තේ මේසෙට රෑ කෑමට සැන්ඩ්විච් කේක් - Episode 1063 - Bread Sandwich Cake for a Tea Party or Dinner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 381

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +156

    සුභ පැතුම් ආන්ටි,
    කෑම හදන Channel වලින් පිරිච්චි යු ටියුබ් එකේ ආදරෙන් නතර වෙච්ච ඔයාගෙ චැනල් එකට.
    මොනව හරි ජාති 2 ක් 3ක් දාල ඒකෙන් හැදෙන මොකක් හරි, රස කෑමක් කියල නොපෙන්වා,
    කාගෙ හරි හදපු එකක් බලල ඒක තමන්ගෙ වගේ හදල නොපෙන්වා,
    ජාති රෙසිපි මොන වියදම ගියත් සම්පුර්ණව හදන,
    මොනව හරි සීනියි බිත්තරයි mix කරල හරි පුඩින් හදල හරි , සල්ලි හොයන්න Channel එකක් නොකර සෞඛ්‍ය සම්පන්න පව්ල් ඒකකයක් හදන්න කොච්චර නම් කියල දුන්නද
    වට්න දුර්ලභ මිනිස්සු දුර හිට්යත් ඇසුරැ කරන්න ලැබෙන එක හරි සතුටක්,

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +24

      බොහොම ස්තුතියි. මගේ ඇත්තම පරමාර්ථය තේරුම් ගත්තු එක ගැන මට හරි සතුටුයි.❤

    • @mithunwidanapathirana2149
      @mithunwidanapathirana2149 ปีที่แล้ว +2

      @@AnomasKitchen ❤❤❤❤❤❤❤❤❤

    • @sharmilasamararathna6814
      @sharmilasamararathna6814 ปีที่แล้ว +3

      Ekanam aththama aththa kathawa.adarei anoma miss❤😘👌🙏

    • @nandanasiriwardena5251
      @nandanasiriwardena5251 ปีที่แล้ว +4

      තව තවත් මෙවැනිම වටිනා, ගුණාත්මක බවෙන් ඉතාමත් ඉහල, රසවත්, හරබර වැඩසටහන් කිරීමට ඔබට දිරිය ශක්තිය ලැබේවා ! ❤

    • @piyanlathamallika257
      @piyanlathamallika257 ปีที่แล้ว +2

      හරියටම හරි අක්කේ ඔයා❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 ปีที่แล้ว +77

    අද කෑම එකත් හරි ම රස පාටයි ආන්ටී. මගේ අම්මා නැති අඩු ආන්ටීගේ විඩියෝ බලලා හිත පුරවා ගන්නවා. මගේ අම්මාත් හරිම අහිංසක ආදරණීය චරිතයක් අනෝමා ආන්ටී වගේ. බොහොම ස්තූතියි! ආන්ටී මේච්චර ‍රසට ආදරෙන් කෑම හදන්න කියලා දෙනවාට බොහොම පිං බුදුසරණයි ආන්ටී ❤❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +23

      අනේ දුව, මම ඒ ගැන ගොඩාක් හිතුවා. අන්කල්ටත් කිව්වා, ඔයාගෙ අම්මාව පෙන්නන්නෙ නැත්තෙ ඇයි කියලා.
      Duwa, I’m so sorry to hear about your mother. But I am glad that you feel this way.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 ปีที่แล้ว +17

      @@AnomasKitchen අනේ ඔව් ආන්ටී මගේ තාත්තා මට අවුරුදු 12 දී නැති උනේ අම්මා නැති උනේ මං Marry කරලා හරියටම අවුරැද්දකින් වගේ. Always watching your channel & learn a lot of new things Aunty Anoma ❤️ and Love you Anoma Aunty ❤️🙏❤️

    • @dulandeshapriyarathnayakef2797
      @dulandeshapriyarathnayakef2797 ปีที่แล้ว +1

      Bagi Oya harima hoda kenak akke ekai api adare dawasaka Anoma aunty oyalage gedara enna kiyala food vlog ekak karamu Ko please mamath enawa edata aniwaryen please aunty anoma ani waren ei♥️♥️🥰

    • @lakmalag2272
      @lakmalag2272 ปีที่แล้ว

      ​@@bhagiskitchen1375❤

    • @imaliperera1887
      @imaliperera1887 ปีที่แล้ว +1

      අක්කේ ඔයාටත් match වෙනවා red colour butter 🧈 dish එක. ඔයත් red colour fan කෙනෙක් නේ 😊

  • @maheshihulugalla806
    @maheshihulugalla806 ปีที่แล้ว +7

    ආන්ටිගෙන් ඉගනගත්තේ කෑම හදන්න විතරක් නෙවෙයි මම. කෑමක් ලස්සනට පිලිගන්වන්නේ කොහොමද, පිලිවලට වැඩ කරන්නේ කොහොමද, ලස්සනට ජීවත් වෙන්නේ කොහොමද මේ හැමදේම. You’re such a perfect personality that I always keep as my role model. I wish you all the very best aunty in all your future endeavors. To be honest I have watched some of your recipes over many times just to listen to your words which keep me encouraged in the life. I love you so much and my heartiest wishes ♥️♥️♥️

  • @geethadesilva5
    @geethadesilva5 3 หลายเดือนก่อน

    ඔබ තුමිය හැදුව කෑම ජාති බලා, මම මගේ පොඩි දුවගේ උපන්දිනයට lassana බොහොම රසවත් කෑම මේසයක් පිලිවල කලා ඔබ‍ට ගොඩක් පින් , පිලිවලට කෑම හදන විදිහ කියලා දෙනවට මම පින්තුර එවන්නම් obata

  • @kalanapiumalamaradasa4887
    @kalanapiumalamaradasa4887 ปีที่แล้ว +2

    ආරණ්‍ය සේනාසනයකට මම දානයක් දෙන්න ඉන්නේ...ආන්ටිගේ විඩීයෝ වලට පින් සිද්ධ වෙන්න මගේ අතින්ම දැන් මට කෑම හදලා පූජා කරගන්න පුලුවන් ❤

  • @piyumijayasooriya
    @piyumijayasooriya ปีที่แล้ว +4

    මම දැකපු ආදරනීයම අම්මා ඔයා ආන්ටි.අවුරුදු ගානක් ඉදන් බලන්නෙ ආන්ටිගෙ recipes .800K වලට සුබ පැතුම් 💖❤

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +10

    දැක්කත් ඇති හිත පිරෙනවා …. හිනා උනත් හිත පිරෙනවා …. අනූ ආන්ටී 💐💐💐

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +4

      හාහාහා.....ඔයාටත් මතක් වෙන දේවල්

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +2

      @@AnomasKitchen 🙈

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +7

    තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව නැන්දේ ❤❤❤❤ ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි හරිම ආදරනීයයි ඔයා ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤️❤️❤️👍👍👍🙏🙏🙏🙏

  • @nelukagamage8010
    @nelukagamage8010 ปีที่แล้ว +6

    Congratulations to you. You always teach the correct techniques . Such a humble character❤ I really admire you

  • @malshika99
    @malshika99 ปีที่แล้ว +7

    ආන්ටිගෙ recipes කවදාවත් වැරදිලා නෑ. Thank you Anoma aunty 💕

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว

    මගේ.අම්මගෙන්.ඉගෙන.ගන්න.බැරිවුන.බෝහෝ.දේ.ඉගෙන.ගත්තෙ
    ඹබතුම්යගෙන්.මම.චැනල්.එක.බලලා.කෑම.හදනවා.හරියටම..හරියනවා.රසත්..ඒවගේමයි.ගොඩක්.පින්.සුභපැතුම්.❤❤❤❤❤

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว

    සුබ පැතුම් ආන්ටි.ඔයා හරි ම නිවිච්ච චරිතයක් කියලා හිතෙන්නේ.ආදරෙයි ඉදිරි අනාගතේට සුබ පතනවා !!!!

  • @DharmadasaWMIS
    @DharmadasaWMIS ปีที่แล้ว +1

    ඒ කටහඩ හරියට නිවිලා❤

  • @thanusammani3113
    @thanusammani3113 ปีที่แล้ว +2

    ආන්ටි වීඩියෝ එකක් දැම්මම එන නොටිෆිකේශන් එක දැක්කම මාර සතුටුයි. මේ ගොඩාක් කෑම හදන්න බැරි උනත් ආන්ටිගේ ආදරේ උතුරන වචන අහන් ඉන්න ආස නිසාම මගනොහැර බලනවා ❤

  • @AjanthaBulathsinghala-r8j
    @AjanthaBulathsinghala-r8j ปีที่แล้ว

    හොඳ අදහසක්. ස්තූතියි දැනුවත් කිරීම ගැන.

  • @duleekamapa9550
    @duleekamapa9550 ปีที่แล้ว

    අනිවාර්යයෙන් හදලා බලන්න ඔනී ලස්සන අදහසක්❤❤

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +1

    අනේ කෑම එක හරිම ලස්සනයි .ගොඩාක් රස පාටයි ආන්ටි.මම මැසේජ් නොදැම්මට හැම වීඩියෝ එකක්ම බලනවා .ආදරෙයි ගොඩාක් ආන්ටි .සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 ปีที่แล้ว

    සුබ පැතුම් Aunty...හරිම රස පාටයි. ගොඩක් ලස්සනයි. 🙂🙂🙂 කිසිම දෙයක් දන්නෙ නැතුව හිටිය මම තනියම කෑමක් හදාගෙන කන්න ගොඩක් දේවල් Aunty ගෙන් ඉගෙනගත්තා. ❤️❤️❤️❤️

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 ปีที่แล้ว

    Harima lassanai.tea party ekaka table eka lassana karanna apurui.thankyou anoma akka.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Hadawathinma suba pathanawa godark sthuthi budusarani obathumiyata adarei

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 ปีที่แล้ว

    ආදරෙයි අනෝමා ඔයාට. ඔයා කියලා දෙන දේවල් මම හදනවා. හරිම ආසයි ඔයාට. තෙරුවන් සරණයි

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว

    ආදරණීය සුභ පැතුම් අනෝම මිස් තවතවත් ශක්තිය ධෛර්යය චිරජීවනය වාසනාව ලැබේවා තවතවත් ආදරණීයව කෑම වර්ග බීම වර්ග හදන්න ලැබේවා හැමදාම සතුටින්ම ආදරයෙන්ම සුවයෙන්ම ඉන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉👏👏👏👏👏👏👏👏

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.කේක් එකක් වගේමයි. බොහොම ඉස්තුතියි🙏👍

  • @icecool8880
    @icecool8880 ปีที่แล้ว

    Super♥️♥️♥️♥️ birthday එකකට නියමයි. පැණි රස කන්න බැරි අකමැති අයට හොද idea එකක්.

  • @harshi4886
    @harshi4886 ปีที่แล้ว

    Harima adarei oya katha karana widiyata.oyage kama kanna neme lassanata thiyanne hithenne.

  • @chandrawijesekara6386
    @chandrawijesekara6386 ปีที่แล้ว

    ඔයාගෙ කෑම හරිම රසයි .මම හදනවා ඔයාගෙ කෑම .ඔයාට සුබ අනාගතයක්.

  • @LathangiJayathilaka
    @LathangiJayathilaka ปีที่แล้ว

    හරිම සතුටුයි උණුසුම් සුබ පැතුම්

  • @ChandrikaManuthunga-sl2lb
    @ChandrikaManuthunga-sl2lb 8 หลายเดือนก่อน

    Congratulations Anoma. Our kind thoughts & all good wishes be with you , now & always.! ❤❤❤

  • @ireshaateege1027
    @ireshaateege1027 ปีที่แล้ว

    සුබ පැතුම් ඔබ‍ට. ඔබ හරිම නිහතමානී. ❣️♥️💝💖💓🌹🌹🌹

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    ආන්ටි video හැමදාම බල්ලනවා අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින්

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    අම්මෝ Aunty ලස්සනයි වගේම ගොඩක් rasaaa patai...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 ปีที่แล้ว

    අනිවාර්යෙන් හදන්න ඕනි ගොඩක් රස පාටයි

  • @niludias1951
    @niludias1951 ปีที่แล้ว +1

    ආන්ටිට හදවතින් ම සුබ පතනවා .ආන්ටි හරිම වැදගත් සංවර සුහදශීලී ආකාරයෙන් මේ හැමදේම අපිට කියලා දෙනවා හරියට අම්මා කෙනෙක් වගේ.ආන්ටි කියලා දීපු birthday cake එක මම මගෙ පුතාගෙ උපන් දිනයට හදලා දුන්නා .එයා ගොඩාක් සතුටු උනා.ඒ කේක් එක හදපු ගමන් ආන්ටිට ෆොටෝ එකක් දාන්න ඕනිකම තිබ්බත් මම ෆොටෝ එකක් එවන්න දන්නෙ නෑ .ආන්ටිට ගොඩාක් ස්තූතියි .ආන්ටිට තව තවත් ඉදිරියටම යන්න සුබ පතනවා .ඒ වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.ඔයාට බුදු සරණයි .

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      මගේ ෆෙස්බුක් එකෙන් ( Anomas Kitchen) ඇවිත් messenger එකෙන්ේවන්න.

    • @niludias1951
      @niludias1951 ปีที่แล้ว

      @@AnomasKitchen 👍

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ ปีที่แล้ว +1

    සුභ පැතුම් මිස් තවත් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබේවා 🎉🎉🎉🎉❤❤

  • @jayathambirajah9401
    @jayathambirajah9401 5 วันที่ผ่านมา

    Very beautifully this sandwich cake. Thank you Anoma.

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 ปีที่แล้ว

    Dearest Mrs Anoma.
    This is very colourful and lovely recipe.
    You are very creative dear.
    Theruwan saranai Mrs Anoma.!

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Dakakathe athi me adaraniya charithaya vadagathe vidio . Hamadama aluthe dekine anavata godake thanks miss

  • @im_piyumi
    @im_piyumi ปีที่แล้ว

    ස්තූතියි අනෝමා ආන්ටි.. මම ආසම cooking channel එක..දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා..😊❤️❤️

  • @sandiyakusum8433
    @sandiyakusum8433 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අවුරැදු හතක් සැපිරිමට සුබ පැතුමි

    • @sriyanisilva9838
      @sriyanisilva9838 ปีที่แล้ว

      Suba pathm Anoma Akka....❤️❤️❤️❤️❤️❤️

  • @nirmalipriyadarshani3246
    @nirmalipriyadarshani3246 ปีที่แล้ว

    උතුම් දලදා සමිදුගේ පිහිටයි තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේව💕💕❤❤❤🙏 හරිම නිරවුල්ව රෙසිපි ඉදිරිපත් කරන හා අහන් ඉන්න ආසයි.බුදුසරනයි

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    🎉❤ 🙏 thank you my sister God bless you all your family 🌲 tree 🎉 always blessed love your family

  • @shantiperera9929
    @shantiperera9929 ปีที่แล้ว

    Thanks dear, and God bless you ❤

  • @ghthamara6545
    @ghthamara6545 ปีที่แล้ว

    බුදු සරනයි....මේ මහා ශක්තිය ඔයගෙ හස්බන්මිස්...

  • @manorisamaradivakara8006
    @manorisamaradivakara8006 9 หลายเดือนก่อน

    හැමදේම ලස්සනයි.

  • @RashadiRashmika-lg8oz
    @RashadiRashmika-lg8oz ปีที่แล้ว

    සුභ පැතුම් ඇන්ටි ...!!!

  • @annefonseka6982
    @annefonseka6982 ปีที่แล้ว +2

    Woow looks so tasty . All the best for the 7th Anniversary .God bless you .

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක් බොහොම ස්තුතියි අක්කා තෙරුවන් සරනයි ❤❤

  • @anojagamage7966
    @anojagamage7966 ปีที่แล้ว +1

    Thank you so much for bringing this exceptional presentations❤🎉🎉 and you are exceptional. Congratulations 🙏🏼💕💕💯

  • @anusharasaputhra1252
    @anusharasaputhra1252 ปีที่แล้ว

    සුබපැතුම් .ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .

  • @chandranisenarathne8852
    @chandranisenarathne8852 ปีที่แล้ว

    I prepared this. My children liked it. Tasty and heavy stuff.
    Thank you

  • @nishanthisamararatne8477
    @nishanthisamararatne8477 ปีที่แล้ว +1

    Congratulations my dear. All the very best to you. May God bless you abundantly and protect you always.

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว

    හදවතින් ම උණුසුම් සුබ පැතුම්!!! නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සෙනෙහසින් ආසිරි 💐
    💖🌷💝💐💞🌻💖⭐💝

  • @mayomihansamali4944
    @mayomihansamali4944 ปีที่แล้ว

    සුභ පැතුම් ආන්ටි ඔයා කතා කරනවා අහන් ඉන්න හරි ආසයි ඔයාගෙ ව්ඩියො අනිවාර්යයෙන්ම බලනවා.

  • @amalifernando896
    @amalifernando896 ปีที่แล้ว +3

    මේ තරම් නිවුනු විදියට කතා කරන ඔබ තුමියට මන් හරියට ගරු කරනවා.❤❤

  • @sunilaperera9763
    @sunilaperera9763 ปีที่แล้ว

    හරිම ලස්සනයි එවගේම රසවත් congratulations ❤️🙏තව තවත් අලුත් කැම අරගෙන ඉදිරියටම යන්න සුබ ගමන්

  • @niro3180
    @niro3180 ปีที่แล้ว

    Good luck aunty.I live in New Zealand. Very useful videos. My children and husband enjoy my food.All thanks to you.❤🎉

  • @udenikimari2830
    @udenikimari2830 ปีที่แล้ว

    ඉදිරියට තව තවත් දේවල් වලින් අපව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා ඔයාට

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 ปีที่แล้ว

    හරිම ලස්සනයි දැක්කාම කන්න හිතෙනවා ,ඔබට ස්තුතියි ❤️❤️🌹🌹🌷

  • @sujeefernando8554
    @sujeefernando8554 ปีที่แล้ว +6

    අනෝමා අක්කෙ ඔයාට තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනව ඔයාට ගොඩාක් ආදරෙයි මම දන්කොටුවෙ සුජීවා

  • @jayathambirajah9401
    @jayathambirajah9401 ปีที่แล้ว

    Very beautiful sandwich cake. I wish you the all Best. Anoma.

  • @anjaleegunarathna1618
    @anjaleegunarathna1618 ปีที่แล้ว

    Thankz a lot aunty ....❤ love u ❤

  • @dilrukshisenerath4174
    @dilrukshisenerath4174 ปีที่แล้ว

    ෂා ලස්සනයි නියම සැන්විස් කේක් ලස්සනයි.

  • @menakafernando4060
    @menakafernando4060 ปีที่แล้ว

    මම හරිම ආසාවෙන් ඔයාව බලන්නෙ...කෑම හදනවටත් වඩා දේවල් මම ඔයාගෙන් ඉගෙන ගත්ත .....❤

  • @ChandraniPushpakanthi
    @ChandraniPushpakanthi ปีที่แล้ว

    ඔබ ගේ නිහතමානී බව ඔබට ආභරණයක් !!!
    හදවතින් සුබ පතමි .!!
    තෙරුවන් සරනින් සාර්ථක ව වැඩ සටහන කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලෙබේවා .!!!💖💕

  • @dilinipeiris5913
    @dilinipeiris5913 ปีที่แล้ว

    හරිම පිරිසිදුයි,පිළිවෙළයි. ආසාවෙන් බලාගෙන හිටියේ.

  • @ayow8126
    @ayow8126 ปีที่แล้ว

    Thanks for giving me the confidence to cook. Wishing you all the very best.

  • @user-by6ox3ny2c
    @user-by6ox3ny2c ปีที่แล้ว

    You are the best Sri Lankan home cook, a kind mother and a very creative lady!! God bless you.

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කපන්නත් දුකයි මටනම් 😊

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว

    සුභ පතනවා ඔබ‍ට, රසවත් recipe එකක් 👍🏻👍🏻👍🏻බුදුසරණයි

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Auntyta niduk nirogi wewa.apita hamadama aluth deyak kiyala denna.than you aunty.budusaranai.❤❤❤❤🎉🎉🎉🎉

  • @anushijay3897
    @anushijay3897 ปีที่แล้ว

    Harima lassanai. Very creative ❤😍

  • @anushasurangi3612
    @anushasurangi3612 ปีที่แล้ว

    සුභ පැතුම් aunty man palaweni වතාවට කෑම හදන chanel ekak baluwanam e oba thumiyage ❤dan අවුරුදු ganakata kalin ගොඩක් දේවල් ඉගෙන gattha aunty gen❤ hamadetama වැඩියෙන් dicipline පවුලේ එකමුතු kama hamadema බොහොම pin අපිට දැනුම denawata නිදුක් නිරෝගීව tawa tawath සේවය කරන්න ape කාන්තාවන් වෙනුවෙන් ශක්තිය ලැබෙන්න කියලා prarthana කරනවා ❤ godbless❤

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว

      බොහොම ස්තුතියි අනූශා.❤️

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 ปีที่แล้ว

    මුලින්ම ආන්ටිට සුභ පැතුම් 💐 මම නම් first time මේ සැන්ඩ්විච් කේක් ඒක හදනවා කියලා දැන ගත්තේ, රස පාටයි වගේ ම හරි ම නිර්මාණශිලි විදිහට හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි 💖

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu ปีที่แล้ว

    Lovely creation as always. Thank u so much aunty. Love u

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว

    ඔබතුමිය කරණා මහඟු සේවාවටද,ඉදිරියටත් මෙවැනි දෑ කිරීමට දහිර්‍යය ශක්තිය ලැබේවා 🙏ස්තූතියි.

  • @rupawijegoonawardane2028
    @rupawijegoonawardane2028 ปีที่แล้ว +1

    Harima ලස්සනයි .gerkin eka උඩ තියෙන layer eka මොකක්ද .

  • @cynthiafernando6933
    @cynthiafernando6933 ปีที่แล้ว

    Wish you all the very best Anoma. It's your love. God bless you.

  • @PiyalWehella
    @PiyalWehella ปีที่แล้ว +1

    LOVE YOU SO MUCH!YOU'RE A VERY GOOD GREAT PERSON!!!!GOD BLESS YOU DEAR DARLING ANOMA MADAM!!!

  • @kalyaniariyarathne9354
    @kalyaniariyarathne9354 ปีที่แล้ว +1

    සුබ පැතුම් .

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว

    Congratulations! We love you. ❤❤❤

  • @chandrikasugathapala1262
    @chandrikasugathapala1262 ปีที่แล้ว

    Congratulations Anoma. I'm Chandrika from DS college . Keep it up. Budusaranai !

  • @shiromaperera2014
    @shiromaperera2014 ปีที่แล้ว

    Congratulations 🎉I’m really appreciate your good work and I make your recipes. You teaching us a correct methods.all the best and keep it up ❤❤❤

  • @samanmalamunasinghe3246
    @samanmalamunasinghe3246 ปีที่แล้ว

    Thank you so much

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගෝ පාන් උනත් ලස්සන දෙනකොට කේක් වගේ අගේ කරනවා කියන එක හොඳින් ම කියා දුන්නට ස්තුතියි බුදුසරණයි

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว

    සුබ පැතුම් ඇන්ටි ❤

  • @k.a.dnaliniejayathilake3582
    @k.a.dnaliniejayathilake3582 8 หลายเดือนก่อน

    රසයි, ලස්සනයි දෙකම එකතු වුණාම..... තව මොනව කියන්නද? දැක්ක ගමන්ම හිතුනේ හදල දරු මුනුබුරු මිනිබිරියන් ව සතුටු කරන්න.

  • @anomaliyanage2484
    @anomaliyanage2484 ปีที่แล้ว

    ආදරනීය සුභ පැතුම් අනෝමා!!! මාත් අනෝමා ..

  • @sumithrasilva4857
    @sumithrasilva4857 ปีที่แล้ว

    සරණයි අනෝමා දුව ,මම ලංකාවෙ ඉදන් ඔයාගේ වී ඩී ඕ , බලල කැස්ම හද්න්නෙ. මගේ පුතාල ඇමරිකාවෙ ඉදල තමයි ,ඔයාගෙ වී ඩී ඕ බලන්නෙ .හිතාගන්නවත් බෑ, මගේ පුතාල ඩෝ අනාගන්න , මැෂින් පවා අරන් ,ඔයා හදන පාන් ,බනිස්, කිබුල බනිස් , රෝස් පාන් ,පවා හදාගන්නෙ ගෙදරලු, පුතා සහ එයාගෙ බිරිද ,දෙන්නම ,මහචාර්‍ය වරුන් ,එයාලත් ,ඔයා වගේම හරි නිහතමානියි. මෙ දවස්වල එයාල ,එයාලගෙ දුවත් එක්ක ලඤාවට ආව,දැන් එහේ සමර් නිවඩුවට. ඔයා ,දුව ,මුළු 🌎 ලෝකයම ජයගනීවි. 😘😘😘 තෙරුවන් සරණයි 🙏🙏

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 ปีที่แล้ว

    Oyage adara kama hamekatama goaak istutti🙏🙏❤️🙌👍

  • @shivikamadushani7200
    @shivikamadushani7200 ปีที่แล้ว +1

    සුභ පතනවා ආන්ටි ආදරේත් එක්කම හැමදාමත් රෙසිපි අරන් එනවා බලන් ඉන්නවා අම්මගේ ආදරෙත් එක්ක එනකම් ආදරෙයි හැමදාමත් 💞💞💞💞💞💞

  • @shyamaarachchi6150
    @shyamaarachchi6150 ปีที่แล้ว

    My heartiest blessings for your long journey in cooing. Hope to see more innovative receipts in the future. Theruwan saranai 🎉

  • @indiseneviratna7453
    @indiseneviratna7453 11 หลายเดือนก่อน

    Thank you Anoma for the decorative sandwich cake❤

  • @lenaniekanayake
    @lenaniekanayake ปีที่แล้ว

    Congratulations..! Wishing you all the best

  • @ashafernando3501
    @ashafernando3501 ปีที่แล้ว

    ආදරෙයි Aunty ♥️💐

  • @samanmaligunasekara661
    @samanmaligunasekara661 ปีที่แล้ว

    Harima lassana nimawak. Rasath a wagema athi. Thank you very much for this beautiful and tasty bread cake. 👍👍

  • @chandranisenarathne8852
    @chandranisenarathne8852 ปีที่แล้ว

    Congratulations. Thanks for the recipies

  • @Niranjalee-pi5px
    @Niranjalee-pi5px หลายเดือนก่อน

    Very very delicious thank you 🙏

  • @catfamily5577
    @catfamily5577 ปีที่แล้ว

    ඇත්තටම අක්කා ඔයා හරිම අහිංසක කෙනෙක්

  • @sunethracroos8924
    @sunethracroos8924 ปีที่แล้ว

    Thank you Anoma yr beautiful presentation. ❤

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 ปีที่แล้ว

    Thank you aunty , congratulations for y"r journey . ❤🎉😘