දානෙට ගොටුකොළයි මයියොක්කයි | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Special Wesak Menu :
    දානෙට ගොටුකොළයි මයියොක්කයි | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695

ความคิดเห็น • 474

  • @georgefernando6426
    @georgefernando6426 ปีที่แล้ว +45

    මඩ ගහන ගමන්, කඩේ යන ගමන් 😮😮😮you tube එකෙන් ගානත් කපා ගන්නවා මරේ මරු 😜😜😜😜

    • @mangalanishantha5451
      @mangalanishantha5451 ปีที่แล้ว +4

      ඔයා හරියටම හරි යාලුවා

    • @p_r_a_n_a
      @p_r_a_n_a ปีที่แล้ว +2

      😂 උබලනේ හම්බ කරල දෙන්නේ ඉතින්

  • @harischandrawijekoon7840
    @harischandrawijekoon7840 ปีที่แล้ว +7

    සක්කිලිය හැම දෙයින්ම පහර ගහන්නේ බුදු දහමට

    • @ManojAdikari-qd1nj
      @ManojAdikari-qd1nj ปีที่แล้ว +1

      ප්‍රතිපල ලබන ආත්මේ
      අහිකුන්ටකයෙක් තමා ඉතින්😂😂😂

  • @bepositive7084
    @bepositive7084 ปีที่แล้ว +56

    අනිත් උන්ගෙ දුකේ රහ බලන්න එපා වේදනාව දැනෙන්නේ නැතිනම්

  • @snbike7150
    @snbike7150 ปีที่แล้ว +46

    ලක්සරි ජිවිතයක් ගත කරන ගමන්' ඒක දවසකට සො⁣බනේට ඔහොම කැවට' පුළුවන්නම් දෙතුන් පාරක් කාල බලන්නකො ඔයි කෑමේ තියේන ආතල් ඒක😂😂

    • @InfinityRH
      @InfinityRH ปีที่แล้ว +3

      සන්නා ගොඩක් දුක් විදපු කෙනෙක් දැන් ලක්සරි ජීවිතයක් ගත කරාට ...

    • @Madhushaofficial
      @Madhushaofficial ปีที่แล้ว +1

      Koi kamath ehema thamai ithin. Gon part danna epa.

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +27

    නිකන් ඉදන් පිනට කන්න බලන් ඉන්නකොට ඔහොම තමයි සර්.එක්කො කාට හරි කඩේ යන්න ඕන.නැත්නම් ලොක්කෙක්ට නුල් ගැට ගහන්න ඕන

  • @notigaming9503
    @notigaming9503 ปีที่แล้ว +15

    ගොටුකොල නම් ඉතිම්සුපිරි කෑම්ක් ආ 😁👌

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว +18

    උමංදාවෙ බුදු හාමුදුරුවෝ 🤣🤣🤣 අම්මො සන්නා දැන් ඉරාශ් නැද්ද

  • @gayanlahiru8558
    @gayanlahiru8558 ปีที่แล้ว +51

    මේ නාකියාත් ජීවිතේ උට ඕනි විදියට විදින නියම පිස්සෙක්

    • @tarushitathsarani3584
      @tarushitathsarani3584 ปีที่แล้ว +4

      මේ නාකියා මැරෙන විදිය බලපන්කො බටදාලා අපා දුක් විදලා අද කිව්වා කියලා මතක තියාගනිල්ලා😌

    • @chandanacgt
      @chandanacgt ปีที่แล้ว +8

      @@tarushitathsarani3584 ඊට කලිං උඹද මමද කියලත් කියන්ඩ බෑ.. නේද? 😅

    • @BeatWine
      @BeatWine ปีที่แล้ว +4

      Tharushi උබ මැරෙන්නෙ තට්ටු තුනකින් බිමට පැනලා වෙන්නත් පුලුවන් 😂

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +1

      @@BeatWine උබ මැරෙන්නෙ කුණු වෙලා පණුවො ගහලා

    • @kavijajayawardana1854
      @kavijajayawardana1854 ปีที่แล้ว

      ​@@tarushitathsarani3584 ❤

  • @salindawijerathna7083
    @salindawijerathna7083 ปีที่แล้ว +2

    මොකා ලග උනත් දෙකට නැවෙන්නැතිව ඉන්න පුලුවන් පට්ට ගැම්මක් දෙනවා ඔබතුමාගේ වචන වලින්

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +32

    මොනා උනත් මේ මනුස්සය කියන්නෙ ඇත්ත බන්..හොදට ඔලුවෙන් හිතපල්ලකො...

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว

      එක අන්තයක් ඔව් හැබැයි මේ මනුස්සයගෙන් තමන්ගෙ හිතන පරාසේ නතර කරගෙන සීමා කරගත්තොත් 😂 තමන්ගෙ බුද්ධිය හීන වෙනවා අන්ත ඔක්කොම කාලයත් එක්ක කොහොමත් නැති වෙලා කෙල වෙන හින්දා තමයි අපිට දෙයක් ස්වාධීනව හිතන්ට බැරි...

    • @ChandrikRathnakumari-ep9lk
      @ChandrikRathnakumari-ep9lk ปีที่แล้ว

      Athathami😂

  • @InfinityRH
    @InfinityRH ปีที่แล้ว +1

    මංඥොක්කා රස කෑමක් ...වගේම ගුන කෑමක් ඒ වගේම ආසා කෑමක්

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +7

    අනේ මචෝ උබත් කුහකයෙක් උනා නෙව 🤣🤣

  • @shavindadissanayake9345
    @shavindadissanayake9345 ปีที่แล้ว +7

    Casava ගොටුකොල කොස් දුප්පත් කෑම නෙවේ වෙන රටවල මිල අධික පෝෂදායි කෑම ඒවා

  • @manojdandeniyaarachchi42
    @manojdandeniyaarachchi42 ปีที่แล้ว +13

    සර් නියමයි කෑම ටික. මං පොඩි දෙයක් එකතු කරන්නම් ..කරපිංචා සර් තව ටිකක් පොඩියට ලියල දැම්මා නම්.. ⁣ගොටුකොල සළාදෙට ගොටුකොල අන්තිමට දාන්න සර්. 🤗

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 ปีที่แล้ว

      එතකොට තිත්ත ගතිය අඩුයි ලු නේද ? 👍🙏

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +5

    අපේ තාත්තා ගේ කුස්සිය 😂😂 එල එල සන්නා දෙනවා ගේම ඇට්ටි හැලෙන්ඩ 😂😂

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 ปีที่แล้ว +6

    ඔබතුමාගෙ අරගලෙ දිනුම්ද.. පෙන්න නැති නිසා අහන්නෙ😒

    • @charakalahiru2705
      @charakalahiru2705 ปีที่แล้ว +3

      දැන් දරුවෝ මරන්න එපා කිය කිය පාරවල් වල හැමිනෙන්නෙ නැහැ ,ආපු වැඩෙ කෙරුනා නෙ 🤣🤣😂

    • @pclankatechnologies7764
      @pclankatechnologies7764 ปีที่แล้ว +2

      @@charakalahiru2705 ඔක්කොම ගේම් කාරයෝ.. පව් අවන්කව අරගල කල උන්... උන්ට නඩු විතරයි..

  • @anurachandana764
    @anurachandana764 ปีที่แล้ว +8

    අපි සන්නාගෙන් උ...යන්න ඉගෙන ගත්තු පුත්තු බොලව්...😅

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +43

    කොහොමහරි ඔර අන්තිමට jvp එකට ගැහුව මෙච්චර කෑමක් හදල තියෙන්නෙ දේශපාලන පක්ෂෙකට ගහන්න්නද යකෝ 😁🤭🤣

    • @ajithgamage4213
      @ajithgamage4213 ปีที่แล้ว +9

      සාමූහිකව ඉන්න මිනිස්සු ...... පාරේ බත් මුලක් ලිහන් කන එක සාමාන්‍ය දෙයක්.....තරු හෝටල් වලත් කනව ,.ඒව පොටෝ දැම්මම..ඒපාර බනිනව.... තමන් විතරයි....ලෝකෙ උතුම් නිවැරදි.. පව්

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +2

      JVP witarak neme okkotama gahuwa. balapan mulu video ekama. atta tittai. ubala wage gobbayo hinda tama me ratata mehema une

    • @manojdandeniyaarachchi42
      @manojdandeniyaarachchi42 ปีที่แล้ว +2

      ඇයි ජවිපෙ කියන්නේ අරහත් ද 😮.. හැම අකයටම සර් කියන්න ඕන දේ කිව්වා ..හරි පවු ඉතිං

    • @samrathnayaka7180
      @samrathnayaka7180 ปีที่แล้ว +8

      මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌✌✌මාලිමාවට නියත ජය...!!!❤❤❤

    • @manojdandeniyaarachchi42
      @manojdandeniyaarachchi42 ปีที่แล้ว

      @@samrathnayaka7180 ඔබ හරි හැම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් හැමදාම දිනුම්. සාමාන්‍ය මිනිස්සු හැමදාම පැරදුනා.

  • @kavinduvlogs6730
    @kavinduvlogs6730 ปีที่แล้ว +18

    මෙව්වනේ cooking program සම්බෝලෙටයි සමාජෙටයි ලුනු ඇඹුල් පදමට🖤✌️❤️❤️

    • @gtcell2719
      @gtcell2719 ปีที่แล้ว

      අග්ගූ ගනයේ සුපිරි කෑම වෙිලක් .ආදි කාලේ මිනිස්සු කෑවෙ මොනවාච

  • @wijeyaholdings6399
    @wijeyaholdings6399 ปีที่แล้ว +22

    අසුචී නමි සන්නා සන්නා නමි අසූචී

    • @ManojAdikari-qd1nj
      @ManojAdikari-qd1nj ปีที่แล้ว

      ඇයි ජෙප්පො මල පැන්නේ😂

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 ปีที่แล้ว +10

    මරු කෑමක් , මරු මියුසික් එකක්

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR ปีที่แล้ว +13

    චරිතය කෙස් වෙනත් දැනුම , භාෂණය හා ලේඛනය වශයෙන් ඉතා වටිනා චරිතයක් 👌

  • @sandunchandima2950
    @sandunchandima2950 ปีที่แล้ว +9

    අන්කල්ට තියෙන්නේ දානේ පුරස්නයක් නෙමෙයි සිවුරත් එක්ක බුදුදහමත් එක්ක .. නාකිවෙන්නේ බුද්දිමත් උන් විතරක් නෙමෙයි උගත් කියාගත් ගොන් මොඩ මුසලයොත් නාකිවෙනවා...

  • @deejay909
    @deejay909 ปีที่แล้ว +3

    ගොටුකොලසම්බෝල මඤක්කා කියන්නේ පට්ට කෑමක් නේ බං...

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 ปีที่แล้ว +37

    මූ හිතනවා JVP එකට ගැහුවම මූ සමාජය ඉස්සරහා හෙන පොරක් වෙනවා කියලා.. පොත් වලින් කෑලි එකතු කරන් බයිලා ගහනා අසරණයා පව් ඉතින්..

    • @tharindadamruwa
      @tharindadamruwa ปีที่แล้ว +4

      උබ දැක්කෙ JVP එකට ගහනව විතරද දැක්කෙ. රනිල්ට, දිනේෂ්ට, මහින්දට ගහනව දැක්කෙ නැද්ද

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 ปีที่แล้ว +6

      @@tharindadamruwa අන්න දායක සභාව ෆෝම් වෙලා..
      උන්ට අමුතුවෙන් ගහන්න දෙයක් තියනවද..? අනික ජවිපෙ ගැන මොනවද බං කියන්නේ ඌ..? ආධාර ගන්න එහෙම කනවලු.. ට්‍රැක්ද කියලා අහපන් උබේ බොසාට..

    • @tharindadamruwa
      @tharindadamruwa ปีที่แล้ว +3

      @@thilinaedirisinghe4812 ඉතිං ඇත්තනෙ.. පාරෙ බිම ඉදගෙන කන්නෙ මොකටද කියහංකො එහෙනං..
      අනික දායක සභාව නෙමෙ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයන්. උබට රිදුනට ඇත්ත කියල තියෙන්නෙ..

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 ปีที่แล้ว

      @@tharindadamruwa බිම ඉදගෙන හරි උඩ ඉදගෙන හරි කන එක අමුතු මෙව්වා එකක් වෙලා තියෙන්නේ බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරපු එකාටයි උගේ දායක සභාවේ උබලටයිනේ බං 😅😅
      පොත් වලින් කෑලි උස්සපු එකා මෙතන ජවිපෙ ගැන කියන ඇත්ත මොකක්ද කියපන්කෝ ඉතින් අපිටත් දැනගන්න 😃

    • @chithranandagamage2154
      @chithranandagamage2154 ปีที่แล้ว +3

      ​@@tharindadamruwaඉතින් බං මොකක්ද උඹ ඔය කියන මැජික් එක.එදා ගිය සේරම මේසවල තියාගෙන කෑවේ නැහැ.බිම තියන් තමයි කෑවේ.මැජික් වෙන්නේ රනිල්ලා,රාජපක්ෂලා බිම තියං කෑවොත්.ජවිපෙට අදාල නැහැ

  • @ireshaateege1027
    @ireshaateege1027 ปีที่แล้ว +6

    මටත් කන්න හිතුනා. ඉක්මනට ම හදලා කන්න ඕනි.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +15

    කාලකණ්ණි ජෙප්පො ඉතින් උන්ගෙ අර කුහක ජෙපි නායක කුහකයන්ගෙ ගොබ්බ වැඩක් ගැන හීනියට පහරක් වැදුනම දායක සභාව ටිපර් ටික පාර්ක් කරනවා.....😂😂😂😂

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 ปีที่แล้ว +10

      ඔයාගෙ වචනවලින්ම කුහක කම පේනවා . . තව ද්වේශයත් තියනව

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +1

      මෙකිගෙ කුහක කම වැරැද්ද පෙන්නන එක බැල්ලියෙ කුහක කම...රට කට ගිහිල්ලා බලපිය හැම තැනම වැරැද්දක් කලහොත් ..එක පෙන්නන එක කුහක කම නෙමෙයි කාලකන්නි බැල්ලි යෙ තූ නොදකින් 😁😂😂😂😂

    • @dineshdammika1909
      @dineshdammika1909 ปีที่แล้ว +2

      ​@@ranjiniweerasinghe4063මුන් ගැන කතා කරල වැඩක් නෑ පේනවනෙ තව ටිපර් හරකෙක් යටින් කොමිටුවක් දාලා. මුන්ව බේරෙ දාන්න විතරක් නෙවේ ලැට් වලකට දාන්න තිබ්බෙ

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +37

    එක දවසක් හරි එකට හිටපු උන් තමයි බං අමනාප උනහම අනිත් එකාට සූක්ෂම විදියට පහර ගහන්නේ ....😢

    • @Madhushaofficial
      @Madhushaofficial ปีที่แล้ว

      Dn ochchara rasa guna kamak kana eka pahara gahimakda

  • @MadMax40
    @MadMax40 ปีที่แล้ว +16

    මරු ඈ... ❤

  • @Amila_suresh
    @Amila_suresh ปีที่แล้ว +3

    මඤ්ඤොක්කා තම්බලා නයිමිරිස් සම්බෝල එල.සර් 😍

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว +13

    ප්‍රශ්න පත්තර පන්නපු විදිය පොඩ්ඩක් කියන්නකො සර් 😅

  • @isuruswag6092
    @isuruswag6092 ปีที่แล้ว +5

    අපේ කාලේ තලත්තෑනී තරුනයා..

  • @alvinperera-yi4cb
    @alvinperera-yi4cb ปีที่แล้ว +28

    ජේ වී පී එකට ගහන්න විදපු දුකක් වලාමේ. කෑම ටික නම් එල ඈ

    • @ammocolombo8456
      @ammocolombo8456 ปีที่แล้ว +1

      Jvp ekata ghnnathi chanel ekk blapn

    • @malithanuranga9262
      @malithanuranga9262 ปีที่แล้ว +1

      කතාව ඇත්ත ඇය මේ JVP එක අල්ලන්නේ

  • @salindawijerathna7083
    @salindawijerathna7083 ปีที่แล้ว +2

    ආදරනීය ගලේ.එක්සිමෝ වරුන්ට ප්‍රිජ් උනත් විකුනයි ඔහේ.සින්හලේ ලස්සන ලස්සනට බාවිතා කරනවා වගේම සමාජෙත් සුද්දකරනවා .එල එකෙන්ම.

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 ปีที่แล้ว +11

    Ane manda oya nam niyemeta ranilta kade yanawa 😂😂😂😂

    • @Hare45
      @Hare45 ปีที่แล้ว +2

      හිගන ජෙප්පොන්ටද කඩේ යන්න ඕන

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 ปีที่แล้ว

      @@Hare45 දේශපාලන සාක්ෂරතාවයක් නැති උබ මොන හාල්පරුවෙක්ද බන්

  • @Dan-kz7by
    @Dan-kz7by ปีที่แล้ว +11

    ලංකාව කියන්නේ නූගත් මිනිස්සු (literate but mercy cows)පිරුණු රටක් ඒ ගැන ලංකාවේ සියයට අනූවකට වඩා වැඩි කොටසක් නූගත්තු. මොනව කරනවද කියනවද හැසිරෙනවද කියලා ඒ රටේ හාමුදුරු ඉන්නවා. අපි බලාපොරොත්තු වුනේ සමාජයට හොඳ ආදර්ශමත් දේවල් දෙන වටහලා දෙන සමාජය දැනුවත් කරන ජනතාවක් ගොඩනගා v කියලා.
    මේ දෙයක් මම දන්න විදිහට අසූ ගණන් වල. 90 පස්සේ හාමුදුරුවරු පාදඩකරණය වෙන්න පටන් ගත්තා අද වෙනකොට හාමුදුරුවරු හා ගිහියා අතර ඇති වෙනසක් නෑ වගේ මං හින්දයි මම බල්ලන්ට දාන ya deන්නේ 😀😀😀😀😀
    මම මේ කියන්න යන්නේ හාමුදුරුවරුන්ට අතපය පණ තියෙනවා නං අංගවිකල නොවේ නම් ඒ උන්ට බැරි මොකද එවුන්ගෙ පිංගුත්තර දානය පන්සල ඇතුලෙ ගොඩනඟා ගන්න .?....
    හොඳ හාමුදුරුවන්ට දානය දෙන්න මම අද වුණත් කැමති එනමුත් මම දන්න හොඳ හාමුදුරු කෙනෙක් ලංකාවේ නැහැ ..?....
    යුරෝපයේ සමහර තැන් වලත් ඉන්නවා හාමුදුරුවරු.
    ඒ මිනිස්සු ගාවට ගියහම එයාල කියන දේවල්වලින් මගේ හිත කැළඹිලා තියෙනවා.
    මම දෙතුන් සැරයක් ahala තියනවනේ. මේ හාමුදුරුවෝ තියෙන්නෙ ගොන් වැඩි මොළයක් ද කියලා ගොඩක් අය බණ දන්නවා කිව්වට ධම්මපදය දන්නවා. එකෙක් පාලි දන්නවා කිව්වට, උන් දන්න දෙයක් නැහැ.
    මම හාමුදුරු කෙනෙකු ගෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට වඩා ගිහියා ට වඩා වැඩි දැනුමක් හාමුදුරුවොන්ට තියෙන්න ඕන, dharmaya galena.
    මොකද ඉපදුන දවසේ සංඝ සමාජයට එකතු වුන දවසේ ඉඳලා ඒ හාමුදුරුවෝ ඉගෙන ගන්න කාලය මිඩංගු කර නෙත් අය එයාලට ආහාර ලබා දුන්නා.
    එතකොට ඇඳුම් ලබා දුන්නා ඒ අතරතුරේ අනේ මිනිස්සු ඉතින් එයාලට දෙන්න ඕන තියෙන හැම සැපක්ම දුන්නා.
    හාමුදුරුවන්ගෙන් අද වෙනකොට ලංකාවේ සමාජයට දෙයක් ඉටුවෙලා නැහැ.
    අතන මෙතන නටන rathana වගේ අය විනාශ කර.
    එතකොට ඥානසාර රට කෑවා. අනිත් පිංගුත්තර හාමුදුරුවරු රාජපක්ෂවරුන්ගේ වැසිකිලි බවට පත් වුණා. එහෙම කරලා මේ රට ඉතාම දූෂිත තත්වයකට පත් කරේ හාමුදුරුවරු. එතකොට ඉන්නවා මේ ජනමාධ්‍ය ගණිකාවෝ. එතකොට අනිත් කොටස තමයි කලාකාරයා. කියන එක කලාකාරයෙක් එකා ලංකාවේ දුක විකුණගෙන කනවා දැන් ඉන්න වාර එක එක වර්ගයේ අය ඉන්නවා උන් යූටියුබ් හදාගන්නෙ මිනිසුන්ව කුලප්පු කළ මේ දුක විකුණගන්න එහෙම නැත්නම් මොන මාර්ගයෙන් hari

    • @Natasha20245
      @Natasha20245 ปีที่แล้ว +2

      ඔබගේ මතයට ගොඩක් ගරු කරනව. කාලෙකින් පස්සෙ දැක්ක හොද පුලුල් විග්‍රහයක්. මේ රට විනාස කරල තියෙන්නෙ තක්කඩි දේශපාලකයයි. තක්කඩි පූජකයයි(බෞද්ධ හා සියලු ආගමික). දේශපාලකය උගේ මාධය හා ජඩ බලය යොදාගන පූජකයව රකිනව. පූජකය පාලකයව රකිනව. සියවස් ගානක් වෙලා තියන දේ. ඉප්දුන දවසෙ ඉදල මේකට පිටින් out of the box හිතන්න ඉඩදෙන් නෑ. එහෙම උන් පව් කාරයො කියනව. මේක එක පාලන වුහයක්. දියුනු උන ගොඩක් රටවල් ආගම ,දේශපාලනය හා ආර්තිකය කියන කුලක තුන වෙන් කරල තියනව. ඒක එන්න ඕන පුරවැසියගෙ චින්තනයෙන්. බටහිර රටවල් ක්‍රිස්තියානි උනාට දේශපාලනය නිරාගමිකයි. ජපානය කොරියාව, චීනය සින්ගප්පූරුව උදාහරන කීපයක්. මේ වෙනස වෙනකම් රට දියුනු වෙන් නෑ. දකුනු ආසියාව ගොඩක් පසුගාමි වෙන්න ප්‍රධානම හේතුව මේ කුලක තුන වෙන් කිරීමට තියන ආගමික බාධාව.

    • @Dan-kz7by
      @Dan-kz7by ปีที่แล้ว

      @@Natasha20245 08:37
      අපි කවුරුත් දන්නවා ලංකාවේ බහුතරයක්
      ආගමක් අදහන්නේ නැහැ බුද්ධාගම කියලා කියන්නේ නිකං ඇඟ වටා තියෙන label ekakවගේ
      බුද්ධාගමින් කියන්නේ
      අවිහින්සාව ට තැන දෙන්න කියලා එහෙම දෙයක් වෙන්නෙත් නැහැ d
      වෛරය පිරිලා පොඩි එවුන්ගෙ ත් එහෙම youtube හරහා දියුණු වෙන්න බලන් නැහැ. උන් බලන්නේ ලංකාවේ ඕපදූප. ලංකාවේ තරුණ කොටස දියුණු වෙනවා නම් කොච්චි කොච්චර පහසුවෙන් දියුණු වෙන්නට පුළුවන් ද ?සමහර රටවල් වල ඒ සම්පත නැහැ ඕයි තියන ස්මාට් ෆෝන් එකෙන් දියුණු වෙන්න පුළුවන් කාලයක් මේ ඇවිල්ල තියෙන්නේ .
      ඉන්දියාවේ බහුතරයක් දුප්පත් එනමුත් ඒ රටවල තරුණ කොටස් ඉතියෝපියාවෙ තරුණ කොටස් වගේම
      ියුණුවීමේ පැත්තට බර වැඩිවෙලා තියෙනවා Ethiopia කියන්නේ යටත්විජිත උණ රාජ්‍යයක් නෙවෙයි
      ඒ දවස්වල කිව්වේ ඉතියෝපියාව bada ඇලිලා හාමතේ ඉන්න රටක් කියලා අද එක උඩු යටිකුරු වෙලා අපි හාමතේ ඉන්නේ ඉතියෝපියාවේ economic රොත්ත ඉතාම ඉහළයි
      ංකාව ඇතුලත ජනමාධ්‍ය කියලා කියන්නෙත් පාහර දෙයක් roundabout ekakacකාරෙක පදවනවා වගේ දිගටම එක පද ව පද පද හෝ පාදෝ එල්ලිලා ඉන්නවා.😉😉😉😉😉😉
      උන් ඇත්ත දේ කියන්නැහැ සිරසෙන් පොඩ්ඩක් ඉටුවෙනවා ඒ වුණත් මං මේ කියන්නෙ tv ාධ්‍ය ගැන මොකද ටීවී එක විතර නේද අද වෙනකොට බලන්නේ මුල් පොත් කියවනවා පත්තර කියවනවා එහෙම අඩුයි පත්තරේට ලියන්නේ
      රාජපක්ෂවරුන්ගේ පිටිපස්ස සෝදන එවුන් අද තව වෙනතුරු කෙලින්ම ඒ ගැන පත්තර දහයක් එක දිගට කිව්වොත් රාජපක්ෂවරු පාහර බල්ලෝ කියලා සමාජයේ මතය අනිත් පැත්තට යනවා ඒ වුණත් එහෙම කියන්න
      ඒ කියන්නේ එතන තියෙනවා අර සීගිරි ගල වගේ ලොකු දෙයක් මේ එවුන්ව රකින්න
      තවමත් මිනිස්සු බයයි මොකටද බය වෙන්නේ බහුතරයක් ඒ පාදඩ පවුලට රට කාපු පවුලට විරුද්ධව ගොඩ නැගුනොත් ලංකාවේ ජනමතය හොඳ පැත්තට ඒ කියන්නේ එවුන්ගෙ වටා ඉන්නේ පාදඩ බල්ලො සක්කිලියො එතකොට හොරු හොරු වර්ණනා කරන එවුන් teachers ලද engineers ලද doctors ලද හැම එකාම උන්ගේ පිටිපස්සේ එල්ලිලා ඉන්න එවුන් ගැලවිලා යනවා එහෙම වෙන්න ඕන ජේවීපී එකට ඔයිට වඩා තියෙන්නේ චෝදනා නගන ඝ උද්ඝෝෂණ කර කර ඉන්නවට වඩා මිනිසුන්ගේ ගම්වල ඉන්න මිනිසුන්ගේ විශේෂයෙන්ම මතය අනිත් පැත්තට හර හැර වෙන්න ඒ මිනිස්සුන්ට උදව් කරන එක එහෙම දෙයක් එමිපි එකෙන් වෙලත් නෑ ඉතින් එක හින්දා මට හිතෙන්නෙ ජේවීපී කාත් හරියට නිකං කටින් බතල කොළ හිටවන මේ පක්ෂයක් වගේ
      Tbc

    • @malindulakshan8108
      @malindulakshan8108 ปีที่แล้ว

      ​@@Natasha20245 siyawas gananawak nam neme 70 80 kalen passe hamuduruwaru winasa une hamoma ehemath na❤

    • @Dan-kz7by
      @Dan-kz7by ปีที่แล้ว

      හැමතැනම මේ ලෝකෙ දූෂිතයි ඒ උනාට ඒ දූෂිත කමේ ඉහළ කම තියෙනවා නං එතනට අපි කියනවා එතැන ඉතාම දූෂිතයි කියලා ඒ වාගේම ලංකාවේ හාමුදුරුවෝ සීයක් ගත්තොත් tea හාමුදුරු සීයෙන් 95 ක්ම දුෂිතයි
      ඒ හාමුදුරුවෝ
      ඇහුවොත් දෙයක් කියන්න දන්නේ නැහැ උන් ගිරව් ටිකක් වගේ කටපාඩම් කළා යම් ජාතියක් කියනවා අපි හිතන පාලි සංස්කෘත ඒ වගේ දෙයක් එයාලට කිසිම විදියෙන් දන්නේ නැහැ මොකද එවුන් හරියට artificial intelligence වල හදන සත්තු වගේ ඒ කියන්නේ කොම්පියුටර් එකක් වැඩ කරන්නේ කොම්පියුටර් එකට කවපු ජාති වලින් ඒ වගේ නෙවෙයි මිනිස්සු සත්තු එවුන්ට හිතෙන ජාති තමයි උන් කරන්නෙ එනමුත් මෙතන අපි හාමුදුරුවෝ උඩින් තියෙනවා කියලා කියන්නේ අපි මෝඩ කමක් කරන්නේ මොකද ලංකාවෙ තියනවා දෙකක් දෙයක් මෙහෙම සිවුරට ගරු කළ යුතුයි සිවුරට ගරු කර යුතුයි
      මාර රටක් ොවුන්ගේ ප්‍රධාන ආහාරය තණකොළ විය යුතුයි

    • @sisirakumara-dn3kj
      @sisirakumara-dn3kj ปีที่แล้ว

      pissu kaetaea.

  • @pradeepaperera8611
    @pradeepaperera8611 ปีที่แล้ว +1

    හොදකෑමක්. මෙිිවගේ බුදුසසුන විකුනංකන හාමුදුරැවරැ පෝස්ටිි දද හමිිබ කරනව . රහතුං පිලුනු පිටිිටු වැලදුව .. මුං සාසනේ විකුනංකනපතිරිසංනු . කංන මහනවුන ඒවුං...

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +2

    ඔකට අමතරව කරවල හොද්ද තමයී ගැලපෙන්නේ...

  • @dmsproduction1098
    @dmsproduction1098 ปีที่แล้ว +8

    ග්‍රෝත්‍රික නාකියෙක් බන් උඹ. පොඩ්ඩක් විවෘතව හිතපන් .

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 ปีที่แล้ว +3

    🤔🤔🤔🤔🤔එක අතකට ඇත්ත ....අපි ගොඩේ කෑම කියලා , හිතන කෑම උයලා කනකොට රසයි.....දවසක් , මගේම අත්දැකීම ක් තියෙනවා , ආසාවට බිරියානි එකක් ඝෙනාවා...අප්පිරියාවෙ බැ..මස් වතුරින් උයලා නෙ හදන්නේ... ...මට ඒ වෙලා වෙ පොල් සම්බෝල යි, බතුයි කොච්චර රසද කියලා හිතුනා ...ආයෙ කවදාවත් , බිරියානි කෑවෙ නෑ...

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +7

    මූ ඉස්සරත් කඩේ ගියේ බැඳුම්කර හොරාට. අදටත් කඩේ යන්නේ බැඳුම්කර හොරාට. මට නොතේරෙන දේ තමයි මූ රාජපක්ස හොරුන්ට කැමති නැත්තෙ ඇයි කියන එක. 😅 කොහොමත් දෙකම එකයිනෙ .... 😁

    • @sn9966
      @sn9966 ปีที่แล้ว

      එහෙම නෑ...එහෙම පෙන්වනවා...

  • @Olofus.
    @Olofus. ปีที่แล้ว +10

    දවල්ට කාපු ඒවම රෑට කන්න බැරිඑවුං තමා මේ ටෝක් දෙන්නේ.. මෙයා කියන කුණුහරප බයියන්ට දේව වාක්‍යය

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 ปีที่แล้ว

      සන්නස් ගල විජෙරාමෙට ඔබ හොදයි, වීඩියෝ එකක් කරනවා බලන්න නුවර මහා නායක හිමි වරු ගැන,දළදා මාළිගාවේ ඉඩම් සල්ලි රත්තරං හොරකම් කරපුවා ගැන,

  • @InfinityRH
    @InfinityRH ปีที่แล้ว +2

    නියම කතාව හාමුදුරුවන්ගේ පොස්ට් එකේ පේජ් එකේ නම " නිවනට යන මග" ...😂

  • @sinikura3580
    @sinikura3580 7 หลายเดือนก่อน

    Supiri kamak kawanam gal damma wage apinam kiyanda bari tharam kala thiyanawa .ala bathala kapu nasa thamai api mehema gas gal wage jiwath wenne api leddu nema sanna supiri wadak ape eunta mula mathak karala dunnata

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +1

    කැටයම නාකි වෙන්න වෙන්න වැඩියි - එපා වෙනවා ඕයි අපිත් ඒ කාලෙ හිටියා ඔච්චර පච කෙලින්න එපා

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 ปีที่แล้ว +27

    බය වෙන්න එපා රනිල් රාජපක්ෂ හොද කෑම වේලක් ඉස්සරහදි දෙයි අපිට නැතත් මේ බෙදන බෙදිල්ලට 😅

    • @ammocolombo8456
      @ammocolombo8456 ปีที่แล้ว +2

      2005 anura rajapaksha

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 ปีที่แล้ว +3

      @@ammocolombo8456 හරක්ට අවකලනය උගන්වන්න පුළුවන් සමහර මිනිස්සුන්ට දේශපාලන සාක්ෂරතාව දෙන්න බෑ බං 😂

    • @ammocolombo8456
      @ammocolombo8456 ปีที่แล้ว +4

      @@namalpushpakumara3120 e wage ekek thamai ubath.anurage rallath gotabaya part 2 wage thmi

    • @Hare45
      @Hare45 ปีที่แล้ว +1

      ගෝඨගෙ ගූ කාලා පච අනුරයගෙ ගූ කන පුෂ්පෙ😂💔

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 ปีที่แล้ว +1

      ​@@Hare45මී හරක් නාවන්න වෙලා නෑ බං 😅 නාවල ගත්තත් මී 🐃 මී 🐃 කම තමයි

  • @munasinghe825
    @munasinghe825 7 หลายเดือนก่อน

    මඤ්ඤොක්කා අලයක් ගන්න වත් බැරි සමාජයක් තමයි සිරිමාවෝ බණ්ඩාරනායක පාලනය.
    ඒ යුගයේ එතරම්ම අමාරු කාලයක් බව ඒ කාලයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ආසන්නයේ ජීවත් වූ මම.
    මඤ්ඤොක්කා කිලෝවක් ඕස්ට්‍රේලියානු ඩොලර් 5.60 කට ඉන්දියාවෙන් ගෙන්වපු ප්‍රෝෂන් මඤ්ඤොක්කා කිලෝවක් මිලයට ගත්ත.
    දිනපතා මඤ්ඤොක්කා අල හෝ කොළ කන කෙනෙකුට
    පිලිකා රෝග නොහැදෙන බව සමීක්ෂණය වලින් සොයා ගෙන ඇත.
    මඤ්ඤොක්කා කොළ කැඳ
    හරිම හොඳ බෙහෙතක්.

  • @slizuwa7155
    @slizuwa7155 ปีที่แล้ว +1

    කාටවත් කඩෙ නොයා වැඩසටහන කරානම් තමා හොදා

  • @malsa2000
    @malsa2000 ปีที่แล้ว +2

    Good message 😮

  • @saliyadulminda8738
    @saliyadulminda8738 ปีที่แล้ว +17

    එක දවසක් කන එක අවුලක් නැතිවෙයි,ඒත් හැමදාම කනකොට එපාවෙනවත් ඇති,

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว +4

      හැමදාම කනකොට ඕනම දෙයක් එපා වෙනවා..

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 ปีที่แล้ว +1

      Hamadama 5 star kana ekatath eka ema ma tamai...

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +2

    1/2 ත් තිබුනන් මරු ඇ 😋

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว +1

    සර් තැබ්රෝ පේන් වලට ඔබතුමා බලන්න එන්න ආසයි appointment ගන්න ඔනෑද Please 🙏❤️පිලිතුරක් දෙන්න සර්

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 ปีที่แล้ว +9

    මේ මිනිහා පහුගිය කාලේම කිව්වා මම චන්දෙ දෙනව අනුර ට කියලා ...දැන් රනිල්ට කඩේ යනවා......පිස්සු..ගන්ජා වැඩිවෙල

  • @user-ql5ng7kx6f
    @user-ql5ng7kx6f ปีที่แล้ว +5

    අර්ථාපල් 160/= මඤ්ඤොක්කා 210/=

    • @senarathpe4742
      @senarathpe4742 ปีที่แล้ว

      වැරදීමක් අර්තාපල් 230 යි

  • @vimukthikumara1419
    @vimukthikumara1419 ปีที่แล้ว +13

    JVP ට බනින්න තියෙන උවම්නාවට කඩේ ගිහිං , උයං පිහං, වටේ ගිහිං , අර දෙයියෝ වගේ අදහන රනිලාටත් බොරුවට බැන්නා.... 😁🤣🤣
    තව එක දෙයක් ...
    අරම හදිසි අවස්ථාවක අර විදියට පාරේ, මිත්‍රයෝ එක්ක එක බත් එක බෙදං කන්න අපිත් ආසයි ...
    ඒකේ තියෙනවා වෙනම රහක් ...
    හරි, දුප්පත් අසරණ කම පෙන්වීම ඡන්ද හිගාකන ක්‍රමයක් තමයි...
    හැබැයි අර මුලින් නම් කියපු රදල නරි නායකයොයි, අනුරලා , වසන්තලා, ටිල්වින්ලා කන කෑමෙයි තියෙන වෙනස නොවැටහීම හෝ නොවැටහුනා සේ හැසිරීම හරි කැතයි ...
    දුප්පත් කමින් අමාරුවෙන් ගොඩ ඇවිත් , රාජ උණුසුම ලබන්න තරම් උඩට ආව සමහරුන්ට දුප්පත් කම පේන්න බෑ තමයි....
    ඒත් මාර්කට කරන්න ඕනේ වුනොත් පොතක් උනත් ලියයි.. කුසගින්නේ හිටි හැටි කියවෙන ✌

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว +7

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌✌✌මාලිමාවට නියත ජය...!!!❤❤❤

  • @chamaramadhushanka2581
    @chamaramadhushanka2581 ปีที่แล้ว +8

    ගොටුකොළ කපද්දී තමයි මියුසික් එක හොදටම ෆීල් වෙන්නේ 🎵😅

  • @gayanmadushanka5605
    @gayanmadushanka5605 ปีที่แล้ว +2

    මන් හරි කැමති, ගරු කරන ආදරණිය ගුරුතුමනි ♥️♥️♥️♥️

  • @ruwandanthanarayana7797
    @ruwandanthanarayana7797 ปีที่แล้ว +2

    දවසක් දෙකක් කන්න පුළුවන් වෙයි නමුත් හැමදාම කන්න වුණොත්........

  • @chithranandagamage2154
    @chithranandagamage2154 ปีที่แล้ว +13

    ආප්පෙට මතක නැහැ තාච්චියේ හිටපු විදිය.ඔය මැයි පෙලපාලියට යන අයට කෑම හදන්න අපිත් ආධාර කරා.ඒ සහෝදරුවරු මොනතරම් ලස්සනය,කැපවෙලා,මහන්සි වෙලා ඒ දුන්න ආධාර වලින් කිසිම වංචාවක් නොකර එකතු වෙලා පාන්දරම කෑම ටික හැදුවද?යූටියුබ් හිඟන්නො මේ වගේ ගොන් ⁣වීඩියෝ අප්ලෝඩ් කරලා හම්බකරගෙන කන කෑමවලට වඩා අර කෑම නම්බුකාරයි.අනික බිම වාඩි වෙලා දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳගෙන කන එක සන්නට මැජික් උනාට ජවිපෙට මැජික් නෙවෙයි.රටට මැජික් නෙවෙයි.

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 ปีที่แล้ว +3

      මුංගේ ලේ වලටම කා වැදිල තියෙන්නේ හොරකම... හොරකම් නොකර කන එකෙක් දැක්කම ඇලජික් ගොඩක් උන්ට

    • @yashithahashan1399
      @yashithahashan1399 ปีที่แล้ว

      ජෙවිපි වහල් ගූ මිනිස්සු වගෙ නෙවෙ අපි...ගොඩයො හැත්ත අල හුක්

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      True 👍

  • @user-dm7mm8zm7y
    @user-dm7mm8zm7y ปีที่แล้ว

    Krawala Tikak thel thel dala gaththanam … maru 👌👌👌

  • @mghots5468
    @mghots5468 ปีที่แล้ว

    Hamadama kala balanna bossa !!

  • @2020JBbandara
    @2020JBbandara ปีที่แล้ว

    නියමයි.මගෙ අම්ම උයන්නෙත් ඔහොමයි.ඕකට අගුන සම්බෝලෙත් කොළත් රසයි.

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 ปีที่แล้ว

    Kaalakanni ponnaya. Ikmaninma niwan suwa lebewaaa..!

  • @chamildunidu5241
    @chamildunidu5241 ปีที่แล้ว +1

    Video එක ඉවර වෙනකං බලපු එකෙක් නම් මඩ ගහන කතා කිය කිය ගන්න තියෙන දේ මඟ හරව ගත්තේ නෑ කියල හිතනවා ❤️

  • @seventy7371
    @seventy7371 ปีที่แล้ว +3

    Oya මොනවා උනත් ඇත්ත kiyanne සමහර ewa... me rate unta terenne na karumeta

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 ปีที่แล้ว +3

    එක දවසකට ඔය කෑම කන එක අවුලක් නැහැ... දවස ගානෙ කාල බලපන් ගුරැ....

    • @Olofus.
      @Olofus. ปีที่แล้ว +1

      හැමදාම ඉස්සො බුරියානිකන අයට මඤ්ඤොක්ක රජකෑමක් තමා..

  • @sajeewaurulugasthanna9249
    @sajeewaurulugasthanna9249 ปีที่แล้ว +1

    අරගල කාලේ ඔයා හරි වෙනස් සංනස්ගල

  • @LuckyWalpita-fs2tv
    @LuckyWalpita-fs2tv ปีที่แล้ว +1

    Super Mr sanna.respect you

  • @munasinghe825
    @munasinghe825 7 หลายเดือนก่อน

    අද ඉන්දියානුවන් මඤ්ඤොක්කා අල, කොස් මදුළු ඇට දෙල් සමග ඩොලර් සොයන කොට ....
    අපේ නායකයින් රටේ ඉඩම් ටික විකිනීමට කටයුතු කරනව.
    වවමුද කොස් දෙල් මඤ්ඤොක්කා.

  • @dulipsampathbandara9804
    @dulipsampathbandara9804 ปีที่แล้ว +2

    අපිත් බිබිලේ තමයි. බිබිලේ පුතා පොඩ්ඩක් පෙන්නන්න කෝ

  • @lakmalgp
    @lakmalgp ปีที่แล้ว

    Supiri kathatika

  • @dragonrx.1808
    @dragonrx.1808 ปีที่แล้ว +1

    මන් දන්න විදිහට සර් එ උමන්දාවේ බුදු හාමුදුරුවෝ නෙවේ එ උමනදාවේ හාමුදුරුවෝ කෙනෙක් නේ. එක විඩියො එකක් හරි මනුස්සයෙක් විදිහට විඩියො එකක් දාන්න.👍

  • @Olofus.
    @Olofus. ปีที่แล้ว +8

    Jeppo hotel table එකක හිටියමත් බයියංට අවුල්…බෙදාගෙන කෑවමත් අවුල්…
    මේකයි කපුට හැමෝගෙම මාලු කනව, උගේ මාලුකන්න කවුරුත් නැහැලු…
    හැමදාම ඉස්සෝ බුරියාන කන සන්නට මඤ්ඤොක්ක රජ කෑමක් වෙන්නැති.. හැමදාම ඒව කන අයට එහෙම නැහැ.. නිකං ගොං කතා සන්න ඕව.
    හාමුදුරැවොත් වැරදියි.. අල්පේජ්ජ වෙන්න ගිහිල්ල ගොංවැඩ කරනවට. ඔයාගෙ ටැලනිට්එක අගයනව… හිතන්න එපා ඔයා කියනකරන ඔක්කොම හරි කියල…

  • @kumaragamaethige7669
    @kumaragamaethige7669 ปีที่แล้ว +3

    ඉතින් මේ මදිද... ලැබුණේ නැති දවසට මෙහෙම කාලා ලැබුණු දවසට තව හොඳට කාලා ලෝකෙට වැඩක් ඇ
    සැළසුවාම මොකද වෙන්නේ.

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +5

    සන්නස්ගල මහත්මයා,ඔය ගොටුකොළ සම්බලය හදනකොට මීට පස්සේ ගම්මිරිස් පොඩ්ඩක් එකතු කරන්න.එවිට තවතවත් රසවත්

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 ปีที่แล้ว +13

    කෙචිචර දුප්පද්ද කියනවනමි අපි එක අලයක් ගේන්නේ යුරෝ 5ක් විතර දිලා😂😂😂පොඩිකාලේ මාත් හිතුවෙි දුප්පත් කෑමක් කියලා තමිබපු දවසට පුප්ප පුප්ප කෑවෙි ඒකට දැන් තමයි තෙරෙන්නේ...කොස් කැල්ලක් ගත්කා අවුරැදු 15පස්සේ අසාවට කන්න යුරෝ 25😂 360 විතර වැඩිකරලා බලන්න රැපියල් කීයක්ද බලන්න..

    • @ManojAdikari-qd1nj
      @ManojAdikari-qd1nj ปีที่แล้ว

      ඒ ඉතින් උබ ල මේ රට දාල ගිහින් සුද්දගේ තම්බපු සොසේජස් කකා විහින් කාලකන්නි වෙච්ච හින්දනේ.😂

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว

    Sahathika atta මම mara kamati bola toge adahas valata kariyo niyamai

  • @saumyathusharasandanayake2077
    @saumyathusharasandanayake2077 ปีที่แล้ว +1

    මැරෙන්නෙ ලුණු කාලා 😂

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว +1

    ගන්ජා ගහලා ..දවස ගානේ..ඔලුව කචල්........

  • @liveguitarstudio7533
    @liveguitarstudio7533 ปีที่แล้ว +8

    එලම සර්

    • @samrathnayaka7180
      @samrathnayaka7180 ปีที่แล้ว +3

      මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌✌✌මාලිමාවට නියත ජය...!!!❤❤❤

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว +1

      Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🚩

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว +2

    28:27 කොඩිය අලවනව වගේ පේන්න අතගෑව වගේ තමයි මුන් රටත් අත ගෑවෙ හරියට මේක දියුනු කරනවා කියාගෙන ,........අපේ උන් රැවටෙනවා...😣😕😔

  • @kushikushi1899
    @kushikushi1899 10 หลายเดือนก่อน +1

    Sampurna atta kathawa chicken kiyanna duppath kama . Ou mama Europe jeewath wanna maha minesssu chicken kana eka madikamak lasa hithanna..beef supiri rich food kiyala hitanna.

  • @kalish2565
    @kalish2565 ปีที่แล้ว +29

    මේ මිනිහගේ ලස්සන🖤

  • @sanapathirana3557
    @sanapathirana3557 ปีที่แล้ว +1

    සර් ගේ කුසියත් හරියට,
    බන්ඩරවෙල ,,,තීක්ශන සර් ගෙ ,ඇල්ලේ තියෙන ස්පයිසි ගර්ඩන් එකේ කුසිය වගේ.නියමයී.
    දිර්ඝයු ඔබට.

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 ปีที่แล้ว +11

    අයියෝ මුගෙ ගොටුකොළ කැපිල්ල.

  • @gayanchandika304
    @gayanchandika304 ปีที่แล้ว +1

    බනින එව්න් ඇති එත් මෙතුමා කියන කතාවේ ඇත්තක් නැත්තේම නෑ..... වර්තමානේ දහම බේර ගන්නනම් හමුදුවන්ට තමන්ගේ දානේ තමන්ටම හදා ගන්න දෙන්න ඕන 🙏

  • @daisy-pb8qj
    @daisy-pb8qj ปีที่แล้ว +2

    Aha you can cook very nice.

  • @sajithbasnayake4636
    @sajithbasnayake4636 ปีที่แล้ว +2

    උමන්දාවෙන් කියන්නේ ආහාර මොඩන් වෙන විදිහ තමා. 100 ඩේටා කාඩ් දාගෙන මෙකේ එක එකාගෙ පඩි ටෝක් අහන් නැතුව ජීවිතේ ගොඩ යන්න වැඩක් කරා නම් හරි නේ

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

    Supiriiiiiiii video aka sir..😊

  • @samithmadushan450
    @samithmadushan450 ปีที่แล้ว

    මඤ්ඤොක්කා තම්බන වතුර කිසිම දෙයකට ගන්න හොඳ නෑ කියලා අපේ ලොකු අම්මලා අම්මල කියලා තියෙනවා. මොකද තැම්බෙන කොට මඤ්ඤොක්කා අලවල තියෙන සයනයිඩ් විෂ ජලයට එකතු විය හැකි නිසා. මෙහි කියැවෙන හාමුදුරුවරුන්ගෙ ඇත්ත තත්ත්වය නොදැන මේක බලන ජනතාව හොඳ හෝ නරක අදහසක් සිතට ගැනීම වැරැදියි කියලා කියලා මම නම් හිතන්නේ.

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 ปีที่แล้ว +94

    ඔයත් රනිලට පන්දම අල්ලන ගමන් JVP එකටත් හීනියට ගහනවා නේද? වසන්ත බත් කාපු එකත් අවුලක් නේද?

    • @malidu3917
      @malidu3917 ปีที่แล้ว +22

      ජේවීපී එකේ හොඳ කියන චැනල් එකක් විතරක් බලපං එහෙනම්..

    • @teraaaa4505
      @teraaaa4505 ปีที่แล้ว +10

      Jvp slaves

    • @ammocolombo8456
      @ammocolombo8456 ปีที่แล้ว +17

      මේක මාර වැඩක්නෙ යකෝ.JVP එක විවේචනය කරොත් ෙරද්ද උස්සන් එන්නේ.ඔය වගේමයි ගියපාර ගෝටාගෙ එවුනුත්.

    • @embroideryartworks2221
      @embroideryartworks2221 ปีที่แล้ว +5

      @@ammocolombo8456 ඒක නං ඇත්ත මචන් ගෝටගෙන් ගැලවුන එවුන් ජේවීපී එකත් කනවා.හැබැයි උන් ටික නැතුව මොන පක්ශෙකටවත් මේ රටේ බලය ගන්න බෑ

    • @malithanuranga9262
      @malithanuranga9262 ปีที่แล้ว +1

      සිරා කතාව එවා ඔන නැනේ මේක⁣ට

  • @nipunbandara12345
    @nipunbandara12345 ปีที่แล้ว +2

    සහතික ඇත්ත

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว +2

    😢සමන්ට්‍ර බඩ්ඩ හාමුඩුරුවො වවගන කන්නෙ හමුඩුරුවන්ටත් වවන්න කියන්න කොක්චර ඉඩම ටියෙනවඩ පන්සලේ කෑලේට ගිහින්

  • @ask8605
    @ask8605 ปีที่แล้ว

    සර්ගේ කතාව හරි ඒත් පිටරට ජීවත් වෙන මට සර් ගේ මයියොක්කා හොද්දට මාර ආස හිතුනා

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว

    රනියව ලාවල අල්ලලා ජෙප්පන්ට හොඳට නෙලනවා. අර පෝෂ් හාමුදුරු සමන්බඩ්ඩගේ ගානටම මෙයත් වැටිල

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว

    Ssthuthie oba thumata rasayi

  • @jenitapiyasena5340
    @jenitapiyasena5340 ปีที่แล้ว

    හොරා කන එවුන්ට පරම්පරා ගානකට කන්න තියනව වගේම උන්ට නූල් ගැටගහල ගූනවයල කඩේ යන චීවරයන්ටත් තව්තිසාවේ ගියා වගේ තමයි සැපසම්පත් දුප්පත් ජනතාවත් දුප්පත් පන්සලත් හැමදාම දුකේ තමයි මේ ක්‍රමය වෙනස් කරන්න පුලුවන් ජනතාව එකා වගේ හිටියොත් පමණි

  • @thelifeofbuddhism6627
    @thelifeofbuddhism6627 ปีที่แล้ว +1

    අමූ ගොනා අර කෑම වේලට බැන බැන ඌ කියනවා මේක මගෙ ටේස්ට් එකට හදගන්න ඕනෙලූ😅, එතනත් මූ රසේ හොයනවා ඒත් මුගේ කුහක කමට අනුන්ගෙ ඒව්ට බනිනවා, යකෝ මිනිස්සුගේ රසතාවය සාපේක්ෂයි. මුගෙ මොලේ කොලොප්පම් වෙලා😅

  • @nidahewaroshanudaya8526
    @nidahewaroshanudaya8526 ปีที่แล้ว +3

    ඉතාලියෙ මඤ්ඤොක්ක කිලෝ එක යුරෝ තුනයි අර්තාපල් කිලෝව යුරෝ එකයි