මස් මාළු නැතුව ඉක්මනින් හදාගන්න පුලුවන් රසවත් සුදු ලූණු බත.Garlic fried Rice, Sudu lunu batha.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 399

  • @harshanihimali3166
    @harshanihimali3166 หลายเดือนก่อน +1

    මේ බත් එක හැදුවේ අදයි මං . ඔයා වීඩියෝ එක දාලා අවුරුද්දක් .... හරීම රස, හරිම සුවඳ බත් එකක්. වෙනස්ම රසක්.. ස්තුතියි ඔයාට! ❤
    කොහොමත් ඔයාගේ වීඩියෝස් මං බලන්නෙ ලොකු කැමැත්තකින්.

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +30

    ඇත්තටම රස පාටයි.හෙට අනිවාර්යයෙන් ම මේ බත මම හදනවා .දුවට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරනයි 👍🌟💕

  • @r.adikaram30
    @r.adikaram30 2 ปีที่แล้ว +2

    අද ජනවාරි 1 දා. හිතගෙන හිටපු පරිදි අද දවල්ට garlic rice එක හැදුවා. බත් ප්‍රමාණය ට අනුව අනෙක් ද්‍රව්‍ය වැඩිකලා.(මම chicken Curry වෙනුවට චිකන් ටිකක් ලුණු කහ දාලා තම්බල කුඩා කැබලි වලට කපලා සුදුළුනු සමගම බැදගෙන බත් වලට මිශ්‍ර කලා)
    ගෙදර අය රසයි කිව්වා. මගේ සතුටේ හිමිකාරිය ඔබයි ශානි. ස්තුතියි
    සුභ නවවසරක් වේවා!!!

  • @kanthikumari4765
    @kanthikumari4765 ปีที่แล้ว +2

    මාත් පලමු වතාවට හැදුවේ කෑවෙ .හරිම රසයි.කියලා දෙන විදිය හරිම පැහැදිලියි

  • @dilkihansini9741
    @dilkihansini9741 วันที่ผ่านมา

    හරිම රසට ආවා චෙෆ්👌🏻මාර සුවදයි.බොහොම ස්තූතියි 🫶🏻

  • @nayanasubasena5267
    @nayanasubasena5267 2 ปีที่แล้ว +11

    රසයි කියලා හිතෙනවා ලොකු වියදමක් නැතුව ඉක්මනටම හදන්නත් පුළුවන්. ස්තූතියි ඔබට.

    • @sankamanimaldura7026
      @sankamanimaldura7026 2 ปีที่แล้ว

      hitanna deyak nha rasai

    • @thewoksl
      @thewoksl ปีที่แล้ว

      ඔව් එකනම් ඇත්ත

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 5 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මගේ රත්තරන් පුතේ. ස්තුතියි . පුතාට සම්මා සම්බුදු සරණයි ❤

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +6

    රස පාටයි හදන්න බලන්න ඕන ගොඩක් ස්තුතියි ඔයාට ❤️👍

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 2 ปีที่แล้ว +14

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා.
    ඇති හැකි අය, නැති බැරි අයට, හැකි හැමවිටම, උදව් කරත්වා.

  • @harshajayamal
    @harshajayamal 2 ปีที่แล้ว +6

    මේ සතියට මොංගෝලියන් රයිස් සහ සුදු ළුනු බත හදන්න පිටන් ගත්තා. මොංගෝලියන් එක සුපිරියටම ආවා. දැන් මේ එකෙන් කාලා බඩ උස්ස ගන්න බැරුව ඉන්න ගමන් සුදු ළුනු බතට ඔක්කොම රෙඩි කරගෙන ඉවර වෙලා ඒකත් උයන්න තියනවා නේ කියලා බොහොම අමාරුවෙන් විඩීයෝ එක බලන ගමන්.😋

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +6

      🤩🤩🤩 Oyath man wage..malath kalane kiyala hitha hada gena kamu..🥰

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 ปีที่แล้ว +2

    අද මම මේ බත් එක හැදුවා සුදු ලුණූ බැදලා නිවෙන්න තියලා බැලුවා තිත්ත රසයි . ඒක අයින් කරලා ආපහු ලාවට බැදුන ගමන් අයින් කෙරුවා. නිවෙනකොට හොද ගනනට තිබුනා . බත් එක හැදුවා රසයි ඔයාට ගොඩක් පින් සරලව නිවැරදිව කියා දෙන එකට . 🌷තෙරුවන්සරණයි නංගි

  • @mihiriperera2991
    @mihiriperera2991 2 ปีที่แล้ว +6

    Chef Shani ගේ කෑ ම හරිම රස පාටයි.
    හදන්නත් ආස හිතෙනවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Bohoma isthuthi ⚘️

    • @hemikafonseka5622
      @hemikafonseka5622 2 ปีที่แล้ว +1

      පාට විතරක් නෙමේ රසත් ඒවගේමයි😊

  • @DLwickzz
    @DLwickzz 2 ปีที่แล้ว +5

    ඔයාගෙ රෙසපි නම් මරු මිස් ශානි..💐
    අහම්බෙන් දැක්ක මරු චැනල් එකක් මේක..

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 5 หลายเดือนก่อน

    රසයි ඇත්තටම රසයි ..මන් කීපදවසක් හැදුවා...ස්තුතියි ..❤❤❤

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි විදිහට විස්තර කරනව.ඒක තමයි ගොඩක්ම වටින්නෙ 💜️💜️💕💕

  • @falotaibi9939
    @falotaibi9939 2 ปีที่แล้ว +1

    ස්තූතියි මැනික බන් එකේ රසපාට බේරෙනවා ඔයාටදීර්ගායු වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🌸🙏🌸🪴♥️♥️♥️♥️💜💜💜💜

  • @cpak174
    @cpak174 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ශානි.... අදයි දැක්කේ, අදම හදලා බලනවා. ඔයා හරි ලස්සනට කියලා දෙනවා. ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      බොහොම ස්තුතියි..හදල බලන්නකො

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබට...! බැලූ බැල්මටම සරල රස බතක් ...👍❤

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว +2

    රස පාටයි අනිවාර්යෙන් හදලා බලන්නම්

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම හදලා බලනවා . බොහොම ස්තූතියි ❤️😘

  • @SarathpremasiriParanagama
    @SarathpremasiriParanagama ปีที่แล้ว +1

    හොදට රසට ඇති.බොහොම ස්තුතියි .අපිත් හදමු .

  • @ranjanaviraj8873
    @ranjanaviraj8873 ปีที่แล้ว +2

    අපිත් හැදුවා පොඩි වෙනසක් කරලා එක මරැ 😋

  • @punyaupekshika210
    @punyaupekshika210 ปีที่แล้ว +5

    දැක්කම ආස හිතෙනවා 😍

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 ปีที่แล้ว

    මමත් හදන්න ඕන, හරිම පහසුවෙන් හදන්න පුළුවන්, ඔබට සුබ දවසක් ,

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +1

    Wow , හරිම ලස්සනයි රසත් එහෙම ටම ඇති👌👌👌👌👌

  • @Kuwitsv
    @Kuwitsv 2 หลายเดือนก่อน

    ඔයාට . ගොඩක් . ස්තුතියි . බුදු සරණයි 🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว +46

    ලෙඩෙක් ට උනත් බය නැතිව කන්න පුළුවන් බත් එකක්..ස්තුතියි ❤️💕

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +1

    ඉක්මනින් අඩු වියදමකින් හදාගන්න පුළුවන් .ස්තුති❤❤❤❤ජේසු පිහිටයි

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 8 หลายเดือนก่อน

    බත් එකනම් හරිම ලස්සයි ඉතුති ඔයට❤

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 ปีที่แล้ว

    බොහොමත්ම ඉස්තූතියි ඔයාට ,,බුදුසරණයි ඔයාටත් සුබම සුබ දවසක් වේවා ,,

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +2

    නියමයි,
    වැඩේ සිම්පල් ........
    රසට ඇති ..........
    🙏👍🌹❤️

  • @vihindukodippili9347
    @vihindukodippili9347 ปีที่แล้ว +2

    මාත් හැදුවා, හරිම රසයි. 🎉

  • @susilagh907
    @susilagh907 2 ปีที่แล้ว +6

    හැම කෑමක්ම හොදින් කියලා දෙනවට ස්තූතියි ඒ වගේම රසයි ලේසියි හදන්න ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @desnapathmene1049
    @desnapathmene1049 2 ปีที่แล้ว +3

    ගොඩක් රසවත් බත් එකක් ඒවගේම ලෙහෙසියෙන් අඩු වියදමින් හදාගන්න පුලුවන් වීමම වැදගත් චෙෆ් ... ස්තූති යි අනිවාර්යයෙන්ම හදනවා රස බලන්න ..
    ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +15

    දැක්කාම කන්න හිතෙනවා 😍

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 ปีที่แล้ว

    Mekanam rasai wage godak.lesiyen hadannath puluwan.hadala balannamko.oyanam harima hodai chef.👌

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    අළුත් අදහසක් අළුත් බතක් ,🙏 ස්‍තුතියි දුව ඔයාට 😍

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ඔයාට ගොඩක් ගොඩාක් ස්තුතියි පරිස්සමින් ඉන්න මමත් හදන්නම්

  • @madugunathilake4440
    @madugunathilake4440 2 ปีที่แล้ว +1

    ඔන්න මං හැදුවා. හරිම රහයි👍👍👍

  • @thush812
    @thush812 2 ปีที่แล้ว +8

    Will definitely prepare. My family loves vegetarian recipes. Thanks.

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 2 ปีที่แล้ว +2

    Math meka hadanewa harima rasai gunai wadiya dewal oneth na ♥️ great 👌 ❤️ ♥️ 👍

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 ปีที่แล้ว +2

    Harima Leslie.obata hadawatinma stutie.budu saranae.!!

  • @lalithaweeraman8237
    @lalithaweeraman8237 6 หลายเดือนก่อน +1

    Oyage kema hemadema bhoma rasay lassanay. Me. Denuma nomile denawata bohoma stuthi budusaranay duwe❤. 🌹 👍

  • @damayanthichandrasekara6706
    @damayanthichandrasekara6706 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ලගදිම හදනවා. Thanks Shani.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය් ..රස පාටයි ...😘👍

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 ปีที่แล้ว +5

    දැක්කහම ආස හිතෙනවා 😘😘😘
    ❤️❤️❤️❤️❤️❤️

  • @renukakumuduni21
    @renukakumuduni21 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම හදනව බොහොම ස්තුතියි

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 ปีที่แล้ว +1

    Oyage kema hadanawa dekkama hadannama hithenawa godak welawata mama den oyage widiyata hadanawa hadapu okkoma kema harima rasata hodata enawa puthe thank you very much.greetings France France

  • @KiyushiOnara
    @KiyushiOnara 10 หลายเดือนก่อน +1

    Miss oyage polos moju eka aduwa...eka marama rasai ...thank you so much... Godak kal thuyagnnath puluwan eka...loku ithuruwak eka mokada eka thiyan nisa malu dekka haduwam athi.parippui, polis mojui monawahri protein source ekkui hadnwa.thabk you thank you thank you soooooo much...😘😘😘😘

  • @pasidutatsara
    @pasidutatsara 2 ปีที่แล้ว +2

    ගොඩාක් කාලෙකින් ඔයාගෙ විඩියො බලන්න බැරි උනා නංගි. අද මෙක නම් අනිවාර්යයෙන් හදනවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Harima rasai hadala balannako 💚

    • @pasidutatsara
      @pasidutatsara 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshaniමම අද හැදුවා අනෙ ඇත්තමයි නංගි රසයි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      @@pasidutatsara mamath nitharama hadana deyak..❤️

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 ปีที่แล้ว

    මමත් ඊයෙ ඉව්ව මේ බත් එක. හරිම රසයි

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 2 ปีที่แล้ว +1

    Thank you nangi. Harima lassanai. Egg nathiwa hadala balannam ❤️👌👍🙏❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Hadanna puluwan, wadi dewal nodana nisai biththara danne..🧡💚

  • @GdDayawathi
    @GdDayawathi 2 หลายเดือนก่อน

    ස්තුතියි❤❤❤❤❤

  • @AmarasekarakumaraKumara
    @AmarasekarakumaraKumara 10 หลายเดือนก่อน

    හරිම රසයි❤❤

  • @sharrondaniel8212
    @sharrondaniel8212 2 ปีที่แล้ว +4

    Thank you chef Shani nice receipe !! As always enjoyed the video !! Lovely to hear you explain !!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 2 ปีที่แล้ว +1

    Oyalatawitharak newi ammamla katath ath 10 oni masayak Duwata ee shakthiya labewa,,! Budu Saranai!

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 ปีที่แล้ว +1

    කන්න කලින් සුවඳ රස කියන්න පුළුවන්. ස්තූතියි ඔබට.

  • @neethasolaman159
    @neethasolaman159 9 หลายเดือนก่อน +1

    Thanks for u it's very good i will try tomorrow thanks again God Bless to yourself and family.

  • @ruparanjani3654
    @ruparanjani3654 2 ปีที่แล้ว +2

    Sister oya hadana kamawarga nam supiri 👍 thank you very much

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 2 ปีที่แล้ว +3

    💐💐🙏 අඩු වියදමින් සුපිරි බත් එකක්....ස්තූතියි ....❤️❤️

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 10 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි !

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 2 ปีที่แล้ว +1

    mekath hadala balannam.thunapaha bath ekath haduwa.rasata awa 👌

  • @nilminyparara
    @nilminyparara 2 ปีที่แล้ว +2

    Hadala malanna ona chef.thank you.

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 10 หลายเดือนก่อน +1

    මස්, මාලු, බිත්තර නැතිව රසට උයන්න පුලුවන් බත් එකක් ගැන දාන්න පුලුවන් ද
    සුවපත් වේවා

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    Godaaak sthuthie oyata❤️👍

  • @stellauyangodastella
    @stellauyangodastella ปีที่แล้ว +1

    hadala balanawa ,thanks

  • @sujijaya451
    @sujijaya451 5 หลายเดือนก่อน +1

    Niyama. Pramithiyata. Lassanata. Hadanawa. Oyata. Hemadamath. Mama. Adarei. Mama. Oyage. Keema. Walata. Harima. Asai

  • @nadeeruwanthi382
    @nadeeruwanthi382 2 ปีที่แล้ว +1

    අද හැදුවා සුදුළූණු අච්චාරු...මේකත් හදන්න ඕනි...

  • @maryannliy2509
    @maryannliy2509 ปีที่แล้ว +2

    Thanks 🙏 for the recipe.

  • @diliniwasana7936
    @diliniwasana7936 2 ปีที่แล้ว

    අද හැදුවා මාරම රසයි 👌👌👍🇴🇲

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද 2 ปีที่แล้ว +2

    හදලා බලන්නම්කෝ 👍😊❤

  • @nayanadias9454
    @nayanadias9454 2 ปีที่แล้ว +2

    සුපිරි ස්තුතිය ඔබට ශානී

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +6

    අඩු විය දමින් බතක් 👍👍👍

  • @Padmi-d5d
    @Padmi-d5d 3 หลายเดือนก่อน

    Rasa guna piri supiri rice that you ❤❤❤

  • @kumarilanka7903
    @kumarilanka7903 ปีที่แล้ว +1

    Thanks 🥰🥰budu saranai.

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 ปีที่แล้ว

    ස්තූතියි ,හදලා බලන්නම්.

  • @wajirachirani9055
    @wajirachirani9055 2 ปีที่แล้ว +1

    ඔයාට බොහොම ස්තූතියි

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว

    Mn harima asa bath ekak. Fride rice walatath wadaa. Rasa wagema healthy.

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 2 ปีที่แล้ว +1

    Thanks ane harima lassanai . Rasai suwadai gena balanna deyak ne. Ape chef ge kema wala.💖👍👍👍

  • @sujijaya451
    @sujijaya451 5 หลายเดือนก่อน +1

    Shani. Madam. Mama. Godak. Asai. Oyage. Keema. Walata❤

  • @NisansalaNisansalasandamal-p3v
    @NisansalaNisansalasandamal-p3v หลายเดือนก่อน

    හරිමරසයි

  • @luckmali4670
    @luckmali4670 2 ปีที่แล้ว +1

    Thank akkee marama lassanai dekkamaaa

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියම බත හදන්නම හිතුන හදල ලියන්නම් chef.

  • @ranjanikumarasinghe950
    @ranjanikumarasinghe950 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රස rice akak

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 8 หลายเดือนก่อน

    නියමයි👌 ❤❤❤❤

  • @RaniRani-rw8fm
    @RaniRani-rw8fm 2 ปีที่แล้ว +1

    Thank youuu God Bless You

  • @Jack14047
    @Jack14047 2 ปีที่แล้ว +1

    Good recipe. Thanks. Can add fried cashew to it?

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว

    ඒකනම් හදලම බලන්න ඕනෙ

  • @nimalprasanga8351
    @nimalprasanga8351 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අක්කේ

  • @SandanuNisalitha
    @SandanuNisalitha หลายเดือนก่อน

    Chef kenek widiyt mn meeka agy krnw.ape hotel wlth mee dish eka tikak wens widiyt hdnw.❤️‍🩹❤️‍🩹

  • @vinithakularathna3884
    @vinithakularathna3884 2 ปีที่แล้ว

    Thanks oyata kiya dunnata asai hadala balanba obe

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi ปีที่แล้ว

    ස්තුතියි බොහෝම

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว

    Bohomathma sthuthiy...

  • @Fat_Maryam94
    @Fat_Maryam94 ปีที่แล้ว +1

    I am going to try this today. Thanks for sharing this.❤

  • @ApexNethu
    @ApexNethu 10 หลายเดือนก่อน +1

    Thank you❤❤❤❤❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Hodata thiyenawa dawasak haduwa oyaghe vidio eka baluwa

  • @nimashanethmi465
    @nimashanethmi465 9 หลายเดือนก่อน

    Ma hetama hadanawa thank you 👌👌

  • @janakaajith261
    @janakaajith261 2 ปีที่แล้ว

    Patta Rasai oyata sthuthi

  • @ushasudharshani123
    @ushasudharshani123 ปีที่แล้ว

    Math ada beluwe.adama hadanawa❤