මම හිටිය නම් එකෙක් ඉතුරු කරන් නෑ - පාලිත තෙවරප්පෙරුම Chamuditha News Brief

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .

ความคิดเห็น • 447

  • @manjulasenarath3419
    @manjulasenarath3419 6 หลายเดือนก่อน +44

    මෙ රටෙ දේශපාලන අන්තිමයි තමයි. මෙ මනුෂ්‍යත්වයට ගරැ කරපු අවංක චරිතයක් . ඔබ වැනි චරිත ලංකාවට ගොඩාක් වටිනවා .👊👊👊☝💝

  • @dandavid-pd5qu
    @dandavid-pd5qu 6 หลายเดือนก่อน +50

    ඇත්තමයි දේශපාලකයෙක් මැරුනාම හිතට දුකක් දැනුන පලමු අවස්තාව

  • @supunnadeeka8551
    @supunnadeeka8551 4 ปีที่แล้ว +119

    විපක්ෂයේ සිටින මම කැමතිම සහ ආදරය කරන චරිතය. තෙරුවන් සරණයි ඔබතුමාට. ❤💪

    • @sithydd1qabdeen311
      @sithydd1qabdeen311 4 ปีที่แล้ว +1

      දාප්පතාගෙ හිතවතා very great boy තෙරුවන් සරනඉ

    • @wmwm4949
      @wmwm4949 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @komarekomare7517
    @komarekomare7517 3 ปีที่แล้ว +19

    ඔබතුමා රටට වස්තුවක් පරිස්සමට ඉන්න බුදු සරනයි අපි හැමදාම ආදරෙයි ඔබතුමාට දුප්පතාගේ දුක දන්නා මිනිසේක් 🙏🙏🙏❤️❤️❤️

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 6 หลายเดือนก่อน +56

    දස මහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වෙන්න ඕනේ මෙයා .අර සොහොන හදල තියෙන විදියෙනුත් ඒක හිතෙනවා .යලිත් මේ හෙළබිම තුළ ඉපිද නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.

    • @DINODHGAGASARA
      @DINODHGAGASARA 5 หลายเดือนก่อน +3

      sohona withrak neme machan palitha ayya wewak haduwa thaniyama sohona issaraha wewa thama ee

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 5 หลายเดือนก่อน +4

      ඇත්තටම පාලිත මහත්තයා දසමහ යෝදයන්ගෙන් එක්කෙනෙක්.වැවකුත් හැදුවනේ.🙏🙏❤️

    • @samearaa8434
      @samearaa8434 5 หลายเดือนก่อน +1

      මමත් ඕක හිතුවනේ බලන්ඩ දෙපත්තට තියෙන්නේ යුධ සෙබළු දෙන්නෙක්නේ ඒවාගේම ඉස්සරහට ඉන්නේද සිංහ හුදෙන්නෙ මේ හා දේශපාලකයෙක් වී තමන්ගේ ජාතිය වෙනුවෙන් භේදයක් නොවී මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දුන්නේ හැමදෙයක්ම කොලේ තමන්ට කියලා කිසි දෙයක් තියාගන්නේ නැතුව දෙයක් තියාගන්න සභා ධර්මයෙන් ජීවත් වෙන්න කියලා ගෙවල් සාමාන්‍ය හදලා පොල් වතු අරන් දීල තමන්ට් එකේ වැව් දාගමක් හදලා ඉතින් ඒවාගේ පුද්ගලයෙක් මතු මේ රටට අවශ්‍ය වෙනම ඒ විතරක් නෙමෙයි අවුරුදු හතලිහකට පසුව මේ රටට කලක් යනවා කියලා. එහෙනම් මෙතුමා නැවත ඉපදී

    • @D.dishanayaka
      @D.dishanayaka 2 หลายเดือนก่อน

      මටනම් හිතෙන්නෙ පෙර රජෙක්

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 5 หลายเดือนก่อน +7

    අනේ හරිම දුකයි. ජිවිතේ යථාර්ථය කියල කොහොම හිත හදා ගන්නද. පින්වත් ඔබ තුමා බුදුන් දැක නිවන් දකිත්වා. පින්වත් ඔබට සසර කිසිදා දුකක් කඳුළක් ඔබට නොලැබෙිවා. දරැ දුකක් සසර කිසිදා නොලැබෙිවා. සසර පුරාවට සැනසිල්ල. සතුට සහනයම ලැබෙිවා. ඔබෙි පින්වත් පුතු සසර පුරා පින්වත් ඔබ තුමාට මුණ ගැසේවා😢

  • @MaliniRanatunga
    @MaliniRanatunga 5 หลายเดือนก่อน +7

    හැම වැඩසටහනකදීම මම මේ දිනවල බලන්නේ මෙතුමාගේ වීඩියෝ පට වැඩිම හරියක් මට විතරක් මේ තරම් හිතෙන්නේ

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +67

    සිව් හෙලේට හැමදාටම මහා පවුරක් වෙන්ට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 4 ปีที่แล้ว +68

    පාලිත අයියෙ ඔබට තෙරුවන් සරණයි . දෙවිරැකවරනයි .

  • @traveltectours6561
    @traveltectours6561 6 หลายเดือนก่อน +29

    චමුදිත හිටගෙන කරපු එකම වැඩසටහන. එතුමට ගෞරවනීය ආචාරයක්ම වේවා!!! 🙏💐💚

  • @ShanikaSepali
    @ShanikaSepali 5 หลายเดือนก่อน +6

    මෙතුමා නැති උනාටපස්සෙ තමයි වටිනාකම පෙන්වන්නෙ දේශපාලන මිනිසුන් අතර උතුම් දෙවියා ඔබට නිවන් පුර දොරවිවරවෙිවා

  • @tilakcala7385
    @tilakcala7385 4 ปีที่แล้ว +49

    තෙවරප්පෙරුම ඇතුලු පවුලෙ සියලුදෙනාට නිදුක් නිරොගි වෙවා

  • @Sithi-e2g
    @Sithi-e2g 6 หลายเดือนก่อน +11

    ඔබට අල්ලාහ් (දෙවි) පිහිටයි ....දීරඝායුවෙවා...නිදුක් නිරෝගි වේවා ..

  • @MalaniSudarama
    @MalaniSudarama 6 หลายเดือนก่อน +11

    ඔබතුමා දෙව්‍ යෙක් මේ කාලකනි එක්ක ඔබ පුදුම දුකක් වින්දා අද සදහටම මේ නරුමයන්ගෙන් මිදිලා යන්නම යනවා ඔබට දිවලොකෙ විමාන දැනටත් පහල වෙලා යන්න සුබගමන්

  • @palithakumara7832
    @palithakumara7832 7 หลายเดือนก่อน +7

    ❤ ජයමවෙීවා රත්තරං මහත්මයා , ඔබ තුමාට ජයම වෙීවා රත්තරං , තෙරැවණ්සරණයි දෙවිරැකවරණයි .👍❤🙏

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 5 หลายเดือนก่อน +19

    මේ වගේ මිනිස්කම් වලින් පිරුණු මිනිසුන් අපිට අහිමිවීම මුලු ශ්‍රී ලාංකිකියන්ට සිදුවූ මහා පාඩුවකි. ඔබට නිවන් සුවයට මේ මිනිස්කම් හේතුවේවා...

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +100

    චමුදිත ගොඩාක් හදිසි වෙන්න එපා ප්‍රශ්න අහන්න,ඒ අයට කතා කරන්න ඉඩ දෙන්න

    • @dariustristen6263
      @dariustristen6263 3 ปีที่แล้ว

      Pro trick: you can watch movies on Flixzone. Been using it for watching lots of of movies these days.

    • @holdenmaximus9310
      @holdenmaximus9310 3 ปีที่แล้ว

      @Darius Tristen Yup, have been using Flixzone} for since november myself :)

    • @waynemiller484
      @waynemiller484 3 ปีที่แล้ว

      @Darius Tristen yea, been watching on flixzone} for since november myself =)

    • @AwanthaManoj-ww2pr
      @AwanthaManoj-ww2pr 5 หลายเดือนก่อน

      ​@@dariustristen626300

  • @senda74
    @senda74 6 หลายเดือนก่อน +13

    නිවන් සුව ඔබ තුමාට

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +39

    පාලිත මහත්තයා ජයවේවා

  • @premram3364
    @premram3364 4 ปีที่แล้ว +59

    අසරන මිනිස්සු වෙනුවෙන් වැඩකරන උතුම් මනුස්සයෙක් ඔබට පිං

  • @chandanaananda2303
    @chandanaananda2303 6 หลายเดือนก่อน +25

    බොරුවෙන් ජීවත්වෙන ගොඩාක් නරයින් ඉන්න මේ ලෝකයේ මෙවැනි උතුම් මිනිසුන් සොයා ගැනීම ඉතා දුර්ලභය.
    පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට සදා සැනසීම ලැබේවා!!!

  • @samearaa8434
    @samearaa8434 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා😢😢😢😢

  • @asyatours
    @asyatours 4 ปีที่แล้ว +28

    අවංක හිතක් තියෙන, පාපුව උනු වේන, සැබවින්ම දුක හදුනන මනුස්සයෙක්. තේරුවන් සරණයි පාලිත මහතාණෙනි!! Respect 🙏🙏

  • @මහි-ඹ6න
    @මහි-ඹ6න 4 ปีที่แล้ว +42

    ඉක්මනට සනීප වෙන්න. හොද මිනිස්සු නැති වෙන්න එපා

  • @wnppriyankara9387
    @wnppriyankara9387 4 ปีที่แล้ว +24

    වටිනා මනුස්සයෙක්

  • @pethumsithum2552
    @pethumsithum2552 3 ปีที่แล้ว +8

    අපි ගොඩක් ආදරෙයි ඔබතුමා ට තෙරුවන් සරණයි ♥️♥️♥️♥️

  • @mcluk94
    @mcluk94 6 หลายเดือนก่อน +4

    Chamuditha, I am Chaminda, I live in Cambridge in England. I have never voted anyone, have no political party or never like politicians however I can see that what a remarkable, genuine, honest,humble and kind hearted person Palitha ayya was.
    I never knew him or never heard of him before but seeing on TH-cam videos, what he has done, how generous person he was I honestly CRIED CRIED😢😢😢..
    Lankawe bashawen kiwwoth, Palitha ayya ekka baladdi, api mokkuda, monawada karala thiyenne kiyala eththatama hithuna. Palitha ayya ne sebe niyama heroes la.
    Paw appa, monawa karannada, ape awasanawata eya apata nethi una😢
    Palitha ayya wage honda gunayahapath gathi ethi ayata mewage cruel, duushitha, loka wala inna behe. Enisa swaba dahama wisin eyala ikamaninma mewage napuru loka wala inna nodee aran yanawa.
    Pawkara api thamai thawa thawa windawanne.
    Palitha ayye oyata ajaramara amamaha niwan suwa 🙏🙏🙏🙏🙏

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 6 หลายเดือนก่อน +9

    උතුම් චරිතයක් සුබගමන්.ඔබතුමා ට.

  • @madushikawewal2372
    @madushikawewal2372 5 หลายเดือนก่อน +5

    නියම සිංහල පුතෙක් මෙවගෙ 5 දෙනෙක් හිටියනම් අපේ රටට මම දැකපු උතුම් මිනිසෙක් එත් අද අපෙන් වෙන් වෙලා ගියා 😢😢😢😢

  • @Vidunbandaranayake
    @Vidunbandaranayake 6 หลายเดือนก่อน +6

    අමා මහා නිවනින් සැනසේවා 🙏🙏🙏🙏

  • @supunnadeeka8551
    @supunnadeeka8551 4 ปีที่แล้ว +134

    චමුදිත සමහර අවස්තාවල ඕවර් ඇක්ටින් කරනවා කියලා හිතෙනවා. ඒවා හදාගන්න චමුදිත.

  • @ema.6024
    @ema.6024 4 ปีที่แล้ว +16

    ඔබ දෙපළට ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️❤️❤️💐

  • @sachinimayanthika1881
    @sachinimayanthika1881 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට බුදු සරනයි දීර්ඝආයුශ ප්‍රාර්ථනා කරනවා

  • @NishanthaLiyanage-b2n
    @NishanthaLiyanage-b2n 6 หลายเดือนก่อน +17

    ආදරෙයි මියගියාට පසුනෙවෙි ජිවත් ව සිටින කාලයේ ඔබ කල අපිරිමිත සෙවය දැසින් දැක්ක දිනයේසිට මයි ඔබට අජරාමර නිවන්සුව ලැබෙිවා ,,මහතානනි,,,,,,🙏🙏🙏🙏🙏🙏

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මමත් එදා ඉදලම ආදරේ කෙනෙක් ❤❤

  • @Chaturanganidilrukshi
    @Chaturanganidilrukshi 6 หลายเดือนก่อน +9

    දුකයි ඔබතුමා නැති එකට.නිවන් සුව මහත්මයානෙනි.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 3 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම පින්. ඔබතුමාට ජය වේවා.කිසිම ලෙඩක් දුකක් නොවේවා.බුදු සරණයි.

  • @chandisunethra9861
    @chandisunethra9861 4 ปีที่แล้ว +6

    ගොඩක් ආදරය කරන චරිතයක් ,ඔබ තුමා,තෙරුවන් සරණින් ඉක්මන් සුවය සමඟ ape මව්බිමට අවංක සේවය ලබා දෙන්නට sakthiya ධෛර්යය ලැබේවා 🙏 🙏 🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 5 หลายเดือนก่อน +1

    චමුදිත අන්තිම මොහොතේ කීවේ ඇති ඇගයිය යුතු කතාවක්. ඔබ රටට අවශ්‍ය පුද්ගලයෙක් .පරිස්සම් වෙන්න ..🙏🙏🙏🙏

  • @lahirubandara9642
    @lahirubandara9642 4 ปีที่แล้ว +16

    හොඳ මනුස්සයෙක් ❤️

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 6 หลายเดือนก่อน +65

    😢😢❤❤ අද ජාතියෙන් සමුගන්නා ඔබට ගාල්ලේ සහ මාලිමාවේ අපේ ආදරය ගවුරවය ..💔💐🚩🙏

  • @malvisoriya1309
    @malvisoriya1309 5 หลายเดือนก่อน +5

    මාර බැදිමක් තිබෙනවා චමුදිත මේ තෙවරප්පෙරුම මහතාට 😢😢😢

  • @manjulasenarath3419
    @manjulasenarath3419 6 หลายเดือนก่อน +68

    මැරෙනවා කියලා දැනගෙන ජීවිතය ජනතාව සහ ස්භාව ධර්මයට ආදරය කරමින් දිවි ගෙවපු චරිතයක් ❤

    • @vinithacool
      @vinithacool 6 หลายเดือนก่อน

      Ewam daknn ona mathuma

  • @upulkodikarage1708
    @upulkodikarage1708 3 ปีที่แล้ว +7

    Oba සමග ඉන්නවා mr.පාලිත

  • @Shashni-o2c
    @Shashni-o2c 6 หลายเดือนก่อน +9

    අපේ රටේ අවාසනාවටඔබතුමත් ගියා හොඳ අය ඉක්මනින්ම යන්නවා ඔබතුමාට නිවන් සුව

  • @Helpyou09
    @Helpyou09 4 ปีที่แล้ว +82

    ගුන ගරුක මනුස්සයා❤

  • @RaviduBimsara-wh4lz
    @RaviduBimsara-wh4lz 6 หลายเดือนก่อน +11

    සිංහාසනය තුල රජ නොකලත් මනුෂ්‍යත්වය තුල ඔබ සැබෑ රජෙක්...රටට ආදරය කල ආදරනීය මැතිතුමනි ඔබට නිවන්සුව..😢🙏🙏❤ යලිත් ලංකාවතුල රජෙක් වේවා!❤️🙏☀️💐💐❤️❤️❤️❤️❤️ 😪

  • @RaviduBimsara-wh4lz
    @RaviduBimsara-wh4lz 6 หลายเดือนก่อน +13

    මිනිසත්බවයේ සුවද දිදී අප අතරම යලි පිපෙන්න,ම්ව් බිම තුල රජ කරන්න යලිත් පිපේවා...තෙවර්ප් කුසුම ❤️🙏😪

  • @abdulaleem6650
    @abdulaleem6650 4 ปีที่แล้ว +13

    Check his humanitarian 13.40 to 13.50 salute u sir, very simple man ❤

  • @josephcardoza7090
    @josephcardoza7090 4 ปีที่แล้ว +10

    Mr palitha.... Genuine person.. Clean politician.... God bless you....

  • @7ත්ඉලව්ව
    @7ත්ඉලව්ව 4 ปีที่แล้ว +46

    පාලිත තෙවරප්පෙරුම විතරයි මනුස්සයෙක් ta ඉන්නේ 225 ඇතුළේ

  • @رانيراني-م1ب
    @رانيراني-م1ب 4 ปีที่แล้ว +7

    බුදුසරණයි

  • @DpRanasinghe
    @DpRanasinghe 5 หลายเดือนก่อน +2

    නියම හෙළයෙක්
    නිවන්සුව ලැබේවා

  • @edtecchannel5359
    @edtecchannel5359 4 ปีที่แล้ว +8

    Great!!!!!!!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +31

    අනේ ඔබතුමා තව බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන .ඒ නිසා පරිස්සම් වෙන්න..

    • @vijihtavijihta9043
      @vijihtavijihta9043 3 ปีที่แล้ว

      ඔයා වගෙ හොද කෙනෙකුට කරදර යක් වෙන්න ඵප දුප් පත් අයගෙ දුක දන්නෙ ඔය විතරයි දෙවියන්ගෙ පිහිටයි අයියෙ ඔයට

    • @Life-Lens105
      @Life-Lens105 5 หลายเดือนก่อน +1

      අද එයා නෑ 😢

  • @anurapriyanthakumara3575
    @anurapriyanthakumara3575 3 ปีที่แล้ว +5

    නියමයි පාලිත තෙවරප්පෙරුම බුදුසරණයි

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 5 หลายเดือนก่อน +2

    මෙතේ බුදුන් කල ලොවෙි උතුමි ඔබ සැරියුත් හිමියන් වෙිවා.

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +13

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    👍 රටට ජාතියට ආදරේ නියම ❤
    👍 මහත්මයා තමයි පාලිත 👍👍
    👍👍 තෙවප්පෙරැම ජයවෙවා 👍
    ❤ බුදුසරණයි ❤ ජෙසුපිහිටයි ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @muditharanawaka6257
    @muditharanawaka6257 6 หลายเดือนก่อน +7

    කලු අඩු සහ සුදු වැඩි මිනිස්සු ❤

  • @toshari6521
    @toshari6521 6 หลายเดือนก่อน +10

    මෙවැනි දෙවියෙක් අප්පා නැති වුනා හරිම දුකයි නිවන් සුව ලැබේවා

  • @sandradesilva7242
    @sandradesilva7242 4 ปีที่แล้ว +2

    Good Luck chamuditha all the BEST.. 👍👍👍🌷🌷🌷

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 6 หลายเดือนก่อน +13

    රත්තරන් මනුස්සයෙක් රටට අහිමි වුණේ .😭😭😭

  • @Glowacki-Francis
    @Glowacki-Francis 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤🙏, ඔබතුමා උතුම් සිංහයෙක්.Respect sir

  • @SunitaSunita-jn1yw
    @SunitaSunita-jn1yw 6 หลายเดือนก่อน +7

    එයා,මැරැණට,,පස්සෙ,තමයි,මෙි,හැම,දෙම,,එළියට,දෙන්නෙ,,ඔබතුමාට,නිවන්,සැප,ලැබෙිවා

  • @sachinimayanthika1881
    @sachinimayanthika1881 2 ปีที่แล้ว +7

    ඔබ තුමා වගේ කෙනෙක් තමයි මේ රටේ ජනාධිපති වෙන්න ඕන

  • @adavid4759
    @adavid4759 4 ปีที่แล้ว +30

    පලිත මහතාණනි මය පෙලිස් කරයන්ගේ නං ටික හරියට මට දේන්න මං ඹය හැම ඒකාටම තනියම ගහගන්ඩ කතාකර්‍රණව.සුමණෙකට ඒකා ගානේ. මුං ගේ නිල ඇදුමට ලැජ්ජයි, කලකාන්ණි.

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 4 ปีที่แล้ว

      😂👍

    • @malkimalki7360
      @malkimalki7360 4 ปีที่แล้ว +1

      Niyamayi niyamayi

    • @chamindaperera4266
      @chamindaperera4266 4 ปีที่แล้ว

      👍👍

    • @adavid4759
      @adavid4759 4 ปีที่แล้ว

      malki malki ඉස්තුතියි මල්කි මට හරියට හිත රිදුනා පලිත මහතා ගේ නොනාට කරලා තියේන දේට මෙ අයට සහෙදරියෝ අමිමලා නැද්ද? මං ඒහේම අරාධනාකරේ නැත්තං පරං පරා වෙන් අපු දේයින් වැඩක් නැ.

    • @DinushaDharshani-c7d
      @DinushaDharshani-c7d 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 4 ปีที่แล้ว +7

    I wish MP Palitha a very good health and the greatest election win in Kalutara district.

  • @AgGunawira
    @AgGunawira 5 หลายเดือนก่อน +1

    😢😢😢 මේ කතා අහද්දි කොහොමද හිතක් හදන් ඉන්නේ

  • @nireshprabashana8572
    @nireshprabashana8572 6 หลายเดือนก่อน +10

    සුවඳ හමන මිනිස්සු❤

  • @DinushaDharshani-c7d
    @DinushaDharshani-c7d 4 หลายเดือนก่อน

    ඔබ නිසලයි අපි සසලයි. ආදරෙයි පාලිත මාමේ. මම අදහන එකම දෙවියා ඔයා.

  • @tilakcala7385
    @tilakcala7385 4 ปีที่แล้ว +19

    වන සිවුපාවු වැනි මිනිසුන් තුල දෙවිදෙවතාවුන් වැනි මිනිසුන් ඇත

  • @chandimalakmal8433
    @chandimalakmal8433 6 หลายเดือนก่อน +6

    මැරෙන්න කලින් අපේ මිනිසුන්ට මෙතුමාගේ වටිනා කම දැනුන් නෑ හැමෝටම නෙමේ.මෙතුමට හොද බලයක් දුන්නනම් දේශපාලනය නොබලා ගොඩක් දේවල් කරනවා.මමනම් මෙතුමට ගොඩක් ගරු කරන කෙනෙක් මැරෙන්න කලින් ඉදන්ම.සෝෂල් මීඩියා කාරයොන්ට කියන්න තියෙන්නේ එතුමා දැන් ගිහින් ඉවරයි දැන් එතුමගේ මරනය විකුණා කන්න එපා.ඔබ තුමාට නිවන් සුව ලැබේවා .

  • @davikabandara7769
    @davikabandara7769 4 ปีที่แล้ว +7

    ඔබට දීර්ගායුස පතනෙමි.

  • @sameeranuwan5596
    @sameeranuwan5596 3 ปีที่แล้ว +1

    Niyamayi

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 ปีที่แล้ว +4

    All the best චමුදිත මාමා

    • @seetharohini1709
      @seetharohini1709 6 หลายเดือนก่อน

      ❤ 5:11 ❤❤❤❤❤❤

  • @revonbashi4927
    @revonbashi4927 4 ปีที่แล้ว +2

    Budusaranai ☸️ god bless ✝️palitha sar

  • @SanjeewaSsnjeea
    @SanjeewaSsnjeea 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +4

    චමුදිත අයියා, මේක ඔයාගේ අලුත් චැනල් එකද?

  • @rasikamanoj489
    @rasikamanoj489 3 ปีที่แล้ว +2

    හොදම මිනිසුන්ට තැනක් නෑ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sathyajith1
    @sathyajith1 4 ปีที่แล้ว +2

    අලුත් චැනලයක් 👏🏿👏🏿👏🏿

  • @karulediyangala1305
    @karulediyangala1305 3 ปีที่แล้ว +1

    ජයවෙවා

  • @SAJI01
    @SAJI01 3 ปีที่แล้ว

    ඔබට ජය

  • @layanalranathunga4576
    @layanalranathunga4576 6 หลายเดือนก่อน +1

    Bokkenma A..darei❤❤❤❤❤

  • @piumikaudayangi5215
    @piumikaudayangi5215 6 หลายเดือนก่อน

    බුදුසරණයි..❤

  • @kaminidagoc2722
    @kaminidagoc2722 3 ปีที่แล้ว +1

    Math adrya karna hoda manusyk palith mahtha budu saranei

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว +1

    තෙවරප්පෙරුම මහත්තයෝ දේශපාලනයෙන් ඉවත් වී සමාජ මෙහෙවරක් කරගෙන ඔබතුමාගේ පවුල් ජීවිතය රැකගන්න සතුටින් ඉන්න

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙන්නටම පරිස්සම්න් ඉන්න ඩුබායි සිට

  • @palithawijesingha1530
    @palithawijesingha1530 3 ปีที่แล้ว

    මමත් පාලිත ඔබත් පාලිත අපි හැමදාම පාලක පක්ෂයේ දුර්වල දේවල් පෙන්නන මිනිස්සු ජය වේවා

  • @warshadheera9813
    @warshadheera9813 6 หลายเดือนก่อน +5

    එ වචන මාර පැහැදිලි හරිසතුටුයි මෙවෙනි මිනිසෙකුගේ නික්සයැම හරිම දුකයි

  • @rupajayanthi7655
    @rupajayanthi7655 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏NIYAMAIII WADATHMAKA NEEEE SUPIRII CHAMUDITATAA JAYAAA WEWAAAA SEMADAMATHHH OBA EDITARAAA MADDHYAA WEDIYEK👍👍👍

  • @yfyfdhffhfhfh6850
    @yfyfdhffhfhfh6850 2 ปีที่แล้ว +1

    පාලිත අපේ වීරයා ❤️❤️👍👍

  • @SudarmaRamanayaka
    @SudarmaRamanayaka 5 หลายเดือนก่อน +1

    Pau, 😢 harima dukai mewa ahanakotath,😢😢

  • @sryanisryani1939
    @sryanisryani1939 3 ปีที่แล้ว

    බුදුසරනයි

  • @maduvideo2768
    @maduvideo2768 3 ปีที่แล้ว

    දේශපාලනය කරන අයගෙන් මම කැමති පුද්ගලයෙක් මේ බුදුසරණයි

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว

    උතුම් ගති ගුන ඇති රත්තරං මනුස්සයා .බුදු සරණයි ඔබ තුමාට .🙏🙏🙏🙏

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 6 หลายเดือนก่อน +1

    ඉන්න ඕන මනුස්සයෙක් බන් ඔයා ❤❤❤❤

  • @asokamalakanthi8505
    @asokamalakanthi8505 2 ปีที่แล้ว +1

    Niyamai.palith.mathyat.budu.saranai

  • @samearaa8434
    @samearaa8434 4 หลายเดือนก่อน

    අනේ දෙයියනේ මාරයත් එක්ක සටන් කරන්න නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා😢😢😢😢

  • @jamilajayanthi148
    @jamilajayanthi148 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ පවුලෙ අයටත් ඔබටත් බුදු සරණයි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว

    ඔබ දෙපලටම තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @KasunRajapakse-gb1lm
    @KasunRajapakse-gb1lm 3 หลายเดือนก่อน

    ආදරෙයි චන්ඩි මාමා ❤