මැරෙන්නෙ නැතිව ඇපල් පැලයක් ලොකු කරගන්නා රහස.Apple cultivation in Sri Lanka (ඇපල් 3)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @baranilakmini9687
    @baranilakmini9687 หลายเดือนก่อน +1

    මයිසූර් පරිප්පු පැලයක් ලොකුකරගන්න ආකාරය කියල දෙන්න ...

  • @sportsworld-
    @sportsworld- 2 ปีที่แล้ว +1

    fatta mchn.. Godak watina dewal dena channel ekak. Good luck mchn.. 💟💟💟💟

  • @telmafernando3521
    @telmafernando3521 2 ปีที่แล้ว +1

    Thank you for your good explanation.

    • @nagula4273
      @nagula4273  3 หลายเดือนก่อน

      @@telmafernando3521 thank you ☺️

  • @technet8340
    @technet8340 2 ปีที่แล้ว +2

    Try krala blnn one. Good work machn. Good Luck! ✌

  • @jayandilusha1100
    @jayandilusha1100 2 ปีที่แล้ว +1

    Wenada wagema Supiri wedak.. Good Luck mchanla..

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +3

    මම ඇමරිකාවෙ ගහක් හිටෙව්වා මේක හරි වටිනවා🙏

    • @nagula4273
      @nagula4273  2 ปีที่แล้ว +1

      Thanks 😊

    • @VasanthiChristy
      @VasanthiChristy 3 หลายเดือนก่อน

      Can we buy apple seeds from there please

  • @a.m.j.d.adhikari866
    @a.m.j.d.adhikari866 2 ปีที่แล้ว

    Supiri channel ekak. gnn dewal godak tynw.

  • @hashinitharuka2441
    @hashinitharuka2441 2 ปีที่แล้ว +2

    Hi, මේ video එක ගොඩක් වටිනවා.
    මමත් ඇපල් පැල 10ක් විතර හැදුවා. දැන් පැල 2ක් විතරයි ඉතිරි. ඉතින් ඉතිර ඇපල් පැල අඩි 2ක් විතර උසයි. දැන් මාස 10ක් විතර වෙනවා. එකේ පෝෂක ඌනතා පෙන්න තියෙනවා. ඉතින් ඒකට විශේෂ පොහොර වර්ග මොනවා හරි දාන්න කියලා තියෙනවද?
    අනේ ඒකට reply එකක් එවන්න පුලුවන්ද?

    • @harshalakmal8962
      @harshalakmal8962 4 หลายเดือนก่อน

      Pela බද්ධ ,karanna mahattmaya

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 3 หลายเดือนก่อน +1

    උදේ පාන්දර තුනට වතර නැගිටලා දවස් 13ක් විතර අවුරැදු දෙකක් පරන ඇපල් ගස් වල මුලට අයිස් කැට කිලෝ තුනක් විතර දැමීමෙන් ඉක්මනින් මල් හට ගන්නවා.

  • @jayandadhikari1794
    @jayandadhikari1794 2 ปีที่แล้ว

    supiri mchn.. Good luck!!

  • @two2srilanka546
    @two2srilanka546 2 ปีที่แล้ว +4

    hoda pahadili krimak..

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 ปีที่แล้ว +1

    Thanks ♥️

  • @MYTHQUEST91
    @MYTHQUEST91 7 หลายเดือนก่อน +1

    ඔයාලා භාවිතා කරන දිලිර නාශක වල නම් මොනවද?

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 4 หลายเดือนก่อน

    Good 👍

  • @francisfernando209
    @francisfernando209 2 ปีที่แล้ว

    ඇපල් අතු කැබැල්ලක් සිටුවන්නේ කොහොමද . කියල දෙන්න . ස්තුතියි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    මගෙත් තියෙනවා පෝච්චියක .බිම හදාගන්න පුළුවන් ද.අව්වට ඔරොත්තු දෙනවද.

  • @slcabi7773
    @slcabi7773 2 ปีที่แล้ว

    මගේ පැලේ දැන් අවුරුද්දක් විතර වෙනවා ඒ උනාට පැලේ උස තාම අඩියක් විතර ,ඒකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද,ස්තූතියි

  • @MaryCotilda
    @MaryCotilda 2 หลายเดือนก่อน +1

    ඇපල් පැල තුනක් තියෙනවා දැන් අවුරුදු පහක් වගේ හැබැයි ගෙඩි නෑ. මොකද්ද කරන්න ඕනේ

    • @IsuruPlantNursery
      @IsuruPlantNursery 8 วันที่ผ่านมา

      ගහ මුලට අයිස් කැට දාන්න

  • @reuakadaayanthi2988
    @reuakadaayanthi2988 11 หลายเดือนก่อน

    ගෙඩි හැදෙන්න කොච්චර කල් යනවද මොනාද දාන්න තියන පොහොර

  • @Mudiyanse-r3t
    @Mudiyanse-r3t ปีที่แล้ว

    Apal Pela kohenda ganne

  • @manelperera6166
    @manelperera6166 ปีที่แล้ว

    මාස 6ක් විතර ගියාට පස්සේත් දිලීර නාශක යොදන්න ඕනෑ ද

  • @malalakshmi9049
    @malalakshmi9049 9 หลายเดือนก่อน

    Sthuthi.oyata

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    යාරමිලා හොද නැද්ද

  • @madurathuduvage2531
    @madurathuduvage2531 ปีที่แล้ว

    පැලයක් සල්ලි දීල ගන්න බැරිද

  • @PushpaKanthi-kg9mr
    @PushpaKanthi-kg9mr 5 หลายเดือนก่อน

    Apita pela ganna berida

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 2 ปีที่แล้ว +1

    තවම පැලයක් හදා ගන්න උත්සාහ කරනව

    • @nagula4273
      @nagula4273  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ සදහන් කරලා තියෙන කරුනු වලටත් අවදානයක් දීලා උත්සහ කරලා බලන්න.

  • @mallikajayasuriya7986
    @mallikajayasuriya7986 2 ปีที่แล้ว +1

    Pala ganna puluwanda

    • @nagula4273
      @nagula4273  2 ปีที่แล้ว

      මේ වෙලාවෙනම් පැල ගන්න නැහැ.

  • @RanilKumara-w5l
    @RanilKumara-w5l 3 หลายเดือนก่อน +1

    ඇපල් පැල ගන්න තියෙනවාද

    • @nagula4273
      @nagula4273  3 หลายเดือนก่อน

      @@RanilKumara-w5l ow thiyenawa 0704560562 WhatsApp msg ekak danna.

  • @samsonpalitha4351
    @samsonpalitha4351 ปีที่แล้ว

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @NavindikavindiJayasekara
    @NavindikavindiJayasekara 4 หลายเดือนก่อน

    මගෙ ඇපල් ගස් පහලවක් විතර තියනවා...දැ අවුරුදු 3 ක් විතර වෙනවා...තාම මල් හැදිලා නෑ මල් පිපෙන්න මොකද කරන්න ඕනි

    • @harshalakmal8962
      @harshalakmal8962 4 หลายเดือนก่อน

      Pela බද්ධ karanna mis ..බද්ධ apple pela oni nm api denwa

    • @thanu5124
      @thanu5124 4 หลายเดือนก่อน

      මටත් ඇපල් පැල ගන්න පුලුවන්ද

    • @saman410
      @saman410 3 หลายเดือนก่อน

      @@harshalakmal8962 location?

    • @damithsampath7061
      @damithsampath7061 3 หลายเดือนก่อน

      ​@@harshalakmal8962කොහොමද ගන්න පුඵවන්

    • @LakmalGunasekara-bn5us
      @LakmalGunasekara-bn5us 3 หลายเดือนก่อน

      මට ඇපල් පැල ගන්න අවස්‍යයයි .....කරුණාකර දුරකථනය අංක ලබා දෙන්න ​@@harshalakmal8962

  • @MaryCotilda
    @MaryCotilda 2 หลายเดือนก่อน

    වැලි බොරළු හොදයි නැත්නම් බොරළු සහ පොහොර පස්

  • @subakumari8745
    @subakumari8745 2 ปีที่แล้ว

    Pela gann puluwanda putha?

  • @RoshanGopallawa
    @RoshanGopallawa 3 หลายเดือนก่อน

    🎉

  • @gaminigamini8000
    @gaminigamini8000 10 หลายเดือนก่อน

    පැළයක් ලබා ගන්න පුළුවන් ද?කියද ?

    • @harshalakmal8962
      @harshalakmal8962 4 หลายเดือนก่อน

      බද්ධ pela තියෙනවා sir oni nm kiyanna

    • @HimaliWikramasingha
      @HimaliWikramasingha 3 หลายเดือนก่อน

      ​@@harshalakmal8962ona palayak.kiyada

  • @sudathherath6910
    @sudathherath6910 2 ปีที่แล้ว +1

    දලු කර වෙන්නෙ ඇයි