ජර්මනියේ 🇩🇪 ඇපල් 🍏 කඩන ලංකාවේ 🇱🇰 කොල්ලෝ | Apple Fields in Germany

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2020
  • කෙල්ලෝ Shopping කරනවා වගේද කොල්ලෝ Shopping කරන එක👇
    • ලංකාවේද ජර්මනියේද බඩු ...
    This video shows you about Apple fields in Germany/Europe. It was really nice to have a walk in an Apple field and try 12 varieties of Apples. :)
    We hope that we could bring you at least a bit of that experience through our camera eyes and hope to bring you more videos like this in future.
    Special thank to Mr.Wolf for letting us to film this Apple field.
    Address :
    Obsthof am Schlehbaum
    Außerhalb 2, 55286 Sulzheim
    goo.gl/maps/JDKQFm3Ez6KQDmd78
    www.obsthof-am-schlehbaum.de/
    Enjoy and please share with your friends.
    ################################################
    Tools & gears used:
    ■ Sony A7 iii
    ■ DJI mavic air 2
    ■ Zhiyun Crane Gimbal
    ■ Adobe Premiere Pro
    ################################################
    Music in this Video
    Download: Musicbyaden - Aural-nights
    @musicbyaden
    DOWNLOAD: thehusk.ca/fan.asp?t=23540
    License: imadenmusic.wixsite.com/website
    ################################################
    ■ FOLLOW US ON INSTAGRAM
    / europayeapi
    ■ LIKE US IN FACEBOOK
    / europaye.api.sl
    ■ FOLLOW US ON TWITTER
    / europayeapi
    ################################################
    #Applefields #Germany #Europayeapi

ความคิดเห็น • 1K

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +28

    ඔයා ලන්කාවේ විදිහට සරලව ,සරම ඇදගෙන ඉන්න එක ගොඩාක් අගය කරනවා....ස්තුතියි super 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹👍

  • @nimanthasrimal
    @nimanthasrimal 3 ปีที่แล้ว +35

    ලගදි දැක්කේ චැනල් එක නියම දුර ගමනක් යන් ජයවේවා ❤️🙏

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @rasithvidusara5868
    @rasithvidusara5868 3 ปีที่แล้ว +63

    අපේ නිවේදකයා ❤
    ඔයා ලස්සනට ඉදිරිපත් කරනව
    ඔයාලගෙ විඩියෝ ඔක්කොම බලනව

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලියා, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. මේ පාර notification 🔔 එක ආවා නේද? 😉
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @rasithvidusara5868
      @rasithvidusara5868 3 ปีที่แล้ว +1

      @@europayeapi ඔව් ආවා මේ පාර...❤ අනිවාරෙන් ඉතින් ඔයාල විඩියෝ දානකම් බලාගෙන ඉන්නේ.💙

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️
      එ වචනෙත් වටිනවා 😍❤️🇱🇰🇩🇪🇪🇺👍

    • @harithhemal2468
      @harithhemal2468 3 ปีที่แล้ว +1

      🙂🙂🙂

    • @sangeethamadumali9898
      @sangeethamadumali9898 ปีที่แล้ว

      @@europayeapi please nombara

  • @europayeapi
    @europayeapi  3 ปีที่แล้ว +32

    යුරෝපයේ අපිත් එක්ක ස්ට්‍රෝබෙරි 🍓 කඩමුද? 👇
    th-cam.com/video/WBuwpx4oC7g/w-d-xo.html

    • @jayalath9806
      @jayalath9806 3 ปีที่แล้ว

      Apita yanna barida

    • @waqasanjum943
      @waqasanjum943 3 ปีที่แล้ว

      Schöne Grüße,aus Koblenz

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +2

      ඔන්න අපිත් ආවා

    • @jayalath9806
      @jayalath9806 3 ปีที่แล้ว +2

      @@VindysJourneyKitchen26 apita yanna barida

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

      @@jayalath9806 අනේ කොහෙ යන්නද මෙයා මේ අවුල් නිසා ලෝක අවුල නිසා .

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 ปีที่แล้ว +114

    බිම තියෙන ඇපල් දැකල දුක හිතුනෙ මට විතරද 🤔😀😍😪

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +126

    අනේ ඉතින් පනුවෝ බලලා අපිට කඩන් කන්ම වෙන්නේ පැපොල් තමයි 😍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +23

      ඇයි බ්‍රෝ ඔයාගේ දෙළුම් විඩියෝ එකේ දෙළුම් වල? 😉
      මේක අපිට ගොඩක් වටින කමෙන්ට් එකක් බ්‍රෝ. ගොඩක් ස්තුතියි! ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @navavlogs46
      @navavlogs46 3 ปีที่แล้ว +9

      ජය වේවා

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 ปีที่แล้ว +2

      Ane Ethin Apple Vageda papol...gunaya Athin Ehalai papol..!!!

    • @anushadamayanthi1989
      @anushadamayanthi1989 3 ปีที่แล้ว +3

      ඇපල්.ලන්කාවේ.හැදෙන .වා

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +2

      ගොඩාක් උඩට එන චැනල් වලට උදව් කරන කෙනෙක් තමා නෙහ් ජය වේවා , අපිත් ලංකාවේ ප්‍රථම වතාවට පොඩි දෙයක් කලා

  • @europayeapi
    @europayeapi  3 ปีที่แล้ว +3

    ජර්මනියේ චෙරි 🍒 කඩන ලංකාවේ කොල්ලෝ 👇
    th-cam.com/video/ve1BB8F0NwM/w-d-xo.html

  • @dreamart960
    @dreamart960 3 ปีที่แล้ว +31

    ලංකාවේ මිනිස්සුන්ට මේව බලලා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා...

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @chathura3863
      @chathura3863 3 ปีที่แล้ว

      Monwda

    • @nadeekabasnayake5531
      @nadeekabasnayake5531 3 ปีที่แล้ว

      Igena gonna thiyenne lankaawen yanna kiyana eka Thama.

    • @ruwindulakshitha703
      @ruwindulakshitha703 3 ปีที่แล้ว +4

      මේ අමුතු ඇටෙන් චුත වෙන විදිහ තමා ඉගෙනගන්න තියෙන්නේ 😂

    • @nethmejewelartnilantha9231
      @nethmejewelartnilantha9231 3 ปีที่แล้ว

      ඔයත් පටන් ගන්න,ඇපල් හදන්න. මාත් එන්නම් උදව්වට...

  • @thesembu1253
    @thesembu1253 3 ปีที่แล้ว +27

    ඒක බලද්දී කටට කෙළ උනනවා 😋😋😋🍎🍎🍎🍏🍏 supiri video ekak 👌🏻👌🏻

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      Haha, Video එක කරද්දී 🍏🍎ඇපල් කාපු අපිට, Video එක බලද්දී ඉට වඩා අසා හිතෙනවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @sajis8701
      @sajis8701 3 ปีที่แล้ว +1

      Ane matanam heenen hari yanna athnam kiyala hithuna, you are so lucky malli, Anika harima chaam lassana kollek🍎🍎🍎

    • @kesandankesandan6480
      @kesandankesandan6480 3 ปีที่แล้ว

      @@sajis8701 7

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 3 ปีที่แล้ว +21

    මරු අනේ.එක සැරයක්වත් යන්න තිබ්බනම් මටත්😢❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +5

    සුපිරි ම වීඩියෝ එක.. අපේ දේශීය ඇදුම සරම... ස්තූතියි ලංකාවේ .. දේශීය අපේ තත්වය රැකීම ට... beautiful video 😍😍😍😍😊❤️❤️❤️👍👍👍👍👍

  • @yasanthabandula2984
    @yasanthabandula2984 3 ปีที่แล้ว +8

    8KG Apples : Euro 10.27= LKR 2397.49
    1KG= LKR 299.68
    In Srilanka Food city 1KG This type apple =LKR 500, 600

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගනන් නේද ඇපල් 🍏 🍎
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @charithakaluarachchi770
    @charithakaluarachchi770 3 ปีที่แล้ว +10

    Vielen dank aiyaa ❤️❤️❤️, ich sehr liebe äpfel, හැමදාම ඔයලගෙ videos බලනව 😍😍😍❤️❤️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Sehr gerne malli. ❤️
      ගොඩක් ස්තුතියි ❤️ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක 👍 🇱🇰 🇩🇪 🇪🇺 👍

  • @shehanwithanage8619
    @shehanwithanage8619 3 ปีที่แล้ว +7

    Thank you for the video. Happy to learn about apples from the video and thank you for the apple your brougth us ;) it was perfect for the apple cake !

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      You are welcome malli ❤️ 👍 😊 🇪🇺 🇩🇪 🇱🇰 ❤️

  • @sandusewwandi276
    @sandusewwandi276 3 ปีที่แล้ว +18

    අපිටත් යන්න තියනවනම්😍😍😍😍

  • @romywi9493
    @romywi9493 3 ปีที่แล้ว +11

    Ahh thats a reallly nice and informative video! The apples look sooo tasty!!!! 😍😍👍👍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much. ❤️
      Yes they are really tasty. 😊🇱🇰 🇩🇪 🇪🇺 👍 ❤️

    • @tharikaperera671
      @tharikaperera671 3 ปีที่แล้ว

      අලුත් වැඩසටහනක්: ජර්මන් භාෂාව සිංහලෙන්
      th-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html

    • @susanthasujith3581
      @susanthasujith3581 3 ปีที่แล้ว

      Nimai aiye digatama karagena yanna

  • @sasankasolaman7487
    @sasankasolaman7487 3 ปีที่แล้ว +3

    ලස්සනට වීඩියෝ එක කරල තියෙනවා. Good Luck සහෝ ❤❤

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dalmatinermuc
    @dalmatinermuc 3 ปีที่แล้ว +14

    Love from Germany to Sri Lanka

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @dalmatinermuc
      @dalmatinermuc 3 ปีที่แล้ว +2

      @@europayeapi Miss my Friends in Ahangama

  • @muneerudayar9473
    @muneerudayar9473 3 ปีที่แล้ว +21

    ලංකාවේ මිනිස්සු යන හින්දා අනාගතේ වැට ගහන්න වෙයි

  • @tharindurukshan1390
    @tharindurukshan1390 3 ปีที่แล้ว +33

    අයියෙ.. පුළුවන් නම් වොල්ෆ් බොස්ගෙන් අහල ජොබ් එක සෙට් කරල දෙනවද? Great work.. fantastic job ❤️

  • @osanda1st
    @osanda1st 3 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යන්න​..ජයවේවා....!

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @PlanetFirst
    @PlanetFirst 3 ปีที่แล้ว +8

    Thanks for sharing your experience.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      Anytime. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක සුපිරි වීඩියෝ එකක් නියමයි ....bro

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 ปีที่แล้ว +2

    Wow..ගොඩාක් වටිනවා ඒ වීඩියෝ එක.ඇත්තටම අපේ ලන්කාවේ ඉන්න සහෝදරයෝ මෙහෙම දේවල් අපිට වීඩියෝ කරලා එවන එකට බොහොම ස්තුතියි .ජයවේවා .බුදුසරණයි .ඒ හැමෝටම එක්ක.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබටත්. බුදු සරණයි. 🙏
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @mariewilliams2904
    @mariewilliams2904 3 ปีที่แล้ว +3

    Excellent program.Thank you.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @samithakumarasinghe9740
    @samithakumarasinghe9740 3 ปีที่แล้ว +3

    Lassni bro..😍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much bro ❤️ 🇪🇺 🇩🇪 🇱🇰 👍 😊

  • @dilshansandeepa6051
    @dilshansandeepa6051 3 ปีที่แล้ว +2

    Superb brother. Appreciate your work🤟🔥

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @chamilranathunga6275
    @chamilranathunga6275 2 ปีที่แล้ว

    Thank you...Much love from Sri Lanka 🇱🇰💛

  • @sureshgraphic8615
    @sureshgraphic8615 3 ปีที่แล้ว +8

    එ රටවල ඉන්නෙ ඇත්තටම ජිවිතෙ විදින මිනිස්සු...බලන්න මොන තරම් පිලිවෙලද ලස්සනද, නිකමට හිතන්න සුද්දා මෙ වෙනකන් අපෙ රටෙ හිටියනම් අපෙ රටෙ මොන මොන දෙවල් කරයිද? මෙවයින්ම පෙන්වා එ රටවල quality එක, පින් කරපු උන් තමයි ඉතින් එ රටවල ඉපදෙන්නෙ..අපෙ වගෙ පාලකයො ඉන්න රටක ඉපදුන අපෙ මිනිස්සු හෙන පවුකාරයො...

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 3 ปีที่แล้ว +7

    ආයුබෝවන් ඇපල් වලට වැඩියෙන් ලස්සනයි ඔයාගෙ සරම සහ කමිසය theruwan saranai

  • @lalithenanayakkara9617
    @lalithenanayakkara9617 3 ปีที่แล้ว +1

    Thank you so much for showing us these.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @thilinajayawickrama8860
    @thilinajayawickrama8860 3 ปีที่แล้ว +1

    niyama channel akak keep doing bro wonderful job

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @europayeasiriya-2985
    @europayeasiriya-2985 3 ปีที่แล้ว +4

    නියමයි යාලුවා....
    යුරෝපයේ අසිරිය Greece..

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️
      ඔයාලගෙ Videos එහෙමත් අපි බලනවා, 😊 👍 🇪🇺 🇩🇪 🇱🇰 ❤️

  • @winner1x
    @winner1x 3 ปีที่แล้ว +9

    අඩේ ආසා හිතෙනවා සහෝ. නියමයි. ජය වේවා!

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @mr.k.n.dperera4334
    @mr.k.n.dperera4334 3 ปีที่แล้ว +2

    Matath asa hithuna 🤩🤩🤩😍niyama video aka supire👍👍👍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන video එකක් ....සුභ පැතුම් ...තෙරුවන් සරණයි !

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියී, ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @ThirasaraAgro
    @ThirasaraAgro 3 ปีที่แล้ว +3

    ලස්සනයි... අපිටත් තියනවනම් ආසයි මේ ඇපල් වර්ග ටික ලංකාවෙ හදල බලන්න....

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @kassagesawariya6722
    @kassagesawariya6722 3 ปีที่แล้ว +3

    නියමයි

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ashan8k
    @ashan8k 3 ปีที่แล้ว +1

    Very informative.. and creative video 😎💯💯👍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much malli ❤️ 👍 😊 🇪🇺 🇩🇪 🇱🇰

  • @lisaw4868
    @lisaw4868 3 ปีที่แล้ว +1

    Wow! Such a nice video ☺️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +8

    එකනේ මෙයා ලා ඇපල් වගේ යින්නේ

  • @sandunmadusanka3694
    @sandunmadusanka3694 3 ปีที่แล้ว +3

    7:54 😍😍😍supree manussyak....

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @geomatrix2683
    @geomatrix2683 3 ปีที่แล้ว +1

    Wow.very nice presenter.keep up the good work.congratz

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @shakyamahoshyadha5940
    @shakyamahoshyadha5940 3 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරියටම වීඩියෝ එක කඑලා තියෙනවා.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @tharakaperera4823
    @tharakaperera4823 3 ปีที่แล้ว +29

    ඔය වත්ත අයිතිකාර කෙනා ලංකාවේ උනා නම් ඔතන කොහොම හැසිරෙයිද? අර මනුස්සයා මාර සිම්පල් පොරක් වගේ හිටියේ.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +5

      සිරා කතාව බං 😅😍💕

  • @realreaper7162
    @realreaper7162 3 ปีที่แล้ว +5

    කෙල ඉනුවා දෙයියනේ 🖤💥

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      Haha 😂 😂 👍
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว

    පට්ට සහෝදරයා ජය වේවා දිගටම ඉන්න

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @erafunnyvlog109
    @erafunnyvlog109 3 ปีที่แล้ว +2

    මරු අයියෙ.... good luck

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @user-gi3jl9bk4s
    @user-gi3jl9bk4s 3 ปีที่แล้ว +7

    අම්මෝ ඇපල් 🤗🤗🤗🤗.. වීඩියෝ දෙක තුනක් බලලා ඉවර කරා මාර ලස්සනයි හැබැයි 🥰🥰🤩

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 3 ปีที่แล้ว +1

      😝😝😝

    • @user-gi3jl9bk4s
      @user-gi3jl9bk4s 3 ปีที่แล้ว +1

      @@DEEGHAYU1202 මට පාඩුවේ ඉන්න දීපියව් 🤭🤭🤭🤭😁😆😆 මොකෝ වෙන්නේ ඉතිං මං නම් වැඩ වැඩ වැඩ 🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴

    • @sisirakumara4682
      @sisirakumara4682 3 ปีที่แล้ว +1

      🍒🍒🍒🍒🍒👍👍👍👍👍👍👍

  • @user-ye2zl7mb9b
    @user-ye2zl7mb9b 2 ปีที่แล้ว +3

    ඔහොම ඇපල් හැදෙනවා දැක්කෙ පලවෙනි වතාවට 🥰
    පොහොර වතුර එහෙමත් නැතුව 🥰

  • @dipachandi7500
    @dipachandi7500 3 ปีที่แล้ว

    A great video...keep up the good work 😀😀😀😀😀😀😀

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @PrageeDunuke
    @PrageeDunuke 3 ปีที่แล้ว +1

    Niyamai saho..😍 Jayen jayama wewa!👍👊 ☸️🙏

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියී! ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 3 ปีที่แล้ว +6

    ලංකාවේ paniwaraka ගොඩක් rasai මට namm

    • @PlanetFirst
      @PlanetFirst 3 ปีที่แล้ว +1

      Yes

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      මතක් කරනකොටත් කෙළ එනවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +5

    පට්ට්ට්ට්ට්ට.... එල එල....❤️❤️❤️ මම ඉන්න කම්පැනියෙත් ඇපල් සහ මිදි තමා කරන්නෙ..රොමේනියාවේ ....

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
      Romania වල ගොඩක් පලතුරු වගේම දොඩම් එහෙමත් හැදෙනවා නේද?

    • @RomanianMatiya
      @RomanianMatiya 3 ปีที่แล้ว

      @@europayeapi දොඩම්නම් දැක්කෙනෑ තාම...☺️☺️

    • @Soysa421
      @Soysa421 3 ปีที่แล้ว

      @@RomanianMatiya
      Akka pls i need a job.... fruit picking... pls help

    • @RomanianMatiya
      @RomanianMatiya 3 ปีที่แล้ว

      @@Soysa421 ඔබ කොහෙද ඉන්නෙ

    • @Soysa421
      @Soysa421 3 ปีที่แล้ว

      @@RomanianMatiya
      Srilanka,
      Panadura
      My whsts app akka
      0094+071 731 80 82...

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +1

    Ada Thamai Dakke me Video. Onna man Sab...kala like kala.Godak Vatinava....Jarmeniye Horu Naha kiyala Ahannath Santhosai....Ekatath Ekka Ape Lankave.....Apple Vaththak Thubunanam Oyavage....Horu kadalama Evaravei....Bohoma Isthuthie Danuvath kalata. Theruvan Saranai....yahapathakma Veva.....!!!!!

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @mareyammareyam7865
    @mareyammareyam7865 2 ปีที่แล้ว

    හරිම අගෙයි සහොදරයා සුබ අනාගතයක්

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว +4

    A good looking apple cost Rs.150 .00 in srilanka .
    How can we afford ? AN APPLE A DAY KEEPS A DOCTER AWAY . So ,we are keeping APPLE away .

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Haha. Nice one.
      Thank you for your comment. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @piyankadesilvadesilva4905
    @piyankadesilvadesilva4905 3 ปีที่แล้ว +2

    you are blessed brother.thanks for your video.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @tharikadesilva7799
    @tharikadesilva7799 3 ปีที่แล้ว +1

    😍😍😍ane thanks aiye video ekata 🙏💓

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @lovelychannel7975
    @lovelychannel7975 3 ปีที่แล้ว +2

    සුපිරි තමා අනේ. ආසාවේ බෑ.

  • @deshanjeewantha6978
    @deshanjeewantha6978 3 ปีที่แล้ว +3

    අයියේ ජර්මන් වල පුරවැසි භාවය ගැන video එකාල් දන්නකෝ.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ඉස්සරහට පුළුවන් උනොත් දාන්නම් මල්ලී. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @hhi4848
    @hhi4848 3 ปีที่แล้ว +4

    නියමයි මල්ලි ලස්සනයි ස්තුතියි විඩීයෝ එකට අපෙ රටේ අයිතිකරු නම් ඔහම කථා කරන්න ක් බැරි වෙයි ඔබ කෙනානම් එහෙම කියන්නත් බැ

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @kanchanaherath4821
      @kanchanaherath4821 2 ปีที่แล้ว

      බිම තියෙන ඇපල් දැකලා දුක හිතුනා😭😭😭😭😭

  • @lelasarakavindu3481
    @lelasarakavindu3481 3 ปีที่แล้ว +1

    Niyamai aiya ❤

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @pkd123456
    @pkd123456 2 ปีที่แล้ว

    Awesome Vlog brother

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +10

    ලංකාවෙ පිනිජම්බුත් ගොඩාක් රසයි.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +3

      මතක් වෙනකොටත් කටට කෙල උනනවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @samithsun7099
    @samithsun7099 3 ปีที่แล้ว +3

    යුරොපෙට එන්න විදියක් කියන්නකො

  • @Ejs2023Es
    @Ejs2023Es 2 ปีที่แล้ว

    Lagadi hambunu supiri chanel ekak

  • @suheli8627
    @suheli8627 3 ปีที่แล้ว +1

    Nice apple harvest 😍😍😍

  • @chinthakasampath9648
    @chinthakasampath9648 3 ปีที่แล้ว +4

    Onnna oka thamai a ratawalai ape minissungei thiyena wenasa.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Sahathika atta ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @Achini993
    @Achini993 3 ปีที่แล้ว +5

    ලන්කාවේ හදන්න බැරි ඇයි ???? නුවරඑලිය වගේ.........................🤔🤔

  • @bestattitude6756
    @bestattitude6756 3 ปีที่แล้ว +1

    Supiri channel ekak ☺️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @nadeekasenavirathna5616
    @nadeekasenavirathna5616 ปีที่แล้ว +1

    Hodai vidio eka.tq

    • @europayeapi
      @europayeapi  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @malisirlanka570
    @malisirlanka570 3 ปีที่แล้ว +18

    ඔය රටකට අපිට anna බැරිද ana විදිය කියලා වීඩියෝ wakin kiyanako

    • @sampathdilshan4776
      @sampathdilshan4776 3 ปีที่แล้ว

      Ane ow

    • @manujith5232
      @manujith5232 3 ปีที่แล้ว

      Anna hari

    • @michaelshehan
      @michaelshehan 2 ปีที่แล้ว

      Bottuwe neggala enne ...flask ekketa tea tikkai wikotui dagganana amathaka karanana eppa..😂😂

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว

      ❤️

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 3 ปีที่แล้ว +7

    ලංකාවෙ එහෙම ඔහොම යන්න දුන්න නම් ගසුත් නැ අද

    • @dumindumadumal4778
      @dumindumadumal4778 3 ปีที่แล้ว

      ඒකනේ ලංකාවෙහි රටක මේවගේ ගස් පළවෙන්නත්තේ

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +1

    ආසම you tube channel එකක් ❤️💯

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @laalithaindrajith5708
    @laalithaindrajith5708 3 ปีที่แล้ว +2

    මාරම ආසාවෙන් බැලුවෙ මේක ❤️

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @SLSet
    @SLSet 3 ปีที่แล้ว +3

    Me place eke location eka danna 😊

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Description එකේ තියනවා.
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @irusharandinu3034
    @irusharandinu3034 3 ปีที่แล้ว +4

    Oya ගත්ත apple ලංකා මුදලින් කියද 🇱🇰

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +3

      ඔක්කොම රුපියල් 2300k උනා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @vihangakavishan2652
      @vihangakavishan2652 3 ปีที่แล้ว

      @@europayeapi ambo

    • @nandaniathukorala-rd2cm
      @nandaniathukorala-rd2cm 10 หลายเดือนก่อน +1

      පඩු නැ මොකද අලුත් ඇපල් නෙ ගහෙන් කඩාගෙන ගන්න ඇපල් නෙ 💙💙💙 👋👋👋

  • @andriyastudio4223
    @andriyastudio4223 2 ปีที่แล้ว +1

    Thanks for sharing this video.🙏🙏

    • @europayeapi
      @europayeapi  2 ปีที่แล้ว

      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 ปีที่แล้ว +1

    Shoii malliyaa Saranak andan oya niyama kollek.sinhala.❤️❤️❤️❤️❤️🙏🙏🙏adarei godak Ada thamai dakke channel eka malli.maath inne Europe Cyprus.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කා.
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +4

    මෙහාට එවනව වහ ගහල.

  • @ellayanews867
    @ellayanews867 3 ปีที่แล้ว +3

    ලංකාවේ කවදා දකින්න ලැබේවිද

  • @kanthiranathunga3164
    @kanthiranathunga3164 2 ปีที่แล้ว

    නියමයිනේ .❤️❤️👍

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 3 ปีที่แล้ว

    You are doing nicely brother....keep it up..

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @sisiraswithanachchi6941
    @sisiraswithanachchi6941 3 ปีที่แล้ว +4

    අනගිභවනීය

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 ❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +4

    අපි කන්නෙ ඇපල් පරණ ඒවනේ.ඔයාලට අළුත් ඇපල් කන්න පුළුවන් .

  • @hemamalisilva8991
    @hemamalisilva8991 3 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝව ක් 🙏❤️💚

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @lalsuriya6249
    @lalsuriya6249 3 ปีที่แล้ว +1

    Wow wonderful, thanks obata.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +4

    පනුවෝ කන්නේම හොද 🍎 නේ ඉතින් 🤗😅😅

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත. ඔක්කොම apple හොඳයි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @malisirlanka570
    @malisirlanka570 3 ปีที่แล้ว +7

    ලංකාවේ waga හොරු නැහැ nada ඔය රට වල

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ඉන්නවා. ඒත් ලංකාව තරම් නැහැ..❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @bigangelo4352
      @bigangelo4352 3 ปีที่แล้ว

      No@@europayeapi

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage489 3 ปีที่แล้ว +2

    Supper video.......❤👌

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @buddhikaniroshan1309
    @buddhikaniroshan1309 2 ปีที่แล้ว

    supiri aiye

  • @ME-nl2os
    @ME-nl2os 3 ปีที่แล้ว +3

    කුහකයෝ counting = 91

  • @warnikanayomi7148
    @warnikanayomi7148 3 ปีที่แล้ว +3

    Apple bimath watilaaa.......Dukaai

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ඔව් දකිද්දී දුකයි තමයි. ඒත් මෙහෙ ඒක සාමාන්‍ය දෙයක්, 😔😔😔

    • @warnikanayomi7148
      @warnikanayomi7148 3 ปีที่แล้ว +1

      @@europayeapi videos godak hodai. ..Education video ehekuth lagadima karamu...

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Godak sthuthi.
      Ilagata ekath thamai enne. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @warnikanayomi7148
      @warnikanayomi7148 3 ปีที่แล้ว +1

      @@europayeapi Great

  • @lawanmendis2457
    @lawanmendis2457 3 ปีที่แล้ว +1

    niyama wadak..digatama karan yamu..

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +1

    Beautiful video thank you bro...

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dumindakumara6911
    @dumindakumara6911 3 ปีที่แล้ว +5

    අපේ රටේ මිනිස්සුන්ගෙයි ඒ රටවල් වල මිනිස්සුන්ගේයි වෙනස මේකෙන් තේරෙනවා...😁ලංකාවේ ඔහොම ඇපල් වත්තක් ඔය වගේ නිදහසේ තිබ්බනම් කොහොම තියෙයිද...😂

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත. ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +4

    ලංකාවෙ අතීතෙ සිංහල මිනිස්සු හොරකං කරල නෑ.

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @user-eb3nv2hs9l
    @user-eb3nv2hs9l 3 ปีที่แล้ว +1

    බොහෝම හොඳ වීඩියෝ එකක් තෙරුවන් සරණයි

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ghostkgaming7661
    @ghostkgaming7661 3 ปีที่แล้ว +1

    Good work 😀 😁😁😁😀😀👍

    • @europayeapi
      @europayeapi  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊