Never ever we will find a beautiful country like Sri lanka. Missing my beautiful country so badly. Currently tearing in Sweden missing my family and friends in SL🥺😭 God bless you nanga and Hella
Mamath Ara nahayata karabuwa dana video eka dakkama thawa tikak hoyanna hithuna ada dawase oyalage videos 3y (q&a 2y doladukata kana amuthu kama video ekay) short 15k withara baluwa
Damn !!! 🥺 You guys are soo perfectly matching and both are sooo cute together !!! I watched the video from the beginning without even skipping once ! 🥺❤ Waiting to seee many more content from you twoooo !!! 😌❤ You guys are really a great inspiration for all the new couples ! 🤭💯
Enjoyed the video 😍 simple couple who living lightly and enjoying life. I wish all your targets and dreams come true ❤️ Be happy ♥️ bless you ♥️ love you so much akki n ayya 💖😘
හරිම ආදරණීයයි ඔය දෙන්නා...
මොනවා වුනත් කිසිම ලොකුකමක් නැතිව පොළවේ පය ගහලා ජීවත් වෙන විදිය ඔයාලගේ කතාවෙන්ම තේරේනවා.
Specially අයියා...එයා කොරියන් dramas වලින් කිව්වානේ ඉගෙන ගත්තේ girl respecting.
ඒක සිරාවටම ඇත්තක්.මමත් korean dramas බලන්න ආසම එයාලා හරිම romantic සහ නිතරම ගරුත්වය කියන එක පෙන්නවා. ඒක නිසයි ඇත්තෙන්ම එයා ආදරණීය.
ඔය දෙන්නම ගොඩක් sensitive..
Love U buddies❤
Thank you so much🥹❤️ ආදරෙයි!
අක්කා කිව්වා නේ first love එක නැති වෙච්ච කාලේ අයියාව හම්බුනේ කියලා ඒ කතාව අහද්දී මට දුක හිතුනා මම පුංචි කාලේ ඉඳලම අවුරුදු ගානක් තිබ්බ සම්බන්දය නැති වුනා මට ඒක මතක් වුනා 🥺🥺🥺😖❤️❤️😍අයියා අක්කාට proposal කරනවා දකිද්දී මට කදුලු පිරෙනවා.ඇත්තටම අපිව වටින මිනිසුන් ළග නතර වුනාම ආදරය ලස්සනයි
🥹❤️❤️
කොරියන් ඩ්‍රාමා වලට ආසයි කේපොප් වලට ආසයි කියන කොල්ලෙක් දැක්කමයි..😍😍 ඇත්තටම පට්ටයි..😍
Thank you anee❤️❤️❤️
කතාව එයාලගෙ වුණාට බලන අපිත් ඔටො සෙන්සිටිව් වෙනවා. අදුරන නිසා කියනවා නෙවෙ ඇත්තමයි. You guys having such a blessed bond 💫 God bless you two! ✨️❤️
Thank you so much Ashan❤️
26:12 weightloss journey ❤
❤️❤️
Never ever we will find a beautiful country like Sri lanka. Missing my beautiful country so badly. Currently tearing in Sweden missing my family and friends in SL🥺😭 God bless you nanga and Hella
That’s true🥺❤️ I hate to leave!
ඔයාල හරිම ලස්සනට ජීවිතේ ගෙනියනවා... හරිම ආදරෙන් ජීවත්වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා
Thank you so much❤️ එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🥹❤️
හරිම humble & open couple එකක් අනේ ඔයාලා. Love you 💛
Thank you so much❤️
මං අක්කිට ආස උනේ එශාන් අයියගේ විඩෙයො එකක දැකලා මුලින්ම.. පස්සෙ අක්කවා හෙව්වා හැමතැනම. දැන් මෙහෙම දකින්න විස්තර දැනගන්න ලැබුනම ගොඩක් සතුටුයි ❤️❤️🌸
Anee thank you so much nangi🥹❤️ Adarei!
Mamath
Ara nahayata karabuwa dana video eka dakkama thawa tikak hoyanna hithuna ada dawase oyalage videos 3y (q&a 2y doladukata kana amuthu kama video ekay) short 15k withara baluwa
මුන් දෙන්නා හැබැයි බොක්කෙන්ම එන දේ කියනවා ❤
❤️❤️
මේ අක්කගෙ කතාව හරි පැහැදිලියි. ❤ ජයවේවා දෙන්නටම 🙂
Thank you malli❤️ ජයවේවා!
Omg if he learned how to treat girls through kdramas... girl... cherish him..❤
Hahaa yeahh🥹🤪❤️
ලංකාවේ ඉන්න..කොහොම උනත් අපේ රටනේ.. ආදරෙයි ඔයාලා දෙන්නටම.. වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ
Thank you so much❤️
හරිම ආදරණීයයි ඔයාලා දෙන්නා❤️
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න❤️❤️
Thank you so much❤️
මම first time ලංකාවේ video එකකින් first kiss එක ගැන openly කතා කරනවා දැක්කේ .එව්වා ඉතින් අපේ ජීවිතයේ සාමාන්‍ය දේවල් .මරු ඔය දෙන්නා .
Thank you so much anee❤️
Oyala dennage mulinma balapu vlog eka me. Kalekata passe ayema hambune 😍
Adarei dennatama 😘
Heheee❤️ Adarei!
බොකකේ තියන දේ කෙලින්ම කියන youtube couple එකක් දැක්කමයි❤❤
I enjoyed this video so much gyes
God bless both🎀✨️
Thank youu❤️ god bless you!
The best understanding couple ever🥺😍!!
Thank you so much❤️
akke,oya lassamai.. eth konde color kalama awl poddak...natural widihata hitiyoth thawath lassanai.. nikamata kiwwe..
Ow ane! Godak damaged konde. Natural hair eka wawanna full try karanawa! Maath asai natural ekata🥹❤️
You guys are super cute and so lovely...literally a god's match .....
Aww such a sweet comment😭❤️ thank youuuu!
Oya denna Hemadama sathutin parissmin inna ❤❤❤❤❤❤❤❤❤❤❤
Me mallige es deka harima lassanai.. harima attractive.nangith cute.❤❤
Thank youuu❤️
මං අක්කිව දැක්කේ මුලින්ම tik tok video එකකින් .එකත් අඩන එකක් තමා😁😁..හැබැයි මං ඒ video eka ගොඩක් පාරක් බැලුවා..ඒ තරම් cute ඔයාල දෙන්න....ඒ දවස ඉදම් හරි ආසයි ඔයල දෙන්නට....අක්කි ඔයා ඇත්තටම හරිම cute❤ හැමදාම සතුටින් ඉන්න දෙන්න ❤❤❤❤...
Thank you so much nangi❤️ aiya kiyanawa wage andana ekamada koheda math karanne😂❤️
Math ahamben oyalawa dakke. Dan hama vedio ekakma balanawa. Stay happy for ever....Lv you guys ❤️❤️❤️❤️😘
Hehee thank youuu❤️
සතුටින් ඉන්න ඔයාලා දෙන්නාත් හැමදාම😊
Thank youuu❤️
Both of you are exactly like Yash and Hash 😍 A loving couple 🤗 Always be happy with love 😊 Love you guys ♥️
Thank you so much🥰❤️
Yhhh mge fav Sri lankan local nd International couple 😊❤
Ane harima shoii anee kammali nathuwa baluwa🌸🥰
Thank youu❤️
අනේ හරිම ආදරණීයයි❤ මට දැනෙන්නේ මාත් ඔයාලගේ කතාව ඇතුලේ ජීවත් උනා වගේ හැගීමක්.
Thank youu❤️
You guys are so so cute..❤😘 What a matching couple.. You guys are so lucky to have soulmates like this 👣
Thank you so much❤️
You both are lucky to have each other....God Bless you both❤️
Thank you so much❤️ god bless you!
Ada thamai oyage video balanna gaththe godak asa hithenawa palaweni video ekenma ❤❤❤
Thank youu❤️
Damn !!! 🥺
You guys are soo perfectly matching and both are sooo cute together !!!
I watched the video from the beginning without even skipping once ! 🥺❤
Waiting to seee many more content from you twoooo !!! 😌❤
You guys are really a great inspiration for all the new couples ! 🤭💯
Thank you so much🥹❤️ such a sweet comment!
අනේ ❤️ දැන් ඉතින් දිගටම වීඩියෝ ටික බලනවා 🥺😘
Thank you anee❤️
Akki hash and yash chanel eke yash akki wage... ane harima cute and god bless u...❤❤❤
Hehe godak aya kiyanawa😋❤️
You guys so humble and honest ❤
Thank you so much❤️
අක්කා අයියා දෙන්නම මේ ලගදි කුරුනෑගල කොක් පාර්ටි එකේ දැක්ක.කාංචනා අක්කිලා කුමේලා ඔක්කොම එක්ක ඒත් එශාන් අයියා හිටියේ නෑ ඒකයි අඩුව.ආසම කපල් එකක් ❤️
Oww api eda hitiyaaa😍❤️ thank you anee!
@@eshiandhella ❤️
Ane shok ane 🥺 aiya akkita propose karaddi dennage feelings eka. Aiya harima romantic. Mage as dekata aththatama kadulu awa. Patta sathutak awa
Thank you so much nangi🥹❤️
Danu is a great person ❤
❤️❤️
Ogollo harima adaraniyai❤
hamadama sathutin inna 🌹🌹
akki&aiya💗🌺
Thank youu❤️
💗💗🌹
Blessed u too 😍❤ hope moreeeeee videos 🥰💗
Thank youuu❤️
My fv couple ❤️😍 දවසක මුනගැහෙන්න ආසම දෙන්නෙක් අනේ 😥❤️😍😍❤️❤️❤️❤️
Thank you so much🥹❤️
හැම comment එකකටම reply දාන්නේ මං බලන you tube channel වල මේ you tube channel එක කියලා මමනම් හිතන්නෙ...... මං හිතන්නෙ අක්කියි අයියයි එයාලගේ fanslata ගොඩාක් ආදරෙයි ද කොහෙද ......... I love you akki ayya .... God bless you ❤❤❤❤❤❤❤
Thank youu❤️ ආදරෙයි🥹❤️ God bless you!
💖💖💖💖
Thank you for the reply❤❤❤❤ I love you so much ...♥️
Im here to know your weight loss journey ❤
❤️❤️❤️
Video eka kochchra diga eunath balan inna asai❤
Thank you so much🥹❤️
Oya denna harima cute ane❤🥰 ආදරෙයි ගොඩාරියක්ම ❤
Thank youu❤️
Anee oya denna hamadamath adaren inna oni❤ budu saranaii❤ math kalin relationship 1ken marama vidiyta avul vela inna kenek..eth man hithan na matat eshii oyta vage lassna adarayak lebei koyl🥺
Api hithanne nathi mohothaka thamai ape jeewithe honda widiyata wenas wenne❤️
Proposal ekanna soooo lovelyyyyyy❤😍
Thank youu❤️
මට නම් කවදාවත් හිත හදාගෙන මේ රට දාල යන්න බැරි වෙයි. 🥺🥺
අපිටත්🥺🇱🇰❤️
Danu vitharak nemei family ekama ehemai.danuge aiya lahiru,Akka nadee eyalath godak hodai. Kochchara duppath manussayekuta unath respect karanawa eyala.
❤️❤️❤️❤️
Anee my favourite couple ekak anee 🥺💖 pissuwen mn oylge video balanne
Thank you so much🙈❤️
Adarei nango malliyo.oyalage vedio hema akakma wage mn balanawa...
Thank youu❤️
මායි මගෙ සිහින කුමාරයයි වගේ ♥️😍
ඔයාලගෙ වීඩියෝ මාරම ලස්සනයි මාරම quality සුපර්.. දෙන්නම ගොඩක් ලස්සනයි 🤩❤️🤩
බොහොම ස්තූතියි❤️
sathutin parissamin inna
math adare ta godaaaaaak adarei
but some people too jealousy dennek adaren iddi, so be carefully
god bless you ❤
Thank you so much🥹❤️ love you!
Ada thamai mulinma oyalage video baluwe.nangi hinawa harima lassanai.ewagema nangi malli oya denna harima adaraneeyai.hamadamath sathutin inna.❤️❤️
Thank you aneee🥹❤️
❤❤❤❤❤❤ oyala thama man asama youtubersla❤❤😊
Thank youu❤️
Love you guys ❤❤❤
God bless you
❤️❤️❤️
Akki & ayiya first time baluwe....wish you all the very best...cute couple ane..adareyi ❤️❤️🙈
Thank you so much nangi❤️
Such a cute couple!! 💚💚💚
Thank youuu❤️
akki aiyainm harima cute😚💗
Thank youu❤️
Eshan අයියගෙ නංගි බෝලෙ විදියට මුලින්ම දැනගත්තනෙ😁 ඊටපස්සෙ ඕන් ඉතිම් ඔය දෙන්නගෙ චැනල් එකටත් ආවා... සතුටින් ඉන්න අක්කියෝ අයියත් එක්ක.. අක්කි හරිම cute 😁 good luck ❤️
Thank you so much nangi support ekata❤️
සුපිරියක් ❤️🔥
Thanks bro❤️
You are talking from the bottom of your heart.....I wish you all dreams come true....!!!!!!!
Thank you so much🥹❤️ you’re so kind!
love you both❤ අනේ මාත් wish කරනවා ඔයාලා වගේ ආදරෙන් ඉන්න 🥺
Thank youuu❤️
Eshi ව ඉස්සරලාම දැක්කාම හිතෙන්නේ හරිම කියුට් ලස්සන කෙල්ලෙක් කියලා.
Hehee❤️ Eshi කියවන්න ගත්තම තමයි හැබැයි එපා වෙන්නෙ🤪😂
Eshan ayyage fan wela idala dan may බට්ටිච්චිගෙත් fan wela mama ❤❤❤
U r Soooo cute darling ❤❤❤❤
Thank you so much 💗
Enjoyed the video 😍 simple couple who living lightly and enjoying life. I wish all your targets and dreams come true ❤️ Be happy ♥️ bless you ♥️ love you so much akki n ayya 💖😘
Thank you so much🥹❤️ love you!
අද මං මේක බලද්දි 110k congratulations both of you
Thank youu🥹❤️❤️
My favourite couple ❤❤❤ love you both ❤❤❤❤ addicted to eshi and hella ❤❤
Thank you so much🥹❤️
I just saw your video
Yes exactly, please don’t leave Sri Lanka 🇱🇰, we in UK ,mis Sri Lanka badly.
All the best guys ❤❤❤
Thank you so much🥹❤️ we hate to leave this beautiful country😭❤️
Stay Blessed u both!!! ❤
❤️❤️❤️
Eshii මට ඔයාගේ weight losse journey කියන්නකෝ ~~
Lassanam lassana adarsyak❤😊
Thank youu❤️
Your Humbleness!🥺🤍
Much love akki n ayya❤
Thank you so much nanga❤️
Congratulations Hella for the 10K 🥰😍 love you both 😘
Thank you so much💗
සතුටින් ඉන්න අක්කේ ඔය වගේ දෙන්නම❤❤❤
Thank youu ❤️❤️
අනේ නංගි ඔය දෙන්න නියමයි මම මෙච්චර දවස ක් ඔයලගෙ එවා බැලුවේ නැ එත් දැන් නම් බලන්නේ හරි අසාවෙන් ඔය දෙන්නා හරි සෝයි අනේ
Thank you so much akki❤️
Akkai aiyai marama cute ❤ hamdama sathutin parisamn inna akiooo aiyoo aderai mn oyalge okama videos ballala thiyenwa digatema videos onea ❤
Anee thank you so much Methsiluni🥹❤️ Adarei!
අනේ...❤❤❤❤
❤️❤️❤️
stay happy 4ever aiya & akka 😘😘😘
Thank youu❤️
Awww the cutest coupleee 🥺❤ best of luck akki and ayyaaa ❤
Thank you so much❤️
මට හිතුනා හරි ඔයාලා ආදරෙන් ඉන්නෙ යාලුවො නිසා මන් මේක දකින්න කලින් comment එකක් දැම්ම හිතිලා
Heheee❤️ එහෙම ජීවිතේ සතුටින් ඉන්න පුලුවන්🥰
මේක බලනකොට මටත් ඇඩුනා 🥺🥰 Much love both 💖
🥹❤️❤️
Oyala denna maru🥺❤️
Thank youu❤️
Mn oyalage kathawa athule move ekak wage winda.... ❤❤❤❤❤
🥹❤️❤️
Ow❤❤❤❤
Oyalage channel eka ahanben dakke. Videos lassanai. Oyala kiyapu kathawa sahathika atta. Mona unat lankawa wage ratak na. E wage nidahasak kohewat gannat ba
Thank youu❤️ Welcome to our TH-cam fam💗
mechchr wela video bluw oylai me dana 1st cament ek..hella patta athl dayl ekk niyamai❤🥰🌼
Thank you so much❤️
Hey hey ❤❤❤❤ දෙවිනි එක
Heyyy❤️❤️
So humble couple i have ever seen.😘
Thank you so much🥹❤️
Ada video eka upload karanakan balagena hitiye ❤️. My favourite couple ❤. Akki aiyai dennama godak shoi🥰. Akki katha karana vidiha harima cute 🥰. Godaak adarei ape cutee akkitai ayyatai dennatama ❤️. Ane akki oyala wena ratakata yanna epa ethakota apita oya dennage kolam balanna bari wei 🥺❤️✨.
Ane hamadama wage thank you nangi support ekata🥹❤️
@@eshiandhella love you ❤️🥰😘
God luck oyaala දෙන්නට
Thank youuu❤️
I'm addicted to your videos❤️lovely
Thank you so much❤️
Always try to do vlogs which is valuable for this society
akkige voice eke amuthu lassanak thiye
Thank you so much🥹❤️
Danu hari ahinsakai...kathawen eka therenawa....
Hehee ow🙈❤️
Cheeto ekka video ekak oonee😍
Ada video eke Cheetowa penawa😋❤️
කන් දෙකක් තියනවා නම් හොදයිලු😂😂😂 nise vlog guys❤
Heheee thank you aneee❤️
Amazing beautiful couple ❤
Thank you!!❤️❤️
Hella wa danne cod ghaddi .. pattama stremer kenk.. kata unath respect karanwa eka widiyata ❤️
Thank u brother. Adalei 🫶🏼❤️
Eshi your voice could clam the oceans 😍❤💫
Thank you so much🥹❤️ such a sweet compliment!