අඩුවට ත්‍රීව්ල් එකක් ගමු. | Vega etx threewleel |electric threewleel |vega innovation |three wheeler

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #vegaetxthreewhlee #vegainnovation #electricthreewhlle

ความคิดเห็น • 92

  • @samanwickramaarachchi8688
    @samanwickramaarachchi8688 2 ปีที่แล้ว +2

    ඉතා හොද සද්කාර්‍යයක් ,
    දිරිය බලය , ශක්තිය ලැබේවා!!!
    ව්‍යාපාරය දිනේවා!!!
    ජාතිය දිනේවා!!!

  • @gihanjayakody2060
    @gihanjayakody2060 2 ปีที่แล้ว +3

    TH-cam FB එකේ පමනක් තියෙන වාහනයක් මේක.

    • @ikmanlk1760
      @ikmanlk1760  2 ปีที่แล้ว

      ❤️

    • @sanjayawijenayake7966
      @sanjayawijenayake7966 ปีที่แล้ว +1

      SAHATHIKA YOU TUBE EKATAMA SEEMA UNA වාහනයක් MEKA APE UNTA OKA ELIYATA DANNA BE KATIN BATHALA THAMA HITAWANNE

  • @SLBusBoy5545
    @SLBusBoy5545 ปีที่แล้ว +1

    Jayawewa wadi diunu wewa jesu pihitai❤🇱🇰

  • @magefm8472
    @magefm8472 2 ปีที่แล้ว +4

    ඇත්ත ම වටිනවා අපේ දෙයක් නිසා දැන් ලංකාවේ අපී අපේ දේ අගයන්න පුරුදු වෙන්න ඔනී රටක් විදිහට ඉස්සරට යන්න එතකොට හරි ලෙසී

  • @crazyytsl
    @crazyytsl 2 ปีที่แล้ว +2

    ලාන්කාවෙ දෙයක් ආදරෙයි පැලෙන්න 🌹❤️‍🔥 🇱🇰🇱🇰කවදාහරි හොද තැනකට එයි කියලා හිතනවා ❤️‍🔥

  • @shamilanam400
    @shamilanam400 2 ปีที่แล้ว +7

    රුපියල් 50,000 ක් ගෙවලා ලීසින් ක්‍රමයක් හසලා දෙන්න මම ගොඩක් අගය කරනවා අපේම ලාංකික නිෂ්පාදනය නිසා ඔබලට ජයම ජය .සැබෑ ශ්‍රි ලාංකික යා

  • @stellawitharns183
    @stellawitharns183 2 ปีที่แล้ว +5

    දුප්පත්,අපටගාන,වැඩි,උනත්,අපේදෙයක්නිසා,හොදයි

  • @tmelectronics5496
    @tmelectronics5496 2 ปีที่แล้ว +1

    මෙහෙම තමය් ලන්කාවෙ නිර්මාන කරුවෝ අනාගන්නෙ උපරිම ලාබ උපයන්න යනවා

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว

    ගාන වැඩි... වහනය දාවනය වන මොටරයම පල්ලමකදී බැටරිය චාච් වෙන්න උපයෝගී කරගන්න පුළුවන්.. ඒක නොවුනොත් වැඩේ අසාර්ථක වෙනවා..

  • @sunilsomasiri4689
    @sunilsomasiri4689 ปีที่แล้ว

    ලක්ෂ 12 =15 අතර මිලකට දෙනවා නම් වටිනවා

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 2 ปีที่แล้ว

    වි,30 full charge එකට unit කීයක් යනවද? රුපියල් නමි කීයක් විතරද දල වශයෙන් ?

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +2

    හැමදාම වෙළදපොලට එනවා කියනවා විතරයි කරන ලබ්බක් නෑ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว +2

    එච්චර සල්ලි තියෙනව නම් සුපිරි වෑන් එකක් ගන්නව. Lh30

  • @kalumsanjeewa9514
    @kalumsanjeewa9514 ปีที่แล้ว

    Super

  • @anuraperera5566
    @anuraperera5566 2 ปีที่แล้ว

    නියමයි

  • @sanjayawijenayake7966
    @sanjayawijenayake7966 ปีที่แล้ว +1

    ELA ELA KAWADDA ENNE OKA HEMADAMA VEDIO NAM DANAWA KO BADU NENI

  • @sangeethsanjaya4687
    @sangeethsanjaya4687 2 ปีที่แล้ว +10

    ලක්ශ 12 ක් කියන්නෙ අඩුවටද..

    • @ikmanlk1760
      @ikmanlk1760  2 ปีที่แล้ว +2

      ❤️

    • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
      @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว

      බැටරි ගනන් කොහොමත් ඊට අඩුවෙන් දුන්නොත් පාඩු ඇති.මොක උනත් අපේ දෙයක්නේ

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +3

      දැන් නිකං ත්‍රීවිල් එකක් කීයද?😂

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 2 ปีที่แล้ว

      @@coolslogentertainment1697 indiyawen genawe laksha 12tada?den thiyena ganan indiawe ganan newe lankawe ganan

    • @tru9029
      @tru9029 2 ปีที่แล้ว

      Bajaj three wheel ekak oita vada ganan😀

  • @danushkakumara3529
    @danushkakumara3529 ปีที่แล้ว

    මුලික ගෙවිම කීයද.ලිසිං දෙනවද.

  • @ishanthamanjula236
    @ishanthamanjula236 2 ปีที่แล้ว

    Dan current eka kapanawa .thel walin diwwath ekai widuliyen diwwath ekai

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว

    කවද්ද මේක වෙළෙඳපොළට එන්නෙ.. දැන් බලන් ඉදලම ගොඩක් කල්

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว

    ලක්ශ 12 යි 15'යි.... 😀😀😀😀... ඔයා පව්... වේගා ත්‍රීවීල් එකේ රෙජිස්ටර් කලාට පසු මිල ලක්ශ 24යි...ලු... බජාජ් එකක් ලක්ශ 12 කට අරගෙන ඉතුරු සල්ලි වලට පෙට්‍රල් ගහන්න... ඒත් ලාබයි...

  • @Sanjeewa3344
    @Sanjeewa3344 ปีที่แล้ว

    Bajaj aka oita wada hodai

  • @nandanasugathsiri6847
    @nandanasugathsiri6847 ปีที่แล้ว +1

    ඔය ව්ල් එකට බාලගිරි අද නෙවෙයි හෙට අවුරුදු දෙකක ඉදන්

  • @shanthaushik9602
    @shanthaushik9602 2 ปีที่แล้ว +2

    Ane koykaala edan kiyanawaada....thaama.paaratanam .aaweneh

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 2 ปีที่แล้ว

    Mila wadi .neda ..lankawr hapu nisada?

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 2 ปีที่แล้ว

    හොදයි....හොදම වැඩක්...

  • @world7450
    @world7450 2 ปีที่แล้ว

    2020 ට කලින් වගේනම් ගණන් වැඩි අද ලංකාවෙ ත්‍රිවීල් මිළත් එක්ක ගාණ වැඩි කියන්න බෑ හැබැයි ඉතින් පිනැන්ස් දාලා ගන්නකොට ලක්ෂ 17/18ක් වත් යයි

  • @daniellawrence5853
    @daniellawrence5853 2 ปีที่แล้ว

    Where can you see this vehicle & are orders being accepted?

  • @shanindika8575
    @shanindika8575 2 ปีที่แล้ว

    Karant eka apaddi kohomada owa karanne

  • @tmmpremarathna3514
    @tmmpremarathna3514 2 ปีที่แล้ว

    ගන්න කැමති කෙනෙක් කොහොමද ඉල්ලුම් කරන්නෙ?

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว

    මම අද ඇහුවම කිව්වේ ගාන ලක්ශ 20 පනී කියලා

  • @vajiraamarasooriya1862
    @vajiraamarasooriya1862 2 ปีที่แล้ว +1

    ම්ලට ගන්න පුළුවන් කවදාද

  • @anushaanusha6622
    @anushaanusha6622 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @pathumjayasinghe6337
    @pathumjayasinghe6337 ปีที่แล้ว

    Ko bn oya labba den 2023 una thama nethda oya kalunika

  • @warbywar1
    @warbywar1 2 ปีที่แล้ว

    What the blady lowest rate of 1.2 M ?

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 2 ปีที่แล้ว

    Desember suwarda dann na..

  • @rismabegam6429
    @rismabegam6429 ปีที่แล้ว

    Halo

  • @suniljayalath9728
    @suniljayalath9728 2 ปีที่แล้ว

    Wade hodai mila ithama wadineda

  • @sameeraprabashan2049
    @sameeraprabashan2049 2 ปีที่แล้ว

    👍👍👍

  • @hutan7002
    @hutan7002 2 ปีที่แล้ว +1

    හීන තමයි

  • @sampathpradeep7702
    @sampathpradeep7702 2 ปีที่แล้ว

    koheda thiyenne

  • @chandrakumariheenkenda3506
    @chandrakumariheenkenda3506 2 ปีที่แล้ว

    Godak hodai.a unaata Gaana wedi

  • @dilipnishantha7168
    @dilipnishantha7168 2 ปีที่แล้ว

    12/15 podi mudalakda

  • @pvtgrana9629
    @pvtgrana9629 ปีที่แล้ว +1

    අනේ හුකේ නන්නානේ මුලින් ලක්ශ 5ක් හො 4ක් කිව්වා දැන් ලක්ශ 12 හෝ 15 ඔන්න අපේ උන්ගේ වැඩ 😀😀😀😀

  • @werathungasarath355
    @werathungasarath355 2 ปีที่แล้ว

    එයාලගේ නම්බර් එකක් දාගන්ඩකො

  • @aspsagara2140
    @aspsagara2140 2 ปีที่แล้ว

    Price is bit much ,

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว

    Lankawey hadanawanam aduweta denna epayea vanekak gannagana apoo epa

  • @darshanasamarasinghe-l3z
    @darshanasamarasinghe-l3z 4 หลายเดือนก่อน

    Number ekak ewannako

  • @thushariwasana3916
    @thushariwasana3916 2 ปีที่แล้ว

    විදුලිය තමයි ප්‍රශ්නෙ නැති නමි හොද දෙයක් 😥

  • @upulanandasenarathne3294
    @upulanandasenarathne3294 2 ปีที่แล้ว

    මේක ලීසිං වලට නම් දෙන්න එපා

    • @ikmanlk1760
      @ikmanlk1760  2 ปีที่แล้ว

      ❤️

    • @world7450
      @world7450 2 ปีที่แล้ว

      ලක්ෂ 12ක් කෑෂ් දීලා ගන්න බෑ සාමාන්‍ය ජනතාවට

  • @suniljayalath9728
    @suniljayalath9728 2 ปีที่แล้ว

    Pissu APAA 1000000 ADUWEN WELADA POLATA DAMANNA LANKAWE NISPADANAYAK NISAA MIA ADU VIYA UTHUMAI TEX NATHINISA

  • @chinthakasandakalum9572
    @chinthakasandakalum9572 2 ปีที่แล้ว

    හොදයි පරන එකම