මස් නැතුව මස් හොදි හදන්නේ කොහොමද 😯 How to make gravy without chicken pieces| gravy |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 627

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 หลายเดือนก่อน +19

    අංකල් ඔයයි චෙෆ් ශානියි අවංකවම කෑම හදන විදිහ කියලා දෙනවා.රසයට කැමති නම් ඒ රසය එන්නෙ කොහොමද කියලා තිත්ත වුණත් ඇත්ත පිළිගන්න වෙනවා.හැමෝම හංගලා කරන ටිප්ස් ඔයාලා අවංකව කියලා දෙනවා.කන නොකන එක තමන්ගෙ වැඩක්.තෑන්ක්ස් අංකල් මේ දේවල් කියලා දෙනවට❤❤

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน +2

      බුදු සරනයි

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน +2

      @@nimalimadushika9777 thanks again for your wishes

    • @ChithraniKA
      @ChithraniKA 2 วันที่ผ่านมา

      Kurrakkanthalapa ha ha

  • @renushyamali8308
    @renushyamali8308 3 หลายเดือนก่อน +36

    මාත් ඕක හොය හොය හිටියේ recepi එක .අනේ බොහොම ස්තුතියි

    • @DeleekaHerath-t2b
      @DeleekaHerath-t2b 3 หลายเดือนก่อน +1

      දුඹුරු සීනි ටිකක් දාන්න කොහොමත් හොදයි එතකොට.

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 หลายเดือนก่อน

      😮

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 วันที่ผ่านมา +1

    හොය හොයා හිටපු රෙසිපි එකක් ..ගොඩක් ස්තුතියි ඔබතුමාට ...

    • @MisterChefUncle
      @MisterChefUncle  7 ชั่วโมงที่ผ่านมา

      @@nilanthisujatha3533 okay thanks 🙏 I’ll call you

  • @RajaRaja-x6p4u
    @RajaRaja-x6p4u 8 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි ...සුපිරි ...සුපිරි ...ස්තුතියි ...

    • @MisterChefUncle
      @MisterChefUncle  7 ชั่วโมงที่ผ่านมา

      @@RajaRaja-x6p4u mawa danna a kenek wage danenawa 🙏

  • @shahanamarasena7024
    @shahanamarasena7024 3 หลายเดือนก่อน +16

    හුඟක් වටිනවා. ඇත්තම කියලා තියනවා. කඩේ තියන විදියටම ආප්ප හදන විදියත් කියලා දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ස්තූතියි. ❤🎉

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@shahanamarasena7024 oya ge Ellen’s aniwaren danawa thanks 🙏 thanks 🙏

    • @chandrapolgampala3283
      @chandrapolgampala3283 3 หลายเดือนก่อน +1

      Mama hadanawa oya videhata harema rasping masmalu kanne netinesa

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      Mata call ekak gannako 0766357503

    • @PushpaNiriella
      @PushpaNiriella หลายเดือนก่อน

      Thanks🎉😂

  • @renukafernando7566
    @renukafernando7566 2 หลายเดือนก่อน +6

    හොදටම වටින වීඩියෝ එකක්. බොහොම ස්තුතියි.

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      Thanks 🙏 thanks for your wishes

  • @AnushaMullegama
    @AnushaMullegama หลายเดือนก่อน +2

    ❤ෂා නියමයි අංකල්❤,අද ඉගෙනගත් දේ බෙහෝමයි,තෙරැවන් සරණයි,ඔබතුමාට

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 29 วันที่ผ่านมา

    ඔබේ උපදෙස් අනුව හොදි ටිකක් හදලා බලන්නම් .දැනුම බෙදාදීම හොඳ පිංකමක් .ස්තුතියි

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน +1

    Vegetarian ...⁣ඉන්දියන් අයට උයන මට ගොඩක් වටිනවා.ස්තුතියි ඔබට.

  • @ChathuraDesilwa
    @ChathuraDesilwa หลายเดือนก่อน +3

    Supiri uncle man punchi hotalayak karanne akata godak watinawa Me vidiyowa

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      Aniwaren thanks shere karanna please thanks 🙏

  • @ChandaniWeerakoon-z1c
    @ChandaniWeerakoon-z1c 27 วันที่ผ่านมา +1

    Recipe eka hondai . Hadala balannam . Harima wadagath dayak kiyala dunnata bohoma isthuthei 💐💐🙏🙏

    • @MisterChefUncle
      @MisterChefUncle  7 ชั่วโมงที่ผ่านมา

      @@ChandaniWeerakoon-z1c thanks hamotama shere karanna please

  • @achalasudarma1079
    @achalasudarma1079 หลายเดือนก่อน +1

    හොඳම විදිහට හදන්න කියලා දුන්නා ස්තුතියි ඔබට

    • @MisterChefUncle
      @MisterChefUncle  17 วันที่ผ่านมา

      @@achalasudarma1079 okay thanks 🙏

  • @SampathDelgahagoda
    @SampathDelgahagoda 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි මේ මස් හොද්ද හදන විදිහ කියලා දුන්නට 🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@SampathDelgahagoda thanks for your wishes and your loving reply

  • @indraniindrani4372
    @indraniindrani4372 25 วันที่ผ่านมา

    ඇත්තමයි ගොඩක් හොඳ වීඩියෝ එකක්❤

  • @mallikawijethunga1131
    @mallikawijethunga1131 7 วันที่ผ่านมา

    හරිම හොඳින් කියා ස්තුතිය

  • @SriyaniSriyanidewasurendra
    @SriyaniSriyanidewasurendra 26 วันที่ผ่านมา +1

    ඔබගේ විඩීයෝ එකට ස්තුතියි ❤ ලබා ගත් දැනුම හරියට වටිනවා ❤

    • @MisterChefUncle
      @MisterChefUncle  7 ชั่วโมงที่ผ่านมา

      @@SriyaniSriyanidewasurendra hamotama shere karanna please

  • @bitasamarasinha5130
    @bitasamarasinha5130 22 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබට මහත්මයා තවත් වටිනාදේකියාදෙන්න

  • @MalaniWeerasinghe-b6j
    @MalaniWeerasinghe-b6j 27 วันที่ผ่านมา +1

    ගොඩක් හොඳ කරියක් ස්තුතියි ඔබ තුමාට

    • @MisterChefUncle
      @MisterChefUncle  17 วันที่ผ่านมา

      @@MalaniWeerasinghe-b6j okay thanks 🙏

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@sithuminifonseka9920 thanks for your wishes

  • @MFernando-v2l
    @MFernando-v2l 14 วันที่ผ่านมา

    Niweradi kramaya kiyaladunnata thank you obathuma awankai

  • @chalikadilshan3737
    @chalikadilshan3737 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කෙ නියමයි නියමයි ඔයාට ආදරෙයි තැන්ක්ස්

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@chalikadilshan3737 hamotama shere karanna please thanks 🙏

  • @ShanaliMalisha
    @ShanaliMalisha 3 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තුති chef අනේ අපිට හරියට ආප්ප හදන්න කියල දෙන්න අර කඩේ වගේ crispy විදියට ටිකක් වෙලා තියන්න පුලුවන් වාටියක් සහිතව ❤❤❤

    • @tccp3430
      @tccp3430 3 หลายเดือนก่อน +1

      මම ඉල්ලීමක් කලෙක නෑ ඒත් මට දැනගන්න ඕනෙ උනා, ඇත්තටම සර් ඇත්තම කියනව ගොඩක් ස්තූතියි ගොඩක් දෙවල් ඉගෙනගත් තා ඔබෙන්

    • @tccp3430
      @tccp3430 3 หลายเดือนก่อน +2

      ආප්ප කඩෙන් වගේම ගෙදර හදන්න ඔබ උපකාර කරනතුරු මම ත් බලං ඉන්නවා

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      Slangs video eken danawa

  • @maheshikakodithuwakkukodit6014
    @maheshikakodithuwakkukodit6014 2 หลายเดือนก่อน +2

    Godak thanks..
    Mn podi kaama kadayak karana kenek...mata me recipe eka godaa..k wadagath...💐

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      @@maheshikakodithuwakkukodit6014 okay 👍 thanks for wishes

  • @AngelCreations-sk8dr
    @AngelCreations-sk8dr 14 วันที่ผ่านมา

    Harima pahadilie uncle..thank you

  • @lakraniperera5699
    @lakraniperera5699 2 วันที่ผ่านมา

    Godak sthuthi.❤

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 6 วันที่ผ่านมา

    Harima rasae

  • @AnomaIdirimuni
    @AnomaIdirimuni 18 วันที่ผ่านมา +1

    Bohoma sthuthy, jayawewa.

    • @MisterChefUncle
      @MisterChefUncle  17 วันที่ผ่านมา

      @@AnomaIdirimuni thanks 🙏 thanks again

  • @englishforbeginners9652
    @englishforbeginners9652 4 วันที่ผ่านมา +1

    Stock powder wenuwat soup keta daanna puluwanda

    • @MisterChefUncle
      @MisterChefUncle  7 ชั่วโมงที่ผ่านมา

      @@englishforbeginners9652 dekama ekai danna thanks 🙏

  • @NirmalaSanjeewani-nm5cj
    @NirmalaSanjeewani-nm5cj หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා 👍

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@NirmalaSanjeewani-nm5cj thanks 🙏 Ane oya ta

  • @premalalabeyratna7543
    @premalalabeyratna7543 2 หลายเดือนก่อน +2

    Niyamayi tnx lot..we hope another recapy

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      @@premalalabeyratna7543 okay thanks 🙏 good night 🌙

  • @lidacall1311
    @lidacall1311 หลายเดือนก่อน

    අන්කල් මගේ කඩේ කේම හදන්නෙ ඔයාගේ හදන කරි එකන් ඔයාට ගොඩාක් ස්තුති අන්කල් බුදු සර.... ❤

  • @PrabhaniBuddika
    @PrabhaniBuddika หลายเดือนก่อน +2

    හරිම රසට

  • @chandrachansra1244
    @chandrachansra1244 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට අපිත් හදලා බලන්නම්❤❤❤❤

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      @@chandrachansra1244 okay thanks 🙏

  • @DevikaManel
    @DevikaManel หลายเดือนก่อน +1

    ආසවෙන් හිටියෙ දැන ගන්න.කඩෙන් ගෙනත් කැවට හදන විදිය දන්නැ ස්තුති ඔබ තුමා ට

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@DevikaManel thanks 🙏 shere karanna please thanks

  • @KumariGunathilake-t4u
    @KumariGunathilake-t4u หลายเดือนก่อน +1

    Harima shok mame.dirgau wewa.

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      Thanks shere karanna please

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 9 ชั่วโมงที่ผ่านมา

    Good work ..❤

    • @MisterChefUncle
      @MisterChefUncle  7 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 😀

  • @deepanifernando8305
    @deepanifernando8305 17 วันที่ผ่านมา +1

    Niyamai cheaf

    • @MisterChefUncle
      @MisterChefUncle  17 วันที่ผ่านมา

      @@deepanifernando8305 thanks 🙏 thanks 🙏

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 หลายเดือนก่อน +1

    Obathumage me vidiyos godak wTinawa .

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@rushiniwanniarachi8883 thanks 🙏 thanks

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 3 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා,රෙසිපිඑකක් කියලා ,දී,ලාංකික අපිව,දැනුවත් කිරීම ගැන,ඔබතුමාට ,ඉතාම කෘතවේදී වෙමු.🙏🍧🍧🍓🥧🍩නිදුක්,නිරෝගී සම්පත්තිය ලැබේවා චෙෆ් තුමනි ඔබට!!!

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@darshanikachandanie5235 oya ge comment eka hadawathatama danuna thanks 🙏 thanks 🙏 please call me

  • @damithadesilva8874
    @damithadesilva8874 2 หลายเดือนก่อน +1

    Thank You Chef for your presentation. It's really useful for us to make large scale gravy for functions.

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      Thanks thanks again to your wishes

  • @dammipathi8991
    @dammipathi8991 3 หลายเดือนก่อน +2

    Uyanna kiyala dena aya gidak ennawa ane jewana maragayakata atha dena mahathmayek dakke obathuma mea pina athi theruwan saranai mata nam gadak watinawa puduma sathutui pin pin.apita thawa rikita awadtha watlata udau karanna labewa pin.

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@dammipathi8991 thanks 🙏 shere to athers please please thanks 🙏

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf หลายเดือนก่อน +2

    Harima watinawa.thanks

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      Thanks 🙏 shere karanna please

  • @sriyanhtidunusinha6739
    @sriyanhtidunusinha6739 3 หลายเดือนก่อน +1

    Thank you uncle .thawath mewage dewal kiyala denna.theruwan saranai

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      Okay thanks again to your wishes thanks good night friend

  • @indikaedirisinghe3175
    @indikaedirisinghe3175 19 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට

  • @dammidammi2491
    @dammidammi2491 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක ස්තුතියි ක⁣ඩෙි රහස කියලා ඇත්තම කිනා...ඒකවි රහස❤

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@dammidammi2491 thanks 🙏 good luck 👍

  • @pubuduakashdevinda6354
    @pubuduakashdevinda6354 2 หลายเดือนก่อน +1

    මේ වීඩියො එක මට ගොඩාක් වැදගත් උනා... බොහොම ඉස්තූතී.!
    මේහොද්ද කොච්චර කල් තියාගන්න පුලුවන්ද කියල කියන්න

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      Dina kata uwamana pramanaya hadala gannako please ❤❤❤

  • @juliagrainger5655
    @juliagrainger5655 หลายเดือนก่อน +2

    Math kottu kadayak කරන්නේ eth මම chicken දාලා හොදි හැදූ වෙ අනේ බොහොම ස්තුතියි ඔබට

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      Thanks ❤ 🎉❤thanks shere karanna please

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 3 หลายเดือนก่อน +1

    Mamath me hodda hadana vidiya hoyamin hitiye
    Ane ouata gpdak sththiy.
    God bless!

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@saarasaparamadu-er4ny thanks for your wishes

  • @jayanthafernando719
    @jayanthafernando719 หลายเดือนก่อน

    Very Well Chef! Thanks a lot!!!!!

  • @sakyagawthama8502
    @sakyagawthama8502 3 วันที่ผ่านมา

    බොහොම ස්තුති

  • @malemale2274
    @malemale2274 3 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනව ගොඩක් .ම..💕💕❣️

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@malemale2274 thanks for your wishes

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 3 หลายเดือนก่อน +4

    අපේ ආදරනීය වෙෆ් අංකල්ට ජයවේවා ,නිදුක් නිරෝගී වේවා ,,දිනෙන් දින දියුණුවේවා ,,❤❤❤❤❤❤❤❤❤

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@PiyalWickramarathna oya ge comment eka hadawathatama danuna thanks 🙏 thanks 🙏 please call me 🤙

  • @dskothalawala6147
    @dskothalawala6147 หลายเดือนก่อน +1

    Corn floor need s?

  • @herukaaweso2510
    @herukaaweso2510 3 หลายเดือนก่อน +2

    Niyamai. Thank you. Budusaranai

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@herukaaweso2510 thanks 🙏 thanks 🙏

  • @ATaste-ml4se
    @ATaste-ml4se 23 วันที่ผ่านมา +1

    Elaaaa❤❤❤❤❤

  • @dammipathi8991
    @dammipathi8991 3 หลายเดือนก่อน +1

    Mahathmaya mn pare achcharu vikunawa.mata kiyala denna rasatama sup ekai sau kanji ekai hadana vidiha maiyokkath prai karala denawa mea greavi eka puduma watinawa obathumata godak godak pin apita rakita awasthawak sadah udau kalata.

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@dammipathi8991 ekmanin damu okay 👍 bye

  • @sunilfernando1056
    @sunilfernando1056 2 หลายเดือนก่อน +1

    නොදන්නා දෙයක් කියල දුන්නාට ගොඩාක් වටිනවා ...සුවපත් ...දවසක් ..සුවපත් ...දිවියක් ....🤗🤗🤗✨️✨️🎤🎤🎤

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      @@sunilfernando1056 budusaranai thanks 🙏

  • @with736
    @with736 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් වටිනව
    ව්‍යාපාර රණ අයට සහ
    වැඩි පිරිසකට ආහාර හදන අපිවගේ අයටත්
    බෙහෙවින් ස්තුතියි මහත්මයා
    බත වැඩි ප්‍රමාණයක් එකවර හදාගනිද්දි යොදන ක්‍රම ගැන ඔබතුමන දන්න විස්තර කියන්න පුලුවන්ද

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      It’s s good shere to call of your friends your family thanks 🙏 ❤❤🎉

  • @RukmaniUVD
    @RukmaniUVD 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි. මේක හදන්න දැනගෙන හටියේනැ

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@RukmaniUVD thanks 🙏 for your reply thanks 🙏

  • @nisansalaherath7713
    @nisansalaherath7713 หลายเดือนก่อน +1

    ගොඩක්ම ස්තුතියි....ඔබට 🙏🙏🙏

  • @GGamini-n2o
    @GGamini-n2o 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි.මාත් බලා සිට්යේ මෙම හොද්ද ට

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      @@GGamini-n2o thanks 🙏 thanks 🙏

  • @HasiniDulanjani
    @HasiniDulanjani 28 วันที่ผ่านมา +1

    බොහොම ස්තුති sir

  • @DharmasiriRathnayake-li2to
    @DharmasiriRathnayake-li2to 24 วันที่ผ่านมา

    ස්තුතියි

  • @AKavindu-yl7bd
    @AKavindu-yl7bd 3 หลายเดือนก่อน +2

    කියලා දුන්නාට ගොඩක් පින්

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      Thanks thanks 🙏 ❤❤❤❤

  • @KokilaMadubashini
    @KokilaMadubashini หลายเดือนก่อน +1

    නියමයි.. ස්තුතියි..

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@KokilaMadubashini madu shani koheda enne kiyannako thanks

  • @kulathungaarchchigenandika6122
    @kulathungaarchchigenandika6122 หลายเดือนก่อน +1

    Chekan kudu eka kohenda hoyaganne.sthuthe.

  • @sunethrajayalath4733
    @sunethrajayalath4733 3 หลายเดือนก่อน

    Thanks 🎉

  • @SamanHemantha-u6j
    @SamanHemantha-u6j 3 หลายเดือนก่อน +1

    Good chef.mamath me curry eka hadana hati ahuwa niyamai.❤❤❤

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน +1

      @@SamanHemantha-u6j okay 👍 thanks 🙏 I’ll call you

  • @emilatukorala3720
    @emilatukorala3720 3 หลายเดือนก่อน +1

    😍😍👍👍👍👍💐💐💐💐 හරිම වටිනවා , තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@emilatukorala3720 shere karanna please thanks for your wishes

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@emilatukorala3720 thanks 🙏 thanks 🙏 for your reply call me

  • @Hiru29854
    @Hiru29854 หลายเดือนก่อน +1

    ෂා......නියමයි
    ඉගෙන ගත්ත දේවල් ගොඩයි...අද

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      Yaluwantath shere karanna please

  • @PremawathiPerera-gi4jg
    @PremawathiPerera-gi4jg หลายเดือนก่อน +1

    Harima,hodaithanks.

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      Thanks 🙏 shere to your friends

  • @antonypaul3609
    @antonypaul3609 3 หลายเดือนก่อน +1

    Dadi ,,, Thel ,,, Thunapaha vadi... thanikara thunapaha thienne. Supkudu hodada.

  • @kchandralatha3798
    @kchandralatha3798 2 หลายเดือนก่อน +1

    හරිම හොදයි, වටිනා වීඩියෝවක් තවතවත්, මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න, ඔබ තුමාට තෙරුවන් සරණයි 👍😊

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      බුදු සරනයි

  • @nayanarodrigo4526
    @nayanarodrigo4526 3 หลายเดือนก่อน +2

    Hitha honda mister chef uncle❤❤

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      Thanks thanks 🙏 ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarirenuka690
    @kumarirenuka690 23 วันที่ผ่านมา

    Thank you so much ❤

  • @dineshchamikaiddamalgoda1298
    @dineshchamikaiddamalgoda1298 หลายเดือนก่อน

    Loku deyak thank you ☺☺☺

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi หลายเดือนก่อน +1

    ❤❤❤❤ supiri ❤❤Jayawewa

  • @indhranimenike8672
    @indhranimenike8672 3 หลายเดือนก่อน +1

    Math asawaen baluwa .hodai neyamai.b .s .💯💯💯💯💯💯

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@indhranimenike8672 thanks 🙏 thanks 🙏 I’ll call you tomorrow

  • @srinikularathna7130
    @srinikularathna7130 28 วันที่ผ่านมา

    Thank you chief.

  • @OshadhaSamudhitha-n4d
    @OshadhaSamudhitha-n4d 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි.ඔබ තුමාට දීර්ඝායුෂ වේවා!❤❤❤❤❤

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน +2

      Thanks 🙏 oya rathnapureda ?

  • @madhukadevindi4172
    @madhukadevindi4172 หลายเดือนก่อน +1

    bohoma sthuthi me video aka aplode karata math oya kary aka hadanne kohomada kiyala hoya hoya hitiye ara chiken rasa ganna kudu aka kade thinawada

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@madhukadevindi4172 thanks 🙏 shere karanna please

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake1843 26 วันที่ผ่านมา

    Thank you so much

  • @NilukaSarojini
    @NilukaSarojini 29 วันที่ผ่านมา

    Garlic danne nadda

  • @SujeewaJayasingha-e4i
    @SujeewaJayasingha-e4i หลายเดือนก่อน +1

    අවන්කව තොරතුරු ඉඩිරිපත් කලා ට ස්තුති

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@SujeewaJayasingha-e4i thanks 🙏 thanks 😊

  • @maliniitaly8860
    @maliniitaly8860 3 หลายเดือนก่อน +2

    ලංකංවෙි කඩවල හදන ආප්ප ලස්සන ට කිුසපි ගතියට තියෙනවා අපි හදපුවම ආප්ප මැලවිගෙන යනවා ඇයි ඒ පුළුවන් නමි ආප්ප රෙසිපියක් හදන විදිහ දාන්න හැබයි පැය ගනන් හාල් පොගවලා බිලෙන්ඩර් කරන ඒව නමි එපා ස්තුතියි ඔයාගෙ විඩියො එකටයි ඔයාටයි ගොඩක් ස්තුතියි කමක් නැ අද මස් නැතුව හොදි කන්නමි😂😂 ජවවෙිවා ❤😘😘

    • @DeleekaHerath-t2b
      @DeleekaHerath-t2b 3 หลายเดือนก่อน +1

      නෙස්ටමෝල්ට් ටිකක් හරි මාරි බිස්කට් දෙකක් දාන්න. ආප්ප මෝලිය අනද්දී පොල් වතුරෙන් පොල්කිරිි හදාගෙන අනන්න. පිපෙන්න.තියලා නැවත පොල් කිරි වලින් අනන්න.

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@maliniitaly8860 ennako please aniwaren denawa

  • @AnushaAnusha-kj3vn
    @AnushaAnusha-kj3vn 3 วันที่ผ่านมา

    Thank you ankal ❤

  • @ThusithaDissanayaka-ze3ui
    @ThusithaDissanayaka-ze3ui หลายเดือนก่อน +1

    Thanka you.❤❤❤

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@ThusithaDissanayaka-ze3ui thanks 🙏 thanks 🙏

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 หลายเดือนก่อน +1

    Thank you. බුදුසරණයි දෙව් පිහිටයි

  • @ChandraKumari-o6x
    @ChandraKumari-o6x หลายเดือนก่อน

    😮thank you

  • @swarnalatha1108
    @swarnalatha1108 2 หลายเดือนก่อน +1

    🎉 නියමයි 😊

    • @MisterChefUncle
      @MisterChefUncle  2 หลายเดือนก่อน

      @@swarnalatha1108 thanks for your wishes for your help

  • @tharushivwijesinghe7047
    @tharushivwijesinghe7047 14 วันที่ผ่านมา

    Super❤

  • @chandrikaperera7921
    @chandrikaperera7921 3 หลายเดือนก่อน +1

    Apeta bareda chicken ofkat ganala aka stock ak hadala dana okata flawier akata

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน

      @@chandrikaperera7921 aniwaren puluwan good good 👍

  • @ramaniperera6801
    @ramaniperera6801 3 หลายเดือนก่อน +1

    මහත්තය ක්රිස්පි විදියට චිකන්(kFC) විදියට බදින විදිය කියල දෙන්න.හරි හොද විඩියොවක්

  • @Relaxing42
    @Relaxing42 หลายเดือนก่อน +1

    stock powder වෙනුවට chicken blender කරලා දැම්මොත් හොඳ නැද්ද

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@Relaxing42 niyamai atthatama

  • @InokaKarunathilake
    @InokaKarunathilake หลายเดือนก่อน +1

    Appa hadana widihath kiyala denna pls

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@InokaKarunathilake haki ekmanindanawa thanks 🙏

  • @mohamedmilar7433
    @mohamedmilar7433 หลายเดือนก่อน +1

    ❤❤ Masha Allah

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@mohamedmilar7433 puluwan shere karanna please

  • @SaduDanu521
    @SaduDanu521 หลายเดือนก่อน +1

    චෙෆ් අන්කල්,ක්‍රිස්පි ආප්ප හදන විදිය කියලා දෙන්න ..❤

    • @MisterChefUncle
      @MisterChefUncle  หลายเดือนก่อน

      @@SaduDanu521 aniwaren danawa thanks 🙏

  • @piyumigamage881
    @piyumigamage881 3 หลายเดือนก่อน +1

    Super thanks chef😊😊😊

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 3 หลายเดือนก่อน +1

    Thanks chef. Very valuable.

    • @MisterChefUncle
      @MisterChefUncle  3 หลายเดือนก่อน +1

      @@HappyHornbill-zd9eu okay 👍 thanks thanks 🙏 for your reply

  • @nihalpremathilaka5706
    @nihalpremathilaka5706 หลายเดือนก่อน

    Super 👍👍👍👍