මේ තමයි කැනඩා visit visa එන්න හොඳම කාලේ|work permit ගන්නවිදිහ|Convert Visitor Visa into Work Permit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @Sanjeewax
    @Sanjeewax ปีที่แล้ว +6

    හැම නිතරම අපිව දැනුවත් කරනවට ඔබ තුමාට ස්තූතියි.

  • @GgJl-dk9xg
    @GgJl-dk9xg 11 หลายเดือนก่อน +2

    (REP) Recognized Employer Pilot program එක ගැන video එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

  • @nilukapanditha2463
    @nilukapanditha2463 6 หลายเดือนก่อน +1

    Thanks for your great support 🙏

  • @surangamalporu2403
    @surangamalporu2403 11 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් මේ කරන මෙහෙවරට

  • @geenularansath9967
    @geenularansath9967 ปีที่แล้ว

    Thanks for your great support

  • @kpkmadusanka3290
    @kpkmadusanka3290 ปีที่แล้ว

    Thank you for your guidance

  • @asokaasoka5222
    @asokaasoka5222 ปีที่แล้ว +1

    මට දැනටමත් කැනඩාවට අවුරුදු පහක විසිටින් වීසා එකක් තියෙනවා .නමුත් උදව්වක් ගන්න කෙනෙක් නැහැ .ඔබට පුලුවන්ද මට උදව් කරන්න.එසේනම් ඔබව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් සදහන් කරන්න

  • @GgJl-dk9xg
    @GgJl-dk9xg 11 หลายเดือนก่อน

    Recognized Employer Pilot program එක ගැන video එකක් කරන්න පුළුවන්ද ?

  • @kuvinrokuvinaara6201
    @kuvinrokuvinaara6201 ปีที่แล้ว +1

    Godak wadagath una
    Tnx Mr

  • @giperera2869
    @giperera2869 ปีที่แล้ว +5

    mang meyata cv yewwa 10 parakata wada yewwa. eligible kiyala passe canada wala relations le ne kiyala be kiyala kiwwa. ogollo minissunta udawu karanwa kiyala passe athahaherala dana eka harida? canada wala relations la nethi aya one tharam visit visa walin gihin pr aragena nedda? muslim aya tamil aya agollonge aya kohomahari karala ganna balanawa kohomahari udawu karala ape sinhalaya apita udawu karanwada? be kiyala ayin karala dannawa. ogollong canada wala awurudu ganak idala monada karanna beri? udawu karanwang udawu karanna beri kamak nene. Canada wala relations ne kiyalath mulinma kiyalath eligable kiyala passe eligibal ne kiyanna tharam pahath minissu. Lawywrs welath ohoma karana ekahari kethai neda. lejjai.

    • @Jeewa61
      @Jeewa61 ปีที่แล้ว

      Ko reply

  • @aliyaaliya966
    @aliyaaliya966 11 หลายเดือนก่อน

    සර් මම එක පාරක් විසිටි විසා අැප්ලයි කලා රිජෙටි වුනා...එ වෙිලාවෙි මට ටැවල් ස්ටොරි එකක් තිබුනේ නැ එත් දැන් මම ඉන්නේ කුවෙිටි වල මම තුර්කි රටට සහ තායිලන්..මැලේසියා..සිංගප්පුර්..සහ ඩුබායි කියන රට වල් වලට ටැවල් කරලා තියනවා..මට පුලුවන්ද අායෙ කැනඩා අැප්ලයි කරන්න..පිලිතුරක් දෙන්න සර්

  • @VidanageKarunaratne
    @VidanageKarunaratne 11 หลายเดือนก่อน

    Lions club එකේ conference එකට visit විසා දාලා Canada ඇවිත් ලංකාවට යන්න බැහැ රාජපක්ෂ family එකට උදව් කළා අරගල කාරයෝ මරන්න ඉන්නවා කියල asylum දැම්මා. මට හම්බ වුණා PR. අද ගෙදර ඉදන් පිං පඩිය කරගෙන ඉන්නවා jobs කරන්න බැහැ ලංකාවේ ඉන්නකොට වුණ මානසික පීඩනය කියල. මහින්ද මහත්ත යට පිං.

    • @pemasirimadarasinge5227
      @pemasirimadarasinge5227 4 หลายเดือนก่อน

      පැහැදිලි නෑ විස්තරේ

    • @Chandi38
      @Chandi38 หลายเดือนก่อน

      @@pemasirimadarasinge5227 මූ අරගලය පාවලා දීල මූසල වේසිගේ පුතා

  • @nadeeshanianuradha3280
    @nadeeshanianuradha3280 11 หลายเดือนก่อน +2

    සර් මට විසිට් විසා ඇප්ලයි කරන හැටි කියන්න පුළුවන්ද

  • @Sama-bi8dc
    @Sama-bi8dc 10 หลายเดือนก่อน +1

    අක්කෙ මේ ඉමිග්ග්‍රෙෂන් ලොයගේ ලංකාවේ කන්ටැක්ට් කරගන්න විදියක් කියන්නකො

  • @munasinghamanjula1137
    @munasinghamanjula1137 ปีที่แล้ว +4

    If I come over with visitor visa, can I get the job and how much will be the cost for get the job in Canada?

  • @amilaperera8031
    @amilaperera8031 11 หลายเดือนก่อน

    Visa එක් මාරුවෙන්න කීයක් වගේ මුදලක් යනවද ....ඔබ තුමාගේ මුදල කියන්න පුළුවන් ද

  • @Ajith_bw
    @Ajith_bw ปีที่แล้ว

    Thanks got good news

  • @pradeepaskuruppu7128
    @pradeepaskuruppu7128 9 หลายเดือนก่อน

    මගෙ පුතා grade 10 වල ඉන්නෙ. එයාට student visa දාලා depender විදියට husband ta canada enna puluvanda .
    Husband ta job ekak කරන්න thiyena avasthava kohomada
    PR apply කරන්න කොච්චර කාලයක් yanavada

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 17 วันที่ผ่านมา

    Ithin vusa eka switch karaganne kohomada.. monawada karanna ona ..kohetada apply karanna ona kiyala kiwwe nane😢

  • @GgJl-dk9xg
    @GgJl-dk9xg 10 หลายเดือนก่อน

    Recognized Employer Pilot program eka gena video ekak krannako please 🙏

  • @Anandajayakody-e7o
    @Anandajayakody-e7o 6 หลายเดือนก่อน

    Thank a lot

  • @AkshayaAkshi-ug9ed
    @AkshayaAkshi-ug9ed 5 หลายเดือนก่อน

    Sir mama teacher kenek. Diploma primary trained & digree bachelor of education . Mata Canada enda one komatha apply karanne. please uthaw karanna. 18 years experience

  • @dilananuranga4556
    @dilananuranga4556 7 หลายเดือนก่อน

    ඔයාන සමිබන්ද කර ගන්නේ කොහොමද කියලා කියනවද

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 11 หลายเดือนก่อน +1

    I have srilankan military experience and private security experiences. I am fluent in English. I can Writing and spoken very well. May I can find a security job if I go on visit visa?

  • @dulipnandana2439
    @dulipnandana2439 9 หลายเดือนก่อน

    මම කොරියා වල ඉන්නෙ දැනට මට කැනඩා වලට එන්න පුලුවන් විදිහක් කියනවද

  • @chamathdinuka1850
    @chamathdinuka1850 11 หลายเดือนก่อน

    Kwanthlen polytechnic university gana video ekak kranna puluwanda

  • @ArunaShantha-d2t
    @ArunaShantha-d2t 11 หลายเดือนก่อน

    Mama mehin oparetar kenek excavator dosaer lodar rooll setipikat teyenawa exse pireyas teyenawa danata weda karanne georgia kiyana rate veset ekk awot setell karala denna puluwanda

  • @HasimotoPriyanka
    @HasimotoPriyanka 11 หลายเดือนก่อน

    ජපානයේ සිට canada.වලට.විසිට්.එන්න.ලේසිද.කියලා.පොඩ්ඩක්.විස්තර කරන්න පුලුවන්ද මල්ලි

  • @4uveggieclub
    @4uveggieclub ปีที่แล้ว

    Many thanks

  • @rashminimanujamillawitiya7208
    @rashminimanujamillawitiya7208 11 หลายเดือนก่อน +1

    Mr. ඔයාල visiting visa කරන්නෙ nadda ?

  • @atheekzareen300
    @atheekzareen300 11 หลายเดือนก่อน

    Thank you, Should the job offer be a LMIA one or can I get a local company offer to convert the visa ?

  • @Playart62
    @Playart62 7 หลายเดือนก่อน

    Sir
    Api visit ekakata canada enna iine..
    Ehema arwoth sir haraha work permit ekata appaply karanna puluwanada..
    Kohomada sirwa contact karanne

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 ปีที่แล้ว

    2025 intake එකට bacholer එකකට කැනඩාවට එනවා නම් dependan එක්ක එන්න බැරි විදිහට rules වෙනස් වෙයිද🙄

  • @lokugalppattiniranjala-ok3hc
    @lokugalppattiniranjala-ok3hc 11 หลายเดือนก่อน

    පැවදි අයට එන්න බැරිද එන විදිය ගැන තොරතුරක් දෙන්නකෝ

  • @chathurikasubashani5580
    @chathurikasubashani5580 11 หลายเดือนก่อน

    Lankawen korien evilla inna pauluakata berida canada visa apply karala visit visa ekak ganna berida.korien E7/4 visa inne.

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 ปีที่แล้ว +2

    යාලුවෙක් මගින් වීසා ඇප්ලයි කරන්න බැරිද දැන් ???

    • @MilakshiYashodara
      @MilakshiYashodara 9 หลายเดือนก่อน +1

      Puluwan, visit visa ehkta invitation letter ekak gnn puluwan

    • @rushanchinthaka2308
      @rushanchinthaka2308 9 หลายเดือนก่อน

      @@MilakshiYashodara ඒක තමෛ ,මෙතන ඒක කිය උනේ නෑ ම්න් හිතන්නෙ

  • @KevinWijesuriya
    @KevinWijesuriya ปีที่แล้ว +4

    Thank you for valuable information. what is the best way to contact you in order to initiate the process of getting a work visa?

    • @mkindika7361
      @mkindika7361 9 หลายเดือนก่อน

      How to take a visit viisa

  • @dilipchandima
    @dilipchandima 9 หลายเดือนก่อน

    Digital Nomad Visa eken ewilla Job ekak set karagaththoth Work Permit ganna puwalunda? ekata mona company ekak wunath awulk nedda? Work Permit denna puwalun companies wenama thiyanawada ?
    Mama Software Engineer... danata remote weda karanne , Nomad Visa ekata enna try karanna hadanne

  • @cakeclouds5598
    @cakeclouds5598 10 หลายเดือนก่อน

    Aiye mata danaganna puluwanda civil engineering ayata job thinawada agancy harahada apply karanna oni .ppddak kiynawada , mam mathugma , aoyalawa poddak contact karaganna widihak thinawada

  • @upulpriyantha3483
    @upulpriyantha3483 ปีที่แล้ว +2

    ස්ටුඩට් ඇවිත් වර් විසා හදාගන්න බැරිද ILT nathiwa

    • @dewsaraa7744
      @dewsaraa7744 ปีที่แล้ว

      Student ennath oyat ielts thyenna oni.

    • @upulpriyantha3483
      @upulpriyantha3483 ปีที่แล้ว

      @@dewsaraa7744 ielts එව කැනඩාවේ immigration එකෙන් හදල දාල තියෙන්නෙ මගෙ යලුවෙක් එකෙ වැඩ කරන්නෙ

  • @ramyakumari9657
    @ramyakumari9657 11 หลายเดือนก่อน

    Sir mama job eken ayn welaa awrudu 5 niwaadu aran visit evit job ekak hoya ganna try karanne. Sir mata viswaasayak kataa karanna awastaawak denna puluwanda .please mata help kranna.thoraturu keewaata thanks

  • @amayastory4086
    @amayastory4086 ปีที่แล้ว +2

    Minor school gradient visa awith switch wenna puluwanda work visa ekakata.

  • @chamilkanelomi9401
    @chamilkanelomi9401 10 หลายเดือนก่อน

    Family ekama visit awilla parents work visa walata convert unama 20years daughter ta university apply karanna puluwanda 14 and 8 years children ta school apply karanna puluwanda

  • @csbmeducation9505
    @csbmeducation9505 ปีที่แล้ว

    Well done

  • @santhapathirana5793
    @santhapathirana5793 9 หลายเดือนก่อน

    pls advice regarding The GTS Visa Program

  • @roshanRK15
    @roshanRK15 ปีที่แล้ว +8

    Policy එකනම් පැහැදිලි වුනා. හැබැයි ඔය කියන විදිහට visitor visa එකක් දාගන්නනම් මයින්ද මහත්තයගෙ නැදැයෙක් වෙන්න ඕනෙ

    • @top10othersrilanka41
      @top10othersrilanka41 ปีที่แล้ว +1

      අපි කරලා දෙන්නම්.

    • @premadasaduragedurage5121
      @premadasaduragedurage5121 ปีที่แล้ว

      ​@@top10othersrilanka41 කොහොමද ඔයාල කරල දෙන විදිය කියන්න

    • @roshansujeewa398
      @roshansujeewa398 ปีที่แล้ว

      ​@@top10othersrilanka41 contact number plz

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว

      ඉතින් ඒ අපි ඔක්කොගෙම අප්පච්චනේ...අප්පච්චිල කරපු දෙයින් අපිට රටකට විසිට්වත් යන්න බැරිවෙලා තියෙන්නේ...

    • @roshanRK15
      @roshanRK15 ปีที่แล้ว +3

      @@thakshilakusalani5652 නෑ ඉතින් ඔය කියන තරම් සල්ලි, වත්කම් සාමාන්‍ය මනුස්සයෙක්ට දරන්න බෑ රාජපක්ෂවරයෙක්ට ඇරෙන්න.

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 7 หลายเดือนก่อน

    ලංකාව්‍රෙ ඉන්න කෙනෙක්ට රෙෆුජී දන්න බැයිද

  • @samanekanayake1128
    @samanekanayake1128 ปีที่แล้ว

    Excellent

  • @SampathPrasanna-u7e
    @SampathPrasanna-u7e 9 หลายเดือนก่อน

    Mahathtaya mama Sampath Prasanna Kumar mama riyaduru sewaya karanawa awurudu 23 palapuruddak thibenawa matath awstawak denna

  • @shanikajayawardana2455
    @shanikajayawardana2455 11 หลายเดือนก่อน

    2022 august mama canada work permit apply kara.
    Visit visa awilla mata work permit hadala dennam kiwwa...
    Mokaddha mama karanna one sir

  • @Shan_Wijerathne21
    @Shan_Wijerathne21 10 หลายเดือนก่อน

    Hello 👋🏻 I’m studying in grade 10 in Sri Lanka. Can I apply for student visa in canada 🇨🇦 please 🥺 give me an information about this sir

  • @pathummihiranga9967
    @pathummihiranga9967 4 หลายเดือนก่อน

    Mama enna hadanne ane please help

  • @chathurkabandara7648
    @chathurkabandara7648 11 หลายเดือนก่อน +1

    Hello, is there any ability to change student visa to work permit?

  • @ThusithaRathnayaka-c7q
    @ThusithaRathnayaka-c7q 10 หลายเดือนก่อน

    I will plan to come Canada next month though visiter visa how i can connect with you pls

  • @rukmanjayawardana7400
    @rukmanjayawardana7400 11 หลายเดือนก่อน

    Ai mahatwarune API mechchara higana jatiyak wela tiyenne.me wage higanno wage nahayen adagena me Lassana rata dala Yanna dagalanne.oya ratawal wala inna okkoma higanno wage jeewath wenne

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 7 หลายเดือนก่อน

    Apitea kiyannea ko mahathtaya saudi 🇸🇦 iadala api dannak anawa apea boss tamaye visa gahala dannea eatakotea kohoma da

    • @SrilankaMalaysia
      @SrilankaMalaysia 27 วันที่ผ่านมา

      Mn malaysia inne matath udau karanna ko

  • @gvelantine
    @gvelantine ปีที่แล้ว

    New Brunswick critical pilot worker program eka yatathe work visa ekak ganne kohomada.ekata kopamana mudalak waya karanna onida.please help to us.

  • @lakmaliwijekoon5259
    @lakmaliwijekoon5259 10 หลายเดือนก่อน

    student visa ganna consult karanna puuwanda?
    I'm a government principle with15 years experience
    Done B.Ed Age37
    Waiting for IELTS results

  • @ThanuNisansala-d4v
    @ThanuNisansala-d4v 11 หลายเดือนก่อน

    Mam jem jewelry feeld eke.mata job ekaka hoyahanna puluwandA

  • @thilakherath6339
    @thilakherath6339 11 หลายเดือนก่อน

    මම දැන් canada වල ඉන්නේ visit visa වලින් job permit එකක් හදා ගන්න උදවු කරන්න පුලුවන්ද.

  • @hp4235
    @hp4235 11 หลายเดือนก่อน

    Sir oyalage lankawe number ekata dawas ganak tisse call gannawa eth kawadath phone eka answer karanna nha 😢

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 11 หลายเดือนก่อน

    Hi! I am living in Singapore as permenant resident with family. How could I apply for a visit. Just for me.

  • @wathsalamadushani2001
    @wathsalamadushani2001 10 หลายเดือนก่อน

    Man dubai idan visit visa ekakata canada yanna try karana kenek.Mata sponsor karanna mage mama nanda canada wala innawa.Mama visit visa ekak dubai idan try karot mage dubai working visa eka yatathe eka reject wenna pulwan idakadak tiyenawada?Reject wenna puluwan hethu monawada kiyala tikak kiyanawada?Oyalawa contact karaganna puluwan widiyak tiyenawada?

  • @englishwithteachernadeesha8454
    @englishwithteachernadeesha8454 6 หลายเดือนก่อน

    Visit avilla walking permit ekak ganda keeyak yanawada canada dollars. Oba thumage number eka ewanda puluwanda

  • @IneshFernando
    @IneshFernando ปีที่แล้ว

    Owner operator work permit gana video ekak daana puluwanda

  • @Sam19745
    @Sam19745 11 หลายเดือนก่อน

    Are the chances obtaining a visit visa through a travel agent more effective than applying online?

  • @travelpin674
    @travelpin674 ปีที่แล้ว

    If we can received family visite visa after that what is the air port immigration officers process

  • @Dilrukshikirivathtuhduva-kv7kk
    @Dilrukshikirivathtuhduva-kv7kk ปีที่แล้ว +1

    Kauruvat Nathan canadavata visit anna barida

  • @gayanisamanthika2158
    @gayanisamanthika2158 ปีที่แล้ว +2

    Sir contact kara ganne kohomada..

  • @vinodabeyrathne5865
    @vinodabeyrathne5865 ปีที่แล้ว

    Mage malli inne canada wife ekka...Wife main appilicant malli depend ...job karanawa..gihin 14 month...mta visit hadaganna puluwanda?

  • @RuwanganeeLakmale
    @RuwanganeeLakmale 3 หลายเดือนก่อน

    Mata duwak visa hadanwa mage age 56puluwanda job gannna

  • @sharaneefernando6025
    @sharaneefernando6025 7 หลายเดือนก่อน

    Sri lankawe policeye si kenekta job monawada thiyenne ane kawru hari danna kenek kiyandako

  • @srinathdissanayake2666
    @srinathdissanayake2666 ปีที่แล้ว

    Mata sponsor karanna kenek innawa Canada wala ETH loyer kenek Hoya ganna oni Mata help karanna puluwanda

  • @RithuAhinsa-o7w
    @RithuAhinsa-o7w ปีที่แล้ว

    Al result eke apply karal bachalos ekkta depend ekk ynn puluwnd

  • @dilki253
    @dilki253 ปีที่แล้ว

    Ayya canada walat lagadi gihin inna kenekt spouse ganna puluwanda visitor visa ekakin.

  • @DJ-Charith
    @DJ-Charith ปีที่แล้ว

    Hello, thanks for the vedio, currently I’m in Dubai with 15 years of experience shipping and supply chain, looking for move to Canada. Can I know how can I send you the CV ?

  • @bdwasantha4572
    @bdwasantha4572 9 หลายเดือนก่อน

    IMP kiyala programme ekak tiyenawada canada enna?

  • @damithdesilva7290
    @damithdesilva7290 ปีที่แล้ว

    Sir . Iam damith from south korea. Before few month i spoke with you. So next month I going back to sri lanka. I need contact you regarding my visit visa. How can I contact you?

  • @Japanpodda77
    @Japanpodda77 3 หลายเดือนก่อน

    Visit visa ekak convert karaganne kohomada

  • @ruwanbandara6196
    @ruwanbandara6196 9 หลายเดือนก่อน

    මහත්මයානනි ලොකු ගැටලුවක් තියෙනවා ඔබ තුමාගෙන් පිලිතුරක් බලා පොරොත්තු වෙනවා plz

  • @luckysmile70
    @luckysmile70 11 หลายเดือนก่อน

    ane apita enna barida sir.

  • @pathummihiranga9967
    @pathummihiranga9967 4 หลายเดือนก่อน

    Enna hodama visitor visa mokakda

  • @anujanilmanthi3124
    @anujanilmanthi3124 ปีที่แล้ว

    Relation kenek nowena kenekgen invitation ekak genna gaththoth prashnayak weida?ehema invitation ekakin reject weida ?

    • @Meshaksmith
      @Meshaksmith 9 หลายเดือนก่อน

      Friendslata puluwan

  • @sarathkumara4249
    @sarathkumara4249 ปีที่แล้ว

    Good

  • @kavindulakshan7320
    @kavindulakshan7320 ปีที่แล้ว

    Visit visa ekak Student visa ekkt convert krnn pluwnd ??

  • @SearchsLabs
    @SearchsLabs ปีที่แล้ว

    How can i contact you regarding provinsial nominee program ?

  • @kaliduhimsara1835
    @kaliduhimsara1835 11 หลายเดือนก่อน

    Sir contact kara ganna vidihak nethgha?

  • @bubbygirlbutterfly995
    @bubbygirlbutterfly995 11 หลายเดือนก่อน

    Obe sewaya mama etha agaya karami

  • @AbigailFernando-bs9dm
    @AbigailFernando-bs9dm 11 หลายเดือนก่อน

    Hello sir

  • @sarathgaminie
    @sarathgaminie 11 หลายเดือนก่อน

    Student visa aragena apu kenekuta puluwannada work visa ganna piliwanda pls? T p no eka denawada pls?

  • @gayanisamanthika2158
    @gayanisamanthika2158 ปีที่แล้ว

    Sir api exehibition akak balanna anawa..november ....

    • @kaliduhimsara1835
      @kaliduhimsara1835 11 หลายเดือนก่อน

      Kohomada eka kara gaththe visthara kiyanna

    • @sureshbuddhika3219
      @sureshbuddhika3219 11 หลายเดือนก่อน

      Apitath visthara denna exhibition ekak hoya gaththa heti please.

  • @pemasirimadarasinge5227
    @pemasirimadarasinge5227 4 หลายเดือนก่อน

    Job visa hadagattada

  • @magicscienceforkids4654
    @magicscienceforkids4654 ปีที่แล้ว

    Can we apply for visit visa to do a exam in canada

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว

    ayye oya visitor visa handle kaaranawada

  • @rosdika40ff
    @rosdika40ff ปีที่แล้ว

    May I have a contact point for further details.

  • @shantakumara-w4n
    @shantakumara-w4n ปีที่แล้ว

    Kohomada oyawa sambanda karaganne

  • @buddhimmi
    @buddhimmi ปีที่แล้ว

    How do I get in touch with you guys?

  • @happymclovin2628
    @happymclovin2628 9 หลายเดือนก่อน

    mata visit ekak aran denna 😊 $10000n dennm

  • @vinubro5097
    @vinubro5097 11 หลายเดือนก่อน

    Wayasa seemawak thiyanawada

  • @HBe-p8w
    @HBe-p8w 11 หลายเดือนก่อน

    කපුටු කාක් කාක් කාක්.. ගැපයිට් ගැපයිට් ගැපයිට් ගැපයිට් 😂😂😂