Awakening Your Subconscious To Achieve Your Goals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • This mental visualization exercise was first found by Mr.Jose silva and this as a very strong exercise to achieve whatever you desire.Some got results just within 24 hours and some in days and months. Practice this valuable and powerful exercise today and make your dreams a reality.
    Find me on facebook- www.facebook.c...
    My Facebook page- / kesharasden
    Instergram- keshara__dissanayake
    Blog-
    kesharadissnay...
    🔥RELAXATION MUSIC- • Short Meditation Music...

ความคิดเห็น • 949

  • @KesharaDissanayake
    @KesharaDissanayake  4 ปีที่แล้ว +51

    කලින් යටිසිත පිලිබද වීඩියෝව මෙතනින් නරඹන්න..
    th-cam.com/video/hk5lx8MZOp4/w-d-xo.html

  • @sachinanirmana6480
    @sachinanirmana6480 4 ปีที่แล้ว +116

    අවුරුදු ගානක ඉදන් මේ වගේ සිංහල චැනල් එකක් හෙව්ව. අද තමයි හම්බුනේ. මේක නම් නියමයි. දිගටම කරන්න ගොඩ දේවල් ඉගෙන ගත්තා.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +7

      ස්තූතියි මල්ලී...ඉස්සරහට වීඩියෝ එනවා මනස ගැන...දිගටම බලන්න..

    • @sachinanirmana6480
      @sachinanirmana6480 4 ปีที่แล้ว +2

      @@KesharaDissanayake මනස ගැන නම් නියමයි

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +4

      @@sachinanirmana6480 මාතෘකා කිහිපයක් යටතේ චැනල් එකේ වීඩියෝස් එනවා..මනස දියුණු කිරීම එයින් ප්‍රධානම එකක්

    • @sujithasuji1085
      @sujithasuji1085 4 ปีที่แล้ว +2

      මනස gena දිගටම vidiyo karanna obata ස්තුති

    • @thismoment9897
      @thismoment9897 4 ปีที่แล้ว

      @@KesharaDissanayake manasa gana ma danna..plzzzz

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว +11

    විශ්ව ශක්තිය කියා දුන්නාට ඔබටත්,මගේ විශ්වයටත් ඔබටත් මටත් මගෙ දෙවගනටත් ස්තුති ❤

  • @priyangavinodani547
    @priyangavinodani547 4 ปีที่แล้ว +22

    මිනිසාගේ උතුම්ම සැපත නිරෝගිකමයි ඒනිසා සැමදාම නිරෝගිව ඉන්න අභයාසයක් කියලා දෙන්න ඔබට ගොඩාක් පින්

  • @manel2343
    @manel2343 2 ปีที่แล้ว +15

    සියලුම දෙනාගේ යහපත් සිතුවිලි උත්සාහයන් සාර්ථක වේවා විශ්ව ශක්කිය ලැබේවා තෙරැවන් සරණයි ජයම නේවා❤️❤️🏆🔥🙏🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 ปีที่แล้ว +16

    ලොකු සතුටක් දැනුණා හිතට මේ වීඩියෝ එක බැලුවම . බොහෝම ස්තුති ඔබතුමාට .

  • @wishwasamadhi9017
    @wishwasamadhi9017 4 ปีที่แล้ว +56

    ස්තුතියි මල්ලී ඔය ක්‍රමය මගින් මන් ගොඩක් සාර්ථක උන කෙනෙක් මගේ ජිව්තේ වෙනස් උනේ ඔය ක්‍රමය අනුගමනය කරලා ඔයාට සුභ පතනවා .මල්ලී

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      හරියටම කණ්ණාඩි දෙකේ අභ්‍යාසය ඔබ කලේ?නැත්නම් වෙනත් ක්‍රමයක් ද?

  • @maheshirathnasiri6624
    @maheshirathnasiri6624 3 ปีที่แล้ว +15

    මං මේ විශයට ආකර්ශනය වෙලා දැන් ඇත්තටම ලොකු වෙනසක් තේරෙනවා
    සතුටින් ඉන්නවා ඇත්තටම පුදුමාකාර දේවල් වෙන්නෙ.....ඉස්සර මරනයක් ඇහුවත් දුක් වෙලා සසල වෙන හිත දැන් ඒකත් සතුටක් සහ අනිත්‍ය මෙනෙහි වෙනවා විතරයි.තවත් දැනුමෙන් පෝෂණය වෙන්න ඇබ්බැහි වීමක් වෙලා ඇත්තටම පුළුවන්...මට පොත් වල නම් ටිකක් දැනගන්න පුළුවන්නම් ස්තූතිවන්ත වෙනවා.....

    • @user-hd4jh7zf5s
      @user-hd4jh7zf5s 7 หลายเดือนก่อน

      Maranayak ahuvam sathutu venne ube amma.ho thatha ho pavule kenek merenakam vitarai 😂

  • @pramukash1735
    @pramukash1735 3 ปีที่แล้ว +12

    TH-cam එකේ මම දැකපු හොඳම චැනල් දෙකෙන් එකක් මේ චැනල් එක..පැහැදිලි කරදීම් අති විශිෂ්ඨයි👍 විශ්වයට ස්තූතියි ඒ වගේම කේශර ඔයාටත් ගොඩක් ස්තූතියි මේ වගේ වටින දේවල් අපි හැමෝමත් එක්ක share කරගන්නවට.👍🙂

  • @pawanimadhusharaBA
    @pawanimadhusharaBA 4 ปีที่แล้ว +21

    විශ්ව ශක්තියේ බලයට ස්තූතියි..ගොඩාක් ස්තූතියි මේ දේවල් අපිට කියල දෙනවට..ඔබතුමාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා..

  • @uniqueuniversegreenplanet1357
    @uniqueuniversegreenplanet1357 4 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතී sir. මටත් තියෙනවා ඉලක්කයක්.2019 ඉදලා මම උත්සාහ කරන්නේ තාම බැරි වුනා..ඒත් මේ කියලා දුන්න ක්‍රමය මම දැන් අනුගමනය කරන් යනවා.මම හිතනවා මම අනිවාර්යයෙන්ම මගේ ඉලක්කය මේ අවුරුද්දේ යෙදිලා තියෙන නි‍යමිත දවසට එය ඉටු කර ගන්න පුලුවන් වෙයි කියලා.ඔබට බෙහෙවින් ස්තූතී මේ කරන සේවයට.තෙරුන් සරනයි ඔබතුමාට !!!!!

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඔබට පුළුවන්!!

    • @uniqueuniversegreenplanet1357
      @uniqueuniversegreenplanet1357 4 ปีที่แล้ว

      Thank you very much sir..... ඒ වචනේ පවා මට ලොකු හයියක් වුනා.

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 ปีที่แล้ว +6

    අද තමයි මේ channel එක දැක්කෙ.ඇත්තටම හරිම පහසු සාර්තක ක්‍රමයක් කියලා හිතෙනවා.අනිවාර්යයෙන්ම මේක කරනවා.පසුව ප්‍රතිඵලත් කියන්නම්.ස්තූතියි !❤👏

  • @samanpriyantha9458
    @samanpriyantha9458 6 หลายเดือนก่อน +4

    වෙනස් මනුස්සයෙක් දැක්කා ..මිනිසුන්ගෙ පිනක් ඔබ වැනි මිනිසුන් හමුවිම..🧭

  • @nadeerathilakarathna5264
    @nadeerathilakarathna5264 4 ปีที่แล้ว +15

    ඒක පට්ට.මේ serious එකෙන් මිනිස්සු ගොඩක් positive වෙයි.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +3

      ස්තූතියි මල්ලී...අනිවාර්යෙන්ම...🔥

  • @onliving-official1467
    @onliving-official1467 4 ปีที่แล้ว +1

    සෑහෙන කාලයක් මානසික ආතතියකින් පෙලුන කෙනෙක් මම.මේ මගෙ පුද්ගලික අත්දැකීමක්.මනෝ වයිද්‍යවරයෙක් හරහා මට ධනාත්මක චින්තනය අවධි කරන විදිය පිළිබඳ උපදෙස් ලැබුනා.උදේම නැගිටිනකොට හොද හුස්මක් අරන් ඉදිරියේදී මට මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕන කියන ප්‍රාර්ථනාවන් එක්ක මම අවුරුද්දකට වඩා කාලයක් මේ වගේ අභ්‍යාස කලා.අමාරු උනා මුලින්ම.ඒත් නතර කලේ නෑ.ඒ උත්සහය නිසා අද මම ඒ සතුට ටිකෙන් ටික ලගා කරන් ඉන්නවා.විශ්ව ශක්තිය හා යටි සිත සමග නිවැරදීව ගනුදෙනු කිරීම මගින් ලගා කරගත හැකි දෑ බොහෝමයි.

  • @shainidileka895
    @shainidileka895 2 ปีที่แล้ว +12

    ඔබව මුනගැස්වූ විශ්වයටත් ඔබටත් ස්තූති

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 ปีที่แล้ว +2

    විශ්වයරත් ඔබතුමාටත් බොහෝම ස්තුතියි .මන් මේ වගේ වීඩියෝ ගොඩාක් බලල තිනවා. හැබැයි ඔබතුමා කියල දෙන දේ හිතට හොදටම දැනුනා . හොද අවබෝධයක් ලැබුනා. මන් අද ඉදල පටන් ගන්නව .අරිගතෝ අරිගතෝ අරිගතෝ .🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻👍👍👍👍

  • @gayan6100
    @gayan6100 4 ปีที่แล้ว +12

    මේ වගේ videos තමයි අපිට ඕනෙ.
    දිගටම මනස ගැන කියල දෙන්න.
    ස්තුතියි. සුභ පැතුම්❤️❤️

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම...ස්තූතියි ඔබට!!

  • @manjunipriyanka1971
    @manjunipriyanka1971 ปีที่แล้ว +2

    ඔබගේ vedio අහම්බෙන් දැක්කේ ..මගේ ජීවිතය වෙනස්ම පැත්තකට ගියා..ඔබව මට මුනගැස්සවූ විශ්වයට ස්තුතියි ❤️

  • @sweetsandu3516
    @sweetsandu3516 4 ปีที่แล้ว +2

    imagingකරන සාර්තකයි කියලා නම් අත්දැකීමෙන්ම දන්නවා..ඉස්සර ලොකුම ලොකු ආසවකට සරලවම කිව්වොත් එකක් ඉතින්.. ..ඇත්තට ඒක නම් නොදැනුවත්ව කරපු දෙයක්..ටිකක් කල් ගියත් හොඳම වෙලාවකදි ලස්සනටම ඒ දේවල් සිද්ද උනා.... e wage thawa godak thiyanawa..me kiyadunna deyin thawath sarthaka wey...godakm sthuthiy

  • @cutevideo5878
    @cutevideo5878 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තූතිය....විෂ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතිය 💖💖💕

  • @sonalipamodika7286
    @sonalipamodika7286 4 ปีที่แล้ว +7

    The best thing I've ever seen is that you guys have replied almost all of this. To what they ask. Thank you very much

  • @mixermind1272
    @mixermind1272 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි සහෝදරයා 💟💟💟💟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජයවේවා දිනෙන් දින සාර්ථකත්වේ ඉහලටම යන්න ලැබේවා.....

  • @user-nd8lu3rk2k
    @user-nd8lu3rk2k 4 ปีที่แล้ว +9

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට.විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා 🙏🙏

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි ඔබට!!🙏🏾

  • @wishwa.b9736
    @wishwa.b9736 4 ปีที่แล้ว +7

    නියමයි bro❤️හොය හොය හයියෙ මේ වගෙ මනස දියුනු කරගන්න විදිහ ඉගෙන ගන්න තැනක් .බුදු සරණයි ❤️❤️බොහොම ස්තුති ❤️

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුතියි ඔබව මුන ගැස්සුවට..🙏♥️

  • @kumarisapukotana5804
    @kumarisapukotana5804 2 ปีที่แล้ว

    මම විශ්ව තරංග වලින් හුගාක් ම ප්‍රතිපල ලබන කෙනෙක් විශෙෂ යෙන් මගෙ අසනිප වෙලා ඉන්න තාත්තාගෙ ඡීවිතය රැක ගන්නෙ විශ්ව තරංග මුදාහැරලා. ඔබතුමා අලුත් ක්‍රමයක් කියා දුන්නා ඇත්තටම ඔබට ස්තුතියි. විශ්වයෙ ආශිර්වාදය ඔබට ලැබේවා.

  • @happylifewithme5443
    @happylifewithme5443 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූති අය්යේ.......
    පරම නිබ්බාණ සුවයෙන් සුකිත තර වෙත්වා...

  • @SACHI_D
    @SACHI_D 4 หลายเดือนก่อน +1

    අලුත් වීඩියෝ ටිකක් අවශ්‍යයි

  • @bhagi6076
    @bhagi6076 4 ปีที่แล้ว +4

    Bohoma sthuthi Sir. marama hoda video ekak mn 2021 A/l mata godak wadagath. 👍🙏

  • @kumariwijekoon5945
    @kumariwijekoon5945 2 ปีที่แล้ว +1

    Mama harima wasanawanthai obawa munagaseema...Obata sthuthiwantha wenawa

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 ปีที่แล้ว +3

    Life changing video ❤ thank you sir

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 10 ชั่วโมงที่ผ่านมา

    ඔබේ ක්‍රියාව සාර්තක උනොත් ඕනෑම දෙයක් බැලිය හැක මේක භාවනාවක් ඉතා සාර්තකයි

  • @gunendrakumari418
    @gunendrakumari418 4 ปีที่แล้ว +4

    Excellent video. This is exactly Law of Attraction, a vast subject simply explaned.

  • @kavinduLakshan11
    @kavinduLakshan11 4 ปีที่แล้ว +42

    ‌ඕකට කෙටියෙන්ම කියන්නෙ Positive Thinking කියලා....අපේ ශරීරයෙ දනාත්මක සිතිවිලි වැඩි වෙන්න වැඩි වෙන්න ශරීරයෙන් පිටවෙන ශක්තිය ද දනාත්මක වෙනවා... අපි අපේ ශරීරයෙ තියන ඕරා එක කියලා හදුන්වන්නෙ ඕක තමයි මං දන්න විදිහට...

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +5

      ඔබේ හැදින්වීමත් හරි..

    • @kavinduLakshan11
      @kavinduLakshan11 4 ปีที่แล้ว +2

      @@KesharaDissanayake 💪💪🧡🧡

    • @kanthirajapaksha2573
      @kanthirajapaksha2573 4 ปีที่แล้ว +2

      Thanks ledata disanayaka

    • @aaaa-ls5rm
      @aaaa-ls5rm 4 ปีที่แล้ว +7

      ඔව්..මේකට විශ්ව ශක්තිය කියලත් කියනවා..මට අත්දැකීම් තියෙන නිසා මම මෙය විශ්වාස කරනවා..නිතරම තමන් හිතනවානම් ඒ දේ වෙනවා..මට වෙලා තියෙනවා

    • @janakasangeeth7767
      @janakasangeeth7767 4 ปีที่แล้ว

      That is the law of attraction

  • @imaktin2547
    @imaktin2547 4 ปีที่แล้ว +5

    හදවතින්ම ස්තූතියි ඔබට!🙏

  • @kavisensei3922
    @kavisensei3922 4 ปีที่แล้ว +50

    Ethathatama hugak watina vidio ekak..math meka kalaa..peya 24k wth ynna klin mn hithapu de e widiyatama una..tamange target wlt ynna ewa saarthaka kra gnna hoda energy ekak meken lebenawa..thank you sooooooo much...

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +10

      Godak santhosai oba gana!!!

    • @sewwandisathsara9400
      @sewwandisathsara9400 4 ปีที่แล้ว

      Mokakda oya kale me abyasayada dear

    • @kavisensei3922
      @kavisensei3922 4 ปีที่แล้ว +5

      @@sewwandisathsara9400 oww..meka e kiyla tiyena widiyatama hriyt krnnako..hitha eka tenaka tiyaagena..hriyatama hri..eththamai

    • @sewwandisathsara9400
      @sewwandisathsara9400 4 ปีที่แล้ว

      @@kavisensei3922 thanks yalu

    • @kavisensei3922
      @kavisensei3922 4 ปีที่แล้ว

      @@sewwandisathsara9400 okay...

  • @jayanisandamali5632
    @jayanisandamali5632 3 ปีที่แล้ว +2

    Thank you so much ❤️❤️💙 thank you universe ❤💕💕

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +3

    හදවතින්ම ස්තුතියි ඔබට.ජයවෙිවා

  • @gayumiudeshini3248
    @gayumiudeshini3248 4 ปีที่แล้ว +2

    ඔබතුමාගේ උත්සාහය අගේ කරනවා.තවත් මේ පිලිබදව දැනුවත් කරන්න... ....මේ ක්‍රමෙන් ප්‍රතිඵල මමත් අත් විදල තියෙනවා .........

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      ඉතාමත් සතුටුයි... බොහොම ස්තූතියි ඔබට!!

  • @chandimajayawardana4679
    @chandimajayawardana4679 4 ปีที่แล้ว +6

    interesting! I also used some techniques, it worked. I hope your further explanation about the mind (a very interested topic of mine). I wish you all the best for your future works !!!

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබට මම විශ්වය සමග ගොඩක් එකතුයි. මම ඉල්ලන හැමදේම විශ්වය මට දෙනව. ඉතින් මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. නමුත් ඔයාගේ මේ video 1 ගොඩක් වැදගත්. මම ගොඩක් කැමතියි English චතුර ලෙස කථා කරන්න. ඔබගේ මේ උපදෙස් අනුගමනය කරල ඉතාමත් පැහැදිලිව English වලින් කතා කරලම.
    ඔයාට English වලින්ම message කරන්නම්. තෙරුවන් සරණයි! නිරන්තරයෙන්ම ප්‍රීතිය,සතුට, සැනසීම, උදාවේවා!!!

  • @dinushadinusha4800
    @dinushadinusha4800 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!!thank you!!

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +1

    අද ඉඳන් මං මේ භාවනාව කරනවාඔබතුමාට ස්තුතියි

  • @hemalifernando7805
    @hemalifernando7805 4 ปีที่แล้ว +4

    ගොඩක් හොද වීඩියෝවක් ඔබට තවත් දීරිය ලැබේවා

  • @rashmiama3119
    @rashmiama3119 ปีที่แล้ว +3

    Thank you for revealing this topic ❤️ this is my all time passion

  • @NNiiiii
    @NNiiiii 4 ปีที่แล้ว +3

    thank you so much.may live long and god bless you"

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    Atthatama hithata maarama haiyak 👍👍 stuthie godaaak deergausha

  • @pavithrijayasekara4568
    @pavithrijayasekara4568 4 ปีที่แล้ว +19

    “Energy is everything and everything is energy”
    Good work. Keep it up 👍

  • @DmuDissanayake
    @DmuDissanayake ปีที่แล้ว

    🎉🎉🎉❤Sahodaraya wisista kramawedayak kiyadunnata Godak pin,,,,,,,,,,,,,,

  • @creatcity4184
    @creatcity4184 4 ปีที่แล้ว +4

    Thank you brother keep it up continue....

  • @irosharoshmi7602
    @irosharoshmi7602 4 ปีที่แล้ว +1

    Obatuma හොඳ phadli krimak kala,ඔබට stuti.

  • @VarunaDayaratne
    @VarunaDayaratne 4 ปีที่แล้ว +9

    Excellent effort and practical study nicely and clearly explained through your simple drawings which make it easier to visualise by the viewers. Keep it up mate.

  • @gamagedilini8979
    @gamagedilini8979 4 ปีที่แล้ว +1

    අයිය කෙලින් සරලව පැහැදිලිව තේරුම් කරල දෙනවා..වැල්වටාරම් නැහැ 🙏🙏 බලන්න බලන්න ආස හිතෙනවා..ගොඩක් පිං සිද්ධ වෙනවා

  • @mmqa7556
    @mmqa7556 4 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරිමක් බුදු සරණයි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    මල්ලි මට පොඩි ගැටලුවක් තියනවා..මගේ මිතුරියක් ගනුදෙනුවක් අරන් දැන් එයා කතා කරන්නෙත් නැ...එ ගැන හිතේ බයක් තියනවා....එ සදහා මං මොකක්ද කරන්න ඕන..ඔයාගේ මේ දැනුවත් කිරිම හිතට ලොකු ශක්තියක්...🙏♥️

  • @anuradhasadamali1029
    @anuradhasadamali1029 4 ปีที่แล้ว +5

    Thanks a lot. It is very useful to me and my family.

  • @rashminirosha9050
    @rashminirosha9050 4 ปีที่แล้ว +2

    ketiyenma kiuwoth niyamai bro,,,, aeththatama suppr ,,,,,thank labadunna watina denumata,,,,godak pehediliwa denaganna lebuna,,,thawa thawath me wage watina ,wedagath deyak samajayata denna oyata shakthiya lebewa,,,thank ,,,,

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Obage agaya kireema itha warinwa....bohoma sthuthi!!

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 ปีที่แล้ว +3

    ඉතාම පැහැදිලියි . ඔබට බොහොමත්ම ස්තූතියි .

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට!!!

  • @slwwe3927
    @slwwe3927 ปีที่แล้ว +1

    මෙම දැනුම ලබාදුන් විශ්වයට ස්තූතියි

  • @CM-sf1em
    @CM-sf1em 4 ปีที่แล้ว +4

    Thank you brother 🙏🙏🙏god bless you 💐💐💐...

  • @roshansisira5419
    @roshansisira5419 2 ปีที่แล้ว +1

    ගෝඩාක් ස්තුතිය සර්..විශ්වයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..

  • @s.urathnayake3695
    @s.urathnayake3695 3 ปีที่แล้ว +4

    Great video ..thank you so much..may you have the 💪to do more videos like this..all the best ❤️🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 4 ปีที่แล้ว +1

    Shaaa niyamai. Harima pahadili. Godakk pin🙏🙏🙏👍👍👍❤️

  • @theekshanaanshu7922
    @theekshanaanshu7922 4 ปีที่แล้ว +3

    පට්ටයි මචන්.👍👌👍👍

  • @anjalinavodya4279
    @anjalinavodya4279 4 ปีที่แล้ว

    bohoma sthuthi... jeewithayata wadagath watina dewal me widiyata kiyala denawata.oyage jeewitheth sarthaka wena gaman anik ayage jeewithath sarthaka karawanna obata shakthiya labewa! 💎

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 4 ปีที่แล้ว +3

    very powerful video~ thanks~

  • @sunisam1252
    @sunisam1252 4 ปีที่แล้ว

    Chiththa rupa mawanna amarui . Vishwaye akarshana balaya mama thadin vishwasha karanawa. I like the way you explained.

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 4 ปีที่แล้ว +3

    Superb!!!!👌👌👌👌💪💪💪💪

  • @swarnasumithrarachchi5233
    @swarnasumithrarachchi5233 4 ปีที่แล้ว +2

    Thank so much. fantastic excise....

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +3

    Thank u so much sir

  • @city-of_peace
    @city-of_peace 2 ปีที่แล้ว

    Isthuthi malli me wage vishwayata panivda nikuth kirimata oba dun awawada walata obage vishwa shakthiya thawath diunu wewa

  • @ajrproductions7842
    @ajrproductions7842 4 ปีที่แล้ว +3

    Thank u ...👍

  • @kalpisubaweera330
    @kalpisubaweera330 4 ปีที่แล้ว

    Bohoma isthuthi...budusaranai...oyawa ratata lokayata uwamanai....malli

  • @simplecapital5518
    @simplecapital5518 4 ปีที่แล้ว +4

    Thank you 😊

  • @kavinduudayanga4236
    @kavinduudayanga4236 4 ปีที่แล้ว +1

    නියමයි අයියා.හොඳට තේරෙන්න කියල දුන්නා. දිගටම මෙහෙම වීඩියෝස් ඕනි

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +2

      ස්තූතියි මල්ලී...අනිවාර්යෙන්ම 🔥

  • @abhialoka9001
    @abhialoka9001 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි විඩියො එකට.
    අපි ස්තුති කල යුත්තේ යටිහිතටද නැත්නම් විශ්වයටද කියලා පහදලා දෙන්න..

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +1

      දෙකටම ස්තූති කරන්න.

    • @abhialoka9001
      @abhialoka9001 4 ปีที่แล้ว

      @@KesharaDissanayake ගොඩක් ස්තුතියි..

  • @sanjayak.a3794
    @sanjayak.a3794 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว +7

    Good job. Great! You advise this practice twice a day & is it compulsory to visualize both mirrors (blue & white framed) everytime we practice this exercise??

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +5

      First 7 days visualise both...after that you can only visualise the white mirror..this is a basic exercise but powerful...more powerful exercises are there and i will teach them.

    • @asherath7518
      @asherath7518 4 ปีที่แล้ว +1

      Thanks a lot for the prompt reply.

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +2

    හරිම .වටිනා .වැඩ.සටහනක් .ස්තුතියි .තෙරැවන් .සරනයි

  • @kaushalyagimhani7517
    @kaushalyagimhani7517 4 ปีที่แล้ว +3

    ස්තූතිය ඔබට

  • @kanushkawijewickrama9978
    @kanushkawijewickrama9978 4 ปีที่แล้ว +2

    Math oya sambnadawa karunu hoyanwa hamadama..adala hama dema balanwa ...law of attraction kiyana deyata godak adarei.....eka aththa....godaaak thanks sahodaraya....jaya❤❤❤🤝👈

  • @sumithzoysa6270
    @sumithzoysa6270 4 ปีที่แล้ว +2

    Good math hari mà Asia me dhanathmaka chinthanaya athikaragena diyunu venna obata gidak sthuthi

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි..

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      🔥🔥ස්තූතියි ඔබටත්...

  • @simplemusic4807
    @simplemusic4807 3 ปีที่แล้ว

    Godak watina deyak.habai mama meka kalin kala kisima prathialayak thibbe ne.samahara vita mata eka hariyatama karaganna bari wenna athi kiyala hithenawa.mama e hamadema nawaththuwa.habai mn iye oyage channel eka dakke.habai mn kalin balapu video walata wada pahadiliwa hama dema aiya kiyala denawa.godak sthuthie .mama ayemath patan gannawa.all the best.

  • @ashigirl2837
    @ashigirl2837 4 ปีที่แล้ว +5

    Thank u ayye

  • @maheshnishan8582
    @maheshnishan8582 8 หลายเดือนก่อน +1

    God ble. You.. Bs.. ❤😊😊😊

  • @dilmifernando2436
    @dilmifernando2436 4 ปีที่แล้ว +3

    Thank you Mr keshara.good video 👌
    You can read this book " the power of subconscious mind "by Dr .joshep murphy to improve your knowledge about subconscious mind.

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Thank you very much!!🔥💪🏾

    • @apsarapiumi7179
      @apsarapiumi7179 4 ปีที่แล้ว +1

      I read this book.. And this book changed my whole life.. That book is awesome

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว

    Aiyanam ape wachanen kiyanawanam මාරම වැඩ්ඩෙක්.🙏
    Sthuthi aiyata me wge Videos danawata.Good Luck Aiya 🙂👍

  • @pamodakulupana3023
    @pamodakulupana3023 4 ปีที่แล้ว +7

    Keep it up mchn ♥️🔥

  • @shihanfernando3954
    @shihanfernando3954 4 ปีที่แล้ว +1

    Niyamai bro. Me wage videos hoyamin hitiye. Godaak asawen low of attraction karanna try kala. Dan thamai niyama path ekata watune kiyala hithenawa. Keep it up. Oyage danuma anuth ayath ekka share karana ekata thanks. THANK YOU BRO.

  • @pradeepaliyanage2483
    @pradeepaliyanage2483 4 ปีที่แล้ว +4

    Totally agree..personally experienced this.keep it up

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว

      Thank you for sharing your experience with us!!🔥

  • @pushpamunaweera1858
    @pushpamunaweera1858 3 ปีที่แล้ว +1

    Thanks ayiyee .mn mage exam goda yanna meka hodata pawichchi krnwa .

  • @user-mh3ql3pe8e
    @user-mh3ql3pe8e 4 ปีที่แล้ว +25

    අයියේ මට දෙයක් දැනගන්න තියෙනවා. මම මේවා සම්බන්දව සැකයක්වක් අවිශ්වාසයක්වත් නැතුව නෙවෙයි, කාලෙක ඉඳන් හොයන ප්‍රශ්නෙකට උත්තර නැති නිසා කුතුහලයක් තියෙන්නේ.
    මට තියෙන ප්‍රශ්නේ මේකයි,
    මේ ක්‍රම අත්හදාබැලීම් වලින් සිතන පතන දේ ලැබෙනවානම් අැයි සමහර අාදර සම්බන්දතා බිඳුනම එයාලට එ් සම්බන්දේ අායේ පටන් ගන්න පුලුවන් වාතාවරණයක් හැදෙන්නෙ නැත්තේ. එ් අාදරේ කරපු කෙනා වෙන කෙනෙක් ගාව ඉන්නවා දැන දැනත් සමහරැ එ් කෙනා ගැනම හිතනවා එ්ත් ලැබෙන්නේ නෑ. එ්කට හේතුව මොකක්ද?
    එ් සම්බන්දව තව දෙයක් දැනගන්න තියෙනවා.
    අාදරෙන් පැරදිලා එ් අාදරේ කරපු කෙනා වෙන කෙනෙක්ගෙ වෙලා ඉන්නවනම්, මොන ප්‍රශ්නෙ වෙලා වෙන් උනත්, මේ ක්‍රම හරියට අත්හදාබලද්දි එ් කෙනා නැවත එනවද? එ් අාදර සම්බන්දතාවය නැවත් පටන් ගන්න් පුලුවන්ද? එ් සම්බන්දය පටන්ගන්න හැකියාව ලැබෙන වාතාවරණයක් විශ්වය තුලින් ලබාදෙනවද?
    ( මම හිතන විදිහට මේ ප්‍රශ්නය තව අයට තියෙනවා එයාලා එ්ක අහන්නෑ. මේ ප්‍රශ්නෙම තියෙන අය ඉන්නවා නම් කියන්න. )
    ජය! ❤

    • @KesharaDissanayake
      @KesharaDissanayake  4 ปีที่แล้ว +24

      ආදර සම්බන්ධයක් බිද වැටෙන්න හේතුව එක්කෝ දෙදෙනාට දෙදෙනාව අවබෝධ කරගැනීමට නොහැකි වීම වෙන්න පුලුවන්...ඒ වගේ දේවල් වෙනස් කරගන අවබෝධයෙන් සතුටින් ඉන්න පවුල් ඉන්නවා...සමහර ආදර සබදතා බිද වැටෙන්නේ එයාලගේ ශක්තීන් නොගැලපීම නිසා...එතනදී law of attraction බලපානවා විරුද්ධ විදයට...ඒ කියන්නේ නොගැලපෙන ශක්තීන් එකට ඉන්නේ නෑ...මුලදී ආදරයක් ඇති වෙන්න පුලුවන් රූපයට හෝ ගතිගුණ වලට..නමුත් කාලයත් සමග පුද්ගලයා අදුරගනිද්දී තේරෙනවා මෙ පුද්ගලයා මගේ විදියට ගැලපෙන් නෑ...එහෙමත් නැත්නම් මගේ සංඛ්‍යාතයට(frequency) නැත්නම් මගේ ශක්තියට(energy) ගැලපෙන් නෑ කියලා...ඒක දැනෙන්නේ හදවතට...මුලින් ආදරය හිතුනට දැන් නුරුස්සන ගතියක් දැනෙනවා හදවතට...ඉතින් කාලය එක්ක සබදතාව බිදවැටෙනවා....
      ඉතින් දෙදෙනාම කතා වෙලා සබදතාවක් නවත්වන්න එකග වෙලා නැවැත්වුනම් ඒක දෙන්නම අවබෝධයක් ඇතුව කරන දෙයක්..ඉතින් ඊට පස්සේ එයාලා වෙන අය එක්ක යාලු උනාට පස්සේ නැවත පෙර කෙනා ගැන සිතන්න හේතුවක් නෑ...නමුත් එහෙම හිතන අය ඉන්නවා ඇති කලාතුරකින්...
      ඊලගට සම්බන්ධයක එක කෙනෙක් ආදරයෙන් ඉද්දී..අනික් කෙනා දාලා යන්න පුළුවන්...එතනදී දාලා ගිය කෙනා ගැන හිතන බව ඇත්ත...නමුත් එයා නැවත එන්නේ නැති බවත් ඇත්ත..ඒකට හේතුවක් තියනවා...
      මොකද ආදරය සහ යාලුකම් කියන දේවල් කවදාවත් බලෙන් ගන්න බෑ..අරගෙන ඇති වැඩකුත් නෑ...ඒ දේවල් ඉබේටම සිදුවන දේවල්...ඔබ කැමතිද ඔබ දාලා ආපු කෙනක්,යම් යම් ක්රම භාවිත කරලා ඔබව නැවත එයා ලගට ගෙන්නගන්න උත්සාහ කරනවාට??
      මම හිතන්නේ උත්තරය නෑ...
      එහෙනම් ඇයි අපි එහෙම කරන්න උත්සාහ කරන්නේ??
      ඒකට හේතුව ඔබගේ අපගේ තියන මමත්වය(Ego)..මමත් වයෙන් ගන්න තීරණ කවදාවත් හරි තීරණ නෙමයි...නමුත් ආධ්‍යාත්මයෙන් අහන්න....ඔහු ඔබට දෙන උත්තර ඉතා නිවැරදි...ආධ්‍යාත්මයයි විශ්වය සමග ගනුදෙනු කරන්නේ....හදවතින් ආධ්‍යාත්මයෙන් අහන්න...ඔබ අකමැති දෙයක් ඔබ ඇයි වෙන කෙනෙක්ට කරන්නේ..??
      මම තරයේම ප්‍රතික්ෂේප කරනවා මිනිසුන් වෙනස් කිරීමට loa භාවිත කර මිනිසුන්ගේ මනසට බලපෑම් කිරීම කියන කාරණය පිළිබඳව...
      නමුත් ඔබට පුළුවන් ඔබගේ ආත්මීය සහකරු ඔබ වෙත ආකර්ශනය කරගන්නට..එයට loa භාවිත කල හැකියි...එවිට ඔහු හෝ ඇය කොහේ හෝ සිට ඔබට ආකර්ශනය වනවා ලැබෙනවා....ඒ කවුරුන්දැයි ඔබට කලින් දැනගත නොහැකී..නමුත් ඔබට අවශය ගතිගුණ ඇති ආධ්‍යාත්මීය සහකරුවා ඔබට ලැබෙනවා....එයට මම උපරීම සහයෝගය දෙනවා...
      ඉතින් ඕකයි කතාව...මිනිස් මනසට බලපෑම් කිරීමට කිසිදු අනුබලයක් දීම මම කරන්නේ නැහැ සහ උගන්වන්නේද නැහැ...
      ඔබ ඇසූ ගැටලුව ඉතාම වටිනවා...වටිනාම ගැටලුවක් කීවොත් නිවැරදී....බොහොම ස්තුතියි මෙය ඉදිරිපත් කලාට...ඡය වේවා!!

    • @user-mh3ql3pe8e
      @user-mh3ql3pe8e 4 ปีที่แล้ว +3

      යතාර්ථය පැහැදිලිව ඉදිරිපත් කරලා තියනවා. කිසිම අඩුවක් නෑ. සරලවම පැහැදිලිවම. අවසාන වතාවට මට අහන්න තියෙන්නෙ, එහෙම දාලා ගිය කෙනෙක් එ් ක්‍රම මගින් ලබා ගන්න පුලුවන්ද කියන එක? එ්ක සදාචාරසම්පන්න හෝ විශ්ව නීතියට අනුනූලව උචිත නොවෙන්නට පුලුවන් බව අැත්ත. සරල උත්තරයක් බලා පොරොත්තු වෙනවා උබගෙන්. එ්සේ ගිය කෙනෙක් නැවත ගෙන්න ගන්න සම්බන්දය නැවත පටන් ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්ද?

    • @lklakshan5980
      @lklakshan5980 4 ปีที่แล้ว +9

      චූටි පුතා මචන් අද්දැකිමෙන් කියන්නෙ ගිය අය ගැන හිතලා වැඩක් නෑ ආවත් ආයෙ යනවා එකත් low of attraction හේතුව කලින් ගිය නිසා හිත කොනෙ ඇති පොඩි සැකය..එහම ගිය කෙනෙක් ඉන්නම් ඉන්නෙ කලාතුරකින්.එක්කො ඔහුගෙ හො ඇයගේ තනිය මකා ගන්න වෙන්නත් පුලුවන් එය දාලා යන හේතුව මත තීරනය් වෙන්නෙ. උබව යූස් කරන්න දෙන්න එපා උබෙ වටිනාකම තේරුන් ගනින් උබ ඉවසන් හිටියොත් උබටගැලපෙන කෙනාලැබෙයි එ ගැනවිශ්වාසයෙන් ඉන්න අන්න එදාට තේරෙන්න ගනියි ගිය උන් ගිය එකමයි හොද කියලා.

    • @user-mh3ql3pe8e
      @user-mh3ql3pe8e 4 ปีที่แล้ว +3

      අැත්ත මචං ❤ මටත් තේරිලා තියෙන්නේ. දැනගන්නත් එක්ක අැහුවේ. තැන්කිවු බ්‍රෝ❤❤

    • @isurumaxx9335
      @isurumaxx9335 4 ปีที่แล้ว +8

      මෙහෙමයි බං කවදාවත් Low of attraction කියන දේ මනුස්සයෙක්ට තවත් මනුස්සෙක් වෙනුවෙන් පාවිච්චි කරන්න බෑ මොකද එයත් උඹ වගේම හිතන්න පුළුවන් විදිහෙ කෙනක් එයාටත් යටි සිතක් තියෙනවා... හිත කියන දේ අපිට ඕනම වෙලාවක වෙනස් කරගන්න පුළුවන් , ⁣අපි ම වෙනස් නොකරත් ඒක ඉබේම එක එක විදිහට වෙනස් වෙනවා වෙනස් වෙන ප්‍රධානම විදි දෙක ගත්තොත් Negetive සහ positive... ඉතිං Love කියන එකේදී අපි පට්ටම විදිහට ආස කරන කෙල්ලෙක් ව Set කරගන්න කොහෙත්ම මේක පාවිච්චි කරන්න බෑ මොකද අපි ඒ කෙල්ල ගැන හිතනවා වගේම ඒ කෙල්ලත් තවත් කොල්ලෙක් ගැන හිතනවා වෙන්න පුළුවන් ගොඩක් ම දුරට එහෙම තමයි, හැබැයි ඒ උඹ කැමති කෙල්ල හිතන කෙනා උඹ උනොත් අන්න එතනදි අපිට 🔥 වගේ Low of attraction කියන පාවිච්චි කරන්න පුළුවන් කෙල්ලව සෑහෙන්න ඉක්මනට උඹේ පැත්තට ඇදල ගන්න පුළුවන් කෙල්ල උඹෙන් අහන මට්ටම ටම... සාමන්‍යයෙන් එහෙම වෙනවා සෑහෙන්න අඩුයි දැන් හිතෙයි ඇයි යකෝ ඉතිං එහෙම කෙල්ල උඹ ගැන හිතනවනං ආයි මොන රෙද්දකටද Low of attraction කියල.. ඔව් ඒක ඇත්ත... මං හිතන්නෙ උඹ ඔය අහපු ප්‍රශ්නෙට සාමන්‍ය අදහසක් එන්න ඇති... Love කියන දේ ඇතුලෙදී Low of Attraction නුත් අනාතයි... මොකද උඹල දෙන්න ම මිනිස්සු නිසා...
      ඒ වගේම කෙල්ලෙක්ව සෙට් කරගන්න එක ජීවිතේ තියෙන ලොකුම Target එක කරගන්න එපා, ඊට වැඩිය සෑහෙන්න දේවල් තියෙනවා Love කියන දේ Back Side එකට දාපන්, Front Side එකට උඹ ජීවිතේ වැඩිපුරම ආස කරන දේවල් Add කරගනිං ( මිනිස්සු ඇර)
      🤜🤛

  • @shehaniliyanage4810
    @shehaniliyanage4810 4 ปีที่แล้ว +1

    Supiri video ekk. Law of attraction gana mn me dawas wala godaaak wistara hoynw. Ehema hoyaddi hambuna niyama video ekk meka. Law of attraction gana thawa me wagw videos krnna aiye. Api godak asawen bln innw thawa wiatara dana gnna. Good luck. All the best. Thank you very much me videoa walata. 👍🙏🙏❤

  • @nilminikumari4795
    @nilminikumari4795 4 ปีที่แล้ว +3

    Great brother ❤️
    Thanks.

  • @pasindukumar9395
    @pasindukumar9395 4 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තූති ජය

  • @anuradesilva2155
    @anuradesilva2155 4 ปีที่แล้ว +3

    Superb! Thank you so much!

  • @chaminda.wow6262
    @chaminda.wow6262 2 ปีที่แล้ว +2

    Thanks...💜️💛💛💜️

  • @chandula98cricket
    @chandula98cricket 4 ปีที่แล้ว +3

    Perfect episode. 👍👍