ඔයාගේ ගෙවත්තෙන් ඇපල් ගහක් වවමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 198

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว +29

    උතුම් ලක්බිම සදාකාලික වාසනාවන්

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 6 ปีที่แล้ว +28

    හොඳ වගාවක්.මේ ගැන දැනුවත් කලාට ස්තුතියි

    • @jarryhdbdjd9518
      @jarryhdbdjd9518 6 ปีที่แล้ว +1

      Shiromi Rodrigo ගොඩක් ඉස්තුති පැල ගන්න කොහෙ න් ද

  • @seethaparara
    @seethaparara 6 หลายเดือนก่อน

    අපි අගය කරනව මෙය ලංකාව පුරාම ව්‍යයාප්ත කරන්න කෘ ෂිකර්මෙන් පැල බෙදා හරිනවනමි ගෙයක්ගානෙ ඉතා වටිනව මහතමය

  • @parispassy8742
    @parispassy8742 5 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට මම ඔබ තමා ව හම්බවුන ලංකාවට ඇවිත් හරිම සන්තෝසයි ඔබතුමා වහපු ලැබීම ගැන ඉතින් vantha ඇත්තටම කිව්වොත් මගේ ලොකු අදහසක් තියෙනවා මගේ ගෙවත්තේ වගාව තනිකර පලතුරු මන්ද හැබැයි ඔබතුමාගේ උදව් ඇතුව සහිත උදව් කරයි කියලා මේ ලඟදි මම ඇවිල්ලා මගේ සහෝදරි තෙක්ක සමහරවිට මං නැති නම්බර් එකක් තියනවනම් මම ඔබතුමා බොහොමත්ම ස්තූතියි ඔබතුමාට කරන්න බැරි ස්තුතියක් අපේ වගේ රටක මොන තරම් ආඩම්බරයක් ද අපේ රටේ තියෙනවා නම් ඉතින් අපිට හැම අපි හිතුවොත් අපිට බැරි නැහැ වවාගන්න බොහොමත්ම ස්තූතියි

  • @antonanton7267
    @antonanton7267 4 ปีที่แล้ว +4

    මේ උතුම් බිමේ වටිනාකම තේරුම් ජඩදේශපාලුවෝ තේරුම් නොගැනීමයි සෝචනීය තත්ත්වය .

  • @kapitechnology9809
    @kapitechnology9809 5 ปีที่แล้ว +21

    ලංකාවේ ඇපල් වගා කරන්න පුලුවන්.
    ඇපල් බීජ ගොම පොහොර වතුර සමග පොලිතින් බැගයක ගැටගසා සිතකරණයේ දමා මසක් තබා පැලවූ පසු සිටුවන්න

  • @ironrins
    @ironrins 2 ปีที่แล้ว +1

    මං ඉන්නේ අම්බලන්තොට මාත් ඇපල් ඇට ශීතකරනයේ තියලා පැල අරගෙන දැන් අඩි6 උසට ගහක් හැදිලා තියනවා ... ඒත් ඇපල් මල් තාම ආවේ නෑ..

    • @ariyagampaha4598
      @ariyagampaha4598 ปีที่แล้ว

      වතුර කොහොමද දාන්නේපොලිතින් එකට ගොමත් එක්ක දියර වගේද

    • @ChamaraNuwan-sh8td
      @ChamaraNuwan-sh8td 3 หลายเดือนก่อน

      අතු පාතට නමලා ඇදලා ලණුවකින් ගැට ගහන්න එතකොට මල් පිපෙනවා

    • @StorySenseChannel
      @StorySenseChannel 2 หลายเดือนก่อน

      ane boru noiya indapn bn

  • @foundsome8068
    @foundsome8068 3 ปีที่แล้ว +3

    *බෙහෙත් ගහන්නෙ නැතුව හැදුවනම් පට්ට රස ඇති*

  • @kumaripna4131
    @kumaripna4131 5 ปีที่แล้ว +20

    ලිපිනය හෝ දුරකතන අන්කය දාන්න අපි ඉන්නේ ඉතාලියේ බීජ එවන්න පුලුවන් ගෙවල් වලට ඔබ ආයතනයට ලැබෙන්න සලසන්න පුලුවන් මෙහෙ පලතුරු වර්ග අපේල් රටේ නැති ඒවත් එක්ක අපේ රටෙන් උදුරා ගත්ත අවස්ට්ජාව අපි ආපහු ලබා ගන්න ඕන පරදේසක්කරයින්ගෙන්

    • @udayabandarajayasundara4182
      @udayabandarajayasundara4182 4 ปีที่แล้ว

      Corona kiyla na... hamoma Dan thmgea gdra podiyta monwa Hari wagakramwa....thwa Tika kalekin...ratma suynposhith weawi....gdk sathuti ehma hithenkotath...
      Oya Gea comments eka dakla hithna ...aluth deakta athghnna ....(paradeskkryo )ow mth patngnnwa....wagakrnna ...mta seed tkka onea ...apple , blue berries...thwa food seed tkka ewnna puluwan nm hodi...mge no:0766931526mge address eka( no.02karandaglla , elaheara, Sri Lanka) Sallie walta nm amount ekai bank account no eki denna mn Sallie dannm dr...bs oyt parißsmin Inna.🙏

    • @thilinaroshan9311
      @thilinaroshan9311 4 ปีที่แล้ว

      0711742956 mata call ekak ganna plz..danaganna deyak thiyenawa

    • @thilinaroshan9311
      @thilinaroshan9311 4 ปีที่แล้ว

      0711742956 Mata call ekak ganna mata danaganna deyak thiyenawa

    • @samindugayashan1580
      @samindugayashan1580 2 ปีที่แล้ว

      Ata tikak awannako galle

    • @danushkaviraja6173
      @danushkaviraja6173 2 ปีที่แล้ว

      Oyagi nambari denna

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 6 ปีที่แล้ว +32

    විදේශීය යටිකූට්ටු වැඩ වලට අහු නොවී වගාව දියුණු වේවා

  • @WMMALAN
    @WMMALAN 4 ปีที่แล้ว +5

    ඇපල් මාර්ටින් මීට කලින් හැදුව ඇපල් ඕස්ට්‍රේලියානු කුමන්ත්‍රණයක් නිසා විනාස උනා. ආයෙත් මේවා දැකලා තෑගි විදිහට ලෙඩ එවයිද දන්නෙනෑ.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +2

    ඇපල්වගාව ලංකාවේ දියුනු වේවා.දේශිය ඇපල් කමු.මහත්මයා පැල ගන්න පුළුවන් ද

  • @sarangarajapaksha1896
    @sarangarajapaksha1896 5 ปีที่แล้ว +2

    Thnks for this..❤🙏

  • @ManiMani-ih5fb
    @ManiMani-ih5fb 6 ปีที่แล้ว

    Athtgadama ithaa hoda wadak. Ape rateema wawana palathuru kanna labenawaanam ita hodai.beheth , rashayanika de nathi. Jayama wewaaa

  • @anuruddhabhathiya160
    @anuruddhabhathiya160 6 ปีที่แล้ว +51

    🍎 මමත් කඩෙතියන ඇපල් ගෙඩියක් ගෙනවිත් පැලයක් හැදුවා දැන් අඩි 3.1/2 උසයි

    • @gayaninilukshi1345
      @gayaninilukshi1345 5 ปีที่แล้ว

      y6u

    • @pradeepkumara5348
      @pradeepkumara5348 5 ปีที่แล้ว

      Ela bro...jaya weiwa!!!

    • @anuradhajayasundara1180
      @anuradhajayasundara1180 5 ปีที่แล้ว

      Asae ahannath. Samnyen adi 5k wage usa yanna kochchara kalayak yanawada

    • @thilinaroshan9311
      @thilinaroshan9311 4 ปีที่แล้ว +1

      Mage 🍎 paleth dan adi 3 withara usai monawada danna one pohora

    • @manelpathmini8103
      @manelpathmini8103 ปีที่แล้ว

      අඩි 8ක් විතර උස ගස් දෙකක් තියෙනව දැන් අවුරුදු 6ක් 7ක් වෙනව පලදාව නෑ....

  • @wasanawasana9186
    @wasanawasana9186 6 ปีที่แล้ว +4

    අපි දැනට ඉන්නේ ක්වෙටි එකේ අපි මෙි රටවල් වල දැකලා තිබෙන පලතුරු වර්ග ගොඩාක් ජාති ලංකාවෙි නැහැ හැම පලතුරු ම ලංකාවෙි වවන්න පුලුවන් නමිඉතා වටිනවා මම ක්වෙටි මාලි

  • @pn.nfaranando8198
    @pn.nfaranando8198 6 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි මමත් කැමති ඇපල් වවන්න
    ස්තුතියි ...

  • @nicemoment7028
    @nicemoment7028 6 ปีที่แล้ว +2

    Niyamaaaii Ape gama😘😘eth parissam kara ganna oni pita rata un awith wisha powala wada karai kalin para wage

    • @jayanthajayantha6021
      @jayanthajayantha6021 6 ปีที่แล้ว

      nisha s.nisha ඔව් ඔය වැඩසටහන මීට කලින් පටන්ගත්තානමි මෙ වෙනකොට ගොඩක් ව්‍යාප්තවෙලා නමුත් තව කොපමණ කාලයක් ක්‍රියාත්මක වෙයිද කියලා ?

    • @dineshdinesh74
      @dineshdinesh74 6 ปีที่แล้ว

      Hi

    • @sureshsuresh-jm9qo
      @sureshsuresh-jm9qo 5 ปีที่แล้ว

      nisha s.nisha 😘😘😘

  • @damsarasuwasahana2152
    @damsarasuwasahana2152 4 ปีที่แล้ว

    Mamath apple ata pala kara .eka thada rathu loku 🍎 ikmanatama mul awa.

  • @lalithapadmini551
    @lalithapadmini551 ปีที่แล้ว

    කුණ්ඩසාලෙ ජාතික පළතුරැ පුභේද සංරක්ෂණ මධ්‍යස්ථානයේ දුරකථන අංකය ලබා දෙන්න

  • @donlowe5835
    @donlowe5835 6 ปีที่แล้ว +4

    WELL DONE GUYS, GREETINGS FROM LONDON~~~ KEEP ON GROWING " SIR"

  • @suduchutti1419
    @suduchutti1419 5 ปีที่แล้ว +1

    Mage gedara backyard eke loku apple gaus 2 k thiyana... Me dawaswala num godak gedi pirila.. Green apple.... Athatama godak sathui ape Sri Lankawe th apple Wawen wa kiyala danagathama..... 🍎🍎🍎🍎🍎🍎🍎🍎🍏🍏🍏🍏

    • @thilinaroshan9311
      @thilinaroshan9311 4 ปีที่แล้ว

      Mata kiyanawada pohora monawada danna one kiyala mageth palayak thiyenawa

  • @kumarad1648
    @kumarad1648 6 ปีที่แล้ว +53

    පුදුම වෙන්න දෙයක් නැ හොයල බලන්න ඉස්සර නුවරඑළිය ඇපල් වගා කරා පිටරට ගැටේකට ලංකාවේ අය අහුවුනා. ඒක ඇපල් වගාව නතර උනේ 1979 80 කාලවල අයගෙන් අහන්න

    • @dhammikapathirana8546
      @dhammikapathirana8546 6 ปีที่แล้ว +1

      Kadu atarin udahava

    • @prahasha1
      @prahasha1 6 ปีที่แล้ว +6

      Kumara D ඔයා හරි, අපේ අම්මා නුවරඑළිය කෙනෙක්. අම්මලාගේ වත්තේ ඇපල්, පෙයාස්, බෙරි, සයිප්‍රස්, වගේ තව හුගක් ජාති තිබ්බා.

    • @kumarad1648
      @kumarad1648 6 ปีที่แล้ว +3

      Prishani Ratnayake එකනේ දන්නො දනිති

    • @Tharikanimnadi
      @Tharikanimnadi 6 ปีที่แล้ว +1

      Kumara D

    • @tgroshanlakshitha9375
      @tgroshanlakshitha9375 6 ปีที่แล้ว +2

      අනිවා බන් අපේ උන් බලන් ඉන්නෙ රටෙන් එන එක කන්න වල් හැත්ත

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +4

    කුණ්ඩසාලෙ කියන්නෙ අපේ ගම මාත් ආසයි පැල ගන්න

    • @samsungj4plus25
      @samsungj4plus25 5 ปีที่แล้ว

      හොදයි .

    • @samsungj4plus25
      @samsungj4plus25 5 ปีที่แล้ว

      අපේ රටෙි .හදනවානමි.

    • @zer-mh2rj
      @zer-mh2rj 3 ปีที่แล้ว

      ඇපල් පැල භැදිගන එනවා. එවා.ඉදිරියට එනවා සත්තු කරන අයුරු පැහැදිලි කරන්න. කරනා කර.ඔබට ස්තුතියි.

  • @anuradha2505
    @anuradha2505 5 ปีที่แล้ว

    math eta pelakaranna gathta.balamu

  • @coderation3840
    @coderation3840 2 หลายเดือนก่อน

    ❤❤❤❤🇱🇰💯👍

  • @wasanthahadunkutti5962
    @wasanthahadunkutti5962 6 ปีที่แล้ว +1

    very good job Budu saranai

  • @t.mranjith238
    @t.mranjith238 2 ปีที่แล้ว

    mage laga appl gas 2 thiyaawa me pala walata gahana beheth monawada

  • @arachannel5084
    @arachannel5084 6 ปีที่แล้ว +21

    තමන්ගේ ඇපල් ගහකින් ගෙඩි කන්න කවුද අකමැති. ඕස්ට්‍රෙලියාවේ කාෂ්ටක පොළවෙත් ඇපල් වවලා තියෙනවා. අපිත් වවමු ඇපල්. හැබැයි ඉතින් ඇපල් වලට වඩා හොඳ පලතුරු අපට තියෙනවා වවනවා නම්. සුද්දට නැති.

  • @mohemadwaseem2479
    @mohemadwaseem2479 6 ปีที่แล้ว +1

    Super ayya

  • @charikamihirani3218
    @charikamihirani3218 6 ปีที่แล้ว +10

    ප්‍රාදේශීය මට්ටමෙන් දැනුවත් කලොත් ලංකාවට ලොකු ආදායමක් ගන්න පුලුවන්.

  • @nuwanshyamali2232
    @nuwanshyamali2232 6 ปีที่แล้ว

    Shok ane.oba thumata bohoma pin.

  • @muhammadhakram
    @muhammadhakram 5 ปีที่แล้ว +1

    Good luck

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @HLANGL
    @HLANGL 4 ปีที่แล้ว +2

    As per my understanding, you may be able to get the plants/trees to grow, still wouldn't be able to have any quality harvest even in the areas like Nuwaraeliya, Badulla, etc. due to the absence of the sufficient amount of chilling hours here in Sri Lanka (the no. of hours with the temperature below 45 F / 7 degrees of Celsius). You may get the trees to bear some fruits in the hill country areas like Nuwaraeliya, Badulla, etc., true, still it wouldn't reach any production grade quality as per my understanding (the smaller-sized fruits with a certain sour taste in them). This restriction applies to pears, grapes, etc. too, may be to a lesser extent though. Have anyone of you seen any such satisfactory fruit-bearing apple tree in Sri Lanka, at least a single such tree ?. I doubt whether there's any chemical treatment at least which may help in overcoming this restriction breaking the dormancy under these more tropical conditions so that you may be able to get the trees to bear fruits of good decent quality. Is there any such treatment/s available & tested/verified to be feasible ?.

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 5 ปีที่แล้ว

    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @dinukasandaruwanrajakaruna5695
    @dinukasandaruwanrajakaruna5695 5 ปีที่แล้ว

    මමත් පැල කරා අනුරාධපුර

  • @sheliyajay5938
    @sheliyajay5938 5 ปีที่แล้ว

    Onama paththaka puluwanda..

  • @misticayoung6609
    @misticayoung6609 5 ปีที่แล้ว

    There is apples grown in kadapola,nuwaraeliya

  • @ermimi7697
    @ermimi7697 6 ปีที่แล้ว

    ape gedarath thiyenawa namuth gedi hadenne na shakaya saruwata thiyenawa man nuwara eliye

  • @hiroshinidamayanthi8170
    @hiroshinidamayanthi8170 2 ปีที่แล้ว

    apith sudanam apple wawanna pala

  • @Rk-gr6hn
    @Rk-gr6hn 6 ปีที่แล้ว

    Hoda wadak 😊

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว

    අපේ දරුවන්ට වස විස නැති ඇපල් ගෙඩියක් දෙමු

  • @madushsena4495
    @madushsena4495 4 ปีที่แล้ว

    පැල තියනවාද?

  • @sripailthasilva3211
    @sripailthasilva3211 2 ปีที่แล้ว

    මටත් ඇපල් ඇට පැකටි එකක් එවනවාද ST .ශ්‍රී පාලිත.NO54 ඉනිකමි බැද්ද.බණ්ඩාරවෙල

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 ปีที่แล้ว

      අැට ගන්නේ ගෙඩිවලින් පැල හදනහැටි utub වලින් පුචාරය කලා.

  • @sakuhemamali5573
    @sakuhemamali5573 6 ปีที่แล้ว +2

    Api jewath wenne wedes rataka.. Mehe tiyana palathutu gas dakiddi asai.. Oni tharam palathuru tiyanawa.. Etin ape rateth ahema waga karanna puluwannam aka kochchara deyakda.. ..

  • @kingofmirissa2456
    @kingofmirissa2456 5 ปีที่แล้ว

    Apple pela ganna thiyada salli walata?

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 11 หลายเดือนก่อน

    Pala gana puluwanda

  • @ruwansameera6476
    @ruwansameera6476 4 ปีที่แล้ว

    Maru

  • @onideoniddi8163
    @onideoniddi8163 3 ปีที่แล้ว

    ඇපල් පැල හෝ බීජ ලබාගන්න තැනක් තියනවද

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 ปีที่แล้ว

      ඇට ගන්නේ ගෙඩිවලින් .පැල හදනහැටි utub වලින් පුචාරය කලා.

  • @t.mranjith238
    @t.mranjith238 2 ปีที่แล้ว

    mata kiyanna mage laga appl gas 2 thiyenawa mata oyalage pone nomber akak danna vesthara dana ganna

  • @nisansaladilrukshi1222
    @nisansaladilrukshi1222 3 ปีที่แล้ว

    මගේ ළඟ ඇපල් පැලයක් තියනවා ,ඒකට යොදන පොහොර මොනවද

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 ปีที่แล้ว

      මම හිතන්නේ , සාමාන්‍ය කෙ⁣ාලරොඩු පෝර..

  • @kavishkalakshan3857
    @kavishkalakshan3857 3 ปีที่แล้ว

    Supa

  • @gaminirupasinghe8022
    @gaminirupasinghe8022 6 ปีที่แล้ว

    Thanks

  • @ravikandygcc
    @ravikandygcc 6 ปีที่แล้ว

    pitaratin apple gennaunta aranchi unoth oya gasuth kapala dawi... ehema ratak meka...

  • @fahadkarom934
    @fahadkarom934 6 ปีที่แล้ว +4

    වෙලදපොලෙන් කොහොමද ඹයඇපල් හොයා ගන්නෙ

  • @ubbandara2041
    @ubbandara2041 6 ปีที่แล้ว +13

    පැල ලබාගන්න පුළුවන්ද ....... දුරකථන අංකයක් දෙන්න

    • @shamikajanith7293
      @shamikajanith7293 6 ปีที่แล้ว +4

      umaya bandara 0772950497

    • @ubbandara2041
      @ubbandara2041 6 ปีที่แล้ว

      Shamika Janith
      ස්තුතියි ඔබට ශාමික ජනිත්

    • @nadikanadika516
      @nadikanadika516 5 ปีที่แล้ว

      Ape gedarath gahak thiyanwa eth gedi ne mal haduna

    • @sarangarajapaksha1896
      @sarangarajapaksha1896 5 ปีที่แล้ว +1

      @@nadikanadika516 අතු අග ගල් එල්ලන්න..අනිවාරෙන් ගෙඩි හැදෙනව

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 ปีที่แล้ว

      පැල හදක හැටි වෙන u tub පුචාරය කලා.

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 5 ปีที่แล้ว +1

    👍

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 3 ปีที่แล้ว

    🍇🚭😊

  • @samandammika7743
    @samandammika7743 5 ปีที่แล้ว +2

    අපිත් දැම්මා අපල් වග කරන්න පුලුවන්ද බලන්න උස්සහ කරනවා

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 6 ปีที่แล้ว +3

    Ape rate meeta kalin apple thibila thiyenawa parangiyange aakramanayath ekka un unge wasiyata ape rate apple un boru kiyala unge ratawalata aran gihin thiyenawa.
    Me kathawa mama dakke internet eke ape apple gowiyekge kathawak.
    Aththatama ape rate ipadenna api godak pin karala athi namuth warthamanayath ekka gaththama suddata gethi unu deshapaluwo edath adath inna nisa dan me pin bima apayak wela.
    Ape dewal apen duras karala suddata deela ada un apiwa yatath karagena apiwa suran kanawa.
    Hari deshapalana nayakayo eda hitiyanam ada api unwa pagagena loke diyunuma lassanama ratak wenna thibuna.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 5 ปีที่แล้ว +2

    Kiyanna wachana nha. Aswalt kadulu awa. Me ratane meun vikunan kanne

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 ปีที่แล้ว

    නියමයි

  • @srilankanpowersports9211
    @srilankanpowersports9211 6 ปีที่แล้ว

    jaya wewa lanka

  • @chathuprithika379
    @chathuprithika379 2 ปีที่แล้ว

    man apple gas 3k hadala thiyenne thawa podi

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 4 ปีที่แล้ว

    Math appel pela dekak aran giya akak marila thibuna anith gahanam thiyanawalu ath saththuwak nedda kiyala danne ne wewala wage usa yanawa kiwa danne mokakda kiyala

  • @shanayasandaz3337
    @shanayasandaz3337 6 ปีที่แล้ว

    Niyami 😍😍

  • @t.mranjith238
    @t.mranjith238 2 ปีที่แล้ว

    matath Apple palayak ganna puluwanda please pone nomber akak danna

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว

    🙏❤️❤️❤️❤️❤️☝️🤝🤝🤝👌👏👏👏

  • @shantigamage353
    @shantigamage353 5 ปีที่แล้ว

    🌷🌷🌷

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 ปีที่แล้ว

    Sathutui

  • @nihalfareenando4083
    @nihalfareenando4083 6 ปีที่แล้ว +1

    Oka wath hariyata karaida

  • @samanrodrigo8165
    @samanrodrigo8165 6 ปีที่แล้ว

    Govijana seawa madayasthana magin pala labadeamea wada piliwealak sakasanna

  • @gdganuwa4032
    @gdganuwa4032 5 ปีที่แล้ว

    ft

  • @prabodlakshan7068
    @prabodlakshan7068 6 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි aet apitha beja ලබා ganna කෝමද a වගේම oba තුමාගේ dura kathanaya haa phitha tibena ස්ථානය . කරුණා karala දන්වන්න obatha ස්තුතියි ...

  • @kasunmax8130
    @kasunmax8130 6 ปีที่แล้ว +2

    පැල ගන්න තැනක් කියන්න පුළුවන්ද

  • @samanbandara3238
    @samanbandara3238 6 ปีที่แล้ว

    Apita Pala ganna barida

  • @malkimalki7360
    @malkimalki7360 6 ปีที่แล้ว

    lankawa monatharam sarusarawath ratakda me kaalakanni deesapaalu wan wenasakaranawa

  • @kumududeepa6693
    @kumududeepa6693 6 ปีที่แล้ว

    goodka

  • @kumarenarmada1680
    @kumarenarmada1680 6 ปีที่แล้ว +5

    ලිපිනය හෝ දුර කථන අංකය ලබා දෙන්න පුලුවන්ද කරුණා කරල

  • @rofl3899
    @rofl3899 6 ปีที่แล้ว

    Meyata apple Sunil ida deida?

  • @patimaparhma1262
    @patimaparhma1262 6 ปีที่แล้ว

    Udau karanna apeel hadanna

  • @niladevika1902
    @niladevika1902 6 ปีที่แล้ว

    Pela labaganne kohomada lankawa onama palathaka waga karanna puluwanda

  • @santisantilo7563
    @santisantilo7563 6 ปีที่แล้ว

    👏👏👏👏👍👍👍👋👋

  • @ajanthakumarie2416
    @ajanthakumarie2416 6 ปีที่แล้ว +1

    LANKAWE APLL WAWANTA HEKI BAWA DANNAWA MOKADA LANKAWE TIKA DENEK APLL WAWALATH THIYANAWA

  • @realhero5655
    @realhero5655 6 ปีที่แล้ว

    දැන්නම් හිටෝල බලන්න ඕන

  • @jayathilakakariyawasam9118
    @jayathilakakariyawasam9118 5 ปีที่แล้ว

    Mamath apeel seed's palakala Dan punchiyata ankura avith. ETH pas sakas kara ganne kohamada viseshsa pohora warga tinawada

  • @omanbest6093
    @omanbest6093 6 ปีที่แล้ว +15

    අපට ඔයාගෙන් පැල ගන්න පුළුවන්ද නම්බරය දෙනවද.මම කැමති ඇපල් හදන්න. කරැනාකරල නම් බරය දෙන්න

  • @anulakumarirajapaksa2939
    @anulakumarirajapaksa2939 6 ปีที่แล้ว

    Wistharaya sampurna nehene tefohon no Ekak wath nehe lipinayak kathawa ewarath nehene pelalabaganna wedihak kiyanna

  • @thushanabeysekara592
    @thushanabeysekara592 6 ปีที่แล้ว +5

    Pelayak ganne kohomada.
    Phone number ekak danna berida mata

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 6 ปีที่แล้ว

    neyamayi

  • @sugathroshan8150
    @sugathroshan8150 6 ปีที่แล้ว

    Me othanata gihin pelanam illanna epa hode oya sample hitawapuwa gihin ehiwoth kiyanne pelanam apilaga ne kiyala mama ada 2019-01-21 othanata gohin his athin thamai awe

  • @nishantakumara275
    @nishantakumara275 6 ปีที่แล้ว

    niyamiii

  • @padmagodagama9979
    @padmagodagama9979 5 ปีที่แล้ว

    Appel phala ganna ona , apth asai appel waqanna, a nesa a ghana danna ayek videyowak danna

  • @ranjithhapu3945
    @ranjithhapu3945 5 ปีที่แล้ว +5

    කුණ්ඩසාලේ විකුණන්නෙ කවුද්ද අනේ ඕකත් විකුණන කමුකො යහ ගොවි පර්යේෂණ ආයතනයත් විකුණුවා වගේ අපිට අබ සරණයි. ටන්කුඉ

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 ปีที่แล้ว +1

      ැැ⁣ෛඉඉඉඉබබබපපපපපපප

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 ปีที่แล้ว

      ඹබලා හොද සිතුවිලි ,වචන භාවිතා කරන්න .

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 4 ปีที่แล้ว

    Lankawe apal waga karanna unandhu wuwoth pita ratin apal aanayana karanna awashya naha. apata aiy apal wagaawa maha parimaanayen karanna bari. Api kawadhaawath welendha polaka ape ratey waga karana ladha apal dhakala naha.

  • @jeewanthakumara2739
    @jeewanthakumara2739 6 ปีที่แล้ว

    eti aka salie koo? apita dana apalut nha. apita waha tekak dana. apie bonm.

  • @kevindias7887
    @kevindias7887 6 ปีที่แล้ว

    oudakalatiyanwa

  • @upaliweerasinghe1950
    @upaliweerasinghe1950 6 ปีที่แล้ว

    Pala..labaganne..kohomada..no..denna

  • @roshani7419
    @roshani7419 6 ปีที่แล้ว +2

    පැළ ලබාගන්නේ කොහොමද

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 ปีที่แล้ว

      පැල හදනහැටි වෙන u tubපුචාරය කලා.