝකයට ගෙනා උතුම් දෙමව්පියන්ටත්

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sobha-thenatureofwonder1428
    @sobha-thenatureofwonder1428 2 ปีที่แล้ว +2

    අක්කෙ ඔයා මට අම්මෙක් වගේ මන් ජිවිතෙ ගොඩක් අඩු පාඩු හදාගත්තේ ඔයා නිසා ...අද වගෙ දවසක ඔයා ගෙ වීඩියෝ ව ආශිර්වාද යක්..❤❤❤❤

  • @geethikapriyadarshanihemam6344
    @geethikapriyadarshanihemam6344 2 ปีที่แล้ว +1

    I'm 12 years old
    But I really love your videos Anty
    Good luck

  • @rasikashama1573
    @rasikashama1573 2 ปีที่แล้ว +1

    හරිම වට්න වීඩියෝ එකක් බලන්න බලන්න ආස හිතෙනවා අපිට පුංචි ඉඩක් තියෙන්නෙ ඔයාගෙ වීඩියෝ එක නිසා මොනවා හරිම හිටවන්න ආස හිතුනා .ඔයාට ගොඩක් ස්තුති ඔයාල සියලු දෙනාට නිරොගි සුව ලැබේවා ,

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 ඒ විදියට හිතුනු එකත් ලොකු සතුටක්

  • @sakunthalasandamali3123
    @sakunthalasandamali3123 2 ปีที่แล้ว +1

    හිත නිවන අාදරණීය අම්මා කෙනෙක්.හරිම ලස්සන වීඩියෝවක් අක්කෙ.සුබම සුබ අම්මාවරුන්ගේ දිනයක් වේවා ඔයාට.බුදු සරණයි!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @rangikajayathilaka8472
    @rangikajayathilaka8472 2 ปีที่แล้ว

    Thank you ..💐 ඔයාගෙන් මන් ගොඩක් දෙයක් ඉගෙන ගන්නවා

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි , හරිම ආදරනීයය් ..මේ සතුට සැමදා රැදේවා!!!💗

  • @surajiirajapaksha1931
    @surajiirajapaksha1931 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඒ තරම්ම ලස්සනයි අපි හැමදාම ඔයාගෙ වීඩියෝ සමග ඉන්නවා බුදුසරණයි සුභ දවසක් .................

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @hashi6861
    @hashi6861 2 ปีที่แล้ว +8

    ආදරෙයි අක්කේ. ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්... ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @madumaliabesinghe7426
    @madumaliabesinghe7426 2 ปีที่แล้ว +1

    පුදුමාකාර ලස්සනක් පිලිවෙලක් ඔයාගෙන් දකිනවා....හරිම ලස්සනයි ......❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ශාමලී
    @ශාමලී 2 ปีที่แล้ว

    මම ඉන්නෙ පිටරට ඔයාගේ හැම වීඩියෝ එකක් මම බලනවා අක්කේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි හිතට නිදහසක් ගෙන දෙනවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @ශාමලී
      @ශාමලී 2 ปีที่แล้ว

      @@DoveGreens 😍

  • @gayathrikarunadasa677
    @gayathrikarunadasa677 2 ปีที่แล้ว

    බොහොම පින්. අක්කගෙ අදහස් හරිම වටිනවා.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @achinirandima6727
    @achinirandima6727 2 ปีที่แล้ว

    අපි හැමදාම බලන් ඉන්නෙ අක්කා video දානකල්. හැමදාම නොදැම්ම්ත් දාන video අපේ මතකයෙ හැමදාම තියෙනවා .God bless you

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී . God bless you 😊

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම සැහැල්ලුවක් හිතට අරන් එනවා ඔයාගෙ හැම වචනයක්ම මගෙ අක්කෙ

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි නැන්දේ වීඩීයෝ එක 🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න නැන්දේ☺️ බුදු සරණයි🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 පරිස්සමින්

  • @sudarshaniperera2237
    @sudarshaniperera2237 2 ปีที่แล้ว

    හැමදාමත් අක්කගෙ හඩ ආදරණීයයි. අක්කා කහ කුඩු හදන වීඩියෝ එක දානකම් අපි බලන් ඉන්නවා. ... ❤️❤️❤️❤️

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +1

    ආදරෙයි ඔයාට ගොඩාරියක්. ඔයාගෙ සරල ඛවට මගේ ගෞරවය!!!!!!! ජේසුපිහිටයි !!

  • @nishadisamarasinghe1915
    @nishadisamarasinghe1915 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයාට පුළුවන් නම් අඩු ඉඩකඩ තියෙන තැනක දර හරි පොල්කටු ලිපක් හරි තියාගෙන වැඩකරන විදිය ගැන video එකක් කරන්න please .කවදාවත් දර වලින් උයපු නැති ඒත් අද ඒක කරන්න සිද්ධ වුන අය ගොඩක් ඉන්නවා .modern ගෙවල් තියෙන අයට wet kitchen අඩුයි .

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා.ගොඩක්ම ආස හිතෙනවා.මමත් ප්‍රාර්ථනා කරනවා වගාව සාර්ථකව ඵලදාව ලැබේවා කියලා අක්කා බුදුසරණයි 🌾🌾🌾🌾

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ramanigamage161
    @ramanigamage161 2 ปีที่แล้ว

    Really .....you are like my own sister ......by the way I've learnt lot .....lot... from you...it's useful for my friends my daughter and sister ...
    ආදරෙයි ....ලෙන්ගතුයි .
    ..අහස තරම් .....නංගා ....
    පතන්නම් මේ වෙසගේ....
    දිඝායූ ...සුඛායූ ....හිතායූ ....
    ..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 8 หลายเดือนก่อน

    සුපුරුදු විදිහටම අදත් ලස්සන විඩියෝ එකක්.ඔයාටත් සතුට පිරුණු සුබ දවසක් ..! ❤

  • @deraniyagaladhammarathithe2234
    @deraniyagaladhammarathithe2234 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට හොද ආදර්ශයක් ලැබෙනවා . පිං සිද්ද වෙන වැඩක්.. තෙරුවන් සරණයි.☸👍

  • @anupamadilhani8944
    @anupamadilhani8944 2 ปีที่แล้ว +2

    Vedio එක වැදගත් ඉගෙන ගන්න දේවල් බොහොමයි 😍 ස්තුතියි 🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dilharayohani5589
    @dilharayohani5589 2 ปีที่แล้ว

    නැන්දේ ඔයාගේ වීඩීයෝ හැමදාම බලන්වා😍😍😍 අලුතෙන් වීඩීයෝ එකක් එනකම් මග බලන් ඉන්නේ .... Garden වීඩීයෝ එකකුත් දෙන්නකෝ ❤️🥺

  • @saumyaperera3339
    @saumyaperera3339 2 ปีที่แล้ว

    ඔබතුමියගෙ කටහඩටත් හිත නිවෙනවා. ☺️☺️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊