සුවදවත් කහ බතක් ක්ෂණිකව හදමු ❤ Instant Yellow Rice by Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Instant Yellow Rice -Turmeric Rice සුවදවත් කහ බතක් ක්ෂණිකව හදමු
    ලස්සන පාටට,ගොඩක්ම සුවදවත් කහ බතක් ඉක්මනින්ම, ඒ කියන්නෙ සාමාන්‍ය බතක් පිලියෙල කරන්න ගත වෙන කාලයකින් හදා ගන්න පුලුවන්...ඔයාලත් හදලා බලන්නකෝ...
    අවශ්‍ය ද්‍රව්‍ය
    01. හාල් රයිස් කුකර් කප් 2
    02. වතුර රයිස් කුකර් කප් 3
    03. කහ කුඩු තේහැඳි 1/4
    04. ලුනු පිංචක්
    05. එන්සාල් 4
    06. කරාබු නැටි 4
    07. කුරුදුපොතු ලොකු කැබැල්ලක්
    08. කරපිංචා ලොකු ඉති 2
    09. රම්පෙ කොලයක්
    10. තෙල් බිංදුවක් දෙකක්
    11. සරසා ගන්න කජු, කරපිංචා, මුද්දරස්පලම්
    Instant Yellow Rice
    Ingredients
    01). 2 Rice cooker cups of Rice
    02). 3 Rice cooker cups of Water
    03). 1/4 Tsp of Turmeric powder
    04). Pinch of Salt
    05). 4 Cardamoms
    06). 4 Cloves
    07). Cinnamon stick
    08). Some Curry leaves
    09). A Pandan leaf
    10). 1-2 Drops of Oil
    11). For decorate : Some Cashew, Curry leaves & Raisins
    links
    රයිස් කුකර් එකෙන් චිකන් බුරියානි හදමු ❤ Chicken Biryani in Rice Cooker
    • රයිස් කුකර් එකෙන් චිකන...
    Seafood Fried Rice - සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්
    • Seafood Fried Rice - ස...
    Nasi Goreng නාසි ගුරන් ❤ Indonesian Fried Rice
    • Nasi Goreng නාසි ගුරන්...
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    / chammiimalka

ความคิดเห็น • 402

  • @devikaperera3412
    @devikaperera3412 5 ปีที่แล้ว +28

    Mama ada me bath eaka heduwa. Harima suwadaie wagema harima rasaie. Ea wagema hada gannath harima pahasuie. Mage husband babala harima asawen kewa. Thanks Chammi.

  • @WarunisKitchen
    @WarunisKitchen 5 ปีที่แล้ว +37

    ඇත්තටම ගොඩක් ලස්සනයි...රසත් ඒ වගේම ඇති ❤️

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +6

      ගොඩාක් ස්තුතියි වරුණි 😊❤️❤️

    • @Sunethra-u4o
      @Sunethra-u4o 3 ปีที่แล้ว

      😍😍

    • @virajrajapaksha1224
      @virajrajapaksha1224 3 ปีที่แล้ว +4

      Channel ekak thwath channel ekakata wish krnwa kiynnema godaakk sathutu hithena deyk... dennatama suba pathanawaa akkee.. ❤️❤️

    • @kaumadihansani5102
      @kaumadihansani5102 3 ปีที่แล้ว +1

      @@virajrajapaksha1224 ඇත්තටම ඔව්...🤘🤘🤘❤️

  • @suduvlogs2499
    @suduvlogs2499 3 ปีที่แล้ว +1

    අක්කේ අක්ක කියාපු මරු ඇ... සුපිරියටම තිනවා මම හදුවා ඔය විදියටම........

  • @ChathuniHansika-o4i
    @ChathuniHansika-o4i 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @geethanjalichinthana5002
    @geethanjalichinthana5002 4 ปีที่แล้ว +1

    Rice cooker cup dekak kiyanne kochchara pramanayakda ?

  • @fahadkarom934
    @fahadkarom934 5 ปีที่แล้ว +6

    අමිමෝ කෙලවෑහෙනව රසයි සුවදයි මිමිමී 👍👌🙏❤️🌷ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 😊

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 4 ปีที่แล้ว +1

    akke mekanam hari lesi wedak. Thank you very much! hamadama ekama widiyata uyanawata wada podi wenasak karala gaththahama kanna hari asa hithenawa. thawa me wahe hadanna lesi kema tikak kiyala denna...

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි නංගී ..මම කියලා දෙන්නම් 😊

  • @Isuru9611
    @Isuru9611 4 ปีที่แล้ว +3

    චම්මි අක්කගේ තියෙන ඔක්කෝම ඒවා ඉක්මනින් හදාගන්න පුලුවන් ඒවා ❤️❤️❤️❤️

    • @dineshvlog7527
      @dineshvlog7527 4 ปีที่แล้ว

      Isuru Sandeepa onna bro subs kara mawath subs karanawatha

  • @nkckumari1633
    @nkckumari1633 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔයාට ...

  • @shiranpranandu1766
    @shiranpranandu1766 ปีที่แล้ว

    Harima lesi hadanna samahara aya godak dewal danawa deppath kenrkta unath hada ganna puluwan meka stuti oyata

  • @surangithamel6854
    @surangithamel6854 3 ปีที่แล้ว

    මමත් හැඩුවා හරියම සුවදායි හරිම රසයි .ස්තුතියි ඔයාට

  • @sesathminnada7135
    @sesathminnada7135 5 ปีที่แล้ว +5

    ලේසියි ...පහසුවෙන් ම හදන්න පුළුවන් ..thank you නංගී ..

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      හදලා බලලා රසත් කියන්න 😊

  • @pushpajayasooriya7324
    @pushpajayasooriya7324 4 ปีที่แล้ว +1

    Ane thanks.......rasa bath ekakne......

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe6002 3 ปีที่แล้ว

    Oyage godak recipes walata mama kemathi.e unata mekanam.mulinma butter hari magarin walin hari thempa kalama.oyakiu dewal dala godak rasai.

  • @BabyBaby-np2jy
    @BabyBaby-np2jy 3 ปีที่แล้ว

    Mn hadannema kaha bath eka me widiyata harila lesi pahasui thx oyata 😊

  • @anushadilshani
    @anushadilshani 5 ปีที่แล้ว +3

    Mama me bath eka haduwa.harima rasai.suwadai.hadannath harima lesi..❤️❤️❤️ aththamai niyamai.thank you akke

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Godak sathutui nangiyoo ...😊👍

  • @wasanarashini8967
    @wasanarashini8967 2 ปีที่แล้ว

    Mmth oy bath ek heduwa harima rasai tns akki.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 ปีที่แล้ว +3

    පෙනුම නම් හරිම ලස්සනයි මම හිතනවා ඒ වගේම රසවත් ඇති කියලා හදලා බලමු

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා රස කියන්න 😊

  • @meryfernando3784
    @meryfernando3784 5 ปีที่แล้ว +1

    Godak isthuthi chammiyooo.bs dennatama.godak hodai oya.dunthel bath eka kohomada hadanne.dunthel kiyanne monada

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...මම වීඩියෝ දාන්නම් 😊

  • @anoshka8437
    @anoshka8437 5 ปีที่แล้ว +1

    කොහොමත් මම කැමතියි ඔයාගෙ කෑම වලට.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @secretsinging1061
    @secretsinging1061 4 ปีที่แล้ว +2

    Mama kawya .mata avurudu 14. Mama oya kiwwa withiyata haduwa. Harima rasai.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      ගොඩාක් සතුටුයි දුව...බුදුසරණයි ඔයාට 😊

    • @secretsinging1061
      @secretsinging1061 4 ปีที่แล้ว +1

      @@ChammiImalka Mama ekata mage withiyata soya meat devel ekak haduwa. Harima rasai. Hodata galapenawa.

  • @jayarathnabandara6400
    @jayarathnabandara6400 3 ปีที่แล้ว +1

    Harima rasai . Thanks

  • @priyangicalista1773
    @priyangicalista1773 3 ปีที่แล้ว

    Thanks oyata god bless u

  • @koshiladilrukshi9758
    @koshiladilrukshi9758 3 ปีที่แล้ว

    Akki me bath ekka yana curries tikakuth kiyannako

  • @luckyxchannelNN
    @luckyxchannelNN 4 ปีที่แล้ว +1

    Wow akki rasai wagemai suwada. Thanks.

  • @tharushipoornima7301
    @tharushipoornima7301 3 ปีที่แล้ว

    Math Ada haduwa.. hodata awa. Hadagannath harima lesi.. Thank you akki...

  • @disnadisna5743
    @disnadisna5743 5 ปีที่แล้ว +2

    කථා කරනවා බොහොම පැහැදිලියි.ගොඩක් ස්තූතියි.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @hgpushpakumara6109
    @hgpushpakumara6109 3 ปีที่แล้ว

    Ice cream koththu hada vidiya kiyala denna please . mama oyage recipe valata asay

  • @Emi_clouds
    @Emi_clouds 5 หลายเดือนก่อน

    Mth hduw ada hrim suwadai mulu gedrm.Thnq oyt ❤

  • @devikasubashini9470
    @devikasubashini9470 3 ปีที่แล้ว +2

    Mama denui dekke. Ada reetama hadanawa. Thanks akka.

  • @nisansalachamodi108
    @nisansalachamodi108 3 ปีที่แล้ว

    Oyata godak thank harima rasai

  • @hesarasenevirathne1786
    @hesarasenevirathne1786 3 ปีที่แล้ว

    Pol kiri danawanm kochchr danawada

  • @sanjayadisanayaka11
    @sanjayadisanayaka11 5 ปีที่แล้ว +1

    wow hadanna lesi ලස්සනයි rasai.thank you

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

    • @sanjayadisanayaka11
      @sanjayadisanayaka11 5 ปีที่แล้ว +1

      @@ChammiImalka its ok thnak you

    • @sanjayadisanayaka11
      @sanjayadisanayaka11 5 ปีที่แล้ว +1

      Can you introduce some vegetarian foods.

    • @sanjayadisanayaka11
      @sanjayadisanayaka11 5 ปีที่แล้ว

      And you can ask some questions from your you tube fallowers and give them a prize.so that people will mortivate to fallow your you tube channel.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      @@sanjayadisanayaka11 I will upload some videos 😊

  • @hiransilva1804
    @hiransilva1804 3 ปีที่แล้ว

    ඕනම හාල් වර්ගයක් ගන්න පුළුවන්ද

  • @newupdatesofworld3374
    @newupdatesofworld3374 4 ปีที่แล้ว +1

    Mathura wenuwata Pol Kiri tikak dhannawa Nam godak rasai

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ඔව්, මේ සාම්ප්‍රදායික කහ බත නෙමෙයි ..ඒ වීඩියෝ එක මම වෙනම දාන්නම් 😊

    • @newupdatesofworld3374
      @newupdatesofworld3374 4 ปีที่แล้ว

      @@ChammiImalka OK thanks

  • @salomirechalirechali2156
    @salomirechalirechali2156 4 ปีที่แล้ว +2

    Akki oni haal wargayak ganda puluwanda mekats

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      බාස්මතී වගේ ඉක්මනින් කැඩෙන හාල් ගන්න එපා නංගී 😊

  • @achalaudayangani5742
    @achalaudayangani5742 5 ปีที่แล้ว +2

    ඔයා කියලා දෙනවා හොදට තේරුම් යනවා....පිටරට විදියට ලංකාවේ සියලු එළවළු වර්ග,,, සැලඩ් වර්ග කියලා දෙන්නකො....

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් 😊

  • @pliyanage7243
    @pliyanage7243 5 ปีที่แล้ว +1

    ස්තුතියි , දැනුවත් කරාට
    සුභ අනාගතයක් වේවා
    තෙරුවන් සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ...තෙරුවන් සරණයි 😊

    • @pliyanage7243
      @pliyanage7243 5 ปีที่แล้ว +1

      @@ChammiImalka දීර්ඝායු වේවා

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      එසේම වේවා😊

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 ปีที่แล้ว +2

    Mata polkiri daala hadana kahabath eka set wennema na.mehema hadala balannam ada

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ඒ වීඩියෝ එකත් මම දාන්නම් dear 😊

    • @livewithrd2359
      @livewithrd2359 4 ปีที่แล้ว +1

      meka try karala balanna

  • @rathnayakadn3720
    @rathnayakadn3720 3 ปีที่แล้ว +1

    Me bath eka hadanakot api hal pramanaya wadikalot anith අමුද්‍රව්‍ය wadi krnna oned?

  • @ESTELLES_.WAFFL3S
    @ESTELLES_.WAFFL3S 4 ปีที่แล้ว +3

    Thanks a lot. Easy one for a quick meal

  • @wasanarashini8967
    @wasanarashini8967 3 ปีที่แล้ว

    Math me bath ek aniwarenm hadanawa tns akke

  • @haiihello9944
    @haiihello9944 5 ปีที่แล้ว +1

    ගොඩක් රස ඇති බත් එක නම් බොහොම ස්තුතියි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් 😊

  • @upekshadissanayake1022
    @upekshadissanayake1022 4 ปีที่แล้ว +6

    Akki ..I prepared this today .... yummy....it's soo good... Thanks for your simple recipes...😍😍😍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      I'm so happy to hear that dear 😊

  • @ddcurls645
    @ddcurls645 4 ปีที่แล้ว

    අක්කෙ මට කියන්න පුලුවන්ද මේකට ගන්න පුලුවන්ද සම්බා හාල්.

  • @madu716
    @madu716 3 หลายเดือนก่อน

    Polkiri danne nadda

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 2 ปีที่แล้ว

    10 denekta wage hadanawanam haal kochchara pramanayak ganna oneda akke e wagema wathura.

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +1

    Thanks නංගී

  • @dianachathurangi6782
    @dianachathurangi6782 5 ปีที่แล้ว +7

    I have made this. The smell of the food is superb and taste also delicious.. thank you very much. Next time try to tell the sub curries go with the main dish. Because it will be easy to plan a whole meal.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      I'm so happy to hear that my dear...😊😊👍👍

  • @davidalex2930
    @davidalex2930 5 ปีที่แล้ว +1

    Thanks මම අද හදනවා ..

  • @n.champaprishanthiperera1512
    @n.champaprishanthiperera1512 5 ปีที่แล้ว +1

    දැක්කාම .ආසයි ...රසවත් වගේම තමා ..දෙකක් නෑ...

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට 😊

  • @tamilwithpinky6875
    @tamilwithpinky6875 4 ปีที่แล้ว +5

    Woww its really awsome akki.such a nice smell and yummy too.thanks a lot😍

    • @kjhg8343
      @kjhg8343 2 ปีที่แล้ว

      Mama ada awurudu dawasa oya hadapu kha bath hadanawa

  • @premalatha.g.n1270
    @premalatha.g.n1270 5 ปีที่แล้ว +1

    Thanku

  • @uthpalasamanthi5591
    @uthpalasamanthi5591 5 ปีที่แล้ว +1

    Rice cooker cup eka nethnm hal hunduwen kochchra kochchara halui wathurai gnna oneda akke

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ලිපේ හද්නව නම් ද?සාමාන්‍යයෙන් බත හදද්දි ඔයා දාන වතුර ප්‍රමාණය ගන්න😊

    • @uthpalasamanthi5591
      @uthpalasamanthi5591 5 ปีที่แล้ว +1

      Thanx akke😊

  • @niroshapriyadarshani3744
    @niroshapriyadarshani3744 4 ปีที่แล้ว

    Mage bd eka ada man meka paule ayata hadala dumna harima rasai akk

  • @ishankamadumali1070
    @ishankamadumali1070 3 ปีที่แล้ว

    Akke me bathata vathura nethuwa pol kiri danawada

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ඔව්, පුලුවන් ..මේ සාම්ප්‍රදායික ක්‍රමය නෙමෙයි නංගී ...ලේසි ඉක්මන් ක්‍රමයක්😊

    • @ishankamadumali1070
      @ishankamadumali1070 3 ปีที่แล้ว

      Thanks akke.man hadala balanawa.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว

    සුපර් රයිස්එක.බාස්මති හාල්ද ගන්නෙ

  • @shashikamadumali5174
    @shashikamadumali5174 5 ปีที่แล้ว +1

    ඒක ලස්සනයි ගොඩක්

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว

    අක්කි මැණික මේකටම ඇස්ට්‍රා ටිකකුත් සුප් කැටේකුත් දාන්නම් 🙄

  • @thusharifernando6712
    @thusharifernando6712 4 ปีที่แล้ว +1

    Coconut milk dalath kaha bath hadanawa ne. Ekata onama halak ganna puluwanda? Nadu hal wage

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      පුලුවන් , සම්බා වගේ ගන්නව නම් රස වැඩියි😊

    • @thusharifernando6712
      @thusharifernando6712 4 ปีที่แล้ว

      @@ChammiImalka thankx reply kalata

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +1

    Thnq ❤️

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +3

    නොදන්නා අයට දන්න දේ කියාදීම තමයි ජන මාද්‍යය යෙන් විය යුත්තේ. ඔබට ස්තුතියි

  • @quicksilver455
    @quicksilver455 4 ปีที่แล้ว

    Can we add pol kiri to the rice cooker instead of water?

  • @nadeerapriyagika984
    @nadeerapriyagika984 4 ปีที่แล้ว +1

    Thanks

  • @d.m.l.dissanayake3322
    @d.m.l.dissanayake3322 5 ปีที่แล้ว +1

    me bath eka hadala balnnam sarla nesa rasawath athi thank

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා රසත් කියන්න 😊

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +1

    ලුණු ඔනෑ නැද්ද ඕකට
    හැබැයි ලස්සනයි. ඒ
    වගේම ඔයාගේ ඇගිලි
    ටිකත් හරිම ලස්සනයි
    නංගි .

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +3

      ස්තුතියි ඔයාට ..මම ලුනු චුට්ටක් දැම්මෙ ...ඔයාලා කැමති නම් වැඩිපුර දාන්න පුලුවන් ...😊

  • @ranjaniperera8377
    @ranjaniperera8377 5 ปีที่แล้ว +1

    niyamai oyata thanx

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear 😊

  • @ආදරයගින්දරක්
    @ආදරයගින්දරක් 5 ปีที่แล้ว +1

    hithuwata wada leseine...thnx sis.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා බලන්න ,ගොඩාක් ලේසියි 😊

  • @taa5099
    @taa5099 5 ปีที่แล้ว +4

    Harima pahasui hodata explain kala thank u

  • @ayeshabandara8399
    @ayeshabandara8399 5 ปีที่แล้ว +4

    Simple recipe ekak....lassnai akki

  • @ranasinghakumara5623
    @ranasinghakumara5623 5 ปีที่แล้ว +6

    ලස්සනයි වගෙම බත් එක රසත් ඇති ගොඩක් නෙද 👍👍😜😜😜😜😜 බුදුසරනයි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ...ඔව්, රසයි සුවදයි...😊 බුදුසරණයි

    • @ranasinghakumara5623
      @ranasinghakumara5623 5 ปีที่แล้ว +2

      @@ChammiImalka 👍👍💐💐💐💐🌹🌹🌹🌹

  • @isupoo7716
    @isupoo7716 5 ปีที่แล้ว +1

    Akke කිසස් වලට වැනිලා දාන්නම ඔනේද

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      දැම්මා නම් රස වැඩී නංගී😊

    • @isupoo7716
      @isupoo7716 5 ปีที่แล้ว +1

      @@ChammiImalka දැම්මේ නෑ අකාඅ නිකන්ම හැදුවා. කෑවත් එක්ක දැන් 😁

  • @Animalcraft676
    @Animalcraft676 2 ปีที่แล้ว

    නියමයි මාර රසයි

  • @sandeepasitha3749
    @sandeepasitha3749 5 ปีที่แล้ว +2

    Eka nm harima easy hadhanna thanks Akki👍👍👍🤗🤗🤗

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා බලලා රස කියන්න 😊

  • @hansinanayakkara2694
    @hansinanayakkara2694 5 ปีที่แล้ว +1

    Very easy..thanx chammi..ill try today..

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome my dear😊

  • @madupathirana9477
    @madupathirana9477 3 ปีที่แล้ว +1

    Thank you akke

  • @jina840
    @jina840 4 ปีที่แล้ว +1

    oya hari simpal ane. good

  • @ishiniandchanaka8024
    @ishiniandchanaka8024 3 ปีที่แล้ว

    වතුර කෝප්ප 3 දැම්මට පස්සෙ ආයෙ වතුර දාන්න ඔනෙද

  • @ramanisubasinghe9160
    @ramanisubasinghe9160 3 ปีที่แล้ว

    Wonderful recipi. Thank you very much 🥰

  • @sujaniweerasooriya5291
    @sujaniweerasooriya5291 3 ปีที่แล้ว

    It 's a healthy method

  • @hamceditz
    @hamceditz 4 ปีที่แล้ว

    Thank you

  • @palikanilanthe2746
    @palikanilanthe2746 5 ปีที่แล้ว +1

    So very nice. Thanks dr.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear 😊

  • @nishanthikalapuge8985
    @nishanthikalapuge8985 4 ปีที่แล้ว

    This quantity is for how many guests..

  • @renukakulatunge8321
    @renukakulatunge8321 4 ปีที่แล้ว +2

    A simple method!👍🏻Thanks

  • @kaveebeautycosmetics386
    @kaveebeautycosmetics386 5 ปีที่แล้ว +1

    Akke ane buriyani ekak hadana widiha kiynko spicy widihata.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Chicken biriyani ,fried chicken biriyani ,rice cooker eke hadana biriyani kiyala recipe 3 k mama denata daala tiyenawa nangii 😊

  • @lilacoo7700
    @lilacoo7700 3 ปีที่แล้ว +2

    Great job again. Thanks Chammi. 👍

  • @applemali5939
    @applemali5939 5 ปีที่แล้ว +1

    Polkiri dannda

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Me batata ona ne...pol kiri daala hadana batha mama wenama kiyala dennam😊

  • @sameersana6707
    @sameersana6707 4 ปีที่แล้ว +2

    Akata kiri danna oni nadda

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      මේක ක්ෂනික පහසු බතක්..පොල් කිරි දාලා හදන රෙසිපි එක මම වෙනම කියලා දෙන්නම් 😊

  • @samjewellery3337
    @samjewellery3337 5 ปีที่แล้ว +1

    nice.tnx.

  • @ranjaniperera8377
    @ranjaniperera8377 5 ปีที่แล้ว +1

    apita mewa balan hadanna puluwan

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා රස කියන්න මටත් 😊

  • @nishanbandara9595
    @nishanbandara9595 3 ปีที่แล้ว +1

    Oya godak lassanai

  • @mayurinisansala4123
    @mayurinisansala4123 5 ปีที่แล้ว +1

    Akke biriyani walata kottamalli kolai,minchi kolai aniwaryenma danda oneda.mehe gnda na ewa ekai.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ඒවායින් වෙනස් රසයක් එකතු වෙනවා නංගී ...නැත්නම් ඕන නෑ ඉතින් 😊😊

    • @mayurinisansala4123
      @mayurinisansala4123 5 ปีที่แล้ว +1

      Ok,thanx akke

  • @shanjackson5053
    @shanjackson5053 5 ปีที่แล้ว +4

    Tasty 😋 very clear video and explain very good job. Congratulations 🎊

  • @menuqueen1087
    @menuqueen1087 5 ปีที่แล้ว +1

    Can u tell me, one cup of basmati rice need how many cup water for rice cooker

    • @nilukaweerasinghe532
      @nilukaweerasinghe532 5 ปีที่แล้ว +1

      Menu Queen for one cup of rice needs two cup of water. Remember always add extra one cup water for how many rice cup you get

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      l add 1.5 Cups dear😊

    • @menuqueen1087
      @menuqueen1087 5 ปีที่แล้ว +2

      @@nilukaweerasinghe532 Thank you dear

    • @menuqueen1087
      @menuqueen1087 5 ปีที่แล้ว +1

      @@ChammiImalka Thank You dear

    • @susanthasusantha548
      @susanthasusantha548 5 ปีที่แล้ว

      kiiwe hamyduruwo

  • @sachindradilanidesilvadila1655
    @sachindradilanidesilvadila1655 4 ปีที่แล้ว

    Sa niyamai

  • @nadeeshak6899
    @nadeeshak6899 5 ปีที่แล้ว +1

    Math mehema hadanawa sudu...👍👍😘

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      රසයි නේද ?😊

    • @nadeeshak6899
      @nadeeshak6899 5 ปีที่แล้ว +1

      @@ChammiImalka rasai suwadai..

  • @nilushikanandani1493
    @nilushikanandani1493 4 ปีที่แล้ว

    Ape amma වීඩියෝ akete wada ඔයාගෙ viyo හැරීම පැහැදිලි

  • @swarnadias5846
    @swarnadias5846 4 ปีที่แล้ว +1

    Thank u dear sister

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      You are welcome dear 😊

  • @prasadaniprasa4583
    @prasadaniprasa4583 4 ปีที่แล้ว +1

    Thank u

  • @kaveperera5665
    @kaveperera5665 5 ปีที่แล้ว +1

    අත්ටටම ලස්සනෛ කියල දෙන විදිය. ලුනු ඔන නද්ද

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ...මම ලුනු චුට්ටක් දැම්මෙ ...ඔයාලා කැමති නම් වැඩිපුර දාන්න පුලුවන් 😊