ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලැම්බට් තමා මේකේ අමාරුම චරිතය හරිම ලස්සනට රගපාන්නේ
අපි මැරෙන්නෙ මේ සේදර ගුටි කන ඒවට හිනා වෙලා හුස්ම ගන්න බැරිව🤣🤣🤣🤣🤣🤣 අම්මෝ🤣🤣🤣🤣
@@Kumari160 ඔබතුමීට ප්රශ්නයක් නම් නොදැක්කා වගෙ යන්න පුලුවන්🤣🤣🤣🤣🤣ewww anunge comment wala mg danawa🤣🤣🤣🤣
මෙච්චර හොඳට රගපාන ලැම්බට්ට ඇයි සම්මානයක් නොදෙන්නේ.පිංකි😂 අයියෝ .😂
lankawe naaki rilaviyo needa? looke kethama nilio. hooo Asian kellonge kethama un.
ඒකනේ. ලැම්බට්ට සම්මානයක් දෙන්න ම ඕන චරිතයක්
@@chanyona.4077මොකටද හෝ තබුවෝ බලන්නේ..
සාරන්ගය් උගේ දෙවෙනි ගෑනිය් සල්ලි දීලා සම්මෙන ගන්න විදියට අනික් නලු නිලියන්ට අවස්තාවක් නෑ.. ඕකුන් දෙන්නව වල පල්ලට යවන්න !!
සේදරට දෙවෙනි පාරත් ගහද්දී හිනා ගියේ මට විතරද. 😂😂😂😂😂😂
Matath hina giya
Ow appaa
Ei මට 😂😂
Matath hina giya 😅😅
Mtath 😂
අම්බෝ චූටියා උඩ පැනලා සේදරට ගැහුවෙ ....ඒකට නම් මාර විදිහට හිනා ගියේ 😁😁😁😁🙆
සාගරිකට පිස්සු හැදෙනවා දැන්...😂
අයියෝ සාගරිකා😂😂😂
ඒක නම් ඇත්ත 😂😂😂😂
Eka nam ඇත්ත
අම්බෝ සේදර ගුට් කාලා මැරෙනවා දැන් 😂😂
ඔකා ට ගහකා මදි
ලැම්බට් අයියෝ අද කොටස හිනා කාලා මැරෙනවා ❤❤❤❤❤😂
සාගරිකා confuse මැඩම්ලා දෙන්නෙක්ව දැකලා 😅😂😂😂
😂😂
හැබැයි වැඩි දවසක් නොගිහින් සාගරිකයි සේදරයයි අංගොඩ ගෙනියන්න වෙනවා. 🤣🤣
😂😂😂😂😂😂😂😂
සේදරට කීයක් වැදුනද 🤣🤣🤣🤣🤣🤣🤣🤣 අම්මො අද නම් 😂😂😂😂
යස වැඩේ ඕකට හැම දේටම හොට දානවට 🤣
😂😂😂😂
නිලවීර නැද්ද
@@LahiruNadeeshan-fv4yo 😮
අද නම් හරි හිනා😂😂😂😂සේදර මරු😅😅
මේ කතාව දිගටම යමු.ආතල් එකක් තියනවා
අඩේ චූටියා අරූට ගහපු විදිහ 😂
😂😂😂
😂😅
සේදර එහෙන් ගුටි කනවා.සාගරිකා මෙහෙන් හොල්මන් වෙලා ඉන්නවා 😂😂😂
ඇයි සර් ගැහුවෙ අහද්දී 😁 ආයෙත් ගැහුවා 😂😂 සේදර 😬😬
Koi hariyedida gahnne
අද කතාව බැලුවට වඩා හිනා උනා ආයෙම නිවිහැනහිල්ලේ බලන්න වෙනවා අග මුළ හොයාගන්න 😂😂😂😂
දැන්.නම්..නියමයි කතාව..යමු යමු..ඔහොමයමු..😂😂😂😂
ලැම්බට් ට තමයි සම්මානයක් ලැබෙන්න ඕන
අද නම් කතාව මරු ලැම්බට්, පින්කි මරු
අදනම් ආසාවෙන් කතාව බැලුවා ලස්සනයි ..❤❤
අද නම් මේ කතාව බලලා අමතක නොවෙන්න හිනා උනා 😁😁😁
මේක හරිම ලස්සන katawak
උඩ පැනලත් ගැහුව සේදරට 😂
පව් 😅
😂
@@donsons7848 ඔව් ආතල් හැබැයි කාටුන් වගෙ 😂
දැන් සාගරිකා ටයි,සේදරයා ටයි හොඳ ටම මාට්ටු වැඩේ..හරිනි ,හේමක වගේ දෙන්නෙක් ඉන්න බව😂😂
අම්මෝ සේදර පව් යකෝ😂😂😂
😂😂😅
ලුම්බිණි රගපාන වෙලාවට හාස්කමක් නොලැබුනත් පුදුමයි.රංගනයට හරි තාත්වික ලෙසින්ම තරහෙන් කෑගහන එකට...ලැම්බට්ගෙ රංගනය විශිෂ්ඨයි..අනිවාර්යයෙන්ම කුමක් හෝ සම්මානයක් ලැබෙන්න ඕන මේ චරිතයට...❤
ලැම්බ්ට් තමයි ඩ්රාම එක රන් කරන්නේ, 👍🏻🌹
❤❤❤❤ ලැම්
සේදරට තරු පෙනිලා ඉද්දි ආයෙත් චූටිය තරු පෙන්නුව සේදරට , මරු ඒක 😂
අය්යෝ හිනාව නතර වෙන්න ගොඩාක් වෙලා ගියා සූටියා සේදරට ගහනව දැකලා 😅😅😅😅
සාගරිකෝ ගොඩක් හොඳයි 😂😂😂😂සේදර වගෙ ප්රශ්න අහන්නෙ නැහැ 😂😂😂
මේවා ඉවර වෙන drama නෙවෙයි ..නාඩගම්කාරයෝ මතකනෙ
අනේ ඉතින් නොබලා යන්නකෝ. මෙච්චර වත් මිනිස්සු වෙන කතා බලන්නේ නෑ see you, main
6:43...😂😂හත්තිකේ අද හේමකයි,සාගරිකයි.සේදරයි, බලන ප්රේක්ෂක අපියි සේරම මඥ්ඥන් කරා චූටියයි පින්කියි ....😂😂
Episode 300 මම වගේම phone එකෙන් බලපූ අය ඉන්නවානම් මේ පැත්තට
කොහේද පැත්ත 😅
මං
ඇයි මොකටද
🤚
ඇයි මමත් phone ඒකෙන් තමයි 😊😊😊
මේ කතාව පට්ට ඕවරේටට්ඩ් 😂. හෙන රහස් පරික්සක කතාවක් වගෙ අගවලා මොංගල් කතාවක් කරනවා
අනිවාර්යයෙන් ..මුලින් නම් හොදයි.ඒත් අන්තිම බාල දෙකෙන්පන්තියෙ වැඩ තියෙනා.මේ කතා හදන කෙනාගෙ අවුලක් තියෙනව.මහ විශාල ගෙවල් අස්සෙ කුමන්ත්රණකාරි කුතුහලයක් ඇති කරනව.ඒ ත් ඒ බන්ගලෝවල cct කම් නෑ.පාරදිගේත් අරූ හෙනකෝටිපතිය.ඒත් බන්ටි ගෙදර ඉදන් අම්මට කරන වෙනස්කන් දන්නෙ නෑ..ඔහෙ ගෝතයෙක්වගෙ උඩබලන් හිතනව පෙන්නන්නෙ..කතව එ අතින් දෙකෙ පන්රතියෙ.😂😂
@@nileeamarakoon6563 සහතික ඇත්ත . හරිම ප්රාථමිකයි දැන් ස්ක්රිප්ට් එක
ඇයි සර් ගැහුවෙ අහද්දි දීපු පාර නම් මරු 🤣🤣🤣🤣
පිංකිට හචිං යනකම් බලං හිටපු මං..😅😅😅😅සාගරිකා අඤ්ඤකොරොස් වෙලා ඉන්නේ,,😂😂
මේ ඩ්රාමා එකේ සුපිරිම චරිත දෙක lambat and sedara
ලස්සනට ඉවර කරන්න පුලුවන් කතාව ඒ තැන් මගහැරලා දැන් නිකම් වල්පල් පටලනව
හැමදාම එකම තැන කතාව එපා වෙනව😒
මෙකතාවලට අද හස්ගැපීමක්නැතිබොරුකොහෙන්ද😂😂😂😂😂😂❤❤අදහරනියලදෙන්නයි
ලස්සනයි
ලැම්බට් මරු
සුපිරි 😂🤣
මේකට වැටෙන views දැකල ඉරිසියාවෙ පැලෙන සමහර චැනල් වල එවුන් අලුතින් account හදාගෙන ඇවිත් ඉවර කරපල්ලා කියලා බෙරිහන් දෙනවා ඒ අස්සෙ , ඕවට සැලෙන්න එපා රයිටර් මාමෙ ඔයා ලියන්න අපි මේක බලලා ඇඟේ ලේ පිරිසිදු කරගෙන නිදා ගන්නවා හැමදාම අකමැති අයට කියන්නේ අනුන්ගේ ආතල් කඩන්නෙ නැතිව රිමෝට් එක පාවිච්චි කරලා වෙන චැනල් එකක් බලපල්ලා .
හරිම අතාත්විකයි.
අනේ ලැම්බා නම් ශෝක් අනේ...🥰🥰🥰🥰🩷🩷🩷🩷
පවි දෙයියනේ සාගරිකා 😁✌️
Ada කතාව හරිම joli
හේමක අහුවුණා 😂😂😂
මරැ
මටනම් කතාව අප්පිරියයි නිශී රුක්මන් ලව් එක පෙන්නන්නෑ දැං 😭
6:41 බුදාම්මෝ 😂❤ සේදරගෙ වැඩේ ගුටි කන එක
කථාව ලියන කෙනා දැන් අතරමං වෙලා
සාගරිකටත් මට හිනා ගියා
මේවා බලන අපි තමා පිස්සෝ මේවා ඉවර කරන්නේ නෑ මේක ඒගොල්ලන්ගෙ රස්සාව😅
ඔයා අදද දැනගත්තෙ එයාලගෙ රස්සාව කියලා
අපි විනෝද වුනොත් ඇති..ඕනවට වඩා සිරියස් ඕන නෑ.
සද්දට කට්ටිය එකතුවෙලා සද්දයක් දැම්මා විතරයි ආයෙත් කතාව refresh කරලා😂
සාගරිකා පුල් අන්දොස්..
It's so funny today. ❤ the story. ❤❤
❤❤❤❤❤
පිංකියයි චූටියයි හානව හෑමක් ...ඇත්තටම නොගැලපෙන උන් දේකට ගාව ගන්න හොද නෑ කියන්නෙ නිකං නෙමෙයි...
සේදර පව් දෙපාරක් ගුටි කැව.😂
අම්මෝ බුදුහාමුදුරුවනේ
කෝටි පතියා කොහොමද ගෑනිට බය..අයයෝ හේමක😂😂😂
සෙදරයා කන කැම චුිටියාගෙන් මට පටිට සතුටුයි
අයිෙයා් ෙස්දර චුටියාෙගන් ෙහාදටම කැවා😂😂😂😂😂
අයියෝ සේදර මට මෝකෝ යකා ගැහුවා ගේ එගැන මතක් වේනකෝට හිනහ යනවා 😁😁😁😁
හොඳම රංගනය තමයි සේදර ගෙයි සාගරිකගෙයි
අම්මෝ.....සේදර පව් දෙයියනේ😂😂😂😂😂😂😂😂
අඩේ 300 ඉවරවෙයි කියලා බලාගෙන හිටියා දැන් නිකන් මේක කෝපී කඩේ වාගේ
ඉවර වෙන්නෙ නැද්ද
පාර දිගේ ඉවර වුනේ 550 න් ඒකත් සද්ධානේ ලිව්වේ @@amazing6357
Itin nobala hitapanko
@@boommusiconetv6102 ඉතින් උබ පුක නොදි ඉදපන්කෝ මං ස්වර්ණවාහිනීයට කිවේ!
අම්මෝ යකෝ😂😂 සේදරයා අව් අඩේ😂😂 දුන්නා උට ආය පාරක්..
අදනම් කතා බලලා හිනා වාවන්න බැහැ
රෙද්ද තමා අපිට හිනා කාල මැරෙනවා
සාගරිකාට පිස්සු හැදෙනවා මේ යන විදිහට 😂
මේ සාගරිකාටයි සේදර ටයි පිස්සන් කොටුවේ පිස්සු දොස්තරලට හොයා ගන්න බැරි ලෙඩක් හැදෙන්නේ 🤪🤪🤪🙏
සේදරට සැරට දුන්නා
සේදර ගුටි කාපු එක නැවත නැවත බලපු මම වගේ අය සිටීද
ලැම්බට් කියන ඒවාට හිනා යනවා 😊 බඩ පැලෙන්න
අවසානෙදි ලැම්බටයට පෙශර් හැදෙනවා..😂
6:41 අනේ පවු බ්න් කාටුන් එකක් වගේ රගපානවා සුපිරියී 😅😅
සේදරට හොඳ වැඩේ කියවනවා වැඩිනිසා ගහපු පාරට ඇත්තටම සේදරගේ කන පැලුනද දන්නෑ ලගදීම සේරම අහුවෙයි වගේ😊😊
Episode 300 ක් ගියා තාම එකම තැන කැරකෙනවා ලැම්බටා විතරයි වචන කරකවලා ආතල් දෙන්නෙ 😂❤
Congratulations for 300 episodes🎉🎉
අද හරිනි ඩබල ෂෝට් දැකල බලන්න සිිතුවෙ😅
අද තමයි ලැම්බට් අයිය හොඳටම කරේ....🤣🤣🤣🤣
ලැම්බා සුපිරි
අය්යෝ සේදර දෙවෙනි පාරටත් ගුට් කෑවනේ හිනාව නතරකරගන්න බැරි උනා 😄😄😄😄😄😄😄😄
සාගරිකා වෙනුවට සේදර ඇඳුම් අරන් ගියානම් හේමක ගෙ කාමරේට ප්රශ්න අහල ඉවරයක් නෑ 😂😂😂😂
නීෂී❤රුක්මන් කොටස් වැඩි ය දෙන්න කෝ
සේදරියට ගහපු පාර දහ පාරට වඩා බැලුවා යකෝ😂😂
ලැම්බටාගේ ගිනිපුක්ගාය නම් අප්පිරියයි 😂😂
Lassanai ada nm ❤❤❤
ගෙදර වැඩට ඉන්න දෙන්නට ඇත්ත විස්තරේ කිව්වනම් හරිිිනේ. ඒ දෙන්නට බයේ වගේ හංගන්න ඔින නෑ ෙන දැන්😅
එහෙනම් මෙලහට උක්කුපුතත් දන්නවා රහස
@@rainbowkidsnaranwala2660අනිවාර්යයෙන් ..සාගරිකා ඔක්කොම කියනවනෙ
මටත් එක හිතුනා
කොටස් 300k බැලුවා,, තාම කතාවේ අගක් මුලක් තේරුම් ගන්න බැහැ. මේක අපිට එපා කරවන්නද හදන්නේ අනිත් නාලිකා වගේ.... ස්වර්නවාහිනි,, අපිට තවත් මෙගා ටෙලිනාටක එපා සිරස, දෙරණ වගේ... මේ කතාව ලස්සනට ඉවරකරන්න..
❤❤❤❤❤❤🎉
සාගරිකාටත් දැන් සේදරට වගෙ පිස්සු හැදෙයි වගේ 😅😂😊
කො දැන් rukman නිසි අයියෝ මේ කතාව එපා වෙනවා
හුස්ම ගන්න අමතක වෙයි ලලයි.. ලිලයි...ලයි...සේදර 😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅
සාගරිකා ට තොවිලයක් කරන්න වෙයි😂😂😂😂😂
ලැම්බටා විදින දුකක් .කුන් එකෙකුටවත් පේන්නේ නෑනෙ ලැම්බටාගේ රගපෑම 😂😂
මේ වැඩකාරයො දෙන්නට මේ ගෙදර හොල්මන් කියලා හිතෙන්නේ නැති එක පුදුමයි. මං හිතුවෙ සාගරිකට මතුරන්න වෙයි කියලා 😂😂😂 ඇයි එහෙ බලල මෙහේ බලනකොට මැඩම්ල දෙන්නෙක් 😂😂😂 හැබැයි සාගරිකගෙ පුදුමය භය ලස්සනට පෙන්නුවා එයාගෙ මූණෙන්. සුපර්බ් සාගරිකා ❤❤❤
Sedarata hoda wede
රයිස් කුකර් එකන් බලපු අය මෙ පැත්තට
Table fan aken mamanan believe.
ලැම්බට් තමා මේකේ අමාරුම චරිතය හරිම ලස්සනට රගපාන්නේ
අපි මැරෙන්නෙ මේ සේදර ගුටි කන ඒවට හිනා වෙලා හුස්ම ගන්න බැරිව🤣🤣🤣🤣🤣🤣 අම්මෝ🤣🤣🤣🤣
@@Kumari160 ඔබතුමීට ප්රශ්නයක් නම් නොදැක්කා වගෙ යන්න පුලුවන්🤣🤣🤣🤣🤣ewww anunge comment wala mg danawa🤣🤣🤣🤣
මෙච්චර හොඳට රගපාන ලැම්බට්ට ඇයි සම්මානයක් නොදෙන්නේ.
පිංකි😂 අයියෝ .😂
lankawe naaki rilaviyo needa? looke kethama nilio. hooo Asian kellonge kethama un.
ඒකනේ. ලැම්බට්ට සම්මානයක් දෙන්න ම ඕන චරිතයක්
@@chanyona.4077මොකටද හෝ තබුවෝ බලන්නේ..
සාරන්ගය් උගේ දෙවෙනි ගෑනිය් සල්ලි දීලා සම්මෙන ගන්න විදියට අනික් නලු නිලියන්ට අවස්තාවක් නෑ.. ඕකුන් දෙන්නව වල පල්ලට යවන්න !!
සේදරට දෙවෙනි පාරත් ගහද්දී හිනා ගියේ මට විතරද. 😂😂😂😂😂😂
Matath hina giya
Ow appaa
Ei මට 😂😂
Matath hina giya 😅😅
Mtath 😂
අම්බෝ චූටියා උඩ පැනලා සේදරට ගැහුවෙ ....ඒකට නම් මාර විදිහට හිනා ගියේ 😁😁😁😁🙆
සාගරිකට පිස්සු හැදෙනවා දැන්...😂
අයියෝ සාගරිකා😂😂😂
ඒක නම් ඇත්ත 😂😂😂😂
Eka nam ඇත්ත
අම්බෝ සේදර ගුට්
කාලා මැරෙනවා දැන් 😂😂
ඔකා ට ගහකා මදි
ලැම්බට් අයියෝ අද කොටස හිනා කාලා මැරෙනවා ❤❤❤❤❤😂
සාගරිකා confuse මැඩම්ලා දෙන්නෙක්ව දැකලා 😅😂😂😂
😂😂
හැබැයි වැඩි දවසක් නොගිහින් සාගරිකයි සේදරයයි අංගොඩ ගෙනියන්න වෙනවා. 🤣🤣
😂😂😂😂😂😂😂😂
සේදරට කීයක් වැදුනද 🤣🤣🤣🤣🤣🤣🤣🤣 අම්මො අද නම් 😂😂😂😂
යස වැඩේ ඕකට හැම දේටම හොට දානවට 🤣
😂😂😂😂
නිලවීර නැද්ද
@@LahiruNadeeshan-fv4yo 😮
අද නම් හරි හිනා😂😂😂😂
සේදර මරු😅😅
මේ කතාව දිගටම යමු.ආතල් එකක් තියනවා
අඩේ චූටියා අරූට ගහපු විදිහ 😂
😂😂😂
😂😅
සේදර එහෙන් ගුටි කනවා.සාගරිකා මෙහෙන් හොල්මන් වෙලා ඉන්නවා 😂😂😂
ඇයි සර් ගැහුවෙ අහද්දී 😁 ආයෙත් ගැහුවා 😂😂 සේදර 😬😬
Koi hariyedida gahnne
අද කතාව බැලුවට වඩා හිනා උනා ආයෙම නිවිහැනහිල්ලේ බලන්න වෙනවා අග මුළ හොයාගන්න 😂😂😂😂
දැන්.නම්..නියමයි කතාව..යමු යමු..ඔහොමයමු..😂😂😂😂
ලැම්බට් ට තමයි සම්මානයක් ලැබෙන්න ඕන
අද නම් කතාව මරු ලැම්බට්, පින්කි මරු
අදනම් ආසාවෙන් කතාව බැලුවා ලස්සනයි ..❤❤
අද නම් මේ කතාව බලලා අමතක නොවෙන්න හිනා උනා 😁😁😁
මේක හරිම ලස්සන katawak
උඩ පැනලත් ගැහුව සේදරට 😂
පව් 😅
😂
😂😅
@@donsons7848 ඔව් ආතල් හැබැයි කාටුන් වගෙ 😂
දැන් සාගරිකා ටයි,සේදරයා ටයි හොඳ ටම මාට්ටු වැඩේ..හරිනි ,හේමක වගේ දෙන්නෙක් ඉන්න බව😂😂
අම්මෝ සේදර පව් යකෝ😂😂😂
😂😂
😂😂😅
😂
😂😂
ලුම්බිණි රගපාන වෙලාවට හාස්කමක් නොලැබුනත් පුදුමයි.රංගනයට හරි තාත්වික ලෙසින්ම තරහෙන් කෑගහන එකට...ලැම්බට්ගෙ රංගනය විශිෂ්ඨයි..අනිවාර්යයෙන්ම කුමක් හෝ සම්මානයක් ලැබෙන්න ඕන මේ චරිතයට...❤
ලැම්බ්ට් තමයි ඩ්රාම එක රන් කරන්නේ, 👍🏻🌹
❤❤❤❤ ලැම්
සේදරට තරු පෙනිලා ඉද්දි ආයෙත් චූටිය තරු පෙන්නුව සේදරට , මරු ඒක 😂
අය්යෝ හිනාව නතර වෙන්න ගොඩාක් වෙලා ගියා සූටියා සේදරට ගහනව දැකලා 😅😅😅😅
සාගරිකෝ ගොඩක් හොඳයි 😂😂😂😂
සේදර වගෙ ප්රශ්න අහන්නෙ නැහැ 😂😂😂
මේවා ඉවර වෙන drama නෙවෙයි ..නාඩගම්කාරයෝ මතකනෙ
අනේ ඉතින් නොබලා යන්නකෝ. මෙච්චර වත් මිනිස්සු වෙන කතා බලන්නේ නෑ see you, main
6:43...😂😂හත්තිකේ අද හේමකයි,සාගරිකයි.
සේදරයි, බලන ප්රේක්ෂක අපියි සේරම මඥ්ඥන් කරා චූටියයි පින්කියි ....😂😂
Episode 300 මම වගේම phone එකෙන් බලපූ අය ඉන්නවානම් මේ පැත්තට
කොහේද පැත්ත 😅
මං
ඇයි මොකටද
🤚
ඇයි මමත් phone ඒකෙන් තමයි 😊😊😊
මේ කතාව පට්ට ඕවරේටට්ඩ් 😂. හෙන රහස් පරික්සක කතාවක් වගෙ අගවලා මොංගල් කතාවක් කරනවා
අනිවාර්යයෙන් ..මුලින් නම් හොදයි.ඒත් අන්තිම බාල දෙකෙන්පන්තියෙ වැඩ තියෙනා.මේ කතා හදන කෙනාගෙ අවුලක් තියෙනව.මහ විශාල ගෙවල් අස්සෙ කුමන්ත්රණකාරි කුතුහලයක් ඇති කරනව.ඒ ත් ඒ බන්ගලෝවල cct කම් නෑ.පාරදිගේත් අරූ හෙනකෝටිපතිය.ඒත් බන්ටි ගෙදර ඉදන් අම්මට කරන වෙනස්කන් දන්නෙ නෑ..ඔහෙ ගෝතයෙක්වගෙ උඩබලන් හිතනව පෙන්නන්නෙ..කතව එ අතින් දෙකෙ පන්රතියෙ.😂😂
@@nileeamarakoon6563 සහතික ඇත්ත . හරිම ප්රාථමිකයි දැන් ස්ක්රිප්ට් එක
ඇයි සර් ගැහුවෙ අහද්දි දීපු පාර නම් මරු 🤣🤣🤣🤣
පිංකිට හචිං යනකම් බලං හිටපු මං..😅😅😅😅
සාගරිකා අඤ්ඤකොරොස් වෙලා ඉන්නේ,,😂😂