දවසින් දවස ආකර්ශනීය වෙන්න සවන් දෙන්න! Become Beautiful🥀 Daily Affirmations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2023
  • Become Beautiful day by day !!! #lawofattraction #beauty #sinhala
    Background music composer by Liborio Conti #liborioconti

ความคิดเห็น • 1K

  • @peshani1095
    @peshani1095 7 หลายเดือนก่อน +71

    මේක ඇත්තක් මම ඉස්සරත් ලස්සන කෙනෙක් කියල හැමෝම කිව්ව ඒත් මම විශ්ව ආකර්ශන නීතිය ෆලො කරන්න අරන් මාස තුනක් වගෙ මාව දාල ගිය හැමෝම ආයෙත් මගෙ පස්සෙන් එන්න ගත්ත ☺️ හැමෝම මගෙ ගාවට ආකර්ශනය උනා මගෙ හැම වැඩක්ම පිලිවෙලට කරගන්න පූවන් උනා සාමන්‍ය පෙල විබාගෙන් A9k ගන්නත් පුලුවන් උනා ලස්සන රූපයක් ආකර්ශනීය රූපයක් හැමදේම මට ලැබුන විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ස්තූතී ස්තූතී 🥺❤හැමෝම විශ්වාසයෙන් කරන්න අනිවාරෙන් ප්‍රතිපල තියෙනව ☺️ විශ්වාසය තමයි වැදගත්ම 😚🥰

    • @Isuri3
      @Isuri3 20 วันที่ผ่านมา +1

      මොනාද ඔයා කලේ

    • @ThumsaraUmandi
      @ThumsaraUmandi 3 วันที่ผ่านมา

      Thank you for share your experience with us ❤❤

  • @universe5109
    @universe5109 ปีที่แล้ว +407

    මම දිනෙන් දින ලස්සන වීම සහ මට මගේ ආත්මීය සහකරු හිමිවීම පිලිබඳ මම විශ්වමාතාව ට ස්තුතිවන්ත වෙමි.. 🤍

    • @jayasarangi7230
      @jayasarangi7230 ปีที่แล้ว +7

      ආත්මීය සහකරු himowenne kohmda dr me dewal walin

    • @diltharu4867
      @diltharu4867 10 หลายเดือนก่อน +4

      222 likes ❤❤❤ thank you so much universe ❤❤❤

  • @nethminijayalath2572
    @nethminijayalath2572 ปีที่แล้ว +743

    මන් ලස්සනයි ඔව් මන් ගොඩාක් ලස්සනයි ....මගේ සම හරිම පැහැපත්...මන් ආකර්ෂණීය කෙනෙක් ...මගේ ලස්සන දිනෙන් දින වැඩි වෙනවා.මන් යහපත් කෙනෙක් ..මට මෙතරම් ලස්සන වටිනා රූපයක් ලබා දුන්නු ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 ปีที่แล้ว +14

      Goooooooooood

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka ปีที่แล้ว +10

      Good.ilike 4:58

    • @geethanandani8074
      @geethanandani8074 ปีที่แล้ว +23

      හැම දෙනාගේම ලස්සන වීමේ සිහිනය සැබෑ වේවා!!!!!!!!!❤❤❤❤❤❤

    • @wimalawimalaniyamai8041
      @wimalawimalaniyamai8041 11 หลายเดือนก่อน +1

      ​@@geethanandani8074Aniwarayenma ❤❤❤❤❤

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 11 หลายเดือนก่อน +4

      @@ChithraniWijenayaka 4:58.........what hmm is this index dear okay

  • @shenuemma7314
    @shenuemma7314 ปีที่แล้ว +551

    මම බලාපොරොත්තු වෙන ආදරේ ❤️ මම බලාපොරොත්තු වෙන කෙනාගේන්ම මට ලැබුනා ❤️ මගේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙත්වා 🙏🌼

    • @shashiniramesha9861
      @shashiniramesha9861 ปีที่แล้ว +10

      Oya monawada e wenuwen kare.. man ahnne e deta law of attraction use kare komada kiyala. Please dear.!

    • @malithvindula585
      @malithvindula585 ปีที่แล้ว +10

      ඒ වෙනුවෙන් කරපු දේවල් කියන්න පුලුවන්ද

    • @swethadewmini385
      @swethadewmini385 ปีที่แล้ว +4

      Kohomd ekh une

    • @isuriovindiya3643
      @isuriovindiya3643 ปีที่แล้ว +4

      Lucky 💗

    • @diltharu4867
      @diltharu4867 10 หลายเดือนก่อน +3

      333 likes ❤❤❤thank you so much universe ❤❤❤❤

  • @rushi11.11
    @rushi11.11 6 หลายเดือนก่อน +39

    මම වගේම මේ ලෝකේ ඉන්න සියලු දෙනා බාහිර රූපයෙන්,හොඳ ගතිගුණ වලින් ලස්සන වේවා!!!මේ ලෝකේ සියලුම දෙනාගෙම බාහිර රූපය වගේම හදවතත‍් ලස්සන වේවා!!!❤මේ ලෝකේ සියලූම දෙනාට මේ අනන්ත විශ්වයේ සොබාදහමේ බුදුදහමේ පිහිට ලැබේවා!!!!❤

  • @darshanajayasiri3027
    @darshanajayasiri3027 ปีที่แล้ว +531

    මේ තමයි මගේ ජීවිතේ ලැබුනු කල්‍යාණ මිත්‍රයන්. Azraa, Lushan, Chandana Gunawardana, cabin crew

  • @sasanthikamadumali8985
    @sasanthikamadumali8985 11 หลายเดือนก่อน +118

    මට ලස්සන රූපයක් ලැබුනා , මම දවසින් දවස ලස්සන වෙනවා, මගෙ ලස්සන හැමෝම වර්ණනා කරනවා , මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🥰

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 หลายเดือนก่อน +14

    මාව සුරගනක් වගේ ලස්සන සැහැල්ලු කෙනෙක් කල ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි❤❤❤

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +29

    අපිට මේවා අහන්න සලස්වන ඔයා තව තවත් ලස්සන වේවා🤗♥️

  • @KSM-iy2xb
    @KSM-iy2xb 11 หลายเดือนก่อน +76

    මන් ගොඩක් ලස්සනයි...කලින්ට වඩා මගේ මූන දැන් පැහැපත්......හැමදාම උදේ මේක අහනවා..ස්තූතිය්...❤

    • @dilaninisansala4012
      @dilaninisansala4012 หลายเดือนก่อน

      මම ලස්සනයි ගොඩාක් ලස්සනයි...

  • @surikawasanthi2626
    @surikawasanthi2626 ปีที่แล้ว +42

    මං ගොඩක් ලස්සනයි ..ඔව් මගේ කොන්ඩය අනිත් මිනිස්සූන්ව වශී කරවනවා...මගේ ඇස් මගේ හිනාව මිනිස්සුන්ව පිස්සු වට්ටනවා...ඔව් මගේ ශරිරය පින් වන්ත ශරිරයක් ...🙏❤ විශ්ව මාතාවට ස්තුතියී මට මේ තරම් ලස්සනක් ලබා දුන්නාට.🙏

  • @mashibihansa7630
    @mashibihansa7630 7 หลายเดือนก่อน +39

    මේකනම් ඇත්තක්.මන් මේක අහන්න පටන් ගත්ත දවසෙ ඉදන්.මට හම්බෙන මාව දැකපු අය ගොඩක් දෙනෙක් මන් ලස්සනයි කියනවා.මගෙ යාලුවො න්ට කියලා තියෙනවා එයානම් පට්ට ලස්සනයි කියලා.thnkyou Azra oyt❤.මෙකනම් මැජික් එකක් වගෙ.දවස් දෙක තුනෙන් හොද result ආවා.Azra oyt kohoma tnx krnnda thren n.ame oy me comment 1 dkinn කියලා man Wish krnwa❤❤❤❤

    • @nilaninilani4336
      @nilaninilani4336 หลายเดือนก่อน +2

      මටත් හැමෝම ලස්සනයි කියනවා දැන්...😍🥰හරිම ආඩම්බරයි අක්කී....🥰තෑන්ක්ස්......🥰🥰🥰

  • @ashinikaherath269
    @ashinikaherath269 ปีที่แล้ว +153

    ඔයාට ගොඩාක් ස්තූතී අස්‍රා ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතී . මට දැනෙනවා මේක අහන්න ගත්ත දවසෙ ඉදන් මේ වෙනකල් මගේ හමේ පාට මගේ පෙනුම අවයව පවා ලස්සන වෙනවා වෙනස් වෙනවා .... ඔයාට මේ කරන දේවල්වලට මතු ආත්මවලටත් මේ වගේම ලස්සන මනුස්ස ආත්මයක් ලැබේවා අස්‍රා.හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වේවා....

    • @sp-ck3tj
      @sp-ck3tj ปีที่แล้ว +2

      Monawada agra kiyanne

    • @sithuzumba1111
      @sithuzumba1111 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

  • @sameera88g
    @sameera88g ปีที่แล้ว +39

    මම ඉතාමත් පැහැපත් පුද්ගලයෙක්..කඩවසම් තරුණයෙක්. මේ හැම දෙයක්ම ලබාදුන් ආදරණීය විශ්වයට ස්තූතියි 🙏 ❤

  • @janu5062
    @janu5062 ปีที่แล้ว +145

    ඔයා නිසා මගෙ ජීවිතේ දවසින් දවස ලස්සන වෙනව අක්කෙ.. මම ගොඩක් සුබවාදීව හිතන්න පුරුදු වෙලා මටම හිතාගන්න බැරි තරම් මම වෙනස් වෙලා. මම හිතන විදිහ වෙනස් වෙලා ඒ වගේම මම ලස්ස වෙලා මම විශ්ව ආකර්ෂණ නීතිය අනුගමනය කරනවා අක්කගෙ හැම වීඩියො එකක්ම මම බලනවා. මනසට පුදුමාකාර සහනයක් දැනෙනවා අක්කෙ. 💫

    • @Yeki80797
      @Yeki80797 10 หลายเดือนก่อน

      අනෙ මන් මොකක්ද කරන්න ඕනෙ මට මේක ගැන මුලක ඉදන් කියලා දෙන්න කො කවුරුහරි අනෙ ලොකු උදව්වක් ප්ලීස් 🥺❤️ ඔයාල හැමෝම ඔයාල හිතන විදියටම නීරෝගි වෙලා ගොඩාක් ලස්සන වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🥺🙏

    • @janu5062
      @janu5062 10 หลายเดือนก่อน

      @@Yeki80797 Mn Azra akkge video withry beluwe muna ldn hma ekkma beluwa. Eken thama mn thaniyma hithala weda kre.

  • @Ruvirathnayaka-hbw
    @Ruvirathnayaka-hbw 3 หลายเดือนก่อน +8

    මන් දැන් පැහැපත් .මන් සුදු වෙලා ලස්සන වෙලා..කුරුලෑ නැති වෙලා...මන් ආකර්ශනීයයි...ලස්සන රූපයක් මා හට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතී❤🙏🌏🦋

  • @chathunimanthi8907
    @chathunimanthi8907 ปีที่แล้ว +28

    මට නොගැලපෙන මිනිස්සුන්ව මගෙන් ඈත් කරලා මට අවංක මිනිස්සුන් මුණගැස්සු විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේ සතුට විතරක්ම මට ලැබුනට විශ්වයට ස්තූති හැමෝම මට ආදරේ දෙනවට ස්තූති ස්තූති ස්තූති ..මම ගොඩක් ශක්තිමත් මම ගොඩක් වාසනාවන්තයි මේ හැමදේම ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූති ...🙏❤️

  • @malithbinara6009
    @malithbinara6009 9 หลายเดือนก่อน +12

    මං ලස්සනයි.මං ගොඩාක් ලස්සනයි..මට ගොඩක් ලස්සන සමක් වගේම ලස්සන කොණ්ඩයක් තියෙනවා.මම දවසින් දවස ලස්සන වෙනවා...මට ලස්සන රූපයක් දුන්නට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏❤️❤️

  • @chamodiperera5723
    @chamodiperera5723 ปีที่แล้ว +60

    Universe In You පවුලේ අලුත් member කෙනෙක් මන්.ආකර්ෂණීය නීතිය ජිවිතේට එකතු කර ගන්න ආසවෙන් හිටිය කෙනෙක්.තේරෙන විදිහට මන් විශ්වයයට ස්තූතිවන්ත උනා මට ලබා දෙන හැමදේකටම..මන් හිතනවා ඒ නිසා මට අක්කිව අද හම්බුනේ.විශ්වයට ස්තුතියි නුඹව මෙහෙම මුණ ගැස්සුවාට❤️🌻

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 ปีที่แล้ว +128

    කියන්න තෙරේන්නෑ ඒත් මේ වචන වල මොකක්දෝ හදවත සුවපත් කරන සිත නිවෙන සැනසීමක් දැනෙනවා❤ සුරංගනා ලෝකෙන් ආව සැබෑ සුරගනක් ඔබ 🙏🥰🥺මගේ හොදම යාලූවා ඔබයි දවසක මුණගැසේවා ලගම ඇසුරකට 😊👩‍❤️‍👩තෙරුවන් සරණයි සුරංගනාවි 🧚🏼‍♀️✨💫🌎

    • @rajibandara1767
      @rajibandara1767 ปีที่แล้ว

      Mageth hodama yaluwa obai...🙂🙏

    • @Mirror_of_Rivi
      @Mirror_of_Rivi ปีที่แล้ว +1

      Exactly yes.......Thank you universe..I love u akki...💕

  • @Ngoc11.11
    @Ngoc11.11 ปีที่แล้ว +24

    මම ලස්සනයි මම හැමදාමත් ලස්සනයි මට ලස්සන රුවක් ලබා දුන් මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි! ඒ වගේම අපේ පුංචි සුරංගනාවී අශ්රා අක්කට ත් අනේක වාරයක් ස්තුතියි 🙏🏻❤️ සියළුම දෙනා ලස්සන වේවා 🙏🏻❤️ විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🏻❤️

  • @vinodsurasinghe8692
    @vinodsurasinghe8692 ปีที่แล้ว +141

    හිතේ තිබුනම දෙයක්.ඔයාව මුනගැස්සුවට විශ්වමාතාවට ස්තූතියි..🙏❤️ අපි හැමෝම ලස්සනයි ❤️

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว +51

    අනේ දැන් ඉක්මනටම video දානවා stress වෙලා ඉන්න වෙලාව කොහොමද ඔයා හරියටම දන්නේ🤔 වැටුන හැමවෙලේම නැගිට්ටුවේ ඔයා අම්මටත් වඩා..ගොඩාක් පිං❤️🧚

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +71

    ඇත්තටම මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙලා තියෙන්නෙ අක්කේ ඔයා නිසා දැන් ඉස්සර හිටියට වඩා හරිම සැලැල්ලුවෙන් ජීවත් වෙන්නෙ හැමතිස්සෙම සතුටෙන් ඉන්නේ මන් හැමදාම ගයිඩඩ් මෙඩිටේශන් අහනවා ඒවා හොදටම වැඩ කරනවා මට ඕනි දේවල් මන් හිතුවටත් වඩා ඉක්මනින් ලැබෙනවා ගොඩාක් සතුටුයි අක්කේ ඔයාට ගොඩක් පින් අක්කේ ❤️🔥✨️

    • @sadurasa5965
      @sadurasa5965 ปีที่แล้ว +1

      Oya kohomda dr mulinm karanne..monawage dewal walinda patan gaththe.

    • @sadunass4532
      @sadunass4532 ปีที่แล้ว +6

      @@sadurasa5965 ඉස්සෙල්ලම දනාත්මකව හිතන්න පටන් ගත්තා මොන දේ උනත් වෙන්නෙ හොදටයි කියලා හිතනවා ඕනවට වඩා හිතන්න ගියෙ නෑ ඉරිසියාව වයිරය ඔය වගෙ දේවල් වලින් ඈත් උනා රිනාත්මක දේවල් වලින් අයින් උනා ඊට පස්සෙ භාවනා කරන්න පටන් ගත්තා azraa අක්කගෙ ගයිඩඩ් මෙඩිටේශන් අහන ගමන් මුලදි නම් හරිම අමාරුයි එක එක දේවල් හිතෙනවා ඒත් ගොඩක් දවසක් යද්දි ඒක හරියනවා උදේම නැගිටලා ඇල්පමේශන්ස් කියන්න පටන් ගන්න අක්කගෙ කලින් වීඩියො බලන්න එතකොට ඔයාට තවත් තේරුම් ගන්න පුලුවන්

    • @sadurasa5965
      @sadurasa5965 ปีที่แล้ว +1

      @@sadunass4532 thanks dr

    • @user-cm2qv1wu2x
      @user-cm2qv1wu2x ปีที่แล้ว +2

      @@sadunass4532 ඒක ඇත්ත...

  • @mihiranferez4054
    @mihiranferez4054 ปีที่แล้ว +19

    අක්කා අනෙ තව මෙ වගෙ විවිධ මාතෘකා යටතෙ affirmation කරලා දාන්න. ඔයාට ස්තූතු😍❤

  • @Ashixeditscx
    @Ashixeditscx ปีที่แล้ว +28

    මට ලස්සන පෙනුමක් හා ලස්සන ජීවිතයක් දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය 🙏 ❤❤

  • @lilygirl3081
    @lilygirl3081 ปีที่แล้ว +51

    අක්කේ, මන් ඉස්සර ගොඩක් උනන්දුවෙන් මගේ පාඩම් වැඩ කටයුතු කර ගෙන ගිය කෙනෙක්.ඒත් මේ ලගකදී ඉදන් පාඩම් කරන්න මට ලොකු කම්මැලිකමක් දැනෙනෙවා.හැමතිස්සෙම නිදිමතයි වගේ තමා දැනෙන්නේ.මේ විදිහට දැනෙන එක නවත්ත ගන්නයි ,වැඩ කල් දාන එක නවත්ත ගන්නයි, ආයේ හොඳට පාඩම් වැඩ වලට අවධානය දෙන්න පුලුවන් වෙන්නයි කරන්න පුලුවන් මොනාද කියලා කියලා දෙන්නකෝ ❤️😊💯

    • @kumuditha6814
      @kumuditha6814 ปีที่แล้ว +2

      Screen use krn ek
      Adu krnn

  • @hometv1901
    @hometv1901 ปีที่แล้ว +43

    ඔයා නම් දේව දූතියක් නංගී .ඔයාව මුනගැස්සුවට විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා.ඒ වගේම ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +41

    Crush එකට අවංකම මම ආදරෙයි. ආදරය වෙනුවෙනුත් මෙහෙම වීඩියෝ එකක් ඕන අක්කේ 🙂❤️

    • @seny3053
      @seny3053 4 หลายเดือนก่อน

      Nah its just an attraction, not love.

  • @SonaliRanjana-ni6ku
    @SonaliRanjana-ni6ku 8 หลายเดือนก่อน +7

    මම ලස්සනයි .හැමෝම මට දැන් ආදරෙයි. මගේ සම පැහැපත්..මේ තරම්මාව ලස්සන කරපු විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 🌻.

  • @tharindinidilshika9383
    @tharindinidilshika9383 ปีที่แล้ว +7

    මම බලාපොරොත්තු උනාටත් වඩා හොදම දේ මට විශ්ව මාතාව ලබා දුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වෙමි!!

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +22

    ඔබටත්,ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏

  • @oshadiishari4772
    @oshadiishari4772 ปีที่แล้ว +19

    ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් ලස්සන උනා.මට ධනාත්මකව හිතන්න පුළුවන් උනා.ගොඩක් ස්තුතියි අක්කේ.ඔයාව මුනගස්සපු විශ්වයට අනේක වාරයක් ස්තුතියි 💖

  • @salinduminoth9599
    @salinduminoth9599 ปีที่แล้ว +11

    මේක ගොඩක් වටිනවා .ඔයාව මුන ගස්සපු විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය 🙏🙏🙏

  • @susilkarunarathna1457
    @susilkarunarathna1457 ปีที่แล้ว +26

    ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් මුලු හදවතින්ම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි....Thank you universe...🙏🙏🙏

  • @thisu123ahi
    @thisu123ahi ปีที่แล้ว +27

    අනේ අක්කි....ඕනිම කරපු විඩියො එකක් ආදරෙයි ගොඩක් ඔයාට...🥺🥺💞💞විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....මේ විඩියො එක දකින්න සැලැස්සුවාට..🥺💞🙏🙏

  • @dileemafdo5301
    @dileemafdo5301 ปีที่แล้ว +28

    Thanks Azraa. You makes my busy friday soo relax and stressless ❤️🍃🙏

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +15

    විශ්වමතාවට ස්තුතියි 🥺 මගේ හිත මනස සුවපත් කරගන්න සහය වෙනවාට ♥️

  • @user-bl6wz8ke8j
    @user-bl6wz8ke8j 2 หลายเดือนก่อน +1

    මගේ මුනේ එක කැළලක්වත් නොමැතිම ලස්සන සුන්දර රුපයක් දුන් විශ්ව මාතාවට ස්තුති වේවා........❤️❤️❤️❤️❤️

  • @oniwick4161
    @oniwick4161 ปีที่แล้ว +15

    ජීවිතයේ අද වෙනකම් තිබ්බ උත්තර හොයාගන්න බැරි හැම ප්‍රශ්නයකටම උත්තරයක් ලබා දුන්නාට ඔයාට ගොඩක්ම ස්තූති අක්කේ..විශ්වමාතාවට ස්තූති ඔයාව මුන ගැස්සුවට..ගොඩක් ආදරෙයි.කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💜️

  • @ashinikaherath269
    @ashinikaherath269 ปีที่แล้ว +3

    ඔයාව මුනගැස්සුවට විශ්ව මාතාවටත් ඒ වගේම ඔයාටත් ගොඩාක් ස්තූතී ..🙏🙏

  • @thavindyadissanayaka
    @thavindyadissanayaka ปีที่แล้ว +5

    ජීවිතය තුල ජීවත් වෙන්න කියලා දෙන සුරංගනාවියක් ඔයා.ගොඩක් ස්තූතියි මේ හැම දේකටම🌻🌻🌻

  • @wipulawijewickrama4513
    @wipulawijewickrama4513 ปีที่แล้ว +9

    මම දිනෙන් දින ලස්සන වීම පිලිබදව විශ්ව මාතාවට ස්තූති වේවා ❤️

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +7

    ස්තූතියි ඔබට..ස්තූතියි ආදරණීය විශ්වමාතාවට මම දිනපතා ලියන දේම විඩීයෝ එකකින් ලැබෙන්න සැලැස්සුවාට....ස්තූතියි ඉෂ්ඨදේවතාවන්ට ❤️❤️🙏

  • @loveandlife9840
    @loveandlife9840 ปีที่แล้ว +18

    Thank you so much Azra 🙏 You are an earth angel ❤️

  • @chewasalage1600
    @chewasalage1600 ปีที่แล้ว +9

    අක්කා...ඔයාට ගොඩාක් ස්තූතියි...ඔයාට වගේම විශ්වයටත් ගොඩාක් ස්තූතියි...ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනි...ඔයාගේ හැම ලස්සන බලාපොරොත්තුවක්ම වගේම ඔයාගේ හැම ලස්සන අරමුණක්ම ඉශ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්වා අක්කා...ඔයාට තව තව හදවත් සුවපත් කරන්න ලැබේවා...විශ්වයට ස්තූතිවන්ත වෙනව අක්කා වගේ කෙනෙක් මට මුනගැස්සුවට...❤❤❤

  • @KrishanthiPanchaali-bs2om
    @KrishanthiPanchaali-bs2om 3 หลายเดือนก่อน +2

    මම ඉතාම ලස්සනයි. මගෙ මහුන ඉතාමත්ම පැහැදිලි සම දීප්තිමත්
    මා බෙහෙවින්ම සුන්දරයි❤
    මා මෙතරම් ලස්සන ❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති!!! ❤❤❤

  • @anomapriyadarshani354
    @anomapriyadarshani354 ปีที่แล้ว +7

    ඔයාගෙ කටහඬ ඇහෙන වෙලාවටත් හරි අමුතු සැනසීමක් දැනෙනවා අක්කි... 🥰🥰💗🌻

  • @madhumaliarachchi2055
    @madhumaliarachchi2055 10 หลายเดือนก่อน +17

    විශ්ව මාතාවට ස්තුතිවන්ත 🙏🙏🙏වේවා මාගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා 🙏🙏🙏 මට ලස්සන රැපයක් ලැබිලා තියෙනවා ඇත්තටම මම දිනෙන් දින ලස්සන වෙනවා මගේ බල්පොරොත්තු ඉෂ්ට වෙනවා හරිම සතුටුයි .මගේ ආත්ම සහකරැ මට හිමි වුනා එයා ගොඩාක් ආදරනීයයි❤️ Azraa ඔයාට ගොඩාක් ස්තුතියි අපේ ජිවිත ලස්සන කරගන්න උදව් වෙනවට 🙏🌼😊 සියලුම දෙනාගේ බලා​පොරොත්තු ඉෂ්ට වේවා 🙏😊

  • @omashaabeyrathne
    @omashaabeyrathne ปีที่แล้ว +17

    Thank you ao much azraa!♥️☺️✨️ මම ස්තූති වෙනවා විශ්වයට වගේම මගෙව් guardian angelට☺️✨️♥️ඔයාව මුනගැහිලා ඒ කියපු දේවල් කරාට පස්සෙ මගෙ ජීවිතෙ වෙනස් වෙන්න ගත්තා සුභවාදී විදියට!♥️✨️☺️

  • @avishkasewwandiavishka8107
    @avishkasewwandiavishka8107 ปีที่แล้ว +1

    අක්කේ මේ වගේ වීඩියෝ දිගටම කරන්න ඔයාට විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා ඒ වගේම මගේ වගේම අක්කි ගේ වීඩියෝ බලන හැමෝගෙම ජිවිත ලස්සන වේවා එයාලගේ සියළුම ප්‍රර්ථනා විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් ඉටුවේවා 🙏🏻

  • @Rashu.....1111
    @Rashu.....1111 11 หลายเดือนก่อน +4

    ඒ කටහඬ හරිම ලස්සනයි ❤❤❤ .. හදවතෙ දේවතාවියනි ඔබට ස්තුතියි❤❤❤⭐✨🌠🌼☄️🌎💫

  • @desilvajayaratne4136
    @desilvajayaratne4136 ปีที่แล้ว +20

    I get what I need when I need it. Thank you Universe..🙏🌌✨

  • @menakadevabandu
    @menakadevabandu ปีที่แล้ว +13

    ඔයා දේවතාවියක් අක්කෙ. Thank you Angel❤🧚

  • @ashaerandi7775
    @ashaerandi7775 ปีที่แล้ว +6

    විශ්වයට ස්තුති වේවා ඔබව මුණ ගැස්වුවාට...❤

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 ปีที่แล้ว +5

    විශ්වයට මෙන්ම ඔබට අනේක වාරයක් ස්තුති .🌏🙏❤

  • @Sn_kolla
    @Sn_kolla 10 หลายเดือนก่อน +5

    මගේ සම ලස්සනයි මගේ හිත හොදයි මගේ සමේ වර්ණය ඉතා අලංකාරයි මම ඒකට කැමතී මට විශ්වාසවන්ත මිනිස්සු හම්බවේවි මගේ කොන්ඩය ලස්සනයි මේ හැමදේකටම විශ්ව මාතාවට ස්තූතී ❤

  • @chamalividushani4738
    @chamalividushani4738 ปีที่แล้ว +9

    ඔයාට පිං මං හැමවෙලේම ප්‍රශ්නෙක ඉද්දි ඒ ප්‍රශ්නෙට ගැලපෙනම උත්තරේ ඔයා දෙනව හරියට මගෙ හිත කියවනව වගේ ❤️🌹

  • @keshisrilanka1425
    @keshisrilanka1425 ปีที่แล้ว +2

    ❤❤❤❤ ඔයාව මුණ ගස්වපු එකට අනේක වාරයක් විශ්වයට පින් සිදු වේවා...

  • @nethuallpositive
    @nethuallpositive ปีที่แล้ว +57

    Bad comments දාන අයට බනින්න යන්න එපා..එයාලා කරන ඒවා එයාලට😍මේ channel එකේ මෙච්චර කල් හිටියේ හොඳ මිනිස්සු විතරයි..Negative අය අකමැතිනම් නොබලා ඉන්නකෝ..🥰මිනිස්සුන්ගේ හිත් වල තරහ අවුස්සන් නැතිව☺️☺️

    • @thisu123ahi
      @thisu123ahi ปีที่แล้ว +4

      අන්න හරි
      👍

    • @jananichamathka332
      @jananichamathka332 ปีที่แล้ว +2

      Ow athenma me akki apita loku udauwak karanne❤️ kata hari udau karadi anith ayata balagena inna ba ekai ohoma katha hadanne 🙄

    • @nethuallpositive
      @nethuallpositive ปีที่แล้ว +1

      @@jananichamathka332 🥰

    • @kmanil8689
      @kmanil8689 ปีที่แล้ว +4

      තරහා ගන්න එපා එයාලාට ඕන දෙයක් කියන්න දෙන්න ඔයාගේ හිත සන්සුන් වේවා සන්සුන් වේවා සන්සුන් වේවා සන්සුන් වේවා අපේ හිත් ලස්සනයි

  • @navibest7730
    @navibest7730 ปีที่แล้ว +11

    අනෙ ඔයාට ගොඩක් පින් අක්කෙ ඔයා තව තවත් ලස්සන වෙන්න ඔනි❤️ ඔයා නිසා මගෙ ජිවිතෙ ගොඩ්ක වෙනස් උනා.ඔයාට පින්🙏

  • @sl..ytmadawa.2486
    @sl..ytmadawa.2486 ปีที่แล้ว +7

    මන් ලස්සනයි ....මට හැමෝම ආදරෙයි....මට මන් කැමති කෙනගෙන් ආදරේ ලැබුනා...මන් සම්පුර්ණයි...මෙ හැම දේටම විශ්වයට හා විශ්ව මාතාවට අනේක වාරයක්. ස්තුතියි වන්ත වෙනවා...

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 11 หลายเดือนก่อน +18

    මම ලස්සනයි....මම හැම අතින්ම ලස්සන කෙල්ලෙක්....මට හැමෝම ආකර්ෂණය වෙනවා.....හැමෝම මට කැමතියි.....මම යන හැමතැනම හැමෝම මං දිහා බලනවා...හිනාවෙනවා.....මම ගොඩක් ලස්සනයි.....මම මම ගැන තෘප්තිමත්.....විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට මේ වගේ ලස්සන රූපයක් දිනෙන් දින ලබා දෙනවට❤❤❤❤❤❤ස්තූතියි...ස්තූතියි.....ස්තූතියි......

  • @naturelover3882
    @naturelover3882 10 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ස්තූතියි ..අනේක වාරයක් ස්ස්තූතියි...මට ලබා දුන් මේ ලස්සන ජිවිතයට..❤️❤️🌹

  • @isharaudayangani-3371
    @isharaudayangani-3371 7 หลายเดือนก่อน +12

    මට ලස්සන මුහුණක්...ලස්සන පෙනුමක්....දීප්තිමත් ,පැහැපත් සමක්, නීරෝගී කෙස් කලබක්...ලස්සන රූපයක් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤️🥺
    Thank you mother universe ❤🎉

  • @Ru-hl7gp
    @Ru-hl7gp ปีที่แล้ว +4

    අක්කේ ආදරයටයි, සුවපත් වීමට, ඉගැන ගැනීමට, ලස්සන වෙන්න මේ ඔක්කෝටම මෙහෙම එකක් හදලා දෙන්නකෝ ❤

  • @dinithinimasha882
    @dinithinimasha882 ปีที่แล้ว +1

    ඔයා තව ලස්සන වෙලා සතුටෙන් පරිස්සමෙන් හැමදාම ඉන්න ඕන අක්කෙ තෙරුවන් සරණයි ඔයාට. විශ්වයට ස්තූතියි ඔයාව මුණගැස්සුවට 💜

  • @user-ns4lb1nw5u
    @user-ns4lb1nw5u 4 วันที่ผ่านมา +2

    මම දවසින් දවස ලස්සන වෙනවා සහ මගෙ ඉගෙනිම් කටයුතුද දියුණු වෙනවා මම මහන්සි වෙලා වැඩ කරනවා විශ්ව මාතාවට මම ස්තුතිවන්ත වෙනවා මේ වගෙ ලස්සන ඡිවිතයක් මට ලබා දුන්නාට... 🤍✨

  • @nilushashini1004
    @nilushashini1004 ปีที่แล้ว +4

    මට ඉතා ලස්සන පෙනුමක් සහ ආවේණික රූපයක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @maheshjayathilaka4764
    @maheshjayathilaka4764 ปีที่แล้ว +12

    මගෙ උස අඩි 5 ' 8 ක් දක්වා වර්දනය වීම පිලිබදව මම සතුටින්. විශ්ව ශක්තියට මම හදවතින්ම ස්තූති වන්ත වෙමි.❤

    • @maheshikamadhushani4322
      @maheshikamadhushani4322 10 หลายเดือนก่อน +1

      kohomada උස වැඩි කරගත්තෙ කියන්නකො

  • @Studywithhappyp88888
    @Studywithhappyp88888 ปีที่แล้ว +2

    ගොඩාක් පිං අක්කි♥️☺️විශ්ව මාතාවටත් අක්කිටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි අක්කි මේ කරන මෙහෙවරට💜☺️.ස්තූතියි♥️💜

  • @ishabashini408
    @ishabashini408 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා ඔයාව මට මුණගැස්වීම පිලිබදව ඔයාටත් බොහොම ස්තුතියි සහෝදරි ... මගේ ජීවිතය ලස්සන ජීවිතයක් කරන්න සහය වෙනවාට

  • @AnjanaAnjana-cn7li
    @AnjanaAnjana-cn7li 8 หลายเดือนก่อน +5

    මම දැන් ගොඩක් ලස්සනයි මට දැන් හොද නීරොගිමත් ලස්සන සමක් තීනවා මම දැන් ආකර්ශනීයයි මෙ සෑම දේම ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ❤️🌍✨

  • @shashi4694
    @shashi4694 ปีที่แล้ว +4

    විශ්ව මෑනියන්ටත් ,අක්කි ඔයාටත් අනේකවාරයක් ස්තූතියි!!!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadhidilshara-ge4ut
    @samadhidilshara-ge4ut 5 หลายเดือนก่อน +2

    ලස්සන රූපයක් ලැබුනා.දවසින් දවස මං ලස්සන වෙනවා.ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤

  • @bopearachchigeindrani9361
    @bopearachchigeindrani9361 ปีที่แล้ว +1

    අක්කා නිසා මමත් ගොඩාක් වෙනස් වුණා.අක්කටත් විශ්වයටත් බොහොම පින් ස්තුතියි!!!❤🙏❤️🙏

  • @k3310
    @k3310 ปีที่แล้ว +12

    ආදරය ආකර්ශනය කරගන්නත් මේ වගේ affirmations ගේන්නකො ❤

  • @isharagunasekara9117
    @isharagunasekara9117 ปีที่แล้ว +5

    ඔයාව මුනගස්වපු ආදරනීය විශ්ව මාතාවට ස්තූතිය 💖 දවසින් දවස ආකර්ෂණීය පුද්ගලයකු කරන ආදරනීය විශ්ව මාතාවට ස්තූතිය 💖

  • @user-nx7hn7kb9u
    @user-nx7hn7kb9u 9 หลายเดือนก่อน +2

    මම හිතන විදිහට මාව ලස්සන කරාට,ඉස්සරහටට්ත් මාව ලස්සනට කරනවට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏 🦋 🦋 🦋 🦋

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 หลายเดือนก่อน +2

    මං ගොඩාක් සුන්දරයි .මගේ මුළු සිරුරම ආකර්ෂණීයයි.මා සුන්දරත්වයෙන් පරිපූර්ණයි.දකින හැම කෙනාගෙම සිත් අමන්දානන්දයට පත්කරවන මගේ පෞරුෂයට මම ආදරෙයි.මගේ ආත්මීය සහකරු මාහට ආදරෙයි .මා දැන් ධනයෙන් පරිපූර්ණයි.මම නිදහස් පුද්ගලයෙක් .මට මං ගැන පුදුමාකාර සතුටක් ,සැනසීමක් දැනෙනවා.ස්තූතියි❤ස්තූතියි❤ස්තූතියි❤ස්තූතියි❤

  • @prabodboagahalanda8795
    @prabodboagahalanda8795 8 หลายเดือนก่อน +4

    මට මෙවන් ආකර්ෂණීය රූපස්වභාවයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️🙏

  • @darshanifernando5723
    @darshanifernando5723 ปีที่แล้ว +6

    අද තමා මම මේ video එක දැක්කේ මම මෙය ඇහැව්වා හිතට සැනසිමක් දැනෙනවා ❤වශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මගේ නෙතට පෙන්වා දුන්නට❤ ඒ වගේම ඔයාටත් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @slback3934
    @slback3934 ปีที่แล้ว +2

    ඔයාගෙ affirmation හරිම ලස්සනයි ආකර්ෂණීයයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sisirakumara674
    @sisirakumara674 ปีที่แล้ว +1

    ඔයා කියලා දෙන දේවල් හරියට ම හරි.හොදම ප්‍රතිඵල ඉක්මනින් ම හම්බෙනවා.දවසින් දවස බලාපොරොත්තු ඉෂ්ඨ වෙනවා.මනස හරි සැහැල්ලුයි.විශ්වයට අනන්ත වාරයක් ස්තුතියි.

  • @asankabandara2076
    @asankabandara2076 8 หลายเดือนก่อน +3

    මම ඇත්තටම ලස්සනයි. මාව දවසින් දවස ලස්සන කරන මගේ විශ්වමාතාවට ම‍ං ගොඩක් ස්තුතිවන්ත වෙමී. 🙏💕💕

  • @devindyajayakody
    @devindyajayakody ปีที่แล้ว +4

    Dear azraa, thank you for offering your valuable advice..❤️🙏

  • @nimashachathurangi8847
    @nimashachathurangi8847 9 หลายเดือนก่อน +1

    අක්කා ඔයාටත් 🧚‍♀️ ඔයාව මුනගැස්සුවට විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි! ❤️🌼🫶

  • @avi449
    @avi449 ปีที่แล้ว +3

    මුලින්ම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මට අක්කිව මුණ ගැස්සුවට 🙏🙏🙏🌼 අක්කි ඔයාට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් මෙවා කියලා දෙනවට 🙏🙏🌼

  • @shehanmadushka7729
    @shehanmadushka7729 ปีที่แล้ว +4

    ඔයාගේ කට හඩ භාවනාවක් වගේ අක්කේ ❤️😊👍

  • @sahanyathamarasi1621
    @sahanyathamarasi1621 10 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මට ඔබව මුන ගැස්සුවාට 🙏🥺❤️💐

  • @dilshaniparanagamadilshani7172
    @dilshaniparanagamadilshani7172 ปีที่แล้ว +2

    අක්කි ඔයාට ගොඩක් ම ස්තූතියි ..❤❤🥰🥰
    විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි... ❤❤ මගේ ප්‍රාර්ථනා ඒ ආකායෙන්ම ඉෂ්ඨ වෙනවා..ස්තූතියි ස්තූතියි ස්තූතියි හැමදේටම විශ්ව මාතාවට .. 🙏🙏.❤ඔයාගේ ප්‍රාර්ථනා ත් ඉශ්ඨ වේවා ❤🙏

  • @dammikathudugala7631
    @dammikathudugala7631 ปีที่แล้ว +1

    සුරඟනක් බඳු ඔබටත් ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 ปีที่แล้ว +5

    Thank you very much Arzaa ❤ Now I feel I am beautiful❤. I have confidence and glooming❤❤❤❤

  • @layanchamuditha9526
    @layanchamuditha9526 10 หลายเดือนก่อน +3

    මට මේ ලබා දුන් රූපයට විශ්ව මාතාවට ගොඩාක්ම ස්තූතියි❤❤❤

  • @Nethmini33
    @Nethmini33 ปีที่แล้ว +1

    ඔයාගේ meditation එකක් හරි affirmation එකක් හරි දැක්ක ගමන් download කරන්නෙ. බලන්නෙත් නැතුව.එච්චර ආසයි.🤭ආදරෙයි ලස්සන අක්කෝ..🙃❤️🥰

  • @MalshaniKawindaya
    @MalshaniKawindaya 3 หลายเดือนก่อน +2

    මන් ගොඩක් ලස්සනයි මට‍ පැහැදිලි සමක් කුරුලෑ නැති සමක් නිරෝගී ගොඩක් දිග කොණ්ඩයක් හා ලස්සන ශරීරයක් ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️

  • @universe5109
    @universe5109 ปีที่แล้ว +3

    විශ්ව මාතාව ට ස්තුතියි.. මගේ ආත්මීය ආදරය,ලස්සන බාහිර පෙනුම මං ඉල්ලපු විදිහට ම විශ්ව මාතාව මට දුන්න 💜💜💜ස්තුතියි

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว +4

    Thank you akke ❤️😘🌹
    Thank you Universe 😘🙏🌹
    මම ආකර්ෂණීයයි.. මම ගොඩක් ලස්සනයි ❤️❤️
    Thank you.. Thank you.. Thank you..

  • @SanthaKarunathilaka-e6r
    @SanthaKarunathilaka-e6r วันที่ผ่านมา

    මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවට විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතී ❤

  • @prageethmax3987
    @prageethmax3987 ปีที่แล้ว +2

    අක්කේ මම ඔයා කියන ආධ්‍යාත්මික දේවල් ඔක්කොම කරනවා. මට මුන ගැස්සුවට. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!!!