බයි බඩගින්නට ඔළුව කමු ! - අපේ අප්පගෙ කෑම 19 | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අපේ අප්පගෙ කෑම 19 - බයි බඩගින්නට ඔළුව කමු ! | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #fishrecipe #srilankanfood #sinhala #food #foodculture #srilanka

ความคิดเห็น • 186

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා ปีที่แล้ว +34

    විශ්‍රාම ගිය හැම මනුස්සයෙක්ම මේ විදියට තමන්ගේ විශ්‍රාම දිවිය ගෙවනවානම් ඒ පවුල කොයි තරම් සුන්දර වේවිද..!

    • @Ravy.G
      @Ravy.G ปีที่แล้ว +4

      අපි ජිවත්වන රටවල නම් අවු 60න් පස්සෙ සැම පුරවැසියෙක්ම ජිවත්වෙන්නෙ මේ ලො‌ක්කාවගෙ සැහැල්ලුවෙන්.

    • @දේශපාලනවලත්තුවා
      @දේශපාලනවලත්තුවා ปีที่แล้ว +1

      @@Ravy.G එහෙනම් ඉතින් අනිවාර්යේන්ම් යුරෝපේ කොහේ හරි වෙන්න ඇති..

    • @Ravy.G
      @Ravy.G ปีที่แล้ว +1

      @@දේශපාලනවලත්තුවා
      යුරො‌පයෙ නෙවෙයි . උ.ඇ‌මරිකාවෙ .
      හම්බකරන මුදලින් 1/3ක් පමන tax
      අයකරගන්නව . ඒ‌ක ලො‌කු මුදලක් !
      ඒ‌ත් medical care,
      adulation free ,60න් පස්සෙ පෙන්ෂන් එකක් ගෙවනව.
      පවුලෙ බලවයස්කාර ලමයි ඉන්න ගෙවල්වලට ලමයි ගානට මාස්පතා සල්ලිත් ගෙවනව - ඒ‌ ඒ‌ අයගෙ මාසික ආ‌දායම අනුව ගෙවන ගානෙ පො‌ඩි පො‌ඩි වෙනස්කම් තියනව)
      ලංකාව වගෙ ඉතා කුඩා ජනගනයක් ඉන්න රටක හරියට manage කරගත්තො‌ත් ලෙහෙසියෙන් මෙ වගෙ ක්‍රමවෙදයක් හදාගන්න පුලුවන් !

    • @දේශපාලනවලත්තුවා
      @දේශපාලනවලත්තුවා ปีที่แล้ว +3

      @@Ravy.G මෙහෙත් ඉන්නවා ඔයිට වඩා සැප විදින 225ක් වගේ සුළුතරයක්..

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว

      @@Ravy.G සමහර අය අවුරුදු 30 ගානෙන්ම විශ්‍රාම සැලැස්ම හදා ගන්නවා සහ වයස අයට කිසි කරදරයක් නෑ එක එක අරමුදල් සහ ඔවුන්ගෙ වැටුපෙන් ඒ සදහා යන මුදල් එහෙම නැත්තං රජය ඒ සදහා වියදම් කරල ඔවුන් ඉතා හොදින් බලා ගන්නවා,, මැච් එකේදි england test මැච් වල ඒක හොදටම පේනවා එයාලා කායිකව වගේම සාපේක්ෂව මානසිකත් සැපෙන් ඉන්නවා අඩුපාඩු බිදවැටීම් නෑ නෙවෙයි හැබැයි ක්‍රමය මගින් ඒවා අවමයි. Care giver/ nursing කියන්නෙ වෙනම එකක් එහෙ.. 👌👌

  • @lahirumadushanka1136
    @lahirumadushanka1136 ปีที่แล้ว +34

    මට ඔළුව කද්දින් මතක් වෙන්නෙම මෙච්චර කාලයක් රට පාලනය කර්පු උනුත් ජාතිවාදය,ආගම්වාදය වගේ තුනපහ උපයෝගී කරගෙන බහුතරයක් මිනිස්සුන්ගෙ ඔළු රස කර කර කෑවනෙහ්. තවත් අලුත් අලුත් රස කාරක දාල ඔළු කනවනෙහ්. මාලු ඔළු කෑමත් දේශපාලනිකයි වගේ 😁

    • @dimazdeep6464
      @dimazdeep6464 ปีที่แล้ว +4

      eka athatha bro

    • @dasunsilva8296
      @dasunsilva8296 ปีที่แล้ว

      අනෙ පල

    • @dimazdeep6464
      @dimazdeep6464 ปีที่แล้ว +1

      @@dasunsilva8296 moko moko sadde ?????

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +1

      @@dasunsilva8296 ටොය්යෙක් හෝ බය්යෙක් ටිපර් වෙලා 🤣👉👙

    • @dasunsilva8296
      @dasunsilva8296 ปีที่แล้ว

      @@samithagayashan9437 බොලැ තාත්ත ටොයිය...

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප ปีที่แล้ว +100

    අනෝමට හිතෙන්න ඇති අපරාදෙ මේ යකාට recipe එක කියල දුන්නෙ කියල 😂😂😂😂😂

    • @bnimy
      @bnimy ปีที่แล้ว +4

      තෙල් එක හරි පෙරලිලා ඕකව පිච්චෙන්න ඕනේ කාලකන්නි යා

    • @pamindusumishka2427
      @pamindusumishka2427 ปีที่แล้ว

      @@bnimy me mkda me 😂

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +7

      @@bnimy බයියෙක් ටිපර් වෙලා 🤣👉👙 ඇඳගනින් මේක

    • @mrsaga831
      @mrsaga831 ปีที่แล้ว +4

      @@samithagayashan9437 අම්මෝ එක

    • @mrsaga831
      @mrsaga831 ปีที่แล้ว +3

      @@bnimy ආ මෙන්න 👙

  • @randolphgraro6505
    @randolphgraro6505 ปีที่แล้ว +3

    ගුරු,මං වගේමයි උයන්නේ.මගේ තාත්තගෙ කාලේ හිටියේ ජගත් ගෙ තාත්තා..ඵ්බරං මුදලාලි.( හොද මනුස්සයා) එන අවුරුද්දෙ එන්නයි බලාපොරොත්තුව.උයලා කෑමක් කමු කොහොම හරි.❤❤ විජේරාමේ කොල්ලා.65.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +9

    "සන්නා කිචන්"
    අලුත්ම චනල්එකක් වගේ..
    like කලා...😎😆😎

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 ปีที่แล้ว +13

    ඌවෙ මිනිහා තාම ඉන්නවා...
    "රහයි ඈඃ" ❤

  • @chamaravidarshana
    @chamaravidarshana ปีที่แล้ว +4

    කරපිංචා වේනුවන්ට ගංජා කොළ දැමොත් තවත් රස ගුණ වැඩිකරගන්න පුළුවන් 😃😃😃

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 ปีที่แล้ว +4

    ඉස්සර අල බැදුම හදපු විදිහ පෙන්නුවාට පස්සේ ඒ රෙසපියට මමත් හැදුවා. ඒක නියමයි. මේකත් ට්‍රයි කරලා බලන්න ඔිනි.
    ස්තූතියි

    • @terginiverr
      @terginiverr ปีที่แล้ว +1

      අල පෙති දංකුඩ . ඒක හැදුව හැදුවමයි තාම හදනව අපි. රොටි කන්නෙම ඒක එක්ක. ❤️❤️

  • @shanakadilshan8610
    @shanakadilshan8610 ปีที่แล้ว +11

    වෙනම වටිනාකමක් දුන්නා... වැඩේ මරු සර්...❤❤❤❤😂😂😂😂

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 ปีที่แล้ว +2

    කෙල උනනවා සර්.....
    මමත් ළගදීම සෙට් කරගන්නවා....මාලු ඔලු කරි & රෝස් පාන් or ඉදි ආප්ප.....thanks alot for sharing this video ,sir!!!

  • @madushpathiranage2281
    @madushpathiranage2281 ปีที่แล้ว +12

    ආශු මාරසිංහගේ ඔලුව කාපු බලු පැටියා වගේ 😂

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +9

    කොච්චර පහේ දාලා රස කරලා දුන්නත් බයි බඩගිනි කරයින්ට මදි .ඒක හින්දා විවිධ රසයෙන් එක එක ඔලු පලලාම උයන්න ඕන .ඔහොම යං.

  • @youcenon
    @youcenon ปีที่แล้ว +6

    දේශපාලකයො අපේ ඔලුව කනකොටත් උන් උන්ට කියාගන්නව ඇති සන්නා සර් අපේ ඔලු වල රහ... දකුනෙ එකෙක්ගෙ ඔලුවක්, උතුරෙ ඔලුවක්, දෙමළ ඔලුවක්, සිංහල ඔලුවක්, බෞද්ධ ඔලුවක්, පෞද්ගලික ඔලුවක් යනාදී වශයෙන්... ඔලු මෙලෙක් කරන්න අපි ආගම ජාතිය කියන තුනපහ දාන්න ඕනෙ කියලා අනිවාර්යයෙන් උන් කියනව ඇති 😂

    • @widmina..
      @widmina.. ปีที่แล้ว

      Plyn hutto yanna 😂🖕

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 ปีที่แล้ว +4

    වම් අතින් දකුනු අතට අරගෙන බෙදාගෙන ඔලුව කෑව.... හරි රසයි...

  • @කීර්තිවිජයබාහු
    @කීර්තිවිජයබාහු ปีที่แล้ว +10

    ඒකනම් කටේ තියන්න බැරුව ඇති හැබැයි. හොද්ද බෙදද්දී ඇල්වතුර වගේ. අනිවා කල්දේරං කාඩි හොද්ද වගේ ඇති. අවුලක් නෑ ඉතිං එයාලගේ කැමැත්තනෙ 😂😂

  • @nihalpiumpathy2531
    @nihalpiumpathy2531 ปีที่แล้ว +10

    What a fish curry? fantastic demo sir." Para Oluwa" is our traditional tastiest dish and you added flavourful words to describe the whole process. Thank you, good job.

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 ปีที่แล้ว +1

    Subscribඋත් කලා...හොදේ සර්....☝️✌️✌️✌️👍👊❤️

  • @madhushikadhananjani3784
    @madhushikadhananjani3784 ปีที่แล้ว +1

    පට්ට රස කෑමක්.

  • @Dinesharumendo
    @Dinesharumendo ปีที่แล้ว +6

    බයියංගෙ ඔළුව කන්න රෙසපි එකක් දෙන්න සර්.🤣😂🤣😂

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +2

    Olu hodata hodanna...😂
    ඇරල ඌ යන්න...😂

  • @DK-xo7zk
    @DK-xo7zk ปีที่แล้ว +9

    He calls the team to have food like a father ❤

  • @newinnovator4315
    @newinnovator4315 ปีที่แล้ว +2

    සුපිරි මඩක් 🤣😅🤣

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ปีที่แล้ว +1

    අපේ සර්ගෙ වීඩියෝ වැලීම නවත්තල තියෙන්නෙ. ඒත් මේක ටිකක් බැලුව.

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว

      අපිත් එහෙමයි අපිත් මේ යකාට ඉස්සර ගොඩක් ගරු කලා මේයකාගේ chanal eka බලුවා මේක කරුමෙකට ඔහේ ටිකක් බලන්න හිතුනා අර අනෝමා කෙල්ල හින්දා

  • @pradeeplanka3634
    @pradeeplanka3634 ปีที่แล้ว +4

    අදනම් කැටයම් වැඩි සර්

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 ปีที่แล้ว

    Gurutumata puluwan ona deyak uganwanna good

  • @naturesound.1.1
    @naturesound.1.1 ปีที่แล้ว +4

    Ado sir parana wahane aye aram 😃😃

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว

      අරගලයෙන් අරගලයට වාහන මාරුකිරීම කරන්න පුළුවන්. ඉදිරියට සමහර විට ඕන් නං එකෙක් දෙන්නෙක් නෙවෙයි ඊට වඩා මැරෙයි.සන්නලා ගේම දැනගෙන play කරන්නෙ.නොදැන play කරන බයියො පව්.

  • @palithathilakarathne2406
    @palithathilakarathne2406 ปีที่แล้ว

    Niyamai sir math heduwa..

  • @seethakumari2803
    @seethakumari2803 ปีที่แล้ว +2

    Hi Mr sanna pattama badikini

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 9 หลายเดือนก่อน

    හරිම රස ඇති 👍👍

  • @danushkalakmal810
    @danushkalakmal810 ปีที่แล้ว

    nodanna deshapalane ta wada onna oya wage wedak karan inna sannasgala uncle.

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s ปีที่แล้ว

    Siravata. Paraa kelawalla oluwa kiyanne ithin aai one Naha mamath asama kamak

  • @tastyasmrlk
    @tastyasmrlk ปีที่แล้ว +2

    කෑම කන්න වෙලා නෑ කිය කිය උගන්නන පන්තියේ සිගරට් එක ගහන එකා කෑම උයලා එක youtube එකටත් දාන එකනේ විහිලුව 😂😂😂😂

  • @rumashpunsara9363
    @rumashpunsara9363 ปีที่แล้ว

    Eeeya..Mata nam appiriyai.api manussayone.mala kunu kanna puluwanda?thunapaha dala.

  • @harshaudayangani8442
    @harshaudayangani8442 ปีที่แล้ว +2

    ඔලුව හදන්න සියඹලා, ගොරකා , තක්කාලි , දෙහි

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว

    මේ යකත් කුකින් චැනල් එකක් පටන් අරන් නේද යකො මම විඩියො 3ක් බැලුව තුනෙම කතා කර කර උයනව 😂😂

  • @tecworld4817
    @tecworld4817 ปีที่แล้ว +4

    යූඑන්පී මාලුවා 😂😂😂

    • @pasinduXxx
      @pasinduXxx ปีที่แล้ว

      ගොන් ජෙප්පට පු%ද ඉතින්?

  • @travelwithmali6995
    @travelwithmali6995 ปีที่แล้ว +1

    රෝස්පාන් අරගෙන එන්න හිතෙනව දැක්කාම. ❤❤❤❤❤❤❤❤

    • @babyboult2705
      @babyboult2705 ปีที่แล้ว

      සිරාවටම 🤤

  • @sarathdissanayake3388
    @sarathdissanayake3388 ปีที่แล้ว +2

    Katata kela unanawa patta porakne

  • @paramitv1417
    @paramitv1417 ปีที่แล้ว

    අද නම් sir ta lassanata kata karanava

  • @LaeA7608
    @LaeA7608 ปีที่แล้ว +1

    Ape achchita aurudu 90i. Muta wada hodata haiya haththiya thiyenawa. Muwa dakkama 😅🤣🤣🤣🤣

  • @jemsonkamani7476
    @jemsonkamani7476 ปีที่แล้ว

    Sir,cooking karannath dannawane.tks method eka... try karanna one...

  • @paramitv1417
    @paramitv1417 ปีที่แล้ว

    Ada athtama lassani kata karana vachana uganna vidiyatama uyanna daksai

  • @paramitv1417
    @paramitv1417 ปีที่แล้ว

    Sir digata uyannakooo athtama pilivelai

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa ปีที่แล้ว

    Anoma's right now:- meeta wadiya hodai

  • @prabathdias5553
    @prabathdias5553 ปีที่แล้ว

    Sir Oka thava boreta hadanna one !!! Pata vadikarala adarei!!

  • @paramitv1417
    @paramitv1417 ปีที่แล้ว

    Sir valada madi vage malu vedi

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +1

    යකෝ Discovery 4 එකකුත් තියෙනවා නේ.. පට්ට සර් ☝️😎

  • @Naveenthikshana634
    @Naveenthikshana634 ปีที่แล้ว

    sar hoda beef curry ekak gahamuko

  • @brendanalmeda1665
    @brendanalmeda1665 ปีที่แล้ว +6

    බැරි වැඩ නොකරන් අඹරෝ කිව්වාලු ;

  • @shalithadilshan4861
    @shalithadilshan4861 ปีที่แล้ว +1

    😄

  • @UrLocalMISTYLUNA
    @UrLocalMISTYLUNA ปีที่แล้ว +1

    Ape sir 👌👍

  • @pushpakumaara4619
    @pushpakumaara4619 ปีที่แล้ว +1

    පරා ඔලුවටවඩා තොර ඔලුව රසයි..

  • @jayanandana5215
    @jayanandana5215 ปีที่แล้ว

    Sir kema hadana kota apata hirikitayak denenawa
    Jaya

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +4

    ඇතිලිය පොඩි වැඩී ඔය මාළු ප්‍රමාණය ට අනුව

  • @eraima9057
    @eraima9057 ปีที่แล้ว

    Mama ahala thiyanawa samahara minissunta wayasa yaddi mongal wenawa kiyala.meyakath ewagei😄

  • @sandunrajawardana6470
    @sandunrajawardana6470 ปีที่แล้ว

    Sir apia berida sir ge gedara balnna appointment eka danna sir wa habenna peya bagayakata withra
    Ehema puluwanam loku deyak…sir ta godak pin

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +2

    ආශු මාරයා ගෙන් ඇහැවිවොත් කියයි ඔලුව කන විදිහ 🤪

    • @Kevin-si9xe
      @Kevin-si9xe ปีที่แล้ว

      Kaage oluwada?😅

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว

      @@Kevin-si9xe ඒක ඉතිං Mr disrespect to animals... කරපු මෑන් ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්😊

  • @asanthiweerasinghe82
    @asanthiweerasinghe82 ปีที่แล้ว

    Sammera nadda sir dan wenada udaw karanne sirge kaiwaruwa ahan inne😅

  • @appa6626
    @appa6626 ปีที่แล้ว +1

    මොඩ යකෙක් මු😅

  • @dasithanelakasiriwardhana5318
    @dasithanelakasiriwardhana5318 ปีที่แล้ว

    Mokada ban me ganu halparuwa?

  • @sawiyonirmalwarnakulasoori9116
    @sawiyonirmalwarnakulasoori9116 ปีที่แล้ว

    අම්මෝ ලොකු මුට්ටියේ 🤪

  • @dinukasandaruwan998
    @dinukasandaruwan998 ปีที่แล้ว

    සන්නා උයන්න පටන් ගෙනද

  • @SampathChamara-x5u
    @SampathChamara-x5u 9 หลายเดือนก่อน

    කෙල උනනවා සර්...

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 ปีที่แล้ว +2

    සර් කිරට කන්න මිරිසට කද්දි කිසිම දෙයක රහක් තේරෙන් නැහැ .අපේඅයට ඒකයි යුරෝපීය කෑම කද්දි වතුර වගේ කියන්නේ

  • @nilankachameera
    @nilankachameera ปีที่แล้ว

    🙏♥️

  • @dileepnaveen671
    @dileepnaveen671 ปีที่แล้ว

    මට ඔයිට වඩා හොඳට උයන්න පුලුවන් 😂

  • @amilaprasanna9234
    @amilaprasanna9234 ปีที่แล้ว

  • @chinthakadesha3940
    @chinthakadesha3940 ปีที่แล้ว +2

    බල්ලෙක්ට කන්න බෑ නේද සර්....

  • @paramitv1417
    @paramitv1417 ปีที่แล้ว

    Uyanakotath appa hodin kata karanna

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว

    Awurudu 30 sinhala clz kara kiyala mu hena oluwen inne track muta dan

  • @slchefking
    @slchefking ปีที่แล้ว +1

    මං ආසම සර් කෙනෙක් ❤️💪

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @navodakasun7624
    @navodakasun7624 ปีที่แล้ว

    මාලු ඔලු කන්න ඕන මිරිසට....පාරා ඔලු වලට වඩා රසයි බල මාලූ කෙලවලූ

  • @nuwandilshan8970
    @nuwandilshan8970 ปีที่แล้ว

    කව්ද ‍යකු සිම්බා😮😮

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 ปีที่แล้ว

    ✌️

  • @chanakapushpakumara9071
    @chanakapushpakumara9071 ปีที่แล้ว

    😂😂 meka lankawane.. e widihatama hadana hadai kastiya... kawahama thama rage....😂🤣🤣😂🤣

  • @dasithanelakasiriwardhana5318
    @dasithanelakasiriwardhana5318 ปีที่แล้ว

    Looks like smooth girl

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +1

    *කන්න පුළුවන් ද බං අසමෝද ගං 😬😬😬😬

  • @nishansenevirathna2774
    @nishansenevirathna2774 ปีที่แล้ว

    Learn the financial freedom here.

  • @uvinduslchannel2400
    @uvinduslchannel2400 ปีที่แล้ว

    Chef සන්නා

  • @myterritory3524
    @myterritory3524 ปีที่แล้ว

    Lankave ninissu hithana vidiha venas karanna, aluth vidihata hithanna bayaie. Mekath avul vidihata dakala comments dala thiyenne ekaie

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 ปีที่แล้ว

    Sir magat priyatam kamk malu olu kirati rasa malu olu mamat lankawa enna kot dalkaden tami malu ganna sir para rasha kirati merisata tikak kahata rahak anawa ayooo sir mru monawakarannada maha oya hamadayakma tiyanawa habi lankawa waga malu matanm rasana sir ros panut namaha anewarayanma dahi dannama ona dahiwalin hodarasak anawa sir mama dakuna sir malu abul walta akatami 😂

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว

    Sir yummy 😋

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว

    Ela 👊👊👊

  • @vihanduovin8386
    @vihanduovin8386 ปีที่แล้ว

    😀😀😀❤

  • @thilinakithalawa2402
    @thilinakithalawa2402 ปีที่แล้ว +5

    ඔයා කාර් ඒක මාරු කරපු එක හොදයි

  • @mallikaperera1959
    @mallikaperera1959 ปีที่แล้ว

    කෝ සර්ගෙ කපන කොටන වැඩ කරන ගෝලය?

  • @donweerasiri3770
    @donweerasiri3770 ปีที่แล้ว

    සන්නා ජෙප්පන්ට හොදයි උන්ට මොනවත් කියන්නේ නැත්නම්.

  • @sameeramadushan2166
    @sameeramadushan2166 ปีที่แล้ว

    හිත ඇත්නම් පත කුඩාද..❤

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 ปีที่แล้ว

    ඇත්තටම මම කැමතියි.රස පාටයි❤

  • @samangammeda3995
    @samangammeda3995 ปีที่แล้ว

    ලබ්බ
    ලාබයි
    ලකෙ පබ්බ

  • @oldsong3168
    @oldsong3168 ปีที่แล้ว

    කොලපාට මාලු

  • @lahiruperera54
    @lahiruperera54 ปีที่แล้ว

    Ranil rajapaksha kiyana maluwa muge oluwa kala 🤣🤣🤣

  • @avanthifonseka1909
    @avanthifonseka1909 ปีที่แล้ว

    ඇතිලිය කුඩයි

  • @chinthakadesha3940
    @chinthakadesha3940 ปีที่แล้ว

    අරු කෙලවල්ලා ඔලුවක් නේද දුන්නේ 😅😅

  • @rumeshmadu1281
    @rumeshmadu1281 ปีที่แล้ว

    Sir gorakaa වැඩි

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 ปีที่แล้ว

    😂😂😂

  • @chamilamarapana5698
    @chamilamarapana5698 ปีที่แล้ว

    Apa sir

  • @arunasenevirathna1990
    @arunasenevirathna1990 ปีที่แล้ว

    Yako uynwa menna

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว

    බොසා ආයේ ඩිස්කවරි” එක බස්සලාද