It's my My Baic Dio 2018 .. man gaththe brand new 2017 Gaththee.. man lassana ta parissamen Pavichchi karanawa.. Hebei picup eka Nam hodai yanna mai hithenne.. Aeth man den mattu wela inne.. parissamen Man drive karanna wa den.. BUDU SARANAI 🙏 Haiyen giya wage newei.. Jevithe keti.. lassana himin gaman lathawa Lassanai.. Hari cham 🙂👍
නියමයි නියමයි මල්ලි දැනුවත් කලාට ස්තුතියි .
It's my My Baic Dio 2018 .. man gaththe brand new 2017 Gaththee.. man lassana ta parissamen Pavichchi karanawa.. Hebei picup eka Nam hodai yanna mai hithenne.. Aeth man den mattu wela inne.. parissamen Man drive karanna wa den.. BUDU SARANAI 🙏 Haiyen giya wage newei.. Jevithe keti.. lassana himin gaman lathawa Lassanai.. Hari cham 🙂👍
ලොකු වාහන 2 -- 3 ක් තියෙන අය පවා මේ තෙල් මිල අධිකවීම හරහා දැන් දැන් මෝටර්සයිකල් ,ස්කූටර් ,මිලදී ගැනීමට පෙළඹෙනවා..
ආනාගතයේ ස්කූටර් තව ගනන් යාවි........😲😲
ඩියෝ බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ බැන්ඩ් නිව් සෙකන්ඩ් හැන්ඩ් මිලත් ඔරිජිනල් එකෙ ගානටම අැවිල්ලා තියෙන්නෙ සෙන්කඩ් හැන්ඩ් බයික් එකක් ටික කායලයක් අරන් අවුල් උනොත් අපරාදේ මොනදෙ කරලා බැන්ඩ් නිව් එකක් ගන්න එක වටිනවා
Lankawata electric bike gennuwoth monada genne
2nd hand mila kohomada bn uba nigamanaya karanne
Mata baik akak ganna oni athte laksayak tiyanawa warike kiyak wenawada
malli dio aluthen avith nadda
Thivil ekak kohomada gana den a
Mm gaththa dio akak 2019 denata masa 7kata vithara kalin 5.60 aduwak wela nee a gananma thamay
බ්රෑන්ඩ්නිවු මිල ගනං අඩුවෙලා නැද්ද? දැනුවත් කරන්න plz
Honet එකක් කීයක් විතර වෙයිද 😑🖤
Aththatama me bicke tawath gana wedi.monada adu wela tiyenne.lankawe desapaluwo wagema bisnas karana un karanneth horakama
ඔය කියන ගානට වඩා අඩුවෙන් අරන් දෙන්නද😅
Mahindra kab ekaka ganan kohomada den.2016
2019 registered bike ekak 2022 weddi 4,70 ta gaththe mama. A kale bike dekak ganna thibuna salli habai
අලුත් ඒවා එන්නේ නැද්ද දැම්ම
BEP 5419 kiyak ganna puluwan weida
ඩියො බැන්ඩ් නිව් බයික් එකක් ගන්න තියෙයිද
තේරුමක් නෑ මේ ගනන් වල්ට මේවා අරං , දැන් විකුණන්න තියෙන ඒවා ඔක්කොම වගේ සෑහෙන්න පට්ට ගහපුවා, අනික පහුගිය දවස්වල පෙට්ට්රල් හිග වුනාම සම හරක් තිනර් කලවම් කරල ඕවට ගැහුවා...
2018 DIO මම ගත්තේ 245000කට , brand new blue color
Ntorq wala ganan kohomada
අම්මෝ තව අඩු වේවා....මට ගන්න ගනන් වැඩි...
Malli mama gaththe 2016 mata den eka vikuna ganna ona
Mokadda baik aka ganan kiyada
2012 biyc eka keyada
Dio 2017 අපි ගන්නකොටනම් ලක්ශ 2 36 ඒත් දැං
Pulser 150 kiyada..
Ooka kiya d?
Pulsar gena issrahata gennam
@@ikmanlk1760 meke mila kiya d
Mata heta ekak oona..
Brnd new
And send your correct location
Brnd new na
@@ikmanlk1760 hari bro
Prices kohoma d?
සුබ දවසක් යාලුවො
මොනවද මේ අඩුව...අනේ සංසාරේ අපිවම කන්න හදන පාලකයෝ....රටම ඉවරයි අපි ගන්නේ නෑ ලංකාවෙන් ......
Koheda bola adu wela tiyenne bsmbuwa
බ්රෑන්ඩ් නිව් එකක් ගන්න සල්ලි අවුරුදු ගානක් පාවිච්චි කරපු එකකට ගන්නෙ අනිවා ගෝටාට චන්දෙ දුන්න උන්... 😀😀😀
පට්ට කතාව බන්😂😂😂
උඔ ගත්ත ඔක්කොම බ්රැන්ඩ් නිව්ද බං.කතාව හරි කිව්ව දෙයක් අවුල් වගේ
@@thila-fb4mc මියන දේ තේරුම් ගනින් බං, මං කියන්නෙ කාර් හදන කම්පැනියත් මේවා විකුනන්නෙ ලංකාවේ මිලට වඩා අඩුවෙන්.
මන් ගත්තේ 285,000 කට 2019 බ්රෑන්ඩ් නිව් bike එක
ඔය ගාන දුප්පත් අපට අමාරුයි . තව අඩු කරන්නෝ
තව අඩු වේවා👍❤️🌹
Hemotama gnna puluwan ganata awoth kollonge hina heba wei. 😍😍❤️
@@ikmanlk1760 අනිවාර්යයෙන්
Hiri honda thibune abansla gaththe mokakda....?abans name gevichcha mokuth ganne ne.....
අපි දැන් මස 3 විතර කලින් ගෙනවා 2018 Dio එකක් වෙබ්සයිට් එකකින් බලලා price 😤 400000 km 24000
Kohenda genawe
Dan kiyada milaa
තව අඩු වෙනව ඉදිරියට.
මරු අඩුවීම...😆😆😆😆
brand new enne nadda lankawata
Dan kiyada.aluthenma
U .t.v w akuru paltina pulser 135 bike ct 100 bike tebuna mila 50 60 70 dn lassa 2k panala
Koheda thiyenne
@@udayanganikannangara8021 tyenwa galle
2018 mm gatte 2.40ta .honda mate aka
dan kohomath mewa gamnepa sparparts gama service gana nisa godak dena padinwa witharai hadanne na . eaka nisa godak marala tiyenne raka nisa parissmen ganneaun okotam wada hodia nogena hitiyanam eatakota mila bassana wenaws
2013 කියද
Koheda bn adu une
සිටි හන්ඩට් වල ගනන් කෙහෙමද
Discover 125cc kiyada
Issarahata gennam visthra ❤️😍
@@ikmanlk1760 ha🤩
Man 2017 Gatte 2.40ta 😂 Den dekak gannawatath wada wediine
2014 හිරෝ බයික් එකක මිල කීයද
Adu unt එ ගනන් වලට කවුරුත් දෙන් නැ නී 😕
Jayan jayama වේවා
❤️❤️
kawru koma kiwwatg kawada hri waha thibba gantama anna nam wahana anayanaya karanna ona.
කියියද
නියමයි
❤️😍😍😍
Dio Dx Mate colour 2019 gaththe RS 280000/=
මන් 285 000 කට ගත්තේ
🙏🙏🙏
කෝමද මිල ගනන් සෝක් නේද බෑුන්ඩ් නිවි එකක් කෝම ගනන් අැත්තද
mama 2018 gatte 244 ta
මං මාස 2ට කලින් ගත්තේ 2019
5 35 ට
මෙිි කොහේද
B H M 2018 brand new price 2 35000 😀😀😀😀😀
කොහෙද අඩු..
Kalin milata wada tikk adui.
❤❤❤❤❤
❤️❤️
තවත් ඉක්මණින් අඩු වේවා
💟💟💟💟🤘🤘🤘🤘💟💟💟💟
World
2019 ..
3.50kata gaththe .... dn awuruddata kln..
2019 mama gaththe 2 64000kata
Youtub karayo mila adu kalata minissu afu karala ne
ත්රීවීලර් ගනන් අඩු වෙන්නැද්ද
adu na .
pulsar 150/, price
2019 ye gatthe 2.97 kata 😌
තව ටිකක් ඉවසල ඉමුනේ
Issarahata adu wei kiyla hithanwa ❤️
2019 z r steet rally rs6.30
තවත් අඩු වෙත් වා 🙏
❤️😍
මොන මිල අඩු ද
මට ලක්ශයකට ස්කූටියක් ඕනී
Fz one
තවත් අඩු වෙිවා😃
👍👍👍💞💞💞💞
😍❤️
ඩියෝ බැන්ඩ් නිව් බයික් එක්ක මිළ කියක් වේයිද
Brand new නෑ බං දැන්
Dio akak gnna onii
කියද,කියක්,දන්න,ඔනෙද
2017 /Rs 335000
ඩෑෂ් මිල කියන්න
Issarahata gennam bro ❤️😍
@@ikmanlk1760 ස්තූතියි
ඩීයෝ 2019 ලක්ෂ 275ගද්දී
Maeu
Mama gaththe 490000
ලංකාවට අලුතින් බයික් එනවද
Thwama na ❤️
CT 100 enawa
ඕක අඩුවීමක්ද ....දුප්පත් අය පුලුවන් තරම් විල්බරෝ ඵකක් ගන්න බලන්න.
2019 දැන්මිල ය්න්නෙ 500000/=
දැන් මිල කොහොමද
😁😂😂🤣🤣🤣😁😁😂😂
Kauru wath ganna epa thawa adu wenawa
Hornet ekak ekak genna
ඔක්කොටම 😠
Tel gahala iwarayak naa.melo ramakrishna naa
අනේ තව අඩු කරන්න
First
❤️😍😍😍
Niyamy
❤️😍😍😍
එපා පයින් යනවා....ඔය ගනන් දීලා ඕවා ගන්න තරම් ට්රැක් එකක් නෑ....මිනිස්සු හෙන ගොන් 😂