අපෙ අප්පගෙ කෑම 06 - පැතලි පෙති අල දංකුඩ | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • අපෙ අප්පගෙ කෑම 06 - පැතලි පෙති අල දංකුඩ | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695

ความคิดเห็น • 470

  • @chathurikodikara3390
    @chathurikodikara3390 3 ปีที่แล้ว +151

    ගෑණු රන්ඩු වෙවී උයන චැනල් බලපු අපිට දැන් ඒවා එපාම
    වෙලා ගියානෙ අපේ අප්පා නිසා. සර්ට දීර්ඝායුෂ💙💙

  • @lassanavideo8761
    @lassanavideo8761 3 ปีที่แล้ว +117

    නියම වැඩක්. සාමාන්‍ය කුකරි ශෝ අතික්‍රමනය කිරීමක්. සාම්ප්‍රදායෙන් පිට. සුපිරි "සර්" , ඒ 'ස' ෆේල් උනාට මේ "සර්" නම් හෙමීට පාස් වෙන පාටයි💪💪💪❤❤❤❤

  • @abcxyz1350
    @abcxyz1350 3 ปีที่แล้ว +28

    ඕකට මටනම් බත්ම තමයි හරියන්නේ. උම්බලකඩ පොඩ්ඩකුත් වැටුනනම් තවත් රසයි. තාච්චියේ ඇලිච්ච ටික තමයි රසම කියපු කතාව ඇත්ත. ඇත්තම කිව්වොත් මමනම් ගෙදර ඉඳන් තාච්චියටම බත් දාගෙන කාල තියනවා ඕක.😂 මොකද රසම ඒටික.

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว +20

    අපට ඉතින් මේ ගුරු මහතාගේ කෑම කන්ඩ වරම් නෑනේ.දිගටම කරගෙන යමු අප්පගෙ කෑම..තෙරුවන්සරණයි .

  • @pasindufernando1161
    @pasindufernando1161 3 ปีที่แล้ว +12

    ආව්...බත් මරන්න පුලුවන් 😁😁😁... මේක හදනව බලන් ඉදලා කටට කෙල ඉනුවෙ නැත්තම් මනුස්සයෙක් නෙමෙයි ....🔥🔥🔥🔥

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +25

    සර් තමා හොදටම කරේ....👍👍❤️😁

  • @dineshfernando9257
    @dineshfernando9257 ปีที่แล้ว +1

    තෙල්නම් චුට්ටම චුට්ටයි දැම්මේ බෝතලෙන් බාගයක් විතර හැබැයි..
    🔥🔥රසට ඇතිනේ 🔥🔥

  • @nipunamadushan9091
    @nipunamadushan9091 3 ปีที่แล้ว +6

    කරොල ටිකක් දැම්මනම් තවත් මරැ ඈ 💓💓

  • @kauminirathnayaka674
    @kauminirathnayaka674 3 ปีที่แล้ว +2

    ඇත්තටම සර් නම් මේ රටේ දරුවන් ට පොලවෙ පය ගහල ජීවත් වෙන්න උගන්වන සැබෑම ගුරු පියානන් කෙනෙක් කවුරු මොනවා කියුවත් ඒක තමයි ඇත්ත

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 8 หลายเดือนก่อน

    සර්ගෙ මෙි program ටික මරු …මාත් සමහර
    ඒවා ඒ විදිහට හැදුවා 👍👍👍

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +19

    සර් කිචන් ඒරියා එක.මාර ලස්සනයි ... දවසක නම් එනවාමයි තැප්‍රොබේන් එකට, ...❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️

    • @jayaweera9360
      @jayaweera9360 3 ปีที่แล้ว +2

      ඔය කියන තරම් සුන්දර නෑ.මාසෙකින් රීවේ නැහැ වගේ මූණ හදාගෙන ඉන්නේ

  • @My..better..notes-i3l
    @My..better..notes-i3l 3 ปีที่แล้ว +121

    සමීරගෙ cutting නම් ෆට්ට

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +2

      ලූණු කැපුවත් ...ඔය speed එකට අල 🥔 නං කපන්න බැරියෝ මට 🤗😊😊😊👍

    • @thushara862
      @thushara862 3 ปีที่แล้ว +2

      dear sir wow very tasty potato 🥔fry

    • @DAYAN_W
      @DAYAN_W 3 ปีที่แล้ว +2

      සන්නා කොහොම කියෙව්වත්., සමීර පිහිය පාවිච්චි කරන විදියෙන්ම පේනවා කුස්සියේ වැඩ කොච්චර හුරු ද කියලා ❤️ ගුරු ගෞරවය හින්දා සන්නාව ඉවසනවා 😋

    • @My..better..notes-i3l
      @My..better..notes-i3l 3 ปีที่แล้ว +1

      @@DAYAN_W ඒක හරි

  • @Sachinianu
    @Sachinianu 3 ปีที่แล้ว +55

    කැකුළු බතක් එක්ක සම්බෝලයක් තිබුනනම් ඔය අල බැදුම කන්න සුපිරි 😍😍

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 ปีที่แล้ว

      Ammoh🤩👌

    • @gamingab5946
      @gamingab5946 3 ปีที่แล้ว

      කොහොමද කට්ට කරවල කෑල්ලක් එක්ක ලසන්‍යා එකක් තිබ්බම

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว

      Duk. Denna EPA appo

  • @chathurikodikara3390
    @chathurikodikara3390 3 ปีที่แล้ว +44

    සර් කියන කතාව ඇත්ත .සමහර ගෙවල් වල ඔක්කොම ජාති ඵකම පාටයි. ඒකත් දුබුරැ පාටක්. තුනපහ විතරයි දාන්නේ😂

  • @user-wh3bs7hj7g
    @user-wh3bs7hj7g 3 ปีที่แล้ว +4

    නියමයි සර්. මාත් සර්ලගෙ ගම කිට්ටුව. අපේ අම්මත් ලේසියට හදන කෑමක් තමයි අල. ආසයි සර්ගෙ වීඩියෝ බලන්න. මරු...

  • @ishara2041
    @ishara2041 3 ปีที่แล้ว +13

    සමීරයා ජීවත කාලෙම වස කෑවා වගේ නැත්තං නැත්තං කියන්නෙ 😂

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +3

    සර් කහ එකක් තිබුනා දාපුවම කහ නෙවෙයි දුබුරු පට වෙන්නෙ,,
    තදින්ම බලපාපු ගැටලුවක් ?
    සර් ඕකට දෙහි ඇබුල් ටිකකුත් අන්තිමට එකතුකර ගත්තනන් මාරම රසයි ⭐💫

  • @vimanshanacaldera1123
    @vimanshanacaldera1123 3 ปีที่แล้ว +25

    සර් කුට්ටි පරිපුව හැදුවා සර් මාර රසයි ...සර්ගෙන් අපි සිංහල ඉගනගත්තා..දැන් උයන්නත් ඉගන ගන්නවා...සර්ට ඉතින් අපි හැමදාමත් ආදරෙයි...

    • @ravifleming
      @ravifleming 3 ปีที่แล้ว

      😲😲😲😲😲😲

  • @piyumibhagyamandakini5122
    @piyumibhagyamandakini5122 3 ปีที่แล้ว +7

    ඒ අහන ප්‍රශ්න ඇහෙනකොට ගණන් සර් ගාව බැරි ගානක් දන්නවා වගේ ඉදලා ඒ ගාන හදන හැටි මගෙන් අහනවා වගේ දැනෙන්නෙ🙂

  • @oshadhimudannayake3519
    @oshadhimudannayake3519 3 ปีที่แล้ว +1

    අපේ සර් දන්න දේවල් අදටත් දරුවන්ට කියා දෙනවට බොහොම පින් සර්ට

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +1

    ඔව්නේ ..අල වලට සර්ගෙ වැඩේ කරල ගත්තම ඉක්මනින් අල පෙති බැද්දැකනේ...මරුම👍❤️‍🔥

  • @KOTPencilArt
    @KOTPencilArt 3 ปีที่แล้ว +7

    හිත නැමැති බඩ පුරවන අපෙ අප්පා .හිත ගොඩක් බඩගින්නෙ ඉන්නෙ අපෙ අප්පා ආව ගමන් හිත නැමැති බඩ පිරෙනවා

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 3 ปีที่แล้ว +5

    නියම වැඩක් සර්…. සුබ පතනවා🙏🏻🙏🏻🙏🏻

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 3 ปีที่แล้ว +4

    සමීර අයියා මොකෝ පාවෙන්නෙ 😋😂❤️🤘

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 3 ปีที่แล้ว +17

    Sameera is lovely always complete the last words of the sentence 😂

    • @kaushalrashmika85
      @kaushalrashmika85 3 ปีที่แล้ว +2

      Yeah that's the best prt😂

    • @anushkaabeyrathna7765
      @anushkaabeyrathna7765 3 ปีที่แล้ว +1

      😂😂

    • @vishvagayantha2016
      @vishvagayantha2016 3 ปีที่แล้ว +1

      සමීරයා තමයි සන්නට සෙට් වෙන පොර කයියට 😄

  • @japanaist
    @japanaist 3 ปีที่แล้ว +5

    ඇබ්බැහි උනා...සන්නා සර්ගේ කුකින් වලට මේක වෙනස්ම අත්දැකීමක් ...සමීර උබ නියම කොල්ලෙක් .වාසනාවන්තයි සර් එක්ක එකට වැඩ කරන්න තියෙනවා කියන්නේ ඉගෙනගන්න දේවල් ගොඩයි..👍👍😍😍

  • @gamingab5946
    @gamingab5946 3 ปีที่แล้ว +2

    සමීරයට මාර දැනුමක් තියෙනවා..අපි එහෙම හිටියනම් සන්නා අහන මෙලෝ ලබ්බක් දන්නෑ😆

  • @nadeeshamadushani5395
    @nadeeshamadushani5395 ปีที่แล้ว

    ඉස්සර සර්ගේ ක්ලාස් යන්න ඇබ්බැහිවෙලා හිටියා.. දැන් සර්ගේ වැඩසටහන් බලන්න අසාවෙන් බලන් ඉන්නවා... බුදුසරණයි සර් 💙💙💙

  • @kalanasandhana4618
    @kalanasandhana4618 3 ปีที่แล้ว +25

    ඔයාගෙ Nonstick භාජනේ නම් ඉවරයි සර් ඔහොම දාල හූරන කොට :)

    • @user-hn2sb6lh8g
      @user-hn2sb6lh8g 3 ปีที่แล้ว +1

      Eka nam aththa

    • @S_han1210
      @S_han1210 3 ปีที่แล้ว +2

      මටත් හිතුනා බං ඒකනම්. සර්ගේ එක අල බැදුමයි... එක භාජනයයි...

    • @chandrawelimaluwa2472
      @chandrawelimaluwa2472 3 ปีที่แล้ว +3

      ඒක ලී හැන්දක් තාච්චියට මොකුත් වෙන්නෙ නැහැ

    • @sagaradewasurendra8219
      @sagaradewasurendra8219 3 ปีที่แล้ว +2

      @@chandrawelimaluwa2472 ලී හැන්දෙන් හීරෙනවා. Heat resistance (plastic/rubber) හැඳි තියනවා

    • @sagaradewasurendra8219
      @sagaradewasurendra8219 3 ปีที่แล้ว

      මාත් මේ ඕක කියන්නමයි ආවෙ... 😉

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +3

    සුපිරි රසක් 👌👌👌👌❤❤❤❤❤❤ පොල් සම්බෝලත් එක්ක කරවල කෑල්ලකුත් බැදලා ගත්තනම් සුවදට විතරක්ම බඩ පිරෙනවා. ❤❤❤❤❤
    හැබැයි සර්, නන්ස්ටික් බාජන සූරන එකනම් හොද නෑ නේද.😱😖 හොදට පදන් වුන චයිනිs වෝක් එකක් පාවිචි කරානම් ඇලෙන්නේ නැ.
    සර්ට සුරන්නම ඕනේ නම් සිලිකන් හැන්දක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.
    අපේ මහත්තයට උයන්න තහනම් ඔහොම වලන් සූරණ හින්ද තමයි. 😊😊

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 3 ปีที่แล้ว +4

    සර්ට වඩා සමීර මල්ලිට හොදට කපලා පුරුදුයි නේද..නමුත් සර්ගෙන් හැමදාම ඉගෙන ගන්න දෙවල් තියෙනවා...මගේ චැනල් එකෙත් තියෙනවා ඉවුම්පිහුම් අමුතුම වෙනසක්...ඔයාලටත් බලන්න පුලුවන් ඉතින්...😘😘👌👌

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +4

    සර්ට එකක් අමතක වුණා... අල තෙල් දානකොට අන්තිමට දෙහි 🍋 ටිකකුත් මිරිකනවා. 😊 ( තමන්ගේ රසට අනුකුලව 🍋🍋😊) .

  • @piyumimadu634
    @piyumimadu634 3 ปีที่แล้ว +1

    සමීර කොච්චර නිර්බීත වෙන්න ඕනද සමීර.....සර් එක්ක ඔහොම උයන්න........❤️❤️❤️❤️❤️ කොයිවෙලාවෙ මොනා කියයිද කියල කව්ද දන්නෙ සර්.අපේ සර්ට දීර්ගායුශ

  • @serandib_traveler
    @serandib_traveler 3 ปีที่แล้ว +1

    අපේ අප්පච්චි හදනවා ඕක කරෝල කෑල්ලකුත් දාලා..
    ආයේ ඉතින් සුපිරී කියන්නේ...

  • @ishendrafernando8649
    @ishendrafernando8649 3 ปีที่แล้ว +3

    අපි මයික්‍රවේව් එකේ අල තියනවා , තෙත ගතිය යවා ගන්න. මිනිත්තු හතරක් විතර. ඊට පස්සේ අවශ්‍ය දේ කරගන්නවා. ඉදිරිපත් කිරීම හරිම සරලයි. සර් නේ ඉතින් නේද . බොහොම සරලව ඉදිරිපත් කරනවා. ගිහාන් කියන්නේ ගිහාන් දිනුශ්ක වෙන්ටැ.

  • @dankanabeysinghe924
    @dankanabeysinghe924 3 ปีที่แล้ว +14

    අන්තිමට ඉතිරිවෙන ටික තාච්චියටට සුදු බත් ටිකක් දාගෙන පිහගෙන හොඳට අනල කනකොට කොහොමද ආතල් එක 😋😋

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 ปีที่แล้ว +1

    අපේ අම්මාගේ තොදොල් විකාර recipe බලලා එපාම වෙලා හිටියේ .ලන්කාවේ නෝනලා වෙන රට වල recipe copy කරලා හරියට එයාලගේ වගේ පෙන්නන්නේ. සර් ගේ recipe එයාලට අභියෝගයක්.

  • @nilangagamage8972
    @nilangagamage8972 3 ปีที่แล้ว +3

    අල තෝරන විදිය ඉගෙන ගත්තා

  • @shashikalathennakoon6590
    @shashikalathennakoon6590 3 ปีที่แล้ว +1

    හොද තෙල් චුට්ට😁😁😁 හදන්නම ඕන.හරිම රස පාටයි

  • @kamalajewa
    @kamalajewa 3 ปีที่แล้ว +1

    රසම රසයි.පිලිවෙලට පිරිසිදුවට බලන්න අාසහිතෙන විදියට කැම හදනවා🌹🙏

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 3 ปีที่แล้ว +2

    මරු සරුයි ගොලයයි. මෙ cookery Chanel එකට ඔක්කොම පරාදයි.

  • @ganh1943
    @ganh1943 3 ปีที่แล้ว +7

    සමිරයා මිරිස් දිගට කපපන් හැමදාම වරද්දනවා කොටට කපල 🤫

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      ඒක නං හරියට හරි මමත් සර් මුකුත් නොකියපු හින්දා ගොඩ 🤣🤫

    • @malithaimbuldeniya1170
      @malithaimbuldeniya1170 3 ปีที่แล้ว

      Eka aththa mu hamadama digata kapanna kewwama kotala danawa

  • @hansiamarasinghe9912
    @hansiamarasinghe9912 3 ปีที่แล้ว +2

    sir ge parippu eka man haduwa ekanam patta❤️❤️mekat aniwa hadala balanawa

  • @RashmiAlahakoon
    @RashmiAlahakoon 3 ปีที่แล้ว +6

    සර් ඒක හදද්දි අපේ කටට කෙල උනන්නේ🥺♥️

  • @ravisilva493
    @ravisilva493 3 ปีที่แล้ว +1

    සුප්පා වැඩක්, උයන එක හෙන ෆන්, සර්ට ස්තුති

  • @SL_Slap
    @SL_Slap 3 ปีที่แล้ว +2

    Uta kochara kiuwath u miris kapanne uge krameta ...samiraaa oya thamai niyameta kaleee🤣🤣🤣🤣

  • @dinushalakshani2441
    @dinushalakshani2441 3 ปีที่แล้ว +2

    ආසම ගුරුවරයෙක්❤️ කුකරි ප්‍රෝගෑම් එකකින් දැක්කත් සර් උගන්නපු විදිය මතක් වෙනවා🖤

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 3 ปีที่แล้ว +13

    අලබැදුම නම් නියමයි ඒත් සර් ඔය විදිහට හැන්දෙන් වලදට ගහන්න හොඳ නැහැ මමත් ඔහොම කලා එකදැකල කෙනෙක් එපා කිව්වා

    • @dumindadesilva
      @dumindadesilva 3 ปีที่แล้ว +5

      මමත් කලාතුරකින් සති අන්තේ දවසක උයන වෙලේ අපේ බිරිඳත් ඔහොම කිව්වා. මමත් ඇරියේ නෑ එහෙනං ඔයාට ඕනේ විදියට කොරන්න කිව්වා විතරයි හැන්දෙන් බැරිනං සවලෙන් හට්ටියට ගැහුවත් මට මොකෝ කියල ගියානේ බං.

  • @rashmiruwanthika846
    @rashmiruwanthika846 2 ปีที่แล้ว

    සර්ට වැඩ අමාරු පාටයි...😁

  • @playtimegost5616
    @playtimegost5616 3 ปีที่แล้ว +9

    තමන්ගේ generation එක අතික්‍රමණය කල ස' සන්නා 😭😭😭

  • @wathsalapeiris3156
    @wathsalapeiris3156 3 ปีที่แล้ว +1

    Sirge කටහඬ අහන්න ආස නිසයි බලන්නේ ♥️

  • @nnilanka
    @nnilanka 3 ปีที่แล้ว +1

    මම ආයිත් එනකොට සුපිරිම අමු මිරිස් ටිකක් ගේන්නම්

  • @amindachandraratne7799
    @amindachandraratne7799 3 ปีที่แล้ว +1

    Sir Old round... Best..

  • @prabhashalika3728
    @prabhashalika3728 3 ปีที่แล้ว +2

    අම්මෝ සර් අපි හොස්ටල් එකේදී හදිස්සි බඩගින්නට ඔය අල එක හදනවා.පුදුම රසක්.දැනුත් ඒක මතක් වුණා....

  • @dilisyd4717
    @dilisyd4717 3 ปีที่แล้ว +3

    මං මේක try කරා. සුපිරියි 👍🏻

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +1

    සර්ගේ කතා විලාසය අදටත් එහෙම්මයි. 😘😍💪

  • @sick8448
    @sick8448 3 ปีที่แล้ว +2

    සර්ටත් මගෙ පුරුද්ද තියනවා හැන්ද ගහන එක මටත් හැන්ද clean ම තියෙන්න ඕනේ🤙🤙

  • @prageethmadushan2376
    @prageethmadushan2376 3 ปีที่แล้ว

    Mama baluwa sir lassanai wade👍👍 mata ara kaali miris tikak ganna jaffna addres eka dennako sir 🙏🙏🙏

  • @sleducation9145
    @sleducation9145 3 ปีที่แล้ว +7

    අපිටත් කෑම හදන්න ගැම්මක් දුන්නෙ සර් තමයි....❤️

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 3 ปีที่แล้ว +25

    මං සමීර උනානං 😍❤️

  • @mandarashakya3514
    @mandarashakya3514 3 ปีที่แล้ว +3

    පරිප්පු හදල කැවා sir මෙිකත් හදන්න ඔින ❤️😘

  • @viduraishan8550
    @viduraishan8550 3 ปีที่แล้ว +3

    samera kapana kiwama kapagena kapagena yanwa neda....niyami sir

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +7

    නියමයි සර් පාස් 💓

  • @sujeewarnakula2299
    @sujeewarnakula2299 3 ปีที่แล้ว

    Aluth deyak igena gathta Artapal ala gena vatina video ekak..

  • @samster8224
    @samster8224 3 ปีที่แล้ว +2

    ආසම කෑල්ල 'බොරු කියන්න බෑ ' 😂❤️❤️

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว

    Sir,,,කොහෙද මේ තැන හදාගෙන ඉන්නේ ,,,ලස්සනයි ,,,,යූටියුබ් සල්ලි වලට මරාගන්න ගැහැනුන්ගේ චැනල් බලල අප්පිරිය වෙලා හිටියේ ,,,දැන් මේ චැනල් එක ආශාවෙන් බලනවා,,,sir ගොඩක් පින්,,,කෑම රසයි,,,🌹🌹👏👏

  • @kesarabandaraathipola9466
    @kesarabandaraathipola9466 3 ปีที่แล้ว +7

    සමීර Cooking වැඩ්ඩා ❤️

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 3 ปีที่แล้ว +4

    සමීර මරු ඩයල් එක 😁👌

  • @anjulakrishan5101
    @anjulakrishan5101 3 ปีที่แล้ว +1

    මං අද දැක්කේ සර්
    👉අපෙ අප්පගෙ කෑම👈
    පට්ට නම 😂

  • @gforgaming7989
    @gforgaming7989 3 ปีที่แล้ว

    මාරම ආතල් එකේ ඉන්නෙ.... ජය වේවා සර් & Boys 💐

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    😍❤️💐ganu udeviye randu wemin uyene kamete wada(gunewath) wevi ape appage kame ,supiri👍🙏

  • @delkijayasena6525
    @delkijayasena6525 3 ปีที่แล้ว +2

    Hi nice to see.u.again. this video is .a..good one .Like to.see more..

  • @හතරවටේරෝන්දේ
    @හතරවටේරෝන්දේ 3 ปีที่แล้ว +1

    යකෝ තෙල් බෝතලයක්ම හැලුවනේ.... 😂😂😂😂😂😂

  • @tharangasajeewani3945
    @tharangasajeewani3945 3 ปีที่แล้ว

    නියමයිනේ .. miris kudu gatta කොහෙන්දැයි කියන්න . අලුත් දේවලුත් danagatt.

  • @MrRotiya
    @MrRotiya 3 ปีที่แล้ว

    මේකට හතු ටිකක් දාල මරු. පොල් සම්බෝල ශෝ එකක් ඕන .අපෙ අප්පේ

  • @theozoe1197
    @theozoe1197 3 ปีที่แล้ว +1

    සිංහල රහට දුන්නු සන්නස්ගල....අළුත් රහක් කුස්සියටත්......👍😍

  • @manloku1138
    @manloku1138 3 ปีที่แล้ว

    SIR RECIPI EKANM SUPIRI ....API TRY KALA ....SUPIRI....SIRGE ENTERTAINMENTUTH HONDAI ......ETH MN SIRGE EKA EKA DEYAKTA TIKAK ASA NH...(uyana athiliytaa /pan ekata handen ghanna epa eka tikak honda madineda......)lassanai sir wadeee

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว

    Niyama wadak sir..god bless you.

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 3 ปีที่แล้ว

    ඕක සර් රෝස කැකුළු බතට පට්ට ඈ...😍😍😍😍🌹🌹🌹

  • @mdmadhu5988
    @mdmadhu5988 3 ปีที่แล้ว +1

    මම සර් කිව්ව විදියට එදාම කුට්ටි පරිප්පු හදල රොටි එක්කන් කෑව.පට්ට රසයි සර්....

  • @sunilsilva8204
    @sunilsilva8204 3 ปีที่แล้ว +2

    සර් කිව්වා වගේ රහම ටික තමා අඩිය.. මම වලන්වල අඩිය ඇඟිල්ලෙන් පිහදාල කනව...මාරම රහයි..

  • @gihanshaffi
    @gihanshaffi 3 ปีที่แล้ว

    ow sir Gihan balagena inee, patta sir niyamai wadeenam

  • @rosey3841
    @rosey3841 2 ปีที่แล้ว

    එකයි බතයි කන්න අල දංකුඩ මරු

  • @bhagyahalgolla4146
    @bhagyahalgolla4146 3 ปีที่แล้ว +2

    ඔක නම් හදලා බලන්නම ඕන සර් උම්බලකඩ ටිකකුත් දාලම.
    සර් ඕකට සීනී පෝඩ්ඩක් දාලා බලන්න ආයෙත් හදද්දී, දංකුඩ ටිකක් වැඩිපුර එනවා. පැණි රසක් ඇත්තෙම නෑ.

  • @gamingsonu4313
    @gamingsonu4313 3 ปีที่แล้ว +5

    සමීර වහ පොඩ්ඩක් දාමුද?
    හා සර්😂

  • @w.sajeewani3441
    @w.sajeewani3441 3 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ වේවා.
    බුදු සරණයි.🙏

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 3 ปีที่แล้ว

    Sir miris kelliya..ambo..niyameta raha..

  • @chariyah833
    @chariyah833 3 ปีที่แล้ว +1

    ඕකට අපෙ අම්මා කරවල එහෙන් මෙහෙන් හැපෙන්න දානවා රතු කැකුලු බතට පොල් එක්ක මුකුත් එපා ♥️

  • @sameeralakmal5689
    @sameeralakmal5689 3 ปีที่แล้ว +3

    නය මිරිස් කරලක් දැම්මනම් පට්ට

  • @vihanga_induwara__00
    @vihanga_induwara__00 3 ปีที่แล้ว +5

    මරිනා පොල් තෙල් තමයි සර් අර ඇෆලොටෝක්සීන් සීන් එක ගෙන්නුවේ සර්...
    පස්සේ tv එකේ ඇඩ් දැම්මේ අපි ගැන විශ්වාසය තිබ්බට ස්තුති කියලා ..😅

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +2

      මරින නෙවෙයි නේ... ෆෝචුන් නේද 🙄එක වෙන්න ඕන... මරිනා කියන්නේ ලංකාවේ එකක්.. දන්න කෙනෙක් coment කරන්න 👍

    • @dilunitharuka9067
      @dilunitharuka9067 3 ปีที่แล้ว

      dekma ekama smagme oya bottle ekr podiyta liyla thiyenwa pyramid kiyl samagamk eke rhma oyabokoma hdnr meyka smagmr nama danwa eka kttiya nodanna nisa

    • @ranjanik9774
      @ranjanik9774 3 ปีที่แล้ว +1

      Eka piramid wimar ake portun oil eka

  • @My..better..notes-i3l
    @My..better..notes-i3l 3 ปีที่แล้ว +10

    හැබැයි සර් වලඳට හැන්දෙන් ගහන එකනම් හරි නෑ, ඇහෙද්දි කනට අමාරුයි ,
    වැඩසටහන නම් සුපිරි ඔක්කොම 🔥 බැලුවා,

    • @damayanthiperera8528
      @damayanthiperera8528 2 ปีที่แล้ว +1

      මේවිදිහට හැදුවොත් නම් භාජනේනම් ඉවරෙටම ඉවරයි 😂😂

    • @My..better..notes-i3l
      @My..better..notes-i3l 2 ปีที่แล้ว

      @@damayanthiperera8528 😆😆

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +2

    අද රෑට පාන් කන්න හදනවා..😛😜😋

  • @gmingalext.6642
    @gmingalext.6642 3 ปีที่แล้ว

    ඔන්න අපිත් හැදුවා .සර්ට ගොඩක් පින්

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +1

    ඔන්න සර්ට.. නඩුවක්. වැටෙයි. කටහඬ .. .. . .. . හොරකම්. කලා කියල.. . . පුලුවන් නමි බෙරෙන්න🤣🤣🤣🤣🤣🤔

  • @lakmekrishamanthi
    @lakmekrishamanthi 3 ปีที่แล้ว +1

    සම්මතයෙන් ඔබ්බට...🥰
    අපේ සන්නා සර්🖤

  • @milantharuka2784
    @milantharuka2784 3 ปีที่แล้ว +2

    මගේ ආසම කෑම අල තෙල් දාලා😋😋

  • @sudeshim6473
    @sudeshim6473 3 ปีที่แล้ว

    Superb sir budu saranai 🧡💜️

  • @user-oc2ov4mk7w
    @user-oc2ov4mk7w 3 ปีที่แล้ว +1

    ඒ කතා කිරිල්ල සින්හල ආඩමබරයක්

  • @a5repoter249
    @a5repoter249 3 ปีที่แล้ว

    සන්නා..තැටි පාන් ගිලින්න මරේ මරු...

  • @nnilanka
    @nnilanka 3 ปีที่แล้ว +1

    නියමයි සර් 🙏