ලංකාවටම දෙන්න පුලුවන් තරම් ඇපල් හැදෙන ලංකවේ තියෙන ඇපල් වාගව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 319

  • @naradagalaha2105
    @naradagalaha2105 3 ปีที่แล้ว +18

    ඔබ.රටට.දුන්නෙ.හොද.පනිවිඩයක්.ඔබ.රටට.සම්පතක්....ගොඩාක්.සටතුටුයි...අපි.වවමු.රට.ගොඩ.නගමු.....ඉදිරිපත්කලාට.බොහෝම.පින්

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +42

    ලංකාවේ පොලවේ ඕනම දෙයක් වැවෙනවා. අවශ්‍ය වෙන්නේ උවමනාව. උවමනාව තියෙනවා නම් අපේ භාවිතයට කිසිවක පිටරටින් ගේන් ඔන වෙන්නේ නැහැ. තමන්ගෙ ගෙවත්තෙන් පුළුවන් මේක පටන් ගන්න. උනන්දුවක් තියෙන හැමෝම එකත්වෙන්න. හැමෝම උනන්දු වෙන්න. වැඩේ නියමයි. වීඩියෝවට බොහොම ස්තූතියි.

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +103

    ප්‍රවේශමෙන්, බලාගෙනයි ඕස්ට්‍රේලියාවෙන් උපදෙස් දෙන්න පොරවල් එයි, ආධාර දෙන්න එයි. ඒවා ගත්තොත් ඔය වගාව ඉවරයි. මීට කලින් එහෙම වෙලා තියනවා.

    • @smafruitgarden1878
      @smafruitgarden1878 3 ปีที่แล้ว +7

      Thank you

    • @sumanalekamge2205
      @sumanalekamge2205 3 ปีที่แล้ว +10

      මමත් ඒ කතව අහල තියෙනවා පරිස්සමින් .ඔබතුමා ජය

    • @antondias2717
      @antondias2717 2 ปีที่แล้ว +4

      @@smafruitgarden1878 0

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 หลายเดือนก่อน

      ANIWARYENMA sorryme thamaiy

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +12

    ඔබතුමාගේ.ඇපල්.වත්තෙන්.ලංකාවට.ඇපල්.කන්න.ලැබෙිවා.👍🌷🌷

  • @harsha_fine_arts
    @harsha_fine_arts 3 ปีที่แล้ว +17

    උත්සාහය සහ කැපවීම මත සාර්ථකත්වය වෙත යාමට පුළුවන් .ජයවේවා

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 3 ปีที่แล้ว +11

    මගේ වාසනාවට මෙතුමමට මුන ගැසුනා ස්තුති 🙏ඔබතුමට මං හිතන විදියට ගහකොල වලට පොහොර වගෙම අපේ ආදරය කරුනාව දෙනව මං මගේ දරුවො වගේ තමයි ගහක්කොල

    • @smafruitgarden1878
      @smafruitgarden1878 3 ปีที่แล้ว

      Thank you

    • @diliniprabodha5850
      @diliniprabodha5850 3 ปีที่แล้ว +4

      @@smafruitgarden1878 Apple පැල ලබා ගන්නෙ කොහොමද

  • @mohamedtaseen462
    @mohamedtaseen462 3 ปีที่แล้ว +18

    මාත් හරිම කැමතියි වගා කරන්න කවද හරි මාත් ඔය වගෙ වගා කරන්නව. මේ වැඩ සටහනට බොහොම ස්තුතියි.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +7

    පරෙස්සමෙන් ඹිස්ටෙිුලියාවෙි සහෝදරයන් දැන ගත්තොත් ආදරේ හිතිලා පොහොර බෙහෙත් පැල ගෙනත් දෙයි අහුවෙන්න එපා කලින් උඩරට වත්තකට එයාලා සලකලා තියෙනවා

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @demindakonara1145
      @demindakonara1145 8 วันที่ผ่านมา

      Ane ow.ahuwennanam epa.oba thumage denuma anuwama kadagena yanna..ape rate tibunane perani boga siyallakma pita retiyo winasa karala ounge Leda boga genath wyaptha karapu eke prathipala Ada bukthi widinne.

  • @gaminiwijerathna5596
    @gaminiwijerathna5596 ปีที่แล้ว +1

    මම හසලක ප්‍රදේයේ ජීවත් වෙන්නෙ. මේ දේශගුණයට ගැලපෙන ඇපල් පැළ ලබාදෙන්න පුළුවන්ද? පැළයක මිල කියද? පැමිණ ලබාගන්නට පැමිණිය හැකි මාර්ගය කුමක්ද? ඔබතුමාගේ උත්සාහය තව තවත් දියණු වේවා.

  • @mrgameing5115
    @mrgameing5115 3 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා වීඩියෝවක්. අපේ රටේ තියෙන සම්පත්වලින් හරියට ප්‍රයෝජනය ගත්තා නං. පිටරටවලින් බෙහෙත් ගහපු බඩු අවශ්‍ය වන්නේ නැහැ. වස විස නැති දේවල් ගෙදරම වවා ගැන කන්ඩ පුළුවන්. ඒක රටටත් හොඳයි. ඇඟටත් ගුණයි. 💪👌👍

  • @smafruitgarden1878
    @smafruitgarden1878 3 ปีที่แล้ว +1

    Thank you very much for coming to video my garden, lot of publicity came from this , specially some VVIP personal also call me and came to my fruit garden

    • @sherinamishel9591
      @sherinamishel9591 3 ปีที่แล้ว

      Mage waththe loku gahak thiyenawa eka adi10 wada usai Thama redi nee

  • @wimalaambagahakotuwa2743
    @wimalaambagahakotuwa2743 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුති ....මහතාගේ වඩ සටහන මමත් බලුවා . බිජ රොපනය මගින් සිටුවා ගස හොදින් වර්දනය වි අත.ගසේ රුපයක් එවමි තම මල් නත යෙදිය යුතු ප්‍රතිකාර මොනවද ...

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +4

    කෘෂිකර්ම නිලධාරීන්ට උගන්වන්න.😭😆😎

  • @nandaaluthge
    @nandaaluthge 2 หลายเดือนก่อน +1

    වියලි කලාපයට හොද මොනවද,,, කුරියර් ගන්න පුලුවන්ද,,,

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +9

    ලංකාවේ ඕන තරම් බඹරු දෙබරු සමනල්ලු ඉන්න වා ඒ වැඩේ එයාල කරයි

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 ปีที่แล้ว

    මේ රත්තරං භුමියේ වගකල නොහැකි දෙයක් නැ.අවශ්‍ය උත්සාහයත් විශ්වාසයත්යයි.වගාව තවතවත් දියුනුවේවා

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍

  • @lasanthiwick5134
    @lasanthiwick5134 3 ปีที่แล้ว +4

    ඔබගේ ඇපල් වත්ත ගැන ගොඩක් සතුටක් දැනුනා ..මොකද මම රුමේනියා ඉන්නෙ විසාල ඇපල් වතු තියෙනවා .ඔයාට මම කියන්නෙ ඔබගේ ඇපල් වත්තෙ මී මැසි පෙට්ට් සවි කරන්න ..මේ රටවල එහෙම තියෙනවා .මොකද පරාගනයට පහසුව වගේම ආදායම ත් හොඳයි ..

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +3

    Very Good video... very Good idea... thank you sir ..

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 ปีที่แล้ว +1

    අනේ හරි හොදට යි....ඔබතුමාට ජය .පරිස්සමෙන් කරගෙන ගෙන යන්න 👍👍👍

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว +1

    YOUR ATTEMPT IS HIGHLY APPRECIATED..HIGHLY VALUED.
    I HAD A FEW TOP QUALITY APPLE BEARING PLANTS A COUPLE OF YEARS BACK.
    WHEN COMPARED WITH THE IMPORTED ONES MINE DIDN'T COME UP WITH THE CHARASTARIC TASTE OF THE REAL APPLES. THEY WERE VERY SOUR IN TASTE., COS WE DONT HAVE A CHILLING PERIOD IN SRILANKA FOR THEM TO THRIVE IN TASTE.

  • @shanthinishanthini5804
    @shanthinishanthini5804 2 ปีที่แล้ว +1

    බලාගෙන,මහත්තයා,,ඔයාට,ආදරේට,,,විදේශ,රටවලින්,එයි,,,,ආධාරකරයි,,ඉතාම,පරිස්සමින්,,,අපේ,තියන,,සියලුදේම,,පලතුරැ,විනාස,කරයි,පරදේශකාරයේ,,ගෙන්න,ගන්න,එපා,,කවදාවත්ම,,,,ඔයපලතුරැවත්තට,,පරාස්සමින්,විනාසකරයි,

  • @aruniroshan5896
    @aruniroshan5896 21 วันที่ผ่านมา

    Thanks for everything 🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    ඔබතුමාට isthuthi dynuwath කරාට බුදු සරණයි

  • @eranfernando4135
    @eranfernando4135 3 ปีที่แล้ว +6

    Great job... Harima sathutui.. Me mahaththaya gana Mata Adambarai.. Mage unusum subapathum!!!!!

  • @sadewsadew8611
    @sadewsadew8611 3 ปีที่แล้ว +7

    පැල ගන්න පුළුවන් ද?

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +14

    උත්සහා කරලා බැලුවොත් කරන්න බැරි දෙයක් නෑ.. ❤️

  • @chathuprithika379
    @chathuprithika379 2 ปีที่แล้ว +4

    මමත් පැල හිටවලා තියෙන්නේ ගෙඩි හැදෙයිද දන්නැ. අැට පැල උනාම මාරම සතුටුයි ගෙඩිත් හැදෙයි කියලා හිතනවා

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว

      දැන් පැල ලොකුද

    • @bskupul9577
      @bskupul9577 ปีที่แล้ว

      පැල ගන්න පුළුවන් ද...
      මගෙත් තියෙනවා ..

  • @CloverBoutique
    @CloverBoutique 2 ปีที่แล้ว +2

    ඇපල් පැලයක් මට ගන්න ඕනි. කොහොමද බට් කරපු පැලයක් ගන්නේ?

  • @tenuka
    @tenuka 3 ปีที่แล้ว +9

    අපේ රටේ රජයෙන් පඩි ගන්න කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ ඉන්න සමහර නිලධාරින්ට වඩා ලොකු සේවයක් මෙයා රටට කරනවා. මේ වගේ පර්යේෂණාත්මක දේවල් වල යෙදෙන අයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න ඕනෙ. අඩුම ගානෙ අක්කර 5ක 10ක රජයට අයිති ඉඩමක් හරි ලබාදුන්නා නම් මීට වඩා ලොකු දෙයක් මෙයා කරනවා අනිවාර්්‍යයෙන්ම.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    කුරුණෑගල අපට ලගනේ නාරම්මල මම මටත් ඇපල් පැලයක් ගන්න පුළුවන් ද මහත්මයා

  • @harshachathuranga218
    @harshachathuranga218 ปีที่แล้ว

    Aiya oyata godak sthuthiy......oya nisa kumara aiya hambuna.....ada man parana treewel eka baya netiwa padinawa

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

    මගෙත් ඇපල්පැලයක් තියෙනවා Green appal පෝච්චියක තියෙන්නේ .බිම කොහොමද සකස්කර ගන්නෙ

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 12 วันที่ผ่านมา

      අනේ නියමයි . මටත් අවන්කවම ආසයි . ඒත් කොහොමද පැල සොයා ගන්නෙ 😢

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 2 ปีที่แล้ว

    I also like to plant a apple tree. ple..let me know how to buy.thanks

  • @manelrathnayake5849
    @manelrathnayake5849 3 ปีที่แล้ว +2

    ප්‍රවේශමෙන් , කල්පනාවෙන් කරගෙන ඉදිරියට යන්න විනාශ කරන්න පිටරැටියන් හා මෙරට අය බොහෝ උත්සාහ කරාවි . කවුරු වත් විශ්වාස කරන්න එපා , සේනා දලබුවා බීජ සමග ආවා කියනවානේ ඒ වගේ කොහෙන් හරි විපත් එයි . තව තවත් දියුණු වේවා අපිට ත් පැල ගන්න විදිහක් කියන්න

  • @shanezetec8738
    @shanezetec8738 3 ปีที่แล้ว +1

    Hi paraganata mi masso patiyak tiyana, lankawye kohyda inye
    Man nniwaduwata eyddi hamboeynam
    Shane Australiaeye
    Magye danumath kiyala dynnam

  • @ahinsadulari2316
    @ahinsadulari2316 9 วันที่ผ่านมา

    අපිත් කරණෑගල පැළයක් හදාගන්න ආසයි ඒත් ගන්නෙ කොහොමද

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 3 ปีที่แล้ว +2

    ඇපල් වගාවන් විදිහට පටන් ගත්තොත් කොච්චර කාලයකින් පලදාව ගන්න පුළුවන් ද

  • @imashasunali263
    @imashasunali263 3 ปีที่แล้ว +2

    thank u somuch doctor

  • @GaminiJayathilaka-x7u
    @GaminiJayathilaka-x7u 15 วันที่ผ่านมา

    ඇපල් පැලයක් භද්ධ කරන්නැතුව පලදාව ගන්ඩ බෑද

  • @2004Dew-9s
    @2004Dew-9s ปีที่แล้ว

    මගෙත් තියනව ඇපල් ගස් දෙකක්ම තාම මල් හැදුන්නෑ .ඔබ තුමන්ගෙ උත්සාහයන් සාර්ථක වේවා

  • @SandamaliJayasinghe-t7o
    @SandamaliJayasinghe-t7o 6 หลายเดือนก่อน

    I would like to get a apple plant? Im living in Negombo.
    Can u let me how i buy plant please

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 ปีที่แล้ว +1

    Don't try to take any advice or instructions from any other country..එහෙම උනොත් චීනෙන් උපදෙස් ගත්තා වාගේ වෙයි... එ් ලංකාවේ අැපල් වගාවේ අවසානය වේවි.

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 3 ปีที่แล้ว +1

    මගේ වත්තෙ LOQUAT ගහක් තියෙනවා, හොද සරුවට වැඩුනු විශාල
    ගහක් ,අවුරුදු කීපයක් තිස්සෙ මල් පිපෙනවා
    නමුත් ගෙඩි හැදෙන්නෙ නැහැ , මම ඉතාලියෙන්
    චූටි පැලයක් ගෙනිච්චෙ,
    ගෙඩි ගන්න ක්‍රමයක් තියෙනවානම් කියන්න ,
    ස්තූතියි .

    • @lasanthiwick5134
      @lasanthiwick5134 3 ปีที่แล้ว

      ඒ අවට මී මැසි පෙට්ට් යක් සවි කරන්න

  • @dhammikamarasinghe7726
    @dhammikamarasinghe7726 3 ปีที่แล้ว +2

    What is the price of apple plant

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 3 ปีที่แล้ว

    Watina video akak 👍
    Pelayak ganna puluwanda
    Prices kohomada

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 ปีที่แล้ว

    how do i get apple plant, how much it cost.

  • @sherongoodchild8428
    @sherongoodchild8428 3 ปีที่แล้ว +1

    Hoda wadak meka.bari deyak na kiyala oppu kara.koheda thiyenne meka.pala ganne kohomada?

  • @nimanilasantha6818
    @nimanilasantha6818 3 ปีที่แล้ว +1

    Apita Lankawe apple miladi ganna puluwanda

  • @ishanrajapaksha
    @ishanrajapaksha 3 ปีที่แล้ว +4

    අපේ ගෙදර තියනවා අපල් පැලඑක ගහක් තිබුණේ ඒකෙන් මම අතු මුල් අද්දවලා හැදුවා තාම ගෙඩි නෑ පොඩිපැල. ඒවට බද්ධකරගන්න අතු ටිකක්දෙනවද??

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +1

      අතු හොයාගන්න කම් ලොකු ගහට මේවා කරලා බලන්න. නුවරඑලියේ කෘෂිකර්ම වත්තේ
      එක ගෙදරකත් ගෙඩිඑන ගසක් තිබුනා. ගන්නො නොරුව පැත්තෙත් ඇති.
      අතු නොකැඩෙන්න පහතට නවන්න. නැතිනම් පොඩි බර එල්ලන්න අගෝස්තු වලදී
      විතර. හරි නොගියොත් ඊලඟ අවුරුද්දේ 80% විතර ඒ මාසයේදී කොල කඩන්න්න.
      මල් බෙහෙත් ගසන්න.

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +5

    Good.job.sir.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    මුස්තාෆා ඔබතුමාට ගොඩක් isthuthi බුදු සරණයි

  • @hashanchinthaka8585
    @hashanchinthaka8585 3 ปีที่แล้ว +2

    පැලයක් ගන්න පුළුවන්ද

  • @jwinonlainmart1982
    @jwinonlainmart1982 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @GaminiJayathilaka-x7u
    @GaminiJayathilaka-x7u 14 วันที่ผ่านมา

    භද්ධ කරන්නැතුව ඇපල් පලදාව ගන්න බැද

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s6892 3 ปีที่แล้ว +1

    Ammooo. Ow... Wagawal. Kara awa. Pannabare minissu. Kotasakut. Ennawa. Kokatat. Paressamen. OK.. Jayawawa. Obatumata

  • @shabanakhan8642
    @shabanakhan8642 3 ปีที่แล้ว +1

    Koomada api obathumagen palayak miladi ganne

  • @kumudufernando3675
    @kumudufernando3675 ปีที่แล้ว

    Do you have apple plants stock for sale these days. I need to buy some apple plants. How can I contact you?

  • @hemajinadasa8440
    @hemajinadasa8440 ปีที่แล้ว

    ඇපල් පැල විකුණන්න තියෙනවද?

  • @wijerathnaamarasuriyage4435
    @wijerathnaamarasuriyage4435 3 ปีที่แล้ว +9

    මටත් පැලයක් ලබාගන්න හැකිද

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 ปีที่แล้ว +2

    TH-cam kiynne globel universities ekakmmm.onima Prashnekata wisdom thiyenawa .supiri waddek.👍

  • @cahamikanuwanthi9553
    @cahamikanuwanthi9553 2 ปีที่แล้ว

    Pela miladi ganna puluwanda..

  • @mathuratadammika9399
    @mathuratadammika9399 3 ปีที่แล้ว +5

    මමත් ඇපල් පැල දෙකක් පැලකර ගත්තා කරුණාකර කියන්න පුලුවන්ද හිටවන්න අවශ්‍ය පස් මිශ්‍රණය ගැන

  • @hasansasmy
    @hasansasmy 3 ปีที่แล้ว +1

    අපිත් ලංකාවේ මුල්ම වතාවට විදේශීය රතු දෙළුම් වගාවක් කරනවා.. පුලුවන්නම් channel ඒකෙන් support එකක් දෙන්න
    (0777186990)

  • @sherongoodchild1548
    @sherongoodchild1548 2 ปีที่แล้ว

    Address denawada balanna anna.harima asai balanna.matath pala dekak thiyenawa😍

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +1

    Mamath apple pelayak hethuwa.
    Ayurudu 4 wena wita hodata saruwata padurak lesa heduna..
    Padura adi 4 withara usa giya.
    Oya widihatama kola pichchuna. Kola okkoma helila dadu witharai ithiri une.
    Newath kola awe ne.
    Kapu apple gediyaka etayak pela karala hadagaththe.

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      ඇට පැලවල ගෙඩි ගන්න අමාරුයි. නැවත කොල ආවොත් මේවා කරලා බලන්න.
      අතු නොකැඩෙන්න පහතට නවන්න. නැතිනම් පොඩි බර එල්ලන්න අගෝස්තු වලදී
      විතර. හරි නොගියොත් ඊලඟ අවුරුද්දේ 80% විතර ඒ මාසයේදී කොල කඩන්න්න.
      මල් බෙහෙත් ගසන්න.

  • @kitchensweet4821
    @kitchensweet4821 3 ปีที่แล้ว +1

    Apple pala miladi ganna puluwanda.mila kiyada

  • @rohiniperera3742
    @rohiniperera3742 3 ปีที่แล้ว +1

    Magalagath apel Pala kihipayak tiyanawa monawada Dana pohora

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      අතු නොකැඩෙන්න පහතට නවන්න. නැතිනම් පොඩි බර එල්ලන්න අගෝස්තු වලදී
      විතර. හරි නොගියොත් ඊලඟ අවුරුද්දේ 80% විතර ඒ මාසයේදී කොල කඩන්න්න.
      මල් බෙහෙත් ගසන්න.

  • @SumithRaweendra
    @SumithRaweendra หลายเดือนก่อน

    Karuna karala apata pelayak ganna vidihk kiyannako.

  • @sltraveldocument8783
    @sltraveldocument8783 3 ปีที่แล้ว +3

    very good brother

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

    ඇපල් පැල ගන්න පුළුවන් ද මහත්මයා

  • @husnarishani2446
    @husnarishani2446 3 ปีที่แล้ว +2

    Matath පැළයක් ganna puluwanda

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 3 ปีที่แล้ว +2

    ඔබතුමා සම්බන්ද කරගැනීමට දුරකථන අංකය දෙන්න පුලුවන්ද

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +5

    ජයවේවා 👍

  • @somatrasommtra9503
    @somatrasommtra9503 3 ปีที่แล้ว +7

    ඉස්සර රාගල ඇපල් වතු සහ පෙයාර්ස් වතු තිබුනා

    • @nilakshisenevirathne9808
      @nilakshisenevirathne9808 3 ปีที่แล้ว +3

      ඔස්ට්‍රේලියාවෙන් ඇවිත් බැක්ටීරියාවක් දාලා හෝ මොන ටම් ක්‍රියාවකින් ඒක විනාශ කරා කියලා අහලා තියනවා

  • @shassan1532
    @shassan1532 3 ปีที่แล้ว

    #LetsGrowApple movement ekak patan ganna kamati aya innawada ?
    Api meka lankawama hadamu, wasa wisa natuwa me palatura kamu..api danne ne pita ratin mewa gena kota mona jarawa mewa athule obala tiyenne kiyala..

  • @himaya3341
    @himaya3341 ปีที่แล้ว

    පැල ගන්න පුළුවන් විදියක් කියන්නකො

  • @GaminiJayathilaka-x7u
    @GaminiJayathilaka-x7u 13 วันที่ผ่านมา

    ඇපල් පැලයකට ඇපල් හැදෙන ඇපල් අත්තක් භද්ධකරන්නැතු ඇපල් පලදාව ගන්ඩ බෑද 😢😢😢😮😮😮

  • @shehankumara1327
    @shehankumara1327 3 ปีที่แล้ว

    Apeta ganna puluwan kohennda

  • @ukranawella9821
    @ukranawella9821 2 ปีที่แล้ว +2

    අපේ ගමේනේ මේ 💪❤️

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      මුස්ලිම් ගමක්ද මේ....

  • @tharukamadushani7454
    @tharukamadushani7454 2 ปีที่แล้ว

    ඇත්තටම හොදට සාර්තක වෙන්න අනිවාර්යයෙන්ම.....

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 3 ปีที่แล้ว +1

    Niyama wadak jayawewa sahodaraya.. oya wadeta wirudda wenna bari kamak na comis kakko.. e wage un inne
    parissamen obata jaya🙏♥️🔥💪

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 8 หลายเดือนก่อน

    මමත් ඔහොම වීඩියෝ බලලා පුත්තලමෙන් ගෙන්නාපු රතු දෙලුම් පැළැ සියයට විස්සක් මලා දින දහයක් යනකොට., ඒගොල්ලෝ ඒවට පැල එවන්ඩ තව තව මුදල් ඉල්ලුවා. මම කුරිය ගාස්තු ගෙවන්නත් ඕන නැවතත්.
    ඒ මැරිච්ච ගස් වල එකම මුලක්වත් ඇදලා තිබුනෙ නෑ.😮
    ඒවට අමතරව, පුත්තලමේ කට්ටිය මැසේජ් වලට උත්තර නොදී ඇරියා ගෙවපු සල්ලි වලට කිසිම රිසිට් එවන්නෑ, වැලිගම එකවුන්ට් එකකට සල්ලි දැම්මේ පුත්තලමේ අයගේ උපදෙස් මත
    යූටියුබ් එකේ කියන කතා. එතන නෑ නිකන් ජාවාරමක්

    • @UtharaBope
      @UtharaBope 2 หลายเดือนก่อน

      හැමදාම හොරු

  • @hameedhameed2186
    @hameedhameed2186 ปีที่แล้ว

    නියමයි 🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @cricksick318
    @cricksick318 3 ปีที่แล้ว

    මගේ අැපල් ගහ අඩි 20 ක් උසයි.ගෙඩි නෑ.
    ක්‍රමයක් කියන්න

  • @renukadamayanthi3487
    @renukadamayanthi3487 2 ปีที่แล้ว +1

    කොහොමදා ගන්නා පුලුවන්

  • @mahaadambaragedealwis3047
    @mahaadambaragedealwis3047 3 ปีที่แล้ว +1

    Grest achievement.Best of Luck

  • @nayanalakmal3300
    @nayanalakmal3300 3 ปีที่แล้ว

    matath palayak ganna puluwanda

  • @tyronedevadhas2319
    @tyronedevadhas2319 3 ปีที่แล้ว

    Great job thanks 2 u

  • @pushpakumari3528
    @pushpakumari3528 ปีที่แล้ว

    Matath pela 5 k ganna puluwanda?

  • @anushathilakarathna-xm9qc
    @anushathilakarathna-xm9qc ปีที่แล้ว

    ඇපල් පැල ගන්න පුලුවන්ද

  • @mgdsirisoma8266
    @mgdsirisoma8266 2 ปีที่แล้ว

    මමත් ඇපල් පැල දෙකක් පැලකරගත්ත ඒ කඩෙන්ගත්ත ගෙඩිවලින් ගනිපුඇට හැබැයි පොලවෙතමයී හිටෙව්වෙ ගෙඩිහැදෙයිද දන්නෙනැහැ

  • @thamarapriyanthiwalimunide5226
    @thamarapriyanthiwalimunide5226 3 ปีที่แล้ว +2

    Parissamin .ape rate hadunu apple nathi kale australiyava..apple genna ayagenui..agriculture niladari kiyana ayagenui vagava parissan karaganna.rupiyal satha valata dollar valata ratata vina kala un gana thama inne.parissam vanna

  • @surasenasure3996
    @surasenasure3996 ปีที่แล้ว

    Pela miladi ganna barida

  • @shehankumara1327
    @shehankumara1327 3 ปีที่แล้ว

    Keeyak wenawada sr

  • @puspakwt2240
    @puspakwt2240 3 ปีที่แล้ว

    Monaragala pattha hadenawada

  • @malshaskumarasinghe4836
    @malshaskumarasinghe4836 3 ปีที่แล้ว +1

    වෙලදපලේ තියන ඇපල් ගෙඩි වලින් ගන්න ඇට වලින් එන පැල වල ගෙඩි හැදෙන්නැද්ද

  • @bertylalanlalan
    @bertylalanlalan 3 ปีที่แล้ว +2

    සුපිරි....👍👍

  • @سريالسريال-ص9ق
    @سريالسريال-ص9ق 2 ปีที่แล้ว +1

    මටත් පැල ගන්න ඕන කොහොමද ගන්න පුලුවන් වෙන්නෙ

  • @indikajayasinghe2364
    @indikajayasinghe2364 ปีที่แล้ว

    pela ganna widihak nedd?