හැදෙනවනම් හැදෙන්න කාලීණ ධර්ම දේශනා කාගම සිරිනන්ද හිමි 2019 01 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2019
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
    එමෙන්ම,
    සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
    ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    * සැලකිය යුතුයි-
    01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
    02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
    03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
    E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
    _____________________
    Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
    ⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
    Office Address:
    Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
    ©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
    ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
    Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

ความคิดเห็น • 315

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 4 หลายเดือนก่อน +15

    කාගෙත් තිබෙන දුර්ගුණ දක්වා ඊට අනුරූපව ධර්ම දේශනය පැවැත්මට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත බැවින් අගය කරමි . සාදු ! සාදු !සාදු !

  • @SadaruNethmap-nz7zz
    @SadaruNethmap-nz7zz 7 หลายเดือนก่อน +12

    ඔබ වහන්සෙ දෙශන කරන දර්මය චිරක් කලයක් පවතිවා බුදුසරන ඉහමුදු රැවනෙ😊😊😮😮

  • @chamilaperera3162
    @chamilaperera3162 6 หลายเดือนก่อน +10

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ කාලීන බණ අපිට හැදෙනවානම් මෙය අහන්න සැලැස්සුවාට නිදුක් නීරෝගි සුවය ලැබේවා ..🙏

  • @lionaviya1662
    @lionaviya1662 ปีที่แล้ว +36

    මතු බුද්දත්වය ලැබේවා අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏නිදුක් නීරෝගී සුවය ලැබේවා...!!

  • @AshaChampika
    @AshaChampika 6 หลายเดือนก่อน +10

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..... දෙලොවක් අතර මංමුලාවී සිටින මේ රටේ සාමාන්‍ය ජනතාවට බුදුදහමේ සත්ය ආශ්‍රයෙන් රට පාලනයකරන මංකොල්ලකාරි තක්කඩි පාලකයන්ගේ නිරුවත පෙන්වාදීම සම්බන්දයෙන් ඔබ වහන්සේට අපේ නමස්කාරය අපේ හාමුදුරුවනේ....

  • @user-bn4ym9nh1q
    @user-bn4ym9nh1q ปีที่แล้ว +4

    සාදු සාදු සාදු උතුම් දහම් බිඳක් බොහොම පින් ස්වාමීන් වහන්ස උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @user-hc6tv1jo5l
    @user-hc6tv1jo5l ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @user-oq5wl9hh4x
    @user-oq5wl9hh4x 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ඔබවහන්සේට" දීර්ඝායුෂ"වේවා.! තෙරුවන්සරණයි.!

  • @sugandhivishmika
    @sugandhivishmika ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයවේවා

  • @gknadeesha826
    @gknadeesha826 ปีที่แล้ว +10

    තව තවත් කාලීන ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගි බව ලැබේවා !තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mattamatti4401
    @mattamatti4401 4 ปีที่แล้ว +43

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය සැලසේවා..ඔබ වහන්සේ මේ සිදු කරා වූ ධර්ම දානමය කුසල කර්මයේ ආනුභාවයෙන් ඔබවහන්සේ පතන බෝධියකින් ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා...

  • @dinithinawanjana5846
    @dinithinawanjana5846 2 ปีที่แล้ว +32

    අපේ හාමුදුරුවනේ ධර්ම දේශනාව ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @nayanakumari4855
    @nayanakumari4855 3 ปีที่แล้ว +31

    පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sudumanika1038
    @sudumanika1038 7 หลายเดือนก่อน +5

    🙏අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.msunil5498
    @h.msunil5498 ปีที่แล้ว +44

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @MmMm-le5do
    @MmMm-le5do 4 ปีที่แล้ว +15

    Theruwan saranai ape hamuduruwane.........sadu!sadu!sadu!

  • @pkthilakarathna8201
    @pkthilakarathna8201 3 ปีที่แล้ว +28

    ඔබට සුවපත් දිවියක්

  • @hirunihiruni1431
    @hirunihiruni1431 3 ปีที่แล้ว +22

    ඔබ වහන්සෙට තෙරුවන් සරනය්. සාදූ සාදූ සාදූ!!!...🙏🙏🙏

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ปีที่แล้ว +22

    Sadu sadu sadu දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @kasunanuruddha1113
    @kasunanuruddha1113 ปีที่แล้ว +6

    බුද්ධ පුත්ත්‍රයෙක් සාදු සාදු

  • @user-qg8qz7ou2y
    @user-qg8qz7ou2y 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 5 หลายเดือนก่อน +1

    Ape loku hamuduruwane math kekirawe. Oba wahanse ma hodin dannawa. Nirogee venta. Theruwan sarana. From Europe .

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු සාදු සාදු. .මෙවැනි උතුමි දහමි දේශනා කල අපේ පිං වත් කගම සිරිනන්ද ස්වාමින් වහන්සේට .තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @rathnasiribandara-ue9ce
      @rathnasiribandara-ue9ce 11 หลายเดือนก่อน

      Budusaranai! Mahamerak tharam wtinawa hmuduruwane🙏

  • @kawyanethmi__
    @kawyanethmi__ ปีที่แล้ว +7

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @tharangaprabashani8661
    @tharangaprabashani8661 3 ปีที่แล้ว +19

    බුදු සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏👍👍👍

    • @jayasinghek2705
      @jayasinghek2705 ปีที่แล้ว

      .

    • @ChanakaLahiru-pb5zm
      @ChanakaLahiru-pb5zm 6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට🙏දීර්ගායුශම ලැබේවා ..🙏❤️

  • @dilshanwikramasingha5015
    @dilshanwikramasingha5015 ปีที่แล้ว +3

    🙏🙏🙏Theruwan saranai pinwath numba wahanseta niduk nirogi dirgayu wewa

  • @gaminirajapaksha184
    @gaminirajapaksha184 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගි සුව ලැබෙිවා දීර්ඝායු වෙිවා

  • @thavi2007
    @thavi2007 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස ..දීර්ඝායුස ලැබේවා 🙏 🙏 🙏 🙏

  • @madushankakumbalathara2440
    @madushankakumbalathara2440 3 ปีที่แล้ว +18

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා 🙏🙏

  • @user-jn4ws2rc6y
    @user-jn4ws2rc6y ปีที่แล้ว +3

    Apee hamu duruwanee oba wahanseta theruwan theruwan saranai

  • @naturalboy2914
    @naturalboy2914 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @thushanpremarathne5957
    @thushanpremarathne5957 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සෙිට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshsasaranga4542
    @nimeshsasaranga4542 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි 🙂🙂🙂

  • @shdow450
    @shdow450 2 ปีที่แล้ว +5

    සෙවොම සුවපත් වේවා

  • @dilshanmadusanka9034
    @dilshanmadusanka9034 3 ปีที่แล้ว +10

    ☸️☸️බුදු සරනයි☸️☸️

  • @user-rd9pb8td6s
    @user-rd9pb8td6s 9 หลายเดือนก่อน +8

    ඔබ වහනසේගේ සරල වු ධර්ම දේශනාව සියලුම රට වැසියනට අවබෝධ වේවා

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @user-lb2ri2km7k
    @user-lb2ri2km7k 8 หลายเดือนก่อน +8

    නිවැරදි ධර්ම දේශනයක් අහන්න නම්,අපේ හාමුදුරුවන්ගේ ධර්මය දේදනයක් අහන්නම ඕන.

  • @chaminkumar
    @chaminkumar ปีที่แล้ว +1

    apita inna ape pinata mahala una unwahanse rakewa unwahannseta theruwan saranai ape hamuduruwane oba wahanseta me mihithale me vidhiyatama. Bana d🎉eshana karanna apiwa yaha magata ganna oba wahanseta shakthiya labewa

  • @LalithsampathPramadasa-xb4mn
    @LalithsampathPramadasa-xb4mn ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi chira jiwanaya labewa sadu sadu

  • @nishanthalakmal2437
    @nishanthalakmal2437 4 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි

  • @samanuuu4247
    @samanuuu4247 5 ปีที่แล้ว +9

    Theruwan saranaii apee hamuduruwanee. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dvlmrdanu7140
    @dvlmrdanu7140 3 ปีที่แล้ว +23

    🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏

  • @janithakumari3499
    @janithakumari3499 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හමුදුරුවන්ට. 🙏🙏🙏

  • @hasithgunawardhana3288
    @hasithgunawardhana3288 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු...💦

  • @davikapushpakumari349
    @davikapushpakumari349 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @janithasampath4607
    @janithasampath4607 3 ปีที่แล้ว +32

    බුදු සරණයි ,අපේ හාමුදුරුවනේ

  • @dilmikadilrukshi8305
    @dilmikadilrukshi8305 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට චිරාත්කාලයක් මෙවැනි කාලෝචිත ධර්මානුදේශනා පැවැත්වීමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurakumara3997
    @anurakumara3997 3 ปีที่แล้ว +40

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @VishwaPramodaya
    @VishwaPramodaya หลายเดือนก่อน

    Sadu sadu saaduuu teruwan saranai 🙏🙏🙏

  • @gamesphonesslworld2333
    @gamesphonesslworld2333 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏

  • @thusharagamage4953
    @thusharagamage4953 ปีที่แล้ว +3

    Meweni de kiya dipu ape hamuduruwanta dirgausa wewa

  • @slmana5605
    @slmana5605 3 ปีที่แล้ว +27

    පින්සාර සිතිවිලි සිත්තුල ජනිතවන පින්බර පිහෝ දිනයක් වේවා..සියලු රෝග දුරුවී සියලු ලෝ සතුන් සුවපත් වේවා..තෙරුවන් සරණයි.❤️❤️🙏🙏

  • @hemalathahengedara1770
    @hemalathahengedara1770 ปีที่แล้ว +7

    මට හිතෙන හැටියට
    ඔබවහන්සේ සැගවී යන
    බුද්ධ දර්ශන ය බය නැතුව
    මතුකරගන යනවා.

  • @user-ou5wi7mh9f
    @user-ou5wi7mh9f 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @gaminirajapaksha184
    @gaminirajapaksha184 8 หลายเดือนก่อน +4

    සමිබුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @shashinidanushika48
    @shashinidanushika48 3 ปีที่แล้ว +4

    Theruwan saranai pinwath swamin wahanse,sadu sadu sadu!🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne ปีที่แล้ว +7

    සිල්වත් ස්වාමීන් වහන්සේලාට දක්වන ගරැ සැලකිල්ල බලන්න අපේ රටේ සැදැහැවත් මිනිසුන් .
    මේ රටේ පන්සල්වල ලගින චීවරදාරී තක්කඩියන්ට කවදාවත් ලැබෙනවද ?

  • @idunilperera6433
    @idunilperera6433 4 ปีที่แล้ว +8

    Teruwan saranay hamuduruwane.

  • @pahandidewmitha8073
    @pahandidewmitha8073 4 ปีที่แล้ว +9

    theruwan saranai haamuduruwane

  • @restyishan2779
    @restyishan2779 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී පැවිදි ජීවිතයක් .
    සාදු🙏🌹 සාදු🙏🌹
    සාදු🙏🌹 සාදු🙏🌹

  • @ThilakarathnaEgodawathta-rb4eu
    @ThilakarathnaEgodawathta-rb4eu 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායු වෙිවා..උතුම් තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @hashanidahanayaka7157
    @hashanidahanayaka7157 ปีที่แล้ว +21

    ඒ හදන සංස්කෘතිය හදන්නෙත් පන්සල් වල නායක හමුදුරුවන්ම තමා අපේ හමුදුරුවනේ....!!

    • @hashanidahanayaka7157
      @hashanidahanayaka7157 ปีที่แล้ว +2

      ඔබ වහන්සේ ට චිරාත් කාලයක් දර්මය දේශනා කිරීමට සුබාශින්සන පතමි...!!!

  • @niroshakachaminda5234
    @niroshakachaminda5234 ปีที่แล้ว +6

    සාධු! සාධු!! සාධු!!!

  • @user-dm4df4mh4j
    @user-dm4df4mh4j ปีที่แล้ว +1

    mn bana ahanna asama swamin wahansa. theruwan saranai..! oba wahanse dutuwath hithata mara sanasemak danenawa..!

  • @JohnCarzon-oo6rr
    @JohnCarzon-oo6rr 7 หลายเดือนก่อน

    Budu saranai ape hamuduruwane....

  • @ireshikadesilva1303
    @ireshikadesilva1303 10 หลายเดือนก่อน +1

    💕🙏🏻💕සාදු සාදු මටත් සාදු

  • @hirunisathsarani5791
    @hirunisathsarani5791 6 หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwane👍🙏

  • @dhanushkarajapaksha-iz1sg
    @dhanushkarajapaksha-iz1sg ปีที่แล้ว +3

    ape amma kamathi oba wahansege bana ahanna thava bana katha youtube akata danna sadu sadu sadu /

  • @nandasamara886
    @nandasamara886 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushariliyanaga1968
    @thushariliyanaga1968 4 ปีที่แล้ว +10

    තෙරැවන් .සරණයි

  • @anushakumari6706
    @anushakumari6706 3 ปีที่แล้ว +8

    🙏 තෙරුවන් සරණයි 🙏 සෑමදාම නිරෝගී සුවය වැඩේවා🙏

  • @rasikasubhashini7106
    @rasikasubhashini7106 3 ปีที่แล้ว +2

    Oba wahanseta samma sambudu saranai

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 ปีที่แล้ว +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai

  • @janudimalithya3460
    @janudimalithya3460 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තව තවත් දර්ම දේශනා සිදු කිරීමට හැකි වන්න

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +7

    අපේ .ස්වාමින්වහන්සේට.තෙරැවන් .සරනයි ..

  • @BowWow_joy
    @BowWow_joy 3 ปีที่แล้ว +6

    Namo buddaya!!!

  • @nawarathnabandara390
    @nawarathnabandara390 2 ปีที่แล้ว +4

    sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @arjunathiwankaepa2309
    @arjunathiwankaepa2309 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!!

  • @omanbahla1779
    @omanbahla1779 3 ปีที่แล้ว +2

    Teruwan.sarani.ape.hamuduruwane

  • @Tharu_Danesh
    @Tharu_Danesh 8 หลายเดือนก่อน

    nodakka dheyak penwala dhunnata pin ape hamudhuruwane 🙏🙏🙏

  • @nethmihashara1440
    @nethmihashara1440 ปีที่แล้ว +1

    Godaak pin hamuduruvane 🙏🙏🙏🙏🙏

  • @mahindamahinda389
    @mahindamahinda389 3 ปีที่แล้ว +2

    Budu sarani ape hamuduruwne

  • @hansikaushalya1661
    @hansikaushalya1661 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @arunakelum8417
    @arunakelum8417 ปีที่แล้ว +2

    සුවපත් වේවා!

  • @manelnilanthi7774
    @manelnilanthi7774 9 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏

  • @subodhauyanwaththa1288
    @subodhauyanwaththa1288 3 ปีที่แล้ว +4

    Theruwan saranai ape hamuduruwane

  • @tiktokpodda8072
    @tiktokpodda8072 3 ปีที่แล้ว +1

    Hamuduruvane niyama kavi bana👍👍👍👍👍🤚🤚🤚

  • @n.mrizwan9499
    @n.mrizwan9499 3 ปีที่แล้ว +2

    Budusaranai ape hamuduruwanta...

  • @mewanranganahewage5216
    @mewanranganahewage5216 3 ปีที่แล้ว +5

    🙏Budu saranai🙏

  • @nandasenakammalegedara400
    @nandasenakammalegedara400 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!!

  • @sanjubandaranayaka3725
    @sanjubandaranayaka3725 ปีที่แล้ว +2

    Oba wahanseta theruwan saranai🙏🙏🙏

  • @user-fd9ux2ru4y
    @user-fd9ux2ru4y 7 หลายเดือนก่อน

    ,බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @UmeshaThilini-od8nf
    @UmeshaThilini-od8nf 16 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ 🙏🙏

  • @madaramadavi3586
    @madaramadavi3586 ปีที่แล้ว +1

    Oba wahanseta samma sambudu saranai 🙏🙏

  • @samas252
    @samas252 5 หลายเดือนก่อน +1

    මටත් දුප්පත් අයට පිහිට වෙන්නම තමා හිතෙන්නෙ හමුදුරුවනෙ මොකද අපිත් කන්න නැතිව දක් වෙනිදා හාමුදුරුවනෙ මම මෙහෙම කිවාම මට බනිද දන්නේ නෑ හාමුදුරුවො කියනවා වගේ පන්සල් වල කරන නාඩගම් වලට මමත් සහභාගි වෙන්නේ නෑ මම ක් කැමති නැති බැරි අයට සලකන්න

  • @udayangipradeepika2083
    @udayangipradeepika2083 3 ปีที่แล้ว +3

    Theruwan sarani obe wahanseta