Fried Chicken Buriyani! The Secret way I make this "All in one platter, Biryani" | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @TraditionalMe
    @TraditionalMe  ปีที่แล้ว +410

    Watch all my videos - playlist th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | වෙනද වගේම යාප්පුවෙන් මට හරි අත්තම්මට හරි කියල එක එක කෑම ජාති හදව ගන්නව වගේ අදත් මල්ලි මී කිරි හට්ටි දෙකකුත් උස්සගෙන ඇවිත් අත්තම්මට කියල යාප්පුවෙන් බුරියානි එකක් හදව ගන්න හැදුවෙ. ඉස්සසෙල්ලම එයා කරපිංචා සම්බෝලෙ හදන්නම් කියල වචනෙ දාල තමයි අත්තම්මට කියල බුරියානි හදව ගන්න පාර හදාගත්තෙ. ඉස්සර නම් අත්තම්ම මාසෙකට දෙකකට පාරක් කවුරු හරි අමුත්තෙක් ගෙදරට එන දවසක බුරියානි හදනවා.
    අත්තම්මා මහ වලං එහෙ මෙහ කර කර කුස්සියෙ මහන්සි වෙනවට මං දැං කැමතිම නෑ. ඒකයි මම ම බුරියානි හදල දෙන්න මල්ලිට පොරොන්දුවුනේ. එච්චර කරලත් එයාගෙ කොන්දේසි තමයි මට දිරවන්නෙම නැත්තෙ. අත්තම්මගෙ රහටම නැත්නම් එයා බුරියානි කන්නෙ නෑලුනෙ.
    ලංකාවෙ අපි බුරියානි හදන විදිය තරමක් වෙනස්. ස්ටාර් ඇනීස්, බේ කොල වගේ කුළුබඩු වෙනුවට අපි පාවිච්චි කරන්නෙ වසාවාසි, මාදුරු, රම්පෙ, කරපිංච වගේ කුලුබඩු වර්ග. කුකුළුමස් වලින්ම තැම්බෙන බත වෙනුවට කුකුලු මස් රස ගැන්වුනු කරියකින් තමයි බත තම්බගන්නෙ. ඒ වගේම බතට එළගිතෙල් මුසු කරගන්නෙත් එලගිතෙල් වාශ්පයෙන්ම බත රස වෙන විදියටයි. ඒ වගේම එලකිරි මුසු කරල හදන රයිටා සලාදය වෙනුවට මී කිරි එක්කර නොගත් සලාදයක් තමයි එකතු කරගන්නෙ. ඒ වගේම මිංචි කොල සම්බෝලය වෙනුවට කරපිංචා කොල පොල් එක්ක අඹරාගත්ත සම්බෝලයක් තමයි බුරියානි කද්දි එකතු කරගන්නෙ.
    ඊට අමතරේ චට්නි වර්ගයකුත් කැරට් අර්තාපල් ග්‍රීන්පීස් මිශ්‍ර එලවළු වෑංජනෙකුත් බුරියානි සමග හොඳට ගැලපෙනවා. සලාද කොල ඉදුනු, අන්නාසි පෙති, ලොකු ළූණු පෙති බුරියානි තව තවත් රස කරනවා වගේම හැඩ කරනවා.
    කොහොම වුනත් අන්තිමේදි අපේ මල්ලි බලාපොරොත්තු වුන අත්තම්ම හදන රස එහෙම්මම තියෙන බුරියානි බතක් හදන්න මට පුලුවන් වුනා.
    ඉතින් මට තවත් කතාවක් තියෙනව ඔයාලට නොකියම බැරි. ඉන්දියන් සාගරයට මැදිවෙලා තියෙන පුංචි දූපතක් වුන මගේ රට අනාදිමත් කාලයක ඉඳන්ම ලෝකයට විවර වුන සංස්කෘතියක් එක්ක ඉදිරියට ආපු නිසාම ශ්‍රී ලාංකිකයන්ට ආවේණික දේවල් වලින් වගේම ලොව පුරාම තිබෙන විවිධ සංස්කෘතින්ගෙනුත් පෝෂණය වෙලා තියෙනවා. ඈත අතීතයේ පටන්ම නැගෙනහිර ආසියාවත් බටහිර ලෝකයත් යා කරන පුරාණ සේද මාවතේ සුවිශේෂී මං සලකුනක් වුන නිසාම ලෝකයේ විවිධත්වයේ පහස විදින්න පුලුවන් වුනු රටක් වීම භාග්‍යයක්. මේ අතරෙන් අපේ සංස්කෘතිය ඇතුලෙ අසල්වැසි ඉන්දියාව ගොඩක්ම කැපී පේන්නෙ අසල්වැසිකම නිසා පමණක්ම නෙවෙයි. ඉන්දියාව ඇතුලෙ තියෙන මහා සංසකෘතික විවිධත්වයත් ඒවාට අපේ තිබෙන හුරුපුරුදු ගතියත් නිසයි.
    අනිත් හැම දේම වගේ කෑම බීම ගැනත් කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. බුරියානි කතාවත් ඒ වගේ. හැබැයි සත් සමුදුර පහුකරගෙන ලංකාවට එද්දි ඒ කතාව ටිකක් වෙනස්. ඉන්දියාවේ බිර්යානි ශ්‍රි ලංකාවෙදි බුරියානි වෙලා. පාට සුවද රස වගේම හදන විදියත් ටිකක් වෙනස් වෙලා. හැබැයි අත්තම්මගෙන් හදන්න ඉගෙන ගත්ත අපේ බුරියානි එක මගේ පරම්පරාවට එනකොට වෙනස් නොවන්න මම හරියටම ඉගෙන ගත්තා. මල්ලිගෙ වචන තමයි ඒකට හොඳම සාක්ෂිය. රසම රස කෑමක් ලංකාවට තෑගි කරපු ඉන්දියාවටත්, අපේ විදියට හදන්න මට කියල දුන්න අත්තම්මටත් ගොඩක් ස්තුතියි.
    ආදරයෙන් නදී💜

  • @Nzerome11
    @Nzerome11 ปีที่แล้ว +14

    සරලව කිව්වොත් ජිවිත විදින මිනිස්සු.සරල කමට කැමති. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දිනෙන් දින දියුණු වේවා ඔයාලා ❤️🇱🇰

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +46

    කෑම හදනවා දකිද්දී බඩගිනි හැදුනේ මට විතරද සුපිරිම සුපිරියි ❤️

  • @dr-k1667
    @dr-k1667 ปีที่แล้ว +38

    So good to see everyone is well. I love seeing Granny and knowing she is still with us all as I miss my grandmother. I'm sure everything tasted amazing, but there is nothing like the food a beloved family member makes. Enjoy every bit of her while you can. She is precious!!

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +395

    *I kindly and respectively invite all the spectators of this channel specially neighbour countries' brothers and sisters to come to this paradise island and have a wonderful experience and vibes of these Indigenous, traditional and mouthwatering Sri Lankan culinaries atleast once in your lifetime..* 🇱🇰🧡🔥😊👍

    • @TraditionalMe
      @TraditionalMe  ปีที่แล้ว +49

      Welcome to my Motherland Sri Lanka 🇱🇰
      ~ Nadee & family 💙💙💜️

    • @UshaRani-pr5zn
      @UshaRani-pr5zn ปีที่แล้ว +5

      I love your place

    • @rajanimenon2311
      @rajanimenon2311 ปีที่แล้ว +17

      ​@@TraditionalMe will come definitely... ☺️lots of love from kerala, India🙏🇮🇳❤

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว +4

      @@rajanimenon2311 You are welcome 💐🙏😊

    • @anishakalesh7267
      @anishakalesh7267 ปีที่แล้ว +4

      I also wish if i had a chance to meet you all love from Kerala india🎉🎊🎊🙏

  • @inokarodrigo9706
    @inokarodrigo9706 ปีที่แล้ว +7

    දෙන්නම රසයි කීවම අක්කගෙ මූණෙ තිබුන අහිංසක හිනාව... හරිම රස පාටයි.. බුදු සරණයි ඔය අත් දෙකට..❤❤❤❤❤

  • @lasa9890
    @lasa9890 ปีที่แล้ว +3

    ඔයාගෙ videos බලනකොට අපි කොච්චර වාසනාවන්ත රටක ද ජීව්ත් වෙන්නෙ කියලා මට හිතෙනවා.අනෙ මෙ කාර්‍ය බහුල ජීවිතයක් මොකටද මිනිස්සුන්ට කියලාත් හිතෙනවා.
    නොදියුනු සමාජයක් උනත් එ දවස් වල මිනිස්සු චොච්චර හිතේ නිදහසෙන් කල් ගෙවලා ඇතිද කියලා හිතෙනවා...
    ❤vedios සඳහා යොදාගෙන තියන music හැමවෙලාවෙම මම ලාංකාවෙ ජිවත් වෙන බව,සාම්ප්‍රදායික බව මතක් කරලා දෙනවා...
    ThanQ very much ✨️

  • @Serenelife.72
    @Serenelife.72 ปีที่แล้ว +20

    I have always found such pleasure in the relationship you share with both your grandmother and brother. It is so very pleasing to the heart. Thank you for sharing your life with us. Your dishes and your brother's dishes always look so delicious!

  • @teenhaelynn1950
    @teenhaelynn1950 ปีที่แล้ว +29

    Wow! This is super calm! I’d love to thanks the crew for creating these kinda videos tht show the global what our Sri Lankan tradition is! Rlly appreciate ❤️👏🏻🇱🇰

    • @TraditionalMe
      @TraditionalMe  ปีที่แล้ว

      Our pleasure! 💜️💜️💙

  • @paddyhunter5180
    @paddyhunter5180 ปีที่แล้ว +55

    I love the little banter between siblings, it always makes me smile. Your cooking style and cleanliness is phenomenal❤❤

  • @laraibmubshar8063
    @laraibmubshar8063 ปีที่แล้ว +20

    I'm from Pakistan, cooking is my passion. Nature + cooking unbeatable combination. I just love to watch these kind of cooking videos. It gives me peace ❤❤❤❤❤❤

  • @hrnature5501
    @hrnature5501 ปีที่แล้ว +6

    Hello sister The video is amazing, the scenery is beautiful, I love watching your video 😍👍👍👍

  • @prashanthsaldanha1516
    @prashanthsaldanha1516 ปีที่แล้ว +6

    Wow........mouth watering biriyani 😋nice video 👌👍

  • @lorettaalexander4056
    @lorettaalexander4056 ปีที่แล้ว +22

    You kids never disappoint, keep up the great job, following grandma footsteps are a blessing

  • @kaushalyaadithya
    @kaushalyaadithya ปีที่แล้ว +20

    හරිම ලස්සනයි අක්කෙ❤ 😊පවුලෙ අයත් එක්ක රස කෑමක් හදාගෙන එයාලත් එක්ක රස විදින ගමන් ගෙවන කාලය හරිම ආදරණීයයි නේද අක්කෙ😍❤️🌈️🤗🥰

  • @chandrashekarmanthena1769
    @chandrashekarmanthena1769 ปีที่แล้ว +1

    The beauty of the channel is akkai ang mali respect grandmother a lot i love them for that in today episode also he first served his grand mother first then severed for him i lovr you mali for this......❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sharminisinniah6685
    @sharminisinniah6685 ปีที่แล้ว +13

    Hello Nadee and Family, very happy to see you all again. 😇💗💐💗💙wow!! my favourite dishes that you made today Sri Lankan Buriyani with that banana leaf is so delicious.😋❤❤..and the presentation was great.👍👍and the chicken fry and all the other dishes so good. thank you for sharing the cooking secrets with us. You and your family are so special. until we meet again take care and may god's blessings🙏🙏

  • @МиладаАнтонова-ъ8х
    @МиладаАнтонова-ъ8х ปีที่แล้ว +12

    Жаль,что сегодня совсем не показали красоту природы вашей страны,только кухню🤷🏼‍♀️Очень приятно было бы видеть плодовые деревья и цветы.

  • @brich484
    @brich484 ปีที่แล้ว +4

    My dear, what a super dish. I visit Sri Lanka next year. Then I will vistit your Village. I am from Suriname. Your Village is on my list.❤❤❤

  • @adeshtikasingh7889
    @adeshtikasingh7889 ปีที่แล้ว +3

    i love you guys your grandma so warm and loving and spoke so lovenly god bless you all keep safe.💞💯🙏🙏👍

  • @ashasieunarine138
    @ashasieunarine138 ปีที่แล้ว +12

    Hi Nadee, so wonderful to see you 3! Your work is meticulous, a true Artist! Most of all, you have a certain calmness when preparing the masterpieces. I suppose it's the outdoor setting and cooking for your loved ones. Take care and eagerly awaiting your next mouth watering offering❤

  • @madhavilathaong355
    @madhavilathaong355 ปีที่แล้ว +1

    I love to watch your brother and sister's argument with inner affection always

  • @Amaadissanayake722
    @Amaadissanayake722 ปีที่แล้ว +12

    අත්තම්මට නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා❤

  • @shashikantkamble2745
    @shashikantkamble2745 ปีที่แล้ว +1

    दोन महिन्या पूर्वी केलेली चिकन बिर्यानी रेसिपीज सुंदर देखण्या मुलगीने अतिशय सुदर बनवली मुलगीच हार्दिक अभिनंदन!❤❤❤❤❤ 🙏

  • @kayebee4794
    @kayebee4794 ปีที่แล้ว +34

    Biryani. Whatever the style, it would always be delicious for me. Definitely my favorite rice dish. Thank you @TraditionalMe for a high-end-hotel-but-countryside-style version of it. 🍚

  • @heppysiskamawarti9101
    @heppysiskamawarti9101 ปีที่แล้ว +2

    Jd pengen maen kestitu.. liat pemndanganbya bagus bgt

  • @nadeeshachamani3385
    @nadeeshachamani3385 ปีที่แล้ว +16

    Always love the conversation of brother and sister ❤️

  • @shashikantkamble2745
    @shashikantkamble2745 ปีที่แล้ว +1

    आजच्या रेसिपीज मध्ये सुंदर देखण्या मुलगीच आणि तिच्या भावाच मनपूर्वक स्वागत. आजची रेसिपीज मध्ये पुरावा राईस, चिकन लेग पीस, बरोकलीची भाजी अतिशय सुंदर अभिनंदन! मुलगीच्या भावाने बनवलेली चटणी,सॅलड फारच छान बहीण भावाच मनपूर्वक हार्दिक अभिनंदन!❤❤❤❤❤ 🙏

  • @dulcearriaga9065
    @dulcearriaga9065 ปีที่แล้ว +4

    Hermosa tus videos me dan una paz una relajacion.. Y tambien aprendo ha hacer comidas diferentes saludos desde México 🇲🇽🇲🇽 que Dios te bendiga y tu hermosa familia

  • @myvillagereels3108
    @myvillagereels3108 ปีที่แล้ว +2

    నాకు మీ యొక్క వాతావరణం చాలా బాగా నచ్చింది , నాకు ఒక్కసారైనా మీ యొక్క ప్రదేశాన్ని సందర్శించిన అనుకుంటున్నాను. 🎉🎉🎉

  • @AnuvillfoodVlog
    @AnuvillfoodVlog ปีที่แล้ว +18

    You are super always inspired me lots of love❤❤❤❤ from India , West Bengal

  • @gracielamorales3880
    @gracielamorales3880 ปีที่แล้ว +3

    Tus videos lo más hermoso Dios los bendiga grandemente 🙏❤️ cada vez que los veo pienso que estoy ai con ustedes saludos a todos ❤🌻🌻😘✌️

  • @DheepikaDheepi-ju8hy
    @DheepikaDheepi-ju8hy ปีที่แล้ว +4

    Wou akke dakkahamath bada pirenawa supiri akke.😚😚😚

  • @carmencordova8996
    @carmencordova8996 ปีที่แล้ว +6

    Que rico,me gusta mucho la naturaleza que hay ,linda familia ❤bendiciones desde Perú 🇵🇪❤

  • @prokriti544
    @prokriti544 ปีที่แล้ว +16

    Take love from Bangladesh..
    Your video is like a medicine to me...
    The healing power of it I can't describe with my words just can feel..your
    Simplicity .bonding with your family wonderful dishes ....all attract me so much..plz invite me in your country..
    I want to touch your nature, culture ....❤

  • @lornaevidente1514
    @lornaevidente1514 ปีที่แล้ว +3

    Looks enticing, i love watching your videos,ang learning from them keep up the good work!!, more power God bless!!!❤❤❤❤

  • @assamesegirlkarabi.7783
    @assamesegirlkarabi.7783 ปีที่แล้ว +3

    Love from Assam ❤️🇮🇳 one of the my favourite channel 🥰❤️

  • @mariacilene7431
    @mariacilene7431 ปีที่แล้ว +12

    Prato Maravilhoso parabéns querida,por compartilhar mais um pouco do seu dia dia conosco!!😊😊❤❤

  • @shanejabeen3277
    @shanejabeen3277 ปีที่แล้ว +4

    Beautiful we love biryani love from Pakistan 🇵🇰🇵🇰

  • @roobsi6947
    @roobsi6947 ปีที่แล้ว +2

    What a beautiful paradise. God Bless you all and keep your videos running. Best wishes from Montreal.

  • @saraaitbaali2019
    @saraaitbaali2019 ปีที่แล้ว +3

    Wish to visit this place , very beautiful nature and sweet family keep going😊

  • @nicesantos3629
    @nicesantos3629 ปีที่แล้ว +15

    Prato maravilhoso, esse arroz deve ter ficado maravilhoso 😋🤤😋🤤🇧🇷🇧🇷

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +8

    My favorite Cooking Channel ❤️ looking good 😋

  • @priscillalemarie7557
    @priscillalemarie7557 ปีที่แล้ว +2

    What a FEAST!!! so scrumptious. Greetings from America!

  • @LogeshwaranM
    @LogeshwaranM ปีที่แล้ว +16

    This Channel never disappoints its Audience ❤

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 ปีที่แล้ว +1

    ඔයාලගේ වීඩියෝ එක බලනකොට හැමදාම කොහේවත් නැති බඩගින්නක් එනවා ඒ තරම් රසවත් පවුලටම බුදු සරනයි

  • @elcie1999
    @elcie1999 ปีที่แล้ว +5

    What a beautiful presentation and meal Nadee 👏👌👍❤️

  • @saffrondominic4585
    @saffrondominic4585 11 หลายเดือนก่อน +1

    Wow! I'm speechless; thank you guys

  • @uselesstraveller2810
    @uselesstraveller2810 ปีที่แล้ว +3

    A must watch video...to see other side of biryani

    • @TraditionalMe
      @TraditionalMe  ปีที่แล้ว +1

      This is our Srilankan style!

  • @pavithra-7429
    @pavithra-7429 ปีที่แล้ว +1

    This girl is rocking in making biriyani. Have seen many biriyanis, but this is awesome. 👌🏻👌🏻👌🏻👌🏻

  • @ЛарисаДавтян-х7ъ
    @ЛарисаДавтян-х7ъ ปีที่แล้ว +5

    Прекрасная Нади, все очень вкусно и красиво .Привет бабушке и брату

  • @anithagangaraju9435
    @anithagangaraju9435 ปีที่แล้ว +5

    I love 💕 biryani
    Love from India Bangalore

  • @quwind_
    @quwind_ ปีที่แล้ว +4

    I came back to this channel after quite a while to watch your amazing content again. This time I want to give a mountain of appreciation to the cameraman 💞 the content is really shooting the soul ❤

  • @udenikanthi2427
    @udenikanthi2427 ปีที่แล้ว +2

    Omg I’m suddenly craving of biriyani

  • @malikhassan8865
    @malikhassan8865 ปีที่แล้ว +3

    Brilliant, breathtaking and mouth watering, awaiting another miracle vedio Nadee

  • @rdstobbart
    @rdstobbart ปีที่แล้ว +1

    Beautiful dish. Well done and got blessing of grandma...and brother 😊love your family. God bless.

  • @nadircresio
    @nadircresio ปีที่แล้ว +15

    Como são bons seus vídeos Nadee! Este arroz delicioso, está natureza incrível, parabéns por este belo trabalho e ainda faz uma descrição perfeita, boa semana!!!

  • @janicewright6176
    @janicewright6176 ปีที่แล้ว +1

    Beautiful presentation. I really love the details of the prep work
    Sending you love from Jamaica

  • @ranepillay3207
    @ranepillay3207 ปีที่แล้ว +4

    I truly enjoyed this video. Just like brother said it looks very pleasing to the eye. I'm sure its delicious too. I've never cooked biryani your style, would love to try it.
    Please make more videos.
    God bless. Take care

  • @Amel-uy2zq
    @Amel-uy2zq ปีที่แล้ว +2

    ما شاء الله عليكي نظافة و طبخ البرياني شكلوا لذيذ الله يعطيك العافية❤❤

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra ปีที่แล้ว +7

    Delicious Fried chicken Biryani in Srilankan style is really super. 👌 You are expert in cooking. Beautiful video. I love Srilankans. ❤️ 👌 ❤❤❤ 🎉🎉🎉

  • @marekoybetchay
    @marekoybetchay ปีที่แล้ว +2

    hello i meet you again today and your cooking still amazing and your brother is so happy eating your food same as your grandma

  • @villageandbeyond
    @villageandbeyond ปีที่แล้ว +6

    Looking forward for your videos, i love the relaxation in them not forgetting the nature

  • @maureenboney2741
    @maureenboney2741 ปีที่แล้ว +1

    Hello there, My name is Maureen , I am from the Caribbean, and I really love this episode because the food looks delicious. Wish I was visiting to eat more than your brother, keep up the good work and hug grandmother for me, much love.

  • @anjalielamudiyil
    @anjalielamudiyil ปีที่แล้ว +14

    Next time u must try Malabar chicken dum biriyani❤😊..lots of love from Kerala,

    • @rajanimenon2311
      @rajanimenon2311 ปีที่แล้ว +3

      Yes of course😅 Talassheri dum Biriyani'... 😋

  • @LaxmiSingh-lw3iv
    @LaxmiSingh-lw3iv ปีที่แล้ว +1

    Verry beutiful Biriyaani 👌🥰🥰

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 ปีที่แล้ว +6

    ඒකෙ රස පාට ❤🌚 ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න අක්කී දැක්කම ආස හිතෙනව

  • @ДинараХанакаева-ь8п
    @ДинараХанакаева-ь8п ปีที่แล้ว +1

    Вы волщебница❤❤❤❤❤дорогая Нади!ваши руки творят чудеса❤❤❤❤

  • @priscillajoseph765
    @priscillajoseph765 ปีที่แล้ว +6

    A most traditional family meal. It's so nice to see grandma and you both again.💌

  • @TheruwanisKitchen
    @TheruwanisKitchen ปีที่แล้ว +2

    wow.. this is super calm and One day I surely try this mouth watering recipe..

  • @CreativoschannelC9
    @CreativoschannelC9 ปีที่แล้ว +3

    That food looks appetizing, greetings to grandmother, God take care of her always and your dear brother.

  • @DainandinRannabanna
    @DainandinRannabanna ปีที่แล้ว +2

    Wow, Byriani -vegetables-garam masala.... lovely surroundings made me crazy. Best wish

  • @naturetube8285
    @naturetube8285 ปีที่แล้ว +3

    Love from India uttar pradesh
    Love your video and your cooking style

  • @АМАМ-у8о
    @АМАМ-у8о ปีที่แล้ว +2

    Какая же вы молодец👍👍👍👍👍готовите просто великолепно😍😍😍😍😍😍💐💐💐💐💐💐

  • @priyankakr3343
    @priyankakr3343 ปีที่แล้ว +3

    Looked very attractive and with lots of flavours and the best part mali did praised you for the heavenly taste of Biryani.
    Awaiting further for such delicious recipes .

  • @julieselloga2155
    @julieselloga2155 ปีที่แล้ว +2

    I love watching your videos here in Philippines🇵🇭☺️

  • @DilkiHasi110
    @DilkiHasi110 ปีที่แล้ว +11

    ඉස්තරම් 😍👍🥰 දැක්කම බඩ පිරෙනවා 😋

  • @nityakhushi174
    @nityakhushi174 ปีที่แล้ว +2

    So tasty biryani looking very nice
    All the best 👍💯😍❤️🙏🙏🙏🙏

  • @HaBaLifestyle
    @HaBaLifestyle ปีที่แล้ว +4

    Excellent video about color, when I watch you guys, I'm really fascinated by the food you cook... the emotion you bring... a channel that deserves over 2 million subs or more. So good

  • @dilip.pardeshi9068
    @dilip.pardeshi9068 ปีที่แล้ว

    मराठीत भाषांतर करण्यासाठी केलेल्या विनंतीस मान देऊन भाषांतर केले ओह !
    We do see their all recipes ...
    It's having own flavour & charm .
    Best wishes for your efforts & amazing photography.!
    Smita~Dilip Pardeshi..
    PUNE...INDIA

  • @jayalaxmigodavarthi1253
    @jayalaxmigodavarthi1253 ปีที่แล้ว +3

    Iam from Hyderabad Telangana India,love to watch your videos,it would be nice if you could share the recipes in writing.

  • @barsa-sp5ko
    @barsa-sp5ko ปีที่แล้ว +2

    I really love the way of your cooking.....watching your videos from a long time❤

  • @mathichandra2747
    @mathichandra2747 ปีที่แล้ว +3

    Nadee!The Biriyani is presented in a very innovative way.Lovely look! There is no need to search paradise,of course your simple house surrounded by green fields make one feel ,paradise.Your videos are really unique.

  • @isabelt8328
    @isabelt8328 ปีที่แล้ว +2

    Una exquisitez que maravillosa comida tienen ustedes hermosa familia me encanta cuando desafías a tu hermano y la abuela dijo que lo habías echo más rico desde Argentina con amor 💖😘🌹🌹🇦🇷

  • @barshaa6340
    @barshaa6340 ปีที่แล้ว +3

    You guys never fail to mesmerise with your skills and calmness and the beauty around you...❤❤❤❤❤ lots of love

  • @laurelharrison9304
    @laurelharrison9304 3 หลายเดือนก่อน

    To all the crew thank u all for sharing and make it possible for viewers to see this

  • @agndeepaninadeekanadee5317
    @agndeepaninadeekanadee5317 ปีที่แล้ว +3

    අක්කේ ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ, ඒ තරමටම ආසයි, ඇබ්බැහි වෙලා ඔයාලට, හැමදාම සතුටින් ඉන්න 🤗

  • @surbhisuhani3293
    @surbhisuhani3293 ปีที่แล้ว +1

    Aw.. 😋, my mouth is watering after watching this.. Lovely video and receipe.. Sis.. I must say u guyz live in paradise.. Wann meet u one. Day.. Taste your food item.. God bless u all.. ❤🎉😊

    • @TraditionalMe
      @TraditionalMe  ปีที่แล้ว

      Thank you so much ❤️💙💜️

  • @dulcineiamariadasilva3440
    @dulcineiamariadasilva3440 ปีที่แล้ว +8

    Além das receitas, amo as panelas e pratos .❤😘🇧🇷🙌👏👏👏

  • @jethodahal3799
    @jethodahal3799 ปีที่แล้ว +1

    Mouth Watering 😋🤤 Recipe 😋🤤 Great 👍😃 Video 📸 as always 😊😊

  • @ХавраМадаева
    @ХавраМадаева ปีที่แล้ว +10

    Какие же вы милые люди !!!! Вы заслуживаете эту красоту ,обилие и благополучие 🤲🕊 Пусть у вас всё будет хорошо 👍

  • @dianahettiaratchi5098
    @dianahettiaratchi5098 ปีที่แล้ว +1

    මේකට නම් හරි ම ආස හිතුනා ...හරිම රස පාටයි නදී...You are absolutely Amazing dear❤

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว +7

    හැමදාම බලලා කෑම රස ව්දින මම😍😍😘

  • @АнтонинаШестакова-в9л
    @АнтонинаШестакова-в9л ปีที่แล้ว

    Обожаю ваши видео, очень интересна ваша кухня, природа, но более всего мне нравятся ваши семейные взаимоотношения. С уважением из России республика Бурятия город Улан-Удэ❤

  • @helenasoaresmarques7381
    @helenasoaresmarques7381 ปีที่แล้ว +13

    Parabéns pelos seus vídeos, saúde pra vc e toda sua família 🥰🥰🇧🇷

  • @mariaangelineletchmanan7657
    @mariaangelineletchmanan7657 ปีที่แล้ว

    Hi I am from Malaysia n i live in the city . My passion is also cooking n serving the family n friends. Watching yr video n yr cute little outdoor kitchen is awesome esp when is surrounded with beautiful trees n plants n little streams is truly eye catching. All the fruit trees n herb plants , wow truly amazing . Keep posting n dont stop. Wonderful grandma n brother too. Take care n God bless❤

  • @SunilKumar-zk6iz
    @SunilKumar-zk6iz ปีที่แล้ว +3

    Best .. Wishes.. From... INDIA.. 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳👌🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @angelinathedrifter
    @angelinathedrifter ปีที่แล้ว +1

    Nadi❤ it's sure is a Blissful paradise, rite now m' far away, but God's willing will visit ur beautiful place one fine day

  • @mariadelcarmenrueda4764
    @mariadelcarmenrueda4764 ปีที่แล้ว +6

    Felicidades a los hermanos me gusta verlos como trabajan juntos y el respeto que tiene para su Abuelita

  • @sunandatera8814
    @sunandatera8814 ปีที่แล้ว +1

    Simply wow 😍😍😍😍😍
    Love from India ( Andhrapradesh).......