Road Trip to Bulathkohupitiya , Dedugala & Dolosbage | Waterfall Hunting 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • We are traveling to a waterfall paradise in Sri Lanka 🇱🇰
    Its Dedugala & Dolosbage 😍
    Bulathkohupitiya - Dedugala & Dedugala - Dolosbage Roads are considered as Spectacular Views in Sri lanka.
    දියඇලි වලින් පිරුණු පාරාදීසයක් සොයා ගිය ගමන !
    අපි මේ ගමන පටන් ගත්තේ අලව්වෙන්. මේක කොලඹ ඉදන් වුනත් එක දවසින් ගිහින් ර්න්න පුලුවන් ගමනක්. බුලත්කොහුපිටිය , දේදුගල , දොලොස්බාගේ කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම පැත්තක්.
    මේ ගමනේදී අපිට හමුවුනු දියඇලි
    ▫️️රිකිලි ඇල්ල
    ▫️️නලගන ඇල්ල
    ▫️️රුක්මල් ඇල්ල
    ▫️️අසුපිනි ඇල්ල
    දේදුගල දොලොස්බාගේ පාරේ යනකොට දර්ශනීය පැලැම්පිටිය view point එක දැක බලාගන්න පුලුවන්.
    #dedugala #dolosbage #bulathkohupitiya #roadtrip #waterfall #waterfallhunting #visitsrilanka

ความคิดเห็น • 2