Honda Cg125 Bike Engine Repiar Part 1 | How Repiar Cg125 Engine Sinhala piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2023
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    0711031246 Whatsapp
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    අපේ ගෲප් එක chat.whatsapp.com/BDNCndmMp64...
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...

ความคิดเห็น • 58

  • @KavinduKalhara-xy5ig
    @KavinduKalhara-xy5ig 11 หลายเดือนก่อน +4

    දවසක උතුරන්න හරියන්න ඕන අයියට කිසිම ගුරු මුශ්ටියක් තියා ගන්නෙ නැතුව දන්න දේ තමන්ගෙ කෙනෙක්ට වගේ දැනුම ලබා දෙනවට 🥰❤️❤️❤️❤️

  • @janithprabodha9125
    @janithprabodha9125 ปีที่แล้ว +1

    විස්තර සහිතව පැහැදිලි කරනවා. ඉතාම වටින වීඩියෝවක්. ❤

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว

    godak watinawa me vedio eka .......

  • @Sumudithalakshan
    @Sumudithalakshan ปีที่แล้ว +1

    Good luck bro❤😊

  • @sasindupemalal2202
    @sasindupemalal2202 4 หลายเดือนก่อน +1

    Supiri❤

  • @lalithkumaraathukorala3155
    @lalithkumaraathukorala3155 11 หลายเดือนก่อน +1

    Best explane super gb

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 ปีที่แล้ว +1

    Good luk brooo

  • @yme_2748
    @yme_2748 ปีที่แล้ว +1

    Nice bro❤❤

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 ปีที่แล้ว +1

    Cdi karana video akak oni. Brother 😊

  • @user-nh1ct9rg3z
    @user-nh1ct9rg3z 9 หลายเดือนก่อน +1

    Ayye honda cd 125 twin bike ekaka wiring karana vidiya dannako

  • @sumeerawickramasinghe1833
    @sumeerawickramasinghe1833 5 หลายเดือนก่อน +1

    Meke part 2 dannko

  • @induruudan9473
    @induruudan9473 11 หลายเดือนก่อน +1

    yko final video eka dapan ikmanta

  • @induruudan9473
    @induruudan9473 11 หลายเดือนก่อน +1

    dan kawada idannda kiyanne oka danawa danawa kiyla koooo thwa dammeh nh neh adeh ikmanta dapan bb oka

  • @HirunaHeshan-iu6wm
    @HirunaHeshan-iu6wm 11 หลายเดือนก่อน +1

    Meyka savikarana vidiha

  • @indikarathnayake6919
    @indikarathnayake6919 หลายเดือนก่อน

  • @sajithsaliya9000
    @sajithsaliya9000 8 หลายเดือนก่อน +1

    Brother .me Engine eka fit karana Tika Nadda

  • @manushaudunuwara
    @manushaudunuwara 11 หลายเดือนก่อน +1

    Bike ekak wiring krana widiya gennako ayye. Ct 100 wge nam hodai👍😊

  • @HirunaHeshan-iu6wm
    @HirunaHeshan-iu6wm 11 หลายเดือนก่อน +1

    Meka aluthen hai..karana vidiha naddaa

  • @kushkush7954
    @kushkush7954 8 หลายเดือนก่อน +1

    පකිස්තාන් මොඩල් එකය් ජපන් එන්ජ්න් එකය් දෙකම එකය්ද 🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍

  • @athulachaminda4611
    @athulachaminda4611 11 หลายเดือนก่อน +1

    මම.කියාන්න.ct.100.එකේ.පෙුටිටර්ල්‍.එජස්.කරන.හැට.කියන්න

  • @prabathudara1933
    @prabathudara1933 ปีที่แล้ว +1

    Cg 125 carb ake main jet size aka kiyda ??? Thel krnna mkkd danna ona jet size aka

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒක නම් මට මතක නෑ බලල කියන්නම්

    • @prabathudara1933
      @prabathudara1933 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro hrii ❤️❤️❤️

  • @user-kz9eo2fc8p
    @user-kz9eo2fc8p 2 หลายเดือนก่อน

    Platinum CDI karana vidiyath oooni. Ara vats 12 othan vidiyen

  • @AmilaRuwan-pr9jc
    @AmilaRuwan-pr9jc 10 หลายเดือนก่อน +1

    Cg 125 eke tel kiiyak wadad

  • @_navodya_bandara
    @_navodya_bandara 8 หลายเดือนก่อน +1

    ජියර් 5ක් තියේන බයිකවල ‍ඔයවගෙ ජියර් සාෆට් එක කපන්න වුනොත් honda cg එකෙම ජියර් සාෆට් එක හරියනවාද අයියේ…

  • @maddageperera
    @maddageperera 10 หลายเดือนก่อน +1

    සුභ දවසක් මටත් දැනගන්න දෙයක් තියෙනවා මගේ බයිසිකලේ gn125 එකක් උනාට cg ඇන්ජින් එකක් තියෙන්නේ එකේ ටයිමින් චෙන් නැහැ පුශ්රෝඩ් තමා තියෙන්නේ ඉතින් engine එකෙන් ලොකු සද්දයක් එනවා රෝකර් ආම් ගේවුනාමද ඒවගේ ලොකු සද්දයක් ඉන්නේ සුබපතනවා දිගටම වැඩෙකරන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      ඔව් වෙන්න පුළුවන්
      බෙයාරිං බලන්න ඔනී ගිහින් ඇති
      ටැපට් වෙන්න පුළුවන්
      රොඩ් එක ගිහින් වෙන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      ඔව් වෙන්න පුළුවන්
      බෙයාරිං බලන්න ඔනී ගිහින් ඇති
      ටැපට් වෙන්න පුළුවන්
      රොඩ් එක ගිහින් වෙන්න පුළුවන්

    • @maddageperera
      @maddageperera 10 หลายเดือนก่อน

      @@PistonWithAnuBro එ කියන්නෙ ටැපට් තද නොකරහාමද හැබැඉ ටැපට් එජස්ට් කලා

    • @maddageperera
      @maddageperera 10 หลายเดือนก่อน

      @@PistonWithAnuBro ඔයාගේ නො1 දෙන්න පුලුවන්ද

  • @ravindusanchez4811
    @ravindusanchez4811 9 หลายเดือนก่อน +1

    Demak dtm 200 eke ennwth me wage engine ekkma ned

  • @nilankashyamali1503
    @nilankashyamali1503 ปีที่แล้ว +1

    Aiye oya enjin eka hai karana widiha danna

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +2

    පුලර් එකක් ගන්න තැනක් කොහෙද තියෙන්නෙ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +1

    1️⃣ 2 strok ත්‍රීවීල් ෆ්ලයිවීල් පුලර් එක හරියන්නෙ නැද්ද?
    2️⃣ ක්‍රවුන් සොකට් එකක් කීයක් වෙනවද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      සොකට් එක 2000ක් වගෙ
      පුලර් එක නම් හරියටම දන්නෙ නෑ

  • @Electronic6948
    @Electronic6948 ปีที่แล้ว +1

    ඔයින් එකක් මං cdi කරා. ප්ලැටිනම් ආපු එකක් .

  • @lbftv9298
    @lbftv9298 11 หลายเดือนก่อน +1

    සෙනරො gn එකෙ තියෙන්නෙ මේ එන්ජිමක් නේද.....ඒකද හොද රනෝමොටො gn එකද හොද..

  • @sldefenderhub1948
    @sldefenderhub1948 ปีที่แล้ว +1

    අයියේ කොයිල් පැක් එකෙන් එන ලයින් එක බයික් එකේ වයර් හනස්ස නැතුව CDi unit එක හරහා ඉග්නීශියන් කොයිල් එකට සප්ලයි දීලා ස්ටාට් කරගන්න විදිහ කියලා දෙන්න plz මං ගාව එන්ජිමක් තියනවා ස්ටාට් කරගන්න ඕන

  • @user-uo1mq3gj7i
    @user-uo1mq3gj7i 4 หลายเดือนก่อน +1

    මෙක හයිකරන විඩියො එක නැනෙ

  • @dinidunimsara9027
    @dinidunimsara9027 ปีที่แล้ว +1

    අයියේ cdi එක හොදටම වැඩ කරනවද කියලා හොයන්නේ කෝමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කරන්ට් හරියටම එනව නම් අව්ලක් නෑ

    • @dinidunimsara9027
      @dinidunimsara9027 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro පල්සර් 150 තිබුබා හොදට කරනිට් එක එනවා . ඒත් අදින්නැ . cdi එක මාරැ කරා .දැන් අදිනවා සුපිරියට

    • @dinidunimsara9027
      @dinidunimsara9027 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro අයියගේ වට්සැප් නම්බරේ දෙනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@dinidunimsara9027 0711031246

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@dinidunimsara9027 ❤

  • @lumbini-co9ce
    @lumbini-co9ce ปีที่แล้ว +1