Ancient rock softening technology In Srilanka!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Facebook Account-
    Find me on facebook- www.facebook.c...
    Facebook Page -
    My Facebook page- / kesharasden
    Instergram-keshara__dissanayake_official
    Instergram- keshara__dissanayake
    Web page-
    kesharadissnay...
    Music info: • Epic Dark Mysterious M...

ความคิดเห็น • 198

  • @KesharaDissanayake
    @KesharaDissanayake  4 ปีที่แล้ว +19

    රන්මසු උයනේ අභිරහස පිලිබද පර්යේෂණාත්මක වීඩියෝව මෙතනින් නරඹන්න!!
    th-cam.com/video/AbPPoCPlhGs/w-d-xo.html

    • @weloveearth6803
      @weloveearth6803 4 ปีที่แล้ว

      Keshara Dissanayake malli ape awasanawata beebaddek, pachayek napunsakayek inne loku putuwala mewa balanna one un.. okunta hena gahanawa apen gannna badhu salli walin padi aran inna heththa okunta hodak wenne

    • @nuwanchathuranga7226
      @nuwanchathuranga7226 4 ปีที่แล้ว

      Oyage uthsahaya hondai, habai meka dan practially karala penwanna try ekak demuda? Galak melek karala penwanna try ekak demu, e rahas aushada wattoruwa gana data nadda?

  • @chamarinilmini4717
    @chamarinilmini4717 4 ปีที่แล้ว +10

    මෙම තාක්ශනය අතුරුදන් වුයේ කෙසේද . අන්තිමට සදහන් කල ඒ වචන ටික හිතට වැදුනා ඔබට ජය

    • @werggff-qn9jk
      @werggff-qn9jk ปีที่แล้ว

      නෑ. තියෙනව.

  • @lahirucommunication4470
    @lahirucommunication4470 4 ปีที่แล้ว +29

    කළුගල් මෙලෙක් කරන බෙහෙතක් තියෙනවා.. ⁣ඖෂධ වර්ග 3ක් භාවිතා කරලා මෙලෙක් කරන්න පුලුවන් .. ඔබ කිව්වා වගේම අපේ තාක්ෂණය එකපාරට නැති වුනේ සුද්දන් විසින් අපේ පුස්කොළ පොත් සියල්ලම නැව්වල පටවගෙන, ඒ දැනුම ඇති සියල්ල මරලා කිසිවක් නොමැති පිරිසක් අවසානයේ ඉතිරි කරලා ගියා.. ඒක මහා කුමන්ත්‍රණයකින් කරපු දෙයක්...

    • @ruwanjayasekara1940
      @ruwanjayasekara1940 4 ปีที่แล้ว

      Lahiru Communication මොනවද ඒ බෙහෙත්

    • @Nish558
      @Nish558 4 ปีที่แล้ว +2

      එ පුස්කොලපොත් අදටත් එංගලන්තයෙ තියෙනව...ආයුශ වැඩි කරගන්න ක්‍රමත් ඒ පොත් වල සදහන්..අදටත් ඔඋන්ට ස්ත්‍රෝත්‍ර ගායනා කිරීමට නොහැකි නිසා ඒවයින් ප්‍රයෝජනයක් ගැනීමට නොහැක...ඒ පොත් ගෙන්නන්න පුලුවන්නම් ලංකාවට අයෙ🙏💓💓

    • @user-jt6sy3st9p
      @user-jt6sy3st9p 4 ปีที่แล้ว

      කියපන්කො එ බෙහෙත දන්නවානම්

    • @hotleader3319
      @hotleader3319 3 ปีที่แล้ว

      අපි ඒ පොත් ටික ගෙන්න ගන්න පුරාවිදයා දෙපාර්තු මේන්තුව දැනුවත් කරමුකෝ ඉතින්

    • @traditionalfood2888
      @traditionalfood2888 3 ปีที่แล้ว +1

      @@user-jt6sy3st9p නම් දන්නවා බෙහෙත් අදුනන්නෙ නෑ

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +7

    පට්ට මහන්සියක් අරන් මේ කරන හෙලිදරව්වට, ස්තූතිය මචන්. 🙏

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      🙏🏾🔥

    • @youcenon
      @youcenon 4 ปีที่แล้ว

      @@KesharaDissanayake check messenger if u can machan. Sigiriye podi seen ekak mama damma photos.

  • @ranjithmapa8161
    @ranjithmapa8161 4 ปีที่แล้ว +7

    මේ වීඩියෝ වලින් නොදන්න නොදැකපු දෙවල් ගැන අවබොදයක් ආවා ස්තූතිය මලයා ජය වේවා

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 4 ปีที่แล้ว +13

    මට හිතෙන විදිහට ඔය තියෙන්නෙ දැතිරෝද කට්ටයක්...ඕය කට්ට වලට සෙට් වෙන විදිහට ලී වලින් දැතිරෝද හදල ඒව ආදාරයෙන් ගල උඩට අවශ්‍ය බඩු ප්‍රවාහනය කරන්න ඇති...

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +2

      හොද අදහසක්

    • @sithumnethmina3680
      @sithumnethmina3680 4 ปีที่แล้ว +2

      අඩේ එහෙමත් පුලුවන්නේ බන් 😮😮.නියම අදහසක් 💖

    • @ninetecx7218
      @ninetecx7218 4 ปีที่แล้ว +3

      Sira 🤟

    • @lakshanmenaka2135
      @lakshanmenaka2135 4 ปีที่แล้ว +3

      matath okama hithuna gala smooth gathiyak awith thiyenne dathi roda walata geuna nisa wenna puluwan

    • @nethunihirunya3079
      @nethunihirunya3079 4 ปีที่แล้ว +3

      Okama hithuna matath

  • @sarangaliyanaarachchi8808
    @sarangaliyanaarachchi8808 4 ปีที่แล้ว +4

    ඔය ගල් වල කඩ ඉරි වගේ සලකුනු තියෙන්නේ සීගිරියේ පිටත ආරක්ශිත බැමි තුනක් තිබුනා ඒ කාලේ.. ඒකේ ඇතුල් බැම්ම බදිනකොට ගොඩක් ගල් හරහා බැම්ම බදිනකොට ,බැම්ම ගල් සමග කාවද්දන්න තමා ඒ කුඩා කඩ ඉරි වගේ රටා තියෙන්නේ..
    ගල් දිය කරන තාක්ශනය හොදින් බලා ගන්න පුලුවන් නයි පෙනේ සහ පහල තියෙන රාජ සභාව ගත්තම.. එතන විශාල ගල දෙකට කපලා ඒ මතුපිට තමා රාජසභාව ගොඩනගලා තියෙන්නේ.. ඒ මත ඉදන් අසල තියෙන ගල් ටැන්කිය තියෙන ගල දිහා බැලුවම පේනවා ඒ ගලයි , රාජ සභාව තියෙන ගලයි එක ගලක් දෙකට කපලා තියෙන බව..
    සීගිරියේ සිංහ පාද දෙකත් ඉස්සර ඇගිලි 3 ගානේ තිබිලා තියෙන්නේ. වර්තමානයේ මිනිස්සු ඒකට 4 වෙනි ඇගිල්ල සිමෙන්ති වලින් කෘතිමව එකතුකරලා.. සිංහ පාදෙන්, සම්ස්ථ ගලෙන් දකුනු පැත්තේ විශාල පඩිපෙලක් තියෙනවා.. ඒක කාටවත් නොපෙනෙන්න නොමග යවලා තියෙන්නේ. ගියාම ඒකත් බලන්න.. අපි ගියට ගලේ එක පැත්තක් බලන්න බෑ. ඒ පැත්තේ තමා සදලුතල සහ ගල ඇතුලට යන පාරවල් වහලා තියෙන්නේ.. මිනිස්සුන්ව අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන්ම නොමග යවලා අපේ මිනිස්සු අපේ ඉතිහාසය දැනගන්න එක වලක්වන්න..

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මහත්තයෝ ඔබතුමා ඇත්තටම මෙි කරන වැඩෙ ඉතාමත් හොදයි ඉදිරි පරමිපරාව හරි මෙව තෙරැමි අරන් අපේ වැලලිගිය හෙලඉතිහාසේ නැවතත් මතුකර ගනිවි තෙරුවන් සරණයි 🌺

  • @shanakadarshana5019
    @shanakadarshana5019 4 ปีที่แล้ว +4

    වටිනව ඔබ මේ කරන දේ.කරගෙන යන්න.තවත් හොද දෙවල් ගැන විඩියෝ දන්න.බුදුසරණයි

  • @sasmithapeththa7144
    @sasmithapeththa7144 4 ปีที่แล้ว +10

    වැදගත් දෙයක් ❤🔥 තව බලාපොරොත්තු වෙනවා!

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      ස්තූතියි මචන්..අනිවාරෙන්!!

  • @HelaYak
    @HelaYak 4 ปีที่แล้ว +7

    අප රටේ පුරාවිද්‍ය රස්සාවක් කරන්නේ පෙන්ෂන් රස්සාවක් කරන්න. බොහෝ දෙනෙක් එහෙමයි. සියයට එක්කෙනෙක් විතර ඉන්නේ හෙළයන්. බටහිර ගැති කළු සුද්දෝ හැම විටම කියන්නනේ අපි හොර තඩි විජයගෙන් අපි පටන් ගත් බවයි.

  • @nimeshianuruddhika7253
    @nimeshianuruddhika7253 4 ปีที่แล้ว +16

    මේ විදියට කලු ගල් මට සිලිටු කරන්න යොදා ගත්ත තාක්ෂණය මොන වගේද?? ඒ කාලේත් මේ වගේ යන්ත්‍ර සූත්‍ර තිබුණද.. වෙන විශේෂ දෙයක් ආධාරයෙන් ( උදා : යම් ද්‍රාවණයක් මීට එක් කර ගත්තද?? එහෙම නම් මොකෙන්ද මේ ද්‍රාවණය හදා ගත්තේ?? .. අර ඔයා කියන ශාකය මොකක්ද ... ඒක ද්‍රව විදියට භාවිත කරාද? වෙන යම් දේවල් එක්ක මිශ්‍රණයක් විදියට පාවිච්චි කරාද???)
    තව හොයන්න මේ ගැන.. කුතුහලයත් තියෙනවා මේ ගැන දැන ගන්න...
    ඔබ හොඳ රිසර්චර් කෙනෙක්ගේ මූලික ලක්ෂණ පෙන්නුම් කරනවා .. නමුත් මගේ අදහස මේ කාරණා සංවිධානාත්මක විය යුතුයි...
    එක පාරටම ගල් මෙලෙක් කරන විදියක් ගැන කතා කරලා.. පිරමීඩ ගැන කතා කරන්න එපා... එහෙම උනාම කරුණුවල විසිරුණ ගතියක් දැනෙනවා.ඒ නිසා ඔබ කතා කරන දේවල් අතර ලින්ක් එකක් හදා ගන්න... එය වඩාත් පැහැදිලි වන බැවින් නරඹන්නාගේ සිතත් ව්‍යාකූල නොකරාවී ..
    ඔබට ජය..❤❤❤❤❤

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      ස්තූතියි අක්කී..මම ඒ දේවල් ගැන බලන්නම්♥️🔥

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 8 หลายเดือนก่อน

    ඔබ වැනි බුද්ධිමත් ලෙස සිතන තරැණ පරපුරක් තදින්ම මෙි ලක්මවට අවශ්‍යම කාලයයි. 🎉

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว +1

    Harima wAtina video ekak digatama karagena yanna ape athithaya cochchara wadina dewal da mewa budu saranai thanks

  • @sureshrohitha7215
    @sureshrohitha7215 4 ปีที่แล้ว +1

    මගේ සීයා ගාව යන්ත්‍ර මන්ත්‍ර ගැන ලියවුනු පුස්කොල පොත් තිබුනා..සීයගේ එක තන්ත්‍ර පුස්කොල පොතක ගල් මෙලෙක් කරන දියරයක් ගැන තිබුනා රාජ අම්ලය කියලා.

  • @pattinad503
    @pattinad503 4 ปีที่แล้ว +8

    සිගිරිය මුදුනේ පිරමීඩයක් බව මීට වසර කීපයකට කලින් ලංකාවට ආව ඉන්දියාවේ පුරාවිද්‍යා ගවේශක "ප්‍රවීන් මොහාන්" මහතා කියා තිබුනා.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +2

      ස්තූතියි අදහසට...මේ ගැන තව හොයල බලලා ස්ථීර කරගන්න ඉදිරියේදී උත්සාහ කරන්න ඕන...

  • @riyo-dmanoj5324
    @riyo-dmanoj5324 4 ปีที่แล้ว +5

    අචාර්ය මිරෙන්ඩෝ ඔබේසේකර පැවසුවා සීගිරිය තට්ටු 7ක් තියෙනවා කියලා. ඔය සීගිරිය හිටියේ රාවන ගේ පියා ගේ නම '' විස්‍රවස් '' මුනිවරයා. මුනිවරයාගේ මාලිගාව මීට වසර 5000 ක් වඩා පැරැණියි.

    • @Nish558
      @Nish558 4 ปีที่แล้ว +1

      රාවණා රජුගේ මාලිගය සීගිරිය යනු..ඉසුරුමුනියයි විස්ව මුණිතුමාගේ මාලිගය

  • @shashiprabhani1252
    @shashiprabhani1252 11 หลายเดือนก่อน

    ගොඩක් වටින video ekak. Perfect ❤

  • @binaryoptionstrading6071
    @binaryoptionstrading6071 4 ปีที่แล้ว +2

    Respect your Attempt to Educate 'Sinhale' People about our Unbeatable Heritage, Theruwan Saranai

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Thank you very much for your encouragement...🔥

  • @channaholidays7198
    @channaholidays7198 4 ปีที่แล้ว +1

    niyamai malli oya wayase kollek me deval walata kamaththak,adarayak thiyena eka matanam hari adambarayak.ape kiyana hangeema enava.

  • @chandiliyanage9315
    @chandiliyanage9315 4 ปีที่แล้ว +1

    Api Nodanna godak dewal Dena gatta oyata godak pin. Dura gamanak yannata shakthiya dairya lebewa ❤️

  • @malithdeemantha8632
    @malithdeemantha8632 4 ปีที่แล้ว +1

    Niyamai sahodaraya .budu sarani 🙏

  • @rasikaperera5054
    @rasikaperera5054 4 ปีที่แล้ว +2

    ela ,waddek kiyala penawa, kalu gal mekek karada nathnam wena deyak kalada kiyala kalpana karala balanna !!!!

  • @silentnoise653
    @silentnoise653 4 ปีที่แล้ว +2

    මට හිතෙනවා. ඒ ගල්වල තියන කොටු සලකුනු බාවිතාකර දුනු හේවායින් ආදී ඒ ගලට නගින්නට ඇතී. ඈත සිට එන සතුරන්ට පහර දෙන්න. එ කොටු වෙනුවට පඩිපෙළක් තිබුනා නම් ,යම් හේයකින් සතුරා ගලට ලගා වු විට ඔවුන්ට පහසුවෙන් ගල උඩට එන්න පුලුවන්. නමුත් මෙම කොටු අදාරයෙන් ගල උඩට නගින්න අපහසු බැවින් ගල උඩ ඉන්න අයට යට සිට ගලට නගින්න තැත් කරන අයට පහර දෙන්න ලේසියි. ගල උඩත සෙබළුන්ට ආවරනය වියහැකි දේවල් තිබෙන්න ඇති. මේවා බන්කර ලෙස භාවිතා කරා වෙන්න පුලුවන් නේද. (මට හිතුන දෙයක් රූප රාමු දකිද්දී)

  • @sameeraudaya8465
    @sameeraudaya8465 4 ปีที่แล้ว +1

    elaaaaa digatama dnna videooo, hela abimanaya suddo apen wasan kre loku hethuwkta, ape rate plkyoth ewa a wdytma yata gahanawa...

  • @vendynyke4565
    @vendynyke4565 4 ปีที่แล้ว +6

    good attempt, quality of the video is also good, very clear...

  • @dilkamadubashini322
    @dilkamadubashini322 4 ปีที่แล้ว +3

    Sha eka nm ptta aye ghyma apith hodta balnna ona...👍👍👍👍👍👍

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම බලලාම හිතන්න!!

  • @ravana8069
    @ravana8069 4 ปีที่แล้ว +1

    Sigiriya narabima labima api samata loku bagyak eheth penenawada minisun hama thanama awidina widiha a natabun winasa wenawa. Diya yuththe simitha pramanayakata awidima pamanai. Mokada mathu para purata eya narabimata ithiri kala yuthu we

  • @HelaYak
    @HelaYak 4 ปีที่แล้ว +6

    මගේ සීයා යන්ත්‍ර මන්ත්‍ර කරපු කෙනෙක් මට මතකයි එයා කියනවා නිධන් වලට ගල් උණු කරන්න කුමාරිකා නම් පැලටියකුත් අක්කරපට්ට යන ශාකයේ පොතුත් අවශ්‍ය බව. එක කීවේ කවියකින් .......

    • @wasanthakumara4283
      @wasanthakumara4283 4 ปีที่แล้ว +1

      ඔයා කියන කතාව හරි මටත් පරණ පොතක තිබිල හම්බුන අක්‍රපට්ටඉ තිත්ත කැකිරි සමව ගෙන හදන බෙහෙතක් ගැන gal unukarana

    • @wasanthakumara4283
      @wasanthakumara4283 4 ปีที่แล้ว +1

      එත් අක්‍රපට්ට කියන්නේ මොනවාද කියල දන්නෙ නැහැ කවුරුවත්

    • @HelaYak
      @HelaYak 4 ปีที่แล้ว +5

      සමහර වටිනා බෙහෙත් වට්ටෝරු රහස් භාෂාවකින් ලියා තියෙනවා වෙන්න පුළුවන්. මෙම ශාකයේ එක මලක්, එක් කොලයක්, එක අලයක් හැදෙන බවත් මල වරකා සුවඳ බවත් එයාගේ කවියේ කියවුනා. මට යන්තමට මතකයි. කුවේණිගේ පවා දීමෙන්පසු, සොලී, මාඝ, දාටිය වැනි ආක්‍රමණත් පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසිත් අප රටේ සියලු
      සම්පත් හා දැනුම සොරා ගත්තා. 1818 වෙල්ලස්ස කැරැල්ල පවා දීමෙන්පසු අපේ වැඩිහිටි පිරිමිත් හරකා බානත් අටුකොටුත් ගිණි තිබ්බා........ අපි අන්ත අසරණ ජාතියක්‌ උනා. කෙසේහෝ අපි නැවත ජාතියට පණ දිය යුතුයි.

    • @wasanthakumara4283
      @wasanthakumara4283 4 ปีที่แล้ว +1

      අක්‍රපට්ට . තිත්ත කැකිරි සමව ගෙන හොදින් අබරා ගලක සිදුරක් සදා බෙහෙත දමා වසන්න ගල මෙටි මෙන් මෙලෙක් වෙ ගලෙහි අවශ්‍ය හෙඩය කපා බෙහෙත ඉවත් කර ගල වතුරෙන් හොදන්න ගල තිබූ ලෙසම සවි වෙ එහෙම තමඉ තිබුනෙ

    • @HelaYak
      @HelaYak 4 ปีที่แล้ว +3

      ඒ කතාව හරි නැවත සවි වෙන්න වතුර දානවා තමා සීයා එහෙම කියලා තියනවා. එයා අක්‍රපට්ට සොයාගෙන ලංකාවේ හැම තැනම ඇවිදලා තියනවා කියලා කීවා එත් හමුවෙලා නැහැ. DEXPAN නම් Chemical එකක් දැන් භාවිතා කරනවා ගල් පර්වත වෙන් කරන්න. ඒක ගැන බලන්න අපි ඉස්සර ගල් වල සිදුරු විද්දේ මොකද කියලා ඔබ‍ට තේරුම් යයි......... යාළුවා.

  • @shirannirmalaofficial3658
    @shirannirmalaofficial3658 4 ปีที่แล้ว +1

    Supiri මචන් ඔය වගේම video karapan අපිට බලන්න
    අපේ හෙලයන් ගැන

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว +1

    Good luck guys all the best God bless you

  • @nilantharathnayake1968
    @nilantharathnayake1968 4 ปีที่แล้ว

    Best effort to describe our historical secrets. Well done bbrother

  • @techworldpro8893
    @techworldpro8893 4 ปีที่แล้ว +3

    නියමයි. දිගටම කරගෙන යමු. අපේ හෙල තාක්ෂණය ට උන දේ හිතාගන්නත් බෑ. 😥

  • @sanjeewasilva6606
    @sanjeewasilva6606 4 ปีที่แล้ว +2

    Mata hithenne me padi pelak newei aththatama gala udata yamak geniyanna yam barak geniyanna hadapu dobmakarayak wage deyak. E kiyanne lift ekakin karan wade karaganna wage deyak wenna puluwan. Gasaka kandak gena eya haras kapumak magin gale kotala thibena aakarayata leeya kapagena eya wheel ekak wage hadagena eya udata geniyannapahasu kramayk wennapuluwan. Oya tharam danne naha mewa gana mata hithuna deyak kiwwe.jaya wewa oyata

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      හොද අදහසක්!!

    • @sanjeewasilva6606
      @sanjeewasilva6606 4 ปีที่แล้ว

      Machan thawa thanak thiyanawa man danna. Golumale kiyala eka thiyenne walapane nidandhahinnen yanna one dambagolla. Eka watrfall ekak ekka ganga thiyenne. Me wagema bohoma shukshama widihiata hadapu gal melek karala hadala thiyana thanak. Reserch ekak karanna niyama thanak. Puluwannam gihin balanna mage laga e gana dhanna kenekge contact thiyanawa. Saradiyel kiyala aiya kenek. Awshya wunoth kiyanna. 0769612273

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Fb innwnm mata msg ek danna

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว

    අයියනම් වටින මිනිහෙක් මේ රටට ෆට්ට ආදරෙයි ලගදි සෙට් උනේ ඒත් මාරෙට වටිනව අයිය කැමතිනම් හොද ගෲප් එකක් වගෙ හදල භාවනා ප්‍රහුනු කරන්න දෙයක් කරමුද අයියෙ යට ගිය තාක්ශනෙ ආයෙ බිහි කරන්න

  • @riyo-dmanoj5324
    @riyo-dmanoj5324 4 ปีที่แล้ว +3

    ඒ කාලේ අසුරයන් හිටියා ඔය ගලේ කපලා හදලා තියෙන්නේ.

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 4 ปีที่แล้ว +4

    කටාරම් කෙටුවා වගේ ගල උඩට වැටෙන ජල පහරක් වේගය අඩු කිරීම පිණිස සැදු දෙයක් වෙන්න බැරිද...

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      එහෙම වෙන්න පුලුවන්...සමහර තැන් වල එහෙම හිතන්න බෑ..

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 4 หลายเดือนก่อน +1

    පර සුද්දො අපේ හෙළ ජාතිය නැති කරා.හෙළ බෙහෙත්,හෙළ සංස්කෘතිය සියල්ල නැති කරා.අපේ හෙළයන්ගෙන් ලැබුන වටිනා දැනුම අපෙන් උදුරගත්ත.කර්කටක යන්ත්‍රය ආදාරයෙන් ගල උඩට මහා රාවණා රජතුමාගේ අකාශ මාලිගයට යන්න පුලුවන් කම තිබුනා ඒ කාලේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළු සුද්දෝ සක්කිලි අපේ හෙලයන් නොමග යවලා කුමන්ත්‍රණයකින් අපේ history විනාස කලා.

    • @Canvas_wall_Art
      @Canvas_wall_Art 24 วันที่ผ่านมา +1

      ඔව් මේ සියලු ශාස්ත්‍රීය දැනුම ප්‍රගුණ කරපු පවුල් පරම්පරා පිටින් මරල දැම්මලු...😢 අපේ තිබ්බ සියලුම කව්තුක වස්තු නැව් ගනන් පටවන් අරන් ගියාලු...අපේ තාක්ෂණය බෙහෙත් වට්ටෝරු මේ ඔක්කොම හැබැයි උන්ට අපෙන් අරන් ගිය පුස්කොළ පොත් කියව ගන්න් බැරි නිසා ඒවා තියන් ඉන්නවලු 🥺 හොදම වැඩේ අපේ දේවල් හොරක්ම් කරලා උන්ගෙ වගේ උන් ලෝකෙට දැම්මා පර හැත්ත....🤬

  • @hashinimaheshika1795
    @hashinimaheshika1795 4 ปีที่แล้ว +2

    Athtma dukai e wage technology 1k apita nathy una 1ta... godak thanks aiye apita danagana me wage video krna ekata...

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      ස්තූතියි හශිනි....සංතෝසයි මේ ගැන උනන්දුවක් තියන එක ගැන...🔥

  • @wasanthafranandu864
    @wasanthafranandu864 4 ปีที่แล้ว +1

    Godak sathuthuiy obatha MAGE putha godak wathinawa

  • @riyo-dmanoj5324
    @riyo-dmanoj5324 4 ปีที่แล้ว +3

    thank you wacthing

  • @user-jh7gl4ve6l
    @user-jh7gl4ve6l 4 ปีที่แล้ว +4

    සියත TV එකේ රාවණා කියන වැඩසටහනෙ ඔය පිලිබදව ගොඩක් දේවල් කියල දෙනව මම බැලුවා. ඔය ගලේ කට්ට කට්ට කපල තියෙනවා කියන්නේ (කර්කටක) යන්ත්‍රය කියල . උදාහරණයක් වශයෙන් කීවොත් ලිෆ්ට් එක්ක වැනි යම් දෙයක් බාවිතා කරල තියෙනවාලු ඒ කාලයෙ ගල් මුදුනට යන්න. ඔය පිලිබදව ඔය පුරාවිද්‍යා කැනීම් කරපු මහාචාර්ය වරු කියන්නෙ එහෙමයි.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      ඔව් නමුත් කුඩා ගල් වලට ඇයි කර්කටක යන්ත්‍රයක්..ඒකයි ගැටලුව...වෙනත් දෙයක මෙතන තියන්න පුළුවන්...

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว

      @@KesharaDissanayake ඔව්, මටත් ඒ ප්‍රශ්ණය තියෙනවා...

  • @sumudumadhusanka2667
    @sumudumadhusanka2667 4 ปีที่แล้ว +2

    තාක්ෂණයක් කලින් කලට දියුණු වනවා ව්නා එක්වරම අතුරුදහන් වන්නේ කෙසේද ???

  • @maneeshadesilva2228
    @maneeshadesilva2228 4 ปีที่แล้ว +3

    Niyama wadak Machan !! Ohoma yn

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      ස්තූතියි මචන් ♥️♥️💪🏾

  • @aroshgamage7733
    @aroshgamage7733 4 ปีที่แล้ว +1

    Hmm..shreshta Jathiyakata giya kala...e thathwe ai labenna kiyala adahana dewi kenekuta kannalaw karanna

  • @nalakafernando7215
    @nalakafernando7215 4 ปีที่แล้ว +1

    Mama ayyage video walata godak kamethi .

  • @rodsquirrels6221
    @rodsquirrels6221 4 ปีที่แล้ว +5

    මේ තාක්ෂණයට උන විනාසය ගැන හිතනකොට අතරමං වෙනව..

  • @erandiwelage9850
    @erandiwelage9850 2 ปีที่แล้ว

    sthuthiy mewa kiyadenna mahansi wenawata. aththatama puduma hithena thakshanayak. Theruwan saranai ❤️❤️❤️

  • @thisanduhirunlakshimal5868
    @thisanduhirunlakshimal5868 ปีที่แล้ว

    Alien technology,
    Aliens left
    Then, Technology left😁

  • @sb-ex6qy
    @sb-ex6qy 4 ปีที่แล้ว

    Once I was heard that there were mantra and kem ( kind of black magic) to soften the rocks.
    And in some interviews documented with great Buddhist monk and bodhisattva late Ven. Ananda Maitree mentioned about that kind of mantra and positive mind power used for this kind of work .

  • @manukanethsara5002
    @manukanethsara5002 4 ปีที่แล้ว +3

    Supiri

  • @samithsenewirathne1273
    @samithsenewirathne1273 4 ปีที่แล้ว +1

    නියමයි .. හරි සතුටුයි ඔයගෙ program ගෙන ...

  • @ravana8069
    @ravana8069 4 ปีที่แล้ว +1

    Oya sigiriya raka ganna sumali raju. Athulu. Rawana raju athulu ape raththaran muthun miththo mona wehesak. Daruwada. Jeewitha kiyak winasa unada siyalla RAKA GAMU APE URUMAYA

  • @Hipeshya
    @Hipeshya ปีที่แล้ว

    මන් හිතන්නේ ගල් හිටවලා තියෙන්නේ නම් හතුරෝ එනකොට පෙරලන්න .ඔය කානු හරි විදිහට වතුර බැහැලා යන්න හැදුවා වෙන්න පුලුවන් නමුත් මන් හිතන්නේ ඉස්සර කාලේ සේවකයෝ ගැන අපි තරම් මානුසීයව බැලුවෙනෑ ඉතින් ඕවා ගොඩක් අතින්ම කරා වෙන්න පුලුවන් .ගොඩක් අය ඉදිකිරීම අතරතුර මැරුනා වෙන්න පුලුවන් .ඕවා ඉදිකරන්න ගියපු කාල පරාසය ගැන කවෘත් කතාකරන්නෑනේ.ගොඩකාලයක් ගිහින් මැරීගෙන වැඩකරොත් සරල තාක්ශනේ කින් උනත් මේදේ කරන්න පුලුවන්..ගල් දිය කිරීම ගැන නම් අදහසක් නෑ.....

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว

    🌷✌විශිෂ්ඨයි👌🌷

  • @UDK-SL
    @UDK-SL 4 ปีที่แล้ว +1

    niyamai machan supiri

  • @malanisilva5789
    @malanisilva5789 4 ปีที่แล้ว +3

    Hhare pudumi aa kala raja warunga nima kieem

  • @pindaham2155
    @pindaham2155 4 ปีที่แล้ว +4

    උඩට නැගීමට බැසීමට පහසු වීම සදහා යම් උපකරණයක් තිබුනා වෙන්න බැරිද.?

  • @user-qp4fj9hv9y
    @user-qp4fj9hv9y 4 ปีที่แล้ว +1

    නියමයි

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 4 ปีที่แล้ว

    Malli patta

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 3 ปีที่แล้ว

    Malli
    Sigiriya uda tiyena Loku Pokuna kochchara deep da ?

  • @sarathkumara1055
    @sarathkumara1055 4 ปีที่แล้ว +1

    එල

  • @pathukumara-ih3mu
    @pathukumara-ih3mu ปีที่แล้ว

    පට්ට ඔහොම යමු 🌹🌹🌹❤️

  • @mudithadilshan8481
    @mudithadilshan8481 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඕව මොනවද , කොහොමද හැදුවෙ , තාක්ශනය මොකද්ද කියලා අපේ පරන පුස්කොළ පොත් වල තියනවා
    සුද්දෝ මගේ රටෙන් පුස්කොළ පොත් නැව් 3ක් ගෙනිච්චා එන්ගලන්තෙට
    තාමත් ඒවා සුරක්ශිතව එන්ගලන්තයේ තියනවා. ඒත් අපේ සක්කිලි දේශපාලුවො ඒව ආයේ මගේ රටට ගේන්න ඉඩ දෙන්නේ නෑ. දේශපාලුවො විරුද්දයි. තාක්ශනය සහ සියලු දැනුම තියන තැන දැන දැනම ඇස් පනාපිටම ඔක්කොම බොද වෙනවා බං 😖

    • @mudithadilshan8481
      @mudithadilshan8481 4 ปีที่แล้ว

      පුලුවන්නම් අපි හෑමෝම එකතු වෙලා ගේමක් ගහන්න ඕනේ ඒ පුස්කොළ පොත් නැවත ශ්‍රී ලංකාවට ගේන්න

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      ඇත්ත..

  • @madushan5918
    @madushan5918 4 ปีที่แล้ว +1

    Pulwannm nalanda gedige genath video ekak danda👌❤

  • @dhanushumesha304
    @dhanushumesha304 3 ปีที่แล้ว

    sigiriya gala athult athlwimata doratuwak tibila e doratuwa parana english puravidyathnayek wisin wahala kiyana kthawa ththada ?

  • @sameerrush6063
    @sameerrush6063 4 ปีที่แล้ว

    great work brother keep doing

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you sir 🙏❤💐

  • @JustiiiBro
    @JustiiiBro 4 ปีที่แล้ว +2

    aiyye owa hoyanna yaddi mawath set karagnnakooo

  • @pahasaravidumininandasiri5992
    @pahasaravidumininandasiri5992 4 ปีที่แล้ว +1

    superb👌👌👌

  • @manojindika9697
    @manojindika9697 4 ปีที่แล้ว +2

    Oya gal wala katta kapala tiyenne.sebalunta hadisi awasthawak awoth duwanna paninna.sagavila satankaranna..Oooooooommmm....!

  • @amilarandeni554
    @amilarandeni554 4 ปีที่แล้ว

    Good job bro ......👍thank you .

  • @muzeendain648
    @muzeendain648 3 ปีที่แล้ว

    Vade patta aiye

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    Mewa dakketh adai mewa maha janatawata wasan karanne pura horu mewa. Itehasenma venasa karanda neda

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 4 ปีที่แล้ว

    මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද කියන ගාම තියෙනවා ගෙඩිගේ කියලා කි.ව 07 වන සියවසට අයිති වෙන්න පුළුවන් වෙලාවක එ සම්බන්ධ විඩියෝ එකක් කරන්න

  • @dumindakumara8021
    @dumindakumara8021 4 ปีที่แล้ว +1

    Thanks sir supr

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 3 ปีที่แล้ว

    Supiri ayya❤️

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 4 ปีที่แล้ว +1

    👌👌👌👌👌👍👍👍👍👍

  • @thorathuruSSJ
    @thorathuruSSJ 3 ปีที่แล้ว

    perfect video

  • @binarachandrasekara
    @binarachandrasekara 4 ปีที่แล้ว

    oya aiya ayagiyoth oya galwala thiyana athulata kapapu katta wage ekakata othanathiyana parana sigiri gale gadolak thiyala balanna athulata yanawada kiyala

  • @praneethbandara5113
    @praneethbandara5113 4 ปีที่แล้ว +2

    Nawaththanna nan epa..oya superb

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Aniwaren digatama krmu...sthuthi..🔥💪🏾

    • @praneethbandara5113
      @praneethbandara5113 4 ปีที่แล้ว

      @@KesharaDissanayake oya anith aya wage vikara boru nathuwa thiyana dewal walin godak pehadilaiwa kiyala denawa bro..pitarata api godak asai ape rate dewal pennanakota...channel eka honda thenakta gamu

  • @sureshrohitha7215
    @sureshrohitha7215 4 ปีที่แล้ว

    මට හිතෙන්නෙ මේ ගල් පඩි වගේ කට්ට කපලා තියෙන්නෙ කර්කටක යන්ත්‍ර සවි කිරීමට කියලා

  • @nidansalakunu398
    @nidansalakunu398 4 ปีที่แล้ว +2

    මෙහෙම කපන්නෙ බැමි බදින්න ලෙසි වෙන්න ගඩොල් තියන්න ලෙසි වෙන්න

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      ඔව් ඒක අහලා තියනවා...නමුත් සමහර ස්ථාන වල ඒක හිතන්න බෑ

  • @pickallsongs7907
    @pickallsongs7907 4 ปีที่แล้ว +1

    පර සුද්දො අපේ හෙළ ජාතිය නැති කරා.හෙළ බෙහෙත්,හෙළ සංස්කෘතිය සියල්ල නැති කරා.අපේ හෙළයන්ගෙන් ලැබුන වටිනා දැනුම අපෙන් උදුරගත්ත.ඉදිරියට ගොබ්බයන් ලෙස නොසිට අපේ ඒ හෙළ ඉතිහාසය සොයාගෙන ගොසින් නැවතත් ලෝකයේ ශේෂ්ඨ ජාතිය බවට පත්කරමු.✌️🤘👉

    • @HelaYak
      @HelaYak 4 ปีที่แล้ว

      සොලී පොත් ගුල් විහාරයට ගිනි තිබ්බම මාස හයක් ගිනිගත්තා කියනවා. එක තමා අපට තිබුන ලොකුම පුස්තකාලය.... දැන් අපි සුද්දාගෙන් සල්ලි වලට ඉගනගන්නවා.......

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +2

    ela

  • @smartthinker5197
    @smartthinker5197 4 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩👍🏻😍

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    Gal melek karade taksane pitaraten hetan hamba wenawa kiyanne un igana gatteth eda apAn horakan karagattu puskola poth walin tamai ane

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 4 ปีที่แล้ว +2

    ඔබ මෙම විඩියෝව කිරිමට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාද්‍ය නිලධාරියකු හමුවි තරැණු විමසුයේ නමි මැනවි මන්ද යත් ඔබ පවසන සියලුමම කරැණු වැරදිය සියලුම පර්වත මත බොහෝවිට දැකිය හැකි කැපුම් දාර පියගැට නොවේ .එසේම ඒවා තෙරැම් ගත නොහැකි දේද නොවේ මෙම සියලු කැපුම් දාර වලින් ⁣ පෙන්වන්නේ ඒ ආශිුතව යම් ගොඩනැගිල්ලක් තිබු බවය. ⁣ගොඩතැගිල්ල කඩා වැටුන පසු පාදම ඉතිරිවි ඇත. පියගැට පේලි මෙන් දැන් පෙනෙන්නෙ එයයි. එය තහවුරැ තරගැනි්මට ගඩොල් බිත්තියක් ගලකට සම්බන්ධවන ස්ථානයක් පරි්ක්ෂා කර බලන්න. කැටපත් පවුර ආශිුත මාර්ගයද සකස් කර ඇත්තේ එලෙසිනි. සුළං ක⁣පොල්ල නමි ස්එානයේ එම මාර්ගය බිද වැටි් ඇති අයුරැ දැකගත හැකිය. ගල උඩට යන මාර්ගයේද දැකිය හැක්කේ පියගැට නොව පියගැට බැදි්මට උපයෝගි කර ගත් පිහිටි ගලේ ඇති කැපුම් දාරයන්ය. පර්වතමුදුනේ පිරමි්ඩ ලක්ෂණ දැකිය නොහැක. අක්කර 3.5 පමණ විහිදුණු රජ මාලිගය එහි දැකිය හැකිය. ගල් මෙලෙක් කිරිම සදහා වු බෙතෙක් පිළිබදව පුරාවිද්‍යත්මක සාධක නැත කටාරම් ආශිුතව සහ වෙනත් කැපුම් දාර ඇති ස්ථානවල පරි්කෂාකාරි් ලෙස බලන්න ගල් කටු පහරවල් දැකිය හැක. කෙසේ වෙතත් ඔබගේ ඉදිරිපත් කිරි්ම යහපත් මට්ටමක පවති. මින්පසු පුරාවිද්‍යත්මක කරැණු ඉදිරිපත් කරන විට ඒ පිළිබද දැනුම ඇති අයකුගේ සහය ලබා ගන්න.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +5

      පුරාවිද්‍යා මහතුන් ඉතිහාසය වසන් කරනවා මිස හෙලි කල කලක් නම් මතක නැත...ඔවුන්ගෙන් අසා දැනගත් තොරතුරු මා මෙතන ඉදරිපත් කිරීමෙන් ද වැඩක් නැත..මන්ද මම කරන්නේ මගේම පර්යේෂණයකි...මම එයින් මිනිසුන් තවදුරටත් ගැඹුරින් සිතීමට යොමුකරනවා...මෙය මගේ නාලිකාව වන අතර මෙය මගේ පර්යේෂණය හා නිගමනයි...එය අනෙක් අයගේ අදහස් හා ගැටීමට හැකිය. මගේ අදහස සලකා බලා පර්යේෂණ කොට යමක් සොයා ගැනීමට වෑයම් කල හැකි අතර මගේ අදහස ප්‍රතික්ෂේප කොට සාමාන්‍ය මතයේම සිටීමට ඕනෑම අයකුට අයිතිය ඇත..ස්තූතියි..

    • @iroshashashi4059
      @iroshashashi4059 4 ปีที่แล้ว +1

      @@KesharaDissanayake ඔබ හරි .අපි පාසලෙනුත් ඉගෙනගත්තෙ සීගිරිය කාශ්‍යප රජු හදපු දෙයක් කියලා .රාවණා රජු ගැන කවදාවත් ඉගෙනගත්තෙ නැ .මම කලේ චිත්‍ර විෂය නිසා ඕවා පාඩම් කලානි .පුරාවිද්‍යා බොරුකාරයන් තමා ඉතිහාසය සුද්දාට ඕනි විදියට ලිව්වේ.ඔයා ගිහින් ඇහුවනම් කියන්නෙ කාශ්‍යප රජු පුරාණය තමා.තනිව ගවේෂණය කරන්න .ඔබට නිදහසේ සත්‍ය සොයා ගන්න පුලුවන් 50%ක් වත්.සුබ පතනවා

    • @nsathya7891
      @nsathya7891 4 ปีที่แล้ว +1

      බොහෝවිට සීගිරිය මුදුනෙ තිබුනෙ step pyramid එකක් වෙන්න පුළුවන්.ගොඩ දෙනෙක්ගෙ පිරමිඩයක් කිව්වම ඔලුවට එන්නෙ ගීසා පිරමිඩ.නමුත් ඊට අමතරව Chichen Itza, Tikal වගේ මෙසෝඇමරිකානු පිරමිඩ වගේම කාම්බෝජයේ ඇති Koh ker පිරමිඩයද මේ කියන step pyramid ගණයට වැටෙනව.ඒවගේම පොලොන්නරුවේ තියෙන සත්මහල් ප්‍රසාදය පැහැදිලිවම මේ කියන step pyramid ගනයට වැටෙන නිර්මාණයක්.
      ලංකාවෙ ඉන්න බහුතරයක් ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඣ්ඣයින්ගේ තියෙන ලොකුම ගැටලුව මේ නිර්මාණයන් එකිනෙක සන්සන්දනය නොකිරීමමයි.මේනිසා ඇස් දෙකට පෙනිපෙනී තියෙන බොහෝ නිර්මාණයන් මේනිසා අවතක්සේරුවකට ලක්වෙනවා
      එමනිසා කරුණු එකවර බැහැර නොකර විමර්ශනය කලොත් වටිනවා.

  • @oshitha96
    @oshitha96 4 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @udayakumar8791
    @udayakumar8791 4 ปีที่แล้ว +1

    කවුරැත් නොකරන වැඩක්

  • @darkamvs2327
    @darkamvs2327 3 ปีที่แล้ว

    Meka ufo ekk wenna barida

  • @sameerrush6063
    @sameerrush6063 4 ปีที่แล้ว

    Sigiriye apite lagai eth mama balala na meka

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว

    jaya wwa bro

  • @nishanthapamasiri9176
    @nishanthapamasiri9176 4 ปีที่แล้ว

    vedio tikk digata danna baida

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว

    කැටයම් කපන්නෙත් අයියෙ ගල් මෙලෙක් කටලකු මන් හෙව්ව මට පිලිමයක් අඹන්න කවුරුත් කියන්නෑ

  • @mangalaraweendra39
    @mangalaraweendra39 4 ปีที่แล้ว

    Ala broo

  • @ruwannilanga363
    @ruwannilanga363 4 ปีที่แล้ว +1

    Hello Keshara, mama photographer kenek, mama dekala thiyanawa godak videos, aa aya mewa karanne youtube walin salli hoyagannai saha prasiddiyatai, I strictly don't like those people namuth oyage kathawene saha hesireemen therenawa oya ape lankawe desheeya dewal, sengawechcha dewal, abirahasa dewal minissunta therum karala deela aa dewal wala watinakama wedikarala denna uthsaha karana kenek kiyala. oyawage watina dewal awankawama documentary karala mudal sewwata kisi prasnayak nehe, awanka bawaya thiyaganna, suba dawasak,,, mama Nilanga Batagolla

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Sthuthi obe adahas walata...e gana mama aththtama hithla na..namuth ehema deyak krnna puluwnmm eka hodai hama paththenma hamotama

    • @ruwannilanga363
      @ruwannilanga363 4 ปีที่แล้ว

      Mata puluwan oyata aka program akak free video karala lassanata edit karala denna, corona case aka iwara unama mata call karanna, 071 555 0094 - Nilanga Batagolla

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      @@ruwannilanga363 mata fb msg ekk danna innawanm

  • @kashmisameesha3869
    @kashmisameesha3869 4 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @saprashan2468
    @saprashan2468 4 ปีที่แล้ว +1

    machang sigiriya gena thawe video karnne mokada sigiriya kiyanne abi rahas pirunu watina thenak