බොරුකාරයන්ට අහුවෙන්නේ නැතුව කැනඩා visit ඇවිත් work permit ගත්තේ කොහොමද|visitor to work permit Canada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අපේ facebook group එකට join වෙන්න
    m.facebook.com...
    Like us on Facebook
    / canadaweapi
    Follow us on Instagram
    / canadaweapi
    Visa & Immigration
    • Visa and Immigration
    කැනඩාවට එන හරි පාර
    • කැනඩාවට එන හරි පාර
    Travel with කැනඩාවේ අපි
    • Travel with කැනඩාවේ අපි
    #canadaweapi #canada #canadaworkpermit2022 #canadasinhala #canadastudentvisaupdates2022 #canadajobvacancy2022 #canadavlog #canadavisa #canadajob #කැනඩාවටඑන්නටමග #studentvisa #canadaweapiyoutube #canadaworkvisa #canadastudentvisasrilanka #canadaapi #howtogocanadafromsrilanka #canadajobs #canadavisasinhala #canadajobssinhala #canadalifestyleforsrilanka #canadastudentvisa #canadasrilanka #kanada #canadasinhalavlog #ratayannalesimakrama #ratayannekohomada #lifeincanada #canadajobvisa #howtoapplycanadaworkpermitvisa #canadalife #jobvacancy2022 #howtogocanada #lifeincanadavlog #novascotiacanada #canadavisitvisa #රටයන්නේකොහොමද #canadajobs #canadajob #howtofindjob
    Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada and life style of Sri Lankans living in Canada. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.

ความคิดเห็น • 443

  • @Demo-ue8ky
    @Demo-ue8ky ปีที่แล้ว +12

    Thank you very much Shanil ayya and Canadawe Api to having him here telling the whole story behind which we usually need to come and get the experience on our own. This is realy good homework for us to do the needful with clear mind on that prior things come across straight away.All cleared with Visit to work process and the narration is really encouraging. Good Luck🙏❤

    • @CanadaweApi
      @CanadaweApi  ปีที่แล้ว +1

      ❤️❤️

    • @j.m.i.maduwanthi9586
      @j.m.i.maduwanthi9586 ปีที่แล้ว

      Mama inne dubai mama contry 3-4 gihin tiyanawa(China 7 years-Qatar 2 years and Dubai 2 years) Canda Enna mama Try karanawa, mata puluwannm mata vistara tikak denna.

    • @shehantivanka3553
      @shehantivanka3553 ปีที่แล้ว +1

      visitor inne pls help 😢

    • @nilangafonseka
      @nilangafonseka ปีที่แล้ว

    • @nilangafonseka
      @nilangafonseka ปีที่แล้ว

      I looked for this video .thanks duminda and canadawe apii..❤❤❤

  • @CanadaweApi
    @CanadaweApi  ปีที่แล้ว +40

    කැනඩාවේ අපි නම use කරගෙන විවිධ පුද්ගලයන් වංචනික ක්‍රියාවල නිරතවෙනබව අපේ ආදරනීය රසිකයන් ගොඩක් අපිව දැනුවත් කලා. ඒ හැමෝටම කැනඩාවේ අපි ගොඩක් ස්‍තුතිවන්ත වෙනවා. ඔබ කිසිවෙකුට මේ video එකේ සඳහන් සුදුසුකම් නැතුව කැනඩාවේ visitor visa ලබාගත නොහැකි බව අනිවාර්යයෙන් මතක තබා ගන්න. ඔබව කිසිවෙකුටත් "Tour “ යනවා කියා visa ලබාදිය නොහැක. එසේ කියන පුද්ගලයන් කරන්නේ වංචාවකි. එවැනි පුද්ගලයන්ට ඔබගේ මුදල් ලබාදීමෙන් වලකින්න. එවැනි පුද්ගලයන් නිසා කැනඩාවට සුදුසුකම් ඇති අයට පැමිණීමටඉදිරියේදී මග ඇහිරෙන්නට පුලුවන් . Video එක අවසාන වෙනතෙක් නැරඹීමෙන් ඔබට visitor visa සඳහා අවශ්‍ය සුදුසුකම් දැනගන්න පුලුවන් . ඔබට visa එක ලබාදෙන්නේ Canada Embassy එක මගින් නීත්‍යානුකූලව මිස වෙන කිසිම පුද්ගලයෙකුට ඔබට visa එකක් දිය නොහැකි බව මතක තබා ගන්න. අපගේ channel එකේ video උපුටා දක්වමින් වංචනික ක්‍රියාවල නිරතවෙන පුද්ගලයන්ට අසු නොවන ලෙස ඔබ සැමගෙන කැනඩාවේ අපි ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ channel එක පුරාවටම කැනඩාවට පැමිණිය හැකි නීත්‍යානුකූල රැසක් ඔබට දැනගන්න පුලුවන් . ඒ නිසා අදාල සුදුසුකම් නැතුව කිසිවෙකුටත් visa නොලැබෙන බව මතක තියාගන්න කියලා අයේමත් ආදරෙන් ඉල්ලනවා. කැනඩාවේ අපි ඔබට සම්බන්ධ කරගන්න පුලුවන් එකම විදිහ කැනඩාවේ අපි Facebook page එක හරහා පමණයි . m.facebook.com/100063839791461/
    වෙනත් කිසිම ව්‍ය්‍යාජ page හෝ group වලින් අපව සම්බන්ධ කරගත් නොහැකි බව ආදරෙන් මතක් කරනවා නැවතත්

  • @RushaniIsurika
    @RushaniIsurika 7 หลายเดือนก่อน +3

    ඔයාගෙ, කතාවෙන් තෙරුම්ගන්න පුළුවන් , ඔයාට උදව් කරන්න, අදුනන ,දන්න කියන මිනිස්සු ඔයාට කි දෙනෙක් ඉන්නවාද කියලා , නොදන්න කෙනෙකුට කවුද ඔය විදියට උදව් කරන්නේ .

  • @nafeezrock342
    @nafeezrock342 ปีที่แล้ว +13

    Thank vary useful. මේ වගේ දෙයක් කියලා දෙන්න හිතක් ඕනේ ඔයාලගේ පවුල් පිටින් සතුටෙන් ඉන්න ඕනේ කියලා මන් ප්‍රත්තණ කරනවා ❤❤❤

  • @nishanthafernando7891
    @nishanthafernando7891 ปีที่แล้ว +3

    ඇත්තටම දුමින්ද ඇතුළු පවුලේ සියලු දෙනාට .සියලු දෙ .සාර්ථක wenna kiyala mama hadawathinma parthana කරනවා .හැමෝටම උදව් karanna puluwan num.ඇත්තටම loku දෙයක් .jayama වේවා ඔයාගෙ පවුලේ සියලු දෙනාට .

    • @danielpaul1939
      @danielpaul1939 3 หลายเดือนก่อน

      Duminda gena wistharayak denna puluwanda

  • @gseeha7956
    @gseeha7956 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබලාට මේ වගේ පැහැදිළිව විස්තර කරල දුන්නට. ගොඩක් වටිනව මේ වැඩසටහන.

    • @hakeempackeer8418
      @hakeempackeer8418 ปีที่แล้ว

      Shanil malli you are exlpained words in canada how to going canaa which area vancover mahen drive pl help my son my son want to go

  • @nadeekakwt1584
    @nadeekakwt1584 2 หลายเดือนก่อน

    හැමෝටම උදව් කරන්න අය නෑ සර් වචනයකින් හරි උදව් කරන කෙනෙක් නැති අපිට හීන විතරයි සර්

  • @chandijayasiri3433
    @chandijayasiri3433 ปีที่แล้ว +6

    බොහොම අපූරු වැදගත් වීඩියෝ එකක්....ස්තුතියි ඔබ සැමට ...🙏🙏

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතී ඔබලාගේ දැනුවත් කීරීම පිලිබදව. පරිස්සමින් බුදු සරනයි තෙරුවන් සරනයි ඔයාලට ....

  • @pramantharasika9781
    @pramantharasika9781 ปีที่แล้ว +3

    ඇත්තට ඔයා හොද කෙනෙක් හැමදේම කියලා දේනවා...

  • @user-rx7tp8xg9v
    @user-rx7tp8xg9v ปีที่แล้ว +6

    Travel history එකත් තියෙනවා ..visit එන්නත් පුළුවන්,සල්ලිත් තියෙනවා ..ප්‍රශ්නේ කැනඩවට ඇවිල්ලා ඔය ටික කරගන්න නතර වෙලා ඉන්න තැනක් තමයි නැත්තේ..ඔය ඔක්කොම හොටෙල් එකක ඉදගෙන කරන්න බෑනේ..😭

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 5 หลายเดือนก่อน +1

    Api dannak eanawa Toronto tawa masa 2kin air port eakea parsnayak naha nea ealiyatea eanakan ahannea palawani watawa saudi idala eannea

  • @menakesilva1299
    @menakesilva1299 ปีที่แล้ว +4

    Congratulations Shanil Aiya. Great job work Duminda Aiya. It is very important for our future dreams goals. I hope to visit in Canada next year. Thanks Brothers. 💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikanilanthi4657
    @monikanilanthi4657 ปีที่แล้ว +2

    මම හදවතින්ම සුබ පතනවා ඔයාලට.ජේසූ පිහිටයි.

  • @vishmithavidurangadeshan4973
    @vishmithavidurangadeshan4973 ปีที่แล้ว +4

    මම හදවතින්ම සුභ පතනවා අයියේ ඔයාලා හැමෝටම

  • @pradeepweihena
    @pradeepweihena ปีที่แล้ว +4

    required documents and cost eka gana ideas ekka video ekak karanna puluwan godak help ekak wei plz

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +2

    Very good explanation for the people budusaranai good luck for everyone

  • @ruwanlanka6041
    @ruwanlanka6041 ปีที่แล้ว +1

    Niyamai, oka thamai Attha. Jayawewa, ayya, Jayawewa canadawe api. Duminda malli, nangi. Samata. Budu Saranai Jesu pihitai, mama lagadima oheta enawa. Visit visa ekakin. Bye

  • @samindajayawardene418
    @samindajayawardene418 7 หลายเดือนก่อน

    Thanks you so much. Very help full content. Welldone and keep it up, All the best

  • @naleenkannangara988
    @naleenkannangara988 ปีที่แล้ว +3

    Well explained 👍 Wish you all the best 👍
    Well done Canadawe Api👍

  • @himaliwijerathna8923
    @himaliwijerathna8923 ปีที่แล้ว +2

    Thank you very much Shanil for sharing your story. I am also working in a private Bank in Sri Lanka. Unfortunately our visit visa has rejected.

  • @kumarijayasundara1815
    @kumarijayasundara1815 4 หลายเดือนก่อน

    We hope to visit Canada. So definitely we will need your instructions .

  • @sudathchamindarajakaruna2279
    @sudathchamindarajakaruna2279 ปีที่แล้ว +1

    Really appreciate, you are doing a great job... Thanks a lot

  • @chandanataraka
    @chandanataraka ปีที่แล้ว +2

    Already I have Canada visitor visa and would like to contact you to get more information. Thank you very much for useful video !

    • @govindasemasinghe7744
      @govindasemasinghe7744 ปีที่แล้ว

      Machan what is the procedure of getting Canada visit visa? How much do we have to show in bank account?

  • @arnoldblack7842
    @arnoldblack7842 ปีที่แล้ว +9

    Travel history:
    දැනට ලංකාවේ තිබෙන ප්‍රශ්නෙත් සමග, ලංකාවේ Visit Visa ගන්න "බොහෝ අයට" එසේමෙසේ දෙයක් නොවේ. හේතුව නම්, ඔබ Visit Visa සමග Singapore යන්න singapore ඩොලර් ඕනේ, ඩොලර් භාවිතා කරන කිසිම රටකට යන්න දැනට අවස්තාවක් නැත. එයට හේතුව නම්, බැංකු වලින් හෝ බැලැක් මාර්කට් එකෙන් ඩොලර් ගන්න තියා හිතන්නවත් බැහැ. ඒ කියන්නේ ඔබ තුමාට තිබෙන, ඔබ තුමාට තිබුන Travel history පසුබිම, කරගන්න බොහෝ අයට දැන් අපහසුයි.
    මම රටවල් කීපයකට ගිහින් තියෙනවා (lot of Travel history), 2022 මැයි මගේ කැනඩාවට ඉල්ලපු වීස දෙන්න බැහැ කිව්වා. බැංකුවේ තිබෙන cash මදි උනා (ලක්ෂ 21 ක්). FD පිලි ගත්තේ නැහැ.
    මම මේ කියන්නේ, අපේ තරුණයන්ට, ඔබ කියනේ දේ වටින්නේ, Visit වීස "තිබෙන" අයට පමණයි!
    good Information all the best for you all! Thak you!

    • @Meshaksmith
      @Meshaksmith ปีที่แล้ว +1

      Oya Europe country ekata travel karala thiyenawada

    • @arnoldblack7842
      @arnoldblack7842 ปีที่แล้ว

      @@Meshaksmith Yes Sir!

    • @pemasirimadarasinge5227
      @pemasirimadarasinge5227 ปีที่แล้ว +1

      පැහැදිලි කිරීම හරිම වටිනව.Thank you .දුමින්දගෙ contact number eka ganna puluwanda

    • @sajeewaniwithkitchen7799
      @sajeewaniwithkitchen7799 10 หลายเดือนก่อน

      Mona කරන්නත් nambar eka danna

  • @csajani1250
    @csajani1250 ปีที่แล้ว

    Well explained....
    helping others is really appreciated.
    Good luck...

  • @shehaniranganadesilva9749
    @shehaniranganadesilva9749 ปีที่แล้ว +2

    නියමයි shanil all the best

  • @AshanHirusha_225
    @AshanHirusha_225 ปีที่แล้ว

    Try karana gaman inne . Oyala dena thorathuru ❤️

  • @yenulibimansamusic
    @yenulibimansamusic ปีที่แล้ว

    congrats shanil aiya, and thanks duminda aiya for this valuable video *****

  • @amarasenaherathmudiyansela4208
    @amarasenaherathmudiyansela4208 ปีที่แล้ว +2

    Actually your doing great work ...

    • @lssothiriadou4752
      @lssothiriadou4752 ปีที่แล้ว

      I am a member of europe union..60 yrs old.Can I work there legally and Is there any age limit for work please.?

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj4086 ปีที่แล้ว

    Super super super thanks 🙏 Canadawe apita.
    Adareiiiiii ❤❤❤❤❤❤

    • @bjaya7533
      @bjaya7533 ปีที่แล้ว

      Thank u all for noticing us with helpful words ...

  • @susanthaedirisinghe8912
    @susanthaedirisinghe8912 ปีที่แล้ว +1

    well done canadawe api...........!!!

  • @palikamadhuwanthi5298
    @palikamadhuwanthi5298 ปีที่แล้ว +1

    Congrats Shanil Ayya ❤️

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 2 หลายเดือนก่อน

    කැනඩාවෙන් ස්පොන්සර් කරල work විසාහො කුමන හෝ වීසා එව්වට පස්සේ ලංකාවෙන් පොතට වීසා ගහගන්න අමාරුයි කියන්නේ ඇත්තද?ගොඩක් ඒවා රිජෙට් කරනවලු.

  • @damruwan
    @damruwan ปีที่แล้ว

    පුළුවන් නම් මට උදව් කරන්න ... මටයි මගෙ නෝනටයි බබාටයි එහෙට එන්න ... මම music ගුරුවරයෙක්... Electronic ..electric ... music ... media ..professional පුළුවන් ...මොන ජොබ් එකක් උනත් පුශ්නයක් නෑ... මගේම ආයතන තිබුණ ... ඒව වහන්න වුනා .... පුළුවන් නම් උදව්කරන්න ...මම ලොකු උත්සාහයක් දරනවා...

  • @pulasthiarmarasekara3514
    @pulasthiarmarasekara3514 ปีที่แล้ว

    Thank you so much foe this valuable information ❤❤❤❤.

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 ปีที่แล้ว

    Oyata hoda yaluwan kattiyak innwa ekai watinne .

  • @mylifejourney198
    @mylifejourney198 ปีที่แล้ว

    Congratulations shanil.. Happy to see you...

  • @samanthapushpakumara4845
    @samanthapushpakumara4845 ปีที่แล้ว +1

    හදවතින්ම සතුටුයි ශනිල්...

  • @rukmansenanayaka749
    @rukmansenanayaka749 ปีที่แล้ว +2

    ඔහොම හිස්ට්‍රි හදන්න කොට සල්ලි ඉවරයි ,අයියො

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 ปีที่แล้ว +2

    Canadawata visit visa ekak aran job ekakata harawaganna enna age limit ekak thiyenawada? Mama Canadawata enna hari asawen inne. Eth thamath e sihinaya itu karaganna bari una. Mama kohomada visit visa ekak issellama apply karanne. Help karanna puluwanda. Oyage video hari watinawa. Apita hodak eken wenne. Thank you so much.❤️❤️👍👍

  • @sahanperera1651
    @sahanperera1651 ปีที่แล้ว

    Suba pathum wagema tks, canadawe api....

  • @user-rf5xw3mu8t
    @user-rf5xw3mu8t ปีที่แล้ว

    මම දැනට ඉන්නෙ ඉතාලියේ .මමත් කැමතියි කැනඩාවට විසිටර් කෙනෙක් විදිහට එන්ඩ. ඔයාලව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්ඩ පුලුවන්ද ? සනිල් මල්ලි මමත් ඔයාගෙ ගමේමයි..

  • @hirupalliyaguruge8424
    @hirupalliyaguruge8424 ปีที่แล้ว +1

    Thank you so much. Godak watinawa. Me process ekata yana cost eka gana dana ganna puluwanda?

  • @nazimran25
    @nazimran25 ปีที่แล้ว

    Very informative. Thanks a lot !

  • @selvarajkishanthan8618
    @selvarajkishanthan8618 ปีที่แล้ว

    Akke oyage videos okkoma balanawa,mata fluently English poddak amarui akke,eath i can speak litterly ,i need come and settled from canada but i don't no how to get visa path akke

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 ปีที่แล้ว

    මමත් ඇමති කෙනෙක් උන කාලෙක travel history එකක් හදාගන්නව අනිවාර්යයෙන්ම

  • @udspriyanga7763
    @udspriyanga7763 8 หลายเดือนก่อน

    Great job , thanks.
    Api inne UK wala.apita canadawata Enna One..mata oyalage udaw awashai,eka laba ganne kohomada? oyalage udaw godak watinawa.

  • @turindias2524
    @turindias2524 ปีที่แล้ว

    Thank you so much you advice.oyata sampurna mudala kiyak giyada lankawe mudalin kanada walata enawita mudal kiyak athe thiyenna onada.

  • @tharushiperera5621
    @tharushiperera5621 ปีที่แล้ว +3

    Canada visit visa Enna sponsor akak/invitation akak thiyennama oneda? Please a gana kiyanna.

  • @Allroundworldmedia
    @Allroundworldmedia ปีที่แล้ว +1

    Akka danuth visit awoth work permit ekakata maru wenna puluwanda ? Mokakda dan thathwe ?

  • @krishanthimalkanthi4322
    @krishanthimalkanthi4322 2 หลายเดือนก่อน

    Mage husband tath අවුරුදු 10 ka visit visa thiyenawa..giya april wala oheta avilla job ekak baluwa..eeth job ekak denna laksha ganak illuwa ..salli nathi nisa aai aawa..barida ohen job ekak hoyaganna

  • @sugathprasanna3732
    @sugathprasanna3732 ปีที่แล้ว

    Thanks...oyage explained ekata..invitations letter ekak ganna vidihak nedda..

  • @BackToPastWithChamara
    @BackToPastWithChamara 2 หลายเดือนก่อน

    මම දැනට පෘතුගාලයේ ඉන්නෙ. මම visit වීසා එකකින් ආවොත් තවම පුලුවන්ද work permit එහෙකට transfer කර ගන්න

  • @lakshi2050
    @lakshi2050 ปีที่แล้ว

    Thanks lot ...sharing for your story. ...

  • @charmindaathapattu3106
    @charmindaathapattu3106 ปีที่แล้ว +1

    Thanks mr sanil next January mama visit visa walin canada enna balaporoththuwen inne canadawe api chanel eka karana aiyawa contact karaganna one please mata udw karanna

  • @sumududinushika7615
    @sumududinushika7615 ปีที่แล้ว +1

    I have Canadian visitor visa and hoping to travel canada before end this program. Also My brother lives in Winnipeg . Please help me to get more details about this process.

  • @Dayan-wp7fu
    @Dayan-wp7fu 5 หลายเดือนก่อน

    Please, *monawada ready karagena enna öna documents, * visitor kenek vidihata enakota documents gënawoth, border checking ekëdi getaluwak nedda?
    Please reply 🙏.

  • @lakmalalwis6007
    @lakmalalwis6007 ปีที่แล้ว

    Niyamai.. ogollan karana me udawvalata pin ,Adambarai lankava Ayawenuven udaw kirimagena ..

  • @user-oh5ln6np7o
    @user-oh5ln6np7o 4 หลายเดือนก่อน

    Mam inne Romania mam goadak hoymin inne canda work permit ekata kohomda yanne kiyla kohomada canada visit visa apply krla work permit process ekakta yanne..
    Please help me

  • @renusshortkitchen
    @renusshortkitchen ปีที่แล้ว

    Thank you, dan meka ayeth extend karala tiyenawa ne...

  • @vimanshidissanayaka5446
    @vimanshidissanayaka5446 ปีที่แล้ว +1

    Congratulations shanil 💐💐❤❤

  • @sunethprasad4185
    @sunethprasad4185 ปีที่แล้ว +2

    Canada වලට Visit Vizae ඇවිත් job offer එකක් අරගෙන ලංකාවට ඇවිත් work vizae ගන්න එක ලේසියිද ?

  • @damithasanthusitha1004
    @damithasanthusitha1004 ปีที่แล้ว

    Great, thanks for the information

  • @dhammikasanda1146
    @dhammikasanda1146 ปีที่แล้ว

    Thanks නංගී .mama january 15vithara enna hetan enne visit matath උදව්වක් karanna pluwanda 🙏 thanks

  • @samankumara383
    @samankumara383 ปีที่แล้ว +1

    Kohomada apite enna puluwan.. Mama inna Oman.. Ielts onamada.. Technical skill ekak thiyenewa..

  • @malsirigamage8008
    @malsirigamage8008 3 หลายเดือนก่อน

    Mata visit visa akakata anna chance akak thiyanawa ahema avoth aulak nadda job akak hoyagana help akak danna pluwanda thoraturu tikak bs

  • @nilushikalakmali2668
    @nilushikalakmali2668 8 หลายเดือนก่อน

    Danwath Kareema ithamathma agaya kota salakanawa.Mata canadawata visit enna udawu karanna puluwanda?

  • @charlesvlog6350
    @charlesvlog6350 ปีที่แล้ว

    Congratulation Ayya

  • @tdnofficegeneral9418
    @tdnofficegeneral9418 ปีที่แล้ว

    Ayye visit to work permit gena aranchi wela mama poddak e gena iganagena thibbe oya thawath eka rasawath kara thanks, and mata visit eke awilla LMI eka enter wela employer kenek hoyaganna puluwanda nethnam mehe indala contact karagena enna widihak thiyeda ?

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 10 หลายเดือนก่อน

    මගේ පුතා හරියට දුක් විදිනවා දන් කැනඩාවට ඇවෙත් ඉන්නෙ ඔබතුට කතා කරන්නේ කොහොමද ඩොලර් කියක් යනවද වක් ව්සා එක හදා ගන්න ඇනේ අපිට උදව් කරන්න පුලුවන්ද🙏🙏🙏🙏

  • @manurasrimana4760
    @manurasrimana4760 5 หลายเดือนก่อน

    mm visit visa walin israel idala canada awith inne matawork prmit ekak ganna udau karanna puluwanda.mm caregivar karapu kenek

  • @jasonjason3776
    @jasonjason3776 ปีที่แล้ว +2

    Hello… I will be in Canada for business between 20th Jan and 31st Jan 2023… need to get in touch with you guys and a good consultant to get a work permit sorted… Pls let me know on how to get in touch with the right person… Thank you so much

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාලට 🌹🌹q🌹පිං 🌹🌹🌹

  • @krishanthimalkanthi4322
    @krishanthimalkanthi4322 2 หลายเดือนก่อน

    Apita duminda sirwa hari wife wa sambanda karaganna puluwanda..visit visa thiyenawa

  • @tharangasuraweera8796
    @tharangasuraweera8796 ปีที่แล้ว

    Mata border cross karanawa kiyana eka thawa wisthara karanna puluwanda ehema karanna one Ai kiyala.visit visa awama witharada ehema karanna one

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 ปีที่แล้ว +4

    Could you please let us know how much will be the cost for all these processes.

  • @thiliniishara1835
    @thiliniishara1835 ปีที่แล้ว

    My friend good luck

  • @asankapradeep1214
    @asankapradeep1214 ปีที่แล้ว +1

    Thanks for the clear instructions. Can you help to get a job offer if i visit Canada.

  • @nadeethambawita9020
    @nadeethambawita9020 ปีที่แล้ว

    Mata kanak kiwa work visa akak family karala danam bakery akakata. After visa pay 10laka pay rest 10 After you got the job. Salary akakn adu karanawa kiyala. Ma katawa ata wana puluwanda

  • @sharlycroff6553
    @sharlycroff6553 ปีที่แล้ว

    Mr duminda can you please tell me how to enrol to high school my daughter goes to international school now

  • @thiwankawijenayake9210
    @thiwankawijenayake9210 ปีที่แล้ว

    Thank you very much for your explained , how can we contact Mr. Duminda?

  • @champagunarathne7830
    @champagunarathne7830 ปีที่แล้ว

    Thansks ...great .Advice

  • @krishanthirajitha9853
    @krishanthirajitha9853 ปีที่แล้ว +1

    I have visited to Maldives/Melesiya/India, as a visit ,so let me know how much i have to spend for the work visa doccuments ? Im single working as a church secetry & im 54years old (female )

  • @deshaniperera6544
    @deshaniperera6544 ปีที่แล้ว +1

    Thank you akki!!!💕💕💕💕

  • @shashinabandara8376
    @shashinabandara8376 ปีที่แล้ว +5

    My husband is also supposed to go Canada through a visit visa, really appreciate if you can share the contact information to how to change how to convert the visit visa to work permit
    Thank you

  • @nilangafonseka
    @nilangafonseka ปีที่แล้ว

    Colud you pleas let us know how to get a work permit i alredy got the visa...sory for bothering ... i looked evry where ...thanks canadawe api...sory if had any inconvenience ..

  • @mjshivanthi5000
    @mjshivanthi5000 ปีที่แล้ว

    Canada Accommodation hoyaganna App eka mokak da kiyala advice karanna puluwan da please?

  • @CHANAKA3647
    @CHANAKA3647 9 หลายเดือนก่อน

    දුමින්ද අයියේ ම්න් රොමේනියාවේ ඉන්නෙ.විස්ට් එකකට කැනඩා එන්න හෙල්ප් එකක් දෙන්න

  • @pushpakumara8669
    @pushpakumara8669 ปีที่แล้ว +1

    Congratulations❤❤

  • @user-uo7jy7hk4y
    @user-uo7jy7hk4y ปีที่แล้ว +1

    Travel history eka aniwaren tiyenna onida?

  • @chandramalkanthi3675
    @chandramalkanthi3675 ปีที่แล้ว

    Mata oyawa ta katha karanna puluwan vidiyak kiyanna.api family anna inne visit visa walin pls

  • @krishanthirajitha9853
    @krishanthirajitha9853 ปีที่แล้ว +1

    What is the amount of the bank balance i have to maintain plz let me know ,thanks

  • @samanthiabeygunawardhana4619
    @samanthiabeygunawardhana4619 ปีที่แล้ว

    Godak sthuthi oba thumanlata

  • @ranilperera6888
    @ranilperera6888 ปีที่แล้ว +2

    I’m a Army officer and I’m also interested to this. Can I get more details or can I contact anyone who can help me.

  • @santhisanthi7789
    @santhisanthi7789 ปีที่แล้ว

    Aiye mamath negombo wala munnakkaraya game canada yanna salli geuwa wade hari giye na horekuta auwwla puluwan nm apita udauwak karanna

  • @jenuk-grade1t765
    @jenuk-grade1t765 5 หลายเดือนก่อน

    නංගි මට ඹයාට කතා කරන්න පුලුවන් විදිහක් දෙනවද

  • @indukagarusinghe7795
    @indukagarusinghe7795 ปีที่แล้ว

    Shaniyaaa ❤🖤❤ niyamai bn

  • @roshanarapaksha5934
    @roshanarapaksha5934 ปีที่แล้ว

    Can u please share more information about the lawyer to be contacted

  • @asokaasoka5222
    @asokaasoka5222 ปีที่แล้ว

    මම ඉන්නේ ඉතාලියේ ,දැනටමත් මම කැනඩා සංචාරක විසා ලබාගෙන තියෙන්නේ.මට දුමින්ද මහත්මයාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් සදහන් කරන්න පුලුවන්ද.