E Bikes Review in Sinhala | ඉලෙක්ට්‍රික් බයික් හොදද? | Electric Motorcycles in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2023
  • SATVA Automotive Showroom
    Website Link
    vmotosoco.lk/
    Call 074 202 6000
    Main Showroom - No.297, Union Place, Colombo 02
    Super SOCO CUX: LKR 699,000
    Super SOCO VS-2: LKR 845,000
    Super SUCO CPX: LKR 1,545,000
    TS Street Hunter Electric Motorbike In Sri Lanka
    • TS Street Hunter Elect...
    fakebook -
    / vmotosocosl
    Instagram -
    / vmoto_soco_. .
    ✅ SL Pasiya FB Page -
    / slpasiya0222
    ✅ SL Pasiya Instagram Page -
    / slpasiya122. .
    ✅ SL Pasiya TikTok account -
    www.tiktok.com/@slpasiya0222?...
    ✅ My Private TikTok account -
    / pasindulaksha. .
    #srilanka #slpasiya #sl_pasiya #bike #super #superbike #superbikes #beautifull #bike modified #modification #life #biker #bikegirl #bikeboy #famous #ebike #electric #electricbike #motorbike #emotorcycle #trending #patrol #soco #super #soco #cpx #cux #vs2
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 115

  • @dasunjabi1137
    @dasunjabi1137 ปีที่แล้ว +2

    1 st comment pin

  • @maanaya6694
    @maanaya6694 ปีที่แล้ว

    Good job👍

  • @Naturebooksl
    @Naturebooksl 7 หลายเดือนก่อน +2

    App ekata connect karanne kohomada. Danna kenek innawa nam kiyanna. Mage eke qr code eka nene

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน +1

      Eyala hot line ekata call karanna

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 10 หลายเดือนก่อน +4

    ගාන නෙමෙයි ප්‍රශ්නෙ, ඔය දුවන දුර.ඕක ඉතින් ටවුමට ගිහින් එලවලු ටිකක් ගේනව වගෙ පොඩි ගමන් විතරයි යන්න පුලුවන්.වාහනේක full ප්‍රයෝජනයක් නෑ.

    • @slpasiya
      @slpasiya  9 หลายเดือนก่อน

      ❤️

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 16 วันที่ผ่านมา +1

    Oya ganan walatanam kauruwath ganne na ?showroom ehema owa ti tama inna wenne?

    • @slpasiya
      @slpasiya  15 วันที่ผ่านมา

      🥲❤️‍🔥

  • @oshan.bikes..
    @oshan.bikes.. ปีที่แล้ว

    Maru

  • @yasaragunawardana6943
    @yasaragunawardana6943 ปีที่แล้ว

    Electric bike padinna licence oneda

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      Ou brother 🥲🥰

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 ปีที่แล้ว +12

    Kala kannige ganan thamai ganan owa ganwata wada hodai nikan innawa..

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      🥲❤️

    • @apmusicstudio3412
      @apmusicstudio3412 6 หลายเดือนก่อน +1

      Gane nathm nikan idapn akee coment දදා වැලෙන්න එපා ගන්න අය ගනියි අදි මානවයො වගෙ හැසිරෙන්න එපා 😂

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 ปีที่แล้ว +7

    බුදු අම්මෝ වාහනයක් ගන්න පුලුවන් මේ ගානට

  • @manojwickramasiri8811
    @manojwickramasiri8811 10 หลายเดือนก่อน +2

    ලංකාවෙ ආර්ථිකයත් එක්ක ඔය බයික් එකක මුදල කිසිසේත්ම ගැලපෙන්නෙනෑ.ලක්ෂ 15කට කොහොම ගන්නද.යතුරුපැදි පාවිච්චි කරන්නෙ දුප්පත් ජනතාව කිසිසේත්ම දැරිය නොහැකි මිලගනන් මේ බයිසිකල්. අනික වගකීම් සම්බන්දවනම් විස්වාසය ගැන අවිනිශ්චිතයි

    • @slpasiya
      @slpasiya  10 หลายเดือนก่อน

      ❤️

  • @surangamadhusanka8047
    @surangamadhusanka8047 8 หลายเดือนก่อน +3

    මොකක්ද මේ honda cpx ගැන කියන්නෙ? Video එකේ ( 12.46 )

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      Mokakda brother ❤️‍🔥

    • @ruwankumara8063
      @ruwankumara8063 6 วันที่ผ่านมา

      Pcx bn

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 3 หลายเดือนก่อน +1

    අමතර කොටස් තියනවාද. .?

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      O

  • @ruwanchaturanga7792
    @ruwanchaturanga7792 ปีที่แล้ว

    Cpx Bike aka hodai gana parshnayak. Lankawa godak ayatA gann amarui.

    • @slpasiya
      @slpasiya  11 หลายเดือนก่อน

      🥲❤️❤️

  • @darshanalakmal37
    @darshanalakmal37 ปีที่แล้ว

    Tw bike එක නිෂ්පාදනය කරපු අන්තිම අවුරැද්ද 2007 ද

  • @KevinKevin-cy8em
    @KevinKevin-cy8em 6 หลายเดือนก่อน

    Honda cpx koheda ban😅

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      Colombo

  • @HSPCyril
    @HSPCyril หลายเดือนก่อน +2

    Aiyo meetvada carekkak ganna

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      💖

  • @maheshwijesooriya2458
    @maheshwijesooriya2458 ปีที่แล้ว +1

    oya ganata okak aragena thyena labe mokadda ,ct 100 ekak araganna eka labaine,oke cost eka cover weddi aye battery danna wenawa ,boru wedak

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      😘❤️

  • @danushkakumara8573
    @danushkakumara8573 9 หลายเดือนก่อน

    කොහොමද ganne

    • @slpasiya
      @slpasiya  6 หลายเดือนก่อน

      Contact karaganna description eke number eka

  • @dahamcosta7458
    @dahamcosta7458 ปีที่แล้ว

    3weni bike aka honda cbx da

  • @aashiqahamed5652
    @aashiqahamed5652 ปีที่แล้ว

    Vtr 250 gemu supiri bike ekk padda

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      Genawa lagadima

  • @mgrohana6631
    @mgrohana6631 ปีที่แล้ว

    හෝමාගම ඉදලා එනවානම් කොතනද බහින්න ඔනේ මම හරියටම දන්නෙ නැ

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      Bellanthara handiye 🙃

  • @sithumcumodya
    @sithumcumodya ปีที่แล้ว

    Kiiyak වෙනවාද

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว +1

      Video eke thiyenawa price eka 15k

  • @user-mh1qr2xf3j
    @user-mh1qr2xf3j 6 หลายเดือนก่อน

    Ganak kiyanne nethiwa mona reddak kiwath wedak na

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      Gana kiyanawa brother 😌❤️‍🔥

  • @awanthaawa4543
    @awanthaawa4543 ปีที่แล้ว

    Meka kiyada

  • @Ape965
    @Ape965 5 หลายเดือนก่อน +1

    Gana kiyada

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      Video eke thiye

  • @mdhchandrasiri4811
    @mdhchandrasiri4811 8 หลายเดือนก่อน

    රොද 3, නේ. වැඩි හිටියන්. සදහා ඉලෙක්ට්‍රක් ගෙන්වන්නෙ. නැත්ද ,

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน

      Thiyenawa lankawe ❤️‍🔥

  • @nimalwijesekara181
    @nimalwijesekara181 ปีที่แล้ว +2

    ගිණි ගනන්නේ

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka หลายเดือนก่อน +1

    පොඩි කාලේ පොඩි අය පදින බයික් වගේ

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      💖

  • @siyanlakshan
    @siyanlakshan หลายเดือนก่อน +1

    ඔවා පදින්න ලයින්ස් ඔනෙ ද දන්නෙ නැති නිසා අහන්නේ ගන්න ඉන්නේ එකයි

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      Ou brother

  • @user-dc9ff7bz9l
    @user-dc9ff7bz9l 7 หลายเดือนก่อน +1

    මිල ගණන් ගොඩක් වැඩි වගේ

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      ❤️‍🔥

  • @karunishantha2939
    @karunishantha2939 หลายเดือนก่อน +1

    ගන්න් වැඩී

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      💖

  • @nishanrajapaksha5146
    @nishanrajapaksha5146 ปีที่แล้ว +3

    Yadea බයික් එක හොදයි මෙවට වඩා ගොඩක්

    • @nishanrajapaksha5146
      @nishanrajapaksha5146 ปีที่แล้ว

      ගාන වැඩි

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      ❤️

    • @buddhikasandaruwan5362
      @buddhikasandaruwan5362 ปีที่แล้ว

      ඔව්.. එක ඇත්ත. මමත් දැන් අරන් පාවිච්චි කරනවා

    • @sankalpasachith2292
      @sankalpasachith2292 11 หลายเดือนก่อน

      Kiyak wenawada

    • @user-uc8su1kg3u
      @user-uc8su1kg3u 4 หลายเดือนก่อน

      ​@buddhikasandaruwan5362 kohomada dan thathwe bike eke

  • @udarasampath4496
    @udarasampath4496 9 หลายเดือนก่อน +1

    අම්මෝ ගණන් ඩිමෝ බට්ටෙක් වත් එච්චර වෙන්නනේ නෑ

    • @slpasiya
      @slpasiya  9 หลายเดือนก่อน

      🥲❤️

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว

    කොම්පැනියේනමපැහැදිලිවකියපන්කට.ඇතුලේතියාගනනැතුව

    • @slpasiya
      @slpasiya  11 หลายเดือนก่อน

      Description eke details okkoma thiye

  • @siyanlakshan
    @siyanlakshan หลายเดือนก่อน +1

    ගාන ටිකක් අඩු වුනා නම් ලංකාවේ හමොම ගනි බං

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      Ou ne

  • @wimalamohottige
    @wimalamohottige ปีที่แล้ว

    Pw yakoa minissu,1ta2k laabha thiyaa ganna epaa bn.pw ahinsaka minissu.indiyaave milath ekka baladdi hena gini gananne.badhu gahana euntai gini gaanata vikunana euntai hena hatha vadinna o na.

  • @dilukkumara8663
    @dilukkumara8663 ปีที่แล้ว

    Bike Bike Bike ...කියලා කට ridenna නැද්ද

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 หลายเดือนก่อน +2

    යකෝ ඉලෙක්ට්‍රික්‌ වාහන අඩුවෙන්න එපැයි

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      💖

  • @madumadawa6190
    @madumadawa6190 5 หลายเดือนก่อน +1

    Petrol gahan tiyana eka padinawa eka labai😂😂😂😂😂 thrwl ekak gannawa oita labai

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      🥲

  • @bimalkalan
    @bimalkalan 8 หลายเดือนก่อน

    Ganath ekka baluwama wadak nathi deyak, 75km gihin ithuru tika Kohomada yanne 😂

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน

      🥲❤️‍🔥

  • @vipularohitha320
    @vipularohitha320 ปีที่แล้ว +3

    ඉලෙක්ට්‍රක් බයික් පැටිරල් බයික් ලංකාවේ දුප්පත් ජනතට ගනන් වැඩියි අඩුකරලා 2. 50000 කට දෙන්න රටේ අයිසක මිනිස්සුන්ගේ මුදල් උරන් කන්න එපා

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      ❤️🥲

  • @shiranthaniroshan9527
    @shiranthaniroshan9527 8 หลายเดือนก่อน

    117 ට පැට්රල් ගහද්දි බයියන්ට ඉන්න රටක් ඔනැ දැන් බයියන්ට ඉන්න රටක් නැ කන්නත් නැ

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 8 หลายเดือนก่อน

      117 ට ගහන කාලේ පොලිමෙ හිටියා මතකද .....🤣🤣🤣 දැන් නැ කියයි....ආන්න එ කාලෙ තමා බං ලංකාව බංකොලොත් උනෙ ඊට පස්සෙ විකුණනවා බැදුම්කර ටික එ අස්සෙ නෙහෙ මහ බැංකු මංකොල්ලය උනෙත්.....හාල් 70ට කාපු කාලෙ මුංට ඔනෙ උනා හොරු අල්ලන්න ....කලා වෙනසක් අවසානෙ කිවෙ කාපිය කොට්‍රන් කොල කියලා 🤣🤣🤣🤣🤣

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน

      🥲❤️‍🔥

  • @sarath6214
    @sarath6214 6 หลายเดือนก่อน

    Gini ganan

    • @slpasiya
      @slpasiya  6 หลายเดือนก่อน

      🥲❤️

  • @l.kkavinda616
    @l.kkavinda616 3 หลายเดือนก่อน +1

    😂

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      ❤️

  • @RohithaRathnayaka-d8x
    @RohithaRathnayaka-d8x 16 ชั่วโมงที่ผ่านมา

    Pain yanawa yako salli pote dagena😅

    • @slpasiya
      @slpasiya  2 ชั่วโมงที่ผ่านมา

      🥲

  • @Dialor324
    @Dialor324 6 หลายเดือนก่อน

    මේ හිඟන්නන්ගේ රට, අපට මෙය අවශ්‍ය වන්නේ අඩුම තරමින් බලාපොරොත්තු වූ මුදලකටය

    • @slpasiya
      @slpasiya  6 หลายเดือนก่อน

      ❤️

  • @googlesecuritycamara4784
    @googlesecuritycamara4784 6 หลายเดือนก่อน +1

    ඔය ගානට ගන්න එපා පාඩුයි

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      ❤️‍🔥

  • @dilukkumara8663
    @dilukkumara8663 ปีที่แล้ว

    Bike malki

  • @user-nj5qo3en9b
    @user-nj5qo3en9b 22 ชั่วโมงที่ผ่านมา

    ලීසිං දෙන්නේ නෑ ලීසිං සමාගම්

    • @slpasiya
      @slpasiya  2 ชั่วโมงที่ผ่านมา

      🥲❤️‍🩹

  • @winwayeducation1099
    @winwayeducation1099 8 หลายเดือนก่อน

    මොළ හූරන ගණන්

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน

      🥲❤️‍🔥

  • @user-dx5gz3sn5j
    @user-dx5gz3sn5j ปีที่แล้ว

    ගාන වැඩියි

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +3

    ඔයගන්වලටබූරුවෝගනී

    • @slpasiya
      @slpasiya  11 หลายเดือนก่อน

      😅❤️

  • @smithmark6849
    @smithmark6849 4 หลายเดือนก่อน +1

    ඉලයිට්රික් බයිසිකල් භයානකයි මොකෝ හිටපු ගමන්
    බැටරි එක ගිනිගන්නවා එතකොට වෙන්න ගෙයත් එක්කම ගිනි ගන්නවා

    • @slpasiya
      @slpasiya  หลายเดือนก่อน

      🥺