ලංකාවේ හඳුන්වා දුන් අලුත්ම බයික් එක |Srilanka electric bike |Thermal electric bike |ikman.lk vehicle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2022
  • #Thermalelectricbike #ikmanvehicle #Srilankaelectricbike

ความคิดเห็น • 91

  • @techkollalahiru
    @techkollalahiru 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වටින නියම බයික් එකක් දිගටම ඔය වගේ වැඩ්ඩෝ මේ වගේ දේවල් කරොත් අපිටත් ජපානේ වගේ අවුරුදු 5න් ගොඩ ආවැහැකි .😋

  • @jayathirenuka1080
    @jayathirenuka1080 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි මේ තරැන දරැවෝ ගන්න උත්සාහයට

  • @thushanmadawa6351
    @thushanmadawa6351 2 ปีที่แล้ว +2

    අර්බුධයට ගොඩක්ම හොද විසදුමක්❤️ ඒත් මේ වගෙ අර්බුදකාරී වෙලාවට ලක්ශ 14ක් වියදම් කරනව කියන්නේ ඇත්තටම දරාගන්න අමාරුයි.මොකද කොල්ලෙකුට ගන්න ලේසියටම තිබ්බ 100cc වගේ බයික් එකකුත් දැන් සමහරුන්ට හීනයක් වෙලා ඉවරයි💔 මේ වගේ වාහන නිශ්පාදනය වැඩි කරලා මිල පොඩ්ඩක් අඩු කරානම් ගොඩක්ම හොද විසදුමක් කියලා තමා මගෙ අදහසනම්. දේශීය දෙයක් හැටියට නිශ්පාදනයට හරි උපරිම උදව්වක් කරන්න මම කැමතී❤️ කෝම හරි වැටුන වලෙන් ගොඩ එමු💪❤️

  • @nalakachaminda5546
    @nalakachaminda5546 2 ปีที่แล้ว +3

    Ape de api අගය කරනවා .නමුත් ?gana hodatama wadi la14dila ganna wath kam tiyana kollo na lankawe?

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 2 ปีที่แล้ว +1

    එක ප්‍රොඩක්ට් එකක් දෙකක් විකුනලා ලොකු profit එක හොයා ගන්න ගියාම ලොකු ප්‍රශ්නයක්. එහෙනම් එක එක price range එකක් දන්න එක එක versions වලට එතකොට හරිනෙ.

  • @premkumara501
    @premkumara501 2 ปีที่แล้ว

    Super bro

  • @hassentuanfaizal5150
    @hassentuanfaizal5150 2 ปีที่แล้ว +1

    Good hard work😍

  • @automax7993
    @automax7993 2 ปีที่แล้ว +1

    අයියා සුපිරි ආ

  • @nandunthisitha9996
    @nandunthisitha9996 2 ปีที่แล้ว +2

    සිපිරි බං එල👍👍👍👍

  • @sugathperera7479
    @sugathperera7479 2 ปีที่แล้ว

    Brick 1 patta gana thama sara bro👍

  • @chanakamadusanka7029
    @chanakamadusanka7029 2 ปีที่แล้ว

    Wel done.👍👍👍

  • @dhanukadhanuka7364
    @dhanukadhanuka7364 ปีที่แล้ว

    Wda nm godak hodai habai itn laksa14 k kiyanna api wage duppt kollont nm itn hinayak tamai😪😪😪😪

  • @viduvidushamarasinghe5814
    @viduvidushamarasinghe5814 2 ปีที่แล้ว

    ඇත්තටම වැඩෙ හොදයි නිෂ්පාදනය වැඩි කරගෙන මිළ ටිකක් අඩු කරන්න කොල්ලෙක් බයික් එකක් හරි ගන්න අද මාර ගේමක් දෙන්න ඕන තෙල් මිලත් එක්ක ඔබට හොඳ ගමනක් තියෙනවා ජය වේවා තෙරුවන් සරණයි

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...🙏

  • @angagamahilalmahilal2437
    @angagamahilalmahilal2437 2 ปีที่แล้ว +2

    මොනබම්බුවද ගාන වැඩියි ලංකාවේ නිෂ්පාදනය ගනන් වැඩියි කාර් එකක් ගන්න පුලුවන් පරන බයික් එකට මොටරයක් හයි කරගන්නව සොල ගහල ඉට වැඩ්ය හොදයි

  • @anuhas685
    @anuhas685 2 ปีที่แล้ว

    පට්ට ගනම් නේ බන්

  • @premkumara501
    @premkumara501 2 ปีที่แล้ว

    Lankawe suipri minissu innawa hoda wada karayao me ayawa diunu karuwoth ape rate goda....

  • @mhmdnazan4375
    @mhmdnazan4375 2 ปีที่แล้ว

    👍👍👍

  • @kalingajagath6089
    @kalingajagath6089 2 ปีที่แล้ว

    ඇත්තටම බයික් එක හොඳයි මමත් එකක් ගන්න හිටියෙ මුලදි ගාන රු ලක්ෂ 7, 80දාල තිබුනෙත් දැන් මිල ඩොලර් 4200 ක් දාල තියනව ඉතින් කොහොමද ගන්නෙ

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 2 ปีที่แล้ว +1

    ඒ ගානට පාඩු නෑ..✌️