අනුරගේ පුංචි අම්මා | Anura Kumara Dissanayake | Punchi Amma | Anura Kumara Punchi Amma | NPP | AKD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @havison
    @havison  หลายเดือนก่อน +661

    අනුර කුමාර මහතා විසින් වසර ගණනාවක් රහසක් සේ තබාගත් ඉතාමත් සංවේදී කතාවකි. එය නොදත් මෝඩයින් ඔහුට මඩ ගැසුවේ ඔහු පුංචි අම්මා කසාද බැන්දා කියලයි. ඔබට ජය අපේ සහෝදරයා.. මාලිමාවට ජය

    • @Induminad129
      @Induminad129 หลายเดือนก่อน +10

      Meka kohedid kiwwe

    • @dharmarajapaksha
      @dharmarajapaksha หลายเดือนก่อน +22

      රූපවාහිනී වැඩසටහනකදී මට මතකයි ඔය සිද්ධිය කිව්වා.
      මේ අපහාස නවතින්නේ කවදාද?ව්‍යාජ ප්‍රබන්ධයක් ඒක.

    • @niranjalasandaruwani9278
      @niranjalasandaruwani9278 หลายเดือนก่อน +4

      Sahodarayage wife marrie Kalamazoo punchi Amma wenne kohomada

    • @sisirajayasuriyak11
      @sisirajayasuriyak11 หลายเดือนก่อน +45

      අනුර සහෝරයාට මඩ ගහන ප්‍රසලන්න රණතුංගලාට ළඟදීම ⁣ස්වභාවධර්මයේ දඬවම් විඳීමට නියමිතව ඇත

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน

      Balanna,,mona,,sokelekahawakda,,balukam,,kalah,,ohomahareha,,gahanayakarannapa,,,ubalaratabokolohkarala,,kalakanne,,hha,,

  • @SarathchandraGasperalala-ou1hb
    @SarathchandraGasperalala-ou1hb หลายเดือนก่อน +576

    විවාහ වෙලා ඉන්න කෙනා අපිට වැදගත් නෑ. රටේ දේපල කොල්ල කන්නැත්තං එච්චරයි. අපි ඡන්දෙ දෙන්නේ පවුලකට නෙමෙයි ප්‍රතිපත්තියකට.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 หลายเดือนก่อน +71

    හරිම සංවේදී අතීතයක්...මොනවා කීවත් වැඩක් නෑ ...අපි හැමෝම මාලිමාවට එකෙන්ම ❤❤❤❤

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 หลายเดือนก่อน +339

    අනුරගේ දැක්ම අපට වටිනවා..❤ පුද්ගලික ජීවිතේ අපට අදාලම නැහැ.❤

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y หลายเดือนก่อน +7

      Eka aththa❤❤❤

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 หลายเดือนก่อน +1

      ඇත්ත. අපිට ඕන රට හදන නායකයෙක්. ඔහුගේ පවුල් ජීවිතය අදාල නොවේ.

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 หลายเดือนก่อน +30

    හදුන් ගස් කපන්න කපන්න සුවදයි.පලන්න පලන්න සුවදයි.පිච්චුවත් සුවදයි.ජයවේවා නායක තුමනි.ජයවේවා.

  • @SampathWijerathne-gy4pb
    @SampathWijerathne-gy4pb หลายเดือนก่อน +296

    අනෙකාගේ දුක හදුනන මිනිසා අනුර ඔබට ජය සහෝදරයා

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 หลายเดือนก่อน +55

    AKD ❤️
    අහිංසක ආඩම්බරයක් ඇත
    මට ඡන්ද අයිතිය ලැබුණු දා සිටම jvp හා npp වෙනුවෙන් භාවිතාකළ මාගේ සහ අපගේ පව්ලේ සියළුම ඡන්ද ගැන ❤❤❤❤
    ජයවේවා...!!!
    AKD❤️JVP❤NPP

  • @KalyaniKalyani-n2t
    @KalyaniKalyani-n2t หลายเดือนก่อน +196

    Anura අයියා ඔයා ජනාධිපති වෙලා ඉවරයි ,,congratulations සහෝදරයා ❤

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 หลายเดือนก่อน +21

    අයියෝ සහෝදරයා කවුරු ඔබට මඩ ගැහුවත් අපේ චන්දේ අනුර සහෝදරයා ඔබටයි අපේ චන්දෙ .අනුර සහෝදරයාට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +312

    මොනතරමි අපහාස කලත්.ගල් මුල් එල්ල කලත්,
    අනුර සොහොයුර ,
    අපි ඔබ සමගයි....
    ජයෙන් ජයම.

    • @ruchikamastiyagedona5587
      @ruchikamastiyagedona5587 หลายเดือนก่อน

      Aneda kiyanne

    • @Cob.Mas-h8s
      @Cob.Mas-h8s หลายเดือนก่อน

      aniwa bro

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 หลายเดือนก่อน

      Aniwaryenma. Anura Disanayaka mahathmata jaya wewa. ( From Syprus)

    • @SandyaRohini-i5t
      @SandyaRohini-i5t หลายเดือนก่อน +1

      පුංචි අම්මා බැන්දත් ඔහු නලු නිලියෝ එක්ක නිදා ගෙන නෑ හොදට නම්බුව ඉන්නවා ඔය මඩ ගැහිලිවලට මිනිස්සුන් රැවටෙන්නේ නැ අනුර තමයි රට හදන ජනාධිපති❤

    • @ruchikamastiyagedona5587
      @ruchikamastiyagedona5587 หลายเดือนก่อน

      @@SandyaRohini-i5t aneda kiyanne

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +17

    ඉතාමත් සංවෙිිදි කතා වක් ඇත්තෙන්ම අහිංසක ශිලාචාර අබිමානවත්⁣ ශේෂ්ඪ පුරැසයෙක් කෙලින් මිනිහෙක් මෙච්චර මඩ ගහලා තිබෙන වා උණත් සැලෙන්නෙ නැති අවංක එඩිතර නායකයෙක් .නිහතමානී අනුර කෑමරදිසානායක තමයි පුතා අපේ රටට ආදරේ කරන එකම දේශපාලකය.#ඒනිසාකෝට්යක්චන්දෙදෙනවා#අපේ එවුන් ජය වෙිවා 🧭 🧭 🧭 🧭 මාලිමාවට .

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 หลายเดือนก่อน +319

    ඕවා අපිට ඕන නැහැ සහෝදරයා
    ඔයාගේ මනුස්සකම , එඩිතර බව, නායකත්වයයි අපිට වැදගත් ඔපදුප හොයන උන් අමු ගවයෝ❤❤
    මාලිමාවට කෝටියක් කියන අය කෝ❤❤❤

    • @Cob.Mas-h8s
      @Cob.Mas-h8s หลายเดือนก่อน

      aniwa bro

    • @Cob.Mas-h8s
      @Cob.Mas-h8s หลายเดือนก่อน

      @@pradeepkothalawala2024 sannepa nedda behet tikak ganin

    • @priyadammalge-hj3us
      @priyadammalge-hj3us หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @UdaraDeshansenavirathna-uk8om
      @UdaraDeshansenavirathna-uk8om หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤❤❤😊

  • @Nirotshan
    @Nirotshan หลายเดือนก่อน +17

    අනෙකාගේ දුක හදුනන මිනිසා. ඔයාගේ මනුස්සකම, එඩිතර බව, නායකත්වයය තමයි අපිට වැදගත් අපි ඔබ සමගයි අනුර සොහොයුර 😍😍

  • @ChitraPerera-x3n
    @ChitraPerera-x3n หลายเดือนก่อน +174

    හරිම මෝඩ රැලක්. නිහතමානි චරිතයක්! රටකට ඔන මේවාගේ නයකයෙක්. We are all with you!!!
    AKD NEXT SRI LANKAN PRESIDENT!!!

    • @KanishkaSiriwardane-n5p
      @KanishkaSiriwardane-n5p หลายเดือนก่อน +3

      AKD a honest man,ekenma President❤❤❤

    • @DinukaSd
      @DinukaSd หลายเดือนก่อน

      ගොන් බූරුවෙක් උබ

    • @kumarimishal7231
      @kumarimishal7231 หลายเดือนก่อน +3

      Yess!!! Congratulations anura disanayake 💐💐

    • @NishmikaThanuj
      @NishmikaThanuj หลายเดือนก่อน

  • @Worldphonkfans
    @Worldphonkfans หลายเดือนก่อน +9

    සහෝදරයා ඔබ නියම නායකයෙක් ඒ වගේම ආදර්ශ මත් නායකයෙක් .....අද මමත් මෙි ගැන සැක නැති කරගත්තා.....❤❤❤❤❤❤👍💪❤️🤜

  • @ManelBannaka
    @ManelBannaka หลายเดือนก่อน +137

    බුදුන්ට ත් ගල් පෙරලපු උන් හිටියා.අනික තමුන්ගේ විදියට සිතන විට අනෙකත් මේ වගේ වෙන්න ඇති කියලා හිතන බල්ලෝ මුන්.මොන ක්‍රමයකින් හරි වට්ටන්න බලන්නේ. AKD ඔබ අපේ අනාගත ජනාධිපති තුමයි කවුරු කොහොම මොනවා කිව්වත්👍👍👍👍👍.මාලිමාවට ජය 👍👍👍👍

    • @nihalbandula8247
      @nihalbandula8247 หลายเดือนก่อน +2

      බුදුන්ට ගල් පෙරළුවෙ අංගුලිමාලනෙ මම නෙවෙයි කියන්නේ රනිල් හිඃ හිඃ හිඃ 🔥🔥🔥🔥🔥

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali หลายเดือนก่อน +8

    අනුර සහෝදරයා වැටෙන්න වැටෙන්න අපි නැගිය යුතුය මඩ සොදා රජ වෙමු ඔබට රටට ජයවේවා 🎉🎉මාලිමාවට ජයවේවා 🎉🎉මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 หลายเดือนก่อน +96

    අපට රටට අවශ්‍ය හොදම නායකයා අනුර ඔබය් ඔබගේ පුද්ගලික දේවල් රටට අවශ්‍ය නැත රට වෙනුවෙන් පෙරට එන්න අපි මාලිමාව සමගයි මාලිමාවට ජයවෙිවා❤ ❣️❣️❤❣️❤❤

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 หลายเดือนก่อน +10

    අනුර විවාහවෙලා ඉන්නේ ඒ මියගිය සහෝදරයාගේ බිරිඳ සමග. පුංචිඅම්මා කතාව වීරවංශ මඩක් විදිහට කිව්ව එකක්.

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 11 วันที่ผ่านมา

      වීරවංශ ගේ අම්මා ට හුකන්න ඔනේ

  • @niroshasenani687
    @niroshasenani687 หลายเดือนก่อน +141

    වෙවැනි සංවේදී මානුෂීය පුද්ගලයෙකුටනේ කාලකන්නි මිනිසුන් අපහාස කරන්නේ..තෙරුවන් සරණයි ඔබට ...ඔබ අපට වීරයෙකි..ජයමවේවා ඔබට...❤❤🎉🎉

    • @nelkaperera4045
      @nelkaperera4045 หลายเดือนก่อน

      මෝඩයන්ගේ වීරයා

  • @nilunilu1602
    @nilunilu1602 หลายเดือนก่อน

    wedanae sir ඔයාගෙ කටහඬ ahenakota බුදු saranae jesu phetae sir 🙏❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +260

    අපහාස කරන්න එපා සත්‍ය නොදැන වටිනා ජිවිතයක්

    • @NishmikaThanuj
      @NishmikaThanuj หลายเดือนก่อน +1

    • @Iranrj
      @Iranrj หลายเดือนก่อน

      වරෙන්කෝ පෙන්නන්න

    • @NishmikaThanuj
      @NishmikaThanuj หลายเดือนก่อน

      @@shandrikasriyani101 ❤️

    • @SumithraKumari-l3d
      @SumithraKumari-l3d หลายเดือนก่อน

      ❤❤❤

  • @sujeewafernando6580
    @sujeewafernando6580 หลายเดือนก่อน +3

    පෞද්ගලික ජීවිතේ අපිට අදාලම na.ඔබගේ දැක්මයි වැදගත් .
    අනුර ❤❤❤❤❤❤❤ සහෝදරයා ❤❤❤❤❤

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 หลายเดือนก่อน +93

    සහෝදරයා ඔබට බුදුසරණයි ❤ ඔබට මේ රට මුදවාගත හැකී 🌻🌻

  • @Sunitha-z7r
    @Sunitha-z7r 16 วันที่ผ่านมา

    God bless you anura kumara mahattaya jaya wawa obata 🙏🙏🙏

  • @NilanthaWeerasekara-px3dx
    @NilanthaWeerasekara-px3dx 16 วันที่ผ่านมา

    ඔබ තුමාට මඩ ගහයි ඒ උනාට නොසැලෙන්න ඉදිරියට යන්න බුදු සරනයි දෙවියන්ගේ පිහිටෙන් සියලුදෙනා ආරක්ෂා කර දෙන්න දෙවියනේ

  • @rathnathilaka2246
    @rathnathilaka2246 หลายเดือนก่อน +95

    තම තමන්ගේ හොරමැරකම් වසා ගන්න වෙන කෙනෙකුගේ පුද්ගලික චරිතයට මඩ ගැසීම නොකල යුතුය.

  • @yamuna4041
    @yamuna4041 หลายเดือนก่อน +1

    තෙරැවන්.සරණයි.ඔබතුමාට ❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 หลายเดือนก่อน +69

    හොද චරිතවත් අය මේ අනිත් අයට චරිත සහතික ලියන්නෙ.මඩ ගහන්න ගහන්න ජනතාව විසින් වැලද ගත්ත නායකයෙක් අනුර කුමාර දිසානායක කියන්නෙ.අමතක කරන්න එපා සැප්තැම්බර් 22 එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ අදූෂිතම නායකයා,ජනපති වරයා කියලත්.

  • @percygodakumbura7972
    @percygodakumbura7972 หลายเดือนก่อน +6

    අනුර සහෝදරයා මුලු ජාතියම ඔබෙන් සාමාව අයදිනවා සහෝදරයා අපට සමාවෙන්න ඔබේ හිත රිදුනා නම්

  • @GayanJayathunga
    @GayanJayathunga หลายเดือนก่อน +78

    ගමේ හැදුන මිනිස්සුන්ගේ දුක හදුනන කට්ට කාලා හැනකට ආපු හොඳ නායකයෙක්. අනාගතේ අපේ ජනාධිපති. AKD අනිවාර්යයෙන් ඔබට ජය නියතයි

    • @gemunugemunu8698
      @gemunugemunu8698 หลายเดือนก่อน +1

      Ehema kiwata api ahuwei minimaruwo ta

  • @vidurash
    @vidurash หลายเดือนก่อน +76

    අනුර සහෝදරය ඔබ හරිම නිහතමානි කෙනෙක්. මම ද ඔබ සේම එම අත්දැකීමම ලබපු කෙනෙක්. මම මගෙ සහෝදරයව මරපු එදා UNP . මැරයන්ට එරෙහිව සටන් කරනච මාලිමාවෙ රඡයක් ආ දවසට

    • @boomerdrivejapan
      @boomerdrivejapan หลายเดือนก่อน

      ඉවර වෙච්ච දේවල් ආයි පටන් ගන්න එපා . එලවලාම දානවා හරිද. කතිර ගහලා අරන් එන්න හදන්නේ රටේ අනාගතය වෙනුවෙන්. අතීතයේ මගුල් තනි තනියෙන් බේරගන්න. 🇱🇰🫡 රට වෙනුවෙන්

    • @GAJENDRAAKASH
      @GAJENDRAAKASH หลายเดือนก่อน +1

      මෙච්චර මෙ දගලන්නෙ අයෙත් රන්ඩු කරන්න නෙවෙයි යකො.සාමකාමිව ජිවත් වෙන්නයි ඔනි

  • @shenuliahasna375
    @shenuliahasna375 หลายเดือนก่อน +1

    Malimawa ta ජයවේවා

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol หลายเดือนก่อน +86

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq หลายเดือนก่อน +4

    ගැරහුම් ඉවසා ඉදිරිය ජයගන්න සහෝදරයා. ඔබයි උතුම් සිරිදේශයේ පුත්‍රයා

  • @PalithaKottachi
    @PalithaKottachi หลายเดือนก่อน +48

    ඔබවැනි අද්දැකීමි සමිබාරයක් තියෙන වටිනා හදවතක් ඇති සත්‍ය කතාකරන අවන්ක ජනහද හදුරන මෙවැනි උතුම් මිනිසෙක් අපෙ ජනාධිපතිවීම මොනතරන් ආඩමිබරයක්ද. ජයවේවා අනුර සහෝදරය .

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 หลายเดือนก่อน

      මේවා දරාගෙන ඉවසගෙන ඉන්න ඉන්න බෑ මේ කාලකන්නි මජර යක්කුන්ට....
      පල ඇති රුකට ගල් ගසනු ලැබේ.

  • @NandaDissanayake-r3g
    @NandaDissanayake-r3g 25 วันที่ผ่านมา

    Oba tuma yhapath උතුම් .ජය wawa

  • @IranganiEkanayake
    @IranganiEkanayake หลายเดือนก่อน +41

    මඩ වලින් අපි පරදවන්න බෑ දිනලා ඉවරයි ඔබව විශ්වය ආරක්ශාව කරනවා ❤❤❤

  • @janakarupasinhe3143
    @janakarupasinhe3143 หลายเดือนก่อน

    Jaya❤

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 หลายเดือนก่อน +63

    මම රාජ්‍ය සේවකයෙක් අපි අනුරට.හරිම සංවේදී ඔය කියන කාලේ මමත් ඔය වයසේ.

  • @SagarikaUdayangani-gg4zz
    @SagarikaUdayangani-gg4zz หลายเดือนก่อน

    ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @NelhasaLanka
    @NelhasaLanka หลายเดือนก่อน +49

    ඔබනම් මීහිපිට අහිංසක ජනතාවගේ ගැලවුම් කරුවාමාය. ඔබ තරම් සංවේදී නායකයෙකු මෙතෙක් මෙරට පහලව නැත.. අපගේ හදවත් තුල ඇත්තේ අපමණ ආදරයකි.

  • @glenfieldcambodia
    @glenfieldcambodia หลายเดือนก่อน +6

    "පිරුණු කළේ දිය නොසැලේ" යන කියමන නැවත සනාථ කරමින් අපි මාලිමාවට 🧭 ☑️ සහෝදර අනුර ඔබයි අප සැමගේ නිර්මල ජනපති.

  • @NiramalaMatarage
    @NiramalaMatarage หลายเดือนก่อน +92

    අනුර පොතේ ඔයා කවුරු බැන්දත් අපිට ඒකෙන් වැඩක් නෑ
    අපි මාලිමාව ට.....

  • @nissarsamadu5052
    @nissarsamadu5052 หลายเดือนก่อน

    Beautiful. Yes never look back. Go forward and look after country there really lot's parents lot's of stories. What about army navy. You will be blessed with every thing take care of your self stay safe blessings to you.

  • @senaraperera8518
    @senaraperera8518 หลายเดือนก่อน +20

    “His Excellency, Mr. President Anura Kumara Dissanayake, your humanity is amazing.”🙏🙏❤❤️🇦🇺

    • @manjulaperera1433
      @manjulaperera1433 หลายเดือนก่อน

      No need to say "His Excellency" Just say Mr. President.

  • @journeywithin741
    @journeywithin741 12 วันที่ผ่านมา +1

    What a low-grade man that politician was to say something like that to a person like Anura in public!

  • @Nimal.9445
    @Nimal.9445 หลายเดือนก่อน +46

    පුද්ගලික තොරතුරු දේශපාලනයට බදාවක් වේයැයි සිතනවා නම් ඒ...මීලේජ්ජ දේශපාලනයේ උදාසීන කමයි.
    රටට අවශ්‍යය අවන්ක නායකයෙක් මිස ඔහුගේ පුද්ගලික කිසිවක් අවශ්‍ය නැත.අපේනායකයා ඔබයි සහෝදරයා.රට අනුරට❤

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 18 วันที่ผ่านมา

    ❤මෙයලට wana wada nadda appa maka පස්ස පන්නන්න❤අdaraneya මන්සය ❤අප ඔබ සමග ❤

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 หลายเดือนก่อน +34

    අනුර සහෝදරයා මේවා ගැන නොතැවී මාලිමාවේ ජයග්‍රහණය සහ ඔබගේ ජයග්‍රහණය ගැන සිතන්න. මා එංගලන්තයේ සිට ඔබට සුබ පතමි.

  • @ayuarana3061
    @ayuarana3061 หลายเดือนก่อน

    ඔය අමු ගවයන්ගෙ කතාවලට මෙවර කිසිවෙක් සැලුනෙ සැලෙන්නෙ නැහැ අපි ඔබට ආදරෙයි ඒක සදාකාලික එකක් ❤❤❤❤❤තෙරුවන් සරනයි ❤❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 หลายเดือนก่อน +24

    පුද්ගලික ජීවිතේ වැඩක් නෑ , අපට ඕනෙ රට හදන්න ❤❤❤❤❤

  • @k.pdayananda6604
    @k.pdayananda6604 หลายเดือนก่อน +1

    ශ්‍රේෂ්ඪ මිනාසුන්ගේ අතිතය
    බොහෝ විට දුක්බරයි
    ඔබ අපේ රටට සම්පත්
    මේ රටේ උගත්, බුද්ධිමත්
    දුප්පත්,පොහොසත්
    සහ අසරන පිඩිතයන්
    ලබන 21 ,ඔබ තැබිය යුතු තැන තබන බව හෙට හිරැ
    පායන සේ
    ස්ථිරයි
    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o หลายเดือนก่อน +52

    අනුර කුමාර වගේ කෙනෙක්...දුක vidapu මහත්ත යකු මිස අපිට ඕනා ROYAL COLLEGE...ගිය උන්මත්තක යකු නොවෙයි...nihathamani කම තරම් බුද්ධිමත් තරම් මොන මනුෂ්‍ය කමද තවත් ඕනා කරන්නෙ....අනුර කුමාර යා දුප්පත් රට ට ඕනෙ...🎉🎉

    • @tphwijewardanabest2817
      @tphwijewardanabest2817 หลายเดือนก่อน +1

      Ane pakoo uge lami ene europe school bn nikan puka nodi edapn

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +1

      Collage ගිහින් ඉගෙන ගෙන මිස් නුගත් කෙනෙකුට රටක් පාලනය කරන්න පුළුවන් ද

  • @mohamednawala9859
    @mohamednawala9859 หลายเดือนก่อน

    Api oba samagai.. Anura bro.
    Jayaweva Anura..

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h หลายเดือนก่อน +67

    තොපේ තාත්තට හැමතැනම ගෑනු පුංචි අම්මල ඕන නෑ
    මේනගන අවලාද වලට උඹලට ශාප වෙනව මොනව වුනත් උඹලට අනුර යටතේ පුරවැසියෙක් වෙන්නවෙනවා

    • @roshanfernando2264
      @roshanfernando2264 หลายเดือนก่อน +4

      ආදරෙයි ඒකටනම් සහෝ අනිවා මුන්ට ඒක වෙනව ඒක ශුවර් ...විසිදෙක ...අපේ ජනපති අපේ සහෝදරයා

    • @ShammiAluthgama
      @ShammiAluthgama หลายเดือนก่อน +1

      හරි පත්තිනිල අනුන්ට ගරහන්නෙ

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 หลายเดือนก่อน

    Oh! God .... He is living for others.
    How wonderful to hear his story.
    AKD.....you have a brilliant heart.

  • @andyandy7194
    @andyandy7194 หลายเดือนก่อน +25

    හරිම සංවේදියි.ඇයි මේ අවුස්සන්නේ😢😢 අපට පෙලපත අදාල නෑ නේද රටක සංවර්ධනයට. හැමෝම එක වගේ නෑ.

  • @rayankingsly4029
    @rayankingsly4029 หลายเดือนก่อน

    ❤❤❤love you brother ❤

  • @anniesilva9361
    @anniesilva9361 หลายเดือนก่อน +43

    තිරිසන් පාලකයව වහාම අත්අඩංගුවට ගත යතුයි..මේ අමනයා තමයි කැත අදහස් පතුර වන්නෙ..දැන් ඔබගේ වේලාව ඇවිත් තියනවා. .මොහුගේ කතාව ඉවර කරන්න ඕනේ

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama หลายเดือนก่อน +1

    Obeta budu saranai

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy หลายเดือนก่อน +32

    කෙලවීගෙන එනකොට අනුන් කෙලින හැටිත් හොයනවා.පුදුම හොරු බං මුං.මාලිමාවට ජයවේවා.ඔබයි 22 ජනපති.👍👍👍🙆

  • @nmu.zareena4170
    @nmu.zareena4170 หลายเดือนก่อน

    God bless you ❤

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +17

    නිර්දන පන්තියේ නායකයා දුප්පතාගේ හිතවතා අනුර කුමාර ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු

  • @shamba542
    @shamba542 หลายเดือนก่อน +1

    අපිට ඔවා වැඩක් නැ අපිට ඕනි රටට හොරා නොකන හොද ජනාදිපති කෙනෙක් විතරඊ අපි අනුරට ඇතුමාට අපි ගොඩක් ආදරෙඉ බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 หลายเดือนก่อน +7

    නියත ජය ඔබටයි සහෝදරයා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @aneerkhankhan4626
    @aneerkhankhan4626 28 วันที่ผ่านมา

    Sir you pure ❤️ sir ......we love uuuuu🎉🎉🎉🎉

  • @aravindacostha590
    @aravindacostha590 หลายเดือนก่อน +8

    Jawewa anura🎉❤

  • @upulvikasitha4794
    @upulvikasitha4794 หลายเดือนก่อน +2

    රටත අවශ්‍ය ඹබ වැනි නායකයෙක්. ඔබ තේරුම් ගැනීමට අපි ප්‍රමාද වීම ජාතියේ අවාසනාවකි

  • @anurarathnayake3461
    @anurarathnayake3461 หลายเดือนก่อน +62

    මේ ලෝකයේ සාර්තකම ජනාධිපතිවරයා වෙනවාමයි ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර සහෝදරයා .

    • @SriyaniDammika-eg8dl
      @SriyaniDammika-eg8dl หลายเดือนก่อน

      Mada'.godi.pipena'.malaki'.oba'.anura'.apata🌹💐🥀🌺🌷💐🌹🥀🌺🌷💐🌹🥀🌺🌷

    • @pathumasanka956
      @pathumasanka956 หลายเดือนก่อน

      පම්ක තමා ඕකා ගෝටාට හපන් බොරුනම් බලපන්

  • @dissanayaka-z5e
    @dissanayaka-z5e หลายเดือนก่อน +6

    ප්‍රසන්න රනතුංග ඔයාට දිෂ්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙන්න වැඩි කල් යන්නේ නැහැ ...

  • @gnanadhaja5848
    @gnanadhaja5848 หลายเดือนก่อน +28

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

    • @sadeeedance664
      @sadeeedance664 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @roshanpriyadarshana5071
    @roshanpriyadarshana5071 หลายเดือนก่อน

    ජය

  • @pushpa19dissanayake86
    @pushpa19dissanayake86 หลายเดือนก่อน +12

    Next President Anura Kumara Dissanayake Jayawewa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ ❤ Obata Daladahimi Saranye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Budusaranie 🙏🙏🙏🙏🙏🙏🙏
    Jayawewa,God bless

    • @daisy6394
      @daisy6394 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @hemalasiriwardana1321
    @hemalasiriwardana1321 หลายเดือนก่อน +6

    පුංවි අම්මගේ පුතා මැරැවට පසූ ඔහුගේම බිරිය අසරණ නොවී. ඇයට පිහිටවීම ජීවිතයේ ලොකුම පරිත්‍යාගයක් නේද. ඔබ තුමාට ජය නියතයි.

    • @wood-u8q
      @wood-u8q หลายเดือนก่อน

      පුන්චම්මගෙ පුතාගෙ ගෑනිට නෙවෙයි බං පුංචම්මා කියන්නෙ ඌබැදලාහිටියා කියලා කියන්නෑ

  • @Ajithprasanna-w6n
    @Ajithprasanna-w6n หลายเดือนก่อน +16

    Malimawata jayawawa ❤❤❤❤❤❤

  • @SLBMW2024
    @SLBMW2024 หลายเดือนก่อน +1

    ❤. ❤

  • @malanilokuge7258
    @malanilokuge7258 หลายเดือนก่อน +35

    මාලිමාවට ජයවේවා❤️❤️❤️

  • @ramiaramia2917
    @ramiaramia2917 หลายเดือนก่อน +1

    අනුර මාහතට තෙරුවන් සරණයි .සියලුදෙවි .❤🙏

  • @sampathrajasena1381
    @sampathrajasena1381 หลายเดือนก่อน +39

    ප්‍රසන්න රණතුංග උබලගේ පැට්කිරිය අපි හොඳටම දන්නවා ,
    අනුර සහෝදරයා ඉතාම සන්වේදි ඇත්තකතාකරන චරිතයක්
    අපි මාලිමාවට ❤❤❤❤

  • @rohanepereraperera8657
    @rohanepereraperera8657 หลายเดือนก่อน

    Personal life is immaterial to become a leader god bless you🙏🏻🙏🏻🙏🏻

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek หลายเดือนก่อน +12

    ඔහුගෙ හෝ කාගේ හෝ පුද්ගලික ජීවිත අදාල නැහැ අපි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නෙ පිරිසිදු ආණ්ඩුවක් පමණයි කව්රු මඩ ගැහුවත් ජනතාව බුද්ධිමත් ජයවේවා මාලිමාවට

  • @mahroofmohideen1235
    @mahroofmohideen1235 หลายเดือนก่อน

    උතුම් කියන වාක්‍යය ට අර්ථය දුන්නේ අපේ අවංකකම ජනාධිපති අනුර කුමාර දිසානායක මයි ..මම මැරෙන්න කල් ඒතුමාට සහයෝගය දෙනවාමයි.. ඒතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන අපිට හොඳටම දන්නවා.. කවුරු මොනවා කිව්වත් අපි ඔබ සමගයි මහත්තයෝ.. ඔබතුමාට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 หลายเดือนก่อน +17

    අපි ට පහුගිය දේවල් වැඩක් නැ. ඉදිරි අනාගතය ගැන පමනක් හිතන්න. රට බේරා ගෙන ජනතාවට සරනක් වෙන්න. ඔබට ජය නියතයි. ඔය කියන එව්න් ගැනු කි දෙනෙක් තියාගෙන ඉන්වද කියලා හදවතට තට්ටු කර බලන්න කියන්න. 🎉

  • @wppnirmalanirmala611
    @wppnirmalanirmala611 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩක් අනුර රජතුමානි 🙏🌹❤️🥰✨✨✨

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 หลายเดือนก่อน +15

    NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 หลายเดือนก่อน +3

    කවුරු මඩ ගැහුවාත් මහජනතාව අනුර සහෝදරයාට තමයි ජනාධිපති කරමු

  • @sarathchandrathilaka6651
    @sarathchandrathilaka6651 หลายเดือนก่อน +9

    මඩ ගහන්න ඕන උනාට පස්සේ කොතනින් හෝ කරුණක් හොයාගෙන කාලකන්නිය සතුටක් ලබන කාලකන්නියන්ගෙ තුච්ච වැඩ තමයි මේවා

  • @ChuttiMala
    @ChuttiMala 19 วันที่ผ่านมา

    ඔබතුමා අපිට සිංහයෙක් ඔබතුමා අපේ කඳුළට සේනාව දෙන නායකයෙක් අපිට ඒ ඇති අපිට අදාල නෑ සර් ඔයාගේ ඔය කිසි දෙයක් අපි හරි ආදරෙයි ඔබතුමාට ඔක්කොම රටේ මිනිස්සු ආදරේ ඔය කාලකනි මිනිස්සු කියන ඒවා ගණන් ගැන ගණන් යන්න එපා මැතිතුමනිජය වේවා අපි රත්තරං නායකයට ජයවේවා පිස්සිංහයාට ජය වේවා පී වීරෙවීරයාට ජය වේවා! අපේ රජාට ජය වේවා

  • @FRKitchen-d3e
    @FRKitchen-d3e หลายเดือนก่อน +11

    අපිට මොකෝ පුංචි අම්මා බැන්දා කියලා බැදලානේ හොරෙන් තියාගෙන නැනේ එහෙම නැතුව ඇති අපිට විෂ්වාසයි කසාද බැදලත් හොර ගැනු එක්ක ලගින කීදෙදෙනෙක් නම් ඉන්නවද ඔහොම කථා කැත කියන්න පුළුවන් වෙන්නෙත් ඒ ජාතියෙ අයටමයි අපට රට හදලා දුන්නොත් ඇති ඔය ඕපදූප අපට අදාලනැ අපි අනුරඇතුළු මාලිමාවට ආදරෙයි විශ්වාසයි❤❤❤

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag หลายเดือนก่อน

    ඔබතුමාගෙ අතීතය අපිට අදාළ නැහැ ඔබගේ ගමන ඔබ යන්න ඔබට ජය ❤❤❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 หลายเดือนก่อน +11

    මිනිස්සු චන්දෙ දෙන්නේ එයාල ප්‍රතිපත්ති වලට සහ දුෂණය හොරකම් මංකොල්ල කාල නෑ මාලිමාවේ අය.. තොපි වගේ කප්පම් කාරයෝ නෙවෙයි.. උබලගේ කෙරුවාව තව සති දෙකක් විතරයි... මාලිමාවට ජයවේවා

  • @wmwbweerasooriya7662
    @wmwbweerasooriya7662 หลายเดือนก่อน

    ජයවේවා

  • @kodithuwakkukankanamagenev9107
    @kodithuwakkukankanamagenev9107 หลายเดือนก่อน +6

    Rata annurata❤malimawata kotiyak ❤

  • @mahindakusumpala4685
    @mahindakusumpala4685 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤

  • @VitanageDs-fh3ut
    @VitanageDs-fh3ut หลายเดือนก่อน +5

    අතිසයසංවෙදිකතාවක් කෙසේවෙතත්මමඔබට කතිරය ලකුනුකරමි මමත් ඒමරනබයේතමයිහිටියෙ

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉mAnurata Jaya. Budusaranai 🎉🎉🎉🎉🎉

  • @PuujaSamanmali
    @PuujaSamanmali หลายเดือนก่อน +14

    පවු.අසරණයි.අහිංසකයි..අනුර.මහත්තය.අවංකයි.පද.හදන..එවුන්ට.හෙන.හතම.ගහපියවු.පවු.එහෙමතමයි.කාලකන්ණි.හැත්ත...පදහදනවා..අමිම.මොකද.අමිමගේ..නංගිමොකද.අමිම.වාගේ.තමයි..මහමායා.දේවිය.කළුරිය.කලාට.පසු...සිදුහත්කුමාරයා..හදාවඩාගත්තේ..මහාප්‍රජාපතීගෝතමී.ආනන්ද.කුමාරයයි.සිදුහත්කුමාරයයි.එකට.හැදුනෙවැඩුනේ.එවාගේතමයි..පවු.අනුර.මහත්තය.ඇත්ත.කියනකොට.අසනකොට..දුකයි

  • @aneerkhankhan4626
    @aneerkhankhan4626 28 วันที่ผ่านมา

    Obata allah pihitai sahodaraya

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 หลายเดือนก่อน +14

    මේව්ස්ගේ බොරු කතා ගොතලා අනුරට මඩගහන වුන්ට හෙන ගහන්න ඕනෑ