ලේසියෙන් හරියටම පවුලත් සමඟ කැනඩාවට student visa යන විදි සහ සම්පූර්ණ විස්තර | Canada Sinhala Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අපේ facebook group එකට join වෙන්න
    m.facebook.com...
    Like us on Facebook
    / canadaweapi
    Follow us on Instagram
    / canadaweapi
    Visa & Immigration
    • Visa and Immigration
    කැනඩාවට එන හරි පාර
    • කැනඩාවට එන හරි පාර
    Travel with කැනඩාවේ අපි
    • Travel with කැනඩාවේ අපි
    #canadaweapi #immigratetocanada #ultimateplaybook #TH-cam #ebook #expressentry #movetocanada #lifeincanada #canadavlogs #canadapr #mycanadaimmigrationstory #canadajourney #canadastories #mycanadastory #immigrantstorycanada #srilankantravelcouple #travelcouple #travel #srilankanfood #fooddiaries #canadafood #pizza #pasta #travelaroundtheworld #srilanka #srilankansincanada #visitcanada #foodchallenge #fun #nature traveller #afternoontea #srilankantea #food #foodlovers #hiking #canadianrockies #lifegoals #marriagegoals #happyplace #srilankancouplevlog #sinhalavlog #aipp #canadagroceryshopping #shopwithme #groceryshopping #livingcostincanada #food #foodlovers #srilankanfood #canadianfood #sinhalafoodvlog #jobvacanciescanada #canadajobs #PNPCanada #immigratetocanadawithoutjoboffer #dayinmylife #dayinthelife #familyvlog #familyvisa #sinhalavlog #canadasinhala #sinhala #immigratetocanada #family #familytime #srilanka #ampara #leduc #canadajobs #jobs #franchise #liquor
    #consulting #immigrationlawyer #immigrationconsultant #immigrationconsultants #immigrationconsultancy #canadaimmigration #canadaimmigrationnews #canadaimmigrants #canadaimmigrationupdate #canadaimmigrationservices #canadajobs #canadavisa #canadanews #canadalife #refugees #refugeevisa #canadarefugeevisa #studentvisa #study #students #studentlife #canadastudentvisa#canadaimmigration
    In Canada, each province and territory is in charge of their own education system. Schools that teach students up to the grade 12 level are known as primary and secondary schools. Primary usually means grades 1-8 and secondary usually means grades 9-12.
    All primary and secondary schools in Canada can enrol international students. Post-secondary schools are:
    colleges
    universities
    private career colleges and
    vocational and technical schools.
    Each post-secondary school has its own set of rules on how to apply, including the level of English or French you need to be accepted.
    Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada and life style of Sri Lankans living in Canada. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.

ความคิดเห็น • 506

  • @sudeshthilina1419
    @sudeshthilina1419 2 ปีที่แล้ว +6

    මාරම දැනුමක් ගත්තා පට්ටම වටින විඩියෝ එකක්. කියන හැමදෙම මාරම පැහැදිලි. ගොඩාක් ස්තුතිය . ❤️‍🔥

  • @sciencewithroshanlk
    @sciencewithroshanlk 2 ปีที่แล้ว +12

    මෙවන් වටිනා තොරතුරු සැපයීම වෙනුවෙන් බොහොම ස්තුතියි.

  • @user-oq7tw5qh2f
    @user-oq7tw5qh2f 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබතුමාගේපැහැදිලි කිරීමට ඉදිරියේදී උදව් බලාපොරොත්තු වෙනවා

  • @anushachathurangani1892
    @anushachathurangani1892 2 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් විස්තර දැනගත්තා අක්කා මේ video එකෙන්... Thank you very much 🙏🥰

  • @wasithadinesh296
    @wasithadinesh296 2 ปีที่แล้ว +11

    ලොකු දැනුමක් ලැබෙනවා මේ vids වලින්.සුබ පතනවා ඔබලා සැමටම.ගොඩක් අයට දැන ගන්න ඕන කරුණක් තමයි grade 8 වගේ student කෙනෙක් එක්ක parents දෙන්නටම canada එන්න පුලුවන්ද කියන කාරණය.[studen ගේ මාර්ගයෙන්]මේ ප්‍රශ්නෙට ලංකාවේ හරි දැනුමක් තියෙන අය අඩුයි.එම නිසා ලොකු help එකක් වෙයි අපි හැමෝන්ටම ඒ ගැන හරියටම දැන ගත්තොත්.ඔබලාගේ දැනුමෙන් මෙය විසදා ගැනීමට හැකි බව විශ්වාස කරමි.🙏

    • @sachira3508
      @sachira3508 2 ปีที่แล้ว +4

      Yes, grade 8 student also can migrate

    • @rashmipabasara7522
      @rashmipabasara7522 2 ปีที่แล้ว +1

      මාස්ටර් එකකට එනවා නම්,scholarship එකක් කැනඩා වලට ගන්න පහසුද අක්කා..work experience කොච්චර ඉල්ලනවද scholarship එක දෙන්න..dependta full time ජොබ් කරන්න පුලුවන්ද ..

    • @shamalisenadeera6694
      @shamalisenadeera6694 2 ปีที่แล้ว +1

      @@sachira3508 sir lankawe office koheda thiyenne. Contact kara ganna kohomada

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 ปีที่แล้ว +1

    Please මහත්මයා,
    මම හරිම ආසයි english කතා කරන රටකට යන්න ඉගෙනීමට හා පුරවැසි භාවයට නමුත්
    මට අවු 22 ක්,
    මට A/L 2020
    වසරේ සම්පූර්ණ කල කෙනෙක්,
    මම උසස් පෙල සමත් නමුත් මගෙ english ගොඩක්ම දුර්වල මට්ටමකයි තියෙන්නේ,
    IELTS හෝ වෙනත් විභාග කර නෑ ,
    මට ඉක්මනින්ම ලංකාවෙන් හොද UK ,USA ,CANADA ,AUS ,NZ 🥲🥲🙏🙏🤝🙏🙏
    යන එක රටකට යන්න අවශයි මට ඔබතුමාගෙ උදව් බලාපොරොත්තු වෙමි
    PLZ🥰🙏🙏🙏🤝

  • @thinulaindusara1134
    @thinulaindusara1134 ปีที่แล้ว +3

    වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට මව හෝ පියා සමග කැනඩාවට ආවොත් භාරකරුට රැකියාවක් කළ හැකිද.වීසා අළුත් කළ යුතුද.භාරකරුට work permit ලබා ගත හැකිද.බිරිද හා අනෙක් දරුවා කැනඩාවලට ගෙන්වා ගත හැකිද

  • @pramithkumara9799
    @pramithkumara9799 2 ปีที่แล้ว +2

    🇨🇦 වැඩ කරන්න ආස අය ගැනත් ඕනෙ video 1k ❤🤗

  • @nadun19
    @nadun19 2 ปีที่แล้ว +2

    ගොඩක් විස්තර දැනගන්න පුළුවන් උන Video 1ක්. Thnz So much.. ❤️

  • @ranjithlenaduwa9812
    @ranjithlenaduwa9812 ปีที่แล้ว +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් සහ හොද දිරි ගැන්ගොමක් දිමගන වටිනවා

  • @niroshaniearlychildhooddev297
    @niroshaniearlychildhooddev297 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි
    හැම තොරතුරක් ම පැහැදි කරලා දුන්නට සියලු දෙනාටම.
    ජේසු පිහිටයි
    බුදු සරණයි

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +2

    තෑන්ස්😍❤️😋 අක්කි video එකට

  • @sha_nu_4972
    @sha_nu_4972 2 ปีที่แล้ว +5

    2022 OL karana kenekta dan canada enna puluwanda? Kochchara money oneda? Qualifications monada one?
    Ikmamata dana ganna one... 🙏
    Plz reply

  • @deshaniperera6544
    @deshaniperera6544 2 ปีที่แล้ว +2

    Vadagath visthara godak dana ganna puluvan una.thibunu prashna godakata uththara hambuna..thank you so much akki!!!♥️♥️♥️♥️

  • @ashendulanjan1335
    @ashendulanjan1335 2 ปีที่แล้ว +3

    අක්කෙ මට කැනඩා එන්න අසයි උදව් කරන්නකො මුල ඉදන්ම කියල දිල පුළුවන්නම් කන්ටැක් කරගන්න විදියක් කියන්නකො 🥺🥺🙏

  • @nilunilu6786
    @nilunilu6786 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්..ඔබ තුමා ගෙ video eka baluwama balaporothuwa athi una. samaharunge video walin kiyanne school fees gewaganna ba koyla..negative vidiyata katha karanne godak aya. thanks. obata..godak pin

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 2 ปีที่แล้ว +7

    15 years old student grade 10 what is the cost approximately ? and as a guardian ( mother ) cost of living ? Thanks. where is the better place ?

  • @thiliniamerasinghe7912
    @thiliniamerasinghe7912 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ vedio එකනම්. Thank you ❤️

  • @anuradhiesavidya5134
    @anuradhiesavidya5134 2 ปีที่แล้ว +35

    Hey, I'm a student in grade 10 from Sri lanka, and i want to study in Canada. How can i can go with my family? I learnt a lot from your video. You have explained everything well. But please can you let me know the first step that we need to take in order to go to Canada. I'm studying in english medium.

    • @chami6978
      @chami6978 2 ปีที่แล้ว +2

      Good luck

  • @surandhifernando2609
    @surandhifernando2609 2 ปีที่แล้ว +1

    Thank you for your guidance always.....very helpful....
    God bless you all

  • @kokilapathirana7480
    @kokilapathirana7480 6 วันที่ผ่านมา +1

    වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට මව හෝ පියා සමග කැනඩාවට ආවොත් භාරකරුට රැකියාවක් කළ හැකිද.

  • @navikachaveen1763
    @navikachaveen1763 2 ปีที่แล้ว +1

    Godak watina video ekak..bohoma sthutiiii 😍💪

  • @raviniweerasinghe8513
    @raviniweerasinghe8513 2 ปีที่แล้ว +7

    If I’m having the student visa & my husband is having the OWP, do my 4 year old child need to have a student visa in order to go to school in Canada? Or Just visitor visa is enough?
    Thank you very much for the valuable information👍👍

  • @Minthaki
    @Minthaki 2 ปีที่แล้ว +6

    Can I go to Canada even before doing O/L? I'm still a 15 y.o. student in here. I would like to know if I can go....

  • @pushparani4595
    @pushparani4595 2 ปีที่แล้ว

    පුතේ A/L fail duwekta දුව කරන්න පුළුවන් caurse gana vidio ekak කරන්න පුතේ ඉදිරියට canada uk osi wage රටකට යන්න පුළුවන් caurse gana Ane pix පුතේ godak pin 🙏

  • @osangiweerawardhane5675
    @osangiweerawardhane5675 2 ปีที่แล้ว +1

    මේ අවුරුද්දෙ අන්තිම වගේ ඔහේ කොලේජ් එකට ආට් කරපු කෙනෙක්ට මොනව වගේ ඒට ඇප්ලයි කරන්න පුලුවන් ද

  • @wasanasilva7770
    @wasanasilva7770 ปีที่แล้ว

    මෙච්චර දේවල් ඉස්කෝලේ කාලේ දැනන් හිටියා නම් කැනඩාවට ඇවිල්ලා එහෙනම් අවුරුදු ගානක් වෙනවා. 🥲

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 2 ปีที่แล้ว +3

    Niyami akkii wadee..godak wadagth video ekak..💗♥️

  • @Lady-Yathri
    @Lady-Yathri 2 ปีที่แล้ว

    Worth watching.... Keep on doing guys.... Cheers 😘

  • @BMY1992
    @BMY1992 ปีที่แล้ว

    Thank you very much for your valuable support and information 🙌

  • @Dperera3247
    @Dperera3247 ปีที่แล้ว

    O/L කරල A/L කරන්නේ නැතුව engineering course එකක් කරල අවුරුදු 18 න් parents la එක්ක Canada/ Australia හරි වෙනත් Europe Country එකක හරි PR ගන්න පුලුවන් විදිහක් තියෙනවද. E gana vedio ekak karanna please.

  • @rushinigodakanda9140
    @rushinigodakanda9140 2 ปีที่แล้ว

    Thanks for all the Important Information You shared

  • @upulnandana4607
    @upulnandana4607 2 ปีที่แล้ว

    Thank you very much for sharing valuable information & a very clear explanation.

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් 💪💪💪💪💪💪

  • @ideaworld953
    @ideaworld953 2 ปีที่แล้ว +1

    මම ඕලෙවල් ෆේල් .මම දැනට කුකරි කෝස් එකක් කරලා තියනවා nvq leval 4 මට කැනඩාවට ස්ටුඩන්ට් යන්න පුලුවන්ද මුදල් ප්‍රශ්නයක් නැතිනම්.

  • @sujeewapriyadarshani3726
    @sujeewapriyadarshani3726 2 ปีที่แล้ว +6

    Thank you so much for your kindness and support. I am a lawyer and I'm currently working on the Legal aid commision of Sri Lanka. I have 4 children and my husband is a marketing officer. How can I get Canadian student visa.. Thank you so much for sharing this video 🙏🙏🙏

  • @sachithkumara8539
    @sachithkumara8539 2 ปีที่แล้ว +7

    Actually one of the great videos I have ever watched. Thank you very much. Are there any degree or diploma programs related to the security field?

    • @sachira3508
      @sachira3508 2 ปีที่แล้ว +1

      You can do programs like criminal justice. But not directly related

  • @AyeshDissanayaka
    @AyeshDissanayaka 2 ปีที่แล้ว +10

    Thank you for the clear explanation. Can you please explain is there is a possibility show our wealth by taking bank loans. Do we need to settle those before applying visa?

    • @sachira3508
      @sachira3508 2 ปีที่แล้ว

      No you do not have to.

  • @innersphere810
    @innersphere810 2 ปีที่แล้ว +3

    Important topic. Thank you akki❤️

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +3

      😍

    • @fathima555fathi
      @fathima555fathi 7 หลายเดือนก่อน

      @@CanadaweApi
      Hello oyaththekka kohamada kathakaranne contact

  • @sanjeewaniwedagedara5110
    @sanjeewaniwedagedara5110 2 ปีที่แล้ว +3

    Mage puthata aurudu 4 eyata autism mata mage puthawa therapi walata canda genna puluwanda

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +2

    නියමයි ❤

  • @kalhanagayanathahewaarachc1863
    @kalhanagayanathahewaarachc1863 ปีที่แล้ว

    Very good explanation. Thank you very much.

  • @buddhipaliabeysinghe6256
    @buddhipaliabeysinghe6256 ปีที่แล้ว

    greater explanation. Thank you!

  • @lahirukayapa6097
    @lahirukayapa6097 2 ปีที่แล้ว +1

    Great video...😍❤

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 2 ปีที่แล้ว

    Useful video 👌. 2 times refusals awa. Next time possibility akak thiyeida? Thanks ❤❤

  • @lassdaniel9424
    @lassdaniel9424 2 ปีที่แล้ว +1

    Thank You Very Much Both Of You ❤️

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 2 ปีที่แล้ว +4

    1year programs දෙකක් කරනව නම් 2 year work permit ලැබෙනවද? Degree එකක් තියන කෙනෙක් post graduate diploma කරන එක ගැන මොකද හිතන්නෙ

    • @sachira3508
      @sachira3508 2 ปีที่แล้ว +1

      That is fine as long as the diploma increases your scope.

  • @judeloft
    @judeloft 2 ปีที่แล้ว +2

    මගෙ wife අවු: 32, nurse (private sector) කෙනෙක් විදිහට අවු:10+ වැඩ කරනවා.
    අපි එයාව Student එවන්න social worker course එකක් බලනවා.
    1. වයස අවු:32 නිසා Masters වලටමද එන්න ඔනි?.
    2. 2Years ඩිප්ලොමා Courseඑකක් කලහම මදිද?
    Course එකකට උපදේශයක් දෙන්න, පුලුවන්නම්.
    ස්තූති,

    • @sachira3508
      @sachira3508 2 ปีที่แล้ว +1

      coming for masters always increases the chances of approval.

    • @sachira3508
      @sachira3508 2 ปีที่แล้ว

      @Status Hub yes. It is always better to keep it for 4 months

  • @jaymarry5917
    @jaymarry5917 2 ปีที่แล้ว

    Thank you for clear brilliant valuable explanation 🍀

  • @dayashehani1338
    @dayashehani1338 2 ปีที่แล้ว

    Thank you very much for your useful information ....☺️👍so it's very useful to me ...🖤👍

  • @Adeeshajayasekara
    @Adeeshajayasekara ปีที่แล้ว

    සර් මගේ විසිට් විසා රිපීස් උණා.මට ඕනේ ස්ටුඩන්ට් විසා ළමෙන්ට දාල එන්න.පුතලා 2 ඉන්නවා වයස 9/12 ලංකාවේ ඉන්ට්‍රණැසනල් ලයිසියම් යන්නෙ.පුළුවන්නම් උදව් කරන්න.

  • @rishaniekanayake5373
    @rishaniekanayake5373 หลายเดือนก่อน

    Thank you so much for the advice

  • @ideawin7237
    @ideawin7237 2 ปีที่แล้ว

    very worthful video....Thank You sooo much...

  • @pasandulisala4737
    @pasandulisala4737 2 ปีที่แล้ว

    මගෙ පුතාට අවු 14 යි මමත් මගෙ මහත්තයත් business වැඩ නිසා එන්න බැහැ. මගෙ ලොකු පුතාට අවු 23 යි.එයා එක්ක පොඩි පුතාට student visa අරගෙන එන්න පුළුවන් ද? මෙහෙ ඉදල අපි වියදමි කරනව.

  • @sachindealwis970
    @sachindealwis970 9 หลายเดือนก่อน

    Complete and exceptional introduce.

  • @tiyangiheyasha8350
    @tiyangiheyasha8350 2 ปีที่แล้ว +1

    ඉගෙනගෙන ඉවරවෙලා ලංකාවට ආපහු එන්න වෙනවාද.එහෙ ජොබ් එකක් කරන්න බැයිද

  • @wasithadinesh296
    @wasithadinesh296 2 ปีที่แล้ว

    great explanation.thanks very much u all..

  • @shak4608
    @shak4608 2 ปีที่แล้ว +1

    Study visa එන්න ඉන්න කෙනෙක් ට හොද agency එකක් recommend කරන්න පුලුවන්ද please

  • @musthacool4449
    @musthacool4449 2 ปีที่แล้ว

    Thank you very for the useful informations sir ♥️

  • @pradeepraghavan6407
    @pradeepraghavan6407 ปีที่แล้ว +3

    My daughter is in Grade 7 now and my son is grade 2, as you said by the time of grade 9 can I send my daughter and son within another two years for studies to Canada with my wife as Guardian? I (Father) will be supporting financially from Sir Lanka. She has a lot of blood relations in Canada to help.
    Will you be able to assist the immigration consultancy?

  • @tiktok-ni9dy
    @tiktok-ni9dy 2 ปีที่แล้ว +1

    Ilts karala enna puluvam da akki..student avasa සුදුසුකම් monada akki

  • @dilinirajakaruna3812
    @dilinirajakaruna3812 2 ปีที่แล้ว +1

    Thanks...mehe bachelor iwara karala Enna inne... details godak watinawa.🥰

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

    Good information 👍👍👍 Thanks ...❤

  • @user-os8ke5pg7n
    @user-os8ke5pg7n 7 หลายเดือนก่อน

    මගේ පුතා grade 9 වල Education වලට Canada යන්න හිතන් ඉන්නවා.ඒ සදහා හොදම විශ්වාසවන්ත Agency මොනාද?

  • @roshanapeiris9331
    @roshanapeiris9331 2 ปีที่แล้ว

    Thanks for valuable informations .

  • @braza9257
    @braza9257 2 ปีที่แล้ว +4

    Thank you so much for the valuable informations, I have 2 sons, one is in year 8 and other one is in year 5 (edexel syllabus) can I apply both for schooling visa and should I pay for their education or is it free? Also can I come and do a job? Please reply and help us. Thank you

  • @HAsArA777
    @HAsArA777 2 ปีที่แล้ว

    මගේ හස්බන්ඩ් වයස 41 civil engineer Bsc පලපුරුද්ද අවුරුදු 12 canada student විදිහට ඇවිල්ල pr ඒක ගන්න පුළුවන්ද අනේ ලොකු උදව්වක් පිලිතුරක් අපේක්ෂා කරමි. අවු 12 හා 7 ක ලමයින් ඉන්න වා. ස්තුතිය!

  • @damiththilakarathna4003
    @damiththilakarathna4003 2 ปีที่แล้ว

    Thank you very much for the valuable information

  • @sriyanmoraes435
    @sriyanmoraes435 2 ปีที่แล้ว

    Very useful information .keep .it.up.

  • @shashinikalakshani4739
    @shashinikalakshani4739 2 ปีที่แล้ว +3

    Pleas tell about the fully funded scholarships in canada

  • @madushikashehani6136
    @madushikashehani6136 2 ปีที่แล้ว

    Great Explanation 👍

  • @thirunichandrasena2872
    @thirunichandrasena2872 ปีที่แล้ว

    සර් මන් උපාධිය කරල ඉවරයි මට තව ඉගෙන ගන්න අසයි මට student විසා වලින් ඉගෙන එන්නෙ කොහොමද...plz sir detail plz

  • @mihiriariyasinghe7833
    @mihiriariyasinghe7833 2 ปีที่แล้ว +2

    I'm registered nurse in Sri Lanka.i wish to go Canada with my family.lm doing ielts general .can I apply for PR

  • @irushiamandi6103
    @irushiamandi6103 2 ปีที่แล้ว

    Thankyou so much for more details

  • @kumariKumari-ge3wk
    @kumariKumari-ge3wk 2 ปีที่แล้ว

    Pin pin pin.godakma hoda video ekak.

  • @alomaperera5294
    @alomaperera5294 ปีที่แล้ว

    Very important message thank you so much

  • @thusharidahanayaka3296
    @thusharidahanayaka3296 2 ปีที่แล้ว +1

    Master degree ekak ganna kenekta vista hadn eddi eya marry karala nam inne eyata eyage wife wath ekkan enna puluwamd

  • @muthumanifernando1479
    @muthumanifernando1479 2 ปีที่แล้ว +2

    Thank you nangi for the valuable information .I wish to know , if we aply for the nominee program are we have to produce my work experience (bcz I am a house wife) and my one child is 17+ and the other is 16.What would be the bank deposits etc.plz tell me the suitable way to aply canadian visa.

  • @AkshinaDhinashli-bx6mm
    @AkshinaDhinashli-bx6mm 2 ปีที่แล้ว

    Mama oyalage videos balanawa.godak watinawa

  • @madhuruwanthi9984
    @madhuruwanthi9984 2 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් දැනුවත් උනා Thank you very much .වයස අවු. 17 ට අඩු දරුවෙකුව student apply කලොත් අම්මත් එක්ක යන්න.පුලුවන් ද? අම්මා වෙනම විදිහකට apply karanna ඕනෙද ?

    • @sachira3508
      @sachira3508 2 ปีที่แล้ว

      Mother can apply visitor visa

    • @christeennilushika8232
      @christeennilushika8232 2 ปีที่แล้ว

      @@sachira3508 sir supply and metirial management degree(English medium) and stores mangemant course karala thiyana kenek kohomada apply karanne canada enna family ekama babala innawa 5yr and 1 yr pahasu kramayak kiyanna puluwanda puluwan nam sirge email ekk awanna puluwanda wisthara danaganna

    • @sherinmcshane9437
      @sherinmcshane9437 ปีที่แล้ว

      @@sachira3508 dear sir how I contact you for more details. Thank you

  • @fathimariska553
    @fathimariska553 2 ปีที่แล้ว +3

    Very informative and helpful.. If I move to Canada with my son(student) , as his guardian can I also follow any courses

    • @sachira3508
      @sachira3508 2 ปีที่แล้ว

      It depends on the age. Then you have to apply student permit inside Canada

  • @dananjaneegunarathna9121
    @dananjaneegunarathna9121 ปีที่แล้ว

    Airport ekaka wada karana අවුරුදු 30wena කෙනෙකුට O/L විතරක් English midiyam karala තියෙන්නේ .එයාට student visa ekata yanna පුළුවන් da

  • @kushanikavindya1297
    @kushanikavindya1297 2 ปีที่แล้ว +1

    sir first semester eka pay karala visa reject unot. ape salli aparade wenawa neda ? please reply karanna

  • @stang1278
    @stang1278 ปีที่แล้ว

    මම වයස 34 න්, A/L කරලා තියෙන්නේ. මට Canada වේ B. Degree කරන්න පුළුවන් ද? වයස ප්‍රශ්න වෙයිද?

  • @worlddiscoverer4703
    @worlddiscoverer4703 2 ปีที่แล้ว +1

    ගොඩක් පින්

  • @kavindyadilshani3890
    @kavindyadilshani3890 2 ปีที่แล้ว +1

    Thankz a lot akkiyoo 🥰💖

  • @thilanganikulathunga350
    @thilanganikulathunga350 2 ปีที่แล้ว +2

    Age 39 wage kenekta master degree program ekakta student visa apply karanna puluwanda

  • @apexcomputers2793
    @apexcomputers2793 6 หลายเดือนก่อน

    It is good.We hope join with you.

  • @isuriwasana2040
    @isuriwasana2040 2 ปีที่แล้ว

    Akki❤ this vedio is very important and can you explain more details about the co op program ,❤

  • @wsnanayakkara8994
    @wsnanayakkara8994 2 ปีที่แล้ว

    Thank you for sharing this ❤️

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 11 หลายเดือนก่อน

    දන්නා දේ දුන්නා ට ස්තූතියි.

  • @dumindadhanapala2265
    @dumindadhanapala2265 2 ปีที่แล้ว

    Superb, very important.

  • @daaravinda
    @daaravinda 2 ปีที่แล้ว

    Great explanation 👍

  • @tissajayawardana7715
    @tissajayawardana7715 2 ปีที่แล้ว

    You are a good teacher...

  • @vishubandara8759
    @vishubandara8759 2 ปีที่แล้ว

    aththtama harima watinawa me wage video dana eka

  • @sureshfonseka4404
    @sureshfonseka4404 2 ปีที่แล้ว +1

    A L Higher studies karanna honda economy colleges saha provice monawada. Age16 kenek ammath ekka awoth pasuwa thaththata yanna puluwanda. Visa interview eka hariyatama pass wenna ona dewal monawada api hadaganda ona.

  • @idumalchangana4592
    @idumalchangana4592 2 ปีที่แล้ว

    Great explanation.

  • @sheyanapinto9952
    @sheyanapinto9952 2 ปีที่แล้ว +1

    After a/l student kenek ta medicine karanna Canada awilla part time job ekak karala course fee eka hoya ganna puluwan da? Naththan 3 years biomedical science degree ekakata Canada awilla part time job karala 3 years walin passe medicine yanna course fee eka hoya ganna puluwan da? Medicine karanna course fee eka hoya ganna puluwan best ma option eka denna plz....🙏

  • @manojranaweera9113
    @manojranaweera9113 2 ปีที่แล้ว +1

    ගොඩාක් දෙවල් ඉගෙනගත්තා

  • @duliya6292
    @duliya6292 ปีที่แล้ว

    Hello I want to study in Canada ... 20 years old and After A/L student .. What to do now