ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බිලින් ගහ දැක්ක ගමන් "ඊඩන් මාමා" ගෙ ගෙදර බව දැනගත්ත. ජේසු පිහිටයි මාමා ට.
ඊඩන් මාමා හරිම ප්‍රීයමනාප කෙනෙක් තෙරුවන් සරණයි
ඊඩන් මාමා ගෙන්සෑහෙන දැනුමක් ලබා ගත්තා ❤❤❤❤ආදරෙයි මාමා
ගොඩක් හොද වැඩසටහනක් ඔයාට බොහොම ස්තූතියි ඒ මාමා හොදට පැහැදිලි කරනවා. ඒ මාමාට දීර්ඝායුෂ පතනවා
හදවතින්ම ස්තුතියි 😇
ගොඩාක් ස්තුතියි මේ වැඩසටහනට. සලයෝ කියලා අපිව අන්දලා දෙනවා අර කටු වැඩි මාඵු මුදලාලිලා.. දෙවි පිහිටයි ඉඩන් මාමාටත් දම්ත් අයියා ඔයාටත්. දීර්ඝායූ..
ස්තුතියි 💖
දිගටම මේ චැනල් එක බැලුව. ගොඩක් දේවක් ඉගෙන ගත්ත. ස්තූතුයි.
හදවතින්ම ස්තුතියි 👍
ඉඩන් මාව ආදරෙයි ඔබතුමා කියාදෙන දේ හරිම පැහැදිලියි ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ස්තුතියි.ඔබට.හරිම.වැදගත්.හැම.විඩියෝවක්ම.ආදරයෙන්.වැලද.ගන්න.අපි.කැමතියි.බුදුසරනයි.
ඉතා විශිෂ්ඨයි සහෝදරයා, ඔබගේ චැනලය දිනෙන් දින දියුණුවට පත්වේවා. ඊඩන් මාමාට දීර්ඝායුෂ වේවා. පුළුවන් නම tuna වර්ගයට අයත් විවිධ මසුන් හඳුනා ගන්නා ආකාරය ගැනත් වැඩසටයනක් කරන්න. විශේෂයෙන්ම බලයන් කෙලවල්ලන් ඇටවල්ලන් සහ අලගොඩුවන් වෙන්කර හඳුනාගන්නා ආකාරය පෙන්නන්න පුළුවන් නම් ඉතා වටිනවා.
ස්තූතියි බුදු සරණයි
ඒකනම් මරු. ..අපි මාලුන්ව අදුරන්නෙම නෑනෙ..මුදලාලිලා කියනව හා ඇත්තද කියල ගේනවා. .😅😅😅ජයම වේවා
ලොකු දැනුමක් ගත්ත ස්තුතියි ජයවේවා
ඊඩන් මාමාට සහ දමිත් අයියාට ස්තූතිවන්ත වෙනවා මේ විඩීයෝව ගෙන ඒම පිළිබඳව.ඉදිරියටත් මෙවැනි කුඩා මාළු වර්ග හදූනාගන්නා ආකාරය ගැන විඩීයෝ ගේන්න.
හදවතින්ම ස්තුතියි 😍
ගොඩක් හොද වීඩියෝවක්, බොහොම ස්තුතියි
Thanks oyala dennatama
ස්තුතියි 💛
Pehedili kirima niyamayi
නොදන්නා දෙ දැන ගත්තා ස්තූතියි .
ස්තුතියි.
thank you very much sir very helpful
ජය වේවා ❤️🙏
dheewara wagawa pilibada watahena danumak laba dima watinawa thanks
ThNks Eden
ගොඩක් වටිනා viedio එකක් 👍
Supiri. Mama Subscribed kala. Uncle ge explanations niyamai. 👍👍👍Digatama yamu. Loku maalu genath karamu. Kapala thiyena loku maalu aduna ganna amarui.
Nice explanation Mr Mel......!!!
very good sir your introduction.
මාළු ගැන විස්තර කරනවා මදි.තොන්ඩයාගෙයි,කිරමින් සාළයාගෙයි වෙනස හොදින් පැහැදිලි කරන්න ඕනේ.ස්තුතියි.
Hoda vedio akak❤ මෙ මහත්මයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් කියන්න්කෝ..ලෙලමේ මෙ මහත්මයා ඉන්වා නම් කියන්නකෝ...
Niyamai mame
keramin karawala hadan hati dannako
පොඩි මාළු තවත් තියෙනවා, යක් සාලයා , සාලයා , සූඩයා , ගැනත් කියන්න මේක මම ඉල්ලුව වැඩ සටහනක් .ස්තුතියි. නමුත් තවත් මාළු එකතුකරල සම්පුර්ණ උනානම් හොදයි.
කරට්ටයො හොද්ද රසයි .කොස් කන්න .හැබො කටු තියෙන වා.කීරි ගහලා ඉව්වම කටු හැන්ගෙනව කියලා අපෙ ආච්චි ලා උයනව 😊
කීලං ගැහුවම කටු හැන්ගෙනවා නෙමේ ....ඇග හරහා ඇති කටු කුඩා කොටස් වලට කැපෙනවා.....ඒවා කටින් හපනකොට තවත් කුඩු වෙනවා.....ඒකයි වෙන්නේ....😇
@@wishwatiyubaya ස්තුතියි ඔයාට අයියෙ .නොදන්නා ගොඩාක් දේවල් දැන ගන්නවා ඔයාගෙ න්..🙏💐
Life with Eden Uncle කියල මාමගේම channel එකක් හදන්න 🤩🐟🐟🐟🐟
Godak hoday wistharaya madi neda malu wala hadinwimath ekka kiratada mirisatada badalada ewage guna monawada ushnada wage dewal ad karagaththanam godak hoday
ලින්නා ගැන කියන්න
thanks bro
Niyamai
ඊඩන් මාමා නේද එදා උම්බලකඩ හැදුවෙ ශෝක් එකට හැදුවා 😊
ඔව් එයා තමයි........😇
@@wishwatiyubaya ඊඩන් මාමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා .💐🙏
Kiramin hadanne kohomeda broo
Ara kakuluwo allapu ayya ekka twa video ekak karanna balanko
👍
💖
👌
😍
ගොඩක් හොදයි හැබයි හදුන්වා දෙනකොට ඕවා කිරටද මිරිසටද බැදලද ඌශ්නද රස මලුවර්ග මොනවද ගුන් මොනවර්ගද වගේ පැහැදිලි කරානම් හොදයි නේද
ayye kuchcha kanni kiyanne junda kiyana maluwamada?
ජුන්ඩා.....🙉🙈🙊
Protien wadima maalu jaathi monada ❤️❤️❤️
Per 100gTuna 30.7 g Octopus 29.8g Anchovy 28.9 gTrout 26.6gSnapper 26.3gTilapia 26.2gGrouper 24.8gWhitefish 24.5gMacherel 24.1gShrimp 24gCrab20.5gLobster 20.3gPrawn 17.6g
ඊඩන් මාමාත් එක්ක පරව් වර්ග වෙන වෙනම හදුනාගන්නා ආකාරය ගැන වීඩියෝවක් කරන්න.
ඉදිරියේදී කරමු......💛
අනේ..uncle ..ඔයා කොහෙද ඉන්නෙ.. ලංකාවට ආවම එන්නම් මාලු ගන්න..ටෙලිෆෝන් නො දාන්නකෝ.. මේ uncle gee
Bohoma yisthuthi mama anuradapure
හදවතින්ම 💖
පූච්ච කන්නි කියන්නේ බෝල්ලූ ( bigeye scad ) මාළුන්ටද.? නැත්තන් වෙන මාළු වර්ගයක්ද.?
පූච්චකන්නි කියන්නේ bigeye scad fish ට ........
😍❤️
කුඩා මසුන් කරවල කර විදිය කියලා දෙන්නකෝ ඊඩන් මහත්තයා
ලේ වල හිමොග්ලොබින් වර්ධනය වෙන්න කන්න විශේෂ මාලු තියෙනවද?
මෝරු ,කොස්සො ,බලයෝ වැනි මාලු කන්න
@@wishwatiyubaya oti fish කියනෙක හොදයි කියනවනෙ.ඇත්තද
කෙලවල්ලා වර්ග කීපයක් තියෙනවා නේද?? හොයාගන්න විදිය, හොද කෝකද කියලා කියන පුළුවන් ද?? නැත්නම් video එකක් හරි??
Parau warga 164k innawa kiyala ahala thiyanawa man,aththakda danne na ithin 🙄🙄
17 ක් පමණ ඉන්නවා ....ලංකා මුහුදේ.......
යක් සාලයා මට්ට සාලයා???
mona paravada rasama
එක එක පුද්ගලයන්ගේ taste එක අනුව තමයි.....මටනම් රස කහ පරවා.....පරව් වර්ග 17 පමණ ඉන්නවනේ.....එක එකාව කාලා බලන්න......
Niyaniiii brother elooooo
❤❤
🤔
Dakunu palathe kiyana nam wenas brother..
ඔව් නේද
මේ මාමාකොහෙද ගම
කතා කරන විදිහට මීගමුවේ
ඔව්....මීගමුවේ
Duwa Nigambo
බොම්බිලි කියන්නේ මොන මාලුවටද?
බොම්බේ තාරා මාළුවා නම තිබියදීත්, තාරාවෙකු නොව කටුස්සකු වැනි මාළුවෙකි. එය බුම්මලෝ, බමාලෝ, ලොයිටා, බොම්බිල් ආදී විවිධ නම්වලින් ද හැඳින්වේ. අද වන විට එය ඉතා ජනප්‍රිය ආහාර මාළුවකි, විශේෂයෙන් එය ලබා ගත හැකි ස්ථානවල. මත්ස්‍යයා අප්‍රිකාවේ නැගෙනහිර වෙරළේ සිට උතුරු දෙසින් සැන්සිබාර් සිට ද රතු මුහුද, ගල්ෆ් මුහුද සහ අරාබි මුහුද දක්වා ඔවුන්ගේ වාසස්ථාන වේ....ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ආහාරයකි. බොම්බිලි කරවල ලෙස භාවිතා කිරීම ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත.
@@wishwatiyubaya ලංකාවෙන් උදාහරනයක් දෙන්න බැරිද?කවදාවත් දැකලා නෑ මාලු කඩේ
@@captaincook110 ලංකා මුහුදෙත් මේ මාලු හසු වෙනවා...ලංකාවේ ප්‍රසිද්ධ කරවල වලට ...මම ඉදිරියේදී බොම්බිලි මාලුවා සහ කරවල ගැන වීඩියෝවක් කරන්නම්.....👍
Oyage channel ekata hoda support ekak denawa.channel eke kenek wagema. ජයවේවා
බිලින් ගහ දැක්ක ගමන් "ඊඩන් මාමා" ගෙ ගෙදර බව දැනගත්ත. ජේසු පිහිටයි මාමා ට.
ඊඩන් මාමා හරිම ප්‍රීයමනාප කෙනෙක් තෙරුවන් සරණයි
ඊඩන් මාමා ගෙන්
සෑහෙන දැනුමක් ලබා ගත්තා ❤❤❤❤ආදරෙයි මාමා
ගොඩක් හොද වැඩසටහනක් ඔයාට බොහොම ස්තූතියි ඒ මාමා හොදට පැහැදිලි කරනවා. ඒ මාමාට දීර්ඝායුෂ පතනවා
හදවතින්ම ස්තුතියි 😇
ගොඩාක් ස්තුතියි මේ වැඩසටහනට. සලයෝ කියලා අපිව අන්දලා දෙනවා අර කටු වැඩි මාඵු මුදලාලිලා.. දෙවි පිහිටයි ඉඩන් මාමාටත් දම්ත් අයියා ඔයාටත්. දීර්ඝායූ..
ස්තුතියි 💖
දිගටම මේ චැනල් එක බැලුව. ගොඩක් දේවක් ඉගෙන ගත්ත. ස්තූතුයි.
හදවතින්ම ස්තුතියි 👍
ඉඩන් මාව ආදරෙයි ඔබතුමා කියාදෙන දේ හරිම පැහැදිලියි ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
ස්තුතියි.ඔබට.හරිම.වැදගත්.හැම.විඩියෝවක්ම.ආදරයෙන්.වැලද.ගන්න.අපි.කැමතියි.බුදුසරනයි.
ඉතා විශිෂ්ඨයි සහෝදරයා, ඔබගේ චැනලය දිනෙන් දින දියුණුවට පත්වේවා. ඊඩන් මාමාට දීර්ඝායුෂ වේවා. පුළුවන් නම tuna වර්ගයට අයත් විවිධ මසුන් හඳුනා ගන්නා ආකාරය ගැනත් වැඩසටයනක් කරන්න. විශේෂයෙන්ම බලයන් කෙලවල්ලන් ඇටවල්ලන් සහ අලගොඩුවන් වෙන්කර හඳුනාගන්නා ආකාරය පෙන්නන්න පුළුවන් නම් ඉතා වටිනවා.
ස්තූතියි බුදු සරණයි
ඒකනම් මරු. ..අපි මාලුන්ව අදුරන්නෙම නෑනෙ..මුදලාලිලා කියනව හා ඇත්තද කියල ගේනවා. .😅😅😅ජයම වේවා
ලොකු දැනුමක් ගත්ත ස්තුතියි ජයවේවා
ඊඩන් මාමාට සහ දමිත් අයියාට ස්තූතිවන්ත වෙනවා මේ විඩීයෝව ගෙන ඒම පිළිබඳව.ඉදිරියටත් මෙවැනි කුඩා මාළු වර්ග හදූනාගන්නා ආකාරය ගැන විඩීයෝ ගේන්න.
හදවතින්ම ස්තුතියි 😍
ගොඩක් හොද වීඩියෝවක්, බොහොම ස්තුතියි
Thanks oyala dennatama
ස්තුතියි 💛
Pehedili kirima niyamayi
නොදන්නා දෙ දැන ගත්තා ස්තූතියි .
ස්තුතියි.
thank you very much sir very helpful
ජය වේවා ❤️🙏
dheewara wagawa pilibada watahena danumak laba dima watinawa thanks
ThNks Eden
ගොඩක් වටිනා viedio එකක් 👍
Supiri. Mama Subscribed kala. Uncle ge explanations niyamai. 👍👍👍Digatama yamu. Loku maalu genath karamu. Kapala thiyena loku maalu aduna ganna amarui.
Nice explanation Mr Mel......!!!
very good sir your introduction.
මාළු ගැන විස්තර කරනවා මදි.තොන්ඩයාගෙයි,කිරමින් සාළයාගෙයි වෙනස හොදින් පැහැදිලි කරන්න ඕනේ.ස්තුතියි.
Hoda vedio akak❤
මෙ මහත්මයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් කියන්න්කෝ..
ලෙලමේ මෙ මහත්මයා ඉන්වා නම් කියන්නකෝ...
Niyamai mame
keramin karawala hadan hati dannako
පොඩි මාළු තවත් තියෙනවා, යක් සාලයා , සාලයා , සූඩයා , ගැනත් කියන්න මේක මම ඉල්ලුව වැඩ සටහනක් .ස්තුතියි. නමුත් තවත් මාළු එකතුකරල සම්පුර්ණ උනානම් හොදයි.
කරට්ටයො හොද්ද රසයි .කොස් කන්න .හැබො කටු තියෙන වා.කීරි ගහලා ඉව්වම කටු හැන්ගෙනව කියලා අපෙ ආච්චි ලා උයනව 😊
කීලං ගැහුවම කටු හැන්ගෙනවා නෙමේ ....ඇග හරහා ඇති කටු කුඩා කොටස් වලට කැපෙනවා.....ඒවා කටින් හපනකොට තවත් කුඩු වෙනවා.....ඒකයි වෙන්නේ....😇
@@wishwatiyubaya ස්තුතියි ඔයාට අයියෙ .නොදන්නා ගොඩාක් දේවල් දැන ගන්නවා ඔයාගෙ න්..🙏💐
Life with Eden Uncle කියල මාමගේම channel එකක් හදන්න 🤩🐟🐟🐟🐟
Godak hoday wistharaya madi neda malu wala hadinwimath ekka kiratada mirisatada badalada ewage guna monawada ushnada wage dewal ad karagaththanam godak hoday
ලින්නා ගැන කියන්න
thanks bro
Niyamai
ඊඩන් මාමා නේද එදා උම්බලකඩ හැදුවෙ ශෝක් එකට හැදුවා 😊
ඔව් එයා තමයි........😇
@@wishwatiyubaya ඊඩන් මාමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා .💐🙏
Kiramin hadanne kohomeda broo
Ara kakuluwo allapu ayya ekka twa video ekak karanna balanko
👍
💖
👌
😍
ගොඩක් හොදයි හැබයි හදුන්වා දෙනකොට ඕවා කිරටද මිරිසටද බැදලද ඌශ්නද රස මලුවර්ග මොනවද ගුන් මොනවර්ගද වගේ පැහැදිලි කරානම් හොදයි නේද
ayye kuchcha kanni kiyanne junda kiyana maluwamada?
ජුන්ඩා.....🙉🙈🙊
Protien wadima maalu jaathi monada ❤️❤️❤️
Per 100g
Tuna 30.7 g
Octopus 29.8g
Anchovy 28.9 g
Trout 26.6g
Snapper 26.3g
Tilapia 26.2g
Grouper 24.8g
Whitefish 24.5g
Macherel 24.1g
Shrimp 24g
Crab20.5g
Lobster 20.3g
Prawn 17.6g
ඊඩන් මාමාත් එක්ක පරව් වර්ග වෙන වෙනම හදුනාගන්නා ආකාරය ගැන වීඩියෝවක් කරන්න.
ඉදිරියේදී කරමු......💛
අනේ..uncle ..ඔයා කොහෙද ඉන්නෙ.. ලංකාවට ආවම එන්නම් මාලු ගන්න..ටෙලිෆෝන් නො දාන්නකෝ.. මේ uncle gee
Bohoma yisthuthi mama anuradapure
හදවතින්ම 💖
පූච්ච කන්නි කියන්නේ බෝල්ලූ ( bigeye scad ) මාළුන්ටද.? නැත්තන් වෙන මාළු වර්ගයක්ද.?
පූච්චකන්නි කියන්නේ bigeye scad fish ට ........
😍❤️
කුඩා මසුන් කරවල කර විදිය කියලා දෙන්නකෝ ඊඩන් මහත්තයා
ලේ වල හිමොග්ලොබින් වර්ධනය වෙන්න කන්න විශේෂ මාලු තියෙනවද?
මෝරු ,කොස්සො ,බලයෝ වැනි මාලු කන්න
@@wishwatiyubaya oti fish කියනෙක හොදයි කියනවනෙ.ඇත්තද
කෙලවල්ලා වර්ග කීපයක් තියෙනවා නේද?? හොයාගන්න විදිය, හොද කෝකද කියලා කියන පුළුවන් ද?? නැත්නම් video එකක් හරි??
Parau warga 164k innawa kiyala ahala thiyanawa man,aththakda danne na ithin 🙄🙄
17 ක් පමණ ඉන්නවා ....ලංකා මුහුදේ.......
යක් සාලයා මට්ට සාලයා???
mona paravada rasama
එක එක පුද්ගලයන්ගේ taste එක අනුව තමයි.....මටනම් රස කහ පරවා.....පරව් වර්ග 17 පමණ ඉන්නවනේ.....එක එකාව කාලා බලන්න......
Niyaniiii brother elooooo
❤❤
💖
🤔
Dakunu palathe kiyana nam wenas brother..
ඔව් නේද
මේ මාමාකොහෙද ගම
කතා කරන විදිහට මීගමුවේ
ඔව්....මීගමුවේ
Duwa Nigambo
බොම්බිලි කියන්නේ මොන මාලුවටද?
බොම්බේ තාරා මාළුවා නම තිබියදීත්, තාරාවෙකු නොව කටුස්සකු වැනි මාළුවෙකි. එය බුම්මලෝ, බමාලෝ, ලොයිටා, බොම්බිල් ආදී විවිධ නම්වලින් ද හැඳින්වේ. අද වන විට එය ඉතා ජනප්‍රිය ආහාර මාළුවකි, විශේෂයෙන් එය ලබා ගත හැකි ස්ථානවල. මත්ස්‍යයා අප්‍රිකාවේ නැගෙනහිර වෙරළේ සිට උතුරු දෙසින් සැන්සිබාර් සිට ද රතු මුහුද, ගල්ෆ් මුහුද සහ අරාබි මුහුද දක්වා ඔවුන්ගේ වාසස්ථාන වේ....
ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ආහාරයකි. බොම්බිලි කරවල ලෙස භාවිතා කිරීම ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත.